කතා දෙකක් නෑ මේනම් රජකාලේ හිටිය රියල්ම ගල් වැඩ්ඩෙක් - Rock House | Suranga Basnayake

  Рет қаралды 471,924

Nilame

Nilame

3 жыл бұрын

පුංචි පුංචි බෝල ගල් මිලියන ගණනක් ගෙනල්ල අවුරුදු 20ක් තිස්සේ ලංකාවේ යකෙක් හදපු ගල් මාළිගාව ඇතුල දැක්කොත් පිස්සු හැදෙයි - ගලින් හදපු ගල් ගේ...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Rock #House

Пікірлер: 986
@mycreation8115
@mycreation8115 3 жыл бұрын
ගිරිපුර ඇත්තෝ කාටූන් එක බලල තිබුනට අද තමයී දැක්කෙ මෙහෙම ගෙදරක්,ඇත්තටම ගොඩක් හොද නිර්මාණයක් 😍
@harshanaaravinda2480
@harshanaaravinda2480 3 жыл бұрын
🤘😘
@kushansankalpana4619
@kushansankalpana4619 2 жыл бұрын
Galhithak thiyana porak
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
මාරයි මොන තරම් දක්ශයෙක්ද කම්මැලිව ඉන්නවට වඩා නෑ බෑ කියනවට වඩා මේ අහක තියන දේවලින් ප්‍රයොජන අරන් තියන ලස්සන තුනුරුවන් සරනයි පුතේ දීර්ගායු වේවා
@chandrakanthi1277
@chandrakanthi1277 3 жыл бұрын
සුපිරි .වැඩ ක්.
@chandrakanthi1277
@chandrakanthi1277 3 жыл бұрын
නිලමෙිට.මෙි.වගේ.දේ.පෙනුවටතුති
@surangakumara181
@surangakumara181 3 жыл бұрын
සුපිරි වැඩක්
@fathimanusra1138
@fathimanusra1138 Жыл бұрын
Excellent
@komaria5021
@komaria5021 3 жыл бұрын
වැදූ අම්මා බුදු වේවා ඔබතුමාගේ දෑතට යෝධ ශක්තිය ලැබේවා
@harischandrawijesundara7569
@harischandrawijesundara7569 2 жыл бұрын
අමිබෝ පටිටම පටිටයි ❤️❤️
@maleeshajayasundara3373
@maleeshajayasundara3373 3 жыл бұрын
අම්මෝ මාර හැකියාවක් ඒක...බුදු කුටිය හරිම ලස්සනයි....
@amitharajapaksha9848
@amitharajapaksha9848 2 жыл бұрын
Loop
@laksithliyanage1009
@laksithliyanage1009 3 жыл бұрын
හිතා ගන්න බෑ ඇත්තටම. කියන්න වචන නෑ මෙතුමන්ගේ මෙි talent එක ගැන...
@user-pj1wk9gz2j
@user-pj1wk9gz2j 3 жыл бұрын
ඔබ තුමන්ගේ මෙි නිර්මානශීලි ගල් හිතට..ඔබ තුමන්ගේ මෙි නිර්මානශීලි ගල් දෑතට..තුනුරැවන්ගේම සරනයි...
@anura1513
@anura1513 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් හදවතින්ම සුබ පතනව ජයවේවා
@roshandhananjaya1441
@roshandhananjaya1441 3 жыл бұрын
නියම වැඩ්ඩෙක් අයියේ ලංකාවෙ හැකියාව තියෙන ගොඩක් මිනිස්සුන්ට තැන නෑ ඒ නිර්මාන කරුවටත් සුබ පතනව නිලමෙ අයියෙ ඔයා නැත්තම් අපි මේවගෙ එක්කෙනෙක් ඉන්නව කියලවත් දැන ගන්නෙ නෑ මේ වගේ වැඩ ඉස්සරහටම කරගෙන යන්න නිලමෙ අයියෙ ඔයාටත් සුබ පතනවා ❤️
@caac7008
@caac7008 3 жыл бұрын
නියම වැඩකාරයෙක් නිලමේ අයියා අලුත් අලුත් විඩියෝ හොයලා දානවා තවතවත් මෙවැනි දේ කරන්න ශක්තිය දෛරය ලැබෙිවා බුදු සරණයි
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 3 жыл бұрын
මේ තමයි නියම පොහොසත්තු.මෙයින් අපේ ජාතියටම අලුත් පාඩමක් උගන්වනවා. ඒ තමයි "මනෝ පබ්හංග මාදම්මා මනෝසෙට්ටා මනෝමයා".ඵහෙම කීවේ මේ පාඩම කවදාවත් පරණ නොවන නිසා.
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
මනෝ පබ්හංග මාදම්මා නෙවෙයි "මනෝ පුබ්බංගමා ධම්මා" බුදු දහමට අදාළ දේවල් කියද්දි පොඩ්ඩක් හොයලා බලලා කියන්න,,,තරහ වෙන්න එපා මෙහෙම කිව්වට,🙏
@anuraseri3980
@anuraseri3980 3 жыл бұрын
නිළමේ අපිට හැමදාමපෙන්වන්නේ හිතාගන්න බැරි පුදුම දේවල් නිළමේට බොහොම ස්තුතියි මෙය නිර්මාණය කරපු එම මහත්තයටත් තවතවත් නිර්මාණශීලි ශක්තිය ධෛර්යය ලැබෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව
@mobiletechnology7750
@mobiletechnology7750 3 жыл бұрын
අඩේ මේ වගේ සුපිරි වැඩවලටත් unlike දාන කුහකයෝ ඉන්නවනේ
@malindukaushalya7183
@malindukaushalya7183 3 жыл бұрын
සමහර අය තමන්ට ගහන ගල් වලිනුත් ගෙවල් හදනව කිව්වට අදමයි දැක්කේ
@sanathkumara7417
@sanathkumara7417 3 жыл бұрын
Boralui galei dakkanan oya he wahabonawa bn
@pradeepkumara7636
@pradeepkumara7636 3 жыл бұрын
@@sanathkumara7417 lol
@yasiyavg5194
@yasiyavg5194 3 жыл бұрын
ඒක ඇත්ත
@Paragatha
@Paragatha 2 жыл бұрын
සත්තකින්ම
@himasha6270
@himasha6270 3 жыл бұрын
මාර ලස්සනයි හිතා ගන්න බැහැ ඔබ තුමාට ජය තෙරුවන් සරණය!
@sachindanushka3646
@sachindanushka3646 2 жыл бұрын
හත්වලාමේ රටක් විදියට සතුටු වෙන්න පුලුවන් මේ මනුස්සයා ගැන .සුපිරියි බන් සුපිරියි
@anugreenlife7541
@anugreenlife7541 3 жыл бұрын
හදවතින්ම සුභපතනවා ඔබට
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
මාරම හැකියාවක් මගෙ ජීවිතේට දැක්කෙ නෑ මේ වගේ ගෙදරක්. අවුරුදු විස්සක් තිස්සේ හැදුවා කියන්නෙ මොන තරම් දෛරිය වන්ත පුත්‍රයෙක්ද? ඔබ තුමාගේ ඔය හැකියාව තව තවත් දිඋනුව වේවා .යෝධ බල යෝධ සක්තිය ලැබේවා! තෙරුවන් සරණයි "
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ... මාරම ලස්සනයි ...දැකපු සුන්දරම නිවහන...
@nadeeshasaranga9751
@nadeeshasaranga9751 3 жыл бұрын
අපේ ගමේ අපේම මිනිසෙක්.ජය වේවා සුරංග අයියේ.
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
නිලමෙතුමා පුදුම දේවල් ම තමා හොයාගන්නෙ.ඇස් අදහාගන්නත් බෑ වගේ.ඇත්තෙන්ම පුදුමයි .ගල් යුගයේ වැඩකරුවෙක්. ස්තූතියි දෙපලටම .
@jagathpieris7677
@jagathpieris7677 2 жыл бұрын
Woow බුදුමැදුර නියමයි .හැමදෙයක්ම ලස්සනයි. මේ තමයි නියම යක්ක පුත්තු බුදු සරනයි ඔබ තුමන්ට🙏🙏🙏
@asangakodithuwakku3810
@asangakodithuwakku3810 3 жыл бұрын
විශ්ම කර්මයෙක් කියන්නෙ මේන්න මේවගේ අයට.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අයියේ නුඹට.හරිම ලස්සනයි
@nimashikaushalya2688
@nimashikaushalya2688 3 жыл бұрын
ලන්කාවෙ අපිට ආඩම්බරයක් ❤️
@slqtravelvlog2383
@slqtravelvlog2383 2 жыл бұрын
Eth proyojana ganne nehene ekai lankawa tawama etana
@Slride777
@Slride777 3 жыл бұрын
මම හිතන්නෙ ඔය හදපු මාමා බොරලු ගොඩ වෙන්න ඇති ගෙදර තියෙන්නෙ ගලේ වෙල වෙන්න ඇති💓 කවුරු ලකත් සුපිරු වැඩක්.....🔇ගිරිපුර ඇත්තො
@disnisandamali7313
@disnisandamali7313 3 жыл бұрын
නෑ නෑ ගිරිපුර
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 жыл бұрын
මේ නිර්මාණවල නිර්මාතෘ පෙර රජ දවසෙහි නිර්මාණ වලට සේවය සැපයූ දායක වූ අය අතරින් එක් කෙනෙක්. මෙවැනි දේ රටට එක් කළ ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි!
@Kumari160
@Kumari160 3 жыл бұрын
මාරම හැකියාවක් කොහෙන්ද මේ තරම් ගල් තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා බුදුසරණයි
@hiruwaofficial
@hiruwaofficial 3 жыл бұрын
ඒක පට්ට..
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
ගිරිපුර ඇත්තෝ බොරලු ගොඩ මහත්තයාගෙ ගෙදර
@chathurigamage5736
@chathurigamage5736 3 жыл бұрын
Yes
@sankajayashan6469
@sankajayashan6469 3 жыл бұрын
Ow ban
@Hasith640
@Hasith640 2 жыл бұрын
ගල්පාත
@suneraayomal1326
@suneraayomal1326 3 жыл бұрын
ඒකනම් ඇත්තටම මාලිගාවක්
@vikumthushmal3133
@vikumthushmal3133 3 жыл бұрын
ගොඩක් ආඩම්බරයි සරල ගැමි කම අගයන සුපිරි මිනිසාට
@binariranasinghe5523
@binariranasinghe5523 3 жыл бұрын
හිතත් ගල් වුනා බලලා... 😬
@sujathamallika3562
@sujathamallika3562 3 жыл бұрын
දෙවිපිහිටයි ඒ නිර්මාණ කරැවාට. මෙවැනි අරැම පුදුම ගෙන අපට කියන පෙන්වන නිළමේටත් තෙරැවන් සරණයි!
@premonline2653
@premonline2653 3 жыл бұрын
"නිළමේ" ඔහු සුපිරිම දක්ෂයෙක්.ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් ලෙස.සුබ පැතුම් ! තෙරුවන් සරණයි !ජයෙන් ජයම වේවා !!!
@amuthuweda8340
@amuthuweda8340 3 жыл бұрын
නියමයි නිලමෙ අය්යෙ .මේකනම් විශ්මකර්ම වැඩක් .උත්සහයේ ජය මාවත .good luck
@anuruddaperera5496
@anuruddaperera5496 3 жыл бұрын
නිලමේ ඔයාගෙ වීඩියෝ ගොඩක් සාර්ථකයි. හැම එකක්ම මම බලනවා. ගලෙන් නිමවූ මේ නිවස ගොඩක් නිර්මාණශීලියි. ඒත් මේ ගෙදර සුවිශේෂ වූ ස්ථානයක් තමයි බුදු කුටිය. සිවිලිමේ නිර්මාණය කරනලද ධර්ම චක්‍රය ඉතාමත් අගය කලයුතු දෙයක්. ඒත් නිලමෙ ඒ ගැන එකම වචනයක් හෝ කතා නොකල එක විශාල අඩුපාඩුවක් ( මගේ මතය )
@chubbyboy8602
@chubbyboy8602 2 жыл бұрын
ඒකනම් නියමයි...වැඩ්ඩෙක් කියන්නෙ ආයෙ වැඩ්ඩන් අතර වැඩ්ඩෙක්....👌💖 නිළමෙ ගොඩක් ස්තූතියි හැන්ගිලා තියන මේ වගෙ දේවල් රටට ඉදිරිපත්❤️ කරනවට
@weslymahanama6403
@weslymahanama6403 3 жыл бұрын
ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත එයින් අනික් දෙයකට අනිකෙකේ සමත යන්න ඔබතුමා විසින් වෙනස් කරා. ඔබට, ඔබේ පවුලේ උදවිය සහ ඔබ හැදූ වැඩූ දෙමාපියන් ඇතුළු අනිකුත් සියළු දෙනාට සදාකාලික සැනසීම ලැබේවා! One and the only house in the world well done Sir. Your talent is beyond imagination. Keep it up..........................................................
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 3 жыл бұрын
ඒක නම් ගෙයක්.නියමයි පුදුම ලස්සනක් තියෙන්නේ
@tienkorea3462
@tienkorea3462 3 жыл бұрын
ගිරිපුර ඇත්තෝ ..
@ghrestoration9122
@ghrestoration9122 3 жыл бұрын
Api muwa giripurata yawamu Athana thamai thana muta hariyana Supiri
@fourbyfourrox
@fourbyfourrox 3 жыл бұрын
😁
@teamaustralian
@teamaustralian 3 жыл бұрын
Brilliant comment
@dulanjaliranmuthu9392
@dulanjaliranmuthu9392 2 жыл бұрын
මෙකේ අගය මට කියන්න වචන නැ...❤️
@lnkalolo2281
@lnkalolo2281 3 жыл бұрын
යූ ටියුබි එකේ බොරැ විස්තර දාන අය අතරෙ ඔය⁣ෙ ශ්රේස්ටයෙක් නිලමෙි.. අපේ ලයික් සබිස්ක්රය්බි ඔයාට එක වතාවක් නෙමෙි දහවතාවක් දෙන්න වටිනව..
@NeThMi31
@NeThMi31 2 жыл бұрын
පුදුම ඉවසීමක්..දැකපු විශිෂ්ටතම නිර්මාණය..බුදුසරණයි
@chulaniguruge1975
@chulaniguruge1975 3 жыл бұрын
හරීම ලස්සනයි...සතුටුයි මටත් තියේනමි මෙි වගේ ගෙයක් කියල හිතුනා..ඔබ සැබැවටම දක්ෂයි . තෙරැවන් සරනයි.
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
Woooooow .... ඇත්තටම ඔබ දක්ෂයෙක් ... ඔබට දීර්ඝායුෂ ලැබේවා... 🙏🤝☸️✝️
@missionbullet5385
@missionbullet5385 3 жыл бұрын
මේක බලද්දි ගිනිපුර ඇත්තො cartoon එක මතක් උන අය කෝ 😂😂💔
@civicrulz2000
@civicrulz2000 3 жыл бұрын
ගිනිපුර නෙවෙයි, "ගිරිපුර"
@panchayt8606
@panchayt8606 3 жыл бұрын
Boralui galeyai
@sumithhettiarachchi7526
@sumithhettiarachchi7526 3 жыл бұрын
😂😂😂😂😂😂
@asss3406
@asss3406 3 жыл бұрын
Giripura aththo
@lakshiniwanthi3105
@lakshiniwanthi3105 3 жыл бұрын
😀😀😀😀😀
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් අසාහිතේ නවා හොටෙල් එකක් වගේ ගොඩාක් වටිනවා හොදයි උත්සහය ගොඩාක් වටිනවා 👍👍👍👍👍🌷🌷🌷👌👌👌👌බුදුසරණයි
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
රියල්ම ගල් වැඩ්ඩෙක් තමයි ❤️👍 කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තෙ එන්න 👍
@gangakumari2253
@gangakumari2253 3 жыл бұрын
දැක්කාම හරිම අාසයි හරිම ලස්සනයි අගනා නිර්මාණයක් තව තවත් නිර්මාණ කරන්න ඔබතුමාට ශක්තිය ධෙෙර්ය නිදුක් නීරෝගී බව දීර්ඝායු ලැබේවා !!!!!!!නිළමෙගෙ වීඩියෝ හරිම වැදගත් පුදුම හිතෙනවා ඔබ දෙදෙනාගේ වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි!!!!!!
@mahendrakumara1289
@mahendrakumara1289 3 жыл бұрын
මේ වගේ අයට තවත් වැඩියෙන් නිර්මාන කිරිමට සක්තිය ලැබෙවා ගොඩාක් ලස්සනයි ඔබට ජය!
@sunilkanthipriyadarshanie6179
@sunilkanthipriyadarshanie6179 2 жыл бұрын
Maru appa soo nise good lak
@thanavisha75
@thanavisha75 2 жыл бұрын
Budu sarani aiyya oyata
@antonehele4903
@antonehele4903 3 жыл бұрын
හැරීම ලස්සනයි මම.ගොඩක්ම ආස උන තැන තමයි බුදු කුටිය බුදු සරණයි ඔබට ජය වේවා
@vishwaakash5779
@vishwaakash5779 3 жыл бұрын
Hebai eya e kale demma sink okkoma me wenakota godak watinawa.😊mokada korona nisa. Eney time hand wash. 😊😊👍good works..
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
හරිම වටිනව.ශීතල හොදින් රදා පවතිනව.💖
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 2 жыл бұрын
කම්මැලි අයට ආදර්ශමත් කොල්ලෙක් තවත් දහිරිය ලැබෙවා තෙරුවන් සරනයි
@yapaamarasekara746
@yapaamarasekara746 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් හදවතින්ම සුබ පතනව ජයවේවා ! බුදු කුටිය හරිම ලස්සනයි දෙපලටම බුදු සරණයි
@user-bs3ek2sg2f
@user-bs3ek2sg2f 3 жыл бұрын
මට ⁣තියෙන ප්රස්නය තමයි මෙ ගල් කොයින්දැ මෙච්චර හොයාගත්තෙ කියන එක
@amazingdlr987
@amazingdlr987 3 жыл бұрын
මේ නම් මනුස්සයෙක් වෙන්න බෑ 👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍
@chamindagamage9078
@chamindagamage9078 3 жыл бұрын
ශුවර් එකට මෙයා ගල් යුගයේ හිටිය කෙනෙක්
@amazingdlr987
@amazingdlr987 3 жыл бұрын
@@chamindagamage9078 සිරාවටම මටත් ගල්පාතයි... බොරලුගොඩයි.... මතක් උනා බම්.... 😁😁😁😁😁😁
@gayan759
@gayan759 3 жыл бұрын
කෑම මේසේ පුටු ටික,සාලේ පුටු ටිකත් ගල් වලින්ම ආව නම් සුපිරි...නියම වැඩක්..හිතාගන්නත් බෑ...❤️❤️❤️
@dineshsampath2938
@dineshsampath2938 3 жыл бұрын
මාරම , පට්ට, සුපිරිම, ගල් (වැඩ ) කාරයෙක්
@sujeewasugandhi6010
@sujeewasugandhi6010 2 жыл бұрын
හරිම ලස්සනයි
@anjanapushpakumara.7912
@anjanapushpakumara.7912 3 жыл бұрын
තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටින් අවශ්‍ය හැමදේම ලැබිල ඔබේ වැඩකටයුතු සියල්ල සාර්තක වේවා !! යහපතක්ම වේවා !! නිදුක් නීරෝගී සුව ලැබේවා ජයවේවා !!!
@anuruddhikapiyathissa1705
@anuruddhikapiyathissa1705 2 жыл бұрын
Super
@nck.gamage6345
@nck.gamage6345 3 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම දෙවියන්ගේ පිහිටයි ගොඩාක් ලස්සනයි බුදු සරණයි
@sonittasonitta6668
@sonittasonitta6668 3 жыл бұрын
කියන්න වචන නැහැ අපෙ ලංකාවේ මෙවැනි මිනිස්සුන්ට අත දෙන්න සම්මානයක් දෙන්න වටිනාකමක් ඇති වැඩක් ඉදිරියටත් ,මෙවැනි වැඩ කරන්න ඔයාට බුදු ,සරනයි
@nalinjayathissa9376
@nalinjayathissa9376 3 жыл бұрын
නිලමේ මම ලේසින් මිනිහෙකුට හොඳක් කියන කෙනෙක් නෙමෙයි 😅 අද කිව්වා කියල මතක තියා ගනින් උඹට හොඳ ගමනක් තියෙනවා...නියමෙටම වැඩේ කරගෙන යනවා ඔබට ජයම වේවා
@user-mu2ki7od2j
@user-mu2ki7od2j 3 жыл бұрын
ඇත්තටම වැඩ්ඩේක්ම තමයි ඔබට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදුසරණයි අයියේ
@chanal6695
@chanal6695 3 жыл бұрын
කියන්න වචන නැහැ මටත් ආසයි ඒත් ගේ හදලා ඉවරයි මගේ ඔබතුමා රටට ආඩම්බරයක් හා ආදර්ශයක්
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
ඇත්තටම හිතාගන්න බැහැ 👌👌👌👌👍👍👍බුදු සරණයි ඔබට ,,🙏නිලමේ අයියටත් ගොඩක් ස්තූති අලුත් දේවල් ගේනවට 🙏
@eyemedia1324
@eyemedia1324 3 жыл бұрын
පට්ටම වැඩ කාරයෙක් 😍😍....බුදු සරණයි 🙏🙏🙏
@thisithkwt4478
@thisithkwt4478 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්...... ඔබට ජය ....... නිළමේ අළුත් අළුත් දේ ලොවට කිවොත් ඒ ඔබම තමා බුදු සරණයි...... ජේසු පිහිටයි ......
@sherinaniroshani1119
@sherinaniroshani1119 3 жыл бұрын
සුපිරි වැඩක් ඉදිරියටත් ශක්තිය දිරිය ලැබේවා good bless u
@uslattalottalatta9650
@uslattalottalatta9650 3 жыл бұрын
නිර්මාණකරුට හදවතින්ම සුභ පතනව.
@____shini685
@____shini685 3 жыл бұрын
Wooooooooow😍 පට්ට ලස්සනයි ❤️❤️❤️❤️
@WarnaMediaSolutions
@WarnaMediaSolutions 7 ай бұрын
නිලමේ ඔබතුමාට මේ වගේ නිර්මාණශිලි අයගේ නිර්මාණ ගෙන එම ගැන ස්තුති
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
ඇත්තටම විශ්මකර්ම වැඩක් . කලාත්මක හිතක් ගොඩක් ලස්සනයි .. හරිම කැමතියි . ජයවේවා .. නිළමේ හැමදාම ගේන්නේ හොදම දේවල් ..හිතේ කුහක කමක් නැතුවම .. සබ් කරලා තියෙන්නේ .. නිළමෙටත් ජයෙන් ජයවේවා ..🌷🌷🌷👍👏👏👏🌻🌻🍀🍀
@user-bs3ek2sg2f
@user-bs3ek2sg2f 3 жыл бұрын
මෙව දකින්න මෙ ඇස් පිං කලා නෙ දෙයියනේ එ නිර්මාණ කරුවාට දිර්ගායුශ ලැබේවා
@pavithramadushani7629
@pavithramadushani7629 3 жыл бұрын
ගිරිපුර ඇත්තො එකේ ගලපාතගෙ හරි බොරුළුගොඩගෙ හරි නෑයෙක්ද කියල හිතුනා🙄🙄🙄 මාර අයිඩියානේ❤️ මටත් හිතුණා මගෙ ගෙයි ඉස්සරහට කපරාරු නොකර මේ වගේ ලස්සන දෙයක් කරන්න.. කරනවමයි😍
@deepthiatthanayaka9491
@deepthiatthanayaka9491 3 жыл бұрын
මේ වගේ වැඩ කටයුතු කරගෙන ඉදිරියට යෑමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
@harshanichathurangani3331
@harshanichathurangani3331 2 жыл бұрын
මාරම ලස්සනයි සුපිරි👍🏻
@ima8452
@ima8452 3 жыл бұрын
Gal gedarak nethuwata gal kamarayak hari matath thibunanan kiyala hithuna.👍👍👍👍👍👍👍👏👏👏👏
@pradeeplasanthakumara719
@pradeeplasanthakumara719 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්👍👍👍
@madumaniya1169
@madumaniya1169 3 жыл бұрын
ඇත්තටම කිවුවොත් පට්ට වැඩ්ඩේක් ලස්සන නිර්මානයක් බුදු සරනයි 🙏💐
@yasiyavg5194
@yasiyavg5194 3 жыл бұрын
මාර ලස්සනයි ගෙදර 👍👏...හොද හැකියාවක් ඒක..
@sanathkumara7934
@sanathkumara7934 3 жыл бұрын
වේයෝ තුඹසක් බඳිනව වගේ කම්මැලි නැතුව උත්සාහයෙන් කරපු සුපිරි වැඩක්...
@ameramri1561
@ameramri1561 3 жыл бұрын
ඕමාන් සුමුදු ඇත්තටම සතුටු යි ස්තූතියි
@ChampAgro
@ChampAgro 3 жыл бұрын
හිතා ගන්නවත් බෑ ඇත්තටම සුපිරී ජය වේවා!
@akodikara909
@akodikara909 28 күн бұрын
අමමෝ කොයිතරම් ඉවසීමක් තියෙන්න ඕනද මෙහෙම නිර්මාණයක් කරන්න.රජ කාලේ හිටපු රජ කෙනෙක් වෙන්නම ඕන.තව තවත් යෝධ බල යෝධ ශක්තිය ⁣ධෛර්ය නිරතුරුවම ලැබේවා තව තවත් ඉදිරියට මේ වගේ නිර්මාණ කරන්න ඔය දෑතට.🙏
@Nilame
@Nilame 28 күн бұрын
බොහොම ස්තුති....කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@anushacool4745
@anushacool4745 3 жыл бұрын
Raja kale හිටපු යෝධයෙක් sallipi කොටපු kanek wenna ඇති තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@purnaalwis2896
@purnaalwis2896 3 жыл бұрын
සුපිරි වැඩක් නියමයි..තව ගල් ගෙයක් තියෙනවා කළුතර නාගොඩ මතුගම පාරේ.
@ramarm1721
@ramarm1721 3 жыл бұрын
හරිම ලස්සනයි ....godak ලස්සනයි ......හිත නිවන tenak..බුදු සරණයි ඔයාට
@kasunsajith1388
@kasunsajith1388 2 жыл бұрын
නිලමෙත් මාර දේවල් හොයාගන්නෙ ඇත්තටම හරිම ලස්සනයි සුන්දර පරිසරයක් තියෙන ලස්සන ගෙයක් මේක අන්ලයික් කරපු උන් මොක්කුද මන්දා රජකාලේ වැඩ්ඩෙක් නියම ගල් වඩුවෙක් සුපිරි
@lovebirdslanka5405
@lovebirdslanka5405 3 жыл бұрын
හරිම ලස්සනයි . නියමයි. බුදු සරණයි 😍😍😍😘😘
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
ඉතාම ලස්සනයි.මහා වටිනාකමත්,කලාවක් ඇත. නමුත්.... මේ මිනිසා ඇලදොලවල තියන වටිනා සම්පත් ටික ඔහුගේ ආත්මාර්ත්කආමී කම නිසා පරිසරයට මහා විනාශයක් කර ඇත. පරිසරයට ආදරය කරන මිනිසුනි... මෙවන් තවත් අය ඇතිවීමට පෙර මෙවන් නිර්මානයන්ට තරයේ විරුද්ද වන්න. . මේක දැක්ක ගමන් අනිත් ආත්මාර්තකආමී තවත් හරක් ටිකක් ඉතිරි ගල් ටිකත් ඩැහැගෙන ඒමට ප්‍රතමයෙන් .
@ChamiCreations
@ChamiCreations 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මට හිතුන දේ ඔයා කියල , මේ වගේ ගල් ඇල දොලෙන් , පරිසරයේන් ඉවත් කරන්න ගත්තොත් පරිසරය ට මොනවා වෙයිද ..........??
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
@@ChamiCreations අපි දෙන්නම එක පැත්තෙ.සතුටුයි.
@ChamiCreations
@ChamiCreations 3 жыл бұрын
@@sudharmajayasuriya1746 ❤️
@trishamanoji9362
@trishamanoji9362 3 жыл бұрын
නියමයි.ඇත්තටම නිර්මාණ කරැවෙක්.ඔබට ✌ ✌ වේවා
@chandrikaperera2749
@chandrikaperera2749 3 жыл бұрын
හොඳම හොඳ නිර්මාණයක් බුදු සරණයි
@tharaquotes11
@tharaquotes11 3 жыл бұрын
ගල් කොල්ලෙක් ❤️
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
අඩො පට්ට ගල්පත කෙකෙන් ❤❤❤❤
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
Patta සුපිරි ගින්දර oba thumage දැතට බුදු සරණයි ❤️❤️❤️💐💐
@anushageekiyanage98
@anushageekiyanage98 3 жыл бұрын
Oba nam sabama daksha nirmanakaruwek. Obata thawa thawath mewani nirmana karanna shakthiya dahiriya labewaaa.... budu sarana Siyalu devi rakawana labewaaa...
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 3 жыл бұрын
නියමයි👍👍👍👍
@user-py4yi1bv2p
@user-py4yi1bv2p 3 жыл бұрын
Wow නොකිය බෑ පට්ට පට්ට.. එත් වැටුනොත් කාව හරි... අනේ අයියේ මට රූම් එකක් කුලියට ගන්න බැරිද.. අයියේ ඒක රූම් එකයි කුස්සියයි, බාත් රූම් එකකුයි හදන්න කොච්චර මුදලක් යයිද, මොකද මන් තනියෙන් ඉන්න තමයි ඒක රූම් එකක් ඉල්ලන්නේ, මුදල කීයක් යයිද දන්නේ නැ, 🤔🤔🤔
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
ලස්සන බුදු කුටියක් හරිම ලස්සනයි ගෙදරත් ඔබතුමා හොද නිර්මාන.කරැවක් බුදු සරනයි නිලමේ තුමාටත් ඉස්තුතියි
@tusharidisa5400
@tusharidisa5400 3 жыл бұрын
මටත් ආසයි මේ වගේ ගෙදරක් හදන්න ලස්සන ගෙදරක් බුදු සරණයි
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 140 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 19 МЛН