KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ පූසට රථගාය | කොටි දවල්ට කන්නෙ කක්කුට්ටො | ඕන් පුටුවෙන් බහින්නැති බලු කුක්කො
27:35
කන් පුප්පන් නැට්ට උස්සන් ආවා | ෂුවර් ටාගට් පිම්ම හැරිල්ල පට්ට ස්පීඩ් | මට අලියා ගැහුවේ හෝස් එකෙන්
25:52
Hoodie gets wicked makeover! 😲
00:47
Из какого города смотришь? 😃
00:34
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
වයස 77යි තාම මල් මදිනවා | මෙලෝ ගුරුමුෂ්ටියක් නෑ | මෙන්න කිතුලට බෙහෙත් තියන විදිහ
Рет қаралды 101,140
Facebook
Twitter
Жүктеу
1
Жазылу 165 М.
Secrets of Nature
Күн бұрын
Пікірлер: 217
@ruwanthikarajapaksha7101
7 ай бұрын
අනේ,මෙි තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! තව තවත් යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🙏
@sisiramsd3214
7 ай бұрын
රටට බරක් නැති.කාටවත් බරක් වෙන්න අකමැති හිත හයිය මිනිස්සු..දීර්ඝායුෂ වේවා..💐💐💐🙏🙏❤❤❤
@rasikbamunuarachchi2633
7 ай бұрын
සියලු දෙවිවරු මේ අහිංසක ජිවිත රකිත්වා....කපන කපන මලෙන් පෙනි ඉතිරේවා.....🎉🎉🎉🎉🎉🎉
@nilanthisanjeewani555
7 ай бұрын
අනේ මේ තාත්තාට තෙරැවන් සරනයි!!!❤❤❤
@SuperUnawatuna
7 ай бұрын
සියලු දෙවියෝ මොවුනගේ සියලු යහපත සලසා දෙත්වා. අනුරාධ මහතාගේ මේ වටිනා මෙහෙයට බොහෝ පින් 🙏
@nirmalsusan28
7 ай бұрын
අනේ මේ මාමාට කවුරුහරි තියන කෙනෙක් හොද සේෆ්ටි බෙල්ට් එකක් දෙන්න හොද ලොක් එකක් තියන ..... ලොකු පිනක් ........ මාමාටත් නැන්දාටත් දීර්ගායුශ වේවා... ආදරෙයි මාමේ නැන්දේ........
@nalinmadushan3086
7 ай бұрын
Mata aran denne puluwan ❤ itawada hodai neda me thaththata me rassawata samudenna tharam loku deyak karala demu edennata jivath wenna puluwan pau bada papuwa dala yanawa mewadakidde
@nirmalsusan28
7 ай бұрын
@@nalinmadushan3086 ඔවු සහෝ ඔයාගේ අදහස නම් හොදයි ඒ මාමටයි නැන්දටයි ජීවත් වෙන්න ආදායමක් ලබන්න පුලුවන් දෙයක් තමා සලසලා දෙන්න ඕනේ............
@chameerasampath9321
2 ай бұрын
Pau e thatta blnnko tiyna mahansiya jiwth wenna neda me duk widinne
@amskumara5903
Ай бұрын
@amskumara5903
Ай бұрын
@yasanthayasantha7349
7 ай бұрын
Oya mala ගින්දර වගේ හරියන්න ඕනි
@sanathdasanayaka6384
7 ай бұрын
තෙරුවන් සරණයි.අපෙන් වියෙකෙන අපේ දේ.ගොඩක් ස්තුතියි 🙏 .😍😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🔥🔥🔥
@iswaragekusum9996
7 ай бұрын
බොහෝ ම පින් ස්තුතියි අනුරාධ සහ ඔය හැමෝ ජය ඒ දෙන්න ට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! සුව දිවියක් වෙව!
@chandradk8578
7 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා තාත්තාට තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
@dammikaamarathunga7907
7 ай бұрын
ඔන්න වැඩ්ඩො දිර්ඝ ආයුෂ වෙවා
@ashenpriyanjan5075
6 ай бұрын
ඔයාගේ මේ චැනලය හරිම වටිනා එකක් අයියේ. ❤❤❤❤
@neetharanjani1692
7 ай бұрын
දීර්ගායුශ ලැබේවා🙏🌷🙏 අපූර්ව ම්නිසුන් සොයා යන ඔබට සුබ පැතුම්
@yasanthayasantha7349
7 ай бұрын
ගහට නගින විදිහ දැක්කම පුදුම හිතෙනවා ...බුදු සරණයි පරිස්සමෙන් ....
@nephitesonline
7 ай бұрын
මේ සියට ගෙයක් හදල දෙන්න කාටද එකතු වෙන්න පුළුවන්. එක්කෙනෙක් රුපියල් 1000ක් දැම්මොත් වැඩේ කරන්න පුළුවන්. මම රුපියල් 10000ක් දෙන්න කැමතියි
@secretsofnatureSL
7 ай бұрын
ඔහුට ඔබට දිය හැකි සහාය දෙන්න ඔහුගේ අංකයට අමතන්න
@nephitesonline
7 ай бұрын
@@secretsofnatureSL මට 10000ක් දෙන්න පුළුවන්. නමුත් ඔහුට දැනෙන යමක් කරන්න කට්ටිය එකමුතු කරන්න ඔබට පුලුවන්ද?
@sandiyakumare4340
7 ай бұрын
ඒ් විදින දුක පන ගැට ගහගන්න විදින දුකක්
@g.sfinder
7 ай бұрын
ආයූබිහෝ වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සීයට❤️❤️🙏🙏🙏🙏 අයියේ අලි මන්තරේ හා බන්ධනය කඩන මන්තරය ඉල්ලගෙන, මේ රටේ අලින්ගෙන් කරදර විදින සුවහසක් හේන් ගොවියන්ට ලබාදෙන්න වැඩපිලිවෙලකට යන්න... ඔබ ඒ අයගේ විස්තර දන්නවනේ මේ ලකේ සිසාරා.. මහගු පිනක් වෙයි සීයටයි,ඔබටයි..🙏🙏🙏🙏 අපේ හෙල ඉපැරනි තාක්ෂණය සතා සිවුපාවන්ගෙන් ගොවිතැන ආරක්ෂා කරගැනිමට යොදා ගත්
@thammitaupali7174
7 ай бұрын
ඔබගේ වැඩසටහන් හරි අගෙයි.
@harisrathnayaka3741
7 ай бұрын
ජාතික සම්පත් කියන්නේ මේ මම වගේ සුන්දර මිනිස්සු... අර පාර්ලිමේන්තුවේ හොරුන්ට නෙමේ.. අපේම උරුමය මේ සීයත් එක්ක මිහිදන් වෙන්න දෙන්න හොඳ නෑ.. සුපිරිම වැඩසටහනක්...
@buddhikasenevirathne211
5 ай бұрын
This is the truely wealth, In his 77th year doing This job amazing,බුදු සරණයි තාත්ත ඔබට
@chalikadilshan3737
7 ай бұрын
Mamata බුදු සරණයි පරිස්සමෙන් ඉන්න දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී වාසනාව ලැබේවා dakinakota harima wedanai
@arunawithanage8958
7 ай бұрын
මේ තාත්තට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !
@PathamaNagoda
6 ай бұрын
වයසත් එක්ක හරිම භයානකයි පරිස්සමෙන් බුදුසරණයි
@nadeeshanibatuwanthudawa6393
7 ай бұрын
Godak watinama wadak mama th dakke adamai.mey thatha ta deergau wewa.oyatath malli Theruwan saranai ❤️❤️❤️
@prasannakarunarathna8383
6 ай бұрын
දීර්ඝායුෂ මාමට.තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.🙏🙏🙏
@sampathsomarathna5874
6 ай бұрын
යෝද බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි තාත්තේ.
@shishirafahes6273
Ай бұрын
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
@FernandoAnton-d1c
7 ай бұрын
සාම්ප්‍රදායික කිතුල් රැකියාව විදේශ සංචාරක ආකර්ෂණයට යොදා ගත්තොත් හොඳයි නේද?
@pubuduweerarathna6249
7 ай бұрын
Meepaara me thaththata aniwaryen saru weewa! Mama iwara wenathuruma baluwe thaththata budu sarana pathamin. Hamoogema pathuma ekai
@tharakatharanga5294
7 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikathushara5431
7 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි සියලු දෙනාටම
@nilminidodangoda8914
7 ай бұрын
Mona tharam dahiroyak hite atida. Teruwan saranai ❤
@senakaperera2798
7 ай бұрын
Godak lassanaie vedio aka ❤❤ awagema oyala seyalu denatama budu saranaie pressman ienna kooo ❤❤❤
@s.pushpalathakosgalage.123
23 күн бұрын
Ape ayuth leba niduk nirogi deergause shakthiya dairrya rathnathraye pihita rekawaranaya lebewa mame.hari adammbarai.bohomath pin obathumatath apita mewa balanna selesweema pilibada.ape thaththath issara mewa kala ada nea dukai.Theruwan saranai. 😇🙏
@pubuduweerarathna6249
7 ай бұрын
Mee thathata Budusaranai ,siyalu devi pihitai! Thawa thawath shakthiya labeewa❤
@KwtKuwait-bl4ng
7 ай бұрын
අනෙ.මලියෙ.මමහැමදම..බලනවා.ඔයගෙ.වැඩසටහන.නියමයි..ඔයටඛූදුසරනයි
@AoaeshaLink-o2i
4 ай бұрын
මම අදමයි දැක්කෙ. කිතුලක්...මදිනව....තෙරුවන් සරනයි .දීර්ඝ ආයු ලැබේවා ඔබට
@sugathananda4779
23 күн бұрын
මේ අන්කල්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනැ
@liyanagedanushka6806
7 ай бұрын
Gunatilaka mama.......budusaranai mamea......
@dissanayakasomapala7419
2 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@lalpremakumara6752
5 ай бұрын
මෙි මාමට තුනුරැවනේම පිහිටයි.දීර්ගායුස ලැබෙිවා.බුදු සරනයි.❤
@SisiraWijesingha-iv9zg
7 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
@NimalDodangoda
7 ай бұрын
අපේ තාත්තා 1958 කිතුල් ගහෙන් තල්ලුකරල වට්ටලා ඒත් නොමෙරී බේරිල අව් 54 ක්ජීවත් උනා ඒකාලෙ එයා කලෙත් ඕක මට මතකයි ඕකෙන් තමා අපි ජීවත් කලේ මම ඔය ජන ජීවිතය අලාලා ගීතයක් කරල තියනව මම අපේ තාත්තා ට ඇහෙන්න කියල තියනව සිරස දීපවියාප්ත තරගයකින් දිනුව 2002 අව් රුද්දෙ 2004 අග සිරස සුපර්ස්ටා තරගෙට කියල එදා තරගෙනුත් දිනුවා (ගන අදුරේ කනමෙදොරියො දිලෙන්නේ රහෙයි හඩට ගීසීපද නෙගෙන්නේ තාල නගන දොලපාරයි ගලන්නේ කොටකිතුලේ පූදින මල මදින්නේ )
@NimalDodangoda
7 ай бұрын
මම නිමල්
@manojnishantha6337
Ай бұрын
කිරි පිහියෙඋකුනානොවේ ලේඩියා ,,,,,,,,,මාමාට සහ නොනාට තෙරුවන් සරනයි , ,, ,,,,
@SamsungA03s-r6q
7 ай бұрын
අනේ බුදුසරණයි මාමා 🙏
@sanjayasanjaya6147
6 ай бұрын
Budu saranai sieyea parmesan ❤❤❤
@skananda7026
4 ай бұрын
Oya ellena rodutika ayin karanna kiwwanam thama hoda obathumage camarawata penawaneda?
@athulapriyantha-tl6xz
7 ай бұрын
බුදු සරනයි තාත්තා සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤
@yokothamariya5185
7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මිනිසුන්ට🌻🌾
@chamarasithum8437
7 ай бұрын
Ape thaththath hoda kithul wedakaruwek thamai den nam karanne ne...thaththa nan beheth jathi15k danawa serama kalen hoyaganna beheth jathi thamai godak danne
@Lata-hs7tt
Ай бұрын
බුදුසරණයි තාත්තේ ඔයාට 🙏🙏🙏🙏
@thefishermansl
7 ай бұрын
කොච්චර පිලිවලට තියන් ඉන්නවද වටපිටාව පරිසරය. දෙව්පිහිටයි...❤
@KumaraChandana-kz3hu
5 ай бұрын
මාමා ඔයාට බුදු සරණ යි❤❤❤❤
@nalinmadushan3086
7 ай бұрын
දිර්ඝායුස වේවා තාත්තේ❤
@bxbxxvb
2 ай бұрын
මාමට බුදු සරණයි🙏🙏🙏
@nihalpalitha5068
7 ай бұрын
Mama ga pani botalayak kiya da mamata බුදු sarandi😊
@pasquvalhandirajee1788
7 ай бұрын
සියලු කටයුතු සාර්ථක වේවා ! බුදු සරණයි ! තාත්තා ට... 🙏💓🙏
@shishirafahes6273
Ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
@KavishaMalshani
3 ай бұрын
මාමා ta vadi vadiyen hamba venna one budu saranai mal kapana eka amaruva dannavane
@AnandaRajapaksha-t5g
Ай бұрын
තෙරුවන් සරණයි මාමා
@devikamenike7338
4 ай бұрын
ඒ සීයාට කතා කරගන්න බැරි තරම් මහන්සියි . පව් . විශ්‍රාම කාලයක් නැති සැදැසමයෙත් ජීවත් වෙන්න ජීවිතය එක්ක පොර බදන හැටි හිතාගන්නත් බෑ . කවුරුම හරි දානපතියෙකුගේ හෝ නෙතු ගැටේවා මෙවන් අහිංසක මිනිසුන්ව . උතුම් තුනුරුවනේ සරණයි සීයෙ ඔයාට දීර්ඝායුෂ වේව්
@arunakumara2347
7 ай бұрын
මෙහේම අමාරැවෙන් හදල පෙරන රාටිකටනේ පොලිසියෙන් දඩ ගහන්නේ.මෙික ස්වාභාවික පානයක් කියන එක එවුන් දන්නැනේ නැනේ
@supuneranga450
7 ай бұрын
කිතුල් රා අල්ලන්නේ නැහැ නේ සහොදරයා.. අපේ පැත්තෙ නමි අවුලක් නැහැ රත්නපුරේ පැල්මඩුල්ලේ.. හැබැයි ගහ ලග තමයි රා විකුණන්න පුළුවන්
@ajithkumara3196
7 ай бұрын
කව්ද මේ කොහෙද කිතුල් රා අල්ලන්නේ?
@arunakumara2347
7 ай бұрын
@@ajithkumara3196 මාතර
@arunakumara2347
7 ай бұрын
@@ajithkumara3196 මාතර
@RathubadugeKanthi
6 ай бұрын
Parisarayata adararaya karanno parisaraya rakimin ehi sundarathwaya windithi. Amanayo thamange winodaya wenuwen eya winasa karathi.
@kkjewwani3498
7 ай бұрын
ආයුබොහොවෙවා මේ තාත්තාට ජයවෙවා 🙏🙏🙏🙏
@pilanagodapilanagoda1549
5 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
@suniljayawickrama1776
7 ай бұрын
ඒක මරු
@Sunilsi-yc9np
28 күн бұрын
මල් පැණි 🪷පිරේවා🙏යෝධ බල යෝධ ශක්තිය තව තව ලැබේවා🙏🙏🙏❣️😍🤔👀🎀🎁🎀💞💎👍🌄😃😀😄😆
@kanthikottegoda1738
6 ай бұрын
ඉස්සර අපේ ආතලා හීන් කොච්චියි.කූඩලුදෙහිත් අභරලා බදිනවා.🎉🎉🎉🎉🎉
@hananmoh9811
7 ай бұрын
බුදු සරනයි තාත්තෙ
@gauthamainduwara7975
7 ай бұрын
බුදුසරණයි තාත්තතේ මම මගෙ තාත්තගේ අතීතයට ගියා
@pilanagodapilanagoda1549
5 ай бұрын
අනිවාර්යෙන්ම මටත් මගේ තාත්තා සිහි උනා
@suvinitharupasinghe2294
7 ай бұрын
බුදු සරනයි දෙවිපිහිටයි
@nandanadmax3175
2 ай бұрын
බුදු සරණයි මාමෙ
@edmunddek6214
7 ай бұрын
ගොඩාක් හදලා පිට අයට දුන්නා.සීනියටයක් වත් දාලා හදන හැටි දන්නෙත් නැති නිසා, කිතුල්පැනි සූකිරි තවමත් බෝතල්වල හදිසියේ තියෙනවා. අපේ රටේ ග්‍රාමීය කර්මාන්තයක් වුණාට දියුණු රටවල තෙලිජ්ජ බහුසර්වලින් එකතු කරලා,මහා පරිමාණයෙන් සීනි හදලා ට්‍රිපල් ඇමිනේෂන් ප අධික මිලකට විකුණනවා.අපට තියෙන කිතුල් කිතුල් වල ස්වභාවය කිතුල් නෙමෙයි එයාලට තියෙන්නේ.මදින්නේ මෝරපු කිතුල් .අපට තියෙන කිතුල් වර්ගය ලෝකෙ කොහෙවත් තියෙන බවක් දැකලා නැහැ.නිවැරදිව සංවිධානාත්මකව එම කර්මාන්තය කරන්න, ප්‍රදේශයක් නම්කර සීමිත විශාල ප්‍රදේශයක කිතුල් විශාල වශයෙන් වගාකර එම කර්මාන්තය සිදු කරන්න ඕනෑ.මාස ගණන් කිතුලේ යන කිතුල්ගල පළාතේ වගේ.එය විසිරී පවතින ගැමි කර්මාන්තයක් හැටියට කළ නොහැකියි.
@ManathungaDesilva-c3l
6 ай бұрын
Hi sir did you War community. I don't know where you see long time ago. I am not going my county ❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏
@ranuranu1234
6 ай бұрын
බුදු සරණයි තාත්තා ❤❤
@sumithpubudu8073
7 ай бұрын
Thambala ලුණු දෙහි දාන්නේ කොහොමද 😋😊
@nalinliyanarachchi4023
7 ай бұрын
ජයෙන් ජය වේවා 🙏🙏
@prlindraniprlindrani2090
7 ай бұрын
අනේ වාසනාවන් බුදුසරණයි තාත්තේ
@kumaribuddikw4884
4 ай бұрын
බුදු සරණ යි
@Indrani-S2022
7 ай бұрын
තවත් හොද වැඩසටහනක්. මේ මාමා කිතුලට නැග්ගේ සිරීපාදේ යනවා වගේ! ඒ අස්සේ තණකොළ කපන්න කිතුලට නැග්ග මිනිහවත් මතක් උනා.
@nihalkanthiratne7274
7 ай бұрын
ගzමි විශ්ව විද්‍යාලයෙන් නියායික සහ ප්‍රායෝගික දzනුම් සම්බාරයක් සහිත දේශනයක්. දේශකතුමානන් කිසිවක් සගවා නොගෙන සියලු කරුනු ඉදිරිපත් කල බවක් හzගේ.
@yoshibaby3834
2 ай бұрын
බුදු සරණයි !
@WattegamaManager
7 ай бұрын
Well done Anuradha ❤❤❤
@ndtyoga2007
7 ай бұрын
niduk nirogi vewa.
@wasanthakumara1400
7 ай бұрын
❤❤❤🎉🎉🎉🎉 budusaranai
@lashmandg1300
7 ай бұрын
Budu sarnei 👍🙏♥️
@janakit9704
7 ай бұрын
So Proud!!! 👍🇱🇰
@magampuratv4277
7 ай бұрын
අනුරාධ මහත්තයා ඔයාටත් තාත්තටත් ලොකු පිනක් අපිට සතුටුයි තාත්තගෙ දුරකථන අංකය ලබාදුන්නට
@pkuruneru
7 ай бұрын
බුදු සරණයි
@oshanwijesinghe2234
6 ай бұрын
කිරිපීය වෙත් නුවරට අඟලෙ නියනක් ගන්න බැරිද
@arunakantha743
7 ай бұрын
Aya kiyana montisori pothe innea aka nada
@nalinmadushan3086
7 ай бұрын
බුදු සරනයි
@KumsraChami-sn9ne
4 ай бұрын
මමන්෴දැරනියගල෴මමන් මෙවා හෙදට ඉගනගන්තා෴බුදුසරනයි෴මාමා෴෴෴
@mahendrehapuarachchi7690
7 ай бұрын
බුදු සරණයි තාත්තට . පරිස්සමෙන්
@jayasinghearachchibandumit890
6 ай бұрын
කිතුල්මල සුද්දකිරීමට කියන්නෙ අගඉරීම කියල.."බෙහෙත්වලට ගන්නෙ කැප්පෙටියාකොළ කහ, ගම්මිරිස් , මල වෙලන්නෙ දෙල්කොල වේලලා..එහෙම කරන්නෙ දකුණු පලාතෙ..)මේක ජීවිතයත් එක්ක කරන සටනක්.., මාමාට දීර්ඝායුවේවා...♥️
@laledirisinghe1555
7 ай бұрын
අපේ පැත්තේ කුරුණෑගල මල් මැදීමක් කරන්නේ නැහැ,,එහෙම කර්මාන්තයක් අපේ පැත්තේ නැහැ,අපේ වත්තෙත් කිතුල්ගස් තියෙනවා,පුරුදු වෙන්න හරි මලක් මදින්න හිතාගෙන මම කිතුනට තියෙන බෙහෙත් දැනගන්නyoutube කාරයෝ කීප දෙනෙකුගේම වීඩියෝ මීට කලින් බැලුවා,,ඒ වගේ ඒ කර්මාන්ත කරන කෙනා බෙහෙත කිව්වත්,එතන වොයිස් කපලා,,මේක මරු,,හරි වටිනවා,,ස්තුතියි මේ මාමටත් යූටියුබ් මල්ලිටත්,,,මමත් ටෙස්ට් කරලා බලන්න කිතුල මදිනවා😂😂😂
@pwa_117_
4 ай бұрын
තාත්තාට බුදූන්ගේ සරනයි
@sarobala3468
7 ай бұрын
Jayaveva devi pihitai oba dedenata❤
@ibrahembajjali9082
7 ай бұрын
Teruwansaranai taattata ammata deergausa ladeewa sri samara Samantha deve pehitai ea mahattayatah
@semasems3115
Ай бұрын
මල කපලා ගන්නෙ තෙලිජ්ජ නම් රා වීමට ඊට එකතු කරන්නේ මණ්ඩි නම් .. මණ්ඩි සාදා ගන්නේ කොහොමද...
@AbayaPatric
18 күн бұрын
Yodabala yodashakthiya lebewa
27:35
මේ පූසට රථගාය | කොටි දවල්ට කන්නෙ කක්කුට්ටො | ඕන් පුටුවෙන් බහින්නැති බලු කුක්කො
Secrets of Nature
Рет қаралды 1,6 М.
25:52
කන් පුප්පන් නැට්ට උස්සන් ආවා | ෂුවර් ටාගට් පිම්ම හැරිල්ල පට්ට ස්පීඩ් | මට අලියා ගැහුවේ හෝස් එකෙන්
Secrets of Nature
Рет қаралды 9 М.
00:47
Hoodie gets wicked makeover! 😲
Justin Flom
Рет қаралды 131 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 532 М.
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 9 МЛН
21:59
ඕනේ කෙනෙක්ට මෙතන A/C රූම් නොමිලේ - සතපහක්වත් එපා - Free Accommodation Ridi Viharaya
Nilame
Рет қаралды 277 М.
29:40
how to make kithul flower | kithul mal kapima | කිතුල් මල් කැපීම
Seth Sahana
Рет қаралды 539 М.
8:14
ගැම්මට වෙඩි තියන්න සුපිරි රයිපල් එකක් හදමු
Mr. GEJAT KOLLA
Рет қаралды 17 М.
51:02
"BLACK GOLD" ලක්ෂ ගණන් උපයමු. / Let's Make "Black Gold" (Verm compost), Earn Millions.
HARTI
Рет қаралды 134 М.
54:12
මීමිනි හං 60යි ගෝන හං 7යි දාපු කුළු මන්ද | ලොවෙත් නෑ මෙහෙම කෞතුකාගාරයක් | මේක තමා අටමගලේ
Secrets of Nature
Рет қаралды 141 М.
30:30
බස්නායක මහත්තයා මැරුවෙ ඇස් ඉස්සරහ | ඌ හයිකාරම අලියෙක් | පළමු බෙහෙත විද්දෙත් ගහකට නැගලා
Secrets of Nature
Рет қаралды 25 М.
19:20
දකුණු ආසියාවේ හොඳම කිරි ගොවිපල මෙන්න
Umandawa
Рет қаралды 201 М.
11:11
Processing of Cinnamon Leaf Oil කුරුදු කොලෙන් තෙල් එන අරුම පුදුම ශාස්ත්‍රය
SL FOOD tech.
Рет қаралды 185 М.
56:31
ප්‍රභා පැනලා යන්න ගහපු පට්ට ගේම මුල්ම වතාවට වටේ සිටි කොටි සාමාජිකයන් දෙදෙනකු හෙළිකරයි @wanesatv
WANESA TV
Рет қаралды 340 М.
8:45
ත්‍රස්තයින් පවා රැක්ක - කවදාවත් බිම නොතෙමුණු හෙනන්නේගල | Sankalana Productions
Sankalana Productions
Рет қаралды 130 М.
00:47
Hoodie gets wicked makeover! 😲
Justin Flom
Рет қаралды 131 МЛН