How to manage your Emotions - හැඟීම් පාලනය කරන ශාස්ත්‍රය - By mentor Bhathiya Arthanayake

  Рет қаралды 100,387

Motivation.lk

Motivation.lk

Күн бұрын

හැඟීම්. මේ මොහොතේ ඔබගේ හිතට එන හැඟීමකට පුළුවන් ඔබව හිස් කරලා දාන්න. ඔබව කලබල කරන්න. ඔබව නැගිට්ටවලා දුවවන්න. ඒ නිසාවෙන්, ඔබගේ හැඟීම් කළමණාකරණය කරන්නේ කොහොමද? හිතකර හැඟීම් වර්ධනය කරගන්නේ කොහොමද? අහිතකර හැඟීම් පාලනය කරගන්නේ කොහොමද වගේ කාරණා ඔබ දැන සිටිය යුතුමයි. අපි අද කතා කරන්න යන්නේ ඒ ගැන.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
bhathiyaarthana...
Find Your Passion Online Workshop Online Registration
forms.gle/8zsn...
Resources...
Stock Footages -
pexels.com​​​
• Brutal Baz blasts seco...
• Mankind The Story of A...
• एक माँ की दुखभरी कहानी...
#Emotions #Bhathiya​​​ #Arthanayake

Пікірлер: 459
@thilantheekshanajayawardha4644
@thilantheekshanajayawardha4644 3 жыл бұрын
මේ දේවල් දැනගෙන හිටියත් වරදින වෙලාවල් එනවා.මෙවැනි වීඩියෝ නිසා නැවත දැනුම අලුත් වෙනවා..ස්තූති..👍
@Doctor-vidya1972
@Doctor-vidya1972 3 жыл бұрын
ඉතාමත්ම වැදගත්, Thanks, ජය වේවා.
@wasriyani6552
@wasriyani6552 Жыл бұрын
@@Doctor-vidya1972 a
@wasriyani6552
@wasriyani6552 Жыл бұрын
Thanku... Wo.. Thanku. Sa
@pawanindeewara6436
@pawanindeewara6436 Жыл бұрын
ඇත්ත
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 3 жыл бұрын
මට මගේ හැගීම් පාලනය කරගන්න බැරිවුන ඒකෙන් මගේ ජිවිතේ ගොඩක් කාලයක් නාස්ති උනා දැන් මම භාවනා කරනවා ජිවිතේ වෙනස් කර/න්න ඔනනම් ඹබතුමාගේ youtube channel හොදටම ඇති. දිව්‍යලෝකයේ සීට් ඒකක් දැනටමත් වෙන් කරන් තියෙන කෙනෙක් ඔබතුමා තවත් බොහොම පිං ඔබට
@sampathsenerath7938
@sampathsenerath7938 3 жыл бұрын
Aniwarynm givetee godak dewal egena gatta
@KaveeGim
@KaveeGim 3 жыл бұрын
සර් පුලුවන්නම් මේ අවුරුද්දේ AL ලියන්න ඉන්න අයට වීඩියෝ එකක් දෙන්න්කෝ. 🙏
@anomasujeewanie9811
@anomasujeewanie9811 3 жыл бұрын
බුද්ධ දර්ශනයේ අන්තර් ගත වූ යථාර්ථවාදී දැක්මෙහි බිදක් සරලව අවබෝධ කරවන්නට ගත් උත්සාහයක් .......! ස්තුතියි ඔබට ....භාතිය ...
@masihudeenanasullah
@masihudeenanasullah 2 жыл бұрын
⁰⁰0
@chithranandarajapaksha3852
@chithranandarajapaksha3852 8 ай бұрын
ආත්ම දමනයට හා දියුණුවට මග පෙන්වන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි.
@user-fv3ke8xs3h
@user-fv3ke8xs3h 3 жыл бұрын
නියමයි,🔥👍මමත් මේ දවස් වල ඔය ගැන තමයි අධ්‍යයනය කරමින් හිටියේ, බොහොම ස්තූතියි ❤️💯👍 ජයවේවා පරිස්සමින් ♥️💯
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
mamath
@vimukthilaksahna1649
@vimukthilaksahna1649 3 жыл бұрын
tanxs sri
@madhukanamunukula5382
@madhukanamunukula5382 3 жыл бұрын
අපහසුවෙන් වුණත් අනිවාර්යයෙන්ම කළයුතු දෙයක් ඔබ තුමා කිව්වේ .ගොඩක් ස්තුති 🌹🌹🌹🌹🌹
@sandaluillukkumbura4552
@sandaluillukkumbura4552 3 жыл бұрын
ඔබතුමාගේ video suggest වෙන්නෙත් law of attraction වගේ . යම් කිසි ප්‍රස්න්යකින් down වෙලා ඉද්දි කොහොමහරි උත්තර්යක් හොයා ගන්නවා කියලා හිතන් ඉද්දිම හරියටම අදාළ video එක එනවා . ස්තුතියි
@wathsalauduwana3552
@wathsalauduwana3552 Жыл бұрын
True
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
අපට කියන්න දෙයක් ඉතිරි නැහැ හරිම රසවත් වර්ණවත් අර්තවත් තෙරුවන් සරණයි ❤👏
@tolushanadun4625
@tolushanadun4625 3 жыл бұрын
හරි කාලෙදි ඕනම කරපු වීඩියෝ එකක්❤️
@tharangagamage899
@tharangagamage899 3 жыл бұрын
මගේ ජීවිතේ කෙල වුනේම ඔය හැගීම් පාලනය කරගන්න බැරිව. තිබ්බ වටිනාම දේවල් නැතිවෙලා ගියා. සල්ලි විතරක් නෙමෙ. සල්ලි වලට ගන්න බැරි දේවල් පවා.
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 4 ай бұрын
❤❤❤Godak watinawa obatmata stustuthi ❤❤❤🎉🎉
@buddikaprasanna4959
@buddikaprasanna4959 3 жыл бұрын
මේ වෙලාවෙ මට අවශ්‍යම උන වීඩියෝ එකක්. බොහොම ස්තුති මහත්මයාණෙනි 😇🙏👏
@dilannawarathna
@dilannawarathna 3 жыл бұрын
සිරාවටම බං.....!!!!
@ireshaharshani6508
@ireshaharshani6508 3 жыл бұрын
ඔබතුමා රටට වත්කමක් ඔබෙන් අපි ඉගෙන ගන්න දෙවල් කියා නිම කරන්න බැරිය.හැම පැතිකඩක් ඔස්සේම අපි දැනුම ලබන්නේය.බුදු සරණයි .
@PalipananPalip
@PalipananPalip 8 ай бұрын
ස්තුති !
@pabasara1164
@pabasara1164 3 жыл бұрын
සැමගෙම ජයග්‍රහන ලගා වෙවා
@dilshanmeedin.3859
@dilshanmeedin.3859 3 жыл бұрын
ඔබ අපේ සමාජයට කරන මෙහෙවර ඉතාමත්ම වටිනවා ස්තුතියි ඔබට
@kenshanmarketinggroup3210
@kenshanmarketinggroup3210 3 жыл бұрын
ඔබෙන් කෙරෙන බුද්ධිය අවදිවෙන වැඩසටහන් හරියට වටිනවා ...විශ්වයේ ශක්තිය ඔබට නිරන්තරයෙන් ලැබේවා ..
@rangalakmal7392
@rangalakmal7392 2 ай бұрын
ගොඩක් වටින දේවල් කියලා දුන්නට thankyou sir ❤❤🙏🙏
@lasithsanderuwan8616
@lasithsanderuwan8616 3 жыл бұрын
හැගීම් පාලනය අනිවාර්යයි. නැත්නම් ඒ කාරනාව විනාසයට මුල බොහොම පින් සර්
@KaveeGim
@KaveeGim 3 жыл бұрын
ජීවිතේ දිනන්න ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.... ❤️ නියමයි සර් 😊 ගොඩාක් පින් මේ වගේ වීඩියෝ වලින් අපිව motivation කරනවට 🙏🙏🙏
@lakshankrishantha5396
@lakshankrishantha5396 3 жыл бұрын
ජීවිතේට ගොඩක්.......වටිනවා......සර්....
@sinethchampikachampika8092
@sinethchampikachampika8092 Жыл бұрын
අවැසි මොහොතක ම ඇසුන කතාවක් දිගටම මිනිසුන් දිරිමත් කිරීමට ශක්තිය ලැබේවා සුභපැතුම් ..සර්👍👍
@chinthanaawantha6543
@chinthanaawantha6543 3 жыл бұрын
අපේ තාත්තා ත් ඔය ටිකම කිවිවා vedio එක බැලුවා ම තමයි හරියටම කිව්වෙ මොකද්ද කියලා තේරුම් ගියේ ❤️🙏😌
@vidushadineth6626
@vidushadineth6626 3 жыл бұрын
දැකපු හොදම motivation වීඩියෝ ටික බැලුවෙ මේ චැනල් එකෙන්
@BuddiniKanchana
@BuddiniKanchana Жыл бұрын
ඔබතුමාට බොහොම 🙏 ස්තුති .මම දැන් ටිකෙන් ටික හරි මාර්ගයේ යන බව දැනෙනව .ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම බලන්නෙ හරි ම සතුටින්
@amaaranasin8009
@amaaranasin8009 3 жыл бұрын
අවශ්‍යම මොහොතේ හම්බුන වීඩියෝ එකක්.ස්තූති සර්
@shyamateacher265
@shyamateacher265 3 жыл бұрын
මම ඔබ තුමාට දහස් වාරයක් ස්තුති වන්ත වෙනවා සර්
@imashaedirisuriya6571
@imashaedirisuriya6571 3 жыл бұрын
ආදරේ කරන්න ගිහින් මං හොදටම රැවටුනා. ආයෙ ආදරේ කරන්න බයයි දැන් ගොඩක් කාලෙක ඉදම් මිනිස්සු විස්වාස කරන් නෑ. හැබැයි ලොකු තනිකමක් දැනෙනව. හැබැයි බයයි relationship එකකට යන්න 😑. මේවගේ දේකට උත්තරයක් නැද්ද. මට කැමති අය ගොඩක් හිටියත් හැමෝම මට හොද නෑ කියල පෙන්නෙ. විස්වාසයක් නෑ. හොදම උත්තර ලැබුනා ❤️
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
අපි විඩියෝවකින් මේක ගැන යමක් කරන්නම්
@chamindushaminda3580
@chamindushaminda3580 3 жыл бұрын
මමත් හැගිම් වලින් පාලනය වෙන කෙනෙක් . හිත පාලනය කරන්නම හරි අමාරුයි . සර්ගේ video එක ගොඩක් වැදගත්. තමන් විසින් සිතුවිලි පාලනය කරන්න ඕන. සර්ගේ කිව්ව දේ හරි 🙏
@rohankarunarathna2999
@rohankarunarathna2999 6 ай бұрын
මම ජීවිතේ දැකපු හොදම ගුරුතුමා ඔබයි බාතිය සර්❤
@dineshmanjula3977
@dineshmanjula3977 3 жыл бұрын
ගොඩාක් වටිනවා ....සර්
@madushika8818
@madushika8818 3 жыл бұрын
අනිවාර්යයෙන් පොඩි ලමයගෙ ඉදන් අවශ්‍ය කාරනාවක් .. .විශේෂයෙන් ලන්කාවෙ අයට .අවුරුදු පහලොවක ලමයෙක් .ජීවිතය නැති කර ගත්තා ෆෝන් එක දුන්නෙ නැ කියල ...ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තුති ..🙏
@simplecapital5518
@simplecapital5518 3 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා මෙවැනි වැදගත් පාඩම් නිතර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ජයවේවා...!!!
@akilarodrigo6638
@akilarodrigo6638 3 жыл бұрын
Highly motivated important session 🙏
@සදරුවන්-ප7ඛ
@සදරුවන්-ප7ඛ Жыл бұрын
ගොඩක් පින් සර්. මන් විසඳගන්න බැරි හිතේ දුකකින් හිටියේ දැන් ඔක්කම හරි ගියා වගේ දැනෙනවා
@jaroopika9715
@jaroopika9715 3 жыл бұрын
හුඟක් වටිනවා. සර් ඇත්තමයි මේ දේවල් ජීවිතේට ලොකු අත්වැලක්. සර්ට පින් ගොඩක්
@anonames1394
@anonames1394 3 жыл бұрын
Perfect ... i will reccomended this channel
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 3 жыл бұрын
බොහෝම ස්තුති.ඔබතුමා සිතන පතන සැම යාහපත් දෙයක්ම එආකාරයෙන්ම ඉටුවෙවා💪💪💪💪💪💪
@nextlevel3928
@nextlevel3928 3 жыл бұрын
අපේ රටේ ප්‍රධාන නායකයන්ටත් සර්ගේ උපදෙස් දෙන්න සර් එතකොට මේ තත්වේ ටිකක් හරි වෙනස් වෙන්න පුලුවන්. සර්ගේ උපදෙස් වලට බොහොම ස්තුතිය.😊❤️
@BuddikaLakshan-m6i
@BuddikaLakshan-m6i 11 ай бұрын
Depreshen තියෙන අයට එක නැති කරන අභයාස හැන vedio එකක් කරන්න භාතිය සර්
@dineshalakmali4696
@dineshalakmali4696 2 жыл бұрын
ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවක මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුනා.සර්ට ගොඩක් පින්.....
@robinkumara9505
@robinkumara9505 3 жыл бұрын
සිත පාලනය කිරීම ගැන කාලයට උචිත විදියට ගොඩක් හොඳට කළා සර් ඔබට ජය 🌈️👏
@lkgeek2455
@lkgeek2455 3 жыл бұрын
මේක හුගක් වටිනව 💪❤️‍🔥
@dilshanmeedin.3859
@dilshanmeedin.3859 3 жыл бұрын
Your service to our society is invaluable Thank you.
@alchemistryrevision739
@alchemistryrevision739 2 жыл бұрын
ඉතාමත්ම ඉහල වටිනාකමක් ඇති වීඩියෝ එකක්බෙහෙවින්ම ස්තුතියි ඔබ කරන මේ සේවාවට සමාජයට යහපත් දෙයක් කරමින් ඔබගේ ඉලක්කය කරා යන ගමන ඉතාමත්ම සාර්ථක වේවා
@shereenreckermen5754
@shereenreckermen5754 3 жыл бұрын
ගෝඩාක් වටිනවා ස්තූතියි ඔබ තුමාට
@urenyapa8418
@urenyapa8418 3 жыл бұрын
බාතිය සර් කියන්න වචන නැ. 👍👍 බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමින් ♥️♥️♥️🙏
@Ayeshikaaa
@Ayeshikaaa 3 жыл бұрын
දිනන්න පරදින්න බලපාන ප්‍රධානම දේ මේ හිතේ ඇති වෙන හැගීම්..හිතේ ඇති වෙන මේ කලබලකාරි සිතුවිලි පාලනය කරන්න උත්සහ කරන කෙනෙක් හැටියට මේ වෙලාවෙ බලන්න ලැබුන මේ වීඩියෝ එක ගොඩක් වටිනව සර් ❤️ ගොඩක් ස්තූතියි මේ කරන සමාජ සත්කාරයට
@shanukananayakkara5882
@shanukananayakkara5882 3 жыл бұрын
අවුල් වෙලාවක බැලුවේ thanks ❤️❤️❤️❤️
@lakshanjayarathna6842
@lakshanjayarathna6842 2 жыл бұрын
Sir, before 1year I was following your programs, as a result I could get good resalt with flying colours for my AL. However after coming result I couldn't mgt my things so I missed some things. Now I'm a 1st year student of government university.. but my behaviors was bad so now I have to do lots of works . Now again I'm gonna make my mistakes. To be honest, this video is very useful to me. Thank you sir... 💪❤ I'm not good at in English I want to polish English. That's the reason to msg in English 😊
@sanduwithanage9827
@sanduwithanage9827 2 жыл бұрын
ජීවිතය කියා කියා දෙන ගුරුතුමා ඔබයි
@kavindumaduranga1930
@kavindumaduranga1930 3 жыл бұрын
Sir කතා කරන විදියෙන්ම මාර ගැම්මක් එනවා ආදරෙයි එකෙන්ම🙏🏻💪🏾💯🖤
@Cp.gaming753
@Cp.gaming753 Жыл бұрын
මම යම් සිතුවිල්ලක් නිසා මාව පාලනය කරගැනීමට නොහැකි ව අඩමින් ඉන්න වෙලාවක මේ video එක දැක්කේ.මට මේ විශ්වය දුන්නු හොදම තෑග්ගක් උනා මේක.ඔබටත් මේ අනන්ත විශ්වයටත් ස්තුතියි 🙏🙏🙏🙏
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
ස්තූතියි සර් හොද මාතෘකාවක් පැහැදිලි කලා.හරිම සතුටක් දැනෙනවා.හැඟීම් තමයි අපිව වෙනස් කරන්නෙ.
@deshanasanka4197
@deshanasanka4197 3 жыл бұрын
Thank you so much sir. ජීව්තේට වැදගත් පුරුද්දක් එකතු කරගත්ත ❤️
@niranjaweerasinghe8957
@niranjaweerasinghe8957 3 жыл бұрын
Thunk you sir obage deshana meweni awastha wala ugak watinawa
@singhabahuchaminda6548
@singhabahuchaminda6548 2 жыл бұрын
සිතුවිලි පාලනයකරගැනිමට දුන්ඔවදනට ස්තුති
@isururukmal5696
@isururukmal5696 3 жыл бұрын
ඔව් සර් සර් කිවුව කතාව සම්පුර්ණ ඇත්ත මටත් නිතරම සිතිවිලි පාලනයෙන් ගිලිහෙනවා එ වෙලාවට මට මගෙ ජිවිතෙනම එපාවෙනවා එත් අද ඉදන් මන් මගෙ සිතිවිලි පාලනය කරන්න පුරුදු වෙනවා.
@janakaweerasinghe5375
@janakaweerasinghe5375 3 жыл бұрын
ලොකු කථාවක් කිවුවේ හදවතටම දැනුනා වෙන්ස් විදිභට හිතන්න පට්ට ගැම්මක් ආවා. Thank you
@lakmalsenarathna7974
@lakmalsenarathna7974 3 жыл бұрын
නියමයි සර්. ජය වේවා❤️🙏
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 3 жыл бұрын
ධනාත්මක චින්තනය කියන දේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරනවා නම් මේ රටේ ප්‍රශ්න බොහොමයක් විසඳේවි
@Sangasriproductions
@Sangasriproductions 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්💪💪💪
@erandiwelage9850
@erandiwelage9850 2 жыл бұрын
අර්ථනායක සර්... ඔබ සැබැවින්ම මිනිසුන්ගේ ජීවිත අර්ථ ගන්වන්නට නායකයෙක්... ස්තූතියි.. ❤️❤️❤️
@ruwanthikasilva5665
@ruwanthikasilva5665 3 жыл бұрын
සර් ගොඩක් ස්තුති ඔයාට , මම වැටිල ඉන්න අවස්ථාවක මට උදව් කරාට ..😅🍺🌧️💜️
@SUPUNNITHARU
@SUPUNNITHARU 3 жыл бұрын
Very useful life lesson. Wisdom is the filter of emotions whether positive or negative. Thank you ever so much for your continuous good work.
@lasanthadilhanrajakaruna1317
@lasanthadilhanrajakaruna1317 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් ❤️❤️❤️❤️❤️👍
@priyankagamage3574
@priyankagamage3574 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සර් ඔබගෙ විඩියො අපෙ හිත ගොඩක් සක්තිමත් කරනවා ඔබය බොහොම පින් සර් 🙏🙏🙏
@isuruswag6092
@isuruswag6092 2 жыл бұрын
මේක තමයී අපි තේරුම් ගත යුතු යතාර්තය..❤
@tvkasala6294
@tvkasala6294 3 жыл бұрын
වටිනවා සර් ❤️
@punsaramalshan-cr5se
@punsaramalshan-cr5se Жыл бұрын
අනේ ගොඩක් පින් 🥺🙏 ඒ කීව ටික ගොඩාක් වටිනව🥰
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
ස්තූතියි සර්..🙏🙏
@dilshangamage980
@dilshangamage980 3 жыл бұрын
පට්ට...The mostly needed lesson for all of us who are under pressure...This is priceless ❤️🙏
@deepikadissanayake5012
@deepikadissanayake5012 3 жыл бұрын
Emotions පාලනය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි සර් 🙏🙏
@dulshanishara7743
@dulshanishara7743 2 жыл бұрын
හොය හොය හිටියෙ මේ වගේ පැහැදිලි කිරිමක්.. ස්තූතියි ඔබට👍💫❤️‍🔥
@subashsubash-ff1ez
@subashsubash-ff1ez 3 жыл бұрын
නියමයි අයියේ ඔයා හරි ලස්සනයි
@ruwanweerasinghe3000
@ruwanweerasinghe3000 3 жыл бұрын
වටිනා අදහස් ❤❤❤❤❤❤
@metube7761
@metube7761 3 жыл бұрын
ගොඩක් අඩුපාඩු තේරුම් ගත්තා.. ඔබට බොහොම ස්තූතී..
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
ජීවිතයම එපාවෙලා ඉන්නේ . සර් යථාර්ථය තේරුම් කරල දෙනවට ගොඩක් ස්තූතී .🙏🙏🙏
@rashinilayanga5809
@rashinilayanga5809 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් video එකක් සර් ඔබතුමාට තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ලැබේවා 🙏
@nipunlahiru748
@nipunlahiru748 3 жыл бұрын
මේ දේවල් සේරම ඇත්ත.. ඔව් අපිට තේරෙනවා.. ඒත් අපි මේ දේවල් කරන්නෙ කොහොමද..මේ දේවල්වල් තුලින් අපි අපිව අපේම පාලනයට නතු කරගැනීමට තියෙන අභ්‍යාස මොනවාද.. 💪
@ruwannawarathne4376
@ruwannawarathne4376 3 жыл бұрын
It's good lession sir. I have to control my emotional. I were long bad situation. now I can do it. thanks thanks thanks sur. good luck sir
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්. 🙏❤😘
@MsNilnuwan
@MsNilnuwan 3 жыл бұрын
ස්තූතියි සර් ජයවේවා ❤️🙏
@kasturi2980
@kasturi2980 3 жыл бұрын
හරිම වටිනා දෙයක් අයියා .ගොඩාක් ස්තූතියි
@krishanthipriyadarshani1174
@krishanthipriyadarshani1174 Жыл бұрын
ඉතාමත්ම වැදගත්වැඩසටහන් මම නිරන්තරයෙන්ම බලනවා.සමහර වැඩසටහන් මගේ ජීවිතේ අවශ්‍යම මොහොතේ ඔබතුමාගෙන්ලැබුණේ.ඔබට බොහොමත්ම පින්!!!
@randikakodagoda6528
@randikakodagoda6528 3 жыл бұрын
Nice video ekak.sirta bohoma pin.budu saranai
@sciencekarayo8737
@sciencekarayo8737 3 жыл бұрын
බොහොම ස්තූති ඔබතුමාට ජයවේවා ❤️
@diliniabeysinghe8738
@diliniabeysinghe8738 11 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට🙏
@GIHANDHK253
@GIHANDHK253 5 күн бұрын
❤❤❤ 20:56
@rohandamithkumara1647
@rohandamithkumara1647 3 жыл бұрын
මම ජිවිතේටම අහපු හොදම ටික ස්තුතියි සර්
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
"❤️❤️තෙරුවන් සරණයි"...!!!!
@gayanisudeepa5885
@gayanisudeepa5885 2 жыл бұрын
බොහෝම ස්තුතියි ජිවිතයට දෙයක් එක්තු කර ගත්තා සර්
@manelfonseka8384
@manelfonseka8384 3 жыл бұрын
Worth listening again and again. Thank you very much
@wathsala622
@wathsala622 3 жыл бұрын
Thank you very much sir....Important massage to everyone....♥️♥️♥️♥️wish you all the very best....
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
අවබෝධ කල යුතු දේ සරලව...........ස්තුතියි සර්.......
@anushkarathnayake5772
@anushkarathnayake5772 3 жыл бұрын
ජීවිතය ට ඉතාම වටිනා පාඩමක් 👍👍
@madhushi6121
@madhushi6121 3 жыл бұрын
Great video. Thank you sir🙏
@nadeekadilhani9254
@nadeekadilhani9254 3 жыл бұрын
බොහෝම ස්තුතියි sir
@marycharlet1780
@marycharlet1780 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට, ඉතා වටිනා වීඩියෝවක්. 💐
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 Жыл бұрын
බොහොම වැදගත් සර් මේ විඩියෝව.. ස්තූතියී 🖤
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 113 МЛН
BRAIN එක RESET කරගමුද?
17:23
Motivation.lk
Рет қаралды 77 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН