After A/L Exam in Sri Lanka 🇱🇰

  Рет қаралды 222,190

Chanux Bro

Chanux Bro

5 жыл бұрын

After Exam Sri Lanka - උසස් පෙළ විභාගය පාස් වුණත් ෆේල් වුණත් මේක බලන්න. කැම්පස් යන්න බැරි වෙයිද කැම්පස් යන්න පුලුවන් වෙයිද ගෙදර ඉන්න වෙයිද ඔයා තීරණය කරන්න Courses, Careers, Employment options after GCE A/L examination after a/l courses in sri lanka 2018 after a/l job vacancies after a/l courses in sri lanka 2017 after a/l maths courses in sri lanka courses for biology students in sri lanka sliit courses after a/l english courses for after a l students after a/l job vacancies 2018. The Sri Lankan Advanced Level (A-level), is a General Certificate of Education (GCE) ... Candidates are allowed to sit for the exam 3 times to qualify for a state
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 200
@ChanuxBro
@ChanuxBro 5 жыл бұрын
හීන තියෙනවානම් ඒවා සැබෑ කරගන්න මැරීගෙන වැඩ කරන්න ඔන. එතකොට වටේ ඉන්න අය පවා ඔයාට උදවු කරයි. හීන හැබෑ වුණ දවසට මුලු ජීවිතේම තමන් කැමති දේවල් කර කර ජීවත් වෙන්න පුලුවන්. ඒ නිසා මේ ඔයාගේ ජීවිතේ හොදම වයසේ මැරීගෙන තමන්ට ඔන තැනට යන්න වැඩ කරන්න. අතේ සතපහක් නැති මිනිස්සු විශ්වාසයෙන් වැඩකරලා සාර්ථක වෙලා ඉන්නවා මම ඇස්දෙකෙන් දැකලා තියෙනවා. එහෙම එකේ ඔයාට කරන්න බැරි දෙයක් නෑ. මේ දැන් ඉදන් වැඩ පටන් ගන්න. කවුරු නැතත් අපි ඉන්නවා ඔයා එක්ක..
@geeklasiya4646
@geeklasiya4646 5 жыл бұрын
Ftt chanux ayye oyage video balala thamai mama you tube CHANNEL akak patan gaththe matath asai oya wage wenna මට වයස 13 මීට කලින් ඔයාගේ වීඩියෝ බලන්න තිබ්බේ එහෙමනම් මම අද SUBSCRIBE 1000 වත් අරන් ඔයාගේ වීඩියෝ බලලා හුගක් අය ඔයාගෙන් ආදර්ශ අරන් වීඩියෝ කරනවා මමත් ආසයි ඔයා වගේ වෙන්න I'M RESPECTING CHANUX BRO " ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shevonlk
@shevonlk 5 жыл бұрын
අන්නඑකයි.😘👌💕💕
@darshana573
@darshana573 5 жыл бұрын
Chanux අයියේ මම 2020 A/L කරන්නේ,Mn කරන්නේ Technology subject eka..ඒකෙන් Network engineering කරන්න පුළුවන් da?.Ehamath නැත්නං IT ෆීල්ඩ් එකෙ Job එකක් කරන්න පුළුවන් da?..plz reply me chanux Bro.
@dhanukathejan1915
@dhanukathejan1915 5 жыл бұрын
Jaya wewa!
@techstudios3603
@techstudios3603 5 жыл бұрын
Aiya patta motivator kenek aiya watila inna un nagittanna aiyata puluwn good luck aiya❤❤
@hiranyaprathap4706
@hiranyaprathap4706 5 жыл бұрын
දැන් අවුරුදු ගානකට කලින් මටත් results ආපු දවසේ පට්ටම දුක හිතුනා. AL Maths Fail.. S2 යි. දෙමව්පියන්ට ලොකුවට සල්ලි තිබ්බේ නෑ. මධ්‍යම පන්තික අය අපි. පස්සේ හොදට හොයල හොද තැනක IT degree එකක් කළා. හැබැයි ඒ කාලේ පුදුම කට්ටක් කෑව. මොකද මේකත් නැතිවුනොත් වෙන ඔප්ෂන් එකක් මට නෑ කියල හිතුන නිසා. ඩිග්‍රි එක කරන ගමන් job experience එක ගත්තා. දැන් හොදම කම්පැනි එකක Senior Software Engineer කෙනෙක්. දන්නව ඇතිනේ Software ඉන්ඩස්ට්‍රි එකේ පන්දමට ජොබ් දෙන්නෙත් නෑ, AL තිබ්බට ජොබ් එක හම්බෙන්නෙත් නෑ. මාසෙට දැන් ලක්ෂයකට වැඩිය හොයනවා. ඒ වගේම කැම්පස් වලින් එන අයව ඉන්ටවිව් කරන ඉන්ටවීව් පැනල් වලත් ඉන්නවා :)
@MANUJANANAYAKKARA
@MANUJANANAYAKKARA 5 жыл бұрын
Matath podi help ekak denna brother. Maath maths kare.
@anuruddasanjaya6018
@anuruddasanjaya6018 5 жыл бұрын
Mokkd kla course ek
@isurudarshana7386
@isurudarshana7386 5 жыл бұрын
MoakDda course eka
@isurudarshana7386
@isurudarshana7386 5 жыл бұрын
Math maths kala s2i
@oshankavishka9499
@oshankavishka9499 5 жыл бұрын
කොහෙද it kre ?
@musichub275
@musichub275 4 жыл бұрын
මම 2020 a/l කරන්නෙ මම කොහොමහරි හොදට වැඩකරල a/l pass වෙනව මොකද මට ඉන්නෙ අම්මා විතරයි මම කොහොමහරි අම්මට දුකක් නොදි බලාගන්න ඕනි ඒනිසා...🙂
@venurakavinda8491
@venurakavinda8491 4 жыл бұрын
මාත් එහෙමම තමයි බන්.👍❤️❤️
@sajeewanimendis2181
@sajeewanimendis2181 3 жыл бұрын
බුදු සරණයි ...!!! සියළුම බලා පොරොත්තු ඉටු වේවා...!!!
@UDESH.
@UDESH. 3 жыл бұрын
Mamath ehemai brother
@demuneepriyanaka1634
@demuneepriyanaka1634 3 жыл бұрын
සුපිරි සහෝදරයා 👍
@slgamers3450
@slgamers3450 3 жыл бұрын
සුබ පතනවා ඔයාගේ ඉලක්කයට යන්න ඉක්මනින්ම පුලුවන් වෙන්න කියලා 😍
@chathurangajanaka4307
@chathurangajanaka4307 5 жыл бұрын
සමහරක් පාස් වෙන් නැති සමහරක් ෆේල් වෙන් නැති ඒත් හිතපන්.උඹ ෆේල් උනාද? ඒත් ඒ ජීවිතේද?විභාගෙද? උඹම හිතපන් උඹට ඔය ලැබුන පරාජයෙන් උඹ ජීවිතෙත් පරාද කරගන්නවද? උඹට නැති උනා.ඔව්.උඹට නැති උනා කැම්පස් යන හීනෙ ඩිග්‍රි ගහන හීනෙ. ඒත් මතක තියාගනින්.උඹ වැටුන් නෑ.පටන් ගනින් කරන්න උඹ ආසම පැත්තෙන් හොඳ කෝස් එකක්.පටන් ගනින් උඹෙ හැකියාවෙන් හදන්න මොනා හරි වැඩකට ඇති දෙයක්.. උඹ හිතාගනින් උඹේ ජීවිතේ ආයි ගොඩගන්න.පටන් ගනින් ටෙක්,හොටෙල්.රූපලාවන්‍ය,අත්කම් වගේ උඹට පුලුවන් පැත්තකින් ආයෙ නැගිටින්න. කැම්පස් ගිය එවුන් අවු 5ක් විභාග ලියද්දි, උඹ ඒ අවු 5 ගනින් උඹෙ හැකියාව උඹෙ අත්දැකීම් දියුනු කරලා උඹ කරන රස්සාවෙ ප්‍රවීනයෙක් වෙන්න. තාමත් උඹ පරක්කු නෑ. #අද හිතපන් #නැගිටින්න.. දවසක උන් කැම්පස් ඉවර වෙලා රස්සා හොයද්දි හිතාගනින් උන්ට උඹෙන්ම රස්සාවක් දෙන්න පුලුවන් තැනකට යන්න.පටන් ගනින් බිස්නස් එකක් දියුනු කරපන් ඒක දවසින් දවස. වැටෙයි ඔව් උඹ වැටෙනවමයි.. ඒත් නැගිටපන්. වෙන එවුන් දික් කරන අත අල්ලන් නෙවෙයි පොලවට අත තියල මුලු ඇඟේම හයිය අරන් උඹම නැගිටපන් අන්න එදාට . . #ඔව්_උඹට_පුලුවන් ජීවිතේ පාස් වෙන්න... උපුටා ගැනීමකි-Facbook -"Clay - ක්ලේයි" facebook.com/clay.officially/?__tn__=kC-R&eid=ARAm5ovHUtJfxO51hpqNzTKs8KQzhg9yUBcFSLc1wzOm5C3xEYKptrvPNy-na8BOldp5WRhlVHoljodH&hc_ref=ARQzdsE1PFNrfoYaeCyHJHusU0FTD8WJMSlRvmoVGdOihdaIkzGOOhMSgyEhKvqkhZk&fref=nf
@wasanthakumara3175
@wasanthakumara3175 7 ай бұрын
@MaheshaKariyapperuma
@MaheshaKariyapperuma 5 жыл бұрын
මම first shy හරියට exam එකට ලෑස්ති උනේ නෑ. ඒත් මගේ දෙමාපියෝ ඒක දැනගෙන හිටියෙ නෑ. මට COMICS කියවන පුරුද්දක් තිබුනා, ඒ als මුල. මම හිතුවා ඒක මගේ ඉගෙනුමට බාදාවක් වෙයි කියලා. ඉතින් මම ඒක නැවැත්තුවා. ඒත් ඒක addiction එකක් කියලා මම දැනගෙන හිටියෙ නෑ. මම ඒ app එක delete කරපු නිසා, මම free වෙලාවෙ youtube යන්න පටන් ගත්තා. එතකොට තමයි තේරුනේ youtube , comic වලට වඩා ගොඩක් බයානකයි කියලා. KZbin එකේ endless බලන්න පුලුවන්. Comic ඉවර උනාම ඉවරයි. අන්තිමට මම නිදිවරාගෙන youtube යන්න පටන් ගත්තා.school, clz යන්නෙ නැතුව පාඩම් කරනවා කියලා youtube ගියා. මට නවත්තන්න ඕන උනත් බැරි උනා! ලොකුම දේ මම පාඩම් කරනවා වගෙ youtube යන්නෙ කියලා මගෙ දෙමාපියෝ දැනගෙන හිටියෙ නෑ. එයාලා මාව විශ්වාස කරා. මම al results එනකම්ම හොද ලමයා වගේ හිටියා.results ආපු දවසෙ මගේ දෙමාපියෝ ගොඩක් දුක් උනා. CSS තිබුනේ, ඒත් fail උන ලමයෙක්ගෙ දෙමාපියෙක්ට වඩා දුක් උනා! මොකද එයාලා මාව විශ්වාස කරපු නිසා! එතකොටත් මට දවසක් online යන්නෙ නැතුව ඉන්න බෑ. ලොකු දුකක් විදලා තනියම addiction එක නැති කරගත්තා. ඒ දවස් වල යාලුවො ගොඩක් තරහ කරගත්තා. මට dipression ආවා දුකට. Second shy හරියට කරන්නම් කියලා හිතාගත්තා. Revision clz ගිහාම පරන යාලුවො ආය හම්බුනා. එයාලා තාම එක තැන! වැඩක් කරේ නෑ. මට එයාලගෙන් ඈතින් ඉදලා එයාලව තරහා කරගන්න ශක්තියක් තිබුනේ නෑ! මම revision යන්නෙ නෑ කියලා හිතා ගත්තා! ගෙදර ඉදලා notes තිබ්බ ටික බලලා වැඩ කරා!(practical කරලා තිබේ නෑ, හැම note එකක්ම තිබ්බෙත් නෑ)ABC second shy! මට software engineering යන්න ආසාවක් තිබ්බා. මට uni select වෙයි software engineering, ඒත් මම 2nd shy එක අතරදි හිතුවා, මට ඇත්තටම ඕනෙ SE කරන්නද කියලා. මම SE කරන්නෙ පිලිගැනීම නිසා නේද කියලා හිතුනා. මම uni apply කරලා ඉවරයි. List එකේ මුලට දැම්මෙ fashion designing and designing! Uni select උනේ නැත්තම් AMDT එකේ degree එක කරනවා! මට ජීවිතේ දැන් ඕන සතුට සහ නිදහස විතරයි. සල්ලි, පිලිගැනීම මම කැමති දේවල් නෙවෙයි. මට කාලය හම්බුන නිසා තමයි මට ඒක හිතන්න chance එකක් ලැබුනෙ. නැත්තන් මම මෙලහකට uni එක්ක engineering degree එකක් කරනවා, ඉතුරු ජීව්ත කාලෙ දුක් විදින්න! හිතලා බලන්න, ඔයා කරන්න try කරන්නෙ ඔයාට ඕන job එකද නැත්තම් සමාජයට ඕන job එකද කියලා! ආස කරන දේ කරාම, සල්ලි, පිලිගැනීම ඉබේම එන දෙයක්!
@kameshgeethanajana1244
@kameshgeethanajana1244 2 жыл бұрын
Akike oya dan mk?fashion design degreeyak karanavada?
@keshansenavirathna3007
@keshansenavirathna3007 5 жыл бұрын
KZbin එකෙ ජිවිතෙට යම් දෙයක් කියලා දෙනවනම් එ මෙ මනුස්සයා විතරයි සුබ පතනවා bro
@manujagunawardane5139
@manujagunawardane5139 5 жыл бұрын
kzbin.info/door/tIhcfvSvnw-W5IOod0gqFQ
@HM-kr4tf
@HM-kr4tf 3 жыл бұрын
❤😘
@achinthamihiranga5877
@achinthamihiranga5877 2 жыл бұрын
😂😂😂
@rawindulakshan5002
@rawindulakshan5002 2 жыл бұрын
😂
@ruwanprasad.eb2181
@ruwanprasad.eb2181 2 жыл бұрын
Aniwa ❤️💕chanux aiya
@lahirugd7701
@lahirugd7701 5 жыл бұрын
Exam එක කියන්නෙ ජීවිතේම නෙමෙයි...ඒත් ඒක තමන්ගෙ ජීවිතේ හදාගන්න තියන අඩිතාලම...ගොඩක් අය ඒක තේරුම් ගන්නෙ නෑ..ඇත්තම කිව්වොත් මටත් ඒක තේරෙන්න අරන් ටික කාලයයි තාම...ෆේල් උනා කියල නාස්ති වෙන්න මැරෙන්න හිතන්නෙ නැතුව ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනෙ...පාස් උන අයට නෙමේ දැන් උපදෙස් ඕනෙ ෆේල් උන අයට...මොකද එයාලයි දැන් වැටිල ඉන්නේ...මං නම් කියන්නෙ කිසිම වෙලාවක ඒ වගේ කෙනෙක් කොන් කරන්න තනි කරන්න එපා කියන එක...මොකද exam එක ෆේල් උනාට එයාගෙ අත්දැකීම් වැඩි වෙන්න පුලුවන්...එයාට ලෝකෙ දිනන්න අවස්ථාව උපරිම වෙන්න පුලුවන්...තමන් දෙයක් කරන්න try කරන්න...මං කියන්නෙ try වලින් තොර සාර්ථක ජීවිතයක් නෑ කියල...sooo TRY AND TRY ONE DAY YOU CAN FLY...සාර්ථක වෙන්න උත්සාහ කරන හැමෝටම සුභ පැතුම්...අදින් ඉවර වෙන මේ අවුරුද්දෙ වෙච්ච අඩුපාඩු නැති කරගෙන හෙටින් පටන් ගන්න අවුරුද්ද සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි...
@GeneralAI0510
@GeneralAI0510 5 жыл бұрын
ela
@pathumk8130
@pathumk8130 5 жыл бұрын
ඇත්ටටම අවංකව හදවතින් කියල දෙනවට Chanux අයියට ගොඩක්ම ස්තූතියි. My favorite motivational speaker today in SL! ❤️✌🏻
@anuththaraeshani1163
@anuththaraeshani1163 3 жыл бұрын
මමත් 3න් පාරක් AL කරා පළවෙනි පාර 3F, විශයන් මාරු කරා දෙවෙනි පාර 1S විශ්‍යන් මාරු කරා, තුන්වෙනිපාර් C2 . ඔන්න ඔහොමයි උනේ. එපා උනා මටන්ම් ඇත්තටම 😟. ඒත් පළවෙනි පාර විභාගය අසමත් උනාම මම තාක්ෂණ විද්‍යාලයට ඇතුලත් උනා. එකෙන් මම පාඨමාලාවක් හදාරලා training ගියා. එකෙන් මම රැකියාවක් හොයා ගත්තා . ඒ අතර තුර මම දෙවෙනි පාර කරා. ඒකත් අවුල් ගියා . ඒවෙලේනම් මට ඔක්කොම එපා උනා. වටේ පිටේ අය නෑදෑයන් එක එක කතා කිව්වා. බඳින්නත් කියලා කිව්වා. ඒත් මම තනියම හිත හදාගෙන මම කට්‍රපු පාඨමාලාවේ ඉදිරියටම ගියා. තාමත් ඉගෙන ගන්නවා. තවත් පාඨමාලා හදාරනවා. අපිට වැරදෙනවා. ඒත් ඒ වගේම තව ඉදිරියට යන්න පාරවල් තියෙනවා. වැරදි තීරන ගන්න එපා. කොහොම හරි දෙයක් කරමු. මම ද්ණ් මට කතා හදපු අයට වඩා ඉදිරියෙන් ඉන්නවා. එයලාගේ දරුවෝ හදිස්සීයෙන් එක ජිවිතය අමරුවෙ දාගෙන දැන් විදවනවා. ඒත ඒවට කිසිම දෙයක් කියන්න එපා. හිනා වෙන්න එපා. එ දෙවල් දිහත් බලාගෙන අපි අපේ ජිවිතය හදාගමු. ❤️❤️❤️❤️
@prbhaprbh4872
@prbhaprbh4872 Жыл бұрын
Oya mkkd krpu course eka
@asangakumara8177
@asangakumara8177 Жыл бұрын
තාක්ෂණ ව්ද්‍යාලයෙන් මොනවද කරන්නෙ කියන්න පුලුවන්ද
@anuththaraeshani1163
@anuththaraeshani1163 Жыл бұрын
@@prbhaprbh4872 මම කරේ NAITA එකේ ICTT NVQ Level 4 එක කරා Tec එකේ AQS එක කරා. දැන් මම හොද රැකියාවක් කරනවා. හොද තැනක ඉන්නවා හිටියට වඩා.
@prbhaprbh4872
@prbhaprbh4872 Жыл бұрын
@@anuththaraeshani1163 Hmm.. thank you reply karta..♥️
@chira-2487
@chira-2487 5 жыл бұрын
A/L Results ආවානේ. උඹට කෙලවෙලාද..??? එලකිරි දාපන් 5ක්.. 👋 මටත් දෙපාරක්ම කෙලවුනා. 🙊 අත්දැකීමෙන් කියන්නේ. ඕක කෙලවිච්ච එකෙක්ට සමාJන් කිසි පිලිගැනීමක් නෑ. සමාJ පැත්තකින් තියපංකො, දැන් උඹට උඹම වධ දෙනවා, දොස් පවරගන්නවා. "අපරාදේ මම මීට වඩා පාඩම් කරා නම්" 😓 සමාජෙට ඕන නිසා නෙවෙයි උඹ උඹෙන් නිදහස් වෙන්න, උඹේ හෘදසාක්ෂියට උඹ පොරක් වෙන්න ඕන නිසා පටන් ගනින් එහෙනම්. ☝️ දැන් කල්පනා කරපන් Artsද, commerceද, Scienceද, Mathsද අදාල නැතුව. * තව shy එකක් ඉතුරු නම්, * උඹට private කරන්න සල්ලිත් නැත්තම්, * උඹට government කැම්පස් යන්න ආසාවක් තියෙනවා නම්, * ඒ වෙනුවෙන් දවස් 250ක් කැපවෙන්න පුළුවන් නම් පටන් ගනින් එක හිතින්ම. මොකද අද තමයි හොඳම දවස. අද 30. හෙට 31. අනිද්දා 1. අනිද්දා තමයි turning point එක. ❤ නංගියේ මල්ලියේ, උඹ මේක කියව කියව ඉන්නවා නම් උඹ දැන් fb deactivate කරපන් මුලින්ම. ඊටපස්සේ whatsapp,viber,imo uninstall කරලා, තියෙන games ටිකත් uninstall කරලා දාපන්. Social mediaවල ඉන්න එපා. ✋ හොඳට pass වුන අයගේ results දකින්න දකින්න වෙන්නේ උඹ කඩන් වැටෙනවා විතරයි. ඒ අතරේ දුකයි නම් අඬපන්. කෑම කන්න බැරි නම් නොකා ඉඳපන්. හොඳට දුක් වෙයන් අදයි හෙටයි දවස් දෙකම. " අත්තාහි අත්තනෝ නාථෝ " තමන්ට පිහිට තමන්මයි. එහෙනම් ඊලඟට කරන්න ඕනේ අද හෙට දවස් දෙකම අරගෙන මුලින්ම කාමරේ අස් කරගන්න එක. කාමරේ ඇඳ තියෙන තැන වෙනස් කරපන්, මකුළු දැල් ටික කඩපන්, ඉතිරි බඩු ටිකත් තියෙන තැන් වෙනස් කරපන්. ඊට පස්සෙ උඹ ලඟ තියෙන අනවශ්‍ය tutes, පොත් අරවා මෙව්වා ටික කාමරෙන් අයින් කරපන්. කාමරේ පිලිවෙලට හදාගනින්. හරි, ඊලඟට හොඳට pass වුන එකෙක්ට කතා කරලා කොහොමද පාඩම් කරේ කියලා අහන්න නම් එපා. ✋ මුලින්ම අම්බානෙකම කෙලවගෙන පස්සෙ 2න් හරි 3න් හරි කැම්පස් ගියපු එකෙක්ට කතා කරලා අහපන් මොනවද කරන්න ඕන සහ නැති දේවල් කියලා. දැන් syllabus එක මේසේ උඩට අරන් මුල ඉඳන් හරියට notes ටිකක් තියෙනවාද කියලා බලපන්. අනවශ්‍ය වැල් වටාරම් නැතුව අත්‍යාවශ්‍යම notes ටික විතරක් තියාගෙන අනික්වා අයින් කරපන්. කොණ්ඩෙ රැවුල් වවලා ඉන්නවා නම් ඒවා කපලා, පාට කරන් ඉන්නවා නම් අදම ඒකත් කළු කරලා දාගනින්. කොල්ලොන්ට fail වුන දුකට බොන්න ඕන නම් අද බීපන්. හෙට නම් බොන්න එපා අනිද්දා 1 වෙනිදා. ආයේ සතියෙන් සතිය බොන්න තියාගන්නත් එපා ඉතින්. 31 රෑ සුවසේ නින්දට ගිහිල්ලා 1වෙනිදා උදේ නැගිටිද්දී ඔළුව fresh වෙලා තියෙන්න ඕන. යන්න ඕන revision classes ටික බලපන් අදම. සතියකට දවස් 4කට වඩා clz දාගන්න එපා. අඩුම දවස් 2ක්වත් උදේම Library එකකට ගිහින් study hall ගිහින් හවස් වෙනකන් තනියම වැඩ කරපන්. කරන්න තියෙන ඔක්කොම විකාර ටික අදයි හෙටයි විතරක් කරලා පටන් ගනින් අනිද්දා උදේ ඉඳන්. දැන් පරක්කුයිද.. අපෝ නෑ. TV බලන එකත් අතාරින්න වෙනවා, Phone එක cl ගන්න එකට විතරක් සීමා කරහන්, මාස දෙකකට සැරයක් මොකක්හරි happening එකක් දාගනින් ඔළුව relax වෙන්න. ඒ කියන්නේ පෙබරවාරි අන්තිමට වගේ කොහේහරි කොලපාට ගස් තියෙන දිහාවක ඇවිදින්න වගේ. ඊටපස්සේ මාර්තු මුල ආයේ refresh වෙනවා. A/L දිනන්න මීටරේ ඕන නෑ බං. ඕන මෝටරේ විතරයි. මම මනෝ විද්‍යා උපදේශකයෙක් නෙවෙයි. හැබැයි අපි විඳපු අත්දැකීම් තව එකෙකුත් අද අනිවාර්යයෙන්ම විඳිනවා කියන්න දන්නවා. ඒ එකෙක්ට හරි මේ එක වචනයක් හරි උදවුවක් වෙනවා කියන්නත් දන්නවා. 🙂 වැදගත්ම දේ.. කැම්පස් යන්න බැරුව කැම්පස් කියන්නෙ ජීවිතේ නෙවෙයි කියන්න නෙවෙයි, A/L ගොඩදාලා කවදහරි කැම්පස් ගිහින් කියපන් කැම්පස් කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා. 🐾️☝️ - ගිහාන් මායාදුන්න - උපුටා ගැනීමකි. facebook.com/554068838015443/posts/2177757855646525/
@samiya99
@samiya99 5 жыл бұрын
Patta
@chira-2487
@chira-2487 5 жыл бұрын
@@NimeshSathsaraKL ela
@timallaksahan306
@timallaksahan306 5 жыл бұрын
මරු
@timallaksahan306
@timallaksahan306 5 жыл бұрын
මම BIO...1shy 3F 2shy 3S 3shy 3C 3Cන් බෝට්ටු හතරවෙනි වටේට කැම්පස් සිලෙක්ට් වුනා.
@lonewolf-sf6vk
@lonewolf-sf6vk 5 жыл бұрын
Adhoo eka😱🙏
@vishwadineth3111
@vishwadineth3111 5 жыл бұрын
Ekanam marai ayye oya tamai 🇱🇰 inna සුපිරිම youtuber❤️😎
@MalixBro
@MalixBro 2 жыл бұрын
2021 a/l බැජ් එකේ අය ඉන්නවද
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
මම🙌⏰
@suwisuwi5265
@suwisuwi5265 5 жыл бұрын
මමත් a/l fail උන කෙනෙක් bio කරල. O/l A9 k තිබ්බ. රිසල්ට් ආවට පස්සෙ පිස්සු හැදුනෙ නැති ටික විතරයි. ඒත් ආයෙත් exam කරන්න mind එකක් තිබ්බෙ නෑ මට. දෙමව්පියන්ගෙ උදව්වෙන් NIBM ගියා. Diploma 2ම commerce කරපු අයට වඩා හොදට ගොඩ දාගත්තා foundation එකක් කරල. English හොදටම හදාගත්ත. NSBM ගිහිල්ල HRM degree එක කරල second class upper එකක් ගත්ත. පුදුම කට්ටක් කෑවෙ. Assignment exam.... ඒත් කොහොම හරි කරා. එක තැනක වැටුන කියල ජීවිතෙන් වැටෙන්නෙ නෑ. ඕන තරම් පාරවල් තියනව ජීවිතෙ හදා ගන්න..... සල්ලි නැති එක ප්‍රශ්නයක් නෙවෙ..... Gvt එකෙන් interest එක නැතුව loan දෙනව Pvt uni වලට......
@kaveeshanethmini9886
@kaveeshanethmini9886 2 жыл бұрын
Thank you so much for this comment /motivation ❤
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
😊😊🥰🥰
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
A/l resalt nathuwa Nsbm yanna puluwanda
@PriyankaLiyanage
@PriyankaLiyanage 5 жыл бұрын
2019 නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වේවා ඔබට තෙරුවන් සරනයි
@virulperera7930
@virulperera7930 5 жыл бұрын
අයියේ මම a/l කරන්නේ 2020.ඒත් අයියේ ඔයා මේ කිව්ව දේවල් අපිටත් ගොඩක් වටිනවා.අයියේ ඔයා දැන් කියපු දේවල් අහගෙන හිටපු කෙනෙක්ට හැදෙනවා නම් මේ ටික හොදටම ඇති.මේවගේ video තව කරන්න අයියේ ❣️😘🤘
@prashansa_meshan
@prashansa_meshan 4 жыл бұрын
කොල කෑලි වලට තීරණය කරන්න බෑ බ්‍රෝ අපේ ජීවිතය.|| හැකියා දක්ෂතා වර්ධනය කර ගෙන කට්ට කාලා ජීවිතය ජය ගන්න ඕනා
@theekshanapussedeniya570
@theekshanapussedeniya570 5 жыл бұрын
Thank you for motivating us chanux aiya wish you all the best ❤️
@Rivixpro
@Rivixpro 5 жыл бұрын
Thank you very much for your Motivation chanux ayya.
@Rivixpro
@Rivixpro 5 жыл бұрын
@Dewmi Sudu sub Kala..
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 5 жыл бұрын
Great video brother..no word to say..😍😍👏👏👏
@Keefa_X_Hub
@Keefa_X_Hub 5 жыл бұрын
Chanux Ayya Supiri wadak❤️💙💯💯
@tharindudulshan4107
@tharindudulshan4107 5 жыл бұрын
2019 සුපිරි වැඩ ටිකක් බලාපොරොත්තු වෙනව ඓයෙ
@hashilangley6190
@hashilangley6190 5 жыл бұрын
Thank you aiya for making a video like this😊 it was really helpful for me cz I was thinking about my future plans n all so this helped me a lot to plan my future works thank you bro😊❤️
@navinmaduranaga2308
@navinmaduranaga2308 2 жыл бұрын
ගොඩක් වටිනවා chanux bro ♥️
@kawya7292
@kawya7292 5 жыл бұрын
ගොඩක් වටිනව අයියේ,මේ වගේ Inspirational video ගොඩක් දාන්න.වටිනව වගේම ඒව Follow කරන්න ආසයි 👏🌸💪
@dicksanjayaweera9673
@dicksanjayaweera9673 3 жыл бұрын
මල්ලි ඔයා සුපිරි චරිතයක්.මාර දැනුමක් තියෙන්නෙ.දිගටම කරගෙනයන්න
@ysuren2360
@ysuren2360 3 жыл бұрын
This video is for students who had done A/L ,I have even failed O/L.. I was fedup & afraid to face anything.. But chanux bro when I watching this video. I've been motivated.. Why I can't.. I can do anything others can do.. thanks bro 💯❤️
@indikaranasinghe8081
@indikaranasinghe8081 5 жыл бұрын
ඉතාමත් වටිනා අදහස් දරුවන්ට ලබා දීම පිළිබඳව මගේ හෘදයාංගම ස්තූතිය. සුහ පැතුම් !
@lahirucj3111
@lahirucj3111 5 жыл бұрын
පට්ට chanux අයියෙ ❤️😍👍
@KNKBeatZ
@KNKBeatZ 5 жыл бұрын
THIS VIDEO IS VERY HELPFUL FOR EVERY STUDENT
@NoName-rd5sj
@NoName-rd5sj 5 жыл бұрын
Chanux Bro කියන්නේ දෙවියෙක් යකෝ 😍 Love U Chanux 👌
@musicroom3179
@musicroom3179 5 жыл бұрын
තැන්ක්ස් චනුක්ස් අයියේ ඔයා ගොඩක් දෙවල් කියලා දුන්නා මේ දේ ඇත්තටම වටිනවා👍👍😃😃😃
@chithrikasenevirathna1031
@chithrikasenevirathna1031 5 жыл бұрын
HAPPY NEW YEAR CHANUX BRO. සුබ අලුත් අවුරුද්දක් වේවා චනුක්ස් බ්‍රෝ.❤❤❤❤❤❤❤❤
@hotburn8470
@hotburn8470 5 жыл бұрын
ගොඩක් වට්න කතාවක් කිව්වේ ❤️ අපේ කාලේ මෙහෙම කියන්න කෙනෙක් හිට්‍ යේ නැ අයියා අපිට! 😭
@hashair7819
@hashair7819 5 жыл бұрын
මමත් ඒ ලෙවල් අව්ල උනා තමයි ..දෙපාරක්ම. බට් ටෙක් එකේ ක්ස්න්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ NVQ5 level දක්වා ආවත් මචං සල්ලි තිබ්බෙ නෑ ගොඩක් ඉහලට කරන්න..පස්සෙ ඔක්කොම අතෑරල සව්ත් කොරියාව ට ආව බ්‍රෝ.මාස 6ක් ඇතුලත මන් මෙහෙට ආව..කොහොමහරි ජීවිතේට පාඩමක් ඉගෙනගනිමින් ගොඩ යන්න මච්ංලා තෙරුවන් සරණයි !!!
@akilakoralage5436
@akilakoralage5436 5 жыл бұрын
apitath sup 1k diyan broh
@sarathchandra7337
@sarathchandra7337 Жыл бұрын
ජීවිතය ගොඩදාගන්න තියෙන තවත් එක පාරක් තමයි මේ විභාග. හැබැයි ළමයෙක් මේ විභාග fail උනා කියලා ඒ ලමයට පද හද හද එ ලමයව විභාග fail වෙච්ච එකා උබට මොනව ද පුළුවන් කියලා සමහරු කියනවා . ඒත් ඒ ළමයා කවදාහරි එයාට පුළුවන් මොනවද කියලා පෙන්නපු දවසට අර පද හදපු එකෙක්වත් උගෙ දියිණුව අගයන්න එන්නෙ නෑ. ඔයත් එහෙම කෙනෙක් නොවී එහෙම ලමයින්ට තවත් උදව් කරන කෙනෙක් වෙන්න
@shanisp6409
@shanisp6409 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොද video එකක් ගොඩක් දේවල් ගත්තා...thnx chanux aiye තවත් මේ වගේ video කරන්න best of luck💟💟💟👍👍👍👍
@janakaedirisinghe9549
@janakaedirisinghe9549 5 жыл бұрын
මට පොඩි කාලේ ඉදන්ම software engineer කෙනෙක් වෙන්න ඕන උනේ. AL වෙනකල් කිසිම අව්ලක් නැතුව වැඩ කරා. But 2015 AL ලිව්වෙ කිසිම උනන්දුවක් නැතුව පිස්සු කෙලල. Maths fail උනා. AL maths කරල maths fail කියන්නේ කර කියාගන්න දෙයක් නැති වෙන වෙලාවක්. Fail වෙලා තියෙන අය දන්නවා ඒ දේ ගැන. ගොඩක් දුක් උනා maths වලට S එකක් තිබ්බ නම් Cmps යන්න තිබ්බ කියල. 2016 2nd shy කරේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරල දුක් විදල. Fail උන maths වලට B එකක් එක්ක මං pass උනා. දැන් Kelaniya University එකේ software Engineering degree එකක undergraduate කෙනෙක්. බැරි වෙලාවත් 1 shy එකේ මට maths වලට S එකක් තිබ්බ නම් අද මම කොහේ හරි වෙන කැම්පස් එකක වෙන degree ekak කරනව අකමැත්තෙන්. හැමදේම වෙන්නෙ හොදට. So අතාරින්න එපා තමන් මහන්සි වෙලා තමන්ගේ ඉලක්කෙ සාර්තක කරගන්න. ජය.
@heshankalhara3516
@heshankalhara3516 5 жыл бұрын
Software engineer walata maths ekka IT karala mona wage results ekak oni da aiye ?
@susimakumari3208
@susimakumari3208 5 жыл бұрын
aiye mamath A/L maths karanne padam karanna hithenna film balanda mai hitenne habai mata moratu yandama one mage pawla goda danna adwise ekak sennda
@susimakumari3208
@susimakumari3208 5 жыл бұрын
plz reply ekak dandooo
@heshankalhara3516
@heshankalhara3516 5 жыл бұрын
@@susimakumari3208 ඔයාට advice ඔනි නම් comment බැලුවොත් ඕන තරම් දැකගන්න පුලුවන්. දෙමාපියන්ගෙ ඇස් වලට කදුලක් ගේන්න හරි ලේසි... එත් සතුටක් ගෙන්න ඒ තරම් ලේසි නෑ... අම්ම තාත්තා අපිට උගන්වන්න කොච්චර මහන්සි වෙනවාද... අත් වල කරගැට එනකන් වැඩ කරනව අනන්තවත් අපි වෙනුවෙන්නොකා නොබී ඉදල අති... ඉතින් අපි ඒගොල්ලන්ගෙ සතුට වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් මේ අවු 2 කැප වෙලා වැඩ කරන්න බැරිනම් ඒ අපේ කාලකණ්ණිකම තමා... ඊට වඩා කියන්න දෙයක් නැත..
@susimakumari3208
@susimakumari3208 5 жыл бұрын
@@heshankalhara3516 aiye thanx oyata
@samindikusalya8957
@samindikusalya8957 5 жыл бұрын
I did A/L this year and I couldn't make it upto my wish. to be honest I really worked as harder as I can and everyone had lots of hopes on me bt I couldn't make it Chanux ayya thank you for this video now I've made up my mind to do it again ❤❤❤
@the_DR-11
@the_DR-11 5 жыл бұрын
Happy new year ayye... Aluth awurudde apita moral ekak dunnata sthuthi.. :)
@chamindapeiris897
@chamindapeiris897 5 жыл бұрын
ගොඩක් ස්තුතියි chanuks bro ගොඩක් අය මෙම විභාගයෙන් පසු මානසිකව ඇද වැටෙනවා ඔවුන් සිතනවා ඔවුන් ගේ මුළු ජීවිතයම මෙතනින් ඉවරයි කියලා නමුත් එහෙම නෑ ඔබ කියනවා වගේ අතේ සත පහක් නැතුව ජීවිතය සාර්ථක කරගත් මිනිසුන් ගොඩක් ඉන්නවා අපේ රටේ සහ පිට රටවල් වල ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝවක් වීඩියෝ එකක් අප්upload කර ශිෂ්‍යයන් දැනුවත් කලාට ඔබට ජය ❤
@ALLinONE-pc6dk
@ALLinONE-pc6dk 5 жыл бұрын
04:13 ගොඩක් එවුන් බලන්න ඕන තැනක්, නිහතමානී කම ඔබව ගෙන යාවි නොහිතූ ඉමකට
@everdesera2007
@everdesera2007 3 жыл бұрын
I agree
@ndplight2495
@ndplight2495 5 жыл бұрын
මම 2023 A / L කරන්න ඉන්නේ. ඔයගෙ වීඩියෝ එකෙන් මට ලොකු motivation එකක් ආවා. Thank you
@pasinduwathsara7566
@pasinduwathsara7566 5 жыл бұрын
Thank you Chanux Bro for your motivation...
@Ericka-o8e
@Ericka-o8e 5 жыл бұрын
niyamai aiye mage hithatai moletai hodatama wedunaa thanx mewage thawa viedio onne thanx thanx aiyee
@geeklasiya4646
@geeklasiya4646 5 жыл бұрын
Ayyo comment 60 1 minutes ftt chanux ayye meketh notification intragram ake demma❤chanux ayyage video walata kemathi aya like karanna❤❤❤📱
@sithiraranasinghe9515
@sithiraranasinghe9515 5 жыл бұрын
Best youtuber ever in Sri Lanka!♥️😀
@prasannapiyumal5651
@prasannapiyumal5651 5 жыл бұрын
Niyamai aiye. Oyage video walin apita igena ganna deyak thiyenawa...👍👍👍👍
@thaksaramalshan564
@thaksaramalshan564 5 жыл бұрын
Thank you chanux ayiye . Perfect video ekk.
@galaxyaccount3410
@galaxyaccount3410 5 жыл бұрын
කිසිම පසුබැමකට අධෛර්යය නොවි හිත ශක්තිමත් කරගැනීම ඉතා වැදගත් .
@srilankangeek9545
@srilankangeek9545 5 жыл бұрын
ChanuX අයියේ O/L exam එකෙන් පස්සේ A/L වලට විෂයන් තෝරගන්න විදිය ගැනත් Video එකක් කලොත් ගොඩාක් වටිනවා.👍👍👍👍👍👍👍👍👍👍
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
Niyamai chanux broh♥️👊
@deszhstreaming
@deszhstreaming 5 жыл бұрын
Happy New Year බුදු සරණයි Bro... E video ekanam patta kanduluth awa.... math exam kara me para thanks advice walata...
@user-vo2wz3sx7o
@user-vo2wz3sx7o 5 жыл бұрын
Chanux bro උබගෙ මෝටීවේෂන් පට්ට. KZbin chanle එකක් කරන්න උදව්වක් දෙනවද චනුවෝ please .....
@heliyax
@heliyax 5 жыл бұрын
Oyaa nan වටිනාකම හොඳටම දන්න කෙනෙක් ........
@chadeepachandimal
@chadeepachandimal 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අයියේ ගොඩක් ස්තුතියි ඔයාට
@Mr_Janith
@Mr_Janith 5 жыл бұрын
නියමයි👑 broo. ගොඩක් වටිනව💖💖💖
@nmpbro282
@nmpbro282 5 жыл бұрын
first like ekai comment ekai magen aaa
@nilequara3463
@nilequara3463 5 жыл бұрын
මං ඒලෙවල් කලේ ගිය අවුරුද්දේ(2017).. මගේ රිසාල්ට්ස් =AAB කැම්පස් සිලෙක්ට් උනේ නෑ(ශ්‍රි ලංකා රජයේ විශ්ව විද්‍යාලයකට) ...මං දෙවෙනි සැරේ කරන්න හිතුවේ ගුරුවරුන්ගේ බල කිරීම නිසාමයි.ඒත් විභාගයට කලින් දවසේ මට කරන්න බෑ කියලා හිතුනා ..මොකද මම ගිය සැරේ තරම්වත් විභාගයට සූදානම් වුනේ නැති නිසා..මං දැන් ස්ලිට් එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරනවා..දෙවෙනි සැරේ විභාගය කරන්න හිතනවනම් අනිවා හොඳට මහන්සි වෙන්න👊 නැත්නම් ඊට වඩා හොඳයි නොලියා ඉන්න එක!මොකද මගේ සමහර යාලුවෝ ගිය සැරේ රිසාල්ට් එකට වඩා අඩු කරගත්තා මේ සැරේ. මොකද එයාලා විභාගයට කැප උනේ නෑ ..හොඳට මහන්සි වෙලා වැඩ කරන්න බැරි නම් දෙවෙනි සැරේ කරන්න එපා ! වපුරන තරමට තමා අස්වැන්න ලැබෙන්නේ 👊
@buddhikajayasanka3305
@buddhikajayasanka3305 5 жыл бұрын
S A bro mama slit eke management course ekak karanna inne?help ekak dennako,,ikmnin,oya mokakda karana course eka ?poddak wisthara kiyannako plz
@nilequara3463
@nilequara3463 5 жыл бұрын
@@buddhikajayasanka3305 ehenm dnma register wenna.february idan semester eka ptn gnwa. dnma cl krla apply krnna. aptitude test ekak thynwa bn e nisa ikmanin register wenna..business management da krna ine bro?mamath aluth 😊
@nilequara3463
@nilequara3463 5 жыл бұрын
@Gossip Base dnma apply krnna bro february idn semester eka ptn gnwa.mathz wlta a/l CCS results blnwa..civil engineering da krna ine bro?sliit course web eketh details thynwa. cl krlath blnna eyla hama vistharaykma kynwa 😊
@buddhikajayasanka3305
@buddhikajayasanka3305 5 жыл бұрын
S A machan mangement digree godak thiyanwa ..Oya mokakda karanne machn,,tikak wisthara kiyannako,jan 19 exam,oyage fb name eka mokakda mama mg ekak dannam
@devonproduction4482
@devonproduction4482 5 жыл бұрын
ඇත්තටම මාර වටිනවා මෙ විඩියෝ එක 🔥🔥🔥
@aanikosman
@aanikosman 5 жыл бұрын
Chanux Bro, oya loku samaja sewayak karanne! Respect !!!✊🏻
@isharasampath9797
@isharasampath9797 5 жыл бұрын
මේපාර O/L ලියපු අපිටත් Results ආපුහාම මේ වගේ video එකක් දෙනවා නේද Chanux අයියාහ්😇
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
ඒකනේ 😭මමත් ඒ ගොඩේ ඉන්නවා😭
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
ඒකනේ 😭මමත් ඒ ගොඩේ ඉන්නවා😭
@sihinaabeygunawardhana9450
@sihinaabeygunawardhana9450 3 жыл бұрын
2020 Exam එක ලියල ෆේල් කියල දැනගෙන මේක බලන් උන් කෝ 😂🤪✋
@jayaninimesha7347
@jayaninimesha7347 3 жыл бұрын
innawa
@sihinaabeygunawardhana9450
@sihinaabeygunawardhana9450 3 жыл бұрын
@@jayaninimesha7347 😂✌️
@sihinaabeygunawardhana9450
@sihinaabeygunawardhana9450 3 жыл бұрын
@@alanmichael999 😁🙏😁
@dilkisamarasinghe8891
@dilkisamarasinghe8891 3 жыл бұрын
Mn passe eth job nh deiyane
@lahiruwanigasakara1113
@lahiruwanigasakara1113 Жыл бұрын
Me
@rashmidiaz790
@rashmidiaz790 5 жыл бұрын
Thank you very much chanux bro.........
@slfuntube2940
@slfuntube2940 5 жыл бұрын
සුපිරි!!! ලොකු දෙයක් ගත්ත. ජිවිතේට!
@JapanPanthiya
@JapanPanthiya 5 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක්.. ඔයලාට ලන්කවෙන් Japanese N3 level පාස් වෙන්න පුලුවන් නම් Japanese University එකක්ට Direct Apply කරන්න පුලුවන්
@subscribekarolikekaro4999
@subscribekarolikekaro4999 5 жыл бұрын
N3 level kiyanne monavada aiyee
@JapanPanthiya
@JapanPanthiya 5 жыл бұрын
@@subscribekarolikekaro4999 JLPT or NAT level 3 eka
@dsmusic5391
@dsmusic5391 5 жыл бұрын
Al vlta japan lrla A ekak hri B ekak hri tibbot etkotat puluvnda
@dsmusic5391
@dsmusic5391 5 жыл бұрын
Plzzz reply
@JapanPanthiya
@JapanPanthiya 5 жыл бұрын
@@dsmusic5391 Puluwan EJU kiyla exam ekak thiyenva eka karanna ona
@Chama-rv3my
@Chama-rv3my 5 жыл бұрын
Respect ...i have to face A/L in this year 😎😎😎😎
@sinhalatechsenura
@sinhalatechsenura 5 жыл бұрын
සුපිරි chanux අයියෙ
@dulajnethmina5698
@dulajnethmina5698 5 жыл бұрын
Ella ella අයියා වටින video එකක් good luck 😊chanux bro😊
@sachiwikramage2453
@sachiwikramage2453 5 жыл бұрын
මමත් ෆෙල් ඔක්කොම විහිලූ කරා අන්තිමෙදි පට්ට කට්ටක් කාල මැරින් ඉන්ජිනේරින් කරා එක්ස්සෑම් ලියල පාස් උනා 💜️ එලෙවල් කියන්නෙ ලංකාවට ලොකු උනාට ලොකෙ කොහෙත් ගනන් ගන්නෙ නෑ ඇත්ත මේකයි
@samildilshan9602
@samildilshan9602 5 жыл бұрын
A/l pass nathuwa katana ba neda
@Chamara.i
@Chamara.i 5 жыл бұрын
A/L fail unath awulak naha...foundation course thiyenawa habayi eka pass wenna oni eeta passe puluwan degree eka karanna
@samildilshan9602
@samildilshan9602 5 жыл бұрын
Koheda karanna puluwan
@Chamara.i
@Chamara.i 5 жыл бұрын
@@samildilshan9602 marine engineering Cinec balanna.... but foundation karanna wewi
@samildilshan9602
@samildilshan9602 5 жыл бұрын
@@Chamara.i maths pass una aya witharai ganne foundation course na ewata
@NethmiVihansa
@NethmiVihansa 5 жыл бұрын
තමන්ට ඉන්නේ තමං විටරමයි..
@fahimlee1156
@fahimlee1156 4 жыл бұрын
බොලු😜
@thenujajayasekara5859
@thenujajayasekara5859 5 жыл бұрын
Pattama Hoda video ekak aiya.. Aniwa oyage ideas apita udaw wenawa.. Thanks A Lot...
@izzi206
@izzi206 5 жыл бұрын
Niyamy bro ada video eken godk dewl apita apita gnna thiyanaw super bro..
@nellisa5181
@nellisa5181 3 жыл бұрын
What are the special advantages of getting a distinction in the General English exam?🤔
@keithrosheez7613
@keithrosheez7613 5 жыл бұрын
brother podi deyak ekathu karannam fail wechcha kattyata kyanna kamathi dewani para kranawanm nattam dig ekakata yanawanm job ekak karana gaman karanna kyala mokada eka thama professional life ekata watinne mokada job experiences ekka dig ekak tyenawa kyanne danata lankawe witharak neme loke onama thanaka job ekak karahaki nisa
@techproducttoa3127
@techproducttoa3127 3 жыл бұрын
thank you chanux ayye mava motivate karata
@sume9611
@sume9611 5 жыл бұрын
Tnx Ayya... Niyama video ekk
@tharindudarshana2110
@tharindudarshana2110 5 жыл бұрын
පුලුවන්නම් මේ ගැන හොයල video එකක් chanux bro කරන්න.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.රජයෙන් උසස් පෙල පාස් අයට පුද්ගලික විශ්වවිද්‍යාලයයන් වල උපාදියක් හැදෑරීමට ණයක් දෙනව.ඒක සාමාන්‍ය එකක් නෙවේ.ඔයාට ලක්ශ 14 යනවන්ම් ඒකට ලක්ශ අටක ණයක් රජයෙන් දෙනව. ඔයා ගෙවන්න ඕන ඒ ලක්ශ 8 විතරයි.ඒක ගෙවන්න ඕනත් ඔයා උපාදිය ඉවර කරල රස්සාවක් කරන කාලෙක.ගානෙන් බාගයක් වගේ ගෙවන්න ඕන.අනික් ටික ගෙවන්න ඕන නෑ.අනික පොලියක් ගෙවන්න ඕන නෑ.ඔයා ගෙවන්නෙ ඒ ලක්ශ අට විතරයි.ඒ වගේම රජයේ ඒවගෙ වගේම මේ කෙදිත් ඔයාට අව්රැද්දකට 60000 ගානෙ හම්බවෙනව ඒකත් ණයක්.ඒත් ඒකට පොලියක් ගෙවන්න ඕන නෑ.ඕන අය ඉන්නවන්ම් කියන්න තව විස්තර තියන ලින්ක් එකක් දාන්නම්
@anjana784official
@anjana784official 5 жыл бұрын
Mokkda
@ranukaharshana1491
@ranukaharshana1491 5 жыл бұрын
link eka danna
@salithatennakoon
@salithatennakoon 5 жыл бұрын
Link please
@i.g_i_m_a2547
@i.g_i_m_a2547 5 жыл бұрын
Link aka daanna
@amindusangeeth3476
@amindusangeeth3476 5 жыл бұрын
Link eka dannako ayya
@BasuCharu
@BasuCharu 5 жыл бұрын
අයියෙ slit එකේ software engineer එක හොදයිද 😁 ඔයත් ඒකනේ කරේ මම හිතන්නෙ ඔයාගෙ experience share කරන්න
@DOTMUSIC-xs1um
@DOTMUSIC-xs1um 3 жыл бұрын
Respect sir..❤️ thank you
@techgamingshow3982
@techgamingshow3982 5 жыл бұрын
Chanux aiye niyamai ......issara idnma oyath ekka innwa ...ft brooo .......
@g.madushanka5592
@g.madushanka5592 3 жыл бұрын
මම බලන්නෙ 2021.කෝස් එකක් කරනවා.ට්‍රේනින් වෙන්න තැනක් හොයනවා.හම්බුනේම නෑ.සල්ලි වලට තියෙන කෝස් කරන්න සල්ලි නෑ.මැරෙන්න හිතුන වාර අනන්තයි.😔
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
Hitha haiya karagena issrahata yanna bro. Math oya thanama kalin awrudde hitiya.Good luck!!!
@roselily4763
@roselily4763 2 жыл бұрын
Mamath dn inne ehema awathawaka thmai😢😢
@dineshchathuranga1651
@dineshchathuranga1651 5 жыл бұрын
අපේ කාලේ මෙහෙම අදහස් දෙන්න කවුරුත් හිටියේ නෑ ආයූබෝවන්ඩ...
@Tharindu96
@Tharindu96 5 жыл бұрын
Ou ban ahenam api methana ne
@dineshchathuranga1651
@dineshchathuranga1651 5 жыл бұрын
@@Tharindu96 අම්මපා බන්
@softzonetechnologies4856
@softzonetechnologies4856 5 жыл бұрын
සුභ පැතුම් අයියා දිනෙන් දින දියුණු වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා
@sahanlakshitha736
@sahanlakshitha736 5 жыл бұрын
supirima motivational video ekak Chanux aiye...!!! A.L set ekata hoda shakthiyak...oya karana me deta suba pathanawa...!!!
@chandikaranaweera1344
@chandikaranaweera1344 5 жыл бұрын
මං පාස්💪🏻🤣 කෝ පාස් උන්
@chanuxbro4426
@chanuxbro4426 4 жыл бұрын
Man ඔයාට සුභ pathanawa. Eth මේක බලන විභාගය fail වුණ අයට කොච්චර දුක හිතෙනවාද .
@hasithalakshanbandara43
@hasithalakshanbandara43 3 жыл бұрын
@@chanuxbro4426 chanux ayye oyage nomber eka dendako
@dasunudayanga3042
@dasunudayanga3042 5 жыл бұрын
Open university apply kranna puluwan neh 🤔
@rasangisandaruwani4029
@rasangisandaruwani4029 5 жыл бұрын
Thanks aiya.... 2019t good ideas dunnata....
@tharindudilshan5769
@tharindudilshan5769 5 жыл бұрын
උදව් කරන්න කවුරුත් නැතුව, එපාම වෙලා ඉන්නකොට chanux bro motivation videos විතරයි හිත හැදෙන්න, ගැම්මක් එන දේකට තිබුනේ. බූරුවෙක් විකුනන්න ගෙනියන කතාව තියෙන වීඩියෝ එක 20-30 වතාවත් බලලා තියෙනවා ❤ tnx chanux අයියේ ❤
@himeshkavinda7123
@himeshkavinda7123 5 жыл бұрын
Ayye open University gana poddak kiyala dennako, Mama maths , physics, ict kale a/l walata. Mata help ekak denawada.
@dinethrusiru6844
@dinethrusiru6844 3 жыл бұрын
අයියේ මම 2023 AL.ගොඩක් අය කියනවා BIO කරන්න එපා කියලා.campus යන්න බැරි උනොත් කොල්ලොන්ට කරන්න job/course නැතිලු bio කරාම.ඒක ඇත්තද අයියේ?
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
Mareegena wada karanna bari nam science karanna epa. Hitha nidahase sahallywen karanna ba e subject eka.
@sachithpeiris9986
@sachithpeiris9986 5 жыл бұрын
තෑන්ක්ස් chanux අයිය හිතන් හිටපු දේ තහවුරු කලාට..💪😘
@pra2195
@pra2195 5 жыл бұрын
Thanks your advice.
@apnasmohamed7764
@apnasmohamed7764 5 жыл бұрын
පුළුවන් තරම් අලුත් දේවල් prajayan අත්දැකීම් කරගන්න තමන් කැමති තමන් asa කරන job එක business එක කරන්ඩ Man 2015a/l කරලා college බලාපොරොත්තු වුණත් lebunne Man den print to demand කියන business එක කරන්ඩ eganagannawa You dream you like your job or business good luck chanux bro We are srilankans
@sashaan-ue5pj
@sashaan-ue5pj 8 күн бұрын
hey, hows your business going? hows your life now ?
@magic4ever858
@magic4ever858 5 жыл бұрын
Aiye A/l commerce stream eka giyoth software engineering keranne kohomada ????👍👍
@tharushaprabodhayaranasing2428
@tharushaprabodhayaranasing2428 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් .100%ඇත්ත අයියෙ.මේ විඩියෝ එක විභාගෙ කරපු අයටත් මේ අලුත් අවුරුද්දෙ අලුත් පංතියක්ට යන හැමෝටත් ගොදයිනෙ . ඇත්තටම පසුතැවෙනව තුන් පාරක් දීලත් ලාවට පාස් වෙල ඒපාරින්ම පයින් ගහපු එකට. මැරීගෙන අපේ රටේම කට්ට කාල ඉගෙන ගෙන තැනකට එන එක තමයි ජයග්‍රහණය.ආතල් එක. තව දෙයක් මං නන් හිත්න්නෙ අපේ කට්ටිය උ/පෙ පස්සෙ එක්ව්වෙ පොඩ්ඩක් මදී හො අසමත් වගෙ අය ඉගෙන් ගන්න පිට්‍රටවල් වලට යන්නම ඕන නෑ කියලයි. මොක්ද ඒ වියදම් කරන සල්ලියෙන් ලන්කවෙ ඉගෙනගෙන හොද තැන් ඇති කියල. පෞද්ගලික ව්විශ්ව විද්‍යාල වලට යන්න සල්ලි නැති අයට නයක් ගත්තත් ඒක ගෙවන් තමන්ගෙ මහම්සියෙන් හම්බ කරන්න පුලුවන් පාර්ට් ටයිම් ජොබ් එමත් ක්‍රමවත් වැඩි උනම තවත් අගේ වඩි වෙයි නේ.❤️❤️
@C.Uluwita
@C.Uluwita 5 жыл бұрын
Good Motivation for everyone. Take this advice and buildup your future. 👍
@SLBEAST
@SLBEAST 5 жыл бұрын
මන් ඒ ලෙවල් ෆේල් අයියේ.ඒත් මගේ ආශාව software engineer කෙනෙක් වෙන්න.ඔයාගෙ කතාවෙන් මාව තව උනන්දු උනා.ඊලගපාර එක්සෑම් ලියලා හොද රිසාල්ට් එකකට යනවා කොහොමහරි!
@chira-2487
@chira-2487 5 жыл бұрын
එල බ්‍රෝ
@janakaedirisinghe9549
@janakaedirisinghe9549 5 жыл бұрын
මට පොඩි කාලේ ඉදන්ම software engineer කෙනෙක් වෙන්න ඕන උනේ. AL වෙනකල් කිසිම අව්ලක් නැතුව වැඩ කරා. But 2015 AL ලිව්වෙ කිසිම උනන්දුවක් නැතුව පිස්සු කෙලල. Maths fail උනා. AL maths කරල maths fail කියන්නේ කර කියාගන්න දෙයක් නැති වෙන වෙලාවක්. 2016 2nd shy කරේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරල දුක් විදල. Fail උන maths වලට B එකක් එක්ක AAB results එක්ක මං pass උනා. දැන් Kelaniya University එකෙ software Engineering degree එකේ මං 2nd year ඉන්නෙ. So අතාරින්න එපා තමන් මහන්සි වෙලා තමන්ගේ ඉලක්කෙ සාර්තක කරගන්න. ජය.
@templeton9039
@templeton9039 5 жыл бұрын
@@janakaedirisinghe9549 ayye maths ekka it karala campus yanna mona wage *result* ekakda ona
@hirunidewindi3996
@hirunidewindi3996 2 жыл бұрын
@@janakaedirisinghe9549 අනේ ඔයා දෙවෙනි පාර එක්සෑම් කරද්දි කොහොමද කරගත්තෙ කියන්න පුලුවන්ද..පාඩම් කරපු විදිහ 🙏🙏
@techshow8129
@techshow8129 5 жыл бұрын
අයියේ මට පොඩි උදව්වක් කරනවද?.මම 2019 O/L exam එක ලියන්න ඉන්නේ.මම IT feild එකේ job එකක් කරන්න තමයි target කරගෙන ඉන්නේ.ඒකට A/L වලදී මගේ goal එක achieve කරන්න වැඩ කරන්නෙ කොහොමද කියලා මට පොඩි idea එකක් දෙනවද ?please A/L වලට කරේ මොනවද,ඔයා ඔයාගේ goal eka achive කර ගත්තේ කොහොමද කියලා idea එකක් දෙන්න.O/L results ආවහම ආයෙත් video ekak release කරන්න.ඔබට ජය වේවා!!!
@pasindukaushan
@pasindukaushan 5 жыл бұрын
government uni ekaka IT degree ekak karanna ona nam A/L maths karanna ona. nathnam salli tikak hoyaganna puluwan nam A/L nokara O/L result eken private uni ekak hari institute ekaka ta hari yana eka wada hodai.IT filed ekedi wadi purama ona experience eka.
@techshow8129
@techshow8129 5 жыл бұрын
@@pasindukaushan tnx aiye
@hasindumalshan5159
@hasindumalshan5159 2 жыл бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයී රත්තරන් අයියේ ගොඩක් තෑන්ක්ස්❤❤❤❤❤❤❤...ගොඩක් පින්...🙏🙏🙏🙏
@tashanimadhuni5286
@tashanimadhuni5286 5 жыл бұрын
niyama video ekak . thanks aiyeee
Do Screens cause eye damage
11:55
Chanux Bro
Рет қаралды 202 М.
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 150 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
Social Media Secret - USA 🇺🇸
14:49
Chanux Bro
Рет қаралды 110 М.
Ravindu Bandaranayake speeches | Advantages and Disadvantages of Doing A/L Exam in Private
5:18
Ways to Make Your Computer Run Faster | Sinhala
13:19
Chanux Bro
Рет қаралды 473 М.
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 291 М.
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 334 М.
Klavye İle Trafik Işığını Yönetmek #shorts
0:18
Osman Kabadayı
Рет қаралды 3,4 МЛН
Я УКРАЛ ТЕЛЕФОН В МИЛАНЕ
9:18
Игорь Линк
Рет қаралды 115 М.
😱Хакер взломал зашифрованный ноутбук.
0:54
Последний Оплот Безопасности
Рет қаралды 703 М.