62 ඔයාගෙ ගසුත් ගෙඩි හන්ගනවද - මල් ගෙඩි පන්නන මැජික් හෝමෝනය - 100% අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

  Рет қаралды 191,825

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

#organic_fertilizer
ඔයාගෙ ගසුත් ගෙඩි හන්ගනවද - මල් ගෙඩි පන්නන මැජික් හෝමෝනය - 100% අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
Popular videos
🌸 මේක වෙන youtube chanel එකක් subscribe කරන්න . ඔයාට වැදගත් - Thanks a lot 🙏🏾
🌸 Garden.lk Best garden design company in Sri lanka | Gewathu Alankaranaya
• Best garden design com...
🌸 Garden.lk - Landscaping - garden - sri lanka 0719775775
• Landscaping - garden -...
-----------------------------------------
🌱ගැමියා කාබනික වගාව​ - Use Banana Stems for Organic Farming
• 02 ගැමියා කාබනික වගාව​...
🌱 ඔයා මෙහෙම compost හැදුවොත් බලා ඉන්නකොට පැල වැවෙනවා how to make compost at home
• 21 මෙහෙම compost හැදුව...
🌱 කොලඹ​ කොස් වවන්න බැරිද​ - අඩි 4 ගෙඩිත් තියනව​ How to layer Jack tree in colombo
• 08 - කොලඹ​ කොස් වවන්න...
🌱 සමහර ගස් ඔයාට ගෙඩි දෙන්නෙ නැද්ද ? ගෙඩි ගමුද ? Jambu Fruit Plant
• 29 සමහර ගස් ඔයාට ගෙඩි ...
🌱 ගස්ලබු අතු පැල කරමුද​ Grafting And Air Layering Papaya Trees පැපොල් වගාව
• 10 ගස්ලබු අතු පැල කරමු...
🌸 Garden.lk වේයන් මර්දනයට පාරම්පරික රහස් වට්ටොරු Tips for Preventing Termite Infestation
• වේයන් මර්දනයට පාරම්පරි...
🌸 Garden.lk ඔයාටත් ගොළුබෙලි ප්‍රශ්ණයද​ 100% guaranteed solution for snail
• ඔයාටත් ගොළුබෙලි ප්‍ර...
🌸 Garden.lk අත්තක් මුල් ඇද්දවීම Tree Branch Layer
• අත්තක් මුල් ඇද්දවීම Tr...
🌸 Garden.lk Peanut butter fruit - දියවැදඩියාවට​
• Peanut butter fruit - ...
🌸 Garden.lk Pumpkin Pollination මල් පරාගනය
• Pumpkin Pollination මල...
🌸 Garden.lk how to use grafting tool DIY
• how to use grafting to...
🌱 ඔයාගෙ වගා ගැටලු ගැමියගෙන් අහමු - වස විසෙන් තොර කාබනික ගොවිතැන​ # Just Ask! by Gemiya - Q&A 01
• 36 ඔයාගෙ වගා ගැටලු ගැ...
🌱 වස විස නැති කාබනික බඩ ඉරිගු වගාව 🌽 how to grow sweet corn - gamiya
• 35 🌽 වස විස නැති කාබනි...
🌱 ආයෙනම් මුකුණුවැකන්න කියල කිබුල්වැන්නට ඔයා රැවටෙන එකක් නෑ gamiya Mukunuwenna wagawa
• 34 🌿 ආයෙනම් මුකුණුවැකන...
🌱 අමාරුවෙන් හදාගත්ත එලවලු හොරෙන් කෑවෙ කවුද ? how to protect vegetables from birds සුළං ටකය
• 33 අමාරුවෙන් හදාගත්ත එ...
🌱කවුද කියන්නෙ ගෙඩිත් එක්ක අතු හිටවන්න බෑ කියල. How to plant tomato from branch
• 32 කවුද කියන්නෙ ගෙඩිත්...
Like කරන අයට
share කරන අයට
subscribe කරන අයට
Thank you very much
Landscape Designer in Sri lanka - ලස්සනට ගෙවත්ත නිර්මාණය කර ගැනීමට
• Landscaping - garden -... ​
youtube - / gardenlk​
වර්ග අඩි 2000 යි. එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company • 200 වර්ග අඩි2000 යි.එල... ​
Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ නෑ - සල්ලි මවන කෘෂි ව්‍යාපාරයක් පටන්ගමු Green House • 204 Business නැද්ද ? ස... ​
මී ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම​. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing
• Video ​
කිසිම සේවකයෙක් නෑ පර්චස් 50 ක කරල් පිරිච්ච පැල පර්චස් 7කින්. polytunnel sri lanka
• 151 සේවකයො නෑ පර්චස් 5... ​
gemiyaගැමියා subscribe කර සීනු ලකුන ඔබන්න
ඔබ වෙනස් විදිහකට වගා කරන කෙනෙක්ද? රටටම ඔබේ වගාව පෙන්වමුද ? අමතන්න
For Sponsor videos - 0771558200 (Advertisements)

Пікірлер: 288
@manikjayasinghe8675
@manikjayasinghe8675 4 жыл бұрын
මම මේ හෝමෝනය හදුවා හදපුදාම ඔයාට කිව්ව අදට මාසයක් වෙනවා අද කරවිල කඩුවා ඇත්තටම සතුටක් සාර්ථක යි ගොඩක් ස්තූතියි ඔබට
@larryalan3078
@larryalan3078 3 жыл бұрын
i know Im kinda off topic but do anybody know a good site to watch new movies online ?
@theofelix99
@theofelix99 3 жыл бұрын
@Larry Alan i dunno I use Flixportal. Just google for it :P -theo
@larryalan3078
@larryalan3078 3 жыл бұрын
@Theo Felix Thank you, signed up and it seems to work :) Appreciate it !
@theofelix99
@theofelix99 3 жыл бұрын
@Larry Alan no problem xD
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි කැලුම් මහත් මෙයා හැමදාම ඵලදායී යමක් අපට කියා දෙනවා බොහොම ස්තූතියි ඔබ තුමාට සියපත් දිවියක් වේවා
@janakatissera
@janakatissera 4 жыл бұрын
ගැමියා චැනල් එකට වැඩිපුරම කැමති සර්ගේ අව්‍යාජකමට
@seneni1235
@seneni1235 2 жыл бұрын
කියල දුන්නාට බොහෝම ස්තුතිය මේ සමග ඔබ තුමාට
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
මේ ව්ඩියො එක නම් ගොඩක් වට්නවා..thankyou .
@thakshilaliyanage4008
@thakshilaliyanage4008 4 жыл бұрын
ගැමියා චැනල් එකට වැඩිපුරම කැමති සර්ගේ අව්‍යාජකමට
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
බොහොම ස්තුති ගැමියා මගෙ ගෙවත්තේ ගොඩක් ගෙඩි නෑ ගෙඩි ආවත් කුනු වෙලා වැටෙනව බොහොම ස්තුති හරිම වටිනවා
@dasanayakadisa2245
@dasanayakadisa2245 3 жыл бұрын
හොද ලක් මාතාවගේ දරුවෙක් පුතාට යහපතක්ම වේවා තෙරුවන් සරනයි
@dammikasuranga5519
@dammikasuranga5519 4 жыл бұрын
ඉතාමත් වැදගත් video එකක් ස්තුතිය අයියේ
@wrscroos1632
@wrscroos1632 4 жыл бұрын
ඔයා බෝග ගැන කියලා දෙනවට ඔයට ගොඩාක් ස්තුතිය
@swarnashankawickramanayaka7788
@swarnashankawickramanayaka7788 3 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයාට .තෙරුවන් සරණයි
@thakshilaliyanage4008
@thakshilaliyanage4008 4 жыл бұрын
ගැමියා චැනල් එකට වැඩිපුරම කැමති සර්ගේ අව්‍යාජකමට
@upeksharajapakshe1742
@upeksharajapakshe1742 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@dasanayakadisa2245
@dasanayakadisa2245 3 жыл бұрын
හොද ලක් මාතාවගේ දරුවෙක් පුතාට යහපතක්ම වේවා තෙරුවන් සරනයි
@preethiperera9261
@preethiperera9261 4 жыл бұрын
ගැමියා ට ස්තුති අපිට දැනුම ලබා දුන්නාට
@seethamalane3131
@seethamalane3131 Жыл бұрын
ස්තුතියි
@lakshmanyogiyana9095
@lakshmanyogiyana9095 4 жыл бұрын
මේ වර්ග හතර ගන්නා ප්‍රමාණය කොපමණද කියල දුන්නොත් ගොඩාක් ස්තුතියි
@CookWithNiro
@CookWithNiro 4 жыл бұрын
ස්තුතියි ඔබතූමාට....
@shortsong1655
@shortsong1655 7 ай бұрын
ගොඩක් ස්තූතියි.💐🙏
@reeta.rajapaksharajapaksha4280
@reeta.rajapaksharajapaksha4280 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට හරිම වැදගත් video වීඩියෝ එකක් ඔබතුමා කීව මේ දේවල් වලින් මට තු න් පංගුවක් සොයා ගත හැක මොකද මම ඉන්නේ ඩුබයි වල මේ තුන් පංගුව යොදා ඒ එම බෙහෙත හදා ගත හැකිද ඔබ තුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි ඔබතුමාට බුදු සරණයි
@achalalakmali6654
@achalalakmali6654 3 жыл бұрын
ගොයම් ව්ලට වල් නාශක නොයොදා අස්වැන්න ගන්න ක්‍රම ටිකක් කියන්න පුලුවන් නම් වටිනවා ,,,thanq so much ayeya ,,,👍
@gemiya
@gemiya 3 жыл бұрын
Ok
@abhimanyaroshan9236
@abhimanyaroshan9236 4 жыл бұрын
බොහොම ස්තුතියි
@gaminiudaya2993
@gaminiudaya2993 3 жыл бұрын
අගෙයි..ඉතා වටිනවා .ස්තූතියි
@bandulasenarathna407
@bandulasenarathna407 3 жыл бұрын
වැඩසටහන ගොඩක් හොදයි ස්තුතීයි.
@jesicafernando8028
@jesicafernando8028 4 жыл бұрын
බොහොම ස්තුතියි .. මහත්මයා..
@isharajeewantha1088
@isharajeewantha1088 4 жыл бұрын
මහත්මයා බීජ අවශ්‍යයයි
@mrssubani6572
@mrssubani6572 4 жыл бұрын
Mahathmya api obage karuna wantha kamata hare adarei hama dema hoden keyala denawa theruwan saranai oba tumata ❤❤❤❤
@pradeepkumara9165
@pradeepkumara9165 3 ай бұрын
බණ්ඩක්කා ගස් වල කොළ කොඩවෙලා වකුටු වෙලා කොලවල පොඩ් කොලපාට සතු ඉන්වා මොනා කරත් ඉගිලිලා යනවා අයෙත් එනවා
@sahana2119
@sahana2119 2 жыл бұрын
What is that power?
@nandanagunarathna1367
@nandanagunarathna1367 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@manikjayasinghe8675
@manikjayasinghe8675 4 жыл бұрын
ස්තූතියි ඔබට
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 4 жыл бұрын
ස්තූතියි.
@pedurusriwanthi5150
@pedurusriwanthi5150 4 жыл бұрын
ස්තුතියි ....
@priyankaweerasinghe2861
@priyankaweerasinghe2861 3 жыл бұрын
Hakinam pasa sawabawikawa jeeWanuharanaya karana diyarayak gana kiyala denda puluwanda
@pathumasiri3219
@pathumasiri3219 4 жыл бұрын
බුලත් leda walata බෙහෙතක් nadda video ekak karanna
@luxmanfernando2233
@luxmanfernando2233 4 жыл бұрын
ජලය ලීටරයට ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයෙන්ද ගන්න ඕන.
@r.achandanichandani5338
@r.achandanichandani5338 4 жыл бұрын
බොහෝම ස්තුතියි සර්. කාබනික දියර පොහොර ගෙදර හදනවා මම එකට මේ ද්‍රව්‍ය 4 කොටලා දැම්මට කමක් නැද්ද ,නැත්නම් අර වගේ කාකාරවලා දන්න ඔනේද.මට ඉක්මනින් පිලිතුරක් දෙන්න .පලදාව එන ගස් වලත් දැම්මට කමක් නැද්ද.🙏 🙏🙏
@susanthaguralawela6976
@susanthaguralawela6976 4 жыл бұрын
Meka shakayata eka parak dammahama athida 🤔🤔🤔
@sarathchandra3891
@sarathchandra3891 3 жыл бұрын
godak sthuthi meweni denuwath kirim gena.
@soorajfonseka1079
@soorajfonseka1079 3 жыл бұрын
Meka nam gas walata majic aristatayakma thamai.man athhada baluwa 100% ma sarthakai.bohoma isthuthi obata.
@vgsenevirathne434
@vgsenevirathne434 9 ай бұрын
මේ පොහොර එක හැදුවොත් ස්පේ කරාට හරියන් නැද්ද? 😮
@punsiridissanayake8642
@punsiridissanayake8642 2 жыл бұрын
Mahathmaya me homon eka kal thaba ganna puluvanda?
@randikaselladore3046
@randikaselladore3046 3 жыл бұрын
Thanks gamiya. Ape gedara pala nathi gas kepayakma thenawa. Mekawath karala balanna one.
@nadeeshaperera9426
@nadeeshaperera9426 2 жыл бұрын
Ugurassa , veralu gas walatath danna puluwanda
@yesprema
@yesprema 4 жыл бұрын
තෙරුවන් සරනයි. ඔබට.
@kanthigunasekara1219
@kanthigunasekara1219 4 жыл бұрын
Thank you aiye .danuwath karanawata
@Chatu-gf3eh
@Chatu-gf3eh 4 жыл бұрын
Satheya kata kisarayak danna onada
@malithfernando3642
@malithfernando3642 3 жыл бұрын
ජය වේවා ❤️❤️
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
ගන්න ද්‍රව්්‍යවල ප්‍රමානය කියන්න පුලුවන්දසහ එකසාදාගත්තටපසුව වතුරලීටර් කොපමන ප්‍රමානයක් දැමියයුතුද
@asmgmai97
@asmgmai97 8 ай бұрын
පිටි වගේ දැම්මේ මොනවද?
@eishasandamali1524
@eishasandamali1524 4 жыл бұрын
හොදට වැවුනු මිරිස් ගස් කිපයක්ම තියෙනවා බැල්කනියෙ, ⁣⁣ෙහාදට අවිවෙ තියෙන්නෙ, ⁣කොමිපෝස්ටි සති දෙකකට සැරයක් දානවා, වෙන ⁣රෝගත් නැහැ. මෙි බෙහෙතවත් දාල බලමු
@slbus768
@slbus768 4 жыл бұрын
Ff
@SamanKumara-ip9qn
@SamanKumara-ip9qn 4 жыл бұрын
niyamai aiye oyage denuma godak hodai digatama oye wage video danna 👌
@vishakaedirisinhe8530
@vishakaedirisinhe8530 3 жыл бұрын
Mister mewa apata kiya denawata obata godak pin.
@r.m.s.r.m.s6892
@r.m.s.r.m.s6892 4 жыл бұрын
.. Ayubowawa 🙏🙏🙏🙏🙏. Malle.. Mage. Wathte. Teyanawa. Bahat. Nalle. Gahahak.tawama.gade.na. Mama.dala.balannam..thanks. Good luck
@thushanlalitha8423
@thushanlalitha8423 2 жыл бұрын
බඩඉරිඟු වල කරල් හැදෙන්න මේ හෝමෝනය හොදයිද?
@gayanpradeep8925
@gayanpradeep8925 2 жыл бұрын
වතුර 1L ට මෙම ද්‍රව්‍ය කොපමණ ඔනද
@deepthitillekarathne8099
@deepthitillekarathne8099 3 жыл бұрын
Thanks 🙏
@swarnamaliewijekoon297
@swarnamaliewijekoon297 4 жыл бұрын
Thank you so much
@niroshapriyadarshani9965
@niroshapriyadarshani9965 4 жыл бұрын
Thanks.aniwaryen meka karala balnnm
@sugathsugath3952
@sugathsugath3952 2 жыл бұрын
Godak sthuthi obata
@damayanthijayawardana4076
@damayanthijayawardana4076 4 жыл бұрын
Thank s
@lassniamaya9804
@lassniamaya9804 4 жыл бұрын
Thank u very much
@tharikasolochani4020
@tharikasolochani4020 2 жыл бұрын
ගොළුබෙල්ලන් kanawata විසඳුම කියන්න ...please ...
@beatricezain8234
@beatricezain8234 4 жыл бұрын
Obathumagen mata podi deyak danaganna puluwanida. Karapincha mitiyak gathama ehi thibena athu kabali hitawa gatha hakida. Athu wathura viduruwaka bahala mul addawa gatha hakida ema wathura viduruwata kisima deyak danne nadda mul addawa ganna.
@lasantharku9882
@lasantharku9882 4 жыл бұрын
Thank you very much 🙂👍🙏
@ashokaparis8696
@ashokaparis8696 3 жыл бұрын
Wow very good video thanks brother
@nomaperera9882
@nomaperera9882 4 жыл бұрын
Thank you.
@kumarrathnayake8110
@kumarrathnayake8110 4 жыл бұрын
ලිපේ තියනකොටම වතුර ලීටරයක් දානවද
@lantrashani7203
@lantrashani7203 4 жыл бұрын
Thanks
@winniepathirana6272
@winniepathirana6272 4 жыл бұрын
Bohoma isthuthi mahathyo
@rasindusankalpa9217
@rasindusankalpa9217 3 жыл бұрын
මේක හදලා කල් තියාගෙන භාවිත කරන්න පුලුවන් ද
@sumanasirikoralage1689
@sumanasirikoralage1689 4 жыл бұрын
තෙරුවන් සරණයි
@udayakumarasampath8351
@udayakumarasampath8351 3 жыл бұрын
Thala Kollu Munata Udu piti watu ltar 1a dana prmanaya
@myterritory3524
@myterritory3524 4 жыл бұрын
Meka matath thinuna prashnAyak Thank you
@jsdd3990
@jsdd3990 4 жыл бұрын
Bohoma sthuthi noasudewal
@HelaYak
@HelaYak 4 жыл бұрын
ඔබ කල සේවයට ස්තුතියි .නැතිනම් මේවා පැරණි පොත් විනාස වෙද්දී මේ දැනුම අපෙන් නැතිව යනවා .
@gemiya
@gemiya 4 жыл бұрын
Obe තොරතුරු walata ස්තුතිය
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Thanks sir
@nalinikaamunugama4620
@nalinikaamunugama4620 4 жыл бұрын
Spray කරාට කමක් නැද්ද
@melanigunarathna5179
@melanigunarathna5179 4 жыл бұрын
වැලි අනොදා ගහක් තියෙනවා ,ඒකේ මල් ගහේ හොඳට තියෙනවා ,සේරම මල් කලුපාට වෙලා වැටෙනව ,ඇයි ඒ,මේකට පිලිතුරක් ලබා දෙන්න ,ගොඩක් ස්තුති ...
@lalgamage908
@lalgamage908 4 жыл бұрын
MAge waththe thiyena anodagaheth ewagemi mokada e
@gemiya
@gemiya 4 жыл бұрын
Krumi wikarshakayak spray karanna
@hashinikumanayake290
@hashinikumanayake290 4 жыл бұрын
Me hormone eka samanyen pohora yodanwa wage..satiyakata wararak wage dammata kamak nadda?
@gemiya
@gemiya 4 жыл бұрын
Kamak ne
@gayaninisansala5531
@gayaninisansala5531 3 жыл бұрын
Aligeta pera kohomafa gedi ganne.
@nandawathimedagedara2880
@nandawathimedagedara2880 3 жыл бұрын
හපුතලේ න් ගෙනපු මල් වැලක් ගෙනල්ලා අවුරුදු 15 වෙනවා දන්න පොහොර දැම්මා ඒත් මල් එන්නේ නැත මොකද කරන්නේ
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
Thanks 🙏
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
අලි.පේර වගේ දේකටත් හොදයිද
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 3 жыл бұрын
මේ මැජික් බෙහෙත පොල් වලට හරියන් නැද්ද පොල් මල් එන්න පොල් ගෙඩියෙන්
@sriyanijayasuriya979
@sriyanijayasuriya979 4 жыл бұрын
දෙහි ගසට හොඳයි da
@gemiya
@gemiya 4 жыл бұрын
Ow
@chamaraperera7382
@chamaraperera7382 4 жыл бұрын
Thanks
@kibgsleyjayalath2868
@kibgsleyjayalath2868 4 жыл бұрын
අපේ වත්තේ කටු අනෝදා ගහේ හැදෙන හැදෙන මලක් ගානේ දිමියෝ වහනවා....දිමි උවදුරු මර්ධනයට අත්දුටු ප්රත්යක්ෂ බෙහෙතක් කියන්නකෝ...
@liyadipitiyarathnayake5333
@liyadipitiyarathnayake5333 Жыл бұрын
Hriyatama.harida
@sriyakodikara7730
@sriyakodikara7730 4 жыл бұрын
Thanks
@gayanrandika9810
@gayanrandika9810 4 жыл бұрын
මෙම බෙහෙත හදලා කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද........
@gemiya
@gemiya 4 жыл бұрын
Sathiyak
@virajsenaka2962
@virajsenaka2962 4 жыл бұрын
Godak thanks
@wood-u8q
@wood-u8q 4 жыл бұрын
වට්ටක්කා වල මල් එනවා ගෙඩි මල් එනවා මල පිපිලා දවස් 2 න් 3 න් ගෙඩියත් වැටිලා යනවා
@nsj7826
@nsj7826 3 жыл бұрын
ටිකක් වැඩිපුර හදා ගන්න ගක යුතු පමාණයන් කියන්න පුලුවන්ද
@kanchanak7096
@kanchanak7096 2 жыл бұрын
Good
@surajanton9763
@surajanton9763 4 жыл бұрын
සර් මල් වගාව සදහා මෙම පොහොර බාවිතා කල හැකිද ?
@gemiya
@gemiya 4 жыл бұрын
Ow
@berniejayasinghe9468
@berniejayasinghe9468 4 жыл бұрын
කරපිංචා ගස් තියෙනවා කොළ කොඩ වෙනවා මොනවාද කරන්නේ කියලා කියන්න පුළුවන් ද මම වතුර දානවා
@chandrakalamatale8643
@chandrakalamatale8643 4 жыл бұрын
Super God bless you
@upalifernando4575
@upalifernando4575 4 жыл бұрын
දෙහි ගස් වලටත් මෙ හොමොය හරියනවද? කරුණකර පිලිතුරු දෙන්න.
@gemiya
@gemiya 4 жыл бұрын
Ow
@shehancoulton5469
@shehancoulton5469 3 жыл бұрын
Ape gedara dodam gahaka mal enawa, eth gedi hadenne na. Mkakda prashne
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
The BEST Way To Grow Avocado From Seed | 0 - 5 Months of Growth
8:55
TheKiwiGrower
Рет қаралды 8 МЛН