ජීවිතේ මට වැරදුන තැන් 6ක් | Life lessons | Sinhala Mortivation

  Рет қаралды 15,610

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 742
@Kelaniyeajitha
@Kelaniyeajitha 3 ай бұрын
ලෝකයේ අන් අයගේ අදහස් වලට ගරු කරන, මැදහත් කල්පනාවක් ඇති, ඔබතුමා ඇත්තෙන්ම හොඳ ගුරුවරයෙක්. සියලු යහපත වේවා තෙරුවන් සරණයි!
@dr.donexplains
@dr.donexplains 3 ай бұрын
Obawahanseta theruwan saranai..🙏🙏
@RioGamersLK
@RioGamersLK 6 ай бұрын
මේ චැනල් එක දවසින් දවස grow වේවා.
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much🙏🙏
@shklasith
@shklasith 6 ай бұрын
ලංකාවේ තියන වටිනම Productivity Channel එක ❤ වටිනවා ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️ thank you so much
@DanushkaNandasena-v8s
@DanushkaNandasena-v8s 6 ай бұрын
මේකට මම 100% එකඟ වෙනවා. serious skill එකක් ඉගෙනගන්න මේ method එක ගොඩක් සෙට් වෙනවා.
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you for the comment ❤️❤️
@සිගිති-ෆ3ෆ
@සිගිති-ෆ3ෆ 6 ай бұрын
හැම වීඩියෝ එකම මුලින්ම බලනව..❤ඒව පොතක ලියන් කරනව.මේවනම් නියමයි...
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much and all the best❤️❤️🙏
@rangayudara
@rangayudara 6 ай бұрын
මේක ඇත්තම ඇත්ත. කාලෙකට කලින් මට පිස්සුවක් වගේ graphic design ඉගෙන ගන්න හිතුනා. ඉස්සෙල්ලම කෝස් එකක් නොකර free ඒවයෙන් ඉගෙන ගෙන පස්සෙ තමා පොඩි online course එකක් කලේ ❤
@විනාඩියක්
@විනාඩියක් 6 ай бұрын
Monthly Budjet එකක් හදන හැටි ගැන වීඩියෝ එකක් කරාද ? පුලුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරමුකෝ. 🖤✌
@Helloguys-17y
@Helloguys-17y 6 ай бұрын
ඇත්තටම කිව්වොත් , මන් සර් ගෙ ඉස්සලම වීඩියෝ එකක් බැලුවෙ අද , ග්‍රැපික් ඩිසයින් ගැන තියන එක , ඉතින් මට කියන්න තියෙන්නෙ ලංකාවෙ මේ වගේ කට්ටිය ඉන්නවනම් ගමේ ඉන්න අපි වගේ දුප්පත් අයට ගොඩක් වටිනව ❤, සමහර විට ජොබ් හොයනව දක්ශතාවය තිබ්බත් ඒවට යන්න ඕනෙ පාර කියල දෙන්න ක්ට්ටිය නැ සමහර කට්ටිය අද කාලෙට ගැලපෙන මුදලක් හම්බකරන්න පුලුවන් ජොබ් හොයන් කරනව ඒත් ඒවට යන්න කරන්න ඕනෙ course , කරන්න ඕනෙ degree ගැන ගොඩක් කට්ටිය දන්නැ ඉතින් එයාල වගේ අයට මේ වගේ කිසි කුහකකම්ක් නැති මනුස්සකම දන්න අය ගොඩක් වටිනව අපේ රටට , ඉතින් සර් , ගොඩක් පින් සමහර විට ඒ ඔයාල කියන පාරක කෙනෙක් ගිහින් මුදල් ඉපැව්වොත් මුලු ජීවිත කාලෙම ඒ කෙනාට පින් දෙයි , ඉතින් රට ගොඩ ගන්න කාටහරි ජීවිතේ ගොඩ යන්න ජොබ් මාකට් පිලිබද කියන්න තවදුරත් කිය්ල, ඉල්ලාසිටිනව මන් ♥️🙂
@KamaniPriyanka
@KamaniPriyanka 5 ай бұрын
අද තමයි සර්ගෙ විඩියො බැලුවේ අලුතින් හිතලා කරන්න ගෝඩාක් දෙවල් තියෙනවා thank you sr
@lahirudilshan3087
@lahirudilshan3087 6 ай бұрын
පහසුම විදිහට , කුඩා මුදලකින් මොකක් හරි investment එකක් පටන් අරන් කර ගෙන යන විදිහ ගැන වීඩියෝ එකක් ඕනේ 👍❤️ ලංකාවේ ගොඩක් උන් investment ගැන කතා කරට , ඇත්තටම ප්‍රයෝගික විදිහට investment එකක් කර ගෙන යන විදිහ කියලා දෙන්නේ නැ
@sandewwishwagith2588
@sandewwishwagith2588 6 ай бұрын
Thanks a lot Dr.. මම හිතුවෙ නැති මට අත්‍යවශ්‍ය උන advice එකක් ❤
@parapitiya
@parapitiya 6 ай бұрын
මේ කතාව නම් සහතික ඇත්ත. දේවල් වැඩි උනහම මොකුත්ම කර ගන්න බැහැ. මමත් අත්දැකීමෙන් කියන්නෙ. Thank you sir.
@KnowledgetoLife727
@KnowledgetoLife727 6 ай бұрын
අතිවිශිෂ්ටයි! නියමයි ඩොක්ටර් ඩෝන් තව තවත් මෙවන් වටිනා වැදගත් අදහස් සමාජ ගත කර ඔවුන් නිිසි මගට යොමු කිරීමට ඔබට ධෛර්ය ශක්තිය නිරතුරුව ලැබේවා! ඔබගේ මෙහෙවර ඉතා ඉහලින්ම අගය කරමි! මානව ජීවිත හැඩ ගස්වන වීඩියෝ තව තවත් නිර්මාණය ‌කිරීමට මෙය අභිප්‍රේරණයක් වේවා! ඔබට සුවබර සැහැල්ලු දවසක් වේවා!
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much for your kind words..❤️❤️
@dinukasandanuwan659
@dinukasandanuwan659 5 ай бұрын
jiwithe wasanawakata set une me channel eka. pattama supiri vedio set ekk thiyenne. thank u sir mehema wedagath watina deyak karnwata.
@Respectworld909
@Respectworld909 6 ай бұрын
1 වෙනි එකටනම් එකගයි.මටත් දෙයක් ඉගෙන ගන්න ගියාම ගොඩක් කරුනූ වැඩියි. ඔලුවත් විකාර වේනවා. Thank you❤
@alexiadesilva3008
@alexiadesilva3008 6 ай бұрын
100%k ekagai.මම හෝම් බේකර් කෙනෙක්.මෙ වෙද්දි යම් මුදලක් එකතුත් කරන් ඉන්නවා..න්‍මුත් සියල්ලම ඉගෙන ගත්තේ you tube එකෙන්.හරි ගුරුවරයෙක් නැති එක අද වෙද්දි දැනෙනවා.කාලය ගොඩක් අපතේ..අවුරුද්දකින් යන්න තියන ගමන මට අවු.3ක් විතර ගියා...හිතන්නකෝ..හැබැයි මම දැන් class ekakata යන්න තීරණය කරා..මොකද කිසිම සහතිකයක් නැතු නිසා..මට ඒකෙ වාසිය තමයි දැන් මට අත්දැකීම තියනවා.තියරියට වඩා මගේ විදිය ම්න් දැන් දන්නවා.මොකද මට හොද කස්ටර්ම්‍ර් බේස් එකක් ඉන්නවා..❤️
@t.m.a.aamathatheek6459
@t.m.a.aamathatheek6459 6 ай бұрын
ඔබ ගේ අදහසට මම 100% එකගයි.ජය .❤️❤️❤️
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️❤️thank you
@dilukasandaruwan3612
@dilukasandaruwan3612 6 ай бұрын
Me චැනල් eke kiyla dena deval ගොඩක් වටිනවා ...Digtma videos danna ...Good luck 💜️
@GForcenuwan
@GForcenuwan 6 ай бұрын
එකඟයි. මමත් අත්දැකීමෙන් ඉගෙන ගත්ත දෙයක්. 💯
@amithamadushanthi1680
@amithamadushanthi1680 5 ай бұрын
සමහර videos download කරල ආයෙ ආයෙ බලනව ❤
@manoriswarnamali-nf4nh
@manoriswarnamali-nf4nh 6 ай бұрын
ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ බලන්නෙ❤
@chathurangasampath2895
@chathurangasampath2895 6 ай бұрын
මාත් මේකට 100% agreed. මොකද මට life experince එකක්ම තියනවා මං කරන්න ඕනි මොකද්ද කියල internet එකෙයි පොත් වලයි අවුරුදු 4ක් හොයල dipress උන ... ඒක හංදා මාත් හරිම කැමතී narrow down වෙච්ච path එකක ඉගෙන ගන්න.. එතකොට අර ක්‍රමේටත් වඩා දේවල් ගොඩක් පිලිවෙලකට ඉගෙන ගන්න පුලුවං ❤🎉 Thanq for this guidance ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you for sharing your experience ❤️❤️
@IshanAravinda-b2f
@IshanAravinda-b2f 6 ай бұрын
ඩොක්ටර් නියමයි ඔයාගෙ ඒ උපදෙස් වලට,අනෙ පුලුවන් නම් ඊලග පාර ටිකක් සවුන්ඩ් වැඩි කරල දාන්න ඇහෙනව මදි ♥️🙃😊
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you and sure❤️❤️
@awdilusika4352
@awdilusika4352 5 ай бұрын
Mama dakapu hodama youtube chanal eka thamai meka..good job sir👍👍👍♥️
@thilakarathnerajith5453
@thilakarathnerajith5453 6 ай бұрын
ඇත්තටම තියෙන ගැටලුවක් .Thanks 💯 ❤️❤️❤️
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you too. ❤️❤️
@senanisrilanka3158
@senanisrilanka3158 6 ай бұрын
මම දැන් ඔයාගේ වීඩියෝ වලට Addict වෙලා... Keep it up 👍 Good work ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
I'm so glad you like it. Thank you so much. ❤️❤️
@nipunawijesinghe5845
@nipunawijesinghe5845 6 ай бұрын
Sir, video එකක අන්තිමේට එ් video එකේ කතාකරපු දේවල් වල සාරාංශයක් ඉදිරිපත් කිරීම වටිනව 🖤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you❤️❤️
@productionslwdla
@productionslwdla 6 ай бұрын
ඩොක්ටර්ගෙ ප්‍රඩක්ටිවිටි කෝස් එකක් එයි කියලා හිතුනා මේක බැලුවම. එහම කලොත් Im the First one gonna buy it. Thank you
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much for that trust.. Eeth danma ehema kisima adahasak na malli.. ❤️❤️
@productionslwdla
@productionslwdla 6 ай бұрын
@@dr.donexplains at least news letter ?
@dineshadewesinghe8002
@dineshadewesinghe8002 6 ай бұрын
හැමදාම වගේ අදත් ගොඩක් වැදගත් කථාවක් ❤️
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much❤️
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 6 ай бұрын
One of the best KZbin channel ❤ thank you dr sharing for your knowledge ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
So nice of you❤️❤️
@SujeewikaDilrukshini
@SujeewikaDilrukshini 4 ай бұрын
Niyamai .
@sandunharshana3732
@sandunharshana3732 6 ай бұрын
Life Hacks නම් Dr Don 💯❤🙏
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much❤️❤️
@Dinusha-explain
@Dinusha-explain 2 ай бұрын
ගොඩාක් වටින චැනල් එකක් ❤
@RanjaniPriyangika-q5b
@RanjaniPriyangika-q5b 6 ай бұрын
0:37 0:39 0:42
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
☺️
@Suppa93-12
@Suppa93-12 5 ай бұрын
I'm soo glad that I found this channel. You'll definitely change lives of many people including mine. Thank you soo much for doing this. ♥✌
@kumariperera2331
@kumariperera2331 5 ай бұрын
Keep it up sir ❤great job
@Priyanka.p-pw5me
@Priyanka.p-pw5me 6 ай бұрын
ඇත්තටම sirge videos mara vatinava me lagakadi mn ahamben serch karaddi video ekak dakala chanel eka follow kare. Marama vatina chanel ekak.
@hashiniperusinghe3212
@hashiniperusinghe3212 6 ай бұрын
මම university ආවා. ඒ උනාට මට අද වේන කොට ජීවිතය එපා වේලා. මම Bc කරේ.den 4 year eke. Ath mama කිසිම සුදුසුකමක් හදාගෙන ne. 😥😥😥😥 den thamai therenne. English beri nisa godak අපහසුතාwayata path වේලා ඉන්නෙ 😒
@SamanthikaSamarakoon
@SamanthikaSamarakoon 6 ай бұрын
Ehema hithanna epa,,,oya enna thena gena sathutu wenna,,
@hashiniperusinghe3212
@hashiniperusinghe3212 6 ай бұрын
😢​@@SamanthikaSamarakoon
@DashanahasDarshana
@DashanahasDarshana 6 ай бұрын
English course ekak karamu
@tharushikavindiya1343
@tharushikavindiya1343 6 ай бұрын
University eken aut wenne me aurudded oya .. english course ekak karala practice krnn kohomahari.. mnnm al resalt enkn blagem inn kenek english puluwan krgnn oni matj 😊
@hashiniperusinghe3212
@hashiniperusinghe3212 6 ай бұрын
@@tharushikavindiya1343 demma idala English it hadaganna. Wena monawa tibbath wedak ne .english it beriwa.ada idala weda patan ganna. Oya parakku ne nagi 😳❤
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 6 ай бұрын
Thank You Very Much.. ගොඩාක් පිං. Very Good & Valueble Lesson..
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you too ❤️❤️❤️
@MashiParis
@MashiParis 4 ай бұрын
Option 2 ❤
@dushyanthiekarunaratne6435
@dushyanthiekarunaratne6435 6 ай бұрын
කතාව නම් 100% ක් ම හරි . ❤️
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
🔥❤️❤️❤️
@shanakamaduranga9881
@shanakamaduranga9881 5 ай бұрын
Actually very good lesson Thanku❤
@RanjaniPriyangika-q5b
@RanjaniPriyangika-q5b 6 ай бұрын
Sampoorna aththa.
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you
@srimal.online
@srimal.online 6 ай бұрын
මේකට පුද්ගලික උදාහරණත් තියෙනවා.. හොදට උගන්නන ලෙක්චර්ස් වලට යන්නැතුව අන්තිමට KZbin බලලා ඉගෙනගන්න ගියාම පොඩි දේකට උනත් ගොඩක් වටේ යන්න පුලුවන්...🥹
@Priyanka.p-pw5me
@Priyanka.p-pw5me 6 ай бұрын
Katha karana vidihata video eka ivara venakanma balanna puluvan kammali nathuva. E nisama chanel eke godak videos eka davasin baluwa. Evage deval marama vatinava igana ganna lamayek vidihata mata. Thank you sir.❤
@janakigunasinghe9634
@janakigunasinghe9634 5 ай бұрын
Thank you for your advices. It's very useful to all of us.All the best Sir.Have a bright future and May God bless you.
@UlsanKorea-g6e
@UlsanKorea-g6e 4 ай бұрын
👍 👍 👍 👍 good
@sirajkabeer8501
@sirajkabeer8501 6 ай бұрын
You have become one of my favorite KZbinr.
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much❤️❤️
@KnowledgetoLife727
@KnowledgetoLife727 6 ай бұрын
Well-done Dr. Don
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️
@gjei1234
@gjei1234 6 ай бұрын
අනික මොකක් හරි තෝරගෙන කරගෙන යද්දි ඒක ටිකක් අමාරු වෙනකොට ආයෙ සැකයක් එනව ගැලපෙන දේ තෝරගත්තද කියල 😂❤ සමහර විට ඉස්සරහට AI එක්ක අපිට තෝරාගැනීම් කරන එක ලේසි වෙයි කියල හිතෙනවා.🤔
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Aniwaryenma..❤️❤️☺️
@vinoddeshan2579
@vinoddeshan2579 6 ай бұрын
Smart vdhta time eka use krna eka gana video ekak denna❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Mama video ekak kala ne..❤️
@nsstanj4645
@nsstanj4645 5 ай бұрын
Thank u so much sir❤harima wadagath
@rashmibernad6446
@rashmibernad6446 6 ай бұрын
ගොඩාක් වටින විඩියෝ එකක්....🙏
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@CR-km1tf
@CR-km1tf 6 ай бұрын
Dr . Moliculer scientists kenek widiyta feild ekata hana eka d hoda nathn it feild eken yana eka d hoda ❤️plz reply sir
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thani utharayak denna amarui..❤️ Mama video ekak karala thiyanawa ape passion eka thoraganne kohomada kiyana eka gana
@Hellodew-t7x
@Hellodew-t7x 6 ай бұрын
Sir ge mn balana first video eka❤❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much ❤️❤️
@techiejj
@techiejj 6 ай бұрын
😀- If I want to learn deeply and have enough time (usually this is not practical) OR if I already know up to an intermediate level and just looking to update my knowledge ♥- If I'm going to learn something from scratch OR fast track way to deepen the knowledge
@ravifernando1637
@ravifernando1637 5 ай бұрын
Dr Don, ඔයා ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කරපු ක්‍රමවේදය චුට්ටක් කියනවද? කොයි අයගෙන්ද ටියුෂන් එහෙම ගත්තෙ. විශේෂයෙන්ම කතා කරන්න. හැකි නම් ෂෙඩියුල් එකක් ෆලෝ කරාන්න අපිටත් කියල දෙන්න පුළුවන්ද? ස්තුතියි.
@dr.donexplains
@dr.donexplains 5 ай бұрын
Mama video ekak kala ❤️
@ravifernando1637
@ravifernando1637 5 ай бұрын
Thank you
@Fly.2-Aussi
@Fly.2-Aussi 5 ай бұрын
Mata sir Ekka poddak Katha karanna puluwan da? Loku help ekak.
@Nfrs1996
@Nfrs1996 6 ай бұрын
Mata podi kaale inthala health issue ekek thiyanawa then mata vayasa 28 Unemployed Mata fiverr karala monthly hontha invome ekak ganna puluwantha Eth mata specific skill ekak ne Mata lesiyen igana ganna puluwan saha hontha income lebena skill ekak recommend karannako please
@SidathSiriwardana
@SidathSiriwardana 6 ай бұрын
Nice video ........❤❤❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thanks❤️
@ashanpasindu789
@ashanpasindu789 6 ай бұрын
Thank you sir for the advice ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
So nice of you. ❤️❤️
@ChandeepaMananuwan-pp4dc
@ChandeepaMananuwan-pp4dc 6 ай бұрын
Thank you doctor oyage video godak watinawa
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
You are welcome❤️
@kasunpramodya5993
@kasunpramodya5993 6 ай бұрын
Absolutely true ❤️❤️❤️
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you do much❤️❤️
@umeshkajayamaha2619
@umeshkajayamaha2619 6 ай бұрын
Aiye mage nandamma hena anayak...ganith akka pawul kanna dennema na.... Mekata visadumak nadda 🫤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Loku adahasak nam na.. but bandata passe wenama geewath wena eka thama hondama..☺️
@channaholidays7198
@channaholidays7198 6 ай бұрын
Thank you so much ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
You're welcome 😊❤️
@wijesinghearachchigedeepas6488
@wijesinghearachchigedeepas6488 6 ай бұрын
Good
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thanks❤️
@lakmaligeethanjali5138
@lakmaligeethanjali5138 4 ай бұрын
Sir, video edditing walata hodama software eka mokdda
@dr.donexplains
@dr.donexplains 4 ай бұрын
Adobe Pr, FCP, Davinci Resolve
@deemandesigns
@deemandesigns 6 ай бұрын
Thansk for the content Sir!
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
My pleasure!❤️
@sandaminileelananda3942
@sandaminileelananda3942 6 ай бұрын
❤ . Thank you ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
You are so welcome❤️❤️
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 6 ай бұрын
මට උපදෙසක් ලබා ගැනීමට අවශ්‍යයි. Royal Institute of SL එකෙන් කරන international relations Degree eka කොහොමද. පොඩි අදහසක් දෙන්න දන්න කෙනෙක්
@Eashika_Ashubod
@Eashika_Ashubod 6 ай бұрын
Definitely Right.!
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much.❤️❤️
@pega1527
@pega1527 6 ай бұрын
One of the best
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much.❤️❤️
@ayoniariyasinghe3014
@ayoniariyasinghe3014 5 ай бұрын
Thank you sir❤
@mikaznavodya9300
@mikaznavodya9300 6 ай бұрын
Thank you very much
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you too❤️❤️
@JourneyJunction101
@JourneyJunction101 6 ай бұрын
❤ Thanks for the wisdom
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️❤️❤️
@waniduhasranga
@waniduhasranga 6 ай бұрын
Valuable ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you.❤️❤️
@klccabs897
@klccabs897 6 ай бұрын
Mata dana ganna one oyawa Kawda hier karanne kiya la . . , "❤".
@tharu782
@tharu782 6 ай бұрын
Thank you dr❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you too ❤️❤️
@hashiniperusinghe3212
@hashiniperusinghe3212 6 ай бұрын
Mata onama deyak karanna පුළුවන් eth mn කොච්චර ussaha karath mata English hadaganne behene.mata help karannako 🙏🙏
@pradeepsilva3218
@pradeepsilva3218 6 ай бұрын
Absoulutly true...❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️❤️
@irumaludyoga3985
@irumaludyoga3985 6 ай бұрын
❤Respect sir
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you so much ❤️❤️
@kesh7647
@kesh7647 6 ай бұрын
Mm degree eke second yr ek krnne mm 3rd yr ek dgtm krl degree ek iwrkrnnd naththam danata hold krla internship ghn job ekak hygena passe degree ek complete krnnd mage wysa 26k degree ek iwrweddi 27k passe job eka hoyn ek issue ekak weid???? Please help me mm krnne SE. Mm dn krnne it related job ekak newei it ekkt maru unith final yr dnm complete krnn wenne naha mm mkd krnne one kyl kynn puluwnd???
@jith899
@jith899 6 ай бұрын
❤ Mentor kenek Hoya ganne kohomada ?
@milaanmadhushaan502
@milaanmadhushaan502 6 ай бұрын
Chat GPT4o ekee oya Option eka thiyenawa den
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️❤️
@STAce123Max
@STAce123Max 6 ай бұрын
Can you do a video about your new studio please🎉
@lakmieweerakoon2519
@lakmieweerakoon2519 6 ай бұрын
100% True ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you .❤️❤️
@KasunIndrajith
@KasunIndrajith 6 ай бұрын
එකගයි ❤
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Respect you ❤️❤️
@chanikaliyanage1513
@chanikaliyanage1513 6 ай бұрын
Thank you
@gamingyeshuff1226
@gamingyeshuff1226 6 ай бұрын
this video is most vital for us
@LearnwithHASI
@LearnwithHASI 6 ай бұрын
perfect sir🥰🥰
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you❤️
@kalindugavesh
@kalindugavesh 6 ай бұрын
oka hoda visadumak vidihata chat gpt use karanna puluwan neda
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Ow❤️
@lasithamahathanthri4696
@lasithamahathanthri4696 6 ай бұрын
Thank you sir
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
So nice of you❤️
@Ashan_isuranga
@Ashan_isuranga 6 ай бұрын
thanks doctor
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you too ❤️❤️
@WisdomX-jy1zs
@WisdomX-jy1zs 6 ай бұрын
True Story
@kavindumalshan6262
@kavindumalshan6262 5 ай бұрын
Facts❤
@womenscricket6130
@womenscricket6130 6 ай бұрын
Gretest video
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️
@ViewWithGanushka
@ViewWithGanushka 6 ай бұрын
එකඟයි
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
බොහොම ස්තූතියි. ❤️❤️
@ANELECTRICAL
@ANELECTRICAL 6 ай бұрын
💖 🌺🌸☺️
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
❤️❤️
@venushagayan9185
@venushagayan9185 6 ай бұрын
super
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Thank you ❤️❤️
@සිගිති-ෆ3ෆ
@සිගිති-ෆ3ෆ 6 ай бұрын
මම බැලුවා.....ඔයා ෆේස් බුක් ඉන්නවද සර්....
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 114 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 37 МЛН
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 96 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41