No video

Aba Sinhala Full Movie

  Рет қаралды 1,206,236

Sinhala Movies

Sinhala Movies

6 жыл бұрын

Aba is the high-budget Sinhalese film directed by Jackson Anthony and co-produced by Justin Belagamage and Rajindra Jayasinghe for Chandrakini Creations. The title is derived from Pandu Aba, another name for the title character. Anthony’s son, Sajitha Anuttara, portrays Pandukabhaya. The film also features Malini Fonseka, Ravindra Randeniya, Sriyantha Mendis, Sabeetha Perera and many other popular actors.
It was released in Sri Lanka on 8 August 2008. Plans are being made to screen this film in several other countries, including China, Italy and Australia.
Aba Movie Info
IMDB Ratings: - 7.4/10
Languages: Sinhala
Movie Stars: Sajitha Anuththara, Malini Fonseka, Ravindra Randeniya, Sabeetha Perera
Director: - Jackson Anthony
~ Sinhala Full Movies
Aba Sinhala Full Movie
Sinhala Movies
අබා සම්පුර්ණ චිත්‍රපටය ~

Пікірлер: 392
@HiruDisney
@HiruDisney 10 ай бұрын
ජැක්සන් ඇන්තනී මහා කලාකරුවගේ ලස්සන නිර්මාණයක් .ඔහුගේ අභාවයෙන් පසුව ආයෙත් බැලුවා.නිවන් සුව ලැබේවා..😢😢😢
@krangani7487
@krangani7487 9 ай бұрын
R.I.P.ජැක්සන් ඇන්තනී තුමාට😔...අවුරුදු 5/6කට විතර පස්සේ අනේ මේක බලන්නේ😢❤...කාලය අපිට නොදැනීම ගත වෙලා😥...අපේ රටේ ඉතිහාසය ගැන ඇත්තටම ගොඩක් ආඩම්බරයි ❤❤❤...හබරාගේ චරිතය නම් මාරයි😂
@enupuludara1188
@enupuludara1188 2 ай бұрын
😂😂😂😂පකේ ඉතිහාසය.තොපි දන්නේ 2500 හබල් ගහන්න විතරයි.
@exslider4547
@exslider4547 3 жыл бұрын
රජ කතා රැල්ලෙ ආරම්භය..මේක තමා හොදම එක..මේකට ගහන්න ඒව නෑ🙏♥️♥️
@roshendesilwa6154
@roshendesilwa6154 10 ай бұрын
ආලෝකෝ උදපාදි මරු
@keshankavinda41
@keshankavinda41 10 ай бұрын
ජැක්සන් ඇන්තනි නම් මහා කලාකරුවාට උතුම් නිර්වාණය අත්වේවා.........🙏
@sayyamzahid7312
@sayyamzahid7312 Ай бұрын
@@keshankavinda41 Raul Garcia가 Brahmin Iyer에게 Paramaribo와 교황 Jermaine Windhoek이 무시하도록 Somnath에 숨어 있다고 말할 때마다
@-Niroshanikumari
@-Niroshanikumari 10 ай бұрын
ඉස්කෝලේ කාලේ ෆිල්ම් හෝල් එකේ බැලුවට පස්සෙ අද ආයේමත් බැලුවා..ජැක්සන් සර් ඔබගේ වියෝවෙන් පසු නැවත..ඔබට නිවන් සුව බොහෝ දුර නොවේවා..භවගමන සුවපත් වේවා..ඔබට ගොඩාක් පින් 🙏🙏🙏🙏😥😥නැවත මෙවැනි වූ අතිවිශිෂ්ඨ නිර්මාණයන් බිහිවේදෝ සැකයි 😢😢
@shanukalakshanrandunna845
@shanukalakshanrandunna845 Жыл бұрын
2023 ආපහු බැලුවා. සුපිරිම කතාවක්❤🔥
@avishkadilranga2116
@avishkadilranga2116 2 жыл бұрын
මේ කොලිටියට ගහන්න ලංකාවෙ ආය රජකතා නම් හැදෙන්නෙ නැ කීයටවත්. මේ කොලිටියට මේ ඇක්⁣ටිං වලට ගහන්න තියා ලගකටවත් එන්න බැ. ඒක ඉරහද වගේ විශ්වාසයි. හෙන අමුතු ගුප්ත රසයක් තියනව. අමුතු වචන උච්චාරණයක් සහ අමුතු රගපෑම...
@user-il2je3fr4d
@user-il2je3fr4d Жыл бұрын
මගෙ රට වෙනුවෙන් මොනතරම් මිනිස්සු කැප උනාද .. ඇසට කදුලක් ආවා . දැන් ඉන්න පාලකයන්ට සාපයක්ම වේවා .. 😢😢😢
@Ruwangi22
@Ruwangi22 10 ай бұрын
ජැක්සන් සර් ඔබ පුරාවෘත්තයකි ❤️ 2023/10/12 🥺
@sunandathilakarathna-xo7cb
@sunandathilakarathna-xo7cb 18 күн бұрын
Hi kohomada ithin
@chathuranganambuhewa5798
@chathuranganambuhewa5798 5 жыл бұрын
අපගෙ අතිත ඉතිහාසය මෙවැනි චිත්‍ර පට මගින් නුතන සමජයට පෙන්වීම අත්තටම බොහොම අගය කරනවා ගොඩාක් හොද නිර්මාණයක්. පඩුඅබා ඉතිහාසය දැන ගෙන හිටියේ නැ මොකද්ද කියලා හොදට ඉගන ගත්තා.
@gurutv5352
@gurutv5352 2 жыл бұрын
අදටත් මේ මහා පොලොවේ චිත්තරාජ ,කාලවේළ ජීවමානයි..රජ උරුමක්කරුවෙකු වෙනුවෙන් ඔවුන් බලා සීටි... .
@wydhwydhdj8684
@wydhwydhdj8684 2 жыл бұрын
Gota
@johnny_testicles
@johnny_testicles 2 жыл бұрын
😂😂
@danukanirmal5274
@danukanirmal5274 2 жыл бұрын
එකතු වෙයි බලන් ඉදපන්
@janaka5423
@janaka5423 Жыл бұрын
ලංකාවට බුද්ද දර්ශනය වගේ දෙයක් ලැබිල තියෙද්දී උබල ඒක පැත්තකට විසි කරලා මිත්‍යා පස්සේ යනවා 😂🤦‍♂
@gurutv5352
@gurutv5352 Жыл бұрын
@@janaka5423 බුද්ධ දර්ශනය ආරක්ෂාව කලේ කවුද හොයලා බලලා ඉන්න ඉස්සෙල්ලා අදටත් ආරක්ෂා කරන්නේ කවුද කියලා හොයලා බලන්න.පන්සිල් පහාවත් රකින්න බැරි අය එක්ක මෙවා කතා කරලා වැඩක් නෑ
@ChalikaPremathilaka
@ChalikaPremathilaka 10 ай бұрын
Rest In Peace Jackson Anthoney ...!!🙏 You are the best. There is no replacement ❤
@VindulaNethmini-iy2bn
@VindulaNethmini-iy2bn 9 ай бұрын
ජැක්සන් ඇන්තනී මහා කලා කරුවානන්ගේ තවත් විශිශ්ට නිර්මනයක්...ඔබට නිවන්සුව අප නෙතට මෙවන් නිර්මනයන් තිලිනකල පිනම ඇති ඔබට නිවන් දකින්න..🙏🙏🙏
@lanka5555
@lanka5555 9 ай бұрын
ජැක්සන් ඇන්තනි මහා කලාකරුවානනි ඔබ‍ට නිවන් සුව
@vinoart1024
@vinoart1024 3 жыл бұрын
සජිත අයියෙ ඔයාන්ං නියමයි ආ.අදත් හෙටත් එහෙමමයි ඇ.2021
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
බුදුන් උපන් සිව්හෙළ රන් දෙරණේ... ලෝ සත සනසන සදහම් වරුණේ... හිරු දෙවි වඳිනා රාවණ දෙරණේ... අවසර රකිනට හෙළයම පොරණේ...
@user-il2je3fr4d
@user-il2je3fr4d Жыл бұрын
මෙතරම් ප්‍රව්ඩ ඉතිහාසයක්තියන මගේ රට කෑව පාලකයෝ පාලකයො කෙසේ වෙතත් සිංහලයනි පන පුදා රැකපියව් රට ජාතිය ආගම අනාගත පර පුර වෙනුවෙන් ...😢
@paramiupadya6789
@paramiupadya6789 2 жыл бұрын
හැමදාටම මං ආසම ෆිල්ම් එක චුටි කාලේ ෆිල්ම් හෝල් එකට ගිහින් බැලුවට පස්සෙ මේ බලන්නෙ කිවෙනි වතාවටද කියලා හිතාගන්න බෑ..එ තරම් ආසයි එ සින්දු වලටත් ආසයි...මං ෆිල්ම්.හෝල් එකක බලමු පලවෙනි චිත්‍රපටිය
@animatedfilms7872
@animatedfilms7872 Жыл бұрын
me too
@sayyamzahid7312
@sayyamzahid7312 4 ай бұрын
❤❤❤❤❤❤❤
@ashaninisansala4571
@ashaninisansala4571 Ай бұрын
Ane matath 🥺❤️
@lakshaninelunika
@lakshaninelunika 26 күн бұрын
ඉතිහාසය පිලිබඳව සාදනු ලැබූ ප්‍රතම චිත්‍රපටිය මෙන්ම සාර්ථකම චිත්‍රපටිය ❤නලු නිලියන් තෝරා ගැනීම සංගීතය ඉතා සාර්ථකයි.
@sunandathilakarathna-xo7cb
@sunandathilakarathna-xo7cb 18 күн бұрын
Hi kohomada ithin
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg Ай бұрын
ABA movie eke kiyana wachana pawa therum ganna bari kaledi thamai movie eka release une..eth podi kaleth godak asawen baluwa hariyata therune nathath..dan baladdi thamai kathawa gana hodatama therenne... me movie ka masterpiece ekak.. kiyanna wachana na... etharam thathwikai hamogema ranganaya..Jackson Anthony mahatha ta sthuthi.. Niwan Suwa labewa obathumata....Me wage nirmana aye bihi wennathiweida kiyala sakayak enawa..Kiyala wadak na..Methek Kal bihi una best movies walin ekak...🙂😊❤
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
රව්න්ද්‍ර රන්දෙණිය ,මාලිනි ෆොන්සේකා මහත්මිය රගපැම නම් කියන්න වචන නෑ එ තරම් සුපිරි ❤️
@chamikamadu4780
@chamikamadu4780 Жыл бұрын
ay nil alas
@aaaa-ls5rm
@aaaa-ls5rm 5 жыл бұрын
සිංහලයා එදා ජීවිතය පුදා අනෙකා රජ කරවීය...අදත් මේ සොඳුරු ලක්මව ආරක්ෂා කරව් සිහලුණි..උරුමය අපේ නම් රකින්නට ඇයිද අදි මදි..මාගේ මාතෘ භූමියටත් සිංහලයාටත් ජයශ්‍රීමහා බෝධීන් වහන්සේගේ පිහිටයි...ගහකොල සතා සිව්පාවාගේ සිට ආරක්ෂා වේවා..
@shanukadilshan2165
@shanukadilshan2165 5 жыл бұрын
Bara wadi nadda
@duvduv6329
@duvduv6329 4 жыл бұрын
Sathyakmai. Sadu Sadu Sadu.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
❤️
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
@@shanukadilshan2165 bara wadi nm 🚽 akt yanna oya..🤣
@animatedfilms7872
@animatedfilms7872 Жыл бұрын
@@sanjudunukara2096 Comment of the year🏆
@renukanilmini8913
@renukanilmini8913 Ай бұрын
ජැක්සන්.සර්ගේවැඩක්.නම්ඉතින්.තවමොනවද.සුපිරියක්ම.තමයි.එතුමාටනිවන්.සුව.😢😢😢😢😢😢😢😢
@dineshmadusanka3166
@dineshmadusanka3166 2 ай бұрын
ජැක්සන් සර්ට පින්සිද්ද වෙන්න 2024 අදටත් බලන්න චිත්‍රපට කිහිපයක් තියෙනවා...
@chandanaedirisinghe8482
@chandanaedirisinghe8482 Ай бұрын
Respect to you legend"Jackson Anthony" you will remain as a piece of gold in my heart forever
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
අබරාගේ රන්ගනය අති විශිෂ්ටයි.හැමෝම පුළුවන් උපරිමයෙන් සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා.ඒ අතරින් අබරා අති විශිෂ්ටයි.
@DilanSamith-gr7cb
@DilanSamith-gr7cb 10 ай бұрын
සිනමාවේ දැවන්තයානණී ඔබට අමා මහා නිවන් සුවය ලැබේවා.
@francescaa935
@francescaa935 3 жыл бұрын
කතාව අබා ගැන උනාට ආදරේ හිතුනේ හබරට..
@ravindrapranandu4864
@ravindrapranandu4864 Жыл бұрын
හරිම:ලස්සන: :රජකතාවක්::හිතටදැනෙන::ගොඩක්::ස්තුතියි.......
@Dula287
@Dula287 6 ай бұрын
ෆිල්ම් එක බලලා ඇස් වලට කදුළු ආවේ මට විතරයි ද 😢❤️🥺
@kavinethgeesara8060
@kavinethgeesara8060 Жыл бұрын
ඉන්න සුපිරිම නලුවො දාලනෙ මේක ගැහුවෙ. මේකට ගහන්න ආයෙ එකක් එන එකක් නෑ.
@gihangihan8754
@gihangihan8754 2 жыл бұрын
2022ටත් ඔන්න බැලුවා, සුපිරිම කතාවක් ❤️❤️❤️👌
@venishaprabodi7781
@venishaprabodi7781 3 жыл бұрын
සජිත ඇන්තනි....සරා....❤️❤️❤️ 2021❤️❤️❤️
@nuwansamantha-rq8sq
@nuwansamantha-rq8sq Жыл бұрын
රජ කතා වලින් සුපිරිම එක.කොච්චර බැලුවත් එපා වෙන් නෑ.ඒ තරම් ලස්සනයි
@deshanperera5941
@deshanperera5941 4 жыл бұрын
ඉතා විශිෂ්ට අග්‍රගණ්‍ය නිර්මාණය ක්
@nirmalchanu3397
@nirmalchanu3397 6 жыл бұрын
විර පණ්ඩුකාබය කුමරයා 🇱🇰
@___kt____4966
@___kt____4966 9 ай бұрын
මේ වගේ නිර්මාණ යලිත් බිහි නොවේවි...ජැක්සන් ඇන්තනි සර්...ඔබට මොක් සුව...🙏
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි.... අද තමා මම බැලුවෙ ..මම කුවේට් සිට
@user-lw5lm8qt6e
@user-lw5lm8qt6e 3 жыл бұрын
කලිං කොහෙද හිටියේ😃😃😃
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
@@user-lw5lm8qt6e දිව්‍ය ලෝකේ ඇයි අවුල්ද
@u.g....9819
@u.g....9819 Ай бұрын
ජැක්සන් ඇන්තනි..කලාකරුවනේ.ඔබ.යලි.අප.අතරේම.ඉපදේවා.මේ.වගෙ.වට්නා.සම්පත්.අපට.බලාගන්න..ඉන්න.තැනකින්..සැපසේ.ජිවත්.වෙන්න.ලැබේ වා.❤
@santhushanawod4241
@santhushanawod4241 3 жыл бұрын
සජිත අයියා පට්ට සහොදරයෙක්
@dulladetraveler
@dulladetraveler 3 жыл бұрын
Sirawatama pttta. Jackson sir ge patta wadak 2ka one 😍😍😍
@zezus-hd6su
@zezus-hd6su Жыл бұрын
අබා⁣ගෙ ගමේ හිටපු කෙල්ලො ටික ලස්සනයි😍😍
@AchiraRajapaksha
@AchiraRajapaksha Жыл бұрын
Get well soon legend Jackson Anthony ❤🙏
@dulakshionline9283
@dulakshionline9283 4 жыл бұрын
දැන් සජිත ලොකු එකේ අබා 2 අවොත් කොහොමද
@ushanumayanga6711
@ushanumayanga6711 3 жыл бұрын
ඉස්සර යක්කයෝ ගැන හිතන් හිටියෙ මෙ ෆිල්ම් එකේ විදියට.. එහෙමනෙ උගන්නලා තිබ්බෙ අපිට.. ඒත් දැන් නම්.යක්කයො ගැන අදහස වෙනස් මෑත කාලෙ තිබ්බ යක්ක ඉතිහාසය එලියට එනකොට
@pererakanchana7532
@pererakanchana7532 4 жыл бұрын
අනේ දෙවැනි කොටස් දන්කෝ පින් සිදුවන වාමයි. 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💓💓💓💯💯💯
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 2 жыл бұрын
ෆිල්ම් එක ඔතනින් ඉවරයි
@udar03
@udar03 9 ай бұрын
මේක ආව මුල්ම කාලෙ බැලුවා මන්....ඒ දවස් වල ලොකු අදහසක් නෑ පොඩි නිසා...මේ කතාව බලනකොට....සමහර තැන්වල හිතෙනවා පණ්ඩුකාභයගෙ පියා චිත්තරාජ කියලත් 😅...... ඒ වගේම jakson sirt niwn suwa❤
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
පොඩි කාලේ 2008 දි බලපු ලස්සනම ෆිල්ම් එක ❤
@SamaliPerera
@SamaliPerera 2 ай бұрын
api ipaduneth 2008😅
@a.h.gallage367
@a.h.gallage367 2 ай бұрын
@@SamaliPerera 🤣
@shiromimathu1754
@shiromimathu1754 4 жыл бұрын
ජැක්සන් sir abha 2 ikmnta apita denna.godak lassana film ekak .me yakkayange deshaya ne
@theekshanasilva9277
@theekshanasilva9277 3 жыл бұрын
saumye liyanage රංගනය අනර්ඝයි.
@tharanganilakmali2050
@tharanganilakmali2050 4 ай бұрын
ඒ නමත් එක්කන් නිවන්සුව ලැබේවා කියලා තියෙනවා දකිනකොටත් බඩ පපුවත් එක්කන් පිච්චිලා යනවා😓. එච්චරටම දැනුණ චරිතයක් ඒ🙏❤️😣
@tharinduzoysa4570
@tharinduzoysa4570 6 жыл бұрын
kathawa harima lassnai...habara niyamai...
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
අපේ රජු රජවෙින විදිහය බලන්න අපිට 2 කෙටස හදන්නකෝ
@matheeshadaminda2022
@matheeshadaminda2022 4 жыл бұрын
අබා 2 ක එනකම් නොයිව සිල්ලෙන් ඉන්නෙ❤️❤️
@thanujasampath7611
@thanujasampath7611 3 жыл бұрын
ehema kathawak thiyenwad?
@chathuchathu1834
@chathuchathu1834 2 жыл бұрын
Chitharajay kalawely maradi dukay... me ape le.... yakkunge rahe lei.....😭😭😭😭😭
@hiruni8880
@hiruni8880 2 жыл бұрын
පඩුවස් දෙව් පුර වර දෙරණේ.. විස්මැති හෙල දරුවන් පොරණෙ.. 🥺❤ තැබු පිය සටහන් වල උරුමේ වේ අපගේ ජාතික උරුමේ.. ...🌺🌺🌺
@user-nq6fl8ul6k
@user-nq6fl8ul6k 9 ай бұрын
ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්‍ය්ග්ග්ග්ගුව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ව්බ්බ්බ්බ්බ්ජ්හ්හ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉඋඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්දීඊඊඊඊඊඊඊඊඊඉඌඌඌඌඌඌඌඌඌහ්හ්හ්හ්හ්හ්හ්හ්හෝඕඖඌඌඌඌඌඉහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හිර්‍ර්‍ර්‍ර්‍ර්හූඌඌඌඌඌඌඌඋහ්හ්හ්හ්හ්හූස්ස්ස්ස්ස්ස්ශූඋඑබ්ස්ස්ස්ස්ස්ස්ජ්ජ්ජ්ජ්ජිජ්ජ්ජ්ජ්හ්ෆ්හ්ෆ්හ්ජ්ජ්හ්හ්ව්හ්හ්හ්හ්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්කුහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජින්න්න්න්න්න්න්න්න්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජුජ්ජ්ජ්ජ්ජ්කුඉජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්න්න්න්න්න්ස්ජිජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඕඔජෝඕක්ක්ක්ක්කොක්ක්ක්ක්කෝඕඕඕඕඕඕජ්ජ්ජ්ජ්ජෝඔජ්ජ්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජීජීජීජීජිජිජිජිජිජ්ජ්බ්ජ්ජ්ම්ම්ම්ම්ම්ම්මිජ්ජ්ජිජ්ජ්ජ්ඩිජ්ජ්ජ්ංඕඕඔජ්
@user-nq6fl8ul6k
@user-nq6fl8ul6k 9 ай бұрын
ම්ම්ඩ්ඩ්ඩ්ඩ්ඩොජ්ජ්ජ්ජ්ජ්ස්ජ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ව්
@hirushifernando5610
@hirushifernando5610 5 жыл бұрын
Great and Excellent work,.
@jeewamadu752
@jeewamadu752 6 жыл бұрын
මේ වගේ නිර්මාණ තමයි හෙළ දේශයට ඕන..
@nishahansani
@nishahansani Жыл бұрын
හැමෝම අබා 2 ඕන කියන නිසා කියන්නේ දවසක් සජිත tv program එකකට ඇවිත් කිව්වා අබා 2 හදන්න බලාපොරොත්තුවෙන් ඉදලා ප්‍රශ්න නිසා ඒක හදන්න බැරි වුණා කියලා ඒ වෙනුවට තමා "ස්වර්ණපාලී" සින්දුව හදලා තියෙන්නේ... මොකද ඒ සින්දුවෙන් කියවෙනවනේ අබාගෙයි පාලි කුමරියගෙයි කතාව...
@kuwaitkuwait-bh5py
@kuwaitkuwait-bh5py 6 жыл бұрын
ගොඩක් ලස්සනයි film එක
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
2021 නාඩගම්කාරයෝ සරා(සජිත අනුත්තර ඇන්තනී)❤️❤️❤️❤️
@pererakanchana7532
@pererakanchana7532 4 жыл бұрын
එකට දැන් ඉන්න සිහලයා අරක්කු කාලයි බත් පැකට් මුල රටම පවාලා දේනවා.
@jandeve7221
@jandeve7221 4 жыл бұрын
Perera Kanchana ඒක තමා සුද්දගේ plan එක.ඒක හරි ගියා.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
හ්ම්ම්
@user-mh5ez8fs1b
@user-mh5ez8fs1b 3 жыл бұрын
අබා දෙක ඕනේ හොදේ 🤟
@pirithBana
@pirithBana 6 жыл бұрын
ස්තුතියි...!!!
@osuracaldera
@osuracaldera Жыл бұрын
1:10:47 Habaraaaaa 1:58:36 Parumukayoooo 2:00:09 Chiththaraaajoooooooo
@gayathri.9873
@gayathri.9873 Жыл бұрын
😂😂😂
@raninduvidusha932
@raninduvidusha932 5 жыл бұрын
වාව් මම චූටි කාලෙ ඉදන් ආසම කතාව.සජිත් ඔයාගෙ ඇක්නම් සුපර්.සිගර් ඉටත් සුපර්.අප්පච්චි වගේමයි සුපිරි.කියන්න වචනත් නෑ සජිත් අයියෙ.
@malthangarok7746
@malthangarok7746 3 жыл бұрын
Apita godak watinawa me nirmanaya...
@semiii2
@semiii2 8 ай бұрын
ජැක්සන් සර් ජීවත් වෙලා හිටියා නම් තව මේ වගේ films 5 ක් 6 ක් වත් 🤗♥️
@sachiiJayanath6172
@sachiiJayanath6172 2 ай бұрын
2024 ආපහු බැලුවා..❤️❤️‍🔥👌
@ajanthakumarisrilanka9267
@ajanthakumarisrilanka9267 6 жыл бұрын
Harema lassanay.mewani thawa mewani raja katha fillm nirmanaya kara daanna.
@Pathum_Ranawaka
@Pathum_Ranawaka 2 жыл бұрын
දෙවෙණි කොටසට කාලේ හරි නේද? සජිත අයියායි ,බුවි අක්කායි .♥️♥️♥️♥️
@sudeera55
@sudeera55 2 жыл бұрын
දෙවනි කොටස රගපෑවා...කුමාරයා ගිය සතියේ ඉපදුනා
@gayathri.9873
@gayathri.9873 Жыл бұрын
@@sudeera55 😂😂woow maru කතාව
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 4 жыл бұрын
හරිම ලස්සනයි .............
@thishii
@thishii 10 ай бұрын
RIP JAKSON SIR..............LOVE YOU A LOT
@user-wd7lp8st5s
@user-wd7lp8st5s 4 ай бұрын
මේ නිර්මාණය ගැන කියන්න වචන නෑ. ලේ කකියනවා මේක බලද්දි. කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නෑ. ඒත් ලොකු දුකක් තියෙනවා ඔබ අප අතර අද නැති වීම ගැන. මෙය මා මුලින්ම බලන්නේ සිව්වන ශ්‍රේණියේ සිටියදී. මට දැන් වයස 23ක් නමුත් අදටත් ලේ වලට දැනෙන නිර්මාණයක්. ජාතියේ පිනට පහළ වූ ගාන්ධර්වයාණෙනි, ජැක්සන් ඇන්තනී නම් වූ ඔබට නිවන් සුව.
@DisconnectedRat7788
@DisconnectedRat7788 3 жыл бұрын
අබා 2 වැනී කොටසත් ඔනේ ❤️😍❤️
@sasininishara5974
@sasininishara5974 2 жыл бұрын
ඔව් අනේ
@PathumVlogs93
@PathumVlogs93 8 ай бұрын
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤😍😍😍🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏👍👍👍👍👍🏆🏆🏆🏆🏆🏆🏆
@user-py9qv7bf9v
@user-py9qv7bf9v 3 жыл бұрын
මම මෙක බැලුවා හරිම ලස්සනයි ආයීත් බලන්නෙ 2 පාරට
@nethsara7998
@nethsara7998 9 ай бұрын
#Legend Never Die..😌❤ Jackson Anthony
@wathsalanayomiperera1098
@wathsalanayomiperera1098 4 жыл бұрын
හරිම ලස්සනයි
@kasun_diuranga
@kasun_diuranga Жыл бұрын
2023 සෙට් එක කො 😊
@hap.madushan2359
@hap.madushan2359 6 жыл бұрын
Verrynic movie i like to woch next part.........
@damaweweldeniya2995
@damaweweldeniya2995 5 ай бұрын
අයෙත් වතාවක් බැලුවා.ජැක්සන් අග්‍රගන්‍ය කලාකරුවානෙන් ඔබ තාම ජීවමානයි. මෙවන් විශිෂ්ට නිර්මාන මේ බිමේ තව කොතරමි කරන්නට තිබුනාද ඔබ ජීවත් වූවානම්.කිවන් සුව.ඔබවැනි විශිෂ්ඨයන්ගේ අඩුව පිරවිය හැකි අය නැවත බිහි නොවනු ඇත.
@samithaisards9950
@samithaisards9950 2 жыл бұрын
Oscar level soundtrack
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
1:59:39 💪🔥
@janithchanuka190
@janithchanuka190 10 ай бұрын
Rest in peace JAKSON ANTHONY
@user-ee1id3zx2z
@user-ee1id3zx2z 10 ай бұрын
meke Jakson innawada
@janithchanuka190
@janithchanuka190 10 ай бұрын
@@user-ee1id3zx2z ලංකාවෙද ඉන්නෙ බන්? Film eke director ජැක්සන් ඇන්තනි.
@DisconnectedRat7788
@DisconnectedRat7788 3 жыл бұрын
පොඩී සරා 😛😍
@pathumsameera6708
@pathumsameera6708 6 жыл бұрын
Jackson anthiny excellent work ❤
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Жыл бұрын
2023 ආයෙත් බැලුවා..❤️🌼🌎
@dineshmalinga4552
@dineshmalinga4552 2 жыл бұрын
මෙන්න ෆිල්ම් 2022ත් බැලුවා ..😍😍😍
@wikumofficial
@wikumofficial 10 ай бұрын
සුබගමන් සර්...! ❤
@hirunikawya9509
@hirunikawya9509 6 жыл бұрын
ගොඩක් ලස්සනයි
@dinethroshan2517
@dinethroshan2517 6 жыл бұрын
Please meke part 2 movie ekk krnnkoo. Plzzzzzz
@hasithnuwan8628
@hasithnuwan8628 6 жыл бұрын
Lassanai niyametama karala thiyanawa .
@user-ve2rc4fn9m
@user-ve2rc4fn9m 10 ай бұрын
atthatama godak watinawa
@pahaneliya5254
@pahaneliya5254 3 жыл бұрын
Teruwan saranai jaya wewa
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
Harima ලස්සනයි
@wethmalwhs4666
@wethmalwhs4666 6 жыл бұрын
Habara .... ragapema supiriy
@user-mk9br5tn5e
@user-mk9br5tn5e 6 жыл бұрын
ලස්සනයි ගොඩක්.
@mirajmilsh8028
@mirajmilsh8028 6 жыл бұрын
හිතුවාක් කාරි hi etin mokoenna pathta asae raja kala katawalata
@mirajmilsh8028
@mirajmilsh8028 6 жыл бұрын
Hi i am miraj milsh supiri i like raja kale kata walata
@mirajmilsh8028
@mirajmilsh8028 6 жыл бұрын
හිතුවාක් කාරි i wont you sudu menike
@malshasuhan5351
@malshasuhan5351 5 жыл бұрын
ලස්සනයි me film eka
@hirushifernando5610
@hirushifernando5610 5 жыл бұрын
Great and Excellent work
@avmr2559
@avmr2559 5 жыл бұрын
Sinhala Language is some what similar to Hindi. And the way its written its like Telugu one of the official language of India. Itin Kohamoda?
@thilinamadushan3576
@thilinamadushan3576 5 жыл бұрын
w1
@dinelkadissanayake794
@dinelkadissanayake794 4 жыл бұрын
🤗😘👍🇱🇰
@avmr2559
@avmr2559 4 жыл бұрын
Hondin Hondin ayubovan
@hindi--9918
@hindi--9918 3 жыл бұрын
Bulkul ek jaisi hain dono. Kyonki sanskrit se dono bhashaen uthpanna hui hain na
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,4 МЛН
Samanala Thatu Sinhala Full Movie
1:47:35
Sinhala Movies
Рет қаралды 474 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 30 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 6 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 21 МЛН
Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie
2:30:27
Ranjan Ramanayake
Рет қаралды 9 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 30 МЛН