ඔබත් සීලයට අකමැති ද..? | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 5,794

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 71
@tharukanayanajith3510
@tharukanayanajith3510 Ай бұрын
සාදූ සාදූ සාදු...🙏
@DilanPradeep-wd6ci
@DilanPradeep-wd6ci 3 ай бұрын
හැම දෙනාටම සීල සුවයෙන් නැහැවෙන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
@srimasenavirathna990
@srimasenavirathna990 3 ай бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ සත්පුරුශ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව වන්දනාව වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ වේවා🙏🙏🙏
@ahasmewan
@ahasmewan 3 ай бұрын
බණ පදයක්වත් වැඩිය අහන්න කැමති නැති දෙමව්පියන්ට අහන්න සලස්වන්න හොද දේශනාවක් අවශ්‍යයි ඔබ වහන්සේගෙන්
@anushikakularathna1833
@anushikakularathna1833 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@naveenhewavitharana58
@naveenhewavitharana58 3 ай бұрын
කල්‍යාණ මිත්‍රයන් වහන්ස! ඔබවහන්සේට බොහෝම පින්🙏😊
@thamarakumari219
@thamarakumari219 3 ай бұрын
සාදු සාදු සාදු ...නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@ටිරෝන්
@ටිරෝන් 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 සාදු !!!🪷🙏🙏🙏🪷
@mozart9497
@mozart9497 3 ай бұрын
සසර දුක් නිවා ගැනීම පිණිස අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏
@GoodLightTimeLapse
@GoodLightTimeLapse 3 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 3 ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@wasala2744
@wasala2744 3 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු .. පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 3 ай бұрын
සාදු සාදු සාදු
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@lilaniranasinghe
@lilaniranasinghe 3 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය වන්දනාව වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා සාදු කාර දැරියන් 🙏🙏🙏🪷🙏🙏🙏
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 3 ай бұрын
මටත් තිබුන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස ❤
@senarathndsss5323
@senarathndsss5323 3 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර අමිතදීප ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා. හැමදෙනාගෙ යහපත පිණිස ධර්මය දේශනා කරන්න ට හැමදාම හැකි වේවා.
@Mahawanshaya269
@Mahawanshaya269 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මිත්‍යාදෘෂ්ටික නොවී තෙරුවන් සරණේ පිහිටන හැටි පහදා දෙන්න
@EshanAlahakoon
@EshanAlahakoon 3 ай бұрын
තෙර‍ැවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻
@vishfdo2002
@vishfdo2002 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏😇💜️
@DinethUdayanga-v4y
@DinethUdayanga-v4y 2 ай бұрын
ඔබ වහන්සේ සුවපත් wethwa🙏🙏🙏
@sadamaliranmanika1411
@sadamaliranmanika1411 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻මම පිරිමි ලමයෙක් වයස අවුරුදු 17 දැන් a/l කරන ගමන් ඉන්නෙ....මම o/l කරන කාලෙ තමයි ධර්මය අහන්න පටන් ගත්තේ..මම හොඳට සිල් රැක්කා...පින් කරා...හැමදාම වගේ ධර්මය අහනව, ඒව අනුගමනය කරනවා..ගෙදර බුදුන් වඳිනවා...සමහර වෙලාවට භාවනා එහෙමth කරනවා...ඔහොම ටික කාලයක් යනකොට මගෙ හොඳම යාලුවth මං වගේ උනා....itapasse ටික කාලෙකට පස්සේ එයා කිව්වා අපි මේ බෝ මළු athugana eka budun වදින eka ta wada බුදුන් වහන්සේ දේශනා කළ සත්‍ය ධර්මය තමයි තෙරුම් ගන්න ඕනේ ඉට පස්සේ උන් වහන්සේට ගරු කරන්න ඕන කියලා...එයා ඒක ගොඩක් nihathamaniwa මට කිව්වේ...මට ඒක කියපු වෙලේ ඉඳන් සිතට පොඩි නුරුස්සන ගතියක් ඇති උනා....එයා ගැනත් යම් අප්‍රසාදයk ඇති වෙන්න පටන් ගත්තා... ඒ th මටම හිතෙනවා වෙලාවකට එයා කියපු එක හරි කියලා ....ඔහොම යනකොට ගෙදර බුදුන් වඳින එක ධර්මය අහන එක, පන්සල් යන එක, සිල් රකින එක ඔwa ටික කාලෙකින් මගෙන් ඇත් උනා........බණ අහන්න හිතෙන්නෙත් නෑ....ඒ th මම බලෙන් හරි අහනවා....eth ඉස්සර වගේ හිතට යන්නෙ නෑ....හරිම කම්මැලියි...විරිය කරන්න හිතෙන්නෙත් නෑ.. kalin තරම් ශ්‍රද්ධාwak හිතේ නෑ...ඒ ka balen ඇති කරගන්න හැදූ වට hariyanne....මට සමහර ධර්ම දේශනා අහනkota මහ පුදුම ශ්‍රද්ධා වක් ඇති වෙනවා මට හිතෙනවා දැන් ඉඳන් මම ධර්මය හැසිරෙන ව කියලා එහෙම දවසක් විතර ඉන්නකොට මට මාර සතුටක් දැනෙනවා....eth මටම හිතෙනවා ඕක ඕනනම් දවසක් දෙකක් විතර කරයි කියලා ...ඇත්තටම th දවසක් දෙකක් ගියාම අර කලින් කියපු ශ්‍රද්ධා ව සත්‍ය සෙවීමේ උවමනාව මාගෙන් නැති වෙලා.....මට මාවම එපා වෙනවා...ගෙදර අම්ම ලත් අහනවා මොකද වෙලා තියෙන්නෙ කියලා..මට ඒවාට දෙන්න කිසිම උත්තරයක් නෑ...මට දැන් ඉක්මනින් තරහ යනවා.... නිතරම phone ekemai ...මම දැන් මාස ගාණක් ඉඳන් මෙහෙම තමයි ස්වාමීන් වහන්ස...මට හොඳ යාළුවෝ ඉන්නවා ගුරුවරු ඉන්නවා...eth මට මේ ka එයාලට කියන්න හයියක් නෑ...කිව්වත් එයාලට මේ ka තෙරුම් ගන්න බැරිwei කියලා මට හිතෙනව ...මන් දවසක් බැරි ma තැන රුවන්වැලිසෑය ගාවට ගිහින් ටිකක් භාවනා කර...එදා මට ටිකක් හිතට සහනයක් දැනුනා....eth එක ටික dawasai..මට ඒක දිගටම පවත්වාගෙන යන්නට wiryak නෑ...මට ආපහු යන්න ඕනේ කියලා හිතුනට ආපහු යැවුන්නැ...ස්වාමීන් වහන්ස මට පුළුවන් නම් මෙකට උපදෙසk දෙන්න..ඔබවහන්සේta පින් සිද්ධ වෙනවා...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@pabalu-s5b
@pabalu-s5b 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@faisu3217
@faisu3217 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv 3 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahansa!🙏
@මදුරංගසේනාල්
@මදුරංගසේනාල් 3 ай бұрын
හාමුදුරැවනෙ එ කතාවම ඇති සිල් රකින්න කැමැත්ත ඇති වීම
@oshadhasupunsith
@oshadhasupunsith 2 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤️🙏
@methikanethmira6303
@methikanethmira6303 2 ай бұрын
සිත නිවන අමා බුදු බණ 😊
@clpbandara8718
@clpbandara8718 3 ай бұрын
Sadu sadu🙏🙏
@udayanganianuradha6532
@udayanganianuradha6532 3 ай бұрын
උතුම් හාමුදුරුවනේ , ඔබ වහන්සේලා ගේ මග පෙන්වීම නිසාම ඊයේ අපේ නගරයේ මහමෙව්නාවට ගොස් අටසිල් සමාදන් වුණා .මගේ සිත තාමත් උද්‍යෝගී සතුටකින් පිරී ගිහින්.අනේ මට ආය ඉක්මනින්ම සිල් සමාදන් වෙන්න ඇත්නම් කියා හිතෙනවා ..අනේ සියලුම තරුණ පිරිස සෑම පෝයකම සිල් සමාදන් වෙත්වා.එය කියා නිම කල නොහැකි තරමේ සතුටක් හදවතට ගෙන එනවා .🙏 ස්වාමීන් වහන්සේලා සජීවීව දකිමින් බණ ඇසීමද කියා නිමකල නොහැකි තරම් සැනසීමක් හදවතේ ඇති කරනවා.හරිම සුවයයි.හරිම සතුටයි.අනේ සියලු දෙනා අටසිල් සමාදන් වෙත්වා
@Shashipiris9391
@Shashipiris9391 3 ай бұрын
🙏🙏
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 3 ай бұрын
Oba wahanseta bohoma pin 🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 3 ай бұрын
🌸🙏🌸🙏🌸🙏
@udayanganianuradha6532
@udayanganianuradha6532 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@HasanthaKapila-th9tp
@HasanthaKapila-th9tp 2 ай бұрын
මට සීලය ප්‍රතිපදාවක්! මා මාදෙසම නිවැරදි කරගැනීමට උත්සහ කරන්නකි.
@DiliniSurangika-vv9vf
@DiliniSurangika-vv9vf 3 ай бұрын
🌷🌷🙏🙏🙏🌷🌷
@SanjeewaDissanayaka-e9w
@SanjeewaDissanayaka-e9w 3 ай бұрын
❤❤❤
@chamilarathnayaka3633
@chamilarathnayaka3633 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@praneethlakmal0904
@praneethlakmal0904 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 23 күн бұрын
🌼🙏🙏🙏🌼
@manjulanilsson91
@manjulanilsson91 3 ай бұрын
🙏🏿🌼🌼🙏🏾🌼🌼🙏🏽
@shanthanr3911
@shanthanr3911 3 ай бұрын
Saud Sadu Sadu
@ShenuRajapaksha01
@ShenuRajapaksha01 3 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම දැනගන්න කැමතී ගැහැණු ළමයි වුන අපි කොහොමද පිරිමි ආත්මයක් ලබන්නේ කියලා.🙏
@Isharamadushan-gw5xl
@Isharamadushan-gw5xl 3 ай бұрын
අවසරයි ස්වාමින් වහන්ස🙏 පෝන් එකෙන් ධර්ම දේශනා අහද්දි ඇදේ හාන්සිවෙලා අහන එක හොද නැද්ද?
@chandralathajayasuriya8964
@chandralathajayasuriya8964 Ай бұрын
🎉🎉🎉🎉🎉
@osurisuwanikadangalla2022
@osurisuwanikadangalla2022 3 ай бұрын
🙏🙏🙏 Theroe, There are lay people,sometimes they don't like others,when they are doing 5 precepts,8 precepts For eg:- 5 precepts in daily life Some of them are against and trying hard to break our precepts with their actions " cunningness ":- bad or the worst! That is their actions and their sins rt? But those,who are doing 5 precepts in daily life,can continue that as a habit rt? Thank you Theroe for your kind " Dhamma " advicess and guidance 🙏🙏🙏
@PiyumiImasha-wq5ze
@PiyumiImasha-wq5ze 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, මටත් පිංදහම් කරන්න ඕනා.. නමුත් මම පාසල් යන ළමයෙක්..අපේ නිවසෙත් සාංගික දානයක් දෙන්න නිතර හිතෙනවා.. නමුත් මම දෙමාපියන් යටතේ ඉන්නේ..එයාලගේ ආර්තිකය එක්ක බලකරන්නත් බැහැ ඒකට...එයාලට කිව්වම තව ටික කාලයකින් සේරම ආර්ථික ගැටලු නිරාකරණය වුනාම එහෙම දානයක් දෙමු කිව්වත්, ජීවිතය කොතරම් තව අපට ගත කරන්න පුළුවන් වේද දන්නෙනෑ.. අනිත්‍ය නිසා..මට මගේ දෙමාපියන් දෙදෙනාගෙම අතින් දානය සිද්ධ වෙනවා දකින්නත් ඕනා ඉක්මනින්ම...නිතර සිත තුළ ඒ ගැනම හිතිලා දුකක් ඇතිවෙනවා 🙏🙏🙏 මට හැකි ඉක්මනින් ම එය ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා🙏🙏🙏🙏
@isurudha
@isurudha 3 ай бұрын
🤍
@dtproductions1503
@dtproductions1503 3 ай бұрын
අනේ ස්වාමින් වහන්ස පෙර කරපු අකුසල් කර්ම යටපත් කරලා කුසලය උපද්ද ගන්න දේශනයක කරන්න පුලුවන්ද
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@jayanthimallika6057
@jayanthimallika6057 3 ай бұрын
සාදු සාදු සාදු
@ushansandaru2149
@ushansandaru2149 3 ай бұрын
🙏🙏🙏
@tharindu321
@tharindu321 3 ай бұрын
@bhanud9258
@bhanud9258 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@bhanud9258
@bhanud9258 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sahansandanath9276
@sahansandanath9276 3 ай бұрын
සාදු සාදු සාදු ❤️🙏
@SatheeshKannan-e7f
@SatheeshKannan-e7f 3 ай бұрын
සාදු සාදු සාදු
@suwiniamarasighe1054
@suwiniamarasighe1054 3 ай бұрын
🙏
@simpleshortvideo
@simpleshortvideo 3 ай бұрын
@DilupaRanaweera
@DilupaRanaweera 3 ай бұрын
🙏🙏🙏
@ChamithIshanka96
@ChamithIshanka96 3 ай бұрын
@shyamaliwijewardhana-lz1jt
@shyamaliwijewardhana-lz1jt 3 ай бұрын
🙏🙏🙏
@hirushlakshan7391
@hirushlakshan7391 3 ай бұрын
🙏🙏🙏
@NimaliRathnayaka-o4v
@NimaliRathnayaka-o4v 3 ай бұрын
🙏🙏🙏
@deepikajayasundara9000
@deepikajayasundara9000 3 ай бұрын
🙏🙏🙏🙏
@NavodiBandara
@NavodiBandara 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@thusithakumara272
@thusithakumara272 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@YasasWijesurendra-qv1jr
@YasasWijesurendra-qv1jr 2 ай бұрын
🙏🙏🙏
@imashichathurangi552
@imashichathurangi552 Ай бұрын
🙏🙏🙏
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
අපිට නොදැනෙන අපි... | අහස් ගව්ව Ahas Gawwa
9:57
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 17 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН