දැන්වත් ඔය බොරුව නවත්වන්න.. | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 30,737

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 219
@sunaliskoswatte6605
@sunaliskoswatte6605 2 жыл бұрын
ඔබ වහන්සේගේ මේ සියලුම කෙටි දහම් ඔවදන් මා 6 වසරේ සිට 11 වසර දක්වා උගන්වන සියලුම දරුවන්ගේ whatsapp group වෙත යොමු කරනවා. අන්‍ය ආගමික දරුවන් , දෙමාපියන් පවා ශ්‍රවනය කරනවා....ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය ලැබීමට මේ පිං හේතුවේවා....!
@user-ie6qj8le3r
@user-ie6qj8le3r Жыл бұрын
Math..
@malithmadushan-it5po
@malithmadushan-it5po Жыл бұрын
එසේම වේවා 🙏
@Radeeshwr98
@Radeeshwr98 10 ай бұрын
සාදු! සාදු!! සාදු!!! සියලුම පින් සතුටින් අනුමෝදන් වෙමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kawyashiroshi
@kawyashiroshi 9 ай бұрын
Sadu sadu
@udayanganianuradha6532
@udayanganianuradha6532 4 ай бұрын
🙏🙏🙏🙏
@sadundilshan7159
@sadundilshan7159 9 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!
@sugathwasantha463
@sugathwasantha463 2 жыл бұрын
සාදු සාදු සාදු
@sanjananimesh4187
@sanjananimesh4187 Жыл бұрын
🙏🙏🙏
@wasala2744
@wasala2744 2 жыл бұрын
"මුසාවාදා වේරමණී සික්ඛාපදo සමාදියාමී"සාධු සාධු .සාධු ... පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ..
@samanmalidisanayaka8518
@samanmalidisanayaka8518 2 жыл бұрын
❤️🙏🤟
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 Жыл бұрын
අපේ ස්වාමින්වහන්සේඟෙ බණ අහන්න තරම් අපි පිංකාරයි ..සාධු සාධු සාධු...
@tharudg1402
@tharudg1402 2 жыл бұрын
බොරුවේ ආදීනව සහ ආනිසංසයන් පෙන්වා දුන් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පින්.... සාධූ ...!!! සාධූ ...!!! සාධූ ...!!!
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
සාධු !!! සාධු !!! සාධු !!! නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@upulsenadeera9470
@upulsenadeera9470 Жыл бұрын
පරම පුජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ගේ උතුම් ධ ර්මප්‍රචාර වැඩ පිළිවෙලට උපකාර කරන පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේ සිල් ගුණ දම් පුරන්න වාසනාව සැලසේවා 🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යමි...!!!🙏🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏☸️🥀යම් කෙනෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුට නොකල හැකි පාපයක් නෑ . 🙏☸️🌷පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .
@malithmadushan-it5po
@malithmadushan-it5po Жыл бұрын
නාමෝ බුද්ධාය ,සාධු` සාධු` සාධු` 🙏
@sanjananimesh4187
@sanjananimesh4187 Жыл бұрын
මෙම දේශනාව මට අහන්බෙන් ටච් උනේ...එක මගෙ පින...මා හටද මෙ ලොක වාසි සියලු දෙනාම බොරු නොකියන සිතක් පහල වේව!!!පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!!!🙏🙏🙏
@dmsmarttype6807
@dmsmarttype6807 Жыл бұрын
මම අද සිට ම මේ මොහොතේ සිටම සත්‍ය වචන ම කථා කිරීමට වීර්යය කරමි !!!🙏🙏🙏
@nimeshadilrukshi6872
@nimeshadilrukshi6872 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මා කල සියලුම පින් අනුමෝදන් කරම් .....අනුමෝදන් වෙත්වා .... නිදුක් වෙත්වා .... නිරෝගී වෙත්වා ...🙏🙏🙏🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏
@venuripabasara4455
@venuripabasara4455 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමො බුද්ධාය
@tharushipramodya909
@tharushipramodya909 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏
@hansi96
@hansi96 9 ай бұрын
ධර්මය , සාමාන්‍ය හුදීන් හට , මනාව අවබෝධ කිරීම උසස් භවෝත්තමයන්ගේ උත්තම ලක්ශණය ක් ❤
@thilinianuruddhikajayasing3678
@thilinianuruddhikajayasing3678 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!
@pradeeplakmal9231
@pradeeplakmal9231 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@sasanthikasadamini6037
@sasanthikasadamini6037 2 жыл бұрын
මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ..
@lasantharanatunge
@lasantharanatunge 2 жыл бұрын
සාදු! සාදු! සාදු! ගෞරවණීය වන්දනීය පූජනීය අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුම ලබත්වා, මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!
@Colombolivein
@Colombolivein 2 жыл бұрын
මාගේ ස්වාමීන් වහන්සේ හට දීර්ඝආයුෂ ලැබේවා . සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@samanmalidisanayaka8518
@samanmalidisanayaka8518 2 жыл бұрын
🙏🙏🙏
@iroshanikohowalagedara8328
@iroshanikohowalagedara8328 2 жыл бұрын
🙏🙏🙏
@pawanibagya118
@pawanibagya118 2 жыл бұрын
පින් වත් ස්වාමින් වහන්ස කෙනෙක්ව හරි මගට ගැනීමට බොරු කිව්වත් සීලය. කැඩෙනවඩ
@ishanmaduranghe593
@ishanmaduranghe593 Жыл бұрын
Pinwath swamin wahansa oba wahanseta yahapathakma wewaaaa 🙏🙏🙏
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සේලාට.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු .
@Dotsac6978
@Dotsac6978 2 жыл бұрын
පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@neranjalakomari7298
@neranjalakomari7298 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@shanikadilrukshika3059
@shanikadilrukshika3059 2 жыл бұрын
Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏
@Someonefromsomewhere910
@Someonefromsomewhere910 2 жыл бұрын
අපේ ස්වාමින් වහන්සේට බොහොම පිo. සියලු දෙනාටම බොරු කීමෙන් වැළකීමට හැකි වේවා...
@samanmalidisanayaka8518
@samanmalidisanayaka8518 2 жыл бұрын
ඒසේම වේවා !
@iroshanikohowalagedara8328
@iroshanikohowalagedara8328 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහනස නමො බුද්ධාය
@sanjeewanimadhushika4171
@sanjeewanimadhushika4171 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏නමෝ බුද්ධාය
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@chathudodampe
@chathudodampe Жыл бұрын
සම්බුදු සරණයි.. සාදු.. සාදු.. සාදු..
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 උතුමි තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@madushikaerandi3293
@madushikaerandi3293 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා !තෙරුවන් සරණයි !
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🏻🙏🏻🙏🏻
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ස්‍රවනය වේවා ! "මුසාවාදා වේරමණී සික්කා පදන් සමාදියාමි" නමෝ බුද්ධාය !
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය. 🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@GoodLightTimeLapse
@GoodLightTimeLapse Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@piumiuhasna6544
@piumiuhasna6544 2 жыл бұрын
සාදු සාදු සාදු නමො බුද්දාය තෙරුවන් සරනනයි අපගෙ පින්වත් ස්වමින් වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 2 жыл бұрын
අහෝ මාගේ ශාස්තෲන් වහන්සේ ආශ්චර්යය යි ........!
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු .. හරිම අපූරු දහම් පරියායක් .. පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා .. 🌹🙏🌹🙏🌹🙏
@dunijayasundara7017
@dunijayasundara7017 2 жыл бұрын
තෙරුවන් සරණයි!!නමෝ බුද්ධාය...පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගීභාවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🙏🙏🙏 සාදූ !සාදූ !! සාදූ !!! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@maleesha778
@maleesha778 2 жыл бұрын
සාධු සාධු සාධු...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට !
@dilshanbpriyadarshana4156
@dilshanbpriyadarshana4156 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නොදන්නා ගොඩාක් දේ දැනගත්තා
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු , සාදු , සාදු ........!!! මිහිරි සුන්දර දහම් පද අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ සත්පුරුෂයානන් වහන්සේලාට බොහෝ පුණ්‍යානුමෝදනා වේවා ......!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!! නමෝ බුද්ධාය ......!!!
@SudariThasmila
@SudariThasmila 9 ай бұрын
පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
@අක්කයීනන්ගීයී
@අක්කයීනන්ගීයී 2 жыл бұрын
උපකාරයක් ම වේවා
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ගායු ලඛත්වා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
@nadeevithanaarachchi8675
@nadeevithanaarachchi8675 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@LRSLament
@LRSLament 10 ай бұрын
සාදු සාදු 🙏🙏
@nadunpabasara2911
@nadunpabasara2911 2 жыл бұрын
සාධු සාධු සාධු . තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 මෙසේ පන්සිල් පද අර්ථය සහිතව හොදින් පහදා දීම කොච්චර වටිනවා ද...ජීවිතයට හරි දේ හොදින් වටහා ගන්න ලැබීමත් වාසනාවක් ..... නුවණැති අය මෙය පිළිපදිත්වා.. සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@mangamangalika648
@mangamangalika648 2 жыл бұрын
Sadu sadu sadu theruwan sarani pinwath swamin wahanseta niduk nirogi suwaya lebewa 🙏🙏🙏🌹🌹🌹🌹🌹😘😘
@chameerajanakantha2664
@chameerajanakantha2664 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏සම්මා සම්බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@සීමා-ප6ත
@සීමා-ප6ත 2 жыл бұрын
නමෝ බුද්ධාය !!! බොරු කිමෙන් ඇති වන විපාක පැහැදිලි කර දේශනා කරන පින්වත් ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා !!! නිදුකින් සුවසේම මෙ උතුම් ගෞතම සසුනේ ධර්මා අවබෝධය ලබත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@floydvocali8120
@floydvocali8120 2 жыл бұрын
නමෝ බුද්ධාය!!! 🙏🏿🙏🏿🙏🏿සාදූ සාදූ සාදූ.☸️🧘🏿‍♂️☀️
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwa saranae ape hamuduruwane Saadu saadu saadu
@sayuranga-fk5py
@sayuranga-fk5py 7 ай бұрын
සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට.. 🙏🏻
@prasadsanjiwa2733
@prasadsanjiwa2733 2 жыл бұрын
ස්වාමින් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 ස්වාමින් වහන්ස කෙනෙකුට යහපතක් හොදක් කිරිමට බොරුවක් කීමෙන් පවක් සිදුවන්නෙ නැ කියනවා මෙහි ඇත්ත මොකද්ද? ස්වාමින්වහන්ස.
@asiriherath1838
@asiriherath1838 Жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@sulochanathenuwara
@sulochanathenuwara 2 жыл бұрын
Pinwath swamin wahanseta mage namaskaraya wewaa sadhu sadhu sadhu
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!
@amiraperera8219
@amiraperera8219 2 жыл бұрын
තෙරුවන් සරණයි ❤️ හමුදුරුවනෙ 😇
@janakachandrasekera39
@janakachandrasekera39 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි !!!!!!
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි..
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@kalpanapushpakumari3048
@kalpanapushpakumari3048 2 жыл бұрын
තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@tharindufernando8559
@tharindufernando8559 Жыл бұрын
හාමුදුරුවනේ හදිසි අවස්ථාවකදී හො කරදයකදී විපතකදී එකෙන් බේරෙන්න බොරුවක් කිවුවොත් එක පාපයක්ද හාමුදුරුවනේ 😔😔😔
@shortsck
@shortsck 2 жыл бұрын
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏
@prasn4603
@prasn4603 2 жыл бұрын
සාදූ 🙏♥️🙏 සාදූ නමෝ බුද්ධාය
@sandunibhagya2007
@sandunibhagya2007 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏
@ishancreation8397
@ishancreation8397 2 жыл бұрын
සාධු සාධු සාධු බොහෝම වටිනා ධර්ම දේශනාවක් සමිඳානෙනි බොහෝම පින් හිමියනී සියලු බුදු හිමියන් වහන්සේලාගේ පිහිටෙන් තිසරණ සරණින් සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටෙන් මේ පින් බලෙන් නුඹ වහන්සේටත් නුඹ වහන්සේගේ පවුලේ සැමටත් මේ වීඩියෝව යොමු කළ ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඉක්මනින් ධර්මය අවබෝධ වේවා ආයුෂ වර්ණය සැපය බලය ප්‍රඥාව වැඩේවා. 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@TV-gn8gw
@TV-gn8gw Жыл бұрын
තෙරුවන් සරනයි
@sudarshanisudarshani3826
@sudarshanisudarshani3826 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@kalingaruwanofficial2420
@kalingaruwanofficial2420 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@nishadhivimansika2375
@nishadhivimansika2375 2 жыл бұрын
සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා සුපින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷
@sewminichathurika3598
@sewminichathurika3598 2 жыл бұрын
නමෝ බුද්ධාය 🌺🙏🌺
@sithmipabasara5579
@sithmipabasara5579 2 жыл бұрын
sadu sadu sadu🙏🙏🙏
@wkacademy8141
@wkacademy8141 2 жыл бұрын
සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@shashininiranga1434
@shashininiranga1434 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@vihangidilhara4328
@vihangidilhara4328 8 ай бұрын
අනේ ස්වාමින් වහන්ස, මං ගොඩක් බොරු කියනවා.එත් මට එක නවත්තගන්න ඔනි.මටම මාව කළකිරිනෙවා.එත් මං හිතලා නෙවෙයි එහෙම කරන්නෙ😞😢
@harshani5171
@harshani5171 Жыл бұрын
සාදූ .....සාදූ..... සාදූ.....🙏🙏🙏
@shamadilanka1561
@shamadilanka1561 Жыл бұрын
ස්වාමීන්වහන්ස පන්සිල් පද පහෙන් එකක් හෝ කඩ කරපු කෙනෙක්ට ඒ කරපු පවු වලින් ගැල වෙන්න කරන්න ඕන පින් කම් ගැනත් පන්සිල් පද පහ ගැන වෙන වෙනම මේ විදියට දර්ම දේශනාවක් කරන්නකෝ.. 🙏🙏🙏🙏🙏🙏🙏
@shenalibalasooriya7470
@shenalibalasooriya7470 17 күн бұрын
කමාකර ගැනීම කරන්න පුලුවන්. හැබැයි ඒක නිවැරදි ක්‍රමවේදයට කරන්න ඕනෙ. අනික පව්කම් පිංකම් වලින් balance කරන්න බෑ. අපි යමක් ලබා ගැනීම වෙනුවෙන් පිංකම් කළොත් අපිව තවත් සසරට බැඳෙනවා. ඒ නිසා පිං කැපකොට අනුමෝදන් කරන්න.😊🙏 ඕනෙ දෙයක් අහන්න කියලා දෙන්නම්🙏
@shamadilanka1561
@shamadilanka1561 14 күн бұрын
@shenalibalasooriya7470 ආමිස පූජාව කියන්නේ මොකක්ද කියලා කියල දෙන්න පුලුවන්ද
@pwsnwijedasa
@pwsnwijedasa Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@madushawijesinghe6066
@madushawijesinghe6066 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!
@sithumsanjaya8934
@sithumsanjaya8934 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු 🖤❤️💙
@kavindunuwan
@kavindunuwan 2 жыл бұрын
නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
@jasinthasudarshani8014
@jasinthasudarshani8014 2 жыл бұрын
සාදු සාදූ🙏 තෙරුවන් සරණයි 🙏
@sammanipiyumika7599
@sammanipiyumika7599 2 жыл бұрын
Theruwan saranai mage kalyana mithra pinwath swamin wahanseta, niduk nirogi dirgayusha labewa! Sadhu sadhu sadhu 🙏🙏🙏
@chinthakapradeep3160
@chinthakapradeep3160 2 жыл бұрын
සාදු සාදු සාදු
@මධුෂාණි
@මධුෂාණි 2 жыл бұрын
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි
සිත සිතින් ම රකින්න | අහස් ගව්ව | EP 06
14:37
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 34 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН