විරුවන්ට පණ දුන් 58 ඉදිරි වැටේ සිටි විශ්වකර්ම දොස්තර | නීරෝ මට කිව්වා පස්ට එන්නෑ කියලා

  Рет қаралды 170,261

WANESA TV

WANESA TV

Күн бұрын

0777618418 Sanjeewa Rathnayake®
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)

Пікірлер: 1 000
@hemanthakumara653
@hemanthakumara653 2 ай бұрын
ඔබ තුමා තමා මට බඩට ලේ බැහැලා මරණයත් අතර සටනක ඉන්නකොට 2008.07.16 දින ගහක් යට ic ටියුබි එකක් දාලා බේරාත්තේ
@wanesatv
@wanesatv 2 ай бұрын
කතාකරන්න 0777618418
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
@@hemanthakumara653 සංජීව එක්ක ඔයාගේ යුධ පෙරමුණේ සම්පූර්ණ කතාව, අපි හැමෝම බලාපොරොත්තු වෙනවා brother....
@hemanthakumara653
@hemanthakumara653 2 ай бұрын
​@@saliyarathnayaka5260කතා කරන්න හිතෙන වාර අනන්තයි අවසන් සටනේ ජයග්ග්‍රහන හැර අලිමංකඩ පසුබැසිම සමග අදුරැ මතක ඒ සිදුවිමි මම සමගම මිහිදන් උනදෙන්
@SarathHewage-e8t
@SarathHewage-e8t 2 ай бұрын
එන්න මේ වගේ කතා කරන්න ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නවා ❤❤❤🙏🙏🙏
@lakshithaherath5620
@lakshithaherath5620 2 ай бұрын
ඉක්මනින් කතාව එනකන් බලන් ඉන්නවා❤❤❤❤
@lasanthasuraweera6179
@lasanthasuraweera6179 2 ай бұрын
පුදුකුඩිරිප්පු අවසාන සතිය මගෙත් වම්පැත්තෙ කම්බුලෙන් බැහැපු T 56 සොට් එක කන ඇතුලෙ නතරවෙලා තිබුනෙ අදටත් ඒ කනේ ඇහීම පවා මට අහිමි වෙලා තියෙන්නෙ දුක නෑ අදටත් මෙතුමා තමයි මටගේ තුවාලෙට බෙහෙත් දාල අනුරාධපුර රෝහලට එව්වෙ ඉතින් ඔබ තුමාට බොහොම පිං මම වගේම අනිත් වීරෝධාර රනවිරුවන් සුවපත් කරපු ඔබටත් සියලුම වෛද්‍ය වරුන්ටත් බොහෝම පිං දීර්ගායුෂ ලැබේවා ....❤❤❤
@NORDICHQ
@NORDICHQ 2 ай бұрын
Hero
@Helapahasa
@Helapahasa 2 ай бұрын
පුදුකුඩුඉරිප්පු වලදි තමයි මගෙ මාමා නැති උනේ අනේ එයත් ඔයාලත් එක්ක ඉන්න ඇති 2009 පෙබරවාරි 2 තමයි එයා අතුරුදහන් කියල ගෙදරට පනිවිඩේ ආවේ😢 සාජන් මේජර් චන්දන හේමන්ත❤😢
@tharakanayanajith6738
@tharakanayanajith6738 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉👍
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Ай бұрын
​@@Helapahasa ohu honda lokeka athi.❤❤
@user-pb7lp3nx7b
@user-pb7lp3nx7b 2 ай бұрын
රංජිත් ප්‍රේමසිරි..අපේ ගමේ. (නීරෝ❤❤❤) මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා!
@RoshaniKalyani-h2c
@RoshaniKalyani-h2c 2 ай бұрын
Mage aiya wenuwen thanks comment akak dammata
@sathya-100
@sathya-100 25 күн бұрын
@@user-pb7lp3nx7b නීරෝ වෙනුවෙන් යමක් කරන්න....උදේ හවස මල් පුජා කරන්න වටින වීරයෙක්..... නීරෝ.....සදාදරණීයම වීරයා
@simplebee2701
@simplebee2701 2 ай бұрын
මමත් කොළබ වෛද්‍ය පීටයේ ඉගන ගනිද්දි Deen Office එක ලග දැන්වීම් පුවරුවේ තිබ්බ යුද හමුදාවට බදවා ගැනීමේ දැන්වීම දැක්කා.දහ පාරකට වඩා කියවන්න ඇති ඒක.එත් army එකට බැදෙන්න හිත හදාගන්න බැරි උනා පුද්ගලික ප්‍රශ්න එක්ක.ඒත් තව අවුරුද්දකින් නිදහස් වෛද්‍ය වරයෙක් විදියට වැඩ කරන්න තිබ්බ නිදහස, රට වෙනුවෙන් කැප කරල හමුදාවට බැදෙන්න ගත්ත තීරනයටත්❤❤❤ Line එකේ වැඩට යන්න ඉල්ලපු ඉල්ලීමටත්❤❤❤❤ අඩු පහසුකම් වල කරපු පට්ට සුපිරි surgery වලටත්...❤❤❤❤ මගේ උත්තමාචරය..❤❤❤❤
@himashisirimanne9331
@himashisirimanne9331 2 ай бұрын
♥️♥️♥️
@gihaadikari8242
@gihaadikari8242 2 ай бұрын
කරපු වැඩසටහන් වලින් හොදම එකක් කියල කියන්න පුළුවන් . දෙන්නටම ස්තූතියි 🙏
@SF-f8n
@SF-f8n Ай бұрын
Ehem comment ekk daanna awe mn dan☺️
@Prinkuhewage
@Prinkuhewage 2 ай бұрын
අරගලයේ හිටිය එක් දඩබ්බර අරගල කරුවෙක් ❤...අදයි දැනුවත් වුනේ රට වෙනුවෙන් අපිරිමිත සේවයක් කල සුන්දර මනුෂ්‍යත්වයෙන් පිරි වෙදදුරෙක් බව...මාරම ගැම්මක් ඇති වුනේ..thanks Sanjeewa මාධ්‍යවේදීයානෙනි මෙවන් සොඳුරු මිනිසුන් පිළිබඳව අප දැනුවත් කලාට...Doctor පැතුම් කර්නර් ඔබට අපගේ උත්තමාචාරය....
@hasinthapradeep4444
@hasinthapradeep4444 2 ай бұрын
පස්සෙ රනිගේ කුක්කෙන්
@Prinkuhewage
@Prinkuhewage 2 ай бұрын
@@hasinthapradeep4444 😀.....දේශපාලන අදහස් වෙනස්වීමට පුලුවන්...එකම මතයක එල්බගෙන නොඉඳ....🙃
@naturalworld885
@naturalworld885 2 ай бұрын
බොක බොක්ක...අපේ කුමා bro
@jagathkiringoda5861
@jagathkiringoda5861 2 ай бұрын
Dr.Pathum Karner ❤ love you ❤ once I met you while one of your planting projects in Dhopmpe with , Attorney at law Prasd Perera ❤️ one of my school mate
@Virajkrishan-f8j
@Virajkrishan-f8j 2 ай бұрын
​@@hasinthapradeep4444 පස්සක් වැඩක් නෑනෙ ඒ මනුස්සය ජීවිත ගානක් බේරප මනුස්සයෙක්
@kasunmadushanka11
@kasunmadushanka11 2 ай бұрын
මගේ හිතේ මොහු ගැන තිබූ වැරදි චිත්‍රය නිවැරදි කලාට ඔබට ස්තූතියි,,,ඇත්තටම වීරයෙක්❤️
@madhawapremaratne769
@madhawapremaratne769 29 күн бұрын
අනිවාර්යයෙන්….ඔබ පුදුම වීරයෙක්!❤❤❤❤💪💪💪💪🙏🙏🙏🙏
@neviltec4687
@neviltec4687 2 ай бұрын
පැතුම කර්නර් ගැන තිබුණු වැරදී චිත්‍රය නැති උනා..ඔබ වැනි වෛද්‍යවරුන් රටට වාසනාවක් ..දීර්ඝායුශ වේවා ..ස්තුතියි සංජීව
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Ай бұрын
තනියම කලා වගේ හෙන බොරැ කියන්නේ කියනවා...
@naturallaw800
@naturallaw800 7 күн бұрын
අහු වෙන්න එපා බන් මුන්ට.
@sidathrusiru2965
@sidathrusiru2965 28 күн бұрын
SF ගැන කියද්දී මාර ගැම්මක් ඒක විශේෂයි. අනෙක් සෙබළුත් එහෙමයි. අපේ උත්තමාචාරය ඔබ‍ට සහ සෙබල වීරයන්ට. ❤❤❤
@herbatmendis6240
@herbatmendis6240 2 ай бұрын
පැතුම් කර්නල්.. වටිනා සේවයක් කරලා.. ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා. 👍
@janithishara1497
@janithishara1497 2 ай бұрын
එහෙම මිනිස්සු එදා හිටිය හින්දා තමා අපි ජීවත් වෙන්නේ ඒක ඇත්තක් පැතුම් අයියා කියන්නෙ සුන්දර මනුස්සයෙක් යුධ සෙබළු බරගානකගේ ජීවිත බේරපු. මේ වගේ මිනිස්සු බරගානක් රටට අතිවිෂිඨ සේවාවක් කරලා නිහඩව කල් ගෙවනවා.මගේ මතය ඒ මිනිස්සුන්ගේ කථා මේ වගේ වැලලෙන්න නොදී සයිබරයේ මේ වගේ රන්දලා තියන්න ඔනේ අනාගත පරපුරට දැනගන්න දැකගන්න මේ වගේ මිනිස්සු මේ රටේ අපි වෙනුවෙන් අපරිමිත සේවයක් කලා කියලා...!! "රට වෙනුවෙන් දිවිපිදූ වීරයන් සදා අමරණීයයි" අපි ඔබෙන් නව පන ලබා අපි මෙහි උපන්නෙමු අද දිනේ...!! පැතුම් අයියා උඹ මරු ❤❤❤ ඒකයි ආදරේ...!! සංජීව අයියා ඔබට ජය
@wanesatv
@wanesatv 2 ай бұрын
ස්තූතියි මල්ලි සම්බන්ධීකරණයට ❤️🙏
@itsmedemon4801
@itsmedemon4801 2 ай бұрын
විනාඩි පනහක් කතා කරා කියලා දැනුනෙවත් නෑ මාර ගැම්මක් එන්නේ මේක අහද්දී, ජීවිත පරිත්‍යායෙන් දිනූ දේශය රැකගන්න හැමෝම පෙළගැසෙමු ❤
@dularuknil8299
@dularuknil8299 2 ай бұрын
ඔබ තුමා මාත් තුවාල උනාම මට බෙහෙත් කරා. අද වාගේ මතකයි ඔපරේෂන් එකට ගන්ඩ කලින් මම ලගට ඇහුවාම මම ඇහුවා ඩොක්ටර් සිහිය නැති කරනවා නේද කියලා. එතකොට හිනාවෙලා ඔලුව අතගාලා කීවා බය වෙන්ඩ එපා අමුවට කපන්නේ නෑ කියලා.. බුදුසරනයි ඔබ තුමාට.
@wanesatv
@wanesatv 2 ай бұрын
කතාකරන්න 0777618418
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
අරගලය වෙලාවේ දැනගත්තු පැතුම් කර්නර්, යුදබිමේ ඩොක්ටර් කෙනෙක් කියලා දන්නේ අදනේ බං...😍😍
@upalislk6553
@upalislk6553 2 ай бұрын
❤❤yes I also knew today.. what a great hero he is God bless to him ...
@sandman303
@sandman303 2 ай бұрын
අරගලේනං හෑවා හැබැයි 🤭
@smrbrabath4038
@smrbrabath4038 2 ай бұрын
Yes
@dhanushkaranathunga7303
@dhanushkaranathunga7303 2 ай бұрын
Ubalamonawada danne​@@sandman303
@samithmadushan450
@samithmadushan450 Ай бұрын
ඔවුනේ යකඩෝ, මට මුලින්ම දකිද්දී හිතුනා යකෝ මූ නිකම් පැතුම් ක්රනර් වගේ නේද කියලා. දැන් නේ දැනගත්තේ
@SarathHewage-e8t
@SarathHewage-e8t 2 ай бұрын
අද සුපිරිම වීඩියෝ එකක් බලාපොරොත්තුව හිටිය ඩොක්ටර් කෙනෙක් මේ වැඩ සටහනට එන කම් ආදරෙයි අපේ වීරයන්ට ඔබ තුමාත් අපේ යුද වීරයෙක් ❤❤❤🙏🙏🙏
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 ай бұрын
ඩොක්ටර් ඔබ තුමා මන්නාරම් වලට ගෙනියන්න අවේ මමත් එක්කම තවත් 5denk එදා doctor හැරීම කොලු හැඩයක් ethi කෙනෙක් නේද ..ඔබ තුමා ada kohe හිටියත් ජය වෙවා ...තවත් සිවිල් ජනතාව දැන්වත් කිරීම ගැන mama සොල්දාදුqek වසෙන් හදවත් ha❤thanks ....එදා හිටපු විර සෙබළුන් අද ........නොමැත ...
@nishanlakmal1928
@nishanlakmal1928 2 ай бұрын
😂 අදටත් ඉන්ව බන් උබල ගියා කියල හමුදාව වහල නෑ ,තවම හමුදාව තියනව වැඩ්ඩොත් ඉන්නව ඔයවගේ වදන් දාන්නෙ තමන්ට වඩා වැඩ්ඩො ඉන්නව කියල දන්න නමුත් පිලිගන්න අකමැති කුහකයො 😂
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 ай бұрын
Hahaha @@nishanlakmal1928
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 ай бұрын
හොඳින් පෙන්වා හමුදා සම්බන්ධ කෙනෙක් කතාව .👍
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 ай бұрын
@RameenTharanga
@RameenTharanga 2 ай бұрын
​@@nishanlakmal1928 saharan gahanakan mokada eekattiya kale..camp ethule kompittu hadalada.
@Thaka-x1c
@Thaka-x1c 2 ай бұрын
මේ මනුස්සයා මෙච්චර වැඩ්ඩෙක්ද??නම අහලා තිබ්බට වැඩ දන්නෙ අද❤❤
@lahiruchandimal8533
@lahiruchandimal8533 15 күн бұрын
Pissu hadenawa❤
@sandun8441
@sandun8441 2 ай бұрын
ඔබ තුමාව බොහෝ කලක සිට දන්නවා ඒ රට වෙනුවෙන් කකියන හදවතක් තිබු උදාරතර කෙනෙකු ලෙස. නමුත් අද තමයි දන්නේ අපේ හුස්ම වෙනුවෙන් සටන් කල ඒ උත්තම වීරයන්ගේ අවසන් මොහොතේ ඔවුන්ව ආරක්ෂා කල බව. ධර්මපුරමි කියද්දී හදවත වේගයෙන් ගැහුනා 😢 මගේ එකම මල්ලිත් ඔබට එදා ධර්මපුරම් වලදී අවසන් මොහොතේ හෝ හමුවෙන්න ඇති. 2009.01.22 ඔහු රට වෙනුවෙන් දිවිපිදූවේය. ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අප හැමගේ උත්තමාචාරය 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Ай бұрын
Obage Mallita...Upadina Hama athmayakama siyalu yasa isuru piri diviyak pathami 🙏
@anuruddawijerathna4484
@anuruddawijerathna4484 2 ай бұрын
මම ත් navy එකේ මහ මුහුදේ සටන් වැදුන කෙනෙක්.. යූද්දේ ඉවර වෙන්නේ අපේ දායකත්වය යෙන්.. හැබැයි කණගාටුයි ඔබ ගැන අද වෙනකම් දැනගෙන හිටියේ නැහැ.. අරගලේ උබ දැක තිබුනත් මෙතරම් වටිනා පුදලයෙක් කියලා දැනගත්තේ මේක බැලුවට පස්සේ.. සංජීව ඔබ‍ට ස්තුතියි..
@wasanthanamal8686
@wasanthanamal8686 2 ай бұрын
කරපු වැඩසටහන් වලින් හොඳ එකක්.සියලු රණවිරුවන් නිසා අපි අද නිදහසේ ඉන්නවා පණ දුන් වෙද දුරන් සැමටත් සියලු රණවිරුවන් සංසාර දුකින් අත් මීදෙන්න මේ පින හේතු වේවා
@oneminute0515
@oneminute0515 2 ай бұрын
දිගටම කරන් යන් අයියෙ,මේ යක්කුන්ට වටිනාකමක් දෙන්නම ඔනෙ❤
@damindutharinda8815
@damindutharinda8815 2 ай бұрын
ඒ කාලේ යුද්ධේ දිනනවා කිව්වම එහෙම තමයි ලංකාවේ හැමෝම ඒකට එකෙන්ම බැස්සා ඒ වගේම තමයි ආයේ රට ගොඩ ගන්නවා කියලා දැනුනොත් මුලු රටම ඒකට එකතු වෙනවා... අපේ මිනිස්සු අහක ඉන්න හරකෙක් වත් මරාන් කන්න තරම් අශිෂ්ඨ නොවුනු මානූෂීය හමුදාවක් ඒ කියපු කතාව 😍
@Virajkrishan-f8j
@Virajkrishan-f8j 2 ай бұрын
ඒ පිහිටම අපෙ සොල්දාදුවන්ට තියෙන්න ඇති❤
@kumarahtpp2353
@kumarahtpp2353 2 ай бұрын
දොස්තර පැතුම් මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️💐🇱🇰🙏
@gihanudayajith3744
@gihanudayajith3744 2 ай бұрын
MUU Mona pakekda huttho.
@wimasenaliyanage4070
@wimasenaliyanage4070 2 ай бұрын
කෑල්ලක්වත් ගෙදර ආවේ නැති වීරයෝ, යෝදයෝ කීදෙනෙක් ඇතිද 😥😥හැමෝම උදේ හවස ඒ විරුවෝ සිහි කරන්න. එයාල අපි දිහා බලන් ඉන්නේ ♥️♥️
@kristhonbutonynishantha451
@kristhonbutonynishantha451 2 ай бұрын
ඔයාගෙ කතාව ඇත්තම මෙතෙක් කව්රුවත් කතා නොකරපු වචන ටිකක් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩාපු වෙලෙ මම බොඩිස් තුනක් වලලලා දැම්මා අදුනගන්නවත්.බැරුව.තිබුනෙ.වෙන.කරන්න.දෙයක්.තිබුනෙ.නැහැ😢
@ThilinaPrashad-hz5dz
@ThilinaPrashad-hz5dz Ай бұрын
මගෙ අප්පච්චිට තවමත් වෙච්ච දෙයක් නෑ එයා වෙනුවන් තවමත් මම බලන් ඉන්නව කවදා හරි එන්න මගේ අප්පච්චී
@NayanaDamayanthi-w8r
@NayanaDamayanthi-w8r Ай бұрын
@DenuwanBalasooriya-cm9bq
@DenuwanBalasooriya-cm9bq 2 ай бұрын
අද නීරෝ හිටිය නම් අනිවාර්යයෙන් වනසට ඇවිත් ඒ නිහතමානී හිනාවත් එක්ක ගොඩක් දේ කියාවි, අවසනාවට ඔහුත් එක්ක බොහෝ මතක අපෙන් වියැකී සදහටම ගිහින්, නිරෝ ඇතුලු සියලුම දිවිපිදූ රණවිරුවන්ට නිවන් සුව අත්වේවා
@himashisirimanne9331
@himashisirimanne9331 2 ай бұрын
♥️♥️♥️
@RoshaniKalyani-h2c
@RoshaniKalyani-h2c 2 ай бұрын
Oba kauru unath obata pin mage aiyata sihipath karata ohota adarei karana Aya adatath innawa❤
@nuwarasudhammatheronuwaras3176
@nuwarasudhammatheronuwaras3176 Ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@Shaliniprobodhika
@Shaliniprobodhika 2 ай бұрын
ඇත්තටම අදයි දැනගත්තේ වෛද්‍ය වරුත් යුධ පෙරමුනේ හිටියා කියලා. අපේ නිදහස වෙනුවෙන් දිවිපුදපු, ආබාධිත වුනු රණ විරුවන්ට ජාති ජාතිත් පිං අත්වේවා. මතු සුව සැප සම්පත් ලැබේවා !!!!!!
@jeewanwijerathna2048
@jeewanwijerathna2048 2 ай бұрын
මං සංජීව අයියගේ video ඔක්කොම වගේ බලනවා. මට ගොඩාක් ආස හිතුන, ඒවගේම මාර හැඟීමක් ආපු video 1ක් තමයි මේක. ජයවේවා වණැස. ජයවේවා රණවිරුවනි
@LayalLuvi
@LayalLuvi 2 ай бұрын
අරගලයට යන්න හෙතුව සාදාරනයි මෙහෙම කැප කිරිම් කරල කොහොමද ඉවසන්නෙ මුන් රට කද්දි❤❤❤
@eranga2814
@eranga2814 2 ай бұрын
මිනිස්සු මොන අපහාස මඩ ගැහුවත් කිසිම වෙලාවක මිනිස්සු ගැන ඇති මානව දයාව බින්දුවක්වත් අඩුකර නොගත්තු කෙනෙක් පැතුම්. එවැනි නායකයො පොත්වල චිත්‍රපට වල විතරයි ඉන්නේ කියලා හිතුවත් හැබෑවටමත් ඉන්න පුලුවන් කියලා දැක්කේ ඔබෙන්, ඔබ බලාපොරොත්තු වන දේශපාලනය තේරුම් ගන්න තරම් මිනිස්සුන්ට විවෘත මනසක් නැති එකයි කනගාටුව.
@anuhsasandhya5682
@anuhsasandhya5682 2 ай бұрын
අම්මෝ මේහෙම කියද්දි එන ගැම්ම .. ඇගේ හිරිගඩු පිපෙනවා .. SF එකෙන්ම ආදරෙයි .. ❤❤ .. වෛද්‍ය බලකායේ සියලු දෙනාටමත් ආදරෙයි .. ❤❤
@jeewaninisansala8881
@jeewaninisansala8881 2 ай бұрын
ඇත්තටම මටත් dr. දැනගත්තේ අරගලය කාලෙ. එදා සිට අද වෙනතුරු ඔහුගේ මුවින් පිටවන සෑම වචනයක්ම ඉතා හරවත් සහ රට ගැන ඉතා ආදරයෙන් කරන සංවාද. මෙ මොහොතේ කවුරුන් අවලාද නැගුවත් දිනක මිනිසුන්ට තෙරුම්යාවි ඔබගේ වටිනාකම කොතෙක්ද වග. ජය වේවා.
@lakshanjayarathna7465
@lakshanjayarathna7465 2 ай бұрын
කතාව අහන් ඉන්න ආස විදිහට හසුරවනවා.අපේ වීරයෝ අතරෙ තවත් වීරයෙක්
@SashenMihiraj
@SashenMihiraj Ай бұрын
"ස්තූතියි" කියන වචනය මදිපාඩුවක්.. ඔබතුමාට පිං... නොපෙනෙන තිස්තුන් කෝටියක් මැද ජීවමාන දෙවියෙක්...❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@L.G.dayansameera
@L.G.dayansameera 2 ай бұрын
රටක් වටින ඔබවැනි උතුම් පුතෙක් ලක් දෙරණට දායදරපු ඔබගේ දෙමාපියන්ට මහාබල මහා පින් ලැබේවා. මිහිපිට දෙවිවරු වන්නේ ඔබවැනි අය පමනයි.. තෙරුවන් සරණයි මහත්තයා ඔබට. දීර්ගායූ නීරොගි සැපසම්පත් ලැබේවා.
@ssvranasinghe590
@ssvranasinghe590 2 ай бұрын
❤❤🙏🙏 තිරය පිටු පස වීරයෙක්
@sumedhageeth2850
@sumedhageeth2850 2 ай бұрын
තුවක්කුවෙන් කරන යුද්ධය වගේම තමා තුවාල වුන සෙබළුන්ට ප්‍රතිකාර කරන එකත්.අගය කරනවා සේවය..❤❤❤
@SkDasanayaka-k1d
@SkDasanayaka-k1d 2 ай бұрын
පැතුමි කර්නල් යනුවෙන් මම දැනන් හිටියේ සුන්දර හදවතක් ඇති මිනිසෙක් බවයි.දිනක් මට අනුරාධපුර දි එතුමා හමුවෙනවා පාරේ පයින් ගමන් කරනවා මට කතාකිරිමට ඉඩක් නොලැබුණ නිසා මම එතුමට කොල් කරලා කතාකරා එදා තමයි දැනගත්තේ දොස්තර කෙනෙක්වග සන්ජිව අයියේ මෙයාලට තමයි ⁣දෙවිවරු කියන්නේ මෙතුමාගැන දැනගැනිමට ඉඩ සලසාදිමගැන සතුටුයි ඔබදෙපලට බුදුසරණයි .
@shanukds1971
@shanukds1971 2 ай бұрын
පැතුම් කර්නර් වෛද්‍යතුමා කොරොනා දවස්වල නව නිපයුම් කිරිමට දායකත්වය දැක්වුවා.එතුමාගේ බිරිදත් වෛද්‍යවරියක්.විශාඛා කර්නර්.වෛද්‍යවරයෙක් ලෙස යුධ සමයේ අවම පහසුකම් යටකේ කරන ලද සේවයට උත්තමාචාරය.❤️❤️❤
@SithijaDevinda-oy7sf
@SithijaDevinda-oy7sf 2 ай бұрын
අවංක කථාවක් වගේම අවංක නිර්ව්‍යාජ හිනාවක්, අවසන් වෙනකල් ආසාවෙන් බලාගෙන හිටියෙ,.. මෙවැනි නිහඩ වීරයොත් එලියට ගේනවට ස්තුති සංජීව මහත්මයා ❤
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 2 ай бұрын
ඔබ කල වැඩසටහන් අතර අති සුවිශේෂීම වැඩසටහන.යුද්ධය වෙනුවෙන් ජීවිත පුදදුන්,අබාදිත වූ,දායකවූ සියලුම රනවිරුවන් හට ජාතියක්,රටක් වශයෙන් අපි හැමදාමත් නය ගැතියි ,බුදු සරනයි !!!!!!!!!
@arunashantha8099
@arunashantha8099 29 күн бұрын
දීර්ඝායු වේවා ඔබ තුමාට ❤️✨️🙏💐. ස්තුතියි සංජීව මහත්මයා ඇතුළු වනැස Tv ඔබතුමන්ලාට.... මේ වටිනා චරිත සමාජයේ සැඟව යන්න නොදී ඉදිරිපත් කිරීමට ❤️🙏
@සරත්ඕමාන්
@සරත්ඕමාන් Ай бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න අදට මිනිස්සු ජීවිත කීයක් .රැකිලද.මොන දේශපාලකයා ආවත් අවුරුදු ගානක් තිබිච්ච යුද්ධය ගැන කවුරුත් කතා කළේ නෑ.මම බලයට ආපු විගස මේ යුද්දෙ අවසන් කරනවා කියලා කියපු කතාව අදටත් මගේ හීනයක් වගේ.ගරු මහින්ද ජනාධිපතිතුමනි.ඔබතුමා ඉතිහාසය රන් අකුරෙන් ලිවිලා ඉවරයි...අපේ රටේ මිනිස්සු බේරලා දුන්න ඔබතුමාට ගොඩක්.පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@heshannanayakkara965
@heshannanayakkara965 Ай бұрын
එහෙම බේරලා තමයි හොදට ඇරියේ...කාලකන්නි මහල්ලා...පණුවො ගහලා මැරෙන්න ඕන
@nikamalapatiya
@nikamalapatiya 7 күн бұрын
යුද්දේ ඉවර කරපු එකේ ගෞරවයෙන් වැඩි කොටසක් අනිවාර්යෙන්ම මහින්ද රාජක්ෂ ට යන්න ඕනේ, එකේ විවාදයක් නෑ. ඒ ගෞරවය පළුදු වෙන විදිහට පස්සේ ඔහුම තමයි වැඩ කළේ රට කියන්නේ තමන්ගේ භුක්තියට සවි වෙච්චි වස්තුවක් කියලා හිතාගෙන අපහරණය කරලා.
@Mantha123
@Mantha123 2 ай бұрын
වනස ඔයාලා මේ කරන දේ ගොඩක් වැදගත්. මම ඔයාලගෙ විඩියෝ හැම එකක්ම බලලා තියෙන්නෙ. විඩියෝ එකක් එනකන් මම හැමදාම බලාගෙන ඉන්නෙ. සුබපතනවා ඔයාලට❤
@බාස්-ග1ච
@බාස්-ග1ච 2 ай бұрын
සුපිරි චරිතයක්. 2024 අලුත් පාර්ලිමේන්තුවේ ඉහලම මනාපයෙන් තේරී පත්වෙන්න නියමිත රටට ඕන දේශප්‍රේමී නායකයෙක්
@udithaweerarathna4889
@udithaweerarathna4889 2 ай бұрын
වැරදි මතයක් හිතේ තිබ්බේ ....... පැතුම් කර්නර් කියන කෙනා ගැන අද දැනගත්තා ♥️♥️♥️ වර්තමානය කෙසේ වෙතත් එදා කල කැපවීම ♥️♥️♥️ Hatsoff
@sameeralakmal9734
@sameeralakmal9734 2 ай бұрын
ජීවිතේ ගැන හිතන්නෙවත් නැතිව වෙඩිකාගෙන,තුවාලවෙලා බාගෙට මැරුනු කොල්ලන්ව ජීවත් කරන්න,ඔබතුමාන්ලා නැතිවුණා නම් බැරි වෙනවා.මොනව උනත් සොබාදහමෙනුත් එවැනි මිනිස්සුන්ව ජීවත් කරවන්න උදව් උනා...පිං ඔබතුමන්ලට❤️🙏
@jagathsenanayake9831
@jagathsenanayake9831 2 ай бұрын
Dr You are great , Proud of you, Respect sir ❤❤
@krishansampath4128
@krishansampath4128 2 ай бұрын
පැතුම් සර්ගේ ක්ලිනික් එකේ මයි විඩියෝ එක අරන් තියෙන්නේ ...සෑහෙන කල් බලං හිටපු විඩියෝ එකක්
@maheshperera6695
@maheshperera6695 2 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@sampathsubasinghe3840
@sampathsubasinghe3840 Ай бұрын
ලස්සනට කතාව ගලපනවා ආසයි අහන් ඉන්ඩ. හොද මතකයක්. ආදරෙයි කරපු සේවයට. නිර්බිතව.
@mountlankatours3090
@mountlankatours3090 2 ай бұрын
ස්තුතියි කල සේවයට SF යක්කු ගැන කියන විදිහ ❤
@kavindaranaweera8228
@kavindaranaweera8228 2 ай бұрын
හුස්ම නොගෙන බලපු තවත් වැඩසටහනක් ......ස්තුතියි පැතුම් ......ස්තුතියි සංජීව මල්ලි ❤
@wanesatv
@wanesatv 2 ай бұрын
❤️🙏
@wildmachan
@wildmachan 2 ай бұрын
පැතුම් අයියා ගැන අදහසක් තිබ්බා හරිත් පෙරමුන එක්ක,ඒත් අද තමයි හරිම කෙනා දැනගත්තේ, ලොකු ආදරයක් එක්ක ලොකු ගෞරවයක් හිතට දැනුනා තදින් බැදාගෙන ගොඩක් පිං අයියේ කියන්න තිබ්බනම්😢 ගොඩක් පිං අපිට මේ රට නිදහස් කරලා දුන්නට❤❤❤
@SarathHewage-e8t
@SarathHewage-e8t 2 ай бұрын
ඒ සැලුට් එක ගහපු ජයරත්න මැතිතුමාවත් ගේන්න , ප්‍රබල ඉල්ලීමක් 🙏
@freeminds6365
@freeminds6365 2 ай бұрын
මාත් කියන්න හැදුවේ.කවුද ඒ ජය වඩපු රත්නය.❤❤
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 2 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@dnanayakkara7458
@dnanayakkara7458 2 ай бұрын
බණක් ඇහුවා වගේ ඒ තරම් හරි අමුතුම කතා ශෛලියක් දැණෙනවා ගොඩාක් අහන් ඉන්නත් ආසයි❤️
@samitharanasinghe4625
@samitharanasinghe4625 2 ай бұрын
ඔබතුමාගේ නම දන්නව. ඒත් නම පිටිපස්සේ හිටපු නියම මනුස්සය අද දැක්ක. ඉතාම වටිනා වැඩසටහනක්.
@dharanibandarawela7935
@dharanibandarawela7935 2 ай бұрын
ජාතික හරිත පෙරමුණේ නායක පැතුම් කර්නර් පරිසරවේදීයෙක්, කතුවරයෙක්, ආර්ථික විශ්ලේෂකයෙක්, හොඳ සන්නිවේදකයෙක්, වටිනා පුරවැසියෙක්... 2024 පාර්ලිමේන්තුවට පත්කරමු!!! රණවිරුවන් සුවපත් කලාසේම මේ රටත් සුවපත් කරන්න පුතා. ඔබට පුළුවන්!!! ජය!!!
@Samantha.277
@Samantha.277 Ай бұрын
ඒ පැතුම ඉටු වේවා❤
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 2 ай бұрын
හරිම රසවත් හා අර්ථවත් වැදගත් කතාවක් ,තිරය පිටුපස සිදුවි්ම් සමුදායක් ,තවත් එවැනි අයවලුන් සමග interview කරන්න පුලුවන් නම් හොදයි විවිධත්වයක් සහිතව වනැස සහෘද්යන්ට එය රස විදි්මට හැක , 👏👏👏👏👏
@SampathTrinco
@SampathTrinco 2 ай бұрын
ඇත්තටම මාර ගැම්මක් ඇතිව කතා කරා.වෙනසක්,මගේ රටට තවත් සේවය කරන්න.ඔබට දීර්ඝායු .👍
@oskarumesh2394
@oskarumesh2394 2 ай бұрын
Today programme is very interesting. Doctor explained his experience and the incidents he faced very clearly one by one. The last words he mentioned about Field Marshall Sarath Fonseka is absolutely true. SF immense experience shaped this war and brought us victory. Other thing is then goverment led by Mahinda Rajapaksha as president supported military in every way a government can do. As a country we all owe the soldiers and the officers who sacrificed their everything in this prolonged war in order to create a country where we can live peacefully.
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Ай бұрын
Very true...
@darkxstudiocreations
@darkxstudiocreations Ай бұрын
ඔබතුමන්ගේ කතාව තුල ගැබ් වෙලා තිබුනු ඒ රට ගැන කැක්කුම ආදරය සහ ඔබ එදා වීරයෙකු මෙන් ක්‍රියා කරමින් සෙබල සිය දහස් ගණනකගෙ ජීවිත යලිත් පන ගන්නවන්න කරල මෙහෙවර ගැන රටේ පුරවැසියන් ලෙස හරිම ආඩම්බරයි වගේම හරිම ගෞරවයක් ඇතිවුනා අප හදවත් තුල. ඒ හැමදේකටම ඔබට කොහොම ස්තූතී කරන්නද මට හිතාගන්න බෑ. ඒ නිසා ස්තූතී කියා විතරක් කියා නවතින්නම්. ජයවේවා ❤❤❤
@yenlokaya9796
@yenlokaya9796 2 ай бұрын
වනැස වැඩසටහන මම දිගටම බැලුව.මානුෂීය මෙහෙයුමේ මානූෂීය මුහුණුවරක් දැක්ක කතාව තමයි මේ .සිත් ඇදගන්නා සුලු අංග ගොඩක් තිබුනත් හොඳ අර්ථවත් සංවාදයක් යුද්ධය ගැන දැක්ක මේ සංවාදෙන් දැක්ක❤.
@kristhonbutonynishantha451
@kristhonbutonynishantha451 2 ай бұрын
බලපු වැඩසටහන් වලින් වැදගත්කම වැඩසටහනක් ඔබ දෙපලට බොහොම ස්තූතියි පරන මතකයන් නැවත නැවත මතක් කිරීම් ❤
@vipulanandana5704
@vipulanandana5704 2 ай бұрын
නිහඩ චරිත අදයි දන්නෙ යුධපෙරමුනේ වැඩ්ඩෙක් කියල තෙරැවණ් සරණයි දිර්ගායුෂ ඔබතුමාට
@VirajBathiya
@VirajBathiya 16 күн бұрын
වනැස වීඩියෝ සීයට අනූවක් බලල තියනවා ඩොක්ටර් පැතුම් මේ කරන කතාව අතිශය වෙනස් කෝනයකින් අපිට අහන්න ලැබෙන කතාවක් , සිවිල් මනුස්සයෙක් යුද්දයක් මැද හිටිය වගේ ඔහු කියනවා මට මේ වැඩසටහන අනිත් වැඩසටහන් වලට වඩා ගොඩක් දැනුනා ❤ රටේ ඒකියත්වය වෙනුවෙන් කැප උන සියලු විරුවන් සදා අමරනීයයි ❤ 🙏
@prasadharendra3398
@prasadharendra3398 2 ай бұрын
මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා . අනිත් සියලුම විරුවන්ට නීරෝගී සුව ලැබේවා
@lakshanjayaweera6232
@lakshanjayaweera6232 2 ай бұрын
'යුද බිමක වෙද මහිමය' සෑම ලාංකිකයෙක්ම කියවිය යුතු පොතක්....❤ 🔥
@prasannawijerathne-q2y
@prasannawijerathne-q2y 2 ай бұрын
පොත හොයාගන්න පුළුවන් ද
@gihanudayajith3744
@gihanudayajith3744 2 ай бұрын
Ranilage ponnayek mekaa.
@animallovers9971
@animallovers9971 2 ай бұрын
​@@gihanudayajith3744උබත් ජොබ් එක නැති වෙනවට බය වෙලා ඉන්න එකෙක් නේද, මේ දවස් වල උන්ට කොහොමත් අදාල නැති තැන් වල අදාල නැති දේවල් කියවෙනවා 😂😂😂
@himashisirimanne9331
@himashisirimanne9331 2 ай бұрын
Pdf එකකුත් තියෙනවා මං දන්න විදිහට.
@pradeepin7661
@pradeepin7661 2 ай бұрын
@@gihanudayajith3744 tho a kala kohada hitiya
@harshasanjeewa7969
@harshasanjeewa7969 2 ай бұрын
ඩොක්ට කිව්ව කතාව ඇත්ත, නිහඩ වීරයෝ ගොඩක් තාම ජීවත් වෙනවා,මගෙ හොදම යාලුවෙක් 3 CR එකේ LRRP එකේ හිටියා, දැන් විශාමිකයි, යුද්ධය ඉවරවෙලා අවුරුදු 5 පස්සේ මම දන්නෙ මගෙ යාලුවා කොහොම කෙනෙක්ද කියලා,අහම්බෙන් 3CR වෙඩිතලතිව් කෑම්ප් එකට ගියවෙලාවක, Avatar නික්නේම් එක, Avatar ගෙ ඉදපු බඩියෙක් රැයක් එලිවෙනකම් එයාගෙ සර්ගෙ වැඩකෑලි කිව්ව,Avatar නිසා ජීවිතය බේරුන 3 දෙනෙක් මා එක්ක කතා කරා. Avatar දැන් ඉන්නෙ Israel වල, ලංකාවට ආපුගමන් වනැසට ගේන්න ට්‍රයි එකක් දෙන්නම්, දැඩි තීරන ගන්න අමුතු ජීවියෙක් පුලුවන් වෙයිද දනනෑ.😊
@wanesatv
@wanesatv 2 ай бұрын
❤️🙏
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Ай бұрын
Dan paramparawe hithanna molayak nathi danennawane papuwak nathi boho Aya innawa.( Hamoma newi ) E Ayata mewa balalawath hadunoth hondai.
@ThusharaPradeep-lp5ok
@ThusharaPradeep-lp5ok 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ රණවිරුවන් ට උතුම් නිරාවරණය ම අත් වේවා
@tharangaamarasooriya8543
@tharangaamarasooriya8543 2 ай бұрын
රජවරුන් යුධ ජයග්‍රහණයේ අයිතිය ⁣සොරා නොගත්තේනම්... එහි අයිතිය හිමිවියයුතු විරැ දෙවියන් ❤🙏
@wenuradhananjaya4372
@wenuradhananjaya4372 12 күн бұрын
වැරදි කෙනෙක් කියල මාදයෙන් මවපු හිත හොද මනුස්සයෙක් මෙච්චර වැඩ්ඩෙක් කියල දැනගත්තෙ අද ... ❤❤
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw 2 ай бұрын
Good ලස්සනයි doctor ❤❤❤ thank you සංජීව අයියා
@DilpahanShan
@DilpahanShan 2 ай бұрын
එස් එෆ් කොඩී හා සමානව,හොදම,ඉතාමත් හොද වීඩියෝවක්.තව කොටස් පහ හයක් වත් ගේන්න.
@prasadchanaka6622
@prasadchanaka6622 2 ай бұрын
පැතුම් කර්නර් ❤️ යුධ බිමක වෙද මහිම පොත මෙයා ලියලා තියන්නේ ඒකත් නියමයි
@hasithawijayasinghe9143
@hasithawijayasinghe9143 Ай бұрын
දහස් වාරයක් සමාවෙන්න ඕනි ඔබතුමා ගැන වැරැදි මතයක හිටියේ 😔 සංජීව අයියා නිසා තමා මෙතුමා ගැන දැනගත්තේ. අමිල සේවාවක් ඔබ කරලා තියෙන්නේ පැතුම් මහත්තයෝ වැනසට ජය ❤✌️
@kanthikumari4765
@kanthikumari4765 Ай бұрын
මම මායිම් ගමිමානයක ඉපදුන අයෙක්.අතිදුෂ්කර ජිවිතයක් ගෙවිවෙමු.පොන්සේකා මැතිදුන් ඇතුලු සැම කැපකිරිමෙ පුතිපල අපි බුක්ති විදින්නෙමු.ඒත් අද දවසේ නොදන්න දේශපාලනයට පොන්සේකා මැතිදුන් ඇවිත් වැටිල ඉන්න තත්වය හරිම දුකයි.එලෙසම අරගලය සමයේ ඔබගෙ නම ඇසුනත් අදයි දන්නෙ රට වෙනුවෙන් ඔබ මොන තරමි කැපකිරිමක් කර ඇති විරයෙක්ද යනවග.ඔබට අපේ පුනාමය.☸️ සරනයි
@sameeradayanjayasankha6403
@sameeradayanjayasankha6403 2 ай бұрын
යුද්ධය පිළිබඳ කතාකරනකොට අඩුවෙන්ම කතාවෙන නමුත් විශේෂයෙන් මතක්කළයුතු වෛද්‍ය බලකාය. 💪❤️ Dr. පැතුම් 🔥❤️
@SKA-uo7ts
@SKA-uo7ts 2 ай бұрын
Exactly. It was as difficult as difficult the war.thousands of medical staff did an immense job in war time. But not evaluate properly
@upalislk6553
@upalislk6553 2 ай бұрын
❤❤thank you for your great service for my mother Land and thank you for saving our heroes life's..God bless you sir Jesus Christ will protect you always.❤️❤️❤️🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰
@midiworld5779
@midiworld5779 2 ай бұрын
දවසක පුලුවන් උනොත් අපිට රටේ ඉන්න ජනතාව වශයෙන් සෑම ගමකම.ඉන්න ... අඩුම තරමින් යුද්දයට මුහුන දුන සියලුම සොල්දාදුවන්ට සහ ..මිය ගිය සොල්දාදුවන්ගේ පවුල් වලට උපහාරයක් දක්වන්න....❤❤❤❤
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Ай бұрын
Athtatama arthika prashna thiyana Aya athi.Api hamama ekathu wela ehema Aya hoyagena pihita wenawa nam hondai
@senakaudumalwatte9501
@senakaudumalwatte9501 2 ай бұрын
නිහඩ වීරයෝ.කතා කරන ලස්සන දැක්කම හිතාගන්න පුළුවන් සුපිරි මොලයක් කියල.❤️❤️❤️
@salikakelum3042
@salikakelum3042 2 ай бұрын
අරගලයේ Gohomegota2022 නිර්මාතෲ (අවිහින්සාවාදී අරගලයක හැඩය ලංකාවට කියාදුන්නේ ඔහු!)
@himashisirimanne9331
@himashisirimanne9331 2 ай бұрын
🇱🇰♥️🌷
@vijithasuranga139
@vijithasuranga139 6 күн бұрын
මේක ගොඩාක් වටිනම එකක ඔයාගේ වීඩියෝ වලින්
@elondare8990
@elondare8990 2 ай бұрын
පැතුම් අපේ දේශපාලනයට අත්‍යවශ්‍ය චරිතයක්. ඇයි කාලෙකින් සද්දයක් නැත්තේ කියලා බැලුවේ ❤
@damithsameera422
@damithsameera422 2 ай бұрын
අද ගොඩක් විශේෂ program එකක් ඇත්තටම ජීවිත කීයක් නම් බේරලා ඇතිද හදවතින්ම Respect කරනවා ❤️🫡
@humanflytube
@humanflytube Ай бұрын
Such a "Beautiful soul" and a gifted doctor. ❤
@supunpiumal9381
@supunpiumal9381 2 ай бұрын
Doctor තෙරුවන් සරණයි !!.. ඔබට❤❤ නිහඬ විරුවන් ජය වේවා !!..💪💪
@sathya-100
@sathya-100 Ай бұрын
නීරෝ සහෝ්දරයා❤❤❤....උඹ අපි වෙනුවෙන් දිවි පිඳුවා..
@sheranstefan8075
@sheranstefan8075 6 күн бұрын
ගජමුතු තියෙන බර ඇත්තු කවදාවත් රැගුවේ නෑ‍, යුතුකම ඉෂ්ඨ කරලා පාඩුවේ හිටියා හැමදාම..උත්තමාචාරය ඔබතුමාට❤
@Sameera_Wijesinghe
@Sameera_Wijesinghe 29 күн бұрын
Colombo medicine doctor කෙනෙක් ඇත්තටම කැක්කුමට හමුදාවට ගිය දෙවි කෙනෙක් ❤️
@samwms7439
@samwms7439 20 күн бұрын
මැරෙනකම් සතුටු වෙන්න පුළුවන් උඹ තුමාලට මේ කරල තියෙන සේවය ගැන හිතල❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි 🥺🥺🥺❤️❤️
@Karurathnayake
@Karurathnayake 2 ай бұрын
ඇත්තටම මේ යුද්ධය වෙනුවෙන් මේ රටේ වෛද්‍යවරුන් ඉටු කල සේවය වෙනුවෙන් නිසි ඇගයීමක් සිදු වුනේ නැත. හරිම කනගාටුයි.
@JCLcol24
@JCLcol24 Ай бұрын
Waiting for this discussion !!! (Despite his personal political view, I love this person as a Doctor...)
@chanaplace2891
@chanaplace2891 2 ай бұрын
ඔබතුමා වගේ අය මතු බුදුවෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himalikalukeerthie867
@himalikalukeerthie867 26 күн бұрын
Great. Thank you. Now only i knew about this gentleman. Once again thank you Dr.
@MewanPravishka
@MewanPravishka 2 ай бұрын
මෙතුමාගේ තව episode එකක් ඕනේ..❤❤
@lakmalsandaruwan9142
@lakmalsandaruwan9142 26 күн бұрын
Dr.පැතුම් ඔබට මුලු මහත් ජාතියේම උත්තමාචාරය.
@vidboyvibes1234
@vidboyvibes1234 2 ай бұрын
පැතුම් අය්යාගේ vlog එකක් දානකම් බලන් හිටියේ මන් ඔයාගේ පොත් කියවලා තියෙනවා ❤️❤️❤️❤️❤️🥰
@kscthabrew524
@kscthabrew524 Ай бұрын
අපේ රටේ වීරයන්ට හුස්ම දුන් ඔබට අපගේ ගෞරවය! ඔබට දීර්ඝායුශ වේවා වෛද්‍යතුමනි! ඔබත්, තවත් සරත්ෆොන්සේකා කෙනෙක්බව මතක තියාගන්න..! 👍😍💖
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 ай бұрын
ඔබ තුමා ගෙ එදා 58,Division ,එකේ එදා මට මතකයට ගොඩ විස්තරයක් මට මතකයට එනවා ...පොඩි ලමයා.වෙඩි පහරක් අහිංසක ලමයාගේ.පියා.අවුරුදු 28.dedaru පියා ඔහුගේ nama k..siwanadam...මව.v.sandya...oya.peshan.දෙදෙනා .mR,s.yawala.....මම එදා ඔබ තුමා ta නම.මතකයට එන්නේ ....ව්ඩ්ඩුඅගල්.පාලම....මෙම විස්තර පිටුපස සෙගෞනු රහස් .....යම් ගොඩ විස්තරයක් අත ලග...තිරයෙ පිටු පස ගොඩ විස්තරයක් තියෙනවා .......ජය වෙවා .....
@wanesatv
@wanesatv 2 ай бұрын
කතාකරන්න 0777618418
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 ай бұрын
@@wanesatv 👍
@gehankaushitha8249
@gehankaushitha8249 13 күн бұрын
ඒ ජිවිත බේරපු පිනෙම් ඔබට සසර කවදා හරි නිවන්සුවම ලැබේවා!❤️
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 10 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 190 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 105 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 85 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40