9 වසරේ පුංචි කොල්ලගේ කාමරේට ගිය කෙනෙක් ආයේ යන්න දෙපාරක් හිතනවා | Nadun Dilhara - Scientist

  Рет қаралды 182,863

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 246
@roshniuditha8058
@roshniuditha8058 7 ай бұрын
ඇත්තටම බුද්දිමත් දරුවෙක් .කථා කරන නිව්ච්ච ව්ලාසය හරිම අපුරුයි .එ වගේම අහන්න කලින් තෙරුම් කරලා දෙනවා.කතා කරන්න උපන් හැකියවක් තියනවා. පුතේ රටට වැඩ දායික මාහා නුවනැති දරුවන් වෙන්න ලැබේවා .ජේසු පිහිටයි ඔයාට
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏🙏😍
@sujisaman7899
@sujisaman7899 8 ай бұрын
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා දෙන්නටම.. හොදම දැණුමක් ගන්න පුලුවන් වැඩසටහනක්.. කොල්ලා පොඩි උනාට දෑණුමනම් සුපිරි.. අනාගතේ ලංකාවෙන් බිහිවෙන සර්ප විශේෂඤ්ඥයෙක්..
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඇත්ත සහෝ ඒක නම් මාර හැකියාවක් 😍😍🙏 හදවතින්ම ස්තූතියි
@jayalathperera7768
@jayalathperera7768 7 ай бұрын
බුදු සරණයි පුතාට .තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා .
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි 😍😍
@RamesChamikara
@RamesChamikara 5 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්. ගොඩක් හොද වැඩසටහනක් ... බුදු සරණයි ...👍
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍
@sabakaone3041
@sabakaone3041 8 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් පුතේ ඔයාට බුදුසරනයි දෙවිපිහිටයි ඔයාගේ ගමන යන්න ශක්තිය ධහීරිය ලැබේවා
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍
@harindravithanage5108
@harindravithanage5108 6 ай бұрын
ඔයාගේ දැනුම හුගක් වටිනව පුතේ..මමත් සතා සිවුපාවට හුගක් ආදරය කරන කෙනෙක්.මමත් මිනිස්සුන්ට කෑගහනව සර්පයන් මරනවට..අපේ මිනිස්සු මේ සතුන් ස්වභාව ධර්මය සමතුලිත කරන බව දන්නෙ නෑ...ඒ වටිනාකම් දන්නෙ නෑ...ඔයාට සුබ අනාගතයක් පුතේ.....පුළුවන් කෙනෙක් මේ දරුවට අවශ්‍ය අත හිත දෙන්න...
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍
@Gna770
@Gna770 7 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
🙏🙏🙏🙏😍
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
මයින හමෙන් තාම වැඩ ගන්න කිරි මහත්තයා වීඩියෝව බලන්න මේ නිල් අකුරු ඔබන්න - kzbin.info/www/bejne/pWaQhJmfo7-mhNk
@GimhanChira
@GimhanChira 8 ай бұрын
මෙි දරුවාට රාජයේන් උදවි කල යුතුයි රටට වටිනාම දරුවෙික් ඉදිරියට රුගේන යායුතුයි
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏🙏🙏
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 7 ай бұрын
මේ කරන දේ බොහොම වටිනවා.මට සතෙක් මරන්නත් දුක හිතුනා.නොදන්න කමට මරන එක මේ කරන වැඩ සටහන් වලින් අඩු හරි වෙනවා..බුදු සරනයි පුතේ ඔයාට💕💕💕💕💕
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 8 ай бұрын
ලක්ෂිත අදනම් බොහොමත්ම වටිනා පාඩම් කීපයක්ම ලැබුනා....නොදැනුවත්ව මේ සතුන්ට කොපමණ හිංසා සිදුවෙනවාද?පුංචි නැදුන් පුතාට ජයෙන් ජයම පතනවා.....🐍🦎🐤❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න 😍😍🙏🙏
@randyspets3716
@randyspets3716 8 ай бұрын
හොද පැහැදිලි කිරීමක්..මම නොදන්න දෙවල් ටිකක් ඉගෙන ගත්තා
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක 🙏🙏😍😍
@jeffery9781
@jeffery9781 8 ай бұрын
මචං සෑහෙන මහන්සියක් ගන්නවා නේද, අපිට මේ video එක ගෙන්න. අද Ads 10කට වඩා play කරලා support එක දුන්නා 💶💷 ජය වෙවා..!
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි , ආදරෙයි දෙන සහයට සහෝදරයා 😍😍😍🙏
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 7 ай бұрын
සුවිශේෂ හැකියාවක් . ජයම වේවා . දළදා සමිදු පිහිටයි පුතේ ..!
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏🙏
@isiwaraya
@isiwaraya 8 ай бұрын
වටිනා වීඩියෝවක් සහෝදරයා
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ 😍😍😍🙏🙏
@Nethmikaushalya-ey2mu
@Nethmikaushalya-ey2mu 6 ай бұрын
අනිවාර්යයෙන්
@kulebro4176
@kulebro4176 8 ай бұрын
ජය වේවා සහෝදරයා ... සුපිරි වීඩියෝ හැමදාමත් කරන්න ...😊
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
කුලේ සහෝ හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@ranilrodrigo9426
@ranilrodrigo9426 7 ай бұрын
කොල්ලා මම FB එකේ දැක්ක Harry, Jegard කියලා සුද්දෙක් ඔහූ මෙ සම්බන්දව ඉතා ඉන්න කෙනෙක් සම්බන්ඩ වෙන්න බලන්න
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
😍😍 හදවතින්ම ස්තූතියි 😍
@MaduJanod
@MaduJanod 7 ай бұрын
බූදු සරනයි පුතේ....ඔයාගෙ ජනක බාප්පයි පුංචියි ජනෝද් මල්ලියි.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍
@dineshmaduranga447
@dineshmaduranga447 8 ай бұрын
Sampath aiyage vidiyoth api balanawa hoda manusayek me daruwath hoda puthek mara sathutui me wage lamai thawa thawath bihiwewa ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍
@ashanpathirana-ob2fp
@ashanpathirana-ob2fp 8 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්නෙ 😍😍👍👍💪
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏😍😍
@pathumsadaruwanpathum5284
@pathumsadaruwanpathum5284 8 ай бұрын
නියමයි 👍👌
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තුතියි පැතුම් සහෝ 😍😍😍🙏🙏
@chamindaherath905
@chamindaherath905 8 ай бұрын
බුදුසරණයි පුතේ .ඔයා රටට වටින පුතේක්
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න 🙏🙏😍
@lathaudagedara2749
@lathaudagedara2749 8 ай бұрын
හොද වැඩ සටහනක් හැබයි පොඩි බොසා ඔයා ගනු දෙනු කරන්නේ විෂගෝර සර්පයෝ සමග පආරක්ෂිත ක්රම උපයෝගි කර ගන්න නයාට කිරි දුන්නත් නයා නයාමයි හොදේ
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@harshanicharika5439
@harshanicharika5439 8 ай бұрын
සර්පයෙක් ලගින් ගියත් බයවෙන අපි ඇල්ලුවොත් සර්පයෙක්ව නැති hart atak එනවා ෂුවර් 😥😥😥
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 🙏🙏😍😍
@TV-vq4ph
@TV-vq4ph 8 ай бұрын
මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක් රටක් වටින පුතෙක්
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඒක ඇත්ත ,හදවතින්ම ස්තූතියි 😍😍🙏
@fernandosarath4694
@fernandosarath4694 8 ай бұрын
Supiri vidio eka ❤❤❤ From Italiya
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍🙏 නිතර දෙන සහයට ආදරෙයි 🙏🙏
@KumarJune-di9gr
@KumarJune-di9gr 6 ай бұрын
මාර කොල්ලෙක් හරිම සතුටුයි පුතේ ඔයා ගැන
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ලංකාවට දුරම ඉන්දියාවට ළගම දූපතේ රැයක් විඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න - kzbin.info/www/bejne/hKvMhYd_jaikrKs
@senethoshada9270
@senethoshada9270 7 ай бұрын
හොද දැනුමක් ftt බුද්දිමත් ❤️❤️🥰කොල්ලෝ 🥰🥰
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි 😍😍
@IsharaYahampath
@IsharaYahampath 8 ай бұрын
ගොඩක් හොඳ වැඩ සටහනක් ❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@jayarathnagamage8492
@jayarathnagamage8492 8 ай бұрын
හොඳ කොල්ල ඔබට ජය
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍🙏
@MihirangaManujaya-mt3fc
@MihirangaManujaya-mt3fc 7 ай бұрын
කලින් බලපු වීඩියෝ එකක නම් අර තලගොයි ඇට සැකිල්ල හරි ලස්සනට තිබ්බ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 🙏🙏
@nandanapushpakumara8555
@nandanapushpakumara8555 7 ай бұрын
බුදුසරණයි පුතාට පරිසමෙින්
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 🙏🙏😍
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p 8 ай бұрын
රටේ සම්පත් ❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@KavinduDilshan-t6h
@KavinduDilshan-t6h 8 ай бұрын
Budu sarani malliyo...!
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏😍😍
@dineshmaduranga447
@dineshmaduranga447 8 ай бұрын
Suba anagathayak puthe mara dakshai budu saranai oyata
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් අදහස් බෙදාගත්තට 😍😍🙏
@shrimatishrimati8346
@shrimatishrimati8346 5 ай бұрын
බුදු සරනයි පුතේ 🙏🙏🙏❤️
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
😍😍😍
@Nirosha-t8w
@Nirosha-t8w 8 ай бұрын
Snake tong ,,,පුතේ මන් ඔයා කියපු නමින් හොයල බැලුව ,tong කියල තියෙන්නෙ මන් පුතාගෙ නොම්බර් එක ගත්ත ඔයාට මන් අරන් එන්නව එද්දි මන් රට ඉන්නෙ පුතා
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඒක නම් ලොකුම උදව්වක් වේවී , හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@Nirosha-t8w
@Nirosha-t8w 8 ай бұрын
@@lakshithavlogs 👍
@thimansaakalanka9033
@thimansaakalanka9033 7 ай бұрын
👍
@Sanuwithacademic
@Sanuwithacademic 5 ай бұрын
බොරු මරිසි දාන්න එපා oi 😂
@Sanuwithacademic
@Sanuwithacademic 5 ай бұрын
බොරු මරිසි දාන්න එපා oi😂
@Beautiful_Ending
@Beautiful_Ending 8 ай бұрын
මෙයාගේ වයස අනුමාන කරද්දි දරුවෙක් කියලා කියන්ඩ වෙනවා. කොහොම හරි මේ කෙනා රියැලිටි වැඩසටහනකදී තමයි මුලින්ම දැක්කේ.මට බැරි දෙයක් කරන ඕනෑම කෙනෙක් ඒ ශේස්ත්‍රයේ මට වඩා ඉදිරියෙන් ඉන්න දක්ශයෙක් කියලයි මම දන්නේ.මෙයත් එහෙම කෙනෙක් මට නම්.කොහොම උනත් එක කෙනෙක් එකතුකරලා තිබුනු අදහසක් එක්ක එකඟ වෙනවා.ඒ තමයි,සතුන් කියන්නේ මිනිසුන්ට වඩා හොඳ ගතිගුන තියෙන කොට්ඨාසයක් උනත් මිනිසුන්ට වගේ මොලේ පාවිච්චි කරන්න බැහැ.ඒක කවුරු උනත් පිලිගන්න දෙයක්නෙ.ඒ හින්දා උග්‍ර විශ සතුන් එයාලගෙ සිතන හා ඒ ඒ අවස්ථාවලට වෙනස් වීම වෙන්නේ කොහොමද කියලා ඔය කොච්චර දැනුමක් තියෙන කෙනෙක්ට තේරුම් ගැනීමට නොහැකි වෙන්නට පුලුවන්.එහෙම උනොත් ඒක ලොකු ගැටලුවක් නේද ? පොඩි උදාහරණයක් කියන්නම් තේරුම්ගන්න පහසු වෙන්නට.උදාහරණයක් උනත් මේ කියන්නේ ඇත්තක්. මගේ යහලුවෙක් හිටියා,එයාට එයාගේ බයික් එක අනිත් කිසි දේකට වඩා ශුවර්.ඉදිරිපස රෝදය ඔසවාගෙන යාමට,වේගයෙන් ඇවිත් පිටුපස රෝදය එසවෙන ලෙස ධාවනය කිරීමට,උපරිම බැලන්ස් එකේ එකතැන කැරකීමට,මේ වගේ ගොඩක් දක්ශතා එයා එයාගේ බයික් එකෙන් කරනවා.අපිත් හරිම ආසාවෙන් ඒවා බලන්නේ.මොකද,ඒක එක්තරා වීර ක්‍රියාවක් නේ.අපිට රෝද තුනකින් බිමට නොවැටී ධාවනය කරන්න පුලුවන්.අපි උනත් රෝද දෙකකින් නොවැටී යනවා කියන්නෙත් එක්තරා දක්ශතාවයක්.නමුත් කෙනෙක් තනි රෝදයකින් යනවා කියන්නේ ඒක ලොකු දක්ශතාවයක්නේ.මගේ යහලුවත් එහෙම කෙනෙක්.ඒත් අවාසනාවකට අද ඔහු ජීවතුන් අතර නෑ.ඒක උනේ එයාගෙම බයික් එක එයා ධාවනය කරගෙන යන විටෙකම අනතුරක් වෙලයි. තමන්ට හොඳටම ශුවර් පන නැති දේකින් එයාගේ ජීවිතය එයාට නැති උනා වගේ නෙමෙයි නේද පන තියෙන මෙවැනි තිරිසන් සතෙකුගෙන් වෙන්ඩ පුලුවන් හානිය. ඒ හින්දයි කියන්නේ,ඔබට කෙතරම් විශ්වාස උනත් විශගෝර සතුන් අල්ලන විට ඒ අවශ්‍ය ආරක්ෂක ක්‍රම භාවිතා කරන්න.ඔබට තියෙන පමනින් වත්. ඔබ හිතනවා නම් මෙතරම් විශ්වාස වෙලත්,මෙතරම් දැනුම තිබිලත් ඇයි ආරක්ෂා වෙන්නේ කියලා ඒක ඔබේ අනුවන කමක්.මෙතරම් දේවල් දන්න මොහු අන්න බූට් දාලා,අන්න ග්ලවුස් දාලා කියලා කට්ටිය හිතයි කියලා ඔබ හිතනවා නම් ඒකත් ඔබේ අනුවන කමක්.මම මේ කියන්නේ ලැජ්ජාවට දෙයක් නෙමේ.මොක උනත් ඔය සතුන්ගේ පහරදීම් වලින් කතාකරගන්නට බැරි මට්ටමට ගොලු වුනු කෙනෙක්,එක්තැන් වීම් සිදුවුනු කෙනෙක් සහ ඇස් පෙනීම නැති උන අයෙක් මගේ හිතවතුන් අතර සිටිනවා.ඒකයි.කැමති නම් තේරුම් ගන්න.ඔබ වැනි අය අපිට අපේ රටට අවශ්‍යයි.අතපය නොකඩා කිසි අඩුවක් නැතිව උස්මහත් කරපු දෙමවුපියන්ට මොනවා වෙයිද,මොනවා හිතෙයිද ඔබට යම් කරදරක් සුලුවෙන් හෝ උනොත්.
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍🙏
@MalindaRukshan-k8l
@MalindaRukshan-k8l 8 ай бұрын
Eka Maru bn❤❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏😍😍
@TheFlawlessFamily077
@TheFlawlessFamily077 7 ай бұрын
පුතේ ඔයා දක්ශයෙක් කියන එක අපේ රටම දන්නව. හැබැයි අපි දන්න විදිහට රාජාංග්නේ සම්පත් අයියා ඔයට ගොඩක් උදව් කරනව ඔයාගෙ වැඩ කරගෙන යන්න වගේම ඔයාගෙ තරඟයටත් උදව් කරා. හැබැයි ඉතින් ඔයා ඒ මනුස්සය ගැන එකම තැනකදි විතරයි කිව්වෙ පිඹුරු පැටිය දන්න කියල. අම්ම තාත්තා උදව් කරනව ඇති පුතේ ඒත් ඔයාට සම්පත් මාමත් ගොඩක් උදව් කරනවනෙ. ඒ නිසා කවමදාවකවත් ඒ මනුස්සය අමතක කරන්න එපා. මුල මතක තියෙන දරුවෙක් වෙන්න පුතේ. මේ වගේ interview එකකදි ඔයා එක්ක ඉන්න අයට ස්තුති කරන්න පුරුදු වෙන්න පුතේ. බුදුසරණයි ඔයාට පරිස්සමෙන් වැඩ ටික කර්ගන්න පුතේ.
@Ghostzgaming6
@Ghostzgaming6 7 ай бұрын
Dan Hama තැනම කියන්න කියලා ද කියන්නේ 😅
@anushadhamayanthikatukolih3019
@anushadhamayanthikatukolih3019 7 ай бұрын
ඔයාට උදව් කරපු හැමෝම ගැන කියන වද😂
@anushadhamayanthikatukolih3019
@anushadhamayanthikatukolih3019 7 ай бұрын
ඔයාට උදව් කරපු හැමෝම ගැන කියන වද😂
@ShiranEkanayaka-n8x
@ShiranEkanayaka-n8x 6 ай бұрын
Lakshitha hoda program ekak good job
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@IsuruSugath-iq2vv
@IsuruSugath-iq2vv 7 ай бұрын
බුදු සරණයි පුතේ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න 😍😍🙏
@sanjanaruwindifdo
@sanjanaruwindifdo 8 ай бұрын
Keep it up 👍🏻 from Italy 🇮🇹
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
Thank you 🙌
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 8 ай бұрын
Dakasa daruwek haduna ganima boho wadagath a danuma lokayata beda denna hoda gamanak yanna puthe
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@dushanwickramaarachchi5022
@dushanwickramaarachchi5022 5 ай бұрын
පුතේ ඔයා සත්ව විශේශච්චයෙක් වෙනවා අනිවාර්යයෙන්
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
@damiyacreations_official
@damiyacreations_official 7 ай бұрын
godakma watinawa..thanks 🖤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
Thank you too
@ben7son
@ben7son 7 ай бұрын
Supiriyak ❤❤❤habama dakshayek.❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏😍😍
@sasalalowa9991
@sasalalowa9991 7 ай бұрын
ගහන්නේ නැ ගහපු දවසට සුන් පරිස්සමින් වැඩ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@Sama-cw7hv
@Sama-cw7hv 7 ай бұрын
මට බැ යන්න පොඩි කොල්ලන්ගෙ කාමර වලට 😂😂😂😂😂 ආදරේයි බං it's jok a❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ 😍😍
@holmana6281
@holmana6281 7 ай бұрын
ජයවේවා පුතා
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට 😍😍🙏🙏
@Jokear-iy5br
@Jokear-iy5br 6 ай бұрын
🥺වැරදිලා වත් හැපුවොත් සොරි ඩොට් කොම් 😫
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@priyanammuni3546
@priyanammuni3546 6 ай бұрын
Jaya wewa puthata .
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@NisarNisar-v7r
@NisarNisar-v7r 5 ай бұрын
Budu saranai ❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
😍😍💐
@wickypriyan7654
@wickypriyan7654 8 ай бұрын
මේ ලමයා උනන්දු උනොත් ලෝක ප්‍රසිද්දියට පත්වෙන්න පුලුවන්
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@wickypriyan7654
@wickypriyan7654 8 ай бұрын
@@lakshithavlogs සහයෝගයක් අවශ්‍ය නමි කියන්න
@Lanka79ls-kh5bw
@Lanka79ls-kh5bw 7 ай бұрын
Putha kathakaranakota therenawa harima karunawantha daruwek kiyala. Sathuntath eka danenawa athi.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
@kasunnuwannuwan337
@kasunnuwannuwan337 7 ай бұрын
Ammoooo mn re 12 kanathtaka nidiyannam et ahatullatat bayai 😢
@thilinimadusha6428
@thilinimadusha6428 8 ай бұрын
❤Sampath aiya ekk inne oya neda ❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
මෙයාගේ ගූරුතුමා සම්පත් , හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏
@AshenJayawardane-gb5es
@AshenJayawardane-gb5es 7 ай бұрын
Super
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏
@AshenJayawardane-gb5es
@AshenJayawardane-gb5es 7 ай бұрын
Niyama daksayek
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏
@Wasantha-ld8qj
@Wasantha-ld8qj 6 ай бұрын
පුතෙ ඉගෙන ගත්තට කමක් නෙ නමුත් සතුන් හිර කරන් තියා ගන්න එප පවු සිද්ධි වෙනවා
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
@paramisilva501
@paramisilva501 7 ай бұрын
කොහොමද සර්පයෝ අල්ලන්න ඉගනගන්නේ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
මෙයා ඉගෙන ගෙන තියෙන්නේ රාජාංගනේ සම්පත් මල්ලිගෙන් 😍😍🙏🙏
@sampathkapuge81
@sampathkapuge81 8 ай бұрын
Better check whether you need permission from the sri lankan government. Otherwise, there will be a day when the government confiscates your valuable collection...
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
Thank you very much for your valuable comment
@Jesi_Pinkman
@Jesi_Pinkman 5 ай бұрын
Kolla dhassaya.
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💐💐😍
@IsharaYahampath
@IsharaYahampath 8 ай бұрын
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@Monster_fish827
@Monster_fish827 8 ай бұрын
Lin valalu vala malu hadanakota mu piburo hadanava
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඒකේ මාලුත් ඉන්නවා සහෝ 😍🙏🙏
@Monster_fish827
@Monster_fish827 8 ай бұрын
@@lakshithavlogs malunva kanne nadda
@SriyaniMalkanthi-nw9qp
@SriyaniMalkanthi-nw9qp 5 ай бұрын
Ammo baluwe na epa epoooooooooo mama yano parissamata
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤
@SinethSandepa
@SinethSandepa 6 ай бұрын
උබ මරැ බන් මල්ලි ❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
සුපිරි කොල්ලෙක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
@kghjjay4360
@kghjjay4360 8 ай бұрын
Jeffery dhamer ව මතක් උනා
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏🙏
@SujaniThalwatha
@SujaniThalwatha 5 ай бұрын
Mu nam status mara nawa wage Jamaica.
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
@parmordadilsara6543
@parmordadilsara6543 5 ай бұрын
@parmordadilsara6543
@parmordadilsara6543 5 ай бұрын
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤
@dushanliyomal
@dushanliyomal 8 ай бұрын
Snake gurdian aiyawa mathak una😇💓💪💔
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
සම්පත් මල්ලි තමා මෙයාගේ ගුරුතුමා 😍😍😍
@dushanliyomal
@dushanliyomal 8 ай бұрын
@@lakshithavlogs Hm 😇💪😌
@Adhikaaki
@Adhikaaki 8 ай бұрын
Lokayakwatina.puthek.b s❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@rolex11219
@rolex11219 7 ай бұрын
❤😮
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏
@SLANPR
@SLANPR 8 ай бұрын
මෙයා උග්‍ර විෂ සර්පයො හසුරවන විදිහනම් අන්තිමයි... දිගටම මේව කරන්න ඕනෙනම් පරිස්සම් වෙන්න වෙයි
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏
@MrWella74
@MrWella74 8 ай бұрын
Ratata ona daruwo pute ombata budusaranai
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏😍
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 8 ай бұрын
Aya ahinsaka daruwek hariyanna ona
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@HirushithaDilshan-k4t
@HirushithaDilshan-k4t 6 ай бұрын
Ethakota munta kanna monada denne 🥺
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
මස් බිත්තර
@HirushithaDilshan-k4t
@HirushithaDilshan-k4t 6 ай бұрын
@@lakshithavlogs hm hm ✌️💖😇
@KamalawathiLoku-re4ky
@KamalawathiLoku-re4ky 8 ай бұрын
❤❤❤🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@Nirosha-t8w
@Nirosha-t8w 8 ай бұрын
ස්නේක් ටන් කියලා බැලුවට එහෙම නමක් නැ නෙ,හරි නම කියන්න පුළුවන් ද ,පුතාගෙන් අහලා
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඔයා නම හොයාගත්තා නේද , හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@Nirosha-t8w
@Nirosha-t8w 8 ай бұрын
@@lakshithavlogs 👍
@LaxmanGamage
@LaxmanGamage 8 ай бұрын
budusaranai pute
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
🙏🙏🙏😍
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 8 ай бұрын
🔥🔥🔥😘😘😘😳😊
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@LankaSajeewani
@LankaSajeewani 7 ай бұрын
Nawa nirmana thamai dan piliganne
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@georgevinitia1502
@georgevinitia1502 8 ай бұрын
❤❤❤❤❤⭐💐❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@chanakamaduvlog
@chanakamaduvlog 8 ай бұрын
❤🎉
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏😍😍
@dilinarandaya
@dilinarandaya 8 ай бұрын
පිඹුරෙක් ඇති කරන්න ආස හිතුන මේක දැකල
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
මරුනේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏😍
@SadeepaPererasong
@SadeepaPererasong 7 ай бұрын
Supari kollek
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි 😍😍
@tiktokf9553
@tiktokf9553 8 ай бұрын
තල ගොයත් දිව දානොනෙ
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඔව් නේ, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@sujisaman7899
@sujisaman7899 8 ай бұрын
සර්පයන්ට අැහෙන්නේ නැත්නම් අපේ අාච්චීලා නයෙක් වත්තට අාවෝත් නයි හාමි නයි හාමි මේහේ කිරිසප්පයෝ.. පොඩි දරුවෝ ඉන්නවා අෑතට පලයං අෑතට පලයං කියලා කියන්නේ..😂😂😂
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ආච්චිලා කන බලලා නෑ 😂😂 හදවතින්ම ස්තූතියි 🙏🙏😂
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 8 ай бұрын
මිත්‍යාව යකෝ..අලියටත් එහෙම කියන්නේ එතකොට අලියට සිංහල තේරෙනවද 😂😂😂😂😂
@sujisaman7899
@sujisaman7899 8 ай бұрын
@@RK_DEW_OFFICIAL.1 නෑ නෑ... දැන් ඉන්න අලින්ට මේලෝ සිංහලක් තෙරෙන්නෑ.. එහෙනම් ඉතිං මහාදවල් මහා බැජකුව කඩලා රටම බංකලොත් කරපු මහා අලියටම රටේ රජකම දේවියෑ..😂😂😂
@AikazVlogs
@AikazVlogs 8 ай бұрын
Harak patiyek uba.👍🐄
@sujisaman7899
@sujisaman7899 8 ай бұрын
@@AikazVlogs උම්බෑ..😜😜😜😜
@PasinduNimsara-t3h
@PasinduNimsara-t3h 7 ай бұрын
අයියනම් චුට්ටක් බයෙන් බයෙන් නේද හිටියේ.😁
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඇහැටුල්ලා පැන්න වෙලාවේ හොදටම බය වුනා මල්ලි , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍🙏🙏
@lahirukalutotage
@lahirukalutotage 8 ай бұрын
jeffrey dahmer mathak una 🙅‍♂
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏😍
@sujisaman7899
@sujisaman7899 8 ай бұрын
ගෑණූ සත්තු පිරිමි සත්තු කියලා නෑ.. චූ පැත්ත අල්ලද්දි මොකාටත් මල පනිනවා.. තද වෙනවා.😂😂😂
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඔය කීවට සමහරුන්ට ආතල් එකකුත් ඇති නේ 😂😂 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍
@tiktokf9553
@tiktokf9553 8 ай бұрын
තල ගොයා ගෙ
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 8 ай бұрын
me nadun puthada
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
ඔව් හදවතින්ම ස්තූතියි 😍😍😍
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
😂😂😂
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
❤❤❤
@godfreymartis1235
@godfreymartis1235 8 ай бұрын
ඕක එක්තරා මානසීක රෝගයක් දෙමව්පියෝ ඉන්නවානම් වහාම සැලකිලිමත් වෙන්න
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
Archemedes ට වගේම අයිසැක් නිව්ටන්ටත් ඔහොම කියපු අය හිටියා සහෝ
@dilinarandaya
@dilinarandaya 8 ай бұрын
දෙයක් ආසාවෙන් ඉගෙන ගන්න එක මානසික ලෙඩක්නම් ඒක තිබුනට කමක් නෑ
@animallovers9971
@animallovers9971 8 ай бұрын
@@dilinarandaya අනිවාරයෙන් ❤❤❤
@dasunkaldera782
@dasunkaldera782 8 ай бұрын
ඒ මානසික රෝගය නොතිබුනානම් උඹටයි අපිටයි සත්තු දෂ්ඨ කරාම දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ලෝකෙට එන්නෙ නැති වෙන්න තිබුනා
@mrplufee
@mrplufee 7 ай бұрын
පුන්නක්කුද කන්නෙ😂
@Januka756.
@Januka756. 7 ай бұрын
මූ සත්තු මරනවද කොහෙද
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍
@Diluz482
@Diluz482 8 ай бұрын
වාසි වාසි පොඩි බොසා ❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏😍
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 7 ай бұрын
මේ කරන දේ බොහොම වටිනවා.මට සතෙක් මරන්නත් දුක හිතුනා.නොදන්න කමට මරන එක මේ කරන වැඩ සටහන් වලින් අඩු හරි වෙනවා..බුදු සරනයි පුතේ ඔයාට💕💕💕💕💕
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍
@IsharaYahampath
@IsharaYahampath 8 ай бұрын
ගොඩක් හොඳ වැඩ සටහනක් ..❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏❤😍
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 8 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН