උදේට කන්න ගිය දුරක් | රු 500 ට ගොඩක් දේවල් ගත්තා | Street Food

  Рет қаралды 246,761

Travel With Lahiru

Travel With Lahiru

Жыл бұрын

පැදපු වට ප්‍රමාණය දහසක් වටි. ලස්සන දවසක් ගත කරා අඩුම වියදමකින්....
#breakfast

Пікірлер: 812
@vigithawageeda4644
@vigithawageeda4644 Жыл бұрын
අැත්තටම.ඔයා.නම්.හොද.අම්මෙක්.තාත්තෙක්ට.අනුව.හැදිච්ච.හොද.පුතෙක්.මම.මේ.වීඩියෝව.බලන්නෙ.ඔිමාන්වල.ඝිටයි.අනික්.ඝියලුම.දරැවන්ට.අාදර්ඝයක්.පුතේ.ඔබට.ජය.පතනව.දීර්ඝායු.වේවා.තෙරැවන්.ඝරනයි.🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@sachalachandrakanthi5781
@sachalachandrakanthi5781 Жыл бұрын
Niyama
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@antonyhansa3314
@antonyhansa3314 Жыл бұрын
Meadannatarama poleceya aya karana besnas
@samanthideepika1720
@samanthideepika1720 Жыл бұрын
mallet ..oya Stephens keuva na nettabuva bus yanava keyala ..man veyangoda .man saude edan banana oya .lassane ...oya
@sana-gx5st
@sana-gx5st Жыл бұрын
අපේ අයට තව කෙනෙක්ට ගරු කරන එක උගන්නන්න නම් තව කාලයක් යයි අයියේ... එකිනෙකාට ගරු කරනව නම් අද මේ ප්‍රශ්න අඩුයි...එහෙනම් රටත් ලස්සනයි...
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@oshadavishwajith782
@oshadavishwajith782 Жыл бұрын
💯
@shaniya-editaz
@shaniya-editaz Жыл бұрын
ගැම්මක් තමයි සුපිරි අදත් තවත් සුපිරි විඩියෝ එකක් ඔනෙ ❤️❤️
@thakshisethunga1103
@thakshisethunga1103 Жыл бұрын
හරිම ලස්සනයි,, මට අහම්බෙන් හම්බුනේ මේ video එක,,තෙරුවන් සරණයි,, පරිස්සමින්,, මනුස්සකම තමයි වටිනාම නිධානය,, හදවතින් කරන කියන දේවල් කවදාවත් නැති වෙන්නේ නෑ,, 🙏🙏🙏💕👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@ushanmadushanka2289
@ushanmadushanka2289 Жыл бұрын
ගොඩක් ස්තුතියි ලහිරු ඔයාට මේ වගේ දේවල් පෙන්නනවට.මාත් පොලීසියේ වැඩ කරන්නෙ ඔයාගේ වීඩියෝ හැමදාම බලනව.ගොඩක් වැදගත් දේවල් කියල දෙනව.ඉස්සරහටත් අපි නොදන්න වචන ගැන තව කියල දෙන්න.අපි මුළු රටක් වෙනස් කරන්න කලින් අපි තනි තනිව වෙනස් වෙන්න ඕන කියල මම හිතනව.එතකොට අපිට පුළුවන් මේ රට ලස්සන තැනකට ගේනන.එන්න ගාල්ල පැත්තෙ මෙහෙත් ලස්සන තැන් ගොඩක් තියෙනව.ඔයාගේ සියළු වැඩ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.දෙවි පිහිටයි.💕💕
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️❤️❤️❤️🙏
@kitchensh6889
@kitchensh6889 Жыл бұрын
Thanks for your service
@gihansachii8839
@gihansachii8839 Жыл бұрын
වීඩියෝ එකට වඩා වීඩියෝ එක ඇතුලෙ මිනිස්සු එක්ක ඉන්න එකයි වැදගත්❤❤❤❤
@abeykoonrani7622
@abeykoonrani7622 Жыл бұрын
Very nice vlog'
@danushkadanu217
@danushkadanu217 Жыл бұрын
අපේ එකා ඔබ සුපිරි චරිතයක් ජය වේවා.🙏🙏❤.ඔට්ට පාලු
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අපේ එකා ❤️❤️❤️
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 Жыл бұрын
තෙරැවන් සරණයි මල්ලී පරිස්සමින් ඉන්න.ලංකාව දකිනකොට ආසයි එන්න ලංකාවට.ලංකාව තරම් වටින රටක් දාල වෙන කොහෙ හිටියත් වැඩක් නෑ. ❤❤❤❤
@user-yi2lr3fr2c
@user-yi2lr3fr2c Жыл бұрын
අහම්බෙන් සෙට් උනේ සුපිරියක් තමා❤️
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 Жыл бұрын
නියමයි සහෝදරයා .කොරියාවේ වෙසෙන ලාංකික අපේ සුභ පැතුම් .ඉදිරියට යමු 🇱🇰🇰🇷❤️💰🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤🙏
@Gaming22223
@Gaming22223 Жыл бұрын
9:30 RESPECT sir අපි ඔයාලට ගොඩක් ගරු කරනවා🫡❤️💯
@Disanduchethum
@Disanduchethum Жыл бұрын
අයියේ ඔයා හොද ගතිගුණ තියෙන කෙනෙක් කොහෙ ගියත් එතන ඉන්න කෙනෙක් එක්ක ෆිට් වෙනවා ❤️❤️❤️❤️😍😍
@sam-d6614
@sam-d6614 Жыл бұрын
නිතරම ආපු ගියපු පාරවල් ලහිරු පෙන්නන කොට ලංකාවේ ඉනනවා වගේ තමයි ලස්සනයි අද වීඩියෝ එක ඔයාගෙ ඉතාලි දැනුමත් හොදයි😉 වතුර බොනවා (bevendo acqua) ජයවේවා!!!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@roshinierathnayaka8595
@roshinierathnayaka8595 Жыл бұрын
ඇත්තටම ඔයා වගේ හැමෝටම හිතන්න පුළුවන් නම් අපේ රට මොනතරම් ලස්සන වෙනවද..මම හැදුනොත් රට හැදෙනවා. ඒ මනුසත් කමට මාගේ ගෞරවය..ජයවේවා 👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️❤️❤️🙏
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
Another great video showcasing the people of Sri Lanka. Thank you Lahiru.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🙏❤️
@gsggg456
@gsggg456 Жыл бұрын
අද වීඩොයෝ එක සුපිරියි ගොඩක් දිගයි නියමයි 🙏
@sanjeeviariyananda782
@sanjeeviariyananda782 Жыл бұрын
Another super video. You really have an amazing way with people. You always stop to appreciate even the smallest kind act of a person. I appreciate your charming humble character. Your travel details are extremely good. Very well done. I wish you all the very best.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️🙏
@jayanthapv7246
@jayanthapv7246 Жыл бұрын
ඇත්තටම නිහතමානීව වචන පවා හොදට හසුරුවන අපූරුව
@chathuminaamiru3210
@chathuminaamiru3210 Жыл бұрын
හැමදාමත් මරු ඉතින් කියන්න දෙයක් නෑ 😇💝 හැමදාම දිගටම වීඩියෝ ඕනි හොදේ 😗❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
කන්දක් නැන්ගොත් පල්ලමක් හම්බවේනවා මිනිස්සු එක්ක සුහදශිලව කතා කරලා එ අය එක්ක ඉන්න එක ගොඩක් වටිනවා එක අයියාගෙන් දැක්කා ❤ කැම ටිකත් නියමයි👌💖
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️❤️🙏
@slprank5383
@slprank5383 Жыл бұрын
අයියෙ ඔට්ටපාල නෙමෙයි ඔට්ටපාලු😋
@raviasanka9113
@raviasanka9113 Жыл бұрын
ජීවිතේ හරි නිදහසක් දැනෙනව මේ වගේ වීඩියෝ බලද්දී.ගොඩක් පින් ඒකට ජය වේවා!
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@gsggg456
@gsggg456 Жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත සුපිරි 👍❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@heshanhansana4104
@heshanhansana4104 Жыл бұрын
අම්මො අද පට්ටනෙ අයියෙ අද වීඩියෝ එක පට්ට දිගයි මෙහෙම දිග වීඩියෝ දාන්න ❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🙏
@talkwithpubudu3313
@talkwithpubudu3313 Жыл бұрын
නියමයි ඔයා සමාජයට දෙන පණිවිඩය අපේ රටේ මිනිස්සු හරි විදිහට ගන්නවනම් මේ සමාජයේ ලස්සන වෙයි ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️❤️🙏
@avishkafernando5750
@avishkafernando5750 Жыл бұрын
ගුරුවරුන්ගේ tution fees උද්දමනයට අහු උනේ නැති තව දෙයක් එදා ගානමයි තාමත් රබුටන් වගේම
@lakmalslw4801
@lakmalslw4801 Жыл бұрын
ඉංග්‍රීසි වචන කියන එක ගොඩක් වටිනවා ඉගෙන ගන්න ආසයි ජයවෙවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@MANCHI9270
@MANCHI9270 Жыл бұрын
අද තමයි මුලින්ම මේ වීඩියෝ එක බලන්නේ... ඇත්තටම මට දැණුන එකම දෙය නම් නුඹ නමි හරිම නිහතමානි චරිතයක්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️🙏
@MyMusicLk-om7xc
@MyMusicLk-om7xc Жыл бұрын
නියමයී බොරු ශෝ නෑ අන්න එහෙම ඉන්න ඕනේ අපි හැමෝම මොකද ඒක තමා අපෙ ලාංකීය විදිහ.. 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️🙏
@ashaninduwara2764
@ashaninduwara2764 Жыл бұрын
ලස්සන video එකක් ලහිරු අයියා 😍❤️❤️
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි ජය වේවා❤️
@erangasandaruwan7471
@erangasandaruwan7471 Жыл бұрын
අදත් නියමයි අයියේ ...
@neelam2590
@neelam2590 Жыл бұрын
Mama harima asai video walata budusaranai!
@samindajayasena1192
@samindajayasena1192 Жыл бұрын
ඒ අම්මත් අමතක නොවේ කිසිදා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@dilshantharanga5423
@dilshantharanga5423 Жыл бұрын
පට්ට අයියා ❤️ ජයවේවා
@1948feb04
@1948feb04 Жыл бұрын
100 ට 20ක් 25ක් දෙන තැන්වල රඹුටන් ගන්නකොට සැලකිලිමත් වෙන්න. මොකද ඒවා කල් ඉකුත්වු නරන් වු රඹුටන්. සමහර විට හොද රඹුටන් එක්ක නරක රඹුටන් ටිකකුත් දානවා. පරික්ෂාකරලම ගන්න.
@samithaniroshan1297
@samithaniroshan1297 Жыл бұрын
ඔය නිහතමානි කමට පට්ට ආදරෙයි ❤️❤️❤️❤️
@Disanduchethum
@Disanduchethum Жыл бұрын
නියමයි අයියේ ❤️❤️❤️❤️
@chathurangalakmal9340
@chathurangalakmal9340 Жыл бұрын
සුපිරියි Bro♥️♥️♥️
@noele9622
@noele9622 Жыл бұрын
මං ආසම youtuber ස්කිප් නොකර බලන්නෙ ඔයාගෙ වීඩියෝ විතරයි අයියේ සුපිරිම චරිතයක් තමයි ඕනම කෙනෙක් ෆිට් වෙනවා කොහේ ගියත්...ආදරෙයි❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@isurudananjaya3055
@isurudananjaya3055 Жыл бұрын
සුපිරියක් තමා අයියේ 😋😍😍❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@s.lmaney9923
@s.lmaney9923 Жыл бұрын
සුපිරියක් තමා
@sarangajayarathne7787
@sarangajayarathne7787 Жыл бұрын
සුපිරි අයියෙ ඔයාගෙ .නිහතමානි කම 😍💥✨️
@romeoyoutube5235
@romeoyoutube5235 Жыл бұрын
ඔයා දාන හැම වීඩියෝ එකක් ම බලනවා අද තමා ඔයාට කොමන්ට් එකක් දැම්මේ දිගටම වීඩියෝ කරගෙන යන්න බුදු සරණයි ජේසු පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@chamilakumari919
@chamilakumari919 Жыл бұрын
Japalawatte reta horu innawa.adath lassanai vedio eka.parissamin.budu saranai.🙏🙏🙏
@shandarshana2788
@shandarshana2788 Жыл бұрын
සුපිරි අයියෝ .පරිස්සමෙන් බුදු සරණයි .☸️
@samsalmmm888
@samsalmmm888 Жыл бұрын
Ada thamai hamba une..harima asawen beluwe...budu saranai aiya..❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@athulasampath2955
@athulasampath2955 Жыл бұрын
අහම්බෙන් dekke..supiry..jaya wewa bro
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@Linda-kx7sb
@Linda-kx7sb Жыл бұрын
අනේ හරිම නිහතමානී කෙනෙක් ඹයා හරිම ආසාවෙන් videos බලන්නේ ලස්සන තැන් පෙන්වා දෙනවට ස්තුතිවන්ත වෙමි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@asirisameera1019
@asirisameera1019 Жыл бұрын
සුපිරි, ලහිරු අයියේ 💐💐💐💐💐💐👍👍👍👍👍
@rohanbala3839
@rohanbala3839 Жыл бұрын
Great work bro.very natural.from doha qatar.all the best
@heshanpunchihewa8658
@heshanpunchihewa8658 Жыл бұрын
නියමයි Brothe ❤
@silunathewmika9330
@silunathewmika9330 Жыл бұрын
තව ටිකක් ඉස්සරහට ගියානම් ගලේ දේවාලෙ යන්න තිබ්බ.👍
@dinukaadithya7745
@dinukaadithya7745 Жыл бұрын
Math godak video balanawa aiye oyage mara lassanai video oyage good luck oyata issarahata video danna one aniwa api balanawa ❤️❤️❤️🤛🤛
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@valexilanklenberg6866
@valexilanklenberg6866 Жыл бұрын
It's true Lahiru.... Breakfast meaning. The Breakfast is from Middle English brekefast, brekefaste, equivalent to break +‎ fast (literally, "to end the nightly fast"), likely a variant of Old English fæstenbryċe, (literally, "fast-breach"). Breakfast is the first meal of the day usually eaten in the morning. The word in English refers to breaking the fasting period of the previous night. Various "typical" or "traditional" breakfast menus exist, with food choices varying by regions and traditions worldwide
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️🙏
@Meghambara-ye4n
@Meghambara-ye4n Жыл бұрын
විඩියොඑකනම් මරු හරිම නිස්කලංකව බලද්දි අපේකම දැනෙනව
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@rukshanmalinda
@rukshanmalinda Жыл бұрын
Truly a Sri Lankan way of Vloging. No complex conversations, No Overacting. Down towards humanity. Good Luck Lahiru Brother! Heartfelt gratitude.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@fifamobile-gb1rz
@fifamobile-gb1rz Жыл бұрын
වටින වැඩක් කලේ
@ruvnwager9298
@ruvnwager9298 Жыл бұрын
Migamu eadan apu gamana awasanaya dakwama parissamin yanna budu saranai
@shanakapathmakumara9149
@shanakapathmakumara9149 Жыл бұрын
Niyamai aiya adath
@lalithaabekon1075
@lalithaabekon1075 Жыл бұрын
කොහේ ගියත් මල්ලියෝ පරිස්සමින් කල්පනාවෙන් පාරේ යන්න. ඔයා අපිට ගොඩක් වටිනවා. ඔයා කියන හැම වචනයක් ම ඉතාමත් වටිනවා. බයිසි කලේ යනගමන් කථා කරනකොට කල්පනාවෙන් යන්න. ඔයාට බුදුසරණයි. ධිර්ඝයුෂ ලැබේවා!!ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. හැබැයි කමෙන්ට් දාන්නේ නම් ඉදල හිටලා. මම කුවේට්
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️❤️❤️🙏
@anjulakavinda3108
@anjulakavinda3108 Жыл бұрын
සුපිරියක් තමා අයියෙ 😍😇
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@alokabedi5721
@alokabedi5721 Жыл бұрын
මං ඉන්නේ රට.. අයියේ ඔයාගේ videyo එක නිසා මගේ ගම බලා ගත්තා..... 😍. Thanks.. සතුටුයි
@deshansenanayaka6331
@deshansenanayaka6331 Жыл бұрын
සුපිරි ♥️
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 Жыл бұрын
Godaksathutui theruwansaranai mewage videos thawathawatt dakinna labewa.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@Gayan_Vlogs
@Gayan_Vlogs Жыл бұрын
Niyamai Lahiru Patta oyage videos keep it up.Negombo boyz.God blessed you all ❤ ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@seneshdarshan4914
@seneshdarshan4914 Жыл бұрын
❤️ඇත්තටම ⁣සුපිරි ම මනුස්සයෙක් ඔයා ..ජය වෙිවා ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@herbalpodda
@herbalpodda Жыл бұрын
මම දැකපු නිහතමානි තවත් එක් චරිතයක් තමයි ලහිරු අයියා👌❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@dumindamadushan4565
@dumindamadushan4565 Жыл бұрын
Apee game.karapu video eka.සුපිරි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@DKCinematic
@DKCinematic Жыл бұрын
සුපිරි 🔥❤
@isuruudithithabandara8811
@isuruudithithabandara8811 Жыл бұрын
supiri Aiye video eka❤
@demikakumari4729
@demikakumari4729 Жыл бұрын
Harima lassanai mallige wadasatahan idiriyatama yanna suba pathanawa budu saranai devi pihitai
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@macmac5170
@macmac5170 Жыл бұрын
අදත් සුපිරියක් 🔥🔥👍👍❤️❤️❤️
@hirandesilva492
@hirandesilva492 Ай бұрын
Good on you , really appreciate .😊
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt Жыл бұрын
සුපිරි සහෝදරයා
@thamarathamara7618
@thamarathamara7618 Жыл бұрын
ඇනේ හරිම ලස්සනයි ..අහම්බෙන් බැලුවේ....මන් දන්න පැත්තක්...ඉස්සරලම මේ කොහෙද කියලා හිතා ගන්න බැරුව හිටියේ....සුභ අනාගතයක් ඉදිරියටම යන්න ලැබේවා ...🙏🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@akashmeenaksha9966
@akashmeenaksha9966 Жыл бұрын
♥️ Niyamai ayye 🌷
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 Жыл бұрын
Good job boy maath kaalayak hitiya oya paththe hatima sundarai
@kavindushehan6501
@kavindushehan6501 Жыл бұрын
පට්ට ✋❤
@kumarikanchana708
@kumarikanchana708 Жыл бұрын
මම අද තමා ඔයාගේ වීඩියෝ අද බැලුවෙ,,ලස්සන වීඩියෝ එකක්,, ඔන්න මමත් ඔයාව subscribed කලා,, ඉදිරියේ දී තවත් ලස්සන දේවල් බලමු,,,,🥰🤩
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@user-ge4bg2wx3i
@user-ge4bg2wx3i Жыл бұрын
හොඳටම කරල තියෙනව වීඩියෝ එක. good work bro.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@rohinihemalatha7961
@rohinihemalatha7961 Жыл бұрын
good momnig malli .💕.ලස්සනයි ගොඩක් විඩියෝ එක ..බුදු සරණයි මල්ලි ට
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@rusiruofficial90
@rusiruofficial90 Жыл бұрын
ශෝක් අයියෙ වීඩියෝ එක මන් නම් මාර ආසයි❤❤❤😍😍😍😍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
I can't stop watching your videos. :)
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️❤️❤️🙏
@samanthasirihewa7916
@samanthasirihewa7916 Жыл бұрын
සුපිරි video එක ජයවෙවා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@2nytnt698
@2nytnt698 Жыл бұрын
තෙරුවන් සරණයි අද තමයි බැලුවේ බෝම ලස්සනයි මම ක❤❤❤❤
@sewwandi6415
@sewwandi6415 Жыл бұрын
Budusaranai
@malkafernando7609
@malkafernando7609 Жыл бұрын
ලස්සනයි මල්ලි ඔයාගෙ විඩියෝ අපි ආසාවෙන් බලනවා ලන්කාවේ පරිසරය දකිනකොටත් හරිම ආසයි
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@Dinidu-K
@Dinidu-K Жыл бұрын
ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කරා , ජයවේවා ✌
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@kumudukumudu1960
@kumudukumudu1960 Жыл бұрын
ගුඩ් මෝනින් ලහිරු අයියා😁❤️👍
@prabathasalanka7428
@prabathasalanka7428 Жыл бұрын
niyamai..🏃💥 palamata yatin yana oye nama mokakda?
@ffpodi1873
@ffpodi1873 Жыл бұрын
Set bn❤️😚
@u.s.llanki5805
@u.s.llanki5805 Жыл бұрын
අද තමා මුලින්ම දැක්කේ .ඇත්තටම නියමයි .❤🔥💐💐💐
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@user-hz5ep7ov5w
@user-hz5ep7ov5w Жыл бұрын
වාහනේනම් සුපිරි 🇱🇰❤️ ඉස්සර මං බයිසිකලේ එහෙ මෙහෙ යද්දි බයික් තියෙන යාලුවො කිව්වා මං පිස්සෙක් කියලා දැන් උනුත් බයිසිකලේ 😂😂😂
@kapiladaraniyagala5912
@kapiladaraniyagala5912 Жыл бұрын
Me too bn
@user-hz5ep7ov5w
@user-hz5ep7ov5w Жыл бұрын
@@kapiladaraniyagala5912 😂😂🇱🇰👍
@renukajayawardena6426
@renukajayawardena6426 Жыл бұрын
ලහිරු බොහොම ස්තුතියි ඔයා මගදි මනුස්ස නම් දන්න ගුණවත් පොලීසියේ මහත්මයාට ස්තුති කිරීම ගැන. ඔයාලටත් එම මහත්මයාට ක් තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@1948feb04
@1948feb04 Жыл бұрын
මේ විදියට කවුරුත් ට්‍රිප් යන්න. මට මතකයි මිට අවුරුදු 20ට 30ට කලින් පිරිමි ළමයි අනුරාධපුරේ වන්දනාවේ ගියේ දන්සැලුත් වැදගෙන වැව්වලින් නාලා බයිසිකලේ තමයි. රංචු පිටින් ගියා. කරදරයක් උනොත් කවුරු හරි පාපැදිකරුවෙක් අදව් කලා. හරිම විනොදයි. අඩුවියදමින් වන්දනාව නිම කරනව.
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
මනුස්ස ගතිගුණ තියන අය ඉන්නවා පොලිසිය යෙ ඔහුට 🙏❤🇶🇦
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@everyonesfreedom..7127
@everyonesfreedom..7127 Жыл бұрын
අයියා ❤️🥳💛 ජය වේවා 🙏🌼
@damithdepapriya4828
@damithdepapriya4828 Жыл бұрын
Ayye issrahta krna video vlath danymta yamak kiynnko .Oyage video asaven blnne ❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️❤️❤️
@wihangawickramasinghe1131
@wihangawickramasinghe1131 Жыл бұрын
Lahiru aiya!! Jaya wewa!! 💐💐
The joker's house has been invaded by a pseudo-human#joker #shorts
00:39
Untitled Joker
Рет қаралды 13 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 9 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Take Care | Episode 10 - (2024-06-30) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 391 М.
The joker's house has been invaded by a pseudo-human#joker #shorts
00:39
Untitled Joker
Рет қаралды 13 МЛН