No video

බල්ලො පූසො වමනෙ දාන හේතු, සහ ප්‍රතිකර්ම. (vomiting in dogs & cats, it's causes and treatments)

  Рет қаралды 44,242

Pet Tv SL

Pet Tv SL

Күн бұрын

👉වමනය සිදු වීම ඇත්තටම සුලභව දක්නට ලැබෙන රෝග ලක්ෂණයක්.
👉මේ සඳහා විවිධ රෝගාබාධ හේතු වෙන්න පුළුවන්.
👉සමහර අවස්ථා වලදී වමනය එතරම් ගණන් ගත යුතු නැති අවස්ථා ද තිබෙනවා.
❣️ඒ වගේම ඇතැම් අවස්ථා වලදී වමනය ඉතාම හදිසි ප්‍රතිකාර අවශ්‍ය බව පෙන්නුම් කරනවා...❣️
එනිසා මේ වැඩසටහන නැරඹීම සුරතලුන් ඇති කරන සියලු දෙනාටම අතිශය වැදගත් වෙන්න පුළුවන්.
නරඹා අවසානයේ ඔබේ අදහස් හා ගැටළු comment කරන්න... 😊
අනිත් යාලුවන්ටත් බලන්න share කරන්න. 👌👀👍👍

Пікірлер: 192
@roshanpathirana3238
@roshanpathirana3238 Жыл бұрын
ස්තූතියි ඩොක්ට .ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් කරා❤❤
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක්. ස්තූතිය Dr.
@vinithadesilva4333
@vinithadesilva4333 2 жыл бұрын
අදත් ගොඩාක් වටිනා වීඩියෝ එකක් සර් ගෙනාවේ .ගොඩාක් ස්තූතියි
@antonyperera4890
@antonyperera4890 2 жыл бұрын
දැනුවත් කලාටඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@slninecrafts3280
@slninecrafts3280 9 ай бұрын
ගොඩක් වෙදගත් විඩියෝ ටිකක්. ස්තුතී සර්
@sajeedisanayaka7761
@sajeedisanayaka7761 Жыл бұрын
Doctor අපෙත් ඉන්නවා රොට්වෙලර් පැටියෙක් මාස 7 ක් විතර කැම කාල මෙයා වමනේ දානවා ඉදලා හිටලා කැම කාල මෙයා දුවනවා ඉට පස්සේ වමනේ දාන්නේ ගොඩක් මෙවේ බොහොම පොඩ්ඩක්
@shehaninadisha8706
@shehaninadisha8706 2 ай бұрын
Oy beheth gththd dn aduida ape Kenneth ehm thm mkd kre ekt
@CharithThilina
@CharithThilina Жыл бұрын
thnx u sir for the information
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 2 жыл бұрын
ස්තුතියි
@UpekshaDissanayake-ko8jf
@UpekshaDissanayake-ko8jf 14 күн бұрын
Doctor මගේ බලු පැටියට දැන් මාස තුනක් වගේ.එයා දැන් දවස් තුනක වගේ ඉදන් කෑම කන්නෙ නෑ පෙරේදා කාපු කෑම එහෙමම දාලා තිබ්බා.ඊට පස්සේ වතුර විතරයි බීවේ.ඊට පස්සේ එයා වමනේ දානවා වතුර බීපු ගමන්.සෙම වගෙත් යනවා.ඊයේ අපි එයාව doctor ලගට අරන් ගියා බෙහෙත් දෙකක් විද්දා.ඒත් එයා වතුර විතරයි බොන්නේ.කලින් තරම් වමනේ දාන්නේ නෑ හැබැයි.ඒත් ටිකක් දානවා.බත්,සුප් මේ මොකුත් කන්නේ බොන්නේ නෑ එයා. ඩොක්ටර් මේකට විසදුමක් දෙන්නකෝ.
@imethatheesha4072
@imethatheesha4072 2 жыл бұрын
Doctor පණු අමාරුවටත් වමනෙ දානවද නිතර.
@sashikadinun484
@sashikadinun484 2 жыл бұрын
අපෙ එකත් අද වවනය කරා කෑම කලා ඉවර වෙල B+E විට්මින් එකෙ දුන්නම් පස්සෙ, එ නිසා දිරනය වෙන අහාර මොනවාද තියෙන්නෙ මස 4ක් බලු පැටියෙක්ට?
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Yoghurt wage dewal
@sashikadinun484
@sashikadinun484 2 жыл бұрын
යොගට් වෙල්ට අමතරව තව මොනවාද , සමපොශා වගෙ දෙවල් හොද්යි නෙද?
@udeshikaneranjali4985
@udeshikaneranjali4985 4 ай бұрын
අපේ කුකුට දැන් අවුරුදු 04ක් වෙනවා එයාට සමහර වෙලාවට කැස්සක් ඇවිල්ලා සෙම වාගේ දානවා, වෙලාවකට තණකොළ කාලා වමනේ දානවා. ඒක ලෙඩක් ද doctor , හොඳට කාලා බීලා ක්‍රියාශීලීව ඉන්නවා.
@matildadamunagi2819
@matildadamunagi2819 2 жыл бұрын
Thank you
@gayanathr
@gayanathr Жыл бұрын
Thanks ♥️
@tharakatharaka7932
@tharakatharaka7932 Жыл бұрын
Tanks dr❤❤❤
@Nilantha-pp9iq
@Nilantha-pp9iq 4 күн бұрын
Ape balliyata nitharama kahala kahala wamane danawa
@nethmitharushika1794
@nethmitharushika1794 11 ай бұрын
ඩොක්ටර් බලු පැටියෙක් ගෙනාවා..එයා රෑ සෙම වගේ වමනෙ දැම්මා එක පාරක්,ආයිත් පාන්දර 4ට විතර වමනෙ දැම්මා ඇයි ඩොක්‍ටර් මෙහෙම වෙන්නේ
@windy2693
@windy2693 Жыл бұрын
ඩොක්ටර් මගේ පුසා දවස් දෙකකට කලින් රෑ වමනේ කරා, පලවෙනි යට වමනේ කරාට පස්සේ කාපුවා දැම්මේ, ඊටපස්සේ දවසේ ටිකක් රතු පාටට ත් වගේ වතුර වගේ වමනේ දැම්මා තුන්පාරක් තමයි වමනේ දැම්මේ.එයා දැන් දවස් දෙකක ඉදන් කාලා නැ, වතුර ටිකක් විතරයි බොන්නේ. මොකක්ද ඩොක්ටර් මේකට කරන්නේ, එයාට ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනෙද, ඇයි එහෙම වෙන්නේ
@jinendramadhushan6348
@jinendramadhushan6348 2 жыл бұрын
dr mage poosata kakka wala le thewarila yana gathiya thibenawa panu beheth dunnama aduwenawa suwa wenne nehe niclolewa denne panu beheth me rogaya genath video eksk karanna godak sthana walata satha pennuwa namuth wedak une nehe
@lakshikadewmi388
@lakshikadewmi388 2 жыл бұрын
අපේ එක්කෙනත් කෑම කාපු ගමන් කෑම ටික ආපහු දානව.. පැය භාගයක් යන්නත් කලින්.. දැන්නම් ටිකක් අඩුයි.. සමහර වෙලාවට මලපහ ටිකක් රතු පාටට හුරුයි.. වෙන කිසිම ලෙඩක් නෑ.. හොදට ඉන්නව.. වයස අවුරුදු 7ක් වෙනව..මේකට හේතුව මොකක්ද ඩොක්ට ..
@l.g.s.i5951
@l.g.s.i5951 Жыл бұрын
ඒකට මොකක්ද ඔයාලා කරේ
@chamaralakshan749
@chamaralakshan749 11 ай бұрын
Ape kenatath ehemi puluwanm ekata pilithurak denna doctor godk pin 🙏🙏mona karath eka adu wen ne eyata..
@Whoolhouse
@Whoolhouse 6 ай бұрын
Ane oyala mokadda kare ekata ape ekkenath ahemai
@gamagegam1770
@gamagegam1770 4 ай бұрын
මාස 6ට අඩු පැටියෙක්නම් දවසට domperidone 1/4 ඊට වැඩි පැටියෙක්නම් 1/2. ඊට අමතරව zinco B vitamin eken 2ml. මේ බෙහෙත් වමනෙ නවතින්න පූසෙක්ට දෙන හොද බෙහෙත් ද ?
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Wamanaya yanna hetuwa mokada?
@gamagegam1770
@gamagegam1770 3 ай бұрын
@@PetTvSL හේතුව දන්නෙ නෑ. බෙහෙත් කෑම සුප් දුන්නත් වමනෙ දානව . අපේ ගෙදර තව පූසො 3ක් ඉන්නව. මේ පූස විතරක් වමනෙ දාන්න හේතුව හිතාගන්න බෑ. අපිට ගොඩක් හිතවත් පූස මෙයා. අපේ ගෙවල් ලග අසත්පුරුශයෙක් වසක් දීලද දන්නෑ
@neelakanthidodangoda3361
@neelakanthidodangoda3361 2 жыл бұрын
Oba thumata godak pin me wage weda satahanakata saha bagi weima gena
@Nature32135
@Nature32135 Жыл бұрын
ඩොක්ටර් මගේ ලැබ්‍රඩෝර් ට දැන් මාස 11.මේ ගිය සතියෙ එක දිගට දවස් දෙකක කන කන කෑම එලියට දැම්මා.හැබැයි ඒ කාපු කෑම ඒවිදියටම,ටිකක් ඇලෙන සුලුයි.කාලා විනාඩි පහක්වත් ගියේ නෑ සමහර වෙලාවට.ඊට පස්සෙ අපි අසමෝදගම් දුන්නා.දවස් දෙකක් විතර යනකොට හරි ගියා.මේකට හේතුව මට දැනගන්න පුලුවන්ද.
@taniyafernando8873
@taniyafernando8873 Жыл бұрын
අසමෝදගම් සතාට දුන්නද
@Nature32135
@Nature32135 Жыл бұрын
@@taniyafernando8873 ඔව් ඇයි 🙄.ඒවා සත්තුන්ට බඩේ අමාරුවට දෙනවා.
@taniyafernando8873
@taniyafernando8873 Жыл бұрын
එහෙමද.මන් දැනුයි දන්නෙ 😊 අපේ බව්වා එහෙම වමනෙ පොඩ්ඩක් දැම්මොත් ඉස්සෙල්ලා ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් දීලා බලනවා domperidone femotadine omeprazole වගේ ඒවා.අඩු වුන්නැත්තම් වෙට් ගාවට ගෙනියනවා..මන් හිතුමනාපෙට බෙහෙත් දෙන්න බයයි එයාට ගොඩක් ඇලර්ජි තියෙනවා.😑
@Nature32135
@Nature32135 Жыл бұрын
@@taniyafernando8873 අපේ එක්කෙනාට පොඩිම කාලෙ වමනේ ගියාම එයාව ගෙනාපු තැනින්ම කිව්වා දෙන්න කියලා අසමෝදගම්.අපිත් ඩොක්ටර්ගෙන් අහලා තමා බෙහෙත් ජාති දෙන්නේ.සත්තුන්ට අපි බොන හැම බේතම,හැම කෑමම හරියන්නෙත් නෑනෙ.
@user-eu8sw6zp9d
@user-eu8sw6zp9d 5 ай бұрын
Doctor මගේ ලග පූස් පැටියෙක් හිටිය එයා හොදටම හිටිය කිසිම ලෙඩක් පේන්න තිබුනෙ නෑ. ඒත් උදේ 11ට විතර දෙතුන් පාරක් වමනෙ කරල එවලෙම එයා මැරුණ doctor කෙනෙක් ලගට ගෙනියන්නවත් වෙලාව ඉතුරු උනේ නෑ. ඇයී එහෙම උනේ එයාට තාම අපිට හිත හදාගන්නත් බෑ..😢😢😢
@Dilshan534
@Dilshan534 4 ай бұрын
😢😢😢
@tharushisadunika3991
@tharushisadunika3991 3 ай бұрын
විසක් කැවෙන්න ඇති
@HarshaniMadhumali-h2q
@HarshaniMadhumali-h2q 6 күн бұрын
Doctor mage pusa dawas dekak idal kaha patata wamane danawa
@indunishashima7998
@indunishashima7998 4 ай бұрын
Doctor mage rottweiler ta oya lede thiyenawa mata eyawa ikkanin sanipa kara ganna one එයා හොදටම කෙට්ටු වෙලා😢
@PetTvSL
@PetTvSL 4 ай бұрын
0772257303 number ekata call ekak denna
@pamudiayodhya9952
@pamudiayodhya9952 3 ай бұрын
ane dookta mga balu paetiya kannath ne.. wamana yanawa mokada karanna oni makata masa 3k vitara aeti
@priyanthirenuka1426
@priyanthirenuka1426 Күн бұрын
අනේපමටත්ලඋදව්වක් ඕන අපේ කෙනාට කැස්සතිබුනා පස්සේ හෙම්බිරිස්සාව වගේ හැදුනා දැන් ඔලුව උස්සන්නෑ පොටපොට සද්දයක්.එනවා නහයෙන් කන්නෙත්නෑ මොකක්හරි බහෙතක්කියන්නකෝ පසුවෛද්‍යය කියලා කෙනෙක්.ඉයේ ගෙන්නුවා බෙහෙත්කියන්නම් කිව්වා ඒත් බෙහෙත්කිව්වෙත් නැ ⁣ඒ මනුස්සයා මොකවත් දන්නෑ මෙයාට අමාරැයි බෙහේතක් කියන්නකෝ
@balasooriyabalasooriya708
@balasooriyabalasooriya708 2 жыл бұрын
මන් ලග පැටියෙක් හිටියා වමනෙ දාගෙන මැරුනා ...😴
@ChamudiHarshani
@ChamudiHarshani 3 ай бұрын
Doctor අපේ බල්ලට ගලනාලේ ප්‍රශ්නයක් තියෙන්නේ බෙහෙත් වලින් හොඳ කරන්න බැරිද දැන් මාසයක් විතර වෙනවා බෙහෙත් වලට හොඳ වෙන්නේ නෑ doctor මොන වගේ බෙහෙත්ද හොඳ doctor බෙහෙත් වලින් සනීප කරන්න බැරිද doctor
@PetTvSL
@PetTvSL 3 ай бұрын
0772257303 number ekata call ekak denna Thursday morning
@vincent3990
@vincent3990 2 жыл бұрын
maasa 3i ape bauwata hama welawema okkaraya karanawa. wamanya danna nha.mokak hari ledakatada.panu bheth denna onada
@madhuruwanthika3927
@madhuruwanthika3927 11 ай бұрын
ඩොක්ටර් ගල් වැලි වමනේ කරන්නේ ඇයි.
@user-fq9eq3ev1c
@user-fq9eq3ev1c 5 ай бұрын
දැනුවත් කලාට පින් පොඩි පැටවුන් ට පිකුදු දෙන්න හොද නැද්ද
@indikakumari3641
@indikakumari3641 Жыл бұрын
Dr ape petiya kaha pata vamane danava behet vidda adu ne den davas tunak dr davas dekakma pennuva tamat adu ne
@seminihansika2967
@seminihansika2967 Ай бұрын
Doctor මගේ බල්ලට Tvt රෝගය තියනවා ඊයෙ පලවෙනි මාත්‍රාව ලබා දුන්නා.අද සුදු පාට පෙණ වගේ වමනය දාලා තියෙනවා..ඒක සාමාන්‍යද?ඊයෙ පලවෙනි මාත්‍රාව දුන්න නිසාද වමනෙ යන්නෙ?
@PetTvSL
@PetTvSL Ай бұрын
දිගට වමනෙ යන්නැත්නම් ලොකු ගැටළුවක් නෑ...
@seminihansika2967
@seminihansika2967 Ай бұрын
@@PetTvSL Thank you Doctor❤️
@PabasaraMedavi-si1km
@PabasaraMedavi-si1km 11 ай бұрын
අනේ අපේ බල්ලා ට කැස්සක් වගේ එනවා හැම නිතරම. මේ බල්ලට මොකද්ද ලෙඩේ බල්ලට වස දීලද කියලා දැන ගන්නේ කොහමද අනේ ඩොක්ටර් tggala rp කරන්න
@LashanSanjeewa-ko9dr
@LashanSanjeewa-ko9dr 4 ай бұрын
Doctor මගේ ලග ඉන්නෙ බලු කික්කියෙක් .. එයාට තාම මාස 3ක් විතර වෙන්නෙ එයා හොදට සෙල්ලෙම් කරල හිටියා එයා අද කන්නෙ නෑ සුදු පාටට පෙන වගේ වමනේ දානවා ඒ ඇයි doctor
@wasanawase572
@wasanawase572 11 ай бұрын
Eyi ballange thomba(ඇස් දෙකට හරිමැද අගල් දෙකක් පමන යටින් ගෙඩියක් ඇවිත් ඩැනට මාස 2 විදර තිබ්බා .දැනට කිවිසුම් යනවිට ගොටක් ලෙ කුට්ටි යන්නෙ. උස්ම ගන්නකොට ගොරොස් ගොරොස් සද්දෙ එනවා.බෙහෙතක් තියෙනවනම් කියන්න.පුලුවන් විගස
@PetTvSL
@PetTvSL 11 ай бұрын
Meka cancer ekak wenna puluwan
@brabathbrabath8101
@brabathbrabath8101 2 жыл бұрын
ඩොක්ටර කොහෙද ඉන්නෙ අපෙ බල්ලාව පෙන්නන්න
@Ubetatta2.0
@Ubetatta2.0 2 жыл бұрын
👍❤️
@sezaa0914
@sezaa0914 5 ай бұрын
ඩොක්ටර් මන් ලග ඉන්නෙ rottweiler dog කෙනෙක් එයාට දැන් අවුරැදු3ක් වෙනව එයාගෙ මුත්‍රාමාර්ගයෙන් ලෙ බිංදු බිංදුවගෙ ගිහින් ලෙ කැටියක් ගිය එහෙම වෙන්නෙ අැයි ඩොක්ටර්
@subashanifernando3819
@subashanifernando3819 2 жыл бұрын
👍👏
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
Doctor සෙම වගේ වමනය දාන්නේ කෑම ගන්නෙත් නැතුව වතුර විතරක් බොනවා ඒ එක්කම සෙම වගේ වමනය දාන්නේ
@PetTvSL
@PetTvSL Жыл бұрын
දවස් කීයක් වෙනවද?
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
@@PetTvSL doctor ඒ වගේ තත්ත්වයක් තිබුණා මම මගේ බල්ලන් සදහා ප්‍රතිකාර කරන වෛද්‍ය මහතා ගෙදරට එක්කර ගෙන ඇවිත් බැලුවා බලලා ඉන්ජෙක්ෂන් දෙකක් දුන්නා ඒත් එය ලෙඩේ සුව වුනේ නැහැ එයා මැරැණා මම ඉතින් Doctor මට ඒ ලෙඩේ මොකක්ද කියලා දැනුවත් විම සදහායි Doctor ඇහැව්වේ ස්තුතියි වෛදතුමනි
@IsankaSamaraweera
@IsankaSamaraweera 5 ай бұрын
​@@sarojikajayamini227oya mokadda kre
@ayeshagalagedara1526
@ayeshagalagedara1526 11 күн бұрын
Pusa kama kanne na wathura waga wamane danawa
@wasuwithshey2126
@wasuwithshey2126 Жыл бұрын
Doctor mage patiya eyagema stool kanawa eykata mokadda karanne dr.. hama welawema neme sometime karanne.. eyata thama masa 3.5i
@pickme6031
@pickme6031 Жыл бұрын
Doctor let me know why my dog eating grass after vomiting few minutes after that normal condition eating my dog male age 14th months old please reply me
@seminihansika2967
@seminihansika2967 Ай бұрын
මගේ බල්ලා එලියට යැව්වම තණකොළ කාලා ඇවිත් වමනෙ දානවා..ඇයි Doctor බල්ලො තණකොල කන්නෙ?
@MaheshaSandeepani-og1du
@MaheshaSandeepani-og1du Ай бұрын
Doctor ape gdr balla bath knne ugura hirawenwa wage tmai penne..ai doctor e
@arunidineshika729
@arunidineshika729 11 ай бұрын
Ane ape balage gals nalaya hene wela .eya kana kama teka welawakin eliyata danawa .ane eyawa hoda karanna puluwanda doctor
@maheshaprabodani7070
@maheshaprabodani7070 Жыл бұрын
ඩොක්ටර්... මගෙ පැටියා නිතරම වගේ වෙව්ලනවා... එයා අක්මා රෝගයකට බෙහෙත් ගන්නවා මේ දවස් වල... ඇග වෙව්ලන්න හේතුව ඒක වෙන්න පුලුවන්ද ඩොක්ටර්... ? හැමවෙලේම එයාගේ ඇග වෙව්ලනවා 🥺🥺
@PetTvSL
@PetTvSL Жыл бұрын
Ape WhatsApp number ekata video clip ekak ewanna 0772257303
@nilanijayarathna4979
@nilanijayarathna4979 2 жыл бұрын
බල්ලෙක්ට බඩේ අමාරුවක් කියලා දැන ගන්නෙ කොහොමද.... අනික වල් කාලා වමාරන්නේ ඇයි
@lakshanrimix8322
@lakshanrimix8322 Жыл бұрын
දියවෙලා යන්නෙ එතකොට
@lakshanrimix8322
@lakshanrimix8322 Жыл бұрын
😅😅
@SaddhjjkAddvbb-ki5jq
@SaddhjjkAddvbb-ki5jq 8 ай бұрын
Good evening doctor 🙏 doctor poosonta kaha patata womite yanawa treatment ekak thiyenawada doctor
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@madukavidanage597
@madukavidanage597 Жыл бұрын
ඩොක්ටර් ගලනාලයේ ගැටලුවලට බේත් නැද්ද?,කෑමවලින් විතරද පාලනය වෙන්නෙ
@user-fe2cb4zb3r
@user-fe2cb4zb3r Жыл бұрын
Ape dogge iye idala mune pathak gahenawa ugurath barandi wela wage mokada karanna ona meyata mokada wela tiyenne kiyala kiyanna puluwanda wamaneth sema wage danawa
@iresha1065
@iresha1065 2 ай бұрын
Kessath ekka kapuvama ballata vamane yanava ..behethak evanna koo.....
@dimalshaprabashari6413
@dimalshaprabashari6413 Жыл бұрын
Doctor kessa samaga semath ekk wamne ynne ai kessa digtma tiyenwa
@ashininavodya3705
@ashininavodya3705 Жыл бұрын
Ana borta maga ballanta tuwala habila mama monawada karanne gokta
@prasanchamika3086
@prasanchamika3086 Жыл бұрын
අපේ බල්ලට වමනෙ යනවා කන හැම එකම.දැන් අවුරුදු 8ක් වගේ වයස.කාලා විනාඩි 5කින් 10කින් වමනෙ යනවා.දැන් මාස 2ක් විතර.වමනෙ යනවට දෙපාරක් බේත් දුන්නා.සතියක් විතර අඩුවෙලා තිබිලා ආයෙ මතුවෙනවා.වකුගඩු ප්‍රශ්නයක් නෑ.උපදෙසක් දෙන්නකො දන්න කෙනෙක්.🙏🙏🙏
@PetTvSL
@PetTvSL Жыл бұрын
Galanalaye gataluwak wennath puluwan
@pramodmadushan6762
@pramodmadushan6762 Жыл бұрын
බල්ලගේ ලෙඩේ හොද උනාද ? අපේ කෙනාටත් ඔය ලෙඩේ තාම හොද නෑ ගලනාලය ප්‍රශ්නයක්ලු.solution ekak tynwnm matat kynn
@prasanchamika3086
@prasanchamika3086 Жыл бұрын
@@pramodmadushan6762 මාස 2ක් 3ක් විතර විඳවලා එයා නැතිවුනා යාලුවා.අදට දවස් 10ක් 😪😪😪😪
@pramodmadushan6762
@pramodmadushan6762 Жыл бұрын
@@prasanchamika3086 ayyo sorry 😔😔😔😔 ape kenwt bergnn mn mara widyta mahnsi wenw.diyara ahara denn kiwwa doctor.et hryn na වමාරනවා.
@vishudevindi4930
@vishudevindi4930 7 ай бұрын
Dr, අපේ බල්ලා දවස් 4ක් විතර කෑම කෑවට පස්සේ වමාරනවා..dr කියපු විදිහට වමනේ යාමක් නෙවෙයි වැමෑරීමක් තියෙන්න්නේ..කාලා පැයක් විතර ගියාට පස්සේ ආයේ ඒ කෑම ටික වමාරනවා..plz dr මේකට treatment එකක් කියන්නකෝ ලොකු උදව්වක්😢🙏
@PetTvSL
@PetTvSL 7 ай бұрын
0772257303 please contact
@shehankavinda9943
@shehankavinda9943 Жыл бұрын
@lawrenceedward-lg5rd
@lawrenceedward-lg5rd 7 ай бұрын
Doctor දවස් 3ක ඉඳන් අසනීපෙන් ඉන්නේ..හැමවෙලේම නිදි.මුකුත් කන්නේ නෑ.කෑවත් ඒවා වමනේ දානවා.එයාට හරියට ඇවිද ගන්නත් බෑ.
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 please contact
@subashinisubashini3315
@subashinisubashini3315 Ай бұрын
පුසන්ගේ උණට පැනඩෝල් දීම නුසුදුසු නම් උණ හැදුනොත් දිය යුතු මොනවද ස්තුතියි
@SchvvXhbcx-br8ve
@SchvvXhbcx-br8ve 8 ай бұрын
dr.ape ballek innawa eya kema kanne katin sema danawa ekata mokada karanna puluwa
@PetTvSL
@PetTvSL 8 ай бұрын
Please contact 0772257303
@PradeepaLakmali-i2h
@PradeepaLakmali-i2h 19 күн бұрын
Doctor dog nose aken le anne ai
@dilakshikawshalya9800
@dilakshikawshalya9800 Жыл бұрын
අපේ ලැබ්‍ර්ඩො කෙනෙක් ඉන්නෙ.එයාට දැන් මාස ගානක් වමනෙ යනවා.ගලනාලේ ඉදිමිල කියලා කිඋවෙ අපිට.එකට බෙහෙත් නෑ කිඋව.එ සතා දුක් විදිනවා විතරයි docter.දන්න කෙනෙක් බෙහෙතක් කියන්නකො😢
@PetTvSL
@PetTvSL Жыл бұрын
Meyawa koheda inne
@HansamaliDoni-tg3fp
@HansamaliDoni-tg3fp 4 ай бұрын
Dokt ane mge bau patiyat masayk wath nh...ayt hembirissw hdil wage...kn bon dewl nahayenui katinui anw..mekt mokkd krnne😢
@dilansandaruwan2070
@dilansandaruwan2070 6 ай бұрын
Mage ekkenatath prasnayak tiyenawa kohomada mahattauata kath karannane
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 please contact
@scarycharu3828
@scarycharu3828 3 ай бұрын
ඩොක්ට අපෙ එක්ක්‍රනා කාපු ගමන් දගලලා සාමන්‍යෙන් වමාරනවා කාලා ව්ඩාගෙන ඉදියම වමනෙ අඩුයි ඒත් එහෙම ඉදලා නිදාගත්තමත් වමාරනව ඒක ප්‍රශ්නයක්ද තාම මාස තුනයි japaneese spritz කෙනෙක්
@dasunmadushanka1319
@dasunmadushanka1319 Жыл бұрын
Doctor ape pusata eyye wamane giya ..tawama kanne ne ..ai a doctor
@Roma-vi2mt
@Roma-vi2mt 2 жыл бұрын
Dr. 6 months old American bully kenekta dawasata protein kochcharak onada?
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
100grams withara
@Roma-vi2mt
@Roma-vi2mt 2 жыл бұрын
Thank you doctor❤️
@Roma-vi2mt
@Roma-vi2mt 2 жыл бұрын
Dr. Ethakota mn meyata denawa royal canin maxi puppy eken dawasata gram 380k wage denawa thawa b+e eken tablet 3k denawa.. yogurt ekai egg ekakui denawa.. me premanaya athida dawasata awashya karana protein laba ganna?
@user-vp1nx2ic3j
@user-vp1nx2ic3j Ай бұрын
අපේ ගෙදර බල්ලට වයස අවුරුදු 4යි දැන් දවස් 3ක් තිස්සේ බත් දිපුවහම පැය දෙකක්විතර ගිහාම වමනය යනවා දියරවර්ග දුන්නාම යන්නැ දවස් 4ට කලින් බෙහෙත් 3ක් විද්දා බෙහෙතක් කියන්නකො පාමසියෙන්ගන්න
@udaraliyanage3179
@udaraliyanage3179 3 күн бұрын
Dan ballata hodaida
@janakjanaka9646
@janakjanaka9646 5 ай бұрын
මුකටින්ට ජලබීතිකාවට විදින්ඩ ඕනද වයස් සීමාව කීයද
@foryou_foryou_
@foryou_foryou_ Жыл бұрын
දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද මට බව්වන් කක්ක කරන තැන වෙනස් කර ගන්න මොනවද කරන්න පුලුවන් , මොකද බව්වො 4 ක් ඉන්නව එක්කෙනෙක් කක්ක කරන්නෙ දොර ලග කූඩුව අරිනකොට ඒක හැම තැනම ගෑවෙනව😢
@ravivithanage1412
@ravivithanage1412 4 ай бұрын
Awruddak wenawa dawas 2ka idala kema kanne ne. Ada wamanaya dala leth tikak gihin. ballek genu sathek.
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Eyawa doctor kenekta pennana eka hondyi
@nayanathara7872
@nayanathara7872 8 ай бұрын
balla sema peranne eyi doctor
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@kevinboy6564
@kevinboy6564 2 жыл бұрын
❤❤👍❤❤
@JineshakumariGunathilaka-mj6eo
@JineshakumariGunathilaka-mj6eo Жыл бұрын
Agirnnaya nesalu wana danna la baluwa kise ladak na kiuqa docter agirnayak wanna ati tiyanna kiuwa ada uda hodata eidala dawal habala hiteya goma diyara patak diyara wana damma ra . Mnedaganamai enna lunu kada pauqa sup pauwa soctor mokasda ma lada
@HappyAlbatross-cp8oj
@HappyAlbatross-cp8oj 6 ай бұрын
Doctor mata inna comaneriyan ballek kama kanne nathuwa idala beheth genawa. Dan wamane karanawa le yanawa wamaneth aekka le kati kati yanawa wamaneta.dan mage balu patiyata godak amarui aehema wenne ai. Beheth gatthata aduwak na.
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303
@chalanimadushani91
@chalanimadushani91 6 ай бұрын
Doctor wa සමිිබන්ද කරන්නේ කෙහෙමද
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303
@gaminiwelgolle394
@gaminiwelgolle394 Жыл бұрын
වෛද්‍යතුමනි ඔබතුමාගේ දරකථන අංකයක් දෙන්න හැකිනම් විශාල උපකාරයක්.
@PetTvSL
@PetTvSL Жыл бұрын
0772257303
@MalshaWarnakulasuriya
@MalshaWarnakulasuriya 5 ай бұрын
Dokta meya wamerimak thiyenawa
@blackblack5365
@blackblack5365 Жыл бұрын
doctor ape ballat masa 12 wenwa eyat tick fever hduna dn sathi 2k wenwa eyt hodai aye le check kra okkma nrml eth ada sudu pena wage wamane dmma 2 parak eyata patau hambennad kiylath sure na aye hwasa kapu ewa wamane dmma ehma sudu pena wage wamane dnne ai
@NaviduPraboda2006
@NaviduPraboda2006 Ай бұрын
Doctor අපේ බලු පැටියා දවස් තුනක් තිස්සේ කන්නේ නැතුව කහාම කහා පාටට වමනේ දානව මොකක්ද කරන්නේ doctor එකට 😢😢
@travelwithdhanusl8043
@travelwithdhanusl8043 21 күн бұрын
Ane ape ekkenath ahemai. Oyalage ekkenata mokada une. Mokada kre
@user-qw1gv8bl1d
@user-qw1gv8bl1d Ай бұрын
පුසා කටුස්සෙක් කැවා.දැන් වමනේ දානවා.ප්‍රතිකාරක් නැද්ද
@maheshrathnathilaka4198
@maheshrathnathilaka4198 Ай бұрын
ඩොක්ට මගේ සුරතලාට අවුරුදු 2සතියක් විතර කෑම කන්නේනෑ.ගොඩක් කෙට්ටු වෙලා .නිතටම වමාරනව.ඇස් මලානික වෙලා නිදාගෙනම ඉන්නේ අනේ ප්‍රතිකාරයක් කියන්කො ඩොක්ට.
@lahiru-madushan
@lahiru-madushan Ай бұрын
Vet gawata ekka yanna ikmanin
@chamudithairoshan9442
@chamudithairoshan9442 Жыл бұрын
Raata bath kewahama vamane danne ai
@PetTvSL
@PetTvSL Жыл бұрын
රෑ එළි වෙනකොට ද වමනෙ දාන්නේ?
@pushpamalagoonawarbena657
@pushpamalagoonawarbena657 10 ай бұрын
Dr Koheda inne pet beheth ganna
@ajithkumara392
@ajithkumara392 7 ай бұрын
Doctor pus patiyata masa 5k withra wamane danaw ude idn ada.bada burul welath ynaw mk doctor ekata
@PetTvSL
@PetTvSL 6 ай бұрын
0772257303 please contact
@DotPramo
@DotPramo 7 ай бұрын
Doctor අපේ පූසා පැටව් දැම්ම දවසේ ඉදන්ම හරියට කෑම කන්නේ නැහැ..මාලුවිතරයි ටිකක් හරි කන්නේ..මාලු කෑවට පස්සෙත් වමනේ දානවා.පැටව් තාම එයාගෙන් කිරි බොනවා..මෙයා දැන් ගොඩක් දුර්වලයි.කෑම කන්නේ නැති නිසා..මොකද කරන්නේ .දෙන්න පුලුවන් medicine මොනාද doctor 😢
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Asadanayak nisa wenna puluwan 0772257303 please contact
@dulanihandika
@dulanihandika 5 ай бұрын
Ane mage balu patiya kannena keladanawa kahinawa mama mokada karanne
@chamilajanaka3260
@chamilajanaka3260 5 ай бұрын
අතුරුගිරියෙ city pet එකට ගෙනියන්න..අපේ බව්වටත් ගලනාලයෙ ප්‍රශ්නයක් තියෙනවා
@jeewanthikumudinifernando5233
@jeewanthikumudinifernando5233 2 жыл бұрын
Dr.kaha patata wathura wage wamane danne ai
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Gastritis wenna puluwan
@taniyafernando8873
@taniyafernando8873 Жыл бұрын
ගැස්ට්‍රයිටිස් වලට එහෙම වෙනවා.අපේ බව්වත් ගෑස් පප්පෙක්.උදේම කන්න දුන්නැත්තම් බඩු ශුවර්.මන් ඉතින් domperidone එකක් දෙනවා ලොකුඅවුලක් නෑ වගේනම් esophagus එකේ inflammation එක අඩුවෙන්න.එයා එතකොට වතුර ටිකක් බීල ටිකකින් කෑම කනවා..ඒත් කන්නෙ නැත්තම් තව femotadine එකකුයි omeprazole එකකුයි දෙනව..ටික වෙලාවක් යනකොට හරියනවා....
@sapunilalanthika1085
@sapunilalanthika1085 Жыл бұрын
Ape bauwath ahemaii kicima deyak kanne na
@taniyafernando8873
@taniyafernando8873 Жыл бұрын
@@sapunilalanthika1085 ඉතින් වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න
@HimaliChathurika772
@HimaliChathurika772 5 ай бұрын
Doctor wamanaya danaw hamanitharama kanne nh mokadda krnn oni doctor psuwidy gawata giy eth hari yanne nh
@user-xp7rl9oi8j
@user-xp7rl9oi8j 19 күн бұрын
අනේ ඔයාගෙ සතාට දැන් මොකද අනේ අපේ පූසියත් වමනෙ දානවා කන්නෙ නෑ අනේ හෙට පසු වෛද්‍යට අරන් යන්න ඕනා
@palithapushpakumara6634
@palithapushpakumara6634 9 ай бұрын
Doctor ge nmbr ekak hari...inna තැනක් hari...දැන ගන්න බෑරි weida
@PetTvSL
@PetTvSL 9 ай бұрын
0772257303
@SewwandikaLakmali
@SewwandikaLakmali Жыл бұрын
ඩොක්ට බල්ලා වතුර වගේ වමනෙ දාන්නෙ ඇයි
@H.m.janithChathuranga-xg4fm
@H.m.janithChathuranga-xg4fm 5 ай бұрын
ලේනේක් ඉන්නවා මට ඌව දැන් හෝදටම වේව්ලනවා
@darshanapradeep9355
@darshanapradeep9355 8 ай бұрын
ඩොක්ට ලැබ්රඩො බල්ලෙක් ඉන්නෙ මීට මසකට කලින් එකපාරට වමනෙගියා කලුපාටට ඩොක්ටගාවට ගියා ලේ එකක් චෙක්කරා අක්මාව පෝඩ්ඩක් ඩැමේජ් වෙලා කීවා ඒක හරියයි කියලා කිව්ව දෙතුන් පලකින් බේත් ගත්තා සුවයක් නැ තාම කැම කන්නෙ නැ කිසිම දෙයක් දැන් ගෝඩක් කෙට්ටු වෙලා වසක් විසක් කැවිලද කියල සැකයි කරුණාකර විසදුමක් ලබා දෙන්න ස්තුතියි
@vinithadesilva4333
@vinithadesilva4333 8 ай бұрын
කලින්ම එයාව ඩෝග් හොස්පිට්ල් එකකට එක්ක යන්න.බ්ලඩ් රිපෝට් එකක් අරගෙන බලන.එහෙම කරලා බෙහෙත් කරන්න
@darshanapradeep9355
@darshanapradeep9355 8 ай бұрын
ලේ එක හොඳයි අද ස්කැන් එකක් කරා ඒකෙත් ලොකු අව්ලක් නැ කිව්ව කක්කා යන්නෙම නැ එන්න එන්නම කෙට්ටු වෙනව බලෙන් කැම ටිකක් කවනවා කාටහරි කියන්න පුලුවන්ද ඇයි කැම කන්නෙ නැත්තේ තව මොනවද කරන්න තියෙන පරික්ෂණ
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@Yashdineru
@Yashdineru 4 ай бұрын
මම මේ විඩියෝ එකබලන්න පරක්කූඋනා😟😖
@chamilajanaka3260
@chamilajanaka3260 5 ай бұрын
මගේ බව්වටත් ගලනාලයේ ප්‍රශ්නයක් තියෙනවා ..අනේ මට් dr number එක ගන්න පුලුවන් ද..
@user-xh7er2xj5u
@user-xh7er2xj5u 8 ай бұрын
අනේ ඩොක්ට මේකට reply ekak ikmnta දෙන්නකො පූස ඇයි ලේ වගේ දියරයක් වමනෙ වගේ දාන්නෙ
@PetTvSL
@PetTvSL 8 ай бұрын
Please contact 0772257303
@kavishadilshan4824
@kavishadilshan4824 Жыл бұрын
හැමවෙලෙම ගල් කනවනම් තනකොල කාලා වමනේ දානවනම් ඒවට මොනාද කරන්න ඔනේ
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
ඔව්
@VortexViper_Memes
@VortexViper_Memes Жыл бұрын
Ekata mpnada karanna puluwan
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
කුරුලෑවට හරිම බෙහෙත | Dinesh Muthugala
14:57
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН