No video

විශ්ව ආකර්ෂණ නීතිය | Law of attraction (Pillow Method) - Sinhala

  Рет қаралды 306,635

Cabin Crew. Com

Cabin Crew. Com

2 жыл бұрын

#Lawofattractionsinhala
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
• විශ්ව ආකර්ශනය නීතිය හැ...
විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
• විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
• විශ්ව ආකර්ෂණ නීතිය | 5...
විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
• ටෙස්ලා 369 ක්‍රමය | වි...
විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
• විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
• විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
• විශ්ව ආකර්ෂණ නීතිය | D...
විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
• විශ්ව ආකර්ෂණ නීතිය | L...
FAQ's - Law of attraction
• විශ්ව ආකර්ෂණ නීතිය Law...

Пікірлер: 1 700
@CabinCrew.Com.
@CabinCrew.Com. 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal kzbin.info/www/bejne/rHqUoKacepiNisk විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations kzbin.info/www/bejne/lZ6wiKuMmL-BoM0 විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method kzbin.info/www/bejne/d53GlYuvbbqtrqM විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method kzbin.info/www/bejne/m2fPYX2lbct7gZo විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students kzbin.info/www/bejne/gKSumJeAmZySeqM විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting kzbin.info/www/bejne/hITPc3ucprCsnNk විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board kzbin.info/www/bejne/mYTUZ2efhpVjnK8 විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method kzbin.info/www/bejne/jXy3qKWmjtyCkLc FAQ's - Law of attraction kzbin.info/www/bejne/mIfFZIGemphnoK8
@pubudinisandunika3594
@pubudinisandunika3594 2 жыл бұрын
Akke api me widiyt liyana kola okkom ekthu krl bahara krn krmyk thinwd?
@thanujaweerasekara880
@thanujaweerasekara880 2 жыл бұрын
Akkey oyata sthuthi, bs dalada Samidu pihitayi akke oyata.
@lovelymom9841
@lovelymom9841 2 жыл бұрын
අක්කෙ මේ දින නමයෙම ලියන්න ඕන එකම වාක්‍ය නේද..🙏
@thanujashiwanthi2413
@thanujashiwanthi2413 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව
@kavianjali6741
@kavianjali6741 2 жыл бұрын
@@user-km7kb6xb3h aga gehenne age kawruhari innawada?
@chalanihansika3129
@chalanihansika3129 Жыл бұрын
Low of attraction මේ කමෙන්ට් එක බලන කවුරු හරි ඉන්නව නම් විශ්වසේන් මේ දෙවල් කරන්න..ඔයාලට යහපතක් මිසක් නරකක් වෙන් නෑ..අත්දැකීමෙන් කියන්නෙ මේ දේවල් ඇත්තම ඇත්ත❤thnk u universe 🙏
@lakminisaubhagya8247
@lakminisaubhagya8247 Жыл бұрын
Definitely
@KumuduKu
@KumuduKu Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Rush_Lmao
@Rush_Lmao Жыл бұрын
😌Thankyou for sharing your experiance Siso👼✨️❤
@thelekadamaddawaththagamag1405
@thelekadamaddawaththagamag1405 Жыл бұрын
hmm aththa ❤❤
@user-qr9rh1oi1r
@user-qr9rh1oi1r Жыл бұрын
🙏🙏🙏🙏
@amasha636
@amasha636 10 ай бұрын
මගේ අම්මා නිරෝගිව තබන විශ්වයට බොහෝමත්ම ස්තූතියි ❤️🙏
@user-ib2lf7yu4z
@user-ib2lf7yu4z Жыл бұрын
විශ්ව මාතාවගෙ ශක්තියෙන් මට මිලියන 100ක ලොතරැයි දිනුමක් ලැබුණා..විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි *ස්තූතියි ස්තූතියි ස්තූතියි *ස්තූතියි ස්තූතියි ස්තූතියි *
@sampathrajasena1381
@sampathrajasena1381 Жыл бұрын
🙏🙏🙏✋✋✋✋✋👍👍👍👍
@senethmaaa
@senethmaaa 11 ай бұрын
Oya e venuven monavda kre
@T.R.D.TWijewardana-zx5ob
@T.R.D.TWijewardana-zx5ob 10 ай бұрын
නිපා වයිරසයෙන් හැමෝම බේරුවට විශ්ව මාතවනි ඔබට ස්තූතියි......!!!!!😃😃😃
@manodyaperera3566
@manodyaperera3566 8 ай бұрын
මම විභාගක් වෙනුවෙන් මේ දෙය කලා, විභාග ශාලාවෙන් එලියට එනකොට මට කිසිම විශ්වාසයක් තිබුනෙ නැ මම පාස් වෙලා ඇති කියලා , ආයෙමත් ලියනවා කියලා හිත හදන් ගෙදර ආවා, නමුත් ප්‍රතිඵල ආවා, මට නොසිතූ විදියට A සාමාර්ථයක් තිබ්බා, ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි වන්න වෙමි 🌸❤
@shainiamanda4061
@shainiamanda4061 6 ай бұрын
Oy kre me method ekd
@dineshakumari3388
@dineshakumari3388 10 күн бұрын
Meka kola 9ka liyanna onada
@pavithralakshani2701
@pavithralakshani2701 Жыл бұрын
මගෙ අම්මා නිරොගිව තියන විශ්වයට බොහොම ස්තුතියි...🥰❤️
@joypeter6187
@joypeter6187 2 жыл бұрын
මම මෙක පුරුදු කලා...මට අවශ්‍ය දෙ ලැබුනා..... ස්තුතිය ....පුතෙ ....🙏
@besttraxxasfan253
@besttraxxasfan253 2 жыл бұрын
Mokakda ane kiyannko
@hasharachathubashi7980
@hasharachathubashi7980 Жыл бұрын
Akkatath godk sthuthii..Apita kiyl dunnata mea deawal
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
ඔබ වැනි නිර්ලෝභිව දැනුවත් කිරිමක් කරන සහෝදරියක ලබා දුන්නාට විශ්වයට ස්තුතිවන්ත වෙමි..🙏ඔබටත් හදවතින්ම ස්තුතියි..❤️🙏
@sampathrajasena1381
@sampathrajasena1381 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏✋✋✋✋👍👍👍👍👍
@dilru2311
@dilru2311 2 жыл бұрын
Law of attraction ඇත්තක් 😊මට ගොඩාක් දේවල් ලැබුනා 💙 විශ්වයට ස්තූති.අක්කිටත් ස්තූති 😘
@thrimawithana1010
@thrimawithana1010 2 жыл бұрын
අනේ මට කියන්නකෝ මේකේදී අපේ goal එකත් නවසැරයක් ලියන්න ඕනේ ද කියල
@dskt536
@dskt536 2 жыл бұрын
@@thrimawithana1010 naha
@harshiidz4950
@harshiidz4950 2 жыл бұрын
ඔය ඇත්තමද
@asangaperera9970
@asangaperera9970 2 жыл бұрын
Kotte yatin thiynna klin saha pasu mukuth wadak karanna brida
@dulathilini7178
@dulathilini7178 2 жыл бұрын
😊😊
@shanushenushi3582
@shanushenushi3582 2 жыл бұрын
විශ්වයට ස්තූති මට මේ වීඩියෝව නැරඹීමට ඉඩ සලසා දුන්නට. ❤️ ඒ වගේම අක්කිටත් ගොඩාක් ස්තූති 😍
@tecwithnehensa6479
@tecwithnehensa6479 2 жыл бұрын
මම ලොකු පීඩනයක් ඉන්න වෙලාවේ මට මේ වීඩියෝ එක ලැබුනේ මේක බැලීමට මට මග පාදා දුන් විශ්වයට ස්තූතියි සහ මෙවා ගැන පහදා දෙන ඔබටත් බොහොම ස්තූතියි
@disnamaduwanthi2525
@disnamaduwanthi2525 Жыл бұрын
ඔබව මුනගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි.💖🙏
@dedunufernando6747
@dedunufernando6747 2 жыл бұрын
මම මේ method එක කලා.මම බලාපොරොත්තු උන දේ මං හිතුවටත් වඩා සාර්ථක උනා.,විශ්වයට ස්තූතියි. ඔයටත් thanks මේ වගේ දේවල් කියලා දෙනවාට.
@madavi6800
@madavi6800 2 жыл бұрын
මගේ ආදරණිය විශ්වයට ස්තූති🙏♥️ මේ ක්‍රමවේදය කියාදුන්න අක්කට ගොඩක් ස්තූති. අක්කගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
විශ්වයට ස්තූතියි !!! ස්තූතියි !!! ස්තූතියි !!! ආදරණීය සොයුරිය මේ අසිරිමත් සිදුවීම කියා දුන්නාට ඔබට ස්තූතියි !!! සියලුම මිනිසුන්ගේ සියලුම යහපත් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා !!! මුළු විශ්වයම සුවයෙන් සතුටින් සැනසීමෙන් ආදරයෙන් කරුණාවෙන් ශක්තියෙන් සාර්ථකත්වයෙන් හා රැකවරණයෙන් පිරේවා !!!
@gayathrifernando925
@gayathrifernando925 Жыл бұрын
ඔබව මුන ගැසිම විශ්වයට ස්තුති❤අනෙක වාරයක් විශ්වයට ස්තුති🙏🙏)
@Universetime444
@Universetime444 Жыл бұрын
ඔබව මුනගැසුනාට විශ්වයට ස්තූතියි...ඔබටත් බොහෝම ස්තූතියි..ඔබ තුමීගේ කටහඩ ඇහුනත් දර්‍ය හිතට එනවා❤❤❤
@malshakannangara1697
@malshakannangara1697 2 жыл бұрын
විශ්ව අකර්ශන නීතිය ඇත්තක් මාත් ඒක කරනව. මටත් ගොඩාක් දේවල් ලැබුනා.. මගෙ ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි....ස්තූතියී....ස්තූතියි... 😘😘😘😘🙏
@Ishavlogs1991
@Ishavlogs1991 2 жыл бұрын
කොහොමද එහෙම කරන්නේ
@dskt536
@dskt536 2 жыл бұрын
Adaraya laba gannath karanna puluwanda meka
@renukavirajani1540
@renukavirajani1540 Жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් සුබවාදී සිතිවිලි වලින් සිතන්නට පුරුදු පුහුණු කල ඔයාට බෙහෙවින් ම ඉස්තුතියි තෙරුවන් සරණයි! විශ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏
@memaraya-4977
@memaraya-4977 2 жыл бұрын
ඔබතුමිය මේ කරන සේවයට ගොඩක් ස්තූතියි විශ්ව ශක්තිය ගැන ඉගෙන ගත්තේ මේ චැනල් එකෙන් අද වෙනකොට මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා තියෙනවා විශ්වයට ස්තූතිවන්ත වේවා!
@anurathnayaka8898
@anurathnayaka8898 Жыл бұрын
මට මිලියන 100ක ලොතරැයියක් ඇදුන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@nipunivasana7186
@nipunivasana7186 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතිය අක්කා. ඒ වගේම මට මේ වීඩියෝ එක දැක ගන්න සැලැස්සුවට විශ්වය ඔබට බොහොම ස්තූතියි.❤️
@hashininavanjana1915
@hashininavanjana1915 2 жыл бұрын
ගොඩක් පින් අක්කේ.. 🙏 ඔයාට වගේම.. විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතිවන්ත වේවා..🙏🥰
@Sasa.Bw1111
@Sasa.Bw1111 7 ай бұрын
මම මේක කලා එක පාරක් මට දවස් 4හරි ගියා හීනෙකින් වත් හිතුවේ නෑ ඒක වෙයි කියලා ඒත් මන් විශ්වාසය ඇතුව කරා ඒක හරි ගියා.මම දැනුත් ප්‍රශ්නේ කට කරන්න හදන්නේ ඒකත් හරි යනවා කියලා මට විශ්වාසයි . 💚☘️✨️
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 11 күн бұрын
@srilanka7161
@srilanka7161 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට විශ්ව සක්තිය සහ නීතිය ගැන විශ්වාස කරන කෙනෙක් හැටියට ඉදිරියටත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙමි
@ma_ya_11
@ma_ya_11 2 жыл бұрын
විශ්ව ආකර්ෂණීය නීතිය ඇත්තක්..💜 ස්තූතියි අක්කේ නොදැන විශ්වය යූස් කරපු අවස්තා හුගයි.. දැනුයි ඉගෙනගෙන යන්නේ 😘😘
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 2 жыл бұрын
අක්කේ ඔයා හිතන පතන හැමදේම ඔයාට මේ විශ්වය ලං කරලා තියෙන්නේ.......ඔයාටයි මෙ විශ්වයටයි ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 2 жыл бұрын
මෙවැනි දෑ පිළිබඳ ඔබගේ දැනුවත් බව අප සමග share කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමිය ට...🙏💖 . මගේ දියණිය වෙනුවෙන් ඔබ කී දේ අනුගමනය කිරීමෙන් ඉතා හොඳ සාර්ථකත්වය ක් ලැබුණි. Thanks a lot , to you & everyone, everything in the universe.🙏💖💖
@lovelymom9841
@lovelymom9841 2 жыл бұрын
ඔයාට බොහොම පින් අක්කෙ..💜️💜️වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන..වැඩි වැඩියෙන් පිනට දහමට හිත යොමු වෙන්න ඕනා..🙏🙏💜️💜️
@ireshamadhushani4328
@ireshamadhushani4328 2 жыл бұрын
I'm really greatfull for having the opportunity to watch your videos. This worked on me quickly. Thank you so much❤
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
ගොඩක් පිං ගොඩක් ස්තූති.ඔයාට තියෙන්නෙ ලස්සන කටහඩක්.ගිය ආත්මෙත් මේ විදිහටම මිනිස්සුන්ට දියුණු වෙන්ඩ දේවල් කියලා දීල තියෙනවා ඇති ඔයා අක්කෙ
@yesmikavinya5921
@yesmikavinya5921 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා මෙම වීඩියෝව අපට මුන ගැස්සුවාට!!!❤️
@chandrikadesilva178
@chandrikadesilva178 Жыл бұрын
විශ්ව ආකර්ශන නීතිය ගැන පහදලා දෙන ඔබට ඉතාමත් ස්තූතියි 🙏 ...මේ ආශ්චර්‍ය්මත් විශ්ව මාතාවට ස්තූතියි 🙏 🙏🙏❤🌹🌹🌹
@pasiinikeshi7100
@pasiinikeshi7100 2 жыл бұрын
ඔයා කියපු විදියට මටත් ලැබුන ඉල්ලපු දේ 😍😍
@madhushikabawanthi7170
@madhushikabawanthi7170 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ. බොහොම ස්තූතියි ආදරණීය විශ්වයට 🙏
@sdhanushka8689
@sdhanushka8689 11 ай бұрын
ස්තූතියි 🙏 විශ්වයට ..ඔබ වැනි පිං වන්තියක් මුනගැස්සුවාට සහ මේ හැම දේටම...ස්තූතියි ..ස්තූතියි ..
@hasinichamodika4888
@hasinichamodika4888 Жыл бұрын
අද දින මට මේ වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@nethu1159
@nethu1159 2 жыл бұрын
මාගේ හදවතින්ම විශ්වයට ස්තුති වන්ත වෙමි.ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !!!
@malithiindira7479
@malithiindira7479 2 жыл бұрын
Negative වෙන්නේ නැති එක තමයි වැදගත්ම දේ
@dilinibhagya1865
@dilinibhagya1865 Жыл бұрын
ඔබ වැනි නිර්ලෝභීව විශ්ව ආකර්ෂණ නීතිය පිළිබදව ගොඩක් වටින හැමදේම බොහොම පැහැදිලිව කියාදෙන කෙනෙක් හදුන්වා දුන් විශ්වයට බෙහෙවින්ම ස්තුතියි.🌹🌹🙏🙏
@harshanimaheshika7381
@harshanimaheshika7381 28 күн бұрын
මෙම වීඩියෝ මාලාව නැරඹීමට සැලැස්වීම පිලිබදව විශ්ව මාතාවට ස්තූතියි. ස්තූතියි ස්තූතියි
@sujeesujee9140
@sujeesujee9140 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මිස්. ව්ශ්වයේ ආශීර්වාදය අපි හැමෝටම ලැබේවා 😊
@senunithara9369
@senunithara9369 2 жыл бұрын
මට දැනට ලැබෙන තියෙන සියලු දේට විශ්වයට ස්තූති 🥺💞
@imeshamalindi9670
@imeshamalindi9670 2 жыл бұрын
මට මේ වීඩියෝ එක පෙන්නූ විෂ්වයට මම ස්තූතියි වෙමි😍 බුදු සරණයි
@isharagajanayaka1698
@isharagajanayaka1698 2 жыл бұрын
අනේක වාරයක් ස්තුතියි නිර්ලෝබීව මේ දැනුම ලබා දුන්නාට සහොදරිය..මේ අවස්තාව සලස්වා දුන්නාට මේ විශ්වයට ස්තුතියි ...
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 2 жыл бұрын
අද නමි ටිකක් විතර මුලින්ම. මේක නමි ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@iroshapremarathna6168
@iroshapremarathna6168 2 жыл бұрын
මමත් අද පටන්ගන්නව ඔයා කියපු විදියට ම කරන්නම්..විශ්ව ආකර්ශන නීතිය මට උදව් කරනව කියලා මට ලොකු විශ්වාසයක් තියනව..ස්තූතියි ස්තූතියි ස්තූතියි*
@priyadarshani235
@priyadarshani235 2 жыл бұрын
ඔබතුමියටත් මේ මහා විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@ahinsaliyanage3080
@ahinsaliyanage3080 2 жыл бұрын
විශ්වයට ස්තූතියි මට මේ වීඩියෝ එක නැරඹීමට අවස්ථාව ලබා දීම ගැන🙏.අක්කාටත් ගොඩක් ස්තූතියි ඉතාමත් පැහැදිලිව මේ ගැන කියල දුන්නට❤️🥰
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️ මේ ගැන දැනගන්න ගොඩක් ආසාවෙන් හිටියේ.. ඔයා හරිම ලස්සනට පැහැදිළි ව කියලා දුන්න..මන් අනෙත් වීඩියෝස් බලන්නම්..බොහෝම පින්..🙏 ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි..🤗 හරිම clear..♥️ බුදු සරණයි..🤗♥️🙏🌹
@shakyashanuli7309
@shakyashanuli7309 2 жыл бұрын
මටත් විශ්වය උදව් කරා මගේ අරමුන උනේ o/ll වලට මනස උනන්දු කරන්න කියල විශ්වය නිසා වෙනදට වඩා ඇන් මම ගොඩක් උනන්දු යි ස්තුතී මිස් විශ්වයටද ස්තුති වන්ත වෙමි ස්තුතී! ස්තූතී! ස්තූති!
@CabinCrew.Com.
@CabinCrew.Com. 2 жыл бұрын
@@sllion2006 Me videos walin oyata wisadum hoyaganna puluwan Law of attraction - kzbin.info/www/bejne/gKSumJeAmZySeqM Dopamine detox - kzbin.info/www/bejne/oXm6qoWsa7dkmKc
@sasinimadumekala9376
@sasinimadumekala9376 Жыл бұрын
හරිම පැහැදිලිව නිවැරදිව අපව දැනුවත් කලාට ඔබතුමියටත් විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි. ❤️🙏
@mkjayathilaka5746
@mkjayathilaka5746 2 жыл бұрын
මට මේ වීඩියෝ එක බැලීමට මට මග පාදා දුන් විශ්වයට ස්තූතියි. සහ මෙවා ගැන පහදා දෙන ඔබටත් බොහොම ස්තූතියි
@isurinawanjani2002
@isurinawanjani2002 2 жыл бұрын
මන් බලාගෙන හිටියේ විශ්ව ආකර්ශන නීතිය ගැන video එකක් දානකන්♥️ Thank you miss...💝🥰 විශ්වයට ස්තූතියි...🌏🙏💫
@beautywithheshaa1884
@beautywithheshaa1884 2 жыл бұрын
ඇත්තටම මාත් මිස්ගේ වීඩියෝ බලලා මේ දේවල් කරලා බැලුවා... මේ දේවල් ඇත්තටම සාර්ථකයි. විශ්ව මාතාවට ස්තූතියි මට මේ වගේ වීඩියෝස් බලන්න සැලැස්සුවට... 🙏
@induperera7195
@induperera7195 2 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තුතියි . ඉතාම පැහැදිලිව මග පෙන්වීම පිළිබඳව
@malkachandrasingha7999
@malkachandrasingha7999 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමියට බොහොම ස්තුතියි 💛💛විශ්ව මාතාවට අනෙක වරය වරයක් ස්තුතියි ❣️ස්තුතියි 💛
@maddumagamagemadushani8511
@maddumagamagemadushani8511 Жыл бұрын
විශ්වයට මෙන්ම ඔබතුමියටත් ස්තූතී ස්තූතී ස්තුතී* ස්තූතී ස්තූතී ස්තූතී* ස්තූතී ස්තූතී ස්තූතී*
@kosalasewmini5241
@kosalasewmini5241 2 жыл бұрын
ස්තූතියී ඔබටත්, විශ්ව මාත්වටත් ස්තූතියී ❤️😌
@surnjishalik3871
@surnjishalik3871 2 жыл бұрын
ව්ශ්ව ආකර්ෂණ නීතිය ගැන මුලින්ම දැන ගත්තේ ඔයාගේ video වලින්.🙏🙏ස්තූතියි ඔයාට විශ්වයට ❤️❤️❤️❤️❤️❤️
@induperera7195
@induperera7195 2 жыл бұрын
ඔබේ වීඩියෝ ඉතා අහඹු ලෙස මට හම්බ වුණේ. විශ්වයට ස්තුතියි ඔබේ වීඩියෝ දකින්න ඉඩ සැලැස්වීම ගැන
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට 💓🙏විශ්වයට ස්තූතියි වේවා 🙏💖
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
මාත් ගොඩක් විශ්වාස කරනවා විශ්වයේ ආකර්ෂණය.බලය .. ගොඩක් ස්තුතියි ඔබතුමියට..
@chamaridilrukshi2676
@chamaridilrukshi2676 Жыл бұрын
මෙය මට අසන්නට සැලැවීමට විශ්වයට ස්තූතියි . ඔයාටත් ස්තූතියි ගොඩක් .
@diliperera2733
@diliperera2733 2 жыл бұрын
පලවෙනි වීඩියෝ එකෙ ඉඳන් මේ වෙනකන් ඔක්කොම එක දිගටම බැලුව.. මම අද ඉඳන් අනිවාර්යයෙන් මේක ෆලෝ කරනවා.. හැමදේම පැහැදිලි . ඔබට ස්තූතී .. ඒ වගේම මට ලැබෙන සාර්තකත්වය මම අනිවාර්යයෙන් ඔබට දැනුම් දෙන බවට පොරොන්දු වෙනවා ✌👌❤️
@slasmr3696
@slasmr3696 2 жыл бұрын
මෙහෙම දේවල් ගොඩක් අය කලාට වෙන කෙනෙක්ට කියලා දෙන් නෑ අක්කිට නම් ගොඩක් පින් තව තවත් සාර්ථකත්වය පත් වෙන්න ඕන 🙏
@kaushiakarsha6514
@kaushiakarsha6514 2 жыл бұрын
විශ්වයට ස්තුතියි!!! මේ දේවල් කියලා දුන්න අක්කටත් ගොඩක් ස්තුතියි!! ඇත්තටම මම හිතපු දේවල් මට ලැබුණා..... ආයෙත් වතාවක් අක්කට ගොඩක් ස්තුතිවන්ත වෙනවා..... විශ්වයටත් ගොඩක් ස්තුතියි... මම හිතපු දේවල් මට ලබා දුන්නට!!!!
@erandyhevage188
@erandyhevage188 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි මට මේ විඩියෝ දකින්න සැලසුම් kalata..ඒ වගේම ඔබ thumiyata බෙහෙවින්ම ස්තූතියි.
@sonalinidarshani8560
@sonalinidarshani8560 Жыл бұрын
ගොඩක් පින් ගොඩක් ස්තූතියි ඔයාට කටහඬ ඇහුවම හිත නිවෙනවා ....❤
@sujanimadhuwanthi
@sujanimadhuwanthi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා ඔයාටත් විශ්වයටත්❤️🙏 මං තාම මේ ගැන හොයාගෙන යන ,ඉගෙනගන්න ,පුරුදු වෙන කෙනෙක් 🥰❤️
@rathnayakarathnayaka257
@rathnayakarathnayaka257 2 жыл бұрын
ගොඩක් ස්තූති විශ්වය . අක්කෙ ඔයගේ video බලන්න ගත්තේ අද. Thank you. බොහොම පැහැදිලි ව කියල දෙනවට. විශ්වය ට ස්තුති.
@anjanihungampala6077
@anjanihungampala6077 2 жыл бұрын
මෙවැනි දෙයක් අසන්න ලැබීම ගැන විශ්වයට ස්තූතී....💫🌹💜️
@Jennifer_Mareena
@Jennifer_Mareena Жыл бұрын
I tried this method and my wish came true on the 10th day.... Thank you so much Universe for the blessings and i'm so grateful ❤️❤️... Also I thank the Universe 🌌 for setting the path for me to meet you on this platform to help me reach my goals.... Thank you thank you thank you* Universe and God for the blessings I wish you all to be positive and thankful 🙏🏻🙏🏻
@Rush_Lmao
@Rush_Lmao Жыл бұрын
👼Thank you for sharing ur experiance with us dear✨️ wish u all the best with ur future💕
@vekanayake4559
@vekanayake4559 2 жыл бұрын
අක්කගෙ කට හඩ හරිම ලස්සනයි විශ්වශක්තියට ඔබට බොහොම ස්තූතියි 💗🙏
@pawaniamanda4992
@pawaniamanda4992 2 жыл бұрын
ගොඩාක් පින් අක්කි අපිට මේ දැනුම දෙනවට අහම්බෙන් හරි මේ වීඩියෝ දකින්න ලැබුනා .හරිම සතුටුයී.. මේ වීඩියෝ දකින්න ලැබුනු එක පිලිබද විශ්වයට විශ්ව මාතාවට මම ගොඩා....ක් ස්තූති වෙමි..
@wendeslotthushari2846
@wendeslotthushari2846 2 жыл бұрын
විශ්වයට ස්තුති වන්ත වේවා මෙම වීඩියෝ පටය මට අහන්ඩ ලැබීම ගැන. විශ්වයට ස්තුති . ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තුතියි❤️
@nirashamaduwanthi242
@nirashamaduwanthi242 Жыл бұрын
ඔබ වැනි මිනිසුන් මුන ගැසීමට හමුවීම පිළිබද විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි
@wasanasewwandi1100
@wasanasewwandi1100 8 ай бұрын
මමත් ගොඩක් කාලෙක ඉදන් විශ්ව ආකර්ෂණ නිතිය විස්වාස කරනවා. මගෙ ගොඩක් වැඩ වලට method කරලා තියෙනවා. ඒ අතර මේ pillow method එකත් කලා මගෙ මුදල් අවශ්‍යතාවයකට. ඇත්තටම මේක වැඩ කලා. මන් ඉල්ලුවට වඩා මුදලක් මට ලැබුනා. ගොඩක් විස්වාසයෙන් ඔයාලත් කරන හැම දේම කරන්න. මන් විශ්ව නිතිය ගැන ඉගෙන ගත්තෙ ඔයාගෙන් අක්කි ඔයාට ගොඩක් ස්තුති.❤❤ විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති 🙏🙏 බුදු සරණයි.
@menushaaththanayaka1710
@menushaaththanayaka1710 Жыл бұрын
ඇත්තටම ගොඩාක් විශිෂ්ඨ දෙයක්... මං අද සාර්ථක පුද්ගලයෙක්... විශ්වයට අනේකවාරයක් ස්තූතී🙏🙏
@asankalakmal9631
@asankalakmal9631 2 жыл бұрын
ගොඩාක් ඉස්තූතී.මේක තමා දෙන් තියෙන එකම ව්සදුම.අනිවාර්යයෙන් කරනවා .ගොඩාක් ඉස්තූතී මෙහෙම ආරංචියක් දුන්නට .
@mahindamahinda3811
@mahindamahinda3811 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත. මම දැන් මේ ආකර්ෂණ නීතියේ ප්‍රතිඵල ලබනවා. මම ඉල්ලපු පලවෙනි දේ මගෙ A/L result මම හිතපු විදියටම ලැබෙන්න කියලා. ඉතින් මම ඉල්ලපු දේ මට ඒ විදියටම ලැබුනා හිතාගන්නත් බැරි තරම් සාර්ථකත්වයක් එක්ක. ඉතින් විශ්වයේ උදව් ලබාගන්න ඔයාලත්. අක්කෙ ඔයාටත් ගොඩක් පින්. විශ්වයට ස්තුතියි.
@nadunihansima7815
@nadunihansima7815 Жыл бұрын
Oya mkdda use krpu method eka 😍
@pawanikoshila6841
@pawanikoshila6841 2 жыл бұрын
මං මුලින්ම විශ්ව ආකර්ශන නීතීය ගැන ඇහුවේ ස්කෝලෙ යන ඒත් ඒත් මොකද්ද කියල හරියට තේරුමක් තිබුනේ නෑ.මහේශි අක්කාගෙන් තමයි හරියට ඉගෙන ගත්තෙ ..ඒ වීඩියෝ එක බලල තමයි විශ්වයට ස්තූති වන්ත වෙන්න පටන් ගත්තෙ..ඔයාටත් විශ්වයටත් බොහොම ස්තූතියි ❤️
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
මෙම වැඩසටහන නැරැඹීමට අවස්තාව ලබාදුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ඔබ තුම්යටත් අනේක වාරයක් ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@musiclife939
@musiclife939 Жыл бұрын
අනේක වාරයක් විශ්වයට ස්තූති යි ස්තූතියි ස්තූතියි මේ වීඩියෝ ව දකින්නට ලැබීම ගැන ඔබතුමියට ගොඩාක් ස්තූතියි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා ❤🌹💜
@piyawibhagyapathirana7256
@piyawibhagyapathirana7256 2 жыл бұрын
Law of attraction thama මගෙ ජීවිතෙ වෙනස් කලෙ.. ❤️‍🔥 ස්තූතිවේවා විශ්වයට
@kumarjayawardhna3735
@kumarjayawardhna3735 2 жыл бұрын
Ehemdaa 😊
@gogolanka9969
@gogolanka9969 2 жыл бұрын
මාත් ගොඩක් දේවල් සඵල කරගත්ත. ස්තූතියි විශ්වය ❤️❤️❤️
@Rush_Lmao
@Rush_Lmao Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වීමට ඔබගේ youtube Channel එක හමුවුණා. Thank you verymuch. Keep this up!✨️👼❤
@mnzoysa8157
@mnzoysa8157 2 жыл бұрын
මේ වීඩියෝ එක දකින්න ලැබීම පිළිබද විශ්වයට ස්තුති වන්ත වෙමි, ස්තුතියි ස්තුතියි ස්තුතියි *
@sasirijayoda9631
@sasirijayoda9631 2 жыл бұрын
මට උදව් කරන්න කියලා විෂ්වයෙන් මං ඉල්ලුවම මට ඔයාගෙ vedios මගෙ ඇස් ඉස්සරහට ආවා "විෂ්ව ආකර්ශන නීතිය" කියලා..මගේ ජීවිතේ ⁣වෙනස් කරේ ඔයා අක්කෙ.මම ස්තූතිවන්ත වෙනවා විෂ්වයට මට ඔයාව පෙන්නුම් කිරීම ගැන..මම දැන් මට තියෙන මට ඕන හැමදේටම ස්තූතිවන්ත වෙනවා.මට ඒ දේ ලැබෙනවා..ඔයා තමයි හැමදේම කියලා දුන්නෙ...ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ..ගොඩක් පිං.🙏❤️😘👑
@piyawibhagyapathirana7256
@piyawibhagyapathirana7256 2 жыл бұрын
දෙයක් කියන්න ඕනෙ මේ වෙලාවෙ ඇත්තටම මගෙ හිත නොසන්සුන් වෙලා හිටියෙ ඒ වෙලාවෙ තමා මට මේ වීඩියො එක එකපාරම හම්බුනෙ අනේ විශ්වයට ස්තූතියී මේ පිලිබද දැනුවත් කල ඔබටත් 🥺🥺
@besttraxxasfan253
@besttraxxasfan253 2 жыл бұрын
Ouuu matath wishwayatath oya tath sthuthi sthuthi sthuthi
@nadeesha4299
@nadeesha4299 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...🙏 🙏 🙏
@sandasandasanda9480
@sandasandasanda9480 Жыл бұрын
ඔබතුමියටත් විශ්වයටත් ස්තුතියි වන්ත වේවා
@user-gg1xb1ju2r
@user-gg1xb1ju2r Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වෙන්න මගේ පාර්ථනාවත් ඉටු වුනා🙏🙏🙏
@pubuduyasasiri9406
@pubuduyasasiri9406 2 жыл бұрын
Thanks a lot ...fir your teaching and this will help people who have faith and desires..
@ShanDilruk-go9kh
@ShanDilruk-go9kh 10 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️🦋
@bopearachchigeindrani9361
@bopearachchigeindrani9361 Ай бұрын
මේවා අහන්න කරන්න ගත්තාම මාරම නිදහසක් සතුටක් දැනෙනවා ඇත්තමයි...විශ්ව මාතාවටත් අක්කාටත් බොහොමත්ම ස්තූතියි!!!🙏
@michico76
@michico76 2 жыл бұрын
මේ උතුම් විශ්වයේ ආශිර්වාදය ඔබට තව තවත් ලැබේවා අක්කා 🙏😊❤
@kaushalyarajamantri5327
@kaushalyarajamantri5327 2 жыл бұрын
Mata me vedio eka ahanna lebunata vishwa shakshiyata ස්තූති ස්තූති ස්තූති ❤️ e wagema akkitath oyage hema balaporthuwk ma ishta wenna kiyala mn prarthana karanwa❤️
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🙏 ..ස්තුතියි ඔබ තුමියට ❤️🙏
@shyadeenakulathilaka8250
@shyadeenakulathilaka8250 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ..මේ දේවල් මේ විදියට කියා දෙනවට.. 🙏🙏
@renudahanayka8657
@renudahanayka8657 2 жыл бұрын
විශ්ව මාතාවට හා ඔබ තුමිය ට ස්තූතියි
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН
How to visualize | Law of attraction (Sinhala)
13:22
Cabin Crew. Com
Рет қаралды 90 М.
Manifest your dream job | Law of attraction (Sinhala)
12:38
Cabin Crew. Com
Рет қаралды 53 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН