Adaraneeya Rohana(ආදරණිය රෝහණ)| Intro - Instrumental Medley of Sri Lankan Teledrama Themes and Songs

  Рет қаралды 8,618

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
2019 වසරේ පැවැත්වූ මගේ "සුදු මුතු රළ පෙල” සංදර්ශනයේ ආරම්භය ලෙස මා ඉදිරිපත් කළ "සිනමා ගී තනු දම්වැල" අතිශය ජනප්‍රිය වූවා.මේ වසරේ මගේ "ආදරණීය රෝහණ" ප්‍රසංගය ඇරඹුනේ එවැනිම වූ
මගේ ටෙලිනාට්‍ය සංගීත ඇසුරින් තැනූ "ටෙලිනාට්‍ය තේමා හා ගීතනු දම්වැල" කින්. අසා බලන්න.මේවා ඔබට මතකද කියා.
යශෝරාවය - Theme | 0:00
Director: Parakrama Niriella
මැණික් නදිය ගලා බසී - Theme | 1:42
Director: Ananda Abeynayake
ගජමන් නෝනා - Theme song | 2:46
Director: Wimalaratne Adhikari
රේඛා - Theme song | 3:46
Director: Dr. D B Nihalsinghe
දූ දරුවෝ - Theme | 4:40
Director: Nalan Mendis
භාග්‍යා - Theme song | 5:55
Director: Wijaya Darmasri

Пікірлер: 53
@sex61994
@sex61994 8 ай бұрын
මේ විශිෂ්ට ටෙලි නාට්‍ය තේමා සංගීත අහන්න ලැබීමට තරම් අපි වාසනාවන්ත වුනා. රෝහණ සර්ගෙ තේමා සංගීත නිර්මාණයන් ඉතාමත් මිහිරියි අසමසමයි. ලියන්න බැරි තරමේ ටෙලි නාට්‍ය නාමවලියකට එතුමන් සංගීත නිර්මාණය කර තිබෙනවා. ❤️🌷🙏
@tharin1862
@tharin1862 8 ай бұрын
හරිම ලස්සනයි. බාවනාවක් වගේ😢කියන්න වචන නෑ.. හදවතේ අනන්තය ඔබ ඇල්ලුවා..
@devayanirazak1268
@devayanirazak1268 18 күн бұрын
ABSOLUTELY FABLOUSE TEAM PERFORMANCE ..💯👌👌👌👌👌
@anurishakulasekara8168
@anurishakulasekara8168 8 ай бұрын
"රෝහණ"දේශය මැවූ රෝහණයානනී, උතුම්. ඔබ සැවො මා.
@remixlk7812
@remixlk7812 8 ай бұрын
❤❤😊😊
@devayanirazak1268
@devayanirazak1268 23 күн бұрын
WOW WOW ...AWESOME MUSIC ...BEST ORCHESTRA
@sureshnalakauswattaliyanag4263
@sureshnalakauswattaliyanag4263 6 ай бұрын
අම්මෝ දූ දරුවෝ theme එක ඇහෙද්දි තියෙන හැඟීම ❤
@howmakesthat1747
@howmakesthat1747 8 ай бұрын
තව තවත් මේ භූමියට විශිශ්ට නිර්මාන බිහි කිරීමට ශක්තිය වාසනාව ලැබේවා..
@ShalithaJ
@ShalithaJ 6 ай бұрын
I do not know how these amazing melodies come to your mind. Brilliant Sir !!
@charithsucharitharathna3715
@charithsucharitharathna3715 3 ай бұрын
දුදරුවො එකෙ saxophone part එක ❤❤❤❤
@chathuaththanayaka9021
@chathuaththanayaka9021 8 ай бұрын
Wow great sir
@SenseSuwani
@SenseSuwani 8 ай бұрын
Great concert ❤❤❤❤ හරිම ලස්සනයි සර්, ඒ ගැන කියන්න වචන නැති තරම්
@discoverlanka4495
@discoverlanka4495 8 ай бұрын
❤❤❤❤
@tharindudilshanthotagamuwa1794
@tharindudilshanthotagamuwa1794 7 ай бұрын
සංගීත පුස්තකාලයක් ❤
@RoshanKuruppuStudio
@RoshanKuruppuStudio 8 ай бұрын
Great Sir....
@anurasenakumara3435
@anurasenakumara3435 8 ай бұрын
❤❤❤
@rozanneferdinand569
@rozanneferdinand569 6 ай бұрын
🙏🙏❤️❤️
@Bandara6699
@Bandara6699 5 ай бұрын
❤❤❤❤ආදරණීය රෝහණ සර්❤❤❤❤
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
GREAT AS ALWAYS ....ROHANA .LOVE YOUR WORK
@NimiesSeizers
@NimiesSeizers 13 күн бұрын
@kanishkathotahewage3244
@kanishkathotahewage3244 7 ай бұрын
Soothing ❤️
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
BAHUT SUNDAR .PERFORMANCE .🎉🎉🎉🎉🎉💯
@charithsucharitharathna3715
@charithsucharitharathna3715 3 ай бұрын
❤❤❤❤❤
@samanweerakoon3031
@samanweerakoon3031 8 ай бұрын
❤❤❤❤❤❤
@devayanirazak1268
@devayanirazak1268 12 күн бұрын
......VERY BEST ORCHESTRA MUSIC🎸🪕🎷🤧👏👏👏👏👏
@devayanirazak1268
@devayanirazak1268 12 күн бұрын
I CAN SEE YOU ON THE STAGE VERY WELL ROHANA
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
ADORABLE ADORABLE 💐
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
YOUR MOTHER MUST BE VERY PROUD OF YOU .
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
YES ...SHE MUST BE WATCHING YOU FROM HEAVEN 🌟🌟🌟🌟🌟
@devayanirazak1268
@devayanirazak1268 Ай бұрын
SHE IS ALWAYS WITH YOU YOU ARE SPEACIAL MAN IN HER LIFE YOU ARE BLESSED WITH HER LOVE ALWAYS .
@devayanirazak1268
@devayanirazak1268 17 күн бұрын
NOW YOU ARE MY SPEACIAL MAN . VERY BEST AND VERY ADORABLE ..
@devayanirazak1268
@devayanirazak1268 6 күн бұрын
VERY ADORABLE ALWAYS LOVE LOVE ALWAYS 💯💗💗💗💗💗
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
EXCELLENT PERFORMANCE BY ROHANAS TEAM .WAY TO WAY .LOVE THE TEAM AS ALWAYS .
@devayanirazak1268
@devayanirazak1268 10 күн бұрын
GREAT INSTRUMANTAL MUSIC ....THE VERY BEST OF BEST ORCHESTRA .👏👏👏👏👏🎸🪕🎷
@devayanirazak1268
@devayanirazak1268 10 күн бұрын
.....LOVE IT 💗💯
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
BS
@iramaldahanayake4978
@iramaldahanayake4978 8 ай бұрын
රූප පෙට්ටිය අපේ රටට ආපු මුල් කාලයේ ජනප්‍රිය වුනු ටෙලි නාට්‍ය තේමා සංගීතයන් අපේ කණේ තිබෙන නාද රටාවන් මීට පෙර කවදාවත් නොකල අන්දමට වෙනස් කිරීමට යාම රෝහණ වීරසිංහයන් ගත් උත්සාහය එහි රසවින්දනයට බාධාවක් වී ඇති බවයි මගේ හැගීම.. වේදිකා තිරයෙහි ටෙලි නාට්‍ය නාමයන් නොදැම්මේ නම් එය අපහට ග්‍රහණය කර ගැනීමට නොහැකි වූ අවස්ථාවන් බොහෝය..
@anuradhahe
@anuradhahe 8 ай бұрын
Agreed, please do not modify these kinds of legendary creations, if you want you can add new music compose to the program but pls do not modify like this. its ok to recreate old songs with new melodies but not these iconic creations. to be honest you I'm disappointed listening to these.
@prabodhakadawathage3434
@prabodhakadawathage3434 8 ай бұрын
අනේ ඊළඟට ප්‍රසංගයක් තියෙනකොට දැනුවත් කරන්න, 🥺
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
VERY ADORABLE .I LIKE WHAT YOU DOING ...IN YOUR LIFE .I FULLY SUPPORT YOU .💗
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
YES I DO .I AM TRYING MY BEST . HAVE POSSITIVE THINKING .LOVE YOU .THOUGH I MISS YOU .
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
LOVE THE WAY YOU CONDUCT YOUR ORCHESTRA .👍👍👍👍👍💐
@devayanirazak1268
@devayanirazak1268 2 ай бұрын
EVER THOUGH I AM FAR AWAY .I WILL TRY MY BEST TO SUPPORT YOU ALWAYS .
@devayanirazak1268
@devayanirazak1268 11 күн бұрын
I HAVE TO WAIT AND SEE ,IN THE MEAN TIME I AM HERE .BUT ITS VERY HARD FOR ME TO COMMET ,I AM FORCEING MY SELF ..
@sunilpremarathange3806
@sunilpremarathange3806 8 ай бұрын
මෙි අපේ රට ට මැනිකක්෴෴මෙි වගේ දේට කිසිම කමෙන්ටි එකක් නැත෴රටෙි කන් තියෙන වුන් ඉපදේවා.......😊
@shanikachandrasiri6910
@shanikachandrasiri6910 8 ай бұрын
❤❤❤❤
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 8 ай бұрын
@shashinimaleeshakumarage3592
@shashinimaleeshakumarage3592 8 ай бұрын
❤❤❤
@kethminiliyanage5025
@kethminiliyanage5025 4 ай бұрын
@nadeekapriyadarshani439
@nadeekapriyadarshani439 8 ай бұрын
❤❤❤
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 10 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
Thaththa Unath----W.D. Amaradewa
13:22
7 Dreams
Рет қаралды 3,2 М.
MAHA GANAPATHIM | Classical Fusion song | 53rd Bengaluru Ganesh Utsava 2015 |
19:23
Bengaluru Ganesh Utsava
Рет қаралды 6 МЛН
Sriya @ Tone Poem with Ananda Perera & Upeka Nirmani
6:20
Roo Tunes
Рет қаралды 316 М.
Ma Nowana Mama with Rohana Weerasinghe - 05th August 2016
1:17:12
TV Derana
Рет қаралды 118 М.
POV Anxiety became a dad, but... | Inside Out
0:34
Future Fun
Рет қаралды 19 МЛН
МЫ ПОХОДУ ЧТО-ТО НАПУТАЛИ
0:20
МАКАРОН
Рет қаралды 7 МЛН
Спит с ОТКРЫТЫМИ ГЛАЗАМИ! 😱😴
0:25
Взрывная История
Рет қаралды 5 МЛН
Smart thief😳 لص ذكي…
0:19
MARYA & AMINE
Рет қаралды 73 МЛН
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 3,7 МЛН