ඔබේ ප්‍රාර්ථනාව ඉටුවන බවට විශ්වයෙන් එවන පණිවුඩ මෙන්න හැම තත්පරයම සූදානමින් ඉන්න

  Рет қаралды 113,720

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

8 ай бұрын

ඔබේ ප්‍රාර්ථනාව ඉටුවන බවට විශ්වයෙන් එවන පණිවුඩ මෙන්න හැම තත්පරයම සූදානමින් ඉන්න#adaraneeya wishawaya
විශ්වයෙන් ඔබ ප්‍රාර්ථනාවක් ඉටුකරදෙන ලෙස ඉල්ලීම් කල පසු ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා විශ්වයෙන් පණිවුඩ එවනවා.ඒ කියන්නේ ඉගි පලකරනවා.
අන්න එහෙම ඉගි පලකරන අවස්ථා 6ක් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්න තීරණය කලා.
එහෙනම් වීඩියෝව එක්ක එකතු වෙන්න,
හැමෝටම ආදරෙයි මහමෙරක්.
#adaraneeya wishwaya#butterfly#flowers#angelnumbers#univers#wishwayen ewana panivida#2023#How to know if your manifestation is near

Пікірлер: 1 100
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Ай бұрын
111,11:11,11 නිතරම දකිනවා 😊 මගෙ ආත්මීය සහකරු ගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබේවා ❤ මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතිය 😊මගෙ අසිරිමත් යටිහිතටත් guardian angel ටත් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤
@vimalindiyes2362
@vimalindiyes2362 7 ай бұрын
ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මා ඔබ සමගයි විශ්ව මාතාවනි මගේ උතුම් අරමුණු ඉක්මනින් ඉෂ්ඨ වනවා ඒ කාන්තයි ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි ඔබ සැමට තෙරුවන් සරණයි
@vimalindiyes2362
@vimalindiyes2362 7 ай бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මාගේ උතුම් පැතුමන් ඉක්මනින් ඉෂ්ඨ වනවා ඒ කාන්තයි ඔබ සැමට තෙරුවන් සරණයි
@shyamatharangani9765
@shyamatharangani9765 7 ай бұрын
මේ කියන අකුරක් අකුරක් ගානේ ඇත්ත කියන්නේ.මමත් මේ විශ්වය ගොඩාක් විශ්වාස කරනව.මට විශ්වයෙන් මගේ බලාපොරොත්තු ඉශ්ට කරල දීලත් තියනවා.ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි❤
@mudithawickramasekara8803
@mudithawickramasekara8803 8 ай бұрын
මගේ ආදරණීය විශ්වයට මාගේ නමස්කාරය වේවා. හැමදාමත් ආදරණීය විශ්වයට ගොඩක් ආදරෙයි. අප හට දැනුම් සම්භාරය ලබාදෙන ඹබලාටත් තෙරුවන් සරණයි 🙏🪷 මම හිතනවා මම වාගේම මෙම නාලිකාව බලන සියලුම දෙනාට මේ ලබාදෙන දැනුම් සම්භාරය ඉතාමත් වටිනා දැනුමක් කියලා. මෙම නාලිකාවටත් ඒය බලන සියලුම දෙනාටත් මෙම නාලිකාවේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🪷
@BuddhiniThathsarani
@BuddhiniThathsarani 8 ай бұрын
මම දැන් ටික දවසක ඉදන් දකින්නනෙම Angle Numbers😃හැම වෙලේම දකිනවා. මම මේ video එක දාපු දවසෙම Notification එකත් දැක්කා. ඒත් බලන්න උනේ අද. ඒ වෙනකොටත් මට Angle Numbers පේනවා. මට හරිම සතුටුයි🤗මේ video එක බලද්දි මට හරියටම හේතුව දැනගන්න පුලුවන් උනා. ඔබට ගොඩාක් ස්තූතියි🥰❤🙏
@chandrasenevirathne8970
@chandrasenevirathne8970 5 ай бұрын
මේ දේ ලබාදෙන ඔබටත්, ව්ස්වමෑණියන්ටත් අනෙකවාරයක් ස්තුතියි ❤
@seethruseya
@seethruseya 3 ай бұрын
මට මේ වීඩියෝ aka දකින්න ලැබීම ලොකු සතුටක්. ඔබ තුමාටත් viswayatath බොහොම ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-lq8op2qr4x
@user-lq8op2qr4x 2 ай бұрын
Ow sar meka nam aeththamai ane sar mata prasns godak eawith mama gedarin giya ane godak duk widagena innakota mata lotharai dekak eaduna eakaka laksa dekakui anika laksayakui eaduna ane sar harima sathutui thawa godak wisthara karanna ahan inna asi sar
@kumariakke6525
@kumariakke6525 6 ай бұрын
වීවයේ පනිවිඩය මට ලැබුණා මමත් ගොඩක් සන්තෝසෙන් ඉන්නවා ආදරනිය විස්ව මාතාවට සහ මගෙ ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SarojaniNew
@SarojaniNew 7 ай бұрын
මම හැමදාම සමනල්ලු දකිනවා.. මගේ ප්‍රර්ථනා ඉෂ්ට කර දුන්න මගේ විශ්ව මාතාවට ස්තුතියි වේවා ❤❤
@wasanthikumari622
@wasanthikumari622 8 ай бұрын
මනසින් බොහෝ සේ වැටී සිටින මට දිව්‍ය ඔසුවක් උනා ඔබතුමාගේ අලුත් පණිවිඩය .මගේ ආදරණීය විශ්ව මෑණියන්ටත් ,පිංවත් ඔබ තුමාට ත් ස්තුතියි .....ඉතා ස්තූතියි ....ඉතාමත් ස්තූතියි ....
@nilukaliyanamendis3252
@nilukaliyanamendis3252 8 ай бұрын
සියලු සැප සම්පත් ලබාදෙන විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .....
@KasuniSithara
@KasuniSithara 4 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා❤🙏
@gentry639
@gentry639 8 ай бұрын
විශ්ව මාතාවට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. ස්තූතියි ඔබට. සියලුදෙනා සුවපත් වේවා.
@thakshimhadu4380
@thakshimhadu4380 8 ай бұрын
මගේ කිරි සිහිනය සැබෑ කර දුන් විශ්ව මතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nilathimallika1788
@nilathimallika1788 8 ай бұрын
අද උදේ මුලු අහසටම එක දීප්තිමත් තරැවයි තිබුනෙ.5.30විතර දැක්කෙ.මට හරිම සතුටුයි...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤
@DammlkaSasith
@DammlkaSasith 7 ай бұрын
සියලු දෙනාගෙම යහපත ගැන සිතන ඔබ තුමාට බෙහෙවින්ම පිං.....!!!!! විශ්ව මාතාවනි අපටත් යහපත උදාකරන සේක්වා... !!!! ❤❤❤❤
@kusumdharmasena7974
@kusumdharmasena7974 6 ай бұрын
මට උදවු කරන ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි .ස්තුතියි ස්තුතියි .
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 8 ай бұрын
මේ චැනල් එකේ හැමෝම එක පව්ලක් වගේ❤..හැමෝටම තමන්ගෙ හීන වලට යන්න විශ්වයෙන් ආශිර්වාදය ලැබේවා!
@rasikapriyadarshani4111
@rasikapriyadarshani4111 6 ай бұрын
Ou ❤
@arunaPathum-nt6gt
@arunaPathum-nt6gt 4 ай бұрын
❤❤❤
@chandrikakumari4324
@chandrikakumari4324 7 ай бұрын
මා හට මුදල් ආකර්ශනීය වේවා ආදරණීය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ආදරණීය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ආදරණීය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ආදරණීය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@-M-pi1xo
@-M-pi1xo 4 ай бұрын
මටත් ඕනී 💰 සල්ලි 😅
@chamindasenarathna159
@chamindasenarathna159 2 ай бұрын
ආදරණීය විශ්වයට ස්තූති විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා .... මම නමස්කාර කරමි .... මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වෙනවා ..... අනන්ත විශ්ව ශක්තිය ට මුළු හදවතින්ම ස්තූති වන්ත වෙනවා ..... විශ්වයට ස්තූති ....ස්තූති ..ස්තූති
@RajiKaushani
@RajiKaushani 8 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤ ඔයාට ත් ස්තුතියි ස්තුතියි ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤
@chandrawathie3703
@chandrawathie3703 2 ай бұрын
විශ්ව මාතාවට මම නමස්කාර කරමි නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් 🙏🏾🙏🏾🙏🏾
@ShashiMadu-ge5pw
@ShashiMadu-ge5pw Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏❤❤❤
@sachababa3192
@sachababa3192 3 ай бұрын
මගේ ආදරනිය ව්ෂ්වමහාතාවට නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමස්කාර් මගේ නමස්කාරය වෙවා👏 👏👏👏👏👏👏🫶🫶🫶🫶🫶💋💋💋💋
@surangasritube2708
@surangasritube2708 8 ай бұрын
මගේ ජිවිතේ ලස්සන කරලා මට අවශ්‍ය මුදල් සැම කෙනෙකුගේම ආදරය සැපසම්පත් ලබා දුන් විශ්වයට ආදරෙයි ස්තුතියි ❤️ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 8 ай бұрын
මාව සතුටින් ජීවත්කරවන ආදරනීය විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜❤️💚
@chiraniwanigasooriya1930
@chiraniwanigasooriya1930 6 ай бұрын
මට මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කරලා දෙන විශ්වයට මට මගෙ ආදරය නැවත ලබා දීපු විශ්වයට අනේක වාරයක් ස්තූතී...එ වගේම මට විශ්වයෙන් දෙන මැසේජ් වලටත් විශ්වයට අනේක වාරයක් ස්තූතී....❤ Thank you so much universe and angles...❤
@nishadisumya8858
@nishadisumya8858 8 ай бұрын
1. ස්වයංව දැනිම. 2. දේව දූත අංක. 3.ලස්සන සමනලුන් 4.ලස්සන මල් (අහඹු ලෙස) 5. අහසේ දීප්තිමත් තනි තරු 6. රාත්‍රී සිහින ❤❤❤❤❤😊බ
@tiptoptiktok4947
@tiptoptiktok4947 6 ай бұрын
ඔබට පිං
@RasikaDilrukshi-et8vh
@RasikaDilrukshi-et8vh Ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@lilanidias9026
@lilanidias9026 8 ай бұрын
සියලු දෙනාගේ ජීවිත සාර්ථක කරගන්න ශක්තිය ලබාදුන්නට ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ආදරණීය විශ්වයට ත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ඔබතුමා ට සියලු යහපත උදාවේ වා ...
@mihirisauwandi2104
@mihirisauwandi2104 8 ай бұрын
විශ්වයේ මාතාවන් මගේ පාර්තනාව ඉටුවේවා .මගේපඩිමුදල් සියල්ල ලැබිලා මවු රටට යන්න ලැබේවා
@user-mc3wh8fh4q
@user-mc3wh8fh4q 3 ай бұрын
ඔයා කරපු ප්‍රාර්ථනා ව අද මන් කරනවා❤
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 7 ай бұрын
විශ්ව මාතාවට මගේ නමස්කරයවෙවා. මගේ සිතුම් පැතුම් ඉෂ්ට කරදුන් විශ්වයට ස්තුතියි 🙏ස්තුතියි 🙏 ස්තුතියි 🙏 හැමදාමත් ආදරෙයි. ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@dinuweragoda91-ef9xv
@dinuweragoda91-ef9xv 8 ай бұрын
මගේ ප්‍රාර්තනාව ඉටු කර දුන් විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි
@umeshzanjeer3453
@umeshzanjeer3453 8 ай бұрын
මගේ ආදරණිය විශ්ව මතාවට මගේ ප්‍රාර්ථනා ඉස්ට සිද්ධ කර දෙනවාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-cb8jl6wl6z
@user-cb8jl6wl6z 7 ай бұрын
ස්තුතියි ස්තුතියි ජය වේවා විශ්ව මාතාවට ස්තුතියි ජය වේවා විශ්ව මහතාව ජය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Samarocon
@Samarocon 7 ай бұрын
ඔබතුමාට තුමාට බෙහෙවින් පිං මගේ ප්‍රර්තනා ඉෂ්ට කරදුන් මෙි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-bc4ov7sd7d
@user-bc4ov7sd7d 8 ай бұрын
ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️❤️
@user-lh7pd7ts9r
@user-lh7pd7ts9r 8 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවටත්,අපව දවසින් දවස දිරිමත් කරන ඔබටත්,ස්තූතියි!!!🙏🙏🙏❤️❤️❤️ සියලු දෙනාගේම පැතුම් ප්‍රාර්ථනා ඉටු වේවා!!!!🙏🙏🙏🙏🙏
@mallikaherath2281
@mallikaherath2281 8 ай бұрын
Mama nithara dakinawa me nom obata pin siduwenawa mama obawa hamadama balanwa e dewalmamthoaranawa sathutin ennawa pahadiliwa kiyaladena obata pin putha
@SamsungGalaxyJ7PRO-gq2ju
@SamsungGalaxyJ7PRO-gq2ju 8 ай бұрын
@princyperera9633
@princyperera9633 8 ай бұрын
​@@mallikaherath2281lm
@user-dd7gn3pm7h
@user-dd7gn3pm7h 7 ай бұрын
🙏🙏🙏❤️
@SudarmaDamayanthi-id2tc
@SudarmaDamayanthi-id2tc 6 ай бұрын
E hamadema dakka aye parthna liyanna epada mage parthna istha wewa thanks wishwa mathawani
@musiclife939
@musiclife939 8 ай бұрын
ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🦄🦄🦄 ***ආදරනීය ඔබටත් ස්තූතියි 🙏🙏🙏ලෝවසනා සෑමසියලුදෙනාටම කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා කායික මානසික සුවය ලැබේවා තබන තබන අඩියක් පාසා දිනන ජීවිත දවසින් දවස දියුණු වෙන් දියුණු වට පත්වේවා සාර්ථක වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා 🦄🙏✌💪🌷🦋❤🌹🥰
@ramaniweerasooriya3432
@ramaniweerasooriya3432 8 ай бұрын
ස්තූතියි විශ්ව මාතාවට. ඔබතුමාටථ් ස්තූතියි හ සදා ජය හ සතුට පතමි🎉😅❤
@anurawishwajith6995
@anurawishwajith6995 6 ай бұрын
නවීන පන්නයේ ඉතාමත්ම සුඛෝපභෝගි දෙමහල් නිවසේ අපි ඉතාමත්ම සතුටින් ප්‍රිතියෙන් ඉතාම සුවදායක ජීවිතයක් ගත් කරන්නෙමු...ඒ දෙමහල් නිවස ලබාදුන් ව්ශ්වමාතාවට මම බෙහෙවින් ම ස්තුතී වන්ත වෙමි ..ස්තුතී ස්තුතී ස්තුතී මගෙ ආදරණීය ව්ශ්වමාතාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@savindasamanga2657
@savindasamanga2657 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 💕💕 මාගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 💕💕 . මේ දැනුවත් කිරීම් කල ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි 💕💕
@SenayeFashion-kp3ww
@SenayeFashion-kp3ww 8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@swarnakanthi5211
@swarnakanthi5211 7 ай бұрын
ආදරේයි මගේ ආදරණීය ව්ශ්වයට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී .ඒ වගේම මගේ බලාපොරොත්තු ඉශ්ට සිද්ද කර ගන්න උදව් වෙන ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතී ස්තුතී ස්තුතී ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී 🙏🙏
@vimalindiyes2362
@vimalindiyes2362 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවන ඔබට ගොඩාක් ස්තූතියි ගොඩක් පිං හැමදාමත් මා ඔබ සමගයි මාගේ යහපත් අරමුණු ඉක්මනින් ඉෂ්ඨ වනවා ඒ කාන්තයි ආදරණීය විශ්වට ගොඩක් ස්තුතියි
@user-zh9ks9lk4b
@user-zh9ks9lk4b 7 ай бұрын
විශ්ව යට.ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@devikasudarshani7027
@devikasudarshani7027 8 ай бұрын
ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවටත්, ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි .
@thushararanawaka2902
@thushararanawaka2902 7 ай бұрын
ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති විශ්ව මාතාවට ❤️මගේ ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@samanthaindika1
@samanthaindika1 8 ай бұрын
මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ❤ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤
@maduranga3515
@maduranga3515 8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් සිතූතියි සිතූතියි සිතූතියි සිතූතියි විශ්ව මාතාවට අනේක වාරයක් සිතූතියි සිතූතියි 🙏🙏❤️❤️❤️
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 8 ай бұрын
ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏❤️
@danukadilip5186
@danukadilip5186 Ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි වන්ත වේවා❤️❤️🙏🙏🙏
@deepikarathnayake3744
@deepikarathnayake3744 7 ай бұрын
අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි,,,, ඉක්මනින් මාව සනීප වේවා ඉක්මනින් මට තනියම ඇවිදින්න ලැබේවා මගේ සියලු ම ලෙඩ සනීප වේවා thank you so much mother universe❤️❤️❤️
@malamangala-fo9iy
@malamangala-fo9iy 8 ай бұрын
හැමදාම ලස්සන සමනල්ලු දකිනවා.පාට පාට මල් පිපිලා මල් ගස්වල හරිම ලස්සනයි.ඒ මල් කඩල උදේ හවස බුදුන්ට පූජා කරනව.හිතට ලොකු සැනසීමක් දැනෙනවා.බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏 විශ්වයට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@gamunuwijebandara9529
@gamunuwijebandara9529 8 ай бұрын
Wishwa ශක්තියට විශ්ව මෑණියන් ta aneeka වාරයක් ස්තුතිවන්ත වෙමි
@gangagayani
@gangagayani 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතිය ස්තූතියි ස්තූතිය ❤❤❤
@poorni148-
@poorni148- 7 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි ❤️🙏
@24onlinecabsservice76
@24onlinecabsservice76 8 ай бұрын
මගේ බලාපොරොත්තු හැම දේම ඉටු වෙිමින් නිබෙි විශ්ව මානාවගේ පිහිට හැම දේනට ලැබේවා මගේ විශ්ව මානාවට ගොක් පිං ❤❤❤
@Munasinghamunasingha-fl9xv
@Munasinghamunasingha-fl9xv 7 ай бұрын
මගේ දැනුම දවසින් දවස වැඩි කරවූ විශ්ව මාතාවට ස්තූතියී
@nisanthakarunarathna4282
@nisanthakarunarathna4282 7 ай бұрын
මාගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට කරදුන් ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි !!!
@erandasamihira7863
@erandasamihira7863 7 ай бұрын
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏
@kalpanadilmini1416
@kalpanadilmini1416 8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤
@gaminiwijesuriya993
@gaminiwijesuriya993 8 ай бұрын
අපිව ශක්තිමත් කරන ඔබතුමාටත් ,ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️
@shashikadushanthi1985
@shashikadushanthi1985 5 ай бұрын
විශ්ව මතාවට ගොඩක් ස්තුති වන්ත වේවා 🙏 මටත් පේනවා ඒන්ජල්ස් නම්බ⁣ර් මගෙ බලාපොරොත්තු ⁣ඉෂ්ඨ උනා ... විශ්වයට ස්තුතියි 🙏🙏
@user-ft6qf5xx3v
@user-ft6qf5xx3v 6 ай бұрын
මගෙ අරමුණ ඉෂ්ට කරපු විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilrukshiweerasinghe4499
@dilrukshiweerasinghe4499 7 ай бұрын
පුදුමයක් මම මේක අහගෙන වාහනේ නුගේගොඩ ආසන්නයේ ඉන්නෙ.මේ දැන් සමනලුන් දෙන්නෙක් ගියා.මට පුදුම සතුටුයි .මගේ ප්‍රාර්ථනා ඉශ්ට කර දුන්න විශ්ව මාතාවට ස්තුති වේවා .ස්තුති වේවා .ස්තුති වේවා .ඔබ තුමාටත් ස්තුති වේවා සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා ❤❤❤
@upekshamadumali4588
@upekshamadumali4588 5 ай бұрын
මගේ ෙෙදවය වෙනස්කල විස්වට මාතාවට අනේකවාරයක් ස්තුතියි
@imashasandarenu4479
@imashasandarenu4479 7 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.🙏 මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දෙන්න ❤🙏මට මගේ අවංක ආදරය ලබා දෙන්න.මට සතුට සැනසීම ලබා දෙන්න ❤🙏❤ Angle numbers මම මේ දවස්වල නිතරම දකිනවා 🙏මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏
@shiyanijayasinha-zq1ej
@shiyanijayasinha-zq1ej 6 ай бұрын
Mama හැමමෙහොතෙම සමනල්ලු දකිනවා ඇත්තටම මට ගොඩාක් සතුටුයි මෙි විෂ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි
@tharudewmini4831
@tharudewmini4831 8 ай бұрын
ඔබගේ වීඩියෝව මුණගැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි❤️🙏
@nayomiwedage8178
@nayomiwedage8178 6 ай бұрын
ඔබෙත් මගෙත් සියලුම බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා ❤❤
@amandiarunodya63
@amandiarunodya63 4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏
@user-mi3rj1iy1j
@user-mi3rj1iy1j 3 ай бұрын
❤ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුකරන ව්ශ්වයට 🙏 ආදරෙයි ආදරෙයි හැමදාමත් ❤
@madushamadumali4702
@madushamadumali4702 8 ай бұрын
මාගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤🙏🙏
@preethikaindatissa779
@preethikaindatissa779 8 ай бұрын
මාගේ ආදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති අනේක වාරයක් ස්තුති ස්තුති ඔබට ත් ස්තුති .🙏🙏❤
@geethakumari-cf9sf
@geethakumari-cf9sf 3 ай бұрын
විශ්ව මාතාව වට ගොඩක් ඉස්tuti 🙏🙏🙏නමො බුද්ධය මම ඉන්නේ කුවෙටි දන් මම ගොඩක් සටුටින් ඉන්නෙ ඔයලගෙ නලිකවට නිසා istutii මම දිනෙන් දින දියුණුව ta පත් වේවා ❤️❤️❤️
@renukhaperere5181
@renukhaperere5181 7 ай бұрын
විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@shandrikasriyani101
@shandrikasriyani101 7 ай бұрын
මමත් ආදරණීය විශ්වයට ස්තූතියි ‌මොකද මට‌ පිහිට වුනා ආදරණීය විශ්වයට ස්තූතියි ❤
@wayominishathini-4859
@wayominishathini-4859 7 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🤍🦋✨️🧚
@IshanAnuruddha-fx4xv
@IshanAnuruddha-fx4xv 8 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chinthapriyangi1104
@chinthapriyangi1104 8 ай бұрын
💐🙏 බෙහෙවින්ම ස්තුති මේ ලොකේ ඉන්න සියලුම දෙනාට යහපත් අනාගතයක් උදා වේවා !!!
@renukadamayanthi1082
@renukadamayanthi1082 8 ай бұрын
ඔබ තුමාටත් ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏
@user-tt9wc4ow5b
@user-tt9wc4ow5b 8 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමාටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️
@priyadarshanithushari9292
@priyadarshanithushari9292 3 ай бұрын
නොදන්න ගොඩක් දේවල් දැන ඉගෙන ගත්තා ඔබටත් මේ මහා විශ්වයටත් යටත් අනේක වාරයක් ස්තුතියි ඒවා ස්තුතියි ස්තුතියි වේවා ....!
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 7 ай бұрын
විශ්වය බොහෝ සේ විස්වාස කරන මාහට විශ්වයේ දැනුම්දීම ගැන උතුම් විශ්වමාතාවට බොහෝ සේ ස්තූතිවේවා.දැනුමෙන් පෝෂණය කරන ඔබටද ස්තූති වේවා .
@sudarshanipriyanga3700
@sudarshanipriyanga3700 8 ай бұрын
විශ්වයට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz 8 ай бұрын
විශ්ව මාතාවටත් ඔබතුමාටත් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@shanthibellygagedera4407
@shanthibellygagedera4407 5 ай бұрын
අනේ කඅප්‍රමානවාරයක් ස්තුතිවේවාඔබතුමාටසියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි
@user-ud4dv7fm6t
@user-ud4dv7fm6t 3 ай бұрын
මගේ විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි....❤❤❤❤🙏🙏🙏
@sdhanushka8689
@sdhanushka8689 8 ай бұрын
කරුනාවන්ත ඔබට බොහොම ස්තූතියි 🙏 ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏 ..සියලු ලෝක සත්වයෝම සුවෙන් සතුටින් වෙසෙත්වා 🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖
@kasunperera3828
@kasunperera3828 5 ай бұрын
මම එක දිගටම ඔබතුමාගේ වීඩියෝ කිහිපයක්ම බැලුවා . හිතට ලොකු ශක්තියක් දැනුනා.ඔබතුමාටත් විශ්ව මාතාවටත් බොහොමත්ම ස්තුතියි. 🙏🙏🙏
@wasundaraabeyrathna1133
@wasundaraabeyrathna1133 Ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි.. ඒ මගට යොමු කල ඔබටත් ස්තූතියි...
@user-ey3li7bu6w
@user-ey3li7bu6w 6 ай бұрын
මේක ඇත්තක් මං ප්‍රාර්තනා කරපු ගොඩක් දේවල් ලැබෙන්න ආසන්න කාලයේ මෙ සලකුණු 5ක් මට දකින්න ලැබුණ් මට දැනුනා... ස්තුතියි විශ්ව මාතාවට ❤️
@sandyaekanayaka2088
@sandyaekanayaka2088 7 ай бұрын
අපේ ගේ ඇතුලටම ආවා සමනලයෙක් .ඊයේ හවස ඉදන් තවම ඉන්නවා..මට මේ තාක් ලබාදුන් හැමදේකටම ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏😘😘😘❤️❤️❤️
@user-dg1ed1ir4v
@user-dg1ed1ir4v 7 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
@sandyarajapaksa3889
@sandyarajapaksa3889 6 ай бұрын
මගේ ප්‍රර්ථනා බලාපොරොත්තු ඉෂ්ඨ කර දෙන විශ්වයට ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.
@pathmajayakodi2347
@pathmajayakodi2347 8 ай бұрын
මමත් නිතරම ලස්සන සමනල්ලූ දකිනවා. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ පුර්ථනා ඉෂ්ට කර දුන් විශ්ව යට සතූතියි ස්තුතියි ස්තුතියි
@ishasewmini8635
@ishasewmini8635 8 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත්, ඔබටත් අනේක වාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@tharanganiroshani2106
@tharanganiroshani2106 8 ай бұрын
ස්තුතියි .....උදේම ලස්සන වචනයකින්...ආරාධනා කලාට.....ස්තුතියි විශ්ව මාතාවනී...🧚🧚
@user-cf7mr4fd2z
@user-cf7mr4fd2z 7 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️ස්තුති ස්තුති ස්තුති අනෙක වාරයක් ස්තුති සොයුරු ඔබටත් මාගේ ආදර නීය විස්වමාතාවටත් ස්තුති ස්තුති අනෙක වාරයක් ස්තුති ස්තුති ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@jayanthimaraweera9425
@jayanthimaraweera9425 7 ай бұрын
ව්ශ්ව මාතාවට මාගේ නමස්කාරයවේවා...ව්ශ්වයට ස්තුතියි.💕🙏💕
@menakasanjeewani4213
@menakasanjeewani4213 8 ай бұрын
අපිව දිරිමත් කරන ඔබටත් විශ්ව මාතාවටත් බොහොම ස්තුති.
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 118 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 20 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 52 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 17 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 118 МЛН