Adaraya Ayai - Official Lyric Video | Bathiya and Santhush

  Рет қаралды 966,599

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Пікірлер: 402
@basurajayaswarna3025
@basurajayaswarna3025 3 жыл бұрын
මම මාස 10ක් හුරතල් දූපොඩිත්තගේ තාත්තා කෙනෙක්. දූ ඉපදුනු දවසට පස්සේ අද තමයි මම ඇඬුවේ.. තව අවුරුදු 20කට එහා දවසක් මතක් වෙලා. ආදරෙයි B&S.. ❤️❤️ දුවෙක් තාත්තෙක්ට කොච්චර වටිනවාද කියලා දැනෙන්න දුවෙක් ලැබෙන්නම ඕනේ... දුවගෙන් එහා දෙයක් මේ ලෝකේ මට තවත් නැති තරම්. 🥰🥰🥰
@Huskers-d3h
@Huskers-d3h Жыл бұрын
🥺♥️
@hottok2065
@hottok2065 Жыл бұрын
කවදහරි දුව දකින්නම ඕනි comment එකක් ❤
@rohanelgiriyewithana7142
@rohanelgiriyewithana7142 Жыл бұрын
Agreed ❤
@charithyathejangakarunanar9874
@charithyathejangakarunanar9874 4 жыл бұрын
ඒ තාත්තා අම්මාව එක්කන් ආපු දවසේ අම්මගේ තාත්තාටත් මේ වගේම දුකක් දැනෙන්න ඇති නේද? සංසාරේ හරි පුදුමාකාරයි. ♥️♥️
@surakshanamadini7999
@surakshanamadini7999 5 жыл бұрын
as a daughter one day she will find a prince but thaththi is her king forever very first lover thaththi is everything for a daughter... heart touched song BnS❤❤❤ soo much
@Dr.Fathy_
@Dr.Fathy_ 5 жыл бұрын
වයස් බේදයකින් තොරව හැමෝම සංවේදි කරන්න පුලුවන් අපේ කාලේ බිහිවුන ලස්සනම සින්දුවක්.. ❤❤ welldone BNS
@mishenperera3347
@mishenperera3347 Жыл бұрын
Indeed..❤️🥂
@RuchiraJayasanka
@RuchiraJayasanka 5 жыл бұрын
තාත්තා කියන්නෙ දුවෙක්ගෙ පළවෙනි ආදරේ. තාත්තෙක්ට දුවෙක් කියන්නෙ පණ වගේ. දුවෙක් කොච්චර ලොකු උනත් තාත්තෙක්ට දුව හුරතල් කෙලි පොඩිත්තක්. ඒ දුව ඒ පණ තව පුතෙක් රැගෙන යන දවස ආවහම තාත්තෙක්ට දැනෙන දුක කියන්න වචන නෑ. ඒක හරිම ලස්සනට මේ ගීතයේ පද වල තියෙනවා. ආදරෙයි BnS 💕
@dalrinkamburugamuwa5282
@dalrinkamburugamuwa5282 5 жыл бұрын
😥
@nethmiperera3077
@nethmiperera3077 5 жыл бұрын
Mta inne thaththa vithrai..............eya thama mage pana..mage pana eya....😔..
@RuchiraJayasanka
@RuchiraJayasanka 5 жыл бұрын
@@nethmiperera3077 💕
@RuchiraJayasanka
@RuchiraJayasanka 5 жыл бұрын
@@rashinioushadi5768 💕
@nisansalanisansala4168
@nisansalanisansala4168 4 жыл бұрын
Eedawasa thamaijeewithe dukbaramadawasa
@sonaliperera7642
@sonaliperera7642 5 жыл бұрын
මේ සිංදුව අහද්දි අැස් වලට කඳුළු අාවේ මගෙ විතරද????..😢😢🌷🌷🌷...love you BNS..
@dinithalng
@dinithalng 5 жыл бұрын
ඔව්
@sonaliperera7642
@sonaliperera7642 5 жыл бұрын
@@dinithalng එහෙනම් ඔයා තාත්තා කෙනෙක්ගේ ආදරේ ගැන දන්නෙ නැති කෙනෙක්..නැත්නම් ඒ ආදරේ ලැබිල නැති කෙනෙක්..🤔🤔🤔
@ruwaniliyanage2435
@ruwaniliyanage2435 5 жыл бұрын
Mamath hotu peran aduwa.aththamai
@sonaliperera7642
@sonaliperera7642 5 жыл бұрын
@@ruwaniliyanage2435 අපිට තාත්තලාගේ ආදරේ දැනෙනවා වැඩියි..
@ruwaniliyanage2435
@ruwaniliyanage2435 5 жыл бұрын
@@sonaliperera7642 ..ganu lamainta thaththa godak sameepaine.ekai Duka hithenne apata
@SekerasDiary
@SekerasDiary 5 жыл бұрын
හරි පරිස්සමෙන් රැකගත් රන් පියුමයි පුත නුඹ සුරතින් කැඳවා ගෙන යන්නේ ඇය දැවටී මා ළඟ තෙපුල් කියූ හැටී අදටත් නෑ අමතක වන්නේ... ආදරය ඇයයි දූ මගේ පණයි අද ඔබගේ සෙවණේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබෙ කුලගෙයි මිණි පහන් දිලේ ඔබෙ කුලගෙයි මිණි පහන් දිලේ... මට මතකයි ඈ ඉපදුණු දා මා දෙස හෙලුවා සුරතල් සිනා පුත ඒ හසරැල් පිරි මුව අද ඔබගෙයි රැකගන් ඈ මාගේ පණයි... සුරතේ එල්ලී මෙදා ඔබේ පියමැන යන යුවතී මගෙ ලෝකේ ආදරේ පිරූ සුරතල් දඟකාරී... ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි අදටත් ලෙංගතුකම එහෙමයි... ආදරය ඇයයි දූ මගේ පණයි අද ඔබගේ සෙවණේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබෙ කුලගෙයි මිණි පහන් දිලේ ඔබෙ කුලගෙයි මිණි පහන් දිලේ... මට මතකයි එදා මිමිණූවා මං ඇගෙ ලෝකේ රජ වූ හැටි පවසා පුත ඒ කිරුළේ හිමිකම අද ඔබගෙයි රැකගන් ඈ මාගේ පණයි... සුරතේ එල්ලී මෙදා ඔබේ පියමැන යන යුවතී මගෙ ලෝකේ ආදරේ පිරූ සුරතල් දඟකාරී... මා තුරුලේ නැළවුනු හැටි මතකයි අදටත් ලෙංගතුකම එහෙමයි... ආදරය ඇයයි දූ මගේ පණයි අද ඔබගේ සෙවණේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබෙ කුලගෙයි මිණි පහන් දිලේ ඔබෙ කුලගෙයි මිණි පහන් දිලේ...
@fantasy2179
@fantasy2179 5 жыл бұрын
❤️👼
@madushikas.dassanayaka8061
@madushikas.dassanayaka8061 4 жыл бұрын
🤍🤍🤍
@nandunwitarana123
@nandunwitarana123 5 жыл бұрын
What a song. My little princess, she is 8 months old now. I’m seeing her future when I'm listening this and my eyes getting wet. Well done BnS. කසිකබල් හෙලුවැලි මියුසික් වීඩියෝ හොටු පෙරාගෙන අඬන සිංදු නිතරම ඇහෙන දකින මේ කාලේ , this one is superb.
@SamsanPrasannaGuruge
@SamsanPrasannaGuruge 5 жыл бұрын
නිලාර් එන් කාසීම්ගේ තවත් හරවත් පද රචනයක්. ඔබ දෙපළගේ ගායනය හරිම අලංකාරයි. තනුවත් ලස්සනයි.
@rohanelgiriyewithana7142
@rohanelgiriyewithana7142 Жыл бұрын
Excellent ❤
@asankiwelivitigoda8180
@asankiwelivitigoda8180 5 жыл бұрын
මේක...❤️ දෙයියනේ බඳින්න ඕන නෑ... අප්පච්චී ...💔 BnS හූඟාක් ලස්සනයි ... congratulations ....
@chanikakula.6755
@chanikakula.6755 5 жыл бұрын
Am I the only one who cry whenver I hear this song 😢♥️ This is the best B n S. Perfect!!
@dinithihansmali4577
@dinithihansmali4577 2 жыл бұрын
මටත් චූටි රෝස මල් දෙකක් ඉන්නවා. දවසක් එයි මටයි එයාලගෙ තාත්තිටයි එයාලා වෙනුවෙන් මෙහෙම කියන්න. " ආදරය ඇයයි, දූ මගේ පණයි " 😔😔
@shehanidanushika6029
@shehanidanushika6029 5 жыл бұрын
Me sinduwa mawa mechchara sanvedi karai kiyala man hithuwe na. Hogak kadulu giya as dekan. BNS hadawathata danenna lassana sindu kara issarath adath ekamai karanne. Hogak sathutui me wage lassana sindu ogollo karapu ekata. 💗💗💗
@dinithibimalka1859
@dinithibimalka1859 5 жыл бұрын
Thaththata panatath wada adare karana thaththa thamange mulu lokema wechcha thaththa thamange loke rajjuruwo kara gaththa duwekuta me sunduwa ahanna ba noada. Papuwa redena tharamata lassanai .
@hittopsinhala7972
@hittopsinhala7972 4 жыл бұрын
Amazing lyrics , amazing voices කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤️❤️❤️❤️❤️❤️
@nayaninandasiri4380
@nayaninandasiri4380 5 жыл бұрын
මට මතකයි එදා මිමිණුවා...💞💞 මං ඇගේ ලෝකේ රජවූ හැටි පවසා....💞💞💞
@asankafernando665
@asankafernando665 Жыл бұрын
මට මගේ අම්මාව මනමාලියක් විදියට සීයා පිටත් කරපු photo මතක් උනා... නමුත් මගේ නංගීට තාත්තා නැතිනිසා ඒ වාසනාව නැති උනා... මට දුවෙක් හම්බ වෙලා කවදා හරි මම තාත්තා කෙනෙක් උනොත් මේ සිංදුවට video එකක් හදනවා. Thank you BNS 🙏
@chathuartgallery5851
@chathuartgallery5851 5 жыл бұрын
👌මේ වගේ තවත් සින්දු කියන්න. 🖒කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. 😀 B&S.👌
@chandimasandamali1578
@chandimasandamali1578 5 жыл бұрын
වචන ටිකකට තාලයක් එකතු කරහම ඇස් දෙකට කදුලු එන එක හරිම පුදුම සිද්දියක්.👏🎖️️😫😭
@shalondeclanz5904
@shalondeclanz5904 5 жыл бұрын
I have waited for this song to release almost a year after first time hearing it from mashi and pubudu wedding. Heartfelt song. Gonna be the fathers wedding anthem for daughters in future.
@mishenperera3347
@mishenperera3347 Жыл бұрын
Nilar S Cassim 😭😭😭 Those words.. දීලා තියනවා...ඇඩෙන්නම..one of the best and most sensitive from BnS... Much Love ❤️
@chathuribuddhima1747
@chathuribuddhima1747 5 жыл бұрын
හිරිගඩු පිපුණා සත්තයි...!!! Good job *BnS* ❤️❤️❤️❤️❤️❤️❤️
@kenuligeeganage6659
@kenuligeeganage6659 4 жыл бұрын
a father is the only light and most adorable weapon a daughter can have in her life.Love u loads BNS
@iromibotenne6854
@iromibotenne6854 11 ай бұрын
"ආදරය ඇයයි - දූ මගේ පණයි"..... දුවෙක්ට තාත්තා හැර වෙන කොයින්ද වීරයෙක්.... දුවෙක් තමන්ට ආදරය කරන පලමු පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් තමන්ගෙ තාත්තගෙන් ලැබුණු ආදරය, රැකවරණය හා සමාන ජීවිතයක්.... තාත්තා-දියණිය බැඳීම මහමෙරක් වගේ.... B&S ගෙ හඬ, music, lyrics මේ ගීතයේ තියන ඒ බැඳීම හදවතටම කාවද්දනවා....
@hasalikumarasinghe
@hasalikumarasinghe Жыл бұрын
This song hits differently when you are from a broken family.💔😔
@DiyendraPlunkett
@DiyendraPlunkett Жыл бұрын
True
@mithilanavishka4531
@mithilanavishka4531 Жыл бұрын
Why broke, yanna gihilla family ekath ekka yaluwenna aye
@sarasisamarasundara4628
@sarasisamarasundara4628 11 ай бұрын
Yes in deed.. I have two beautiful daughters. This a very touching song❤
@vayodyarajakarunaratne8641
@vayodyarajakarunaratne8641 5 жыл бұрын
The song which makes all daughters and fathers with daughters get tears ❤ Good job BnS ❤❤❤
@samithhasara5039
@samithhasara5039 5 жыл бұрын
this song was the best song in this album, and music ,lyrics ,singing perfect..plz do music video too reach international too
@XX59731
@XX59731 Жыл бұрын
පිස්සුවක් මේක බ්‍රෝ .....😢මටත් ඉන්න්නවා දෝනියෙක්...එයා යනකල් මම හිටියොත් මම මේ සින්දුව කියනව..අනිවා...පට්ට මේක...❤❤එදාට මම හිටියොත් මම කියනව අනිවා මේක...thats my promise for my little 👼 ❤
@tharushiperera497
@tharushiperera497 3 жыл бұрын
හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දුව විවාහා වෙන දවසට මෙ වචන ටික බෑනෙක්ට කියනවා. මගේ තාත්තාත් ගොඩක් අසාවෙන් හිටියා ඒ දවසේ මගේ අතින් අල්ලන් ගිහින් එයාට බාර දෙන්න නමුත් මොකක්ද අවසනාවකට එයාට ඒ දවසට මගේ අත එයාට බාර දෙන්න වෙන්නේ නෑ ඔය වචන ටික කියන්න එයා මන් ගාව නෑ... ඒ අඩුව ඒ දවසට මට ගොඩක් දැනේවී🥺😭
@thilankafernando2714
@thilankafernando2714 3 жыл бұрын
Ow akke matat ahamai magat tata na
@dinisathsarani010
@dinisathsarani010 3 жыл бұрын
"ආදරය ඇයයි🥺❤දූ මගේ පණයි" 🥺🌼
@truthofdepth4307
@truthofdepth4307 5 жыл бұрын
I dont know why you are such amazing by touching the emotions from music i respect you Some pepoles are making views from sex and all but you are making songs about fathers love you two are in the same country but two ideas respect bns
@lahiruniranjaya
@lahiruniranjaya 5 жыл бұрын
Wel said. I think It is coming from their, 1)Family background 2)Experiences 3)Values 4)Attitudes 5)Culture 6)Social behaviour Bathiya n Santhush has completed their childhood, teenage and young flower age also. This song is the best example for showing their maturity in both music life and peraonal life.
@lahiruniranjaya
@lahiruniranjaya 5 жыл бұрын
In the very first they came to the field, indroducing a new way and did a huge change to the music industry. Then time to time touch various corners of the music world and made feel LOVE through Mr.bathiya's smile and Mr.Santhush's soft and sensitive voice. Then even other couples and groups were changed, you two gave a good message for all about being a good partners and how to work with each other. Now its the time that showing their maturity as a resposible person. Still people are waiting to hear their lovers voice. As we wish BNS has done a god job this time also and it has been accepted by their ever loving fan base. THANK YOU for giving a lovely music to relax our mind that has been fed-up by little fellows' cry. GOOD LUCK BIG BROTHERS!!!! AND ALL THE VERY BEST..!!!!!!!!!! 😍😍😍😍😍❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
@@lahiruniranjaya spot on! Your list of reasons are the reasons for their success, finesse, class and humility. True gentlemen in my perspective.
@lahiruniranjaya
@lahiruniranjaya 5 жыл бұрын
@@asha.ranatunga2581 👍👊👔
@brodee96
@brodee96 8 күн бұрын
අනාගත සුභ හීන කෝටියක් එක්ක ලඟට ඇවිත් දවස් හතරකට පස්සෙ දිව්‍යලෝකෙටම ගිය සුරංගනාවක් මගේ කතාවෙත් ඉන්නවා 😭😭
@sandahamwinston
@sandahamwinston Жыл бұрын
මෙ සිංදුව අපි හැමෝටම කතා කරන සහ ආදරය ගැන කතා කරන ආකාරය හැඟුම්බරයි.. visual එකක් තියෙනවනම් හැමෝම අඩනවා sure... Thank you BNS
@dilukamendis9639
@dilukamendis9639 5 жыл бұрын
kadulu awa.... Harima lassnai Api kamathi BnS aayeth awth... Good luck Bathiya n Santhush
@ishini.a2831
@ishini.a2831 3 жыл бұрын
BnS should make a collection of all the father daughter dances they sang this song for and make a video out of it just like the music video of sugar. It will be more sentimental then.
@jessicas9844
@jessicas9844 2 жыл бұрын
Trueee best ideaa 😍😍
@deyonongfuel106
@deyonongfuel106 5 жыл бұрын
අනේ......... මගේ තාත්තී අද ජීවතුන් අතර හිටියනම්......😭😭😭😭
@beautytips1086
@beautytips1086 5 жыл бұрын
Nisha Jayaweera matat hithune e demaii
@ama3934
@ama3934 3 жыл бұрын
Don't worry ....dads never leave daughters,,,,he's still with u in heaven....never forget tht dad s still watching uuuu❤love from heaven beautiful
@nethmisandeepani1711
@nethmisandeepani1711 4 жыл бұрын
This Made Me Cry 😭 Thank You BNS For This Lovely Song💕
@rohanelgiriyewithana7142
@rohanelgiriyewithana7142 Жыл бұрын
I had same feelings yesterday my loving daughter's wedding day. Thank you for sharing heart touching song. 🤗❤🙏
@vasanawijesena3271
@vasanawijesena3271 5 жыл бұрын
Sooo beautiful....but most of the boys don't know about the love of a father.....already experienced the worst part of a marriage.....and saw how much a father get hurt by those kind of boys....very meaningful song.....thank you bns for making such a beautiful song
@sonaliranasinghe5183
@sonaliranasinghe5183 Жыл бұрын
I can’t handle my tears 😭 made me so emotional. ආදරය ඕනම කාලේ මට ඒ ආදරය නෑ. මතු උපදින හැම ආත්මයකම මගේම තාත්තා වෙන්න. 😭😭😭😭
@rukka6978
@rukka6978 4 жыл бұрын
Awesome words, meaning, tune.. so heartfelt B&S.. master piece ❤❤🌹🌹
@aushifernando3205
@aushifernando3205 5 жыл бұрын
Such a beautiful song. It's definitely going to be the song for the Father daughter dance at all next weddings.... Perfect meaning, melody, emotional, beautifully sung, all are just perfect. 👌
@tharshanipremarathne4559
@tharshanipremarathne4559 10 күн бұрын
You make me cry everytime I hear this.. ❤❤❤❤❤
@divya6341
@divya6341 5 жыл бұрын
Heart touching❤❤❤❤ No words to express that feeling..luv u bns
@lmeshithaaru2981
@lmeshithaaru2981 5 жыл бұрын
Mmm..lassanai godaaaariyak...me wage dawasak ape jeewithawalath eno...khm face karaida kyl hithaddith papuwa pichchenawa...kauru khm labunath " mage loke rajjuruwo hamadaamath mage thaththa thamai ".... good job B&S...😘
@chamodifernando7170
@chamodifernando7170 Жыл бұрын
මට මතකයි එදා මිමිණුවා💕💕💕 මං ඇගේ ලෝකේ රජවූ හැටි පවසා 💞💞💞
@sasindibiseka4530
@sasindibiseka4530 5 жыл бұрын
😭😭 heart touching 😭😭😭😭 love u bns n thanx for this ... ❤😙😙
@thamarahansi
@thamarahansi 5 жыл бұрын
Heart touching... Too much emotional... I love you mage appachchi... 💝 😘 😍 Great work BnS 👌👌👌👌
@thilinibhagya7905
@thilinibhagya7905 5 жыл бұрын
Very Heart touching songs. Thank you BnS this is simply amazing
@thushanrasangafernando8763
@thushanrasangafernando8763 3 жыл бұрын
✌️👏👏👏 හරිම ලස්සනය්👏👏👏✌️
@manasharajapaksha1408
@manasharajapaksha1408 5 жыл бұрын
Most awaited song ... I wanted to play this on my wedding day and thank u BNS u released it in the right time .....
@amakalutharage5785
@amakalutharage5785 5 жыл бұрын
Edath adath hetath amathaka nowena maarama watina katahadawal dekak. Aththtma podi kale ahapu oylage sindu mathk una. Thamath ewa asawen ahnwa aiye, (b&s) . Me sinduwa gdak lassanai. Ewagema hadawthatma wadinna deela thynwa. Aththtma aduna me sinduwa ahaddi. Thanks, wadiya katha nokarana thaththge adare gna mehema sinduwak klata. Math mge thaththat gdak adrei. Tks bro. Love u guys.
@piyumihansika8025
@piyumihansika8025 5 жыл бұрын
Maarama emotional ...love u thaththii
@dilshcool9340
@dilshcool9340 4 жыл бұрын
BNS . Superb music arrangement . nice words & great feeling.
@sherinfernando4184
@sherinfernando4184 4 жыл бұрын
Kawru jiwitheta magin ekathu unath dannawa ammai thathai tharam ayala kawadawath apita adare nehe aka saththaiiiii adarei ammi thathi❤❤❤❤❤
@anuradhikat2001
@anuradhikat2001 5 жыл бұрын
Heart tutching song..❤😢thank you B&S..much lv both of you..❤❤👍👌
@hirunikaveeshaabeysinghe8482
@hirunikaveeshaabeysinghe8482 2 жыл бұрын
heart touching song ♥️
@bhagyaprabodani5879
@bhagyaprabodani5879 5 жыл бұрын
Godaak lassanai..hadawathata hugak danuna..wachna na lassanai hugak...
@anuperera5162
@anuperera5162 2 жыл бұрын
මගේ තාත්තාත් මම මනාලියක් වෙලා ගෙදරින් පිටවෙද්දී දුක හිරකරගෙන හිටපු හැටි මම දැක්කා,නොකියා කියූ දේ මේ වගේම වෙන්න ඇති...අද මම පුතෙකුයි දුවෙකුයි ලෝකෙට දායාද කල අම්මා කෙනෙක්....මට මේ ගීතයෙන් කියවෙන අවුරුදු කීපයකට එහා අනාගතය මතක් කරගන්න පුලුවන්....ඇහැට කදුලු ආවෙ නොදන්වාමයි.......
@aushifernando3205
@aushifernando3205 5 жыл бұрын
This song truly makes all fathers and daughters cry..... The best 👌
@stephifonseka5690
@stephifonseka5690 5 жыл бұрын
For her the word "FATHER" was a synonym for the word "LOVE" . And this is wht i believe too. In love with this song so much coz this is so touching. I keep listening to this every single day and each time i listen to it i get more and more attached to it. This is how a song should be. Music is all abt healing wounded souls and gotta say your song does that very well. #BnS- my all time fav# waiting for many more like this#💯♥️#
@srukshan98
@srukshan98 5 жыл бұрын
Amazing love of a father...😍😍
@beutiprinces415
@beutiprinces415 5 жыл бұрын
👌👌👌👌
@wathsalasewwandi4169
@wathsalasewwandi4169 5 жыл бұрын
Sachith Rukshan Hmmmm Mage thaththat ehemai....
@wathsalasewwandi4169
@wathsalasewwandi4169 5 жыл бұрын
Sachith Rukshan Godaaak adarei thaththe amme....
@hansanikannangara8393
@hansanikannangara8393 4 жыл бұрын
Sooo much love this song...❤️❤️❤️ very emotional... heart touched 😔😔♥️♥️♥️♥️♥️amazing work bns 💞keep it up
@seminisathsara460
@seminisathsara460 5 жыл бұрын
As walata kadulu awaa.. Hama duwekutama kawada hari thamange thatta me sinduwa gayanawa hithin.. Ehema dawasak matath enwa kiyla daneddi kadulk watuna as walin.. Lassanii song eke best of luck b n s😘👊❤❤❤
@charanidodangolla3749
@charanidodangolla3749 5 жыл бұрын
I may find my prince someday but THATHTHI u will always be my king❤️
@reshaniwickramanayaka
@reshaniwickramanayaka 9 ай бұрын
This hits differently when you’re a parentless child & gonna get married soon! 🙂♥️
@chamiedirisinghe1121
@chamiedirisinghe1121 5 жыл бұрын
Love this song a lot 😍❤️💞can't stop listening to this song 😍😍👌🎶
@chamodialwis9604
@chamodialwis9604 5 жыл бұрын
Chamika Edirisinghe made me cry 😕 too
@keshani7104
@keshani7104 2 жыл бұрын
i get tears each time just like the first time😫🥺💕
@jeanvishvi2383
@jeanvishvi2383 4 жыл бұрын
මගේ ඇස් වලට කඳුලු ආවා, හැගීම් බරයි ඒ තරම් ඒ වචන...
@hirushieksitha2102
@hirushieksitha2102 5 жыл бұрын
Beautiful song... beautiful concept! Amazing job!...💖💖💖💖💖💖💖💖💖💖💖💖💗💖💖💗💗💝💝
@senuuperera
@senuuperera 5 жыл бұрын
Thank u BnS 👏👏love u thaththi❤❤
@Anu311-q2x
@Anu311-q2x 11 ай бұрын
Love this🥺❤
@nithmafernando2067
@nithmafernando2067 5 жыл бұрын
I can't handle my tears 😭😭love you BnS
@nelumdilminifernando6673
@nelumdilminifernando6673 2 жыл бұрын
Hitata danennama hita ridennama e adaraya danuna eda wagema adath MN mage jivitetath wada adaren raka gatta e Hina wela aitiya mata dunna e mage netu mage tharu jivite Purama adaraya ayai.......
@nilanthadayas4613
@nilanthadayas4613 4 жыл бұрын
සුන්දර ගිතයක් සුබ පැතුම්
@dinithRanmuthugala
@dinithRanmuthugala 5 жыл бұрын
Ekh❤️Love it. And waiting for next supris..🙂
@nimshipalihawadana5384
@nimshipalihawadana5384 5 жыл бұрын
Most awaited 🥰♥️ I get goosebumps and tears each time just like the first day...!!!♥️♥️♥️😭😭
@shyamapriyangani2927
@shyamapriyangani2927 Жыл бұрын
Very beautiful Song BNS Sachintha Amarasekara 😆😆😆🤗🤗
@oshadhikavishya347
@oshadhikavishya347 2 жыл бұрын
🥺❤️Heart Touching
@sayaniumasha2494
@sayaniumasha2494 4 жыл бұрын
Even though my father is not with me today, he must have thought so😓😞 Anyway I love this song & your voice too... Stay blessed
@pinsari5664
@pinsari5664 Жыл бұрын
Waiting to see Bathiya singing this song to his daughter… 🥺🥰
@nuwanjaya6210
@nuwanjaya6210 Жыл бұрын
I love the song very much the song is so meaningful welldone
@janakac3360
@janakac3360 5 жыл бұрын
Awesome. Truely Awesome. thts it.
@prabhathkanishka3184
@prabhathkanishka3184 5 жыл бұрын
eka nam marama lassanai,music,lyrics okkom fatta
@trehanisamarasinghe4456
@trehanisamarasinghe4456 5 жыл бұрын
I was waiting for this song for my wedding... But u guys were too late.. Anyway nice work BNS. No words. Respect for singing for all the great fathers out there. I love u dad ❤️😘👑👨‍👧
@aslamjamaldeen9317
@aslamjamaldeen9317 5 жыл бұрын
Trehani Samarasinghe get married again
@tharangakanchana191
@tharangakanchana191 5 жыл бұрын
Lassani hitata වදින pada wal lassani b&s ආදරෙයි ඔයාලා ta 💕💕💕💕💕👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰💕🙏🕊️
@krishaniniranjala6796
@krishaniniranjala6796 3 жыл бұрын
Harima lassana sinduwak..
@dinalijayasinghe4128
@dinalijayasinghe4128 5 жыл бұрын
Can’t stop listening to this!! Well done as always❤️✨ #BnS #LegacyContinues
@roshinifernando8587
@roshinifernando8587 5 жыл бұрын
Amazing❤💙bns👍
@NNWICKRAMASINGHE
@NNWICKRAMASINGHE 4 жыл бұрын
THATHTHA 💝 ABUNDANCE OF LOVE .... MAKES ME TO MISS HIM THAT EVERY SINGLE WORD......
@anomadahanayaka369
@anomadahanayaka369 Жыл бұрын
Heart touching Love this song ❤️
@pasindiliyanage697
@pasindiliyanage697 5 жыл бұрын
The best song I have ever heard....And the most heart touching song😭😭...all the best BnS...Thank u very much for this song....Keep it up....🤩❤
@jeromerenaldo8338
@jeromerenaldo8338 4 жыл бұрын
Absolutely brilliant song ever heard..
@biliban3394
@biliban3394 3 жыл бұрын
What a heart touching song which add tears to eye I also have a little daughter near to 3 years. I feel so much sad when I listen to this, one day she also marry a husband. So that husband brings my life. So my daughter is my life.
@erashanethmihettiarachchi1218
@erashanethmihettiarachchi1218 5 жыл бұрын
Lassana song ekak. Niyamai
@dilshcool9340
@dilshcool9340 4 жыл бұрын
Great job. wonderful lyrics & marvelous music arrangement.
@tharikadee1048
@tharikadee1048 4 жыл бұрын
Hitha niwana sinduwak.. Harima sanwedi... Thank you bns😢😊
@anuththaradunuweera3427
@anuththaradunuweera3427 2 жыл бұрын
වචන නෑ මේක ගැන කියන්න.. අහන හැමවෙලේම ඇඩෙනවා.. තාත්තා කියන්නේ අනේ... 💞💞💞💞
@thisaridevindi618
@thisaridevindi618 2 жыл бұрын
This makes me cry 😭😭💕 still in 2021 😭
@manisharatnayake5840
@manisharatnayake5840 5 жыл бұрын
What a lovely song. So touching
Mumunanawa - Official Lyric Video | Bathiya N Santhush
4:24
Bathiya N Santhush
Рет қаралды 1 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
"ආදරෙන්" | Bathiya Jayakody | Sparsha
4:41
TV Derana
Рет қаралды 830 М.
Ai Kale Adare - Official Lyric Video | Bathiya and Santhush
4:43
Bathiya N Santhush
Рет қаралды 466 М.
BNS - Ai Kale Adare (ඇයි කළේ ආදරේ) Official Music Video
5:02
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН