කස කසා ඇට වතුරට දාලා උදේට බිව්වොත් ශරීරයට සිදුවන විශ්මිත දේවල් |Super Healthy Seeds You Should Eat

  Рет қаралды 1,335,964

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

Пікірлер: 1 000
@Maheshjaali123
@Maheshjaali123 2 ай бұрын
බොහොම ස්තූතියි... කසකසා ඇට දාපු වතුර බෝතලයක් ළඟ තියාගෙන මේ වීඩියෝ එක බලන මම 😎 මම නම් බීවේ ගෑස්ට්‍රයිටිස් වලට හොඳයි කියලා අම්මා කියපු නිසා... අදයි දන්නේ මෙච්දර ගුණයක්... නැවතත් ස්තූතියි.. දැන් හැමදාම බොනවා මං... ❤
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 Жыл бұрын
ඇත්තමයි බර 10kg අඩු වුනා. මේක ඇත්තම හොද ප්‍රතිකාරයක්. ඒ වගේම ගොඩක් කෙට්ටු උනා. Try කරලා බලන්න.😌🙏 ඒ වගේම අපහසුවෙන් තොරව ආහාරයට ගන්නත් පුලුවන්
@shanikaabevikrama2070
@shanikaabevikrama2070 Жыл бұрын
කොහොමද මේක පාවිච්චි කරන්නේ උදේට හිස් බඩටද බොන්න ඕනි
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 Жыл бұрын
@@shanikaabevikrama2070 ඔයා නිදාගන්න වෙලාවට මේවයින් ටිකක් සාමාන්‍ය වතුරට දාලා වහලා තියලා උදේට නැගිට්ටගමන් බොන්න
@NalikaDilhani-e8e
@NalikaDilhani-e8e 8 ай бұрын
Meka peranna oneda bonna
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 8 ай бұрын
@@shanikaabevikrama2070 රෑට ලෙමන් පෙත්තක් එක්ක කසාත් දාලා උදේට බොන්න
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 8 ай бұрын
@@NalikaDilhani-e8e නෑ ඔය විදියටම බොන්න පුලුවන්
@rasikashamali3834
@rasikashamali3834 7 ай бұрын
දන්නැති කරුනු ගොඩක් දැන ගත්තා.බොහොම ස්තුතියි .❤
@antonanton7267
@antonanton7267 3 жыл бұрын
ජීවිතය නිරෝගීව ගතකිරීමට ලැබුණු ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ලැබුනා .ගොඩාක් ස්තූති .ජයවේවා .
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ගොඩක් ඉස්තුති මහත්තයෝ බුදුසරණයි වටිනා වැඩසටහන ක්‌ ❤❤
@kalanidissanayaka6908
@kalanidissanayaka6908 3 жыл бұрын
01.බර අඩු කරගන්න උදව් වෙන්වා 02.ගෑස්ට්‍රයිටීස් අඩු වෙනවා 03. සමේ තෙතමනය රැක ගැනීමට 04.දියවැඩියාව අඩු වෙන්වා 05.ඇගේ උෂ්ණත්වය අඩු වෙනවා 06. බඩ පිපුම අඩු වෙනවා 07.කොලජන් නිශ්පාදනය වැඩි වෙනවා 08.සරු බව වැඩි වෙනවා 09.මළ බද්දය අඩු වෙනවා
@niroshanmaduwantha5778
@niroshanmaduwantha5778 3 жыл бұрын
❤️
@jismisurangika3702
@jismisurangika3702 3 жыл бұрын
Aththamada
@chamikasenevirathna5349
@chamikasenevirathna5349 3 жыл бұрын
Ammo thanks😂❤️
@samanthjayaweera57
@samanthjayaweera57 3 жыл бұрын
O
@jb-rankgraphicsteam
@jb-rankgraphicsteam 3 жыл бұрын
ස්තූතියි ඔබටත්....!
@anuradhavidyathilake4572
@anuradhavidyathilake4572 Жыл бұрын
ඇත්ත. සමේ තෙතමනය හොදට රැකෙනවා
@kumarinb3014
@kumarinb3014 3 жыл бұрын
අපි.ගොඩාක් වටිනවා .ඔබට.ස්තුතියි සියලුදෙවිපිහිටයි සුබදවසක්වේවා තෙරැවන්සරනයි
@sarah-xn4nw
@sarah-xn4nw Жыл бұрын
මෙි Video එකෙන් කියන දේ සම්පුඒන ඇත්ත මම හැමදාම ගන්නවා උදෙට කසකසා ඇට මගෙ ඇගෙ බර සහ සෙරම ලෙඩ දුක් දුරැවෙනවා thank you somuh waching this video out of Srilanka
@dilharisanjana845
@dilharisanjana845 Жыл бұрын
රෑට වතුරෙ දාලා තියලද බොන්නෙ වෙන කිසිම දෙයක් එකතු කරන්නැද්ද
@blackqueen2234
@blackqueen2234 7 ай бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා.ස්තූතියි .😊❤
@sithumisandakini4781
@sithumisandakini4781 3 ай бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි 🙏තෙරුවන් සරනයි.වටිනා උපදෙස්
@AjithDharmawansha-n4h
@AjithDharmawansha-n4h 2 ай бұрын
Aththa . Oyala hamadamath kiyanne aththa witharay . Thank you
@santysantiaguel3152
@santysantiaguel3152 2 жыл бұрын
නියමයි අපි දන්නේ නැතුව හිටියෙ අද දැන ගත්තේ ගොඩක් ස්තුතියි
@Cheruedirisinghe12345
@Cheruedirisinghe12345 8 ай бұрын
බොහොම ස්තුතියි.. තෙරුවන් සරණයි
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ආයුබෝවන් ඔබගේ නොමසුරු වටිනා වැදගත් දැන්වීම් ගැන මගේ හෘදයාංගම ස්තුති ප්‍රණාමය මේ සමග. 🇱🇰 👍 👌
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 7 ай бұрын
ගොඩක් ඉස්තුති යී ඩොක්ටර් බුදුසරණයි
@duleekachathurani493
@duleekachathurani493 Жыл бұрын
ඇත්තටම හොද පානයක්.මන් දින පතා පාවිච්චි කරනවා.ලස්සනට ඉන්න කැමති අය අද ඉදන්ම බය නැතිව මේ පානය බොන්න .
@sanjeewaninirosha6348
@sanjeewaninirosha6348 Жыл бұрын
Aguna nadda dr.. ape nangi kenek bila anthimata beheth uth aran nawathune
@Kasundinelka
@Kasundinelka 2 жыл бұрын
ආදරෙයි විශ්ම ලෝකය ඔබට වටිනා දේවල් කිසි ලෝබකමක් නැතුව කියල දෙනවට. ❤
@udeniedirisinha7980
@udeniedirisinha7980 3 жыл бұрын
කණින් අහලා හිතට දැනෙන්න කියනවා..නියමයි...Thanx
@udeniedirisinha7980
@udeniedirisinha7980 3 жыл бұрын
මාත් දැන් ගොඩක් දවසක් ඉදන් බොනවා . ඇත්තටම ඇගට හරිම සුවයක් දැනෙනවා.
@sashipraba6683
@sashipraba6683 3 жыл бұрын
@@udeniedirisinha7980 ඔයාට eken results tiyanawada dr
@udeniedirisinha7980
@udeniedirisinha7980 3 жыл бұрын
@@sashipraba6683 බරනම් අඩු උනෙ නෑ තාම . ඇගට සැහැල්ලුවක් දැනෙනවා
@nilanthiweerasingha7584
@nilanthiweerasingha7584 Ай бұрын
Godak pin medaewal kiyala denawata❤ budu saranai
@mskorale3200
@mskorale3200 2 жыл бұрын
මෙවන් වටිනා ⁣අදහස් ලබා දෙනවා ට බොහොම පින් ඔබට දිිර්ඝායු වෙිිවා !!!
@SarathAmarasinghe-e1n
@SarathAmarasinghe-e1n 4 ай бұрын
ඔව්
@janithakodithuwaku3810
@janithakodithuwaku3810 3 жыл бұрын
ස්තුතියි මෙිවැනි තොරතුරු දානවට
@madhujayawardana2596
@madhujayawardana2596 7 ай бұрын
මම අවුරුදු 03ක් තිස්සේ හැම දවසකම කසකසා ඇට වීදුරු 02ක් ගානේ පානය කරනවා. ඇත්තටම , හොඳ ප්‍රතිඵල තියනවා.
@Kavindaya-b9c
@Kavindaya-b9c 2 ай бұрын
Bada adu wenwada
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 6 ай бұрын
❤ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ප්‍ර්‍රාර්තනා කරන අතර දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤ගොඩාක් පින් ❤❤
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබට.....
@hhvithanage1810
@hhvithanage1810 2 жыл бұрын
මේවගේ දේවල් ගැන අපිව දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි
@Mixitams213
@Mixitams213 3 жыл бұрын
අැත්තටම පුදුමයි😮අපි දැනගෙන හිටියෙනැහැ කස කසා අැටවල මෙච්චර ගුණයක් තියනවා කියලා.😍 Thanks you විශ්ම ලෝකය.ජයවේවා.
@letsprotectourcountry8594
@letsprotectourcountry8594 2 жыл бұрын
Meka patalawagana chia seeds me ..
@mangalikatailor6629
@mangalikatailor6629 Жыл бұрын
Godak sthuthi . Mewan karunu apata balanna salassapu nisa
@ruvinilakmali8262
@ruvinilakmali8262 15 күн бұрын
ගොඩාක් ස්තුතියි 🙏
@suranganimanike7152
@suranganimanike7152 2 жыл бұрын
😮aththatama ගොඩක් වටිනා වැඩසටහන් මටත් oya කැරුණු 2, 3 ,තියෙනවා 😊😊
@NamaliAmarasinha
@NamaliAmarasinha 8 ай бұрын
​මේකනං හරි වැදගත්.නි​රෝගි ​වෙන්න ​ලොකු මුදලක් නාස්ති කරන්න ඕන්නෑ.​මේක සිම්පල් වැඩක් ​ගොඩක් ​ලෙඩ වලින් මි​දෙන්න .ඔබ තුමාට පිං.
@tshandraindia2993
@tshandraindia2993 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතූමාට
@kanchanafernando7129
@kanchanafernando7129 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි
@nilakshisachinthani7781
@nilakshisachinthani7781 2 жыл бұрын
මේක ඇත්තක්.මගෙ ඇගේ බර අඩු උනා,ගෑස්ටික් තිබුන මට,ඒකත් නැති වුනා.පුලුවන් හැමෝම කරන්න.මේක හොද බෙහෙතක්
@nethminideshanjana6625
@nethminideshanjana6625 2 жыл бұрын
හිසකෙස් වලට හොද නැද්ද
@nilakshisachinthani7781
@nilakshisachinthani7781 2 жыл бұрын
@@nethminideshanjana6625 ane manda.ehema nan wenasak danune naa mata.
@wgcksnldcckckscck9074
@wgcksnldcckckscck9074 2 жыл бұрын
Kochchara bara adu unada... kochchara kalayak giyada
@zainzain-qv6sb
@zainzain-qv6sb 2 жыл бұрын
Ude pandara dath madalada bonne nathn madinnathuwada👀
@ajithkumara5836
@ajithkumara5836 Жыл бұрын
මමත් බොනව
@siriwardanasiriwardana6140
@siriwardanasiriwardana6140 3 жыл бұрын
මේවගේ වැදගත් දේවල් ගැන ලෝකවාසී උදව්යට, දැනගන්නට ලැබීමම මහම පිං
@SarathAmarasinghe-e1n
@SarathAmarasinghe-e1n 4 ай бұрын
@chandanadikwella6475
@chandanadikwella6475 6 ай бұрын
මම වැඩ සෞදී මට කාලයක් ගැස්‍ රයිටිස් වලට ගන්න පුලුවන් බේත් හැම දේම කාලයක් ගත්තා අඩු උනේ නැහැ මම එක පාරක් පාවිච්චි කරා මේ හැම දේම අඩු උනා ඉස්තුතීයි ගොඩාක් මේ කරුමේන් බේරුවට
@Sriyani-sr2bk
@Sriyani-sr2bk 6 ай бұрын
5
@chandanadikwella6475
@chandanadikwella6475 6 ай бұрын
@@Sriyani-sr2bk 👉🙋‍♂️
@malibh7896
@malibh7896 3 жыл бұрын
බුදුසරණයි ඔබ‍ට ❤️
@binduslvlogs574
@binduslvlogs574 3 жыл бұрын
මේ පිලිබඳ අපට නොදන්නා දෙයක් කියල දුන්නට ගොඩක් ස්තූති ..........තෙරුවන් සරණයි
@sameerasamee1086
@sameerasamee1086 2 жыл бұрын
Bada adu wanne nadda
@AntonAnton-t9l
@AntonAnton-t9l 7 ай бұрын
Thank u brother, u have given the world a healthy life, u 🌹❤are ❤blessed by the nature, god bless u
@bestmusicfeeling3276
@bestmusicfeeling3276 Жыл бұрын
ඉතාමත් ගුණදායක පානයක්..
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 3 жыл бұрын
අත්දැකීමෙන් කියන්නේ අගේ ඌශ්ණය අඩු උනා මාර විදියට. අවුරුදු දෙකක් තිස්සේ කුරුලෑවලින් පීඩා වින්දා මේකෙන් පස්සේ මාර විදියට අඩු උනා. ❤️
@sajanidiwyanjali3220
@sajanidiwyanjali3220 3 жыл бұрын
Kohomada biuwe 🙄
@sajanidiwyanjali3220
@sajanidiwyanjali3220 3 жыл бұрын
Plz reply
@gimhaninawodi4130
@gimhaninawodi4130 3 жыл бұрын
Oya hemadama biuwada? Koi welawatada biuwe?
@funnyvideos-ou8dz
@funnyvideos-ou8dz 3 жыл бұрын
උදේ හිස් බඩද බොන්න ඔින
@dilhanilowe6021
@dilhanilowe6021 3 жыл бұрын
Ane attamada kurula aduwenwada
@sriyasubasinghe8268
@sriyasubasinghe8268 3 жыл бұрын
ගොඩක් ස්තුතියි විඩියෝ එකහරිමවැදගත
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Godak Watina videos Gena Oba Thumata Siyalu Deviyange Phita Araksawa Labewa
@kumaricooray9748
@kumaricooray9748 3 жыл бұрын
ගොඩාක් වැදගත් කරුනු .. පිරුණු වැඩසටහනක් .ස්තුතියි 🙏🙏
@menike846
@menike846 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@sudeshikawshalya9334
@sudeshikawshalya9334 3 жыл бұрын
ගොඩක් වටිනවා බුදුසරණයි ජේසු පිහිටයි
@WasanthaIrangani-v6q
@WasanthaIrangani-v6q 3 ай бұрын
බොහොම ස්තුයි මේව කියල දෙනවට
@malaniamaratunga9672
@malaniamaratunga9672 3 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ට 🙏❤🌹තෙරුවණ් සරණයි ජේසු පිහිටයි
@jasinthagunawardana328
@jasinthagunawardana328 6 ай бұрын
Good advice 🌹🌷🌹
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
කොරියාවේ කාන්තාවන් බොනවා..මේවා ...ලංකාවේ අපිට අගයක් නැතිවුනාට... 🇱🇰🇰🇷☸️❤️🙏
@wwethemsongs9662
@wwethemsongs9662 Жыл бұрын
ඉතින් අපිට පුම්කද
@Koreansaho
@Koreansaho Жыл бұрын
@kantybanty1222
@kantybanty1222 2 жыл бұрын
ඔබතුමාට බුදුසරනයී මමත්කසකසාබීමටගන්නවාහරීමපහසුඅවුෂධයක්ස්තුතියි
@vindyaprabodhani5524
@vindyaprabodhani5524 3 жыл бұрын
මේක ඇත්ත මන් අත්දැකීමෙන් කියන්නේ ඒව බිවුවාම බර අඩු වෙල ඇග සැහැල්ලු වෙනවා..වෙනදට වඩා ගැගෙත් ලොකු වෙනසක් පේනවා ඕනි ඇදුමක් දැන් මට අදින්නත් පුලුවන් 😊😍
@Dinu472
@Dinu472 3 жыл бұрын
ඇත්තටම ද
@vindyaprabodhani5524
@vindyaprabodhani5524 3 жыл бұрын
@@Dinu472 ow
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 2 жыл бұрын
කොච්චර කල් බිව්වා ද
@ප්රියංගි
@ප්රියංගි 2 жыл бұрын
අනේ ඇත්තමද
@sadalisathsarani4626
@sadalisathsarani4626 2 жыл бұрын
ඒක කොහොමද කියන්නකො බොන්න ඕනි
@jereenaraheem8154
@jereenaraheem8154 2 жыл бұрын
ස්තුතියි.වැඩසටහනට
@MaduAbeysinghe-w2m
@MaduAbeysinghe-w2m Жыл бұрын
මට තදටම ගෑස්ට්‍රයිටීස් තිබුනා ,දනිස් අමාරුව ,බඩ පිපෙන ගතිය වගේ ලෙඩ ගොඩක් තිබුනා,මම නම් බොන්නෙ පෙරලා,ටිකක් සෙම වැඩි වෙනවා.ඒකට හුරු වෙනවා,බරත් අඩු වෙනවා,ඇත්තටම හොදම බෙහෙතක්👍👍
@ayomaliwathsala6459
@ayomaliwathsala6459 11 ай бұрын
Me ata ekkamada bonna ona
@LalithDhammika-rq9of
@LalithDhammika-rq9of 5 күн бұрын
Your. are. mix. some. Paper. good
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 3 жыл бұрын
ගොඩක් ස්තූතියි .
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්‌, ස්තුතියි 👍
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
Rata inna nisa bonna vidiyak nane Godak wedagath vediyo ekak thanks obata theruwan saranai...🙏👍🙏👍
@inokanishanthi8083
@inokanishanthi8083 3 жыл бұрын
Ratath thiyenawa mekata kiyanne chia කියලා හොයල බලන්න රටවල් wala තියෙනවා
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
@@inokanishanthi8083 ha ehemada balannam dennam api eliyata yanne ne me dawaswala mokada corona nisa
@Gamlath920
@Gamlath920 8 ай бұрын
ගොඩාක් ස්තූතියි බුදුසරනයි දෙපිහිටයි
@malidesilva7504
@malidesilva7504 3 ай бұрын
THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US.
@kumaraps3161
@kumaraps3161 3 жыл бұрын
ගොඩාක් පින්.😘😘😘
@malarvili7057
@malarvili7057 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතීයී
@kawyachanduni2730
@kawyachanduni2730 2 жыл бұрын
Thank you very much . your video is very valuable .
@ravinnimesh4543
@ravinnimesh4543 2 жыл бұрын
උපදෙස් මාලවක් ලබාදුන් ඔබතුමනට ස්තුතිය ..සහ පින්..
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 9 ай бұрын
ගොඩක් ස්තුතියි obaathumata🙏🙏🙏
@menakadilrukshi2348
@menakadilrukshi2348 5 ай бұрын
හරිම පින් දැනුවත් කලාට
@nishasajeewani5257
@nishasajeewani5257 3 жыл бұрын
ගොඩාක් හොඳයි
@SawarnaBandaranayaka-cx4jx
@SawarnaBandaranayaka-cx4jx 6 ай бұрын
බොහොම ඉස්තුතියි
@udarachathuranga3801
@udarachathuranga3801 3 жыл бұрын
Thanqu very much..ගොඩක්ම වැදගත් මේක.
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 7 ай бұрын
Good Jesus bless u sir.Eva Paul karunakaran Trincomalee srilanka
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 6 ай бұрын
සහතික යි මගේ මේ සියලු ම රෝග ඉවරයි ඉස්තුති ❤❤බුදු සරන යි
@dilupamanori637
@dilupamanori637 7 ай бұрын
ස්තූතියි .🙏🙏🙏
@anulawamenike9387
@anulawamenike9387 3 жыл бұрын
ගොඩාක් වැදගත්..බොහොම තුති..බුදුසරනයි ..
@imeshchathu1207
@imeshchathu1207 3 жыл бұрын
මට මාස 2 දරුවෙක් ඉන්නවා,මට බොන්න හොදද
@chinthakamadushanka9481
@chinthakamadushanka9481 3 ай бұрын
මමත් බොනවා..ඇත්තටම ප්‍රතිඵල තියෙනවා ❤❤
@rathnayaketheldeniya0005
@rathnayaketheldeniya0005 3 жыл бұрын
වැදගත්
@NimalikaPriyanthi
@NimalikaPriyanthi 4 ай бұрын
Godak වටිනා .thank you
@dilpahimjanieulapane9912
@dilpahimjanieulapane9912 3 жыл бұрын
Thanks for telling. Is this good for kids in age 13 too?? Tell me as soon as possible
@PradeepaManamihira
@PradeepaManamihira 28 күн бұрын
Godak sthuthiy oba thumata.math heta indanma kasa kasa ata panaya karanawa.
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 3 жыл бұрын
බොහෝම ඉස්තුයි දනුවත් කරට ඔබතුමාට බුදුසරණයි
@slkorea4068
@slkorea4068 3 жыл бұрын
කස ඇට දන්නේ උණු වතුරට ද සීතල වතුරට ද?
@zameemarzi4662
@zameemarzi4662 3 жыл бұрын
ගොඩක් වටින දෙයක්
@NamaliAthwa
@NamaliAthwa 6 ай бұрын
මෙනන්.හැමදාම.පානය.කරනව❤❤❤
@Minipuraasiriya
@Minipuraasiriya 3 жыл бұрын
බොහෝම ස්තූතියි
@panambaragefernando5617
@panambaragefernando5617 3 ай бұрын
ගොඩාක් ස්තුතිය ඔබ තුමාට අපිට කියලා දෙනවට වයස අයටත් හොදද thank 🙏
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
මමනම් හැමදාම උදේට බොනවා මටනම් ගොඩාක් ප්‍රතිඵල තියනවා ඇත්තටම ස්තූතියි ඔබට ජේසු පිහිටයි
@ashasenu4805
@ashasenu4805 3 жыл бұрын
අනෙ ඔකට බඩ අඩු වෙයිද
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
@@ashasenu4805 ඔව් ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල තියනවා අනේ
@hasalamadushani2217
@hasalamadushani2217 3 жыл бұрын
ඇත්තටම හොඳද මාත් බොන්න අහන්නෙ....
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
@@hasalamadushani2217 ගොඩක් හොදයි ඒත් සීතලයි සෙම එහෙම නැත්නම් හැමදාම කමක් නැ
@sandunihansika1710
@sandunihansika1710 3 жыл бұрын
Ane bada adu wenawada kiyala kiynnako plz
@piyalyasarathna7207
@piyalyasarathna7207 8 ай бұрын
බොහොම ස්තුතියි
@මියැසිගීඅරුණ
@මියැසිගීඅරුණ 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ වක්
@RenukaMalkanthi-v1z
@RenukaMalkanthi-v1z 11 ай бұрын
මමත් ada denagathte bohoma pin obathumata hetama ගේනවා ❤❤
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 3 жыл бұрын
අද ඉදන් මාත් බීලා බලනවා
@AyomaPrm
@AyomaPrm 6 ай бұрын
Thank you...
@susanthisusanthi8573
@susanthisusanthi8573 2 жыл бұрын
මෙිවාගේ වැදගත් තොරතුරැ අපහට දුන්නට ස්තුතියි 🙏🙏🙏
@yohandulipsilva2927
@yohandulipsilva2927 3 жыл бұрын
Api podi kale nitaram biwwa. පට්ටම වටින බීමක්
@sithumisandakini4781
@sithumisandakini4781 6 ай бұрын
තෙරුවන් සරනයි
@fasnazeemhoney9923
@fasnazeemhoney9923 3 жыл бұрын
Wooow thnx you use fully 💕
@RasithaViduranga-xw7xn
@RasithaViduranga-xw7xn 2 ай бұрын
බොහොම isthuthiii❤❤❤
@sujeeperera9200
@sujeeperera9200 3 жыл бұрын
I didn't knew any of this before. Thank you
@gunarathnagunarathna5535
@gunarathnagunarathna5535 2 жыл бұрын
ගොඩක් හොද විස්තරයක් ඉතාම වැද ගත්ත මමත් අද සිටම කස අැට බොනවා
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
dan kohomada?hamadama biwwada?dan thathwaya kohomada?
@m.m.samantha7769
@m.m.samantha7769 2 жыл бұрын
ගොඩක් පින්
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ..වටිනා විස්තරයක් ..
@Malani74-oq6yo
@Malani74-oq6yo 6 ай бұрын
Budusaranai obata
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 29 күн бұрын
සිතුතියි ඔබතුමාට
@arunamalijayawardhana285
@arunamalijayawardhana285 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මෙවැනි වීඩියෝ මගින් අපිව දැනුවත් කරනවට❤❤❤
@ThanujaIresha
@ThanujaIresha 3 ай бұрын
ස්තුති
@themalgunasinghe395
@themalgunasinghe395 6 ай бұрын
මොනව නැතත් බඩ අඩුකරගැනීම සහ මහත අඩු කරගැනීමට හොඳයි.
@nilusharehani4942
@nilusharehani4942 3 жыл бұрын
,, ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තූතියි
Basil seeds | By Nutritionist Hiroshan Jayaranga
11:43
NuTri InFo
Рет қаралды 837 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 147 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 9 МЛН
BESIL SEEDS HEALTH BENIFITS
9:20
Cosmo Beauty Studio
Рет қаралды 467 М.
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН