මැරෙන්නම ඕන උපදින්න | Royal Taprobanian

  Рет қаралды 138,411

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

මැරෙන්නම ඕන උපදින්න | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #NihalNelson #SriLankanMusic #sinhalasongs #srilankanmusic

Пікірлер
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
මං කොල්ලා කාලේ ...... නිහාල් මහත්තයා එක්ක පැය දෙකක් විතර ස්ටේජ් එකක් පිටි පස්සේ කතාබහ කරකර ඉදලා තියනවා , ලස්සන , අහිංසක , රසවත් මනුස්සයෙක්.
@jeewanbalasooriya
@jeewanbalasooriya Жыл бұрын
Boru keyanna epa yako
@jeewanbalasooriya
@jeewanbalasooriya Жыл бұрын
Mama qwe hambuna qwa ekata paya 2 k wethra
@asangarajapaksha6887
@asangarajapaksha6887 Жыл бұрын
ප්‍රබුද්ධ,පිචං හැ⁣මට වචනයෙන් නොව ගිතයෙන් පිළිතුරු දුන් හදවතේ ගායකය,චාමර විරසිංහයි.
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
@@jeewanbalasooriya උඹ මොන පදනමකද මම බොරු කියනවා කියන්නේ
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
@@jeewanbalasooriya ඔව් පැය දෙකකටත් වඩා ගියා .....මට මතක හැටියට ...... රාගම ටවුන් එකේ ....... ජයලත් ජයවර්ධන සංවිධානය කරපු රැස්වීමක් ........ ප්ලේ කලේ ප්ලෑෂ් බෑග් ......... වැඩෙ ඉවර කරන්න තමයි නිහාල් අයියව නැග්ගුවේ ...... මම එතනට ගියේ මගේ යාලුවා එක්ක ......... ඌ තමයි ........ ඔඩියෝ රෙකෝඩ් කලේ ........ ඌ ස්ටේජ් එකේ පැත්තක ......... නිහාල් අයියා බොන්නෑ ....... එයා අනිත් අය බොන තැනට ගියෙත් නෑ ....... මම පොඩි එකෙක් උනත් ..... මා එක්ක කතා කරකර හිටියා ....... එමසන් වයිට් අපේ සමකාලිනයෝ ...... එමසන් මේක දැක්කොත් රිප්ලයි කරයි ........ එතන තිබුන නොපෙනෙන කානුවට දෙතුන් දෙනෙක් කකුල තියලා වාත උනහම අපිට හිනා ගියා ........ මම කියුවා ...... අයියේ ...... ඒක ඉස්පිරිතාලෙ වතුර බහින කානුවක් ...කියලා ....... නිහාල් අයියා ....... කියුවා .....එහෙනං අපි එතනට යං කියල
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
හැම සිද්දියකදීම වින්දිතයා වෙනුවෙන් කතා කරන උඩුගං බලා පීනන ඉතාමත් විරල ගනයේ ගුරුවරයෙක්.❤
@IIE-JO-
@IIE-JO- Жыл бұрын
ඔබ තුමා තමයි හදවතටම කතා කරන්නේ... අන්න ඒකට මගේ respect එක❤
@madukagihanmuthunayaka7734
@madukagihanmuthunayaka7734 Жыл бұрын
මගේත් ආසම ගායන ශිල්පීන් තමයි ජෝති .මිල්ටන්. නිහාල් .විජය. M.s.ප්‍රනාන්දු .කපුගේ
@DesertDiaries7
@DesertDiaries7 Жыл бұрын
සර් කියන ඒව 1000%ක් ඇත්ත...ගොඩක් මෝඩයන්ට සර්ව ඇලජික් ඒකයි....😀😀😀 සර් වගේ කෙනෙක් අධ්‍යාපන ඇමති කරන්න තරම් මේ රටේ වුන්ට පින් මදි....සර් වගේ කෙලින් කතා කරන්න පුලුවන්, බුද්ධිමත් , දැනුමැති කෙනෙක් මේ සමාජ මාධ්‍ය තුළ තාම ඉදිරිපත්වෙලා නෑ ✍️
@Louve333
@Louve333 Жыл бұрын
නිහාල් නෙල්සන් සන්නාට සම්මුක වෙනකල් බලන් හිටිය මම 🥺😥🏳️
@shasikawikramarathna8461
@shasikawikramarathna8461 Жыл бұрын
තේරුම් ගන්න ඕනෑ මාත් ශාස්ත්‍රීය සන්ගීතය කලේ ඒ උනාට කතාව ඇත්ත මේක තමා ගමේ තියේන සන්ගීතය හිතට සෙට් වෙනවනම් ඕවා මොනවද හොයල බලන්න පුලුවන් නම් හිතුවේ කට්ටිය
@hemaratnakatukurunda8456
@hemaratnakatukurunda8456 Жыл бұрын
සර් ඔබගේ වැඩ සටහන ලස්සනයි ,මටත් පුංචි දෙයක් කියන්න තියෙනවා .නිහාල් නෙල්සන් අයියා ප්‍රංශයට ආපු වෙලාවේ මගේ හිතවත් මිතුරකු ඔහුට මාව හදුනා දුන්නේ මෙයත් ගීත ලියන මනුෂ්‍යයෙක් කියලා .ඔහු ලංකාවට ආපසු ගිය දවසේ සිට මැරුණ දින දක්වාම මට හැමදාම සුබ දිනක් කියලා කෙටි පණිවිඩයක් එව්වා .ඔය අතර මම ලියාපු පදමාලාව ඔහුට යැව්වා .ඔහුගේ අදහස මට හිතාගන්න බැරි වුනා .මේ ගීතය කරමු කියලා මට පිළිතුරක් ලැබුනා .ඒ අනුව නත්තල් නිවාඩුවට මම ලංකාවට ආපු විගස පටිගතකරන්න ,හේමලාල් ගීතදේව සූදානම් කලා.නමුත් ඊට පෙර ඔහු සමුදුන්නා. නමුන් ඔහුට කරන ගෞරවයක් ලෙස එම පදමාලාවේ මුල් කොටස සහ අග කොටස මෙහි ලියා තබමි. හයේ හතරේ පොල්ලවගේ . කොන්ද කෙලින් තියන් මෙමන්..... උන්නෙ ඉලන්දාරිකාලේ මොරටුවේ ...... හැටපැන්නත් වයස මගේ .. තාමත් මම ලංකාවේ... ඉන්නේ රජෙක් වගෙයි වේදිකාවේ..... හොල්ලාගන වේදිකාව ... නැග්ග දවසේ මුල්වරටම.. කැපිලි කෙටිලි හැම පැත්තෙන් ආවා ... වෙට්ටුදාල වට්ටන්න හැදුව.. බැරි වුනේ ඇයි දන්නවාද?? කට්ටම ලෙවකාලයි ආවෙ මෙතනට ...... දහඅටෙ මන් කොල්ලා කාලේ ... ඉස්සර මන් කිව්ව බයිලා රාග.... තාමත් එලෙසින්ම කියන්නේ ..... කෙල්ලො කොල්ලො නටනා පදේට .. මමත් නටනවා තාලෙට .... සිහිකරමින් ඒ අතීතය ... මොරටු කොල්ලො හැමදේටම ... දක්ෂ හින්දා ශිල්පවලට .. මොරටුව අරටුවක් වගේ බයිලාවට ..... මමත් වාසනාවට ... ඉපදුනේ මොරටුවේ හින්දා .. සින්ද කිව්වා නිහාල් නම නොමැකෙන්න ....... 2022,10,15 දින ඔහුට යොමුකලා. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි .... හේමා කටුකුරුන්ද පැරීසියේදී ........
@nirotg9475
@nirotg9475 Жыл бұрын
💞💞💞🙏🙏🙏
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
Beautiful song. It's pity he couldn't sing.
@hiranthalayan9332
@hiranthalayan9332 Жыл бұрын
අපරාදෙ..ඒක එයා රහට ගැම්මෙන් කියන්න තිබුනා..මාරම චරිතයක්..කාටවත් ප්‍රශස්ති නෑ..දුක් ගැනවිලි නෑ..පොසිටිව් මනුස්සයෙක්..
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
😢😢😢😢😢😢😢❤❤
@ravindralakmal6262
@ravindralakmal6262 Жыл бұрын
කට්ටම ලෙවකාලයි ආවෙ කියන කොටස මට මේ පද රචනාවෙ වටිනාකම අඩුකලා වගෙයි. සමාවෙන්න මම වාරදි වෙන්න පුලුවන්
@napolidanthe8972
@napolidanthe8972 Жыл бұрын
මම ඔබ‍ට ගරු කරමි.ඇත්ත ඇති සැටියෙන් කියනවා. කෙලවිලා ගියත්. මම sir ගෙන් ඉගෙන ගෙන නැ. වටිනා කතාවක්.
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
මොනවා නැතත් කටක් ඇරලා බය නොවී ඔබ ඇත්තම කියනවා
@rohanprasanna1355
@rohanprasanna1355 Жыл бұрын
අර රියැලටියෙ කියපු කථාව එ වැඩ සටහනින් මම බැලුවා , එකෙ තව ලස්සන වචනයක් තියෙනවා නිහාල් නෙල්සන්ගෙ ගීත වල සක්ක කෑලි නැහැ කියලා ...එදා තම‍යි මම නිහාල් නෙල්සන්ගෙ සිංදු අහන්න පටන් ගත්තේ . ස්තුතියි සර්
@sathirasubhashanaweerakoon
@sathirasubhashanaweerakoon Жыл бұрын
අමරදේව මැරිච්ච දවසෙ shock වුනේ නැත්නම් ඉතිං ලංකාවේ සිංදු අහල නෑ ඒ මනුස්සය
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ මේ කතාව
@gayanmadusanka4574
@gayanmadusanka4574 Жыл бұрын
ගොඩක් පිං සර්ට අමූලික ඇත්ත කතා කරනවට..❤️🙏
@janakaruvan7457
@janakaruvan7457 Жыл бұрын
ලස්සනයි වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න මරු ජයවේවා ඔබට♥️
@ජයමග
@ජයමග Жыл бұрын
ආදරණීය ඇදුරාණෙනි, ඔබ සිටිනා තැන මම ද සිටිමි. තවත් බොහෝ අය සිටිති. නමුත් ඔබ සිටිනා විදියට සිටීමට උන් බියගුල්ලෝ ය. අගය කරමි නිරන්තරයෙන් ඔබේ මේ ඇස් පෑදීම වෙනුවෙන් කරනා මෙහෙවර... ඔබට සදා ජය......
@nilanthasilva8734
@nilanthasilva8734 Жыл бұрын
කියන්න දෙයක් නෑ සම්පූර්ණ ඇත්ත සනා මහත්මයා 💪💪💪❤❤❤
@Traveler9111
@Traveler9111 Жыл бұрын
ඔයාගෙ කතා වලින් අහන්න ආසම ලන්කාවෙ දේශපාලනය ගැන කතා කරන සීන්
@dulaldamithdias6079
@dulaldamithdias6079 Жыл бұрын
මසුරං කතාව. නිවන් සුව අත්වේවා නිහාල් නෙල්සන් මහත්මාට....
@manusatharana6982
@manusatharana6982 Жыл бұрын
සන්නා වගේ ජීවිතේ enjoy කරපු එකෙක් මට හම්බෙල ඉන්නේ කීප දෙනයි
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 Жыл бұрын
ඒ හඩ..වචන වල තීව්‍රතාවය වැඩි කරනවා 😍🤓
@wasanthikumari544
@wasanthikumari544 Жыл бұрын
නිර්මල හදවතක් නිහාල්නෙල්සන් නිවනින්ම සැනසෙත්වා
@jaanakawaduge7141
@jaanakawaduge7141 Жыл бұрын
Oya patta.supiriyata kiyala dunna.santhosai.
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
නිහාල් නෙල්සන් ලස්සන හදවතක් ❤
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
නිහාල්ට මම කැමති
@sakunihettige8836
@sakunihettige8836 Жыл бұрын
ඒ කතාව මරු සර්..🙏❤️
@dinu_d_
@dinu_d_ Жыл бұрын
අර පූසනම් හැමදාම කොහේ හරි අයිනක ඉන්නව ❤️
@stardustindigo
@stardustindigo Жыл бұрын
මං...ඔය සර් ගේ voice cut එකයි සිංදුව යි ඒ දවස් වල සිට මෑතක් වෙනකං පට්ට ගැහැව්වා.... නැවතත් එම ක්‍රියාවලිය ම තමා 😊🍁🍁😊
@kumarakumara9050
@kumarakumara9050 Жыл бұрын
ඇත්තටම සර් නිහාල් නෙල්සන් කියන්නෙම අපේ රටේ සිදුවෙන හොද සහ නරක යන හැම දෙයක්ම ජනතාව අතරට තේරෙන බාසාවෙන් හදවතට කාවද්දපු කෙනෙක්.නමුත් පොඩි මිනිහා හැර මහඑවුන් එකෙක්වත් ඒක අගය කලේ නැහැ.ඒකයි මට තියෙන හිතට දුක
@malinseneth1609
@malinseneth1609 Жыл бұрын
කුණුහරුප හ සම්භාව්‍ය කුණුහරුප අතර බෙදීම. ලස්සනයි
@dislshanimalk7563
@dislshanimalk7563 Жыл бұрын
සර් ශෙයා කරා මං.💓🙏ඇත්ත හැමදාම ඔබට ගරුකරනව.මමනම් පොඩිකාලෙ ඉදල ආසම ගායකයො දෙන්නෙක්.ජෝතිපාල ,නිහාල් පවුලේ අය සමානයි.ඒ වගේම තව ගොඩක් අය ඉන්නව."ගුන ගී වරුසා පැසසුම් ඝෝෂා ඇති වෙනේ මරනින් පස්සේ."😢
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Жыл бұрын
මම තරුණ කාලේ හරිම ආසයි ජිප්සීස් ලට.නිහාල් නෙල්සන්ට.ඩෙස්මන්ට.මරියසෙල්ට ඩැල් රින්ට.වේගරිද්ම හැමකෙනටම.ඒත් මගේ සහොදරයො කොයිවෙලෙත් දාන්නෙ .ඔයප්‍රබුද්ද කියන අයගෙ ගීත එතකොට හරිම කේන්තියි
@nireshferdinando8751
@nireshferdinando8751 Жыл бұрын
මොරටු කකුල් 👍👏🙏🙏🙏
@ShriwanthaBuddhi
@ShriwanthaBuddhi Жыл бұрын
මට මතකයි 1987 ජූලි 7. ඒ වගේම මතකයි ජූලි 6. මොකද සන්නා කීවා වගේ කතරගම ගම් උදාවෙ වේදිකාවෙ තනි සුදු අඳගෙන ජෝති සින්දුවක් කි කියනවා ජූලි 6 වෙනිදා රෑ රූපවාහිනියේ පෙන්නුවා. මම ඒක බලං හිටියා. මට මතකයි ජෝති ඒ ගීතය ගැයුවේ බොහොම ආයාසයෙන්, අමාරුවෙන්. ජෝතිට හති. මුහුණ හොඳට සුදුමැලි වෙලා. හොඳට මතකයි ඒ ස්වරූපය තිරයේ දැකලා මට හිතුණා ජෝති මැරෙයිද දන්නේ නෑ කියලා මොකද මම අහලා තිබුණා හොඳට බොනවා කියලා. අපොයි පහුවදා ආරංචි වුණා මිය ගියා කියලා.
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
කතරගම ගම් උදාවේ ජෝතිපාලයන් සිංදු කියනව stage ඉස්සාරහ ඉඳන් මං ඇහුව. එදා ඉතා අමාරුවෙන් ඔහු ගී කිවුවා. "ප්‍රේමදාස මහත්තයා කියනවානම් එලිවෙනකල් සිංදු කියනනම්" කිය්ල කියුව.
@NIM4WD
@NIM4WD Жыл бұрын
නියම කතාව. පුන්සිරි සොයිසා, ගුණදාස කපුගේටත් උනේ ඔකමයි, පුන්සිරි තාම ජිවත් වෙනවා
@slcreations4
@slcreations4 Жыл бұрын
අහන්න අහන්න ආසයි පට්ට මරු ආතල් ගෝනියයි🤩🤩🤩
@nissankamax1716
@nissankamax1716 Жыл бұрын
Sanna wadan ai Sama gundu
@janakasanjeewa10
@janakasanjeewa10 Жыл бұрын
පට්ටම කතාව🤝🤝
@isurusampath7197
@isurusampath7197 Жыл бұрын
Ahagena inna asaiy sirge kathawa
@pramithamalaka8361
@pramithamalaka8361 Жыл бұрын
බයියෝන්ගෙ රිවීව් එක මරු..
@lasithal.ganegoda
@lasithal.ganegoda Жыл бұрын
නියමයි සර් .කියන්න ඕන දේ ඒ විදියටම කිව්වා.හරියට හරි.
@ranirania738
@ranirania738 Жыл бұрын
සුපිරි කතාව👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthikumari544
@wasanthikumari544 Жыл бұрын
සුදු කිටී ලස්සනයි
@chandrasiri5401
@chandrasiri5401 Жыл бұрын
බයියා කියන්නේ හින්දියෙන් සහෝදරයාට
@thenukarathnayake7433
@thenukarathnayake7433 Жыл бұрын
ඒ භායියා කියලා කියන්නේ
@madukagihanmuthunayaka7734
@madukagihanmuthunayaka7734 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ මතකයන් යළි අවදි කිරීමට
@nistharmohideen1262
@nistharmohideen1262 Жыл бұрын
ඔබ නියම වැඩේ කළේ හරිම අවස්ථාට. ප්‍රබුද්ධ පීචං ගැන අදත් ඊයෙත් මම යුටියුබ් එකෙත් ෆේස්බුක් එකෙත් සුමාල් ෆෙර්නෑන්ඩුගේ ( ජෝති-සුමාල්) ගේ නිහාල් නෙල්සන් අයියගේ මරණය ගැන වූ පෝස්ට් එකටත් මෙල්රෝයි ධර්මරත්නගේ පෝස්ට් එකටත් කොමන්ට් කළේ ප්‍රබුද්ධ පීචං ගැන ලියුවේ 80දශකයේ ඔහුටත් ජෝති අයියටත් කරපු අවමානයේ වේදනාව මට අදටත් තියෙන නිසයි. හේමසිරි හල්පිට ලියපු නිහාල් නෙල්සන් ගායනා කරපු "..කබල් සිංදු කියාලා ට්‍රබල්ස් ගොඩක් පෙරලළා... අපිට බ්ලේඩ්ස් දාන අයියලා... ගීතය රෙකෝඩ් එක මල්වත්ත පාරේ ජයනන්ද රෙකෝඩ් බාර් එකෙන් ගන්ඩ පුලුවන්.
@funtab3499
@funtab3499 Жыл бұрын
Ekanam dunna kollo rass wihidenna... jayawewa
@rasikagerasikayo
@rasikagerasikayo Жыл бұрын
නිහාල් අයියේ ඔබට නිවන් සුව සුභ ගමන් ඔබට
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
කපුටගෙ සීන් එක පොල් කරූ මාමගෙ මේ ලගදි දාපු වීඩියෝ එකක තිබ්බ. හොද වැඩසටහනක් 👊🏾
@gadgetbuddy70
@gadgetbuddy70 Жыл бұрын
සුපිරි කතාව
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
සුපිරි කතාව හදවත ට
@malinseneth1609
@malinseneth1609 Жыл бұрын
එකෙක් හිතන විදිහට ගොඩක් හිතන රටක්. විවිධත්වය රස විඳින්න තරම් දෘෂ්ටිවාදී නිදහසක් නැති සෝම්බි ඉන්න රටක පද රචකයෙකු වීම අභියෝගයක්. ඒත් ඒ අභියෝගය ම ආතල් එකක්... ජය වේවා !
@Sathyaya-truth
@Sathyaya-truth Жыл бұрын
සර්, ජෝතිපාල, නිහාල් නෙල්සන්, ඩීමන් ආනන්ද තුන්දෙනාම එකම කුලකයක අය නේද? මම ආසයි සර්ගෙ අදහස ඊළග කතාවකින් දැනගන්න.
@asokaraveendra3727
@asokaraveendra3727 Жыл бұрын
Niyama kathawa sir.😛🙏🙏
@tuancassim2168
@tuancassim2168 Жыл бұрын
Real thoughts only come from you dear Shanna! Great comments! RIP to our middle class musical legend late Nihal Nelson!
@sanathmahinda1768
@sanathmahinda1768 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත .. කතාව ...
@amilawanigasooriya
@amilawanigasooriya Жыл бұрын
Sannasgala. Kiyanne supirrima buddhimathek. Plz sanna reply me
@asokaranjan1844
@asokaranjan1844 Жыл бұрын
Best toka. Very Very very very rare presenter with necessary equipped.
@dhanushkathalammehara9633
@dhanushkathalammehara9633 Жыл бұрын
සර් කියන කතාව ඇත්ත.මා මේ දෙයින් ගොඩක් දේ ඉගෙනගත්ත.සර්ට ස්තූතියි
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
♥️🌷👍♥️🌷👍 ආදරෙයි 🌷❤🌷❤ සර්
@harshadissanayake2523
@harshadissanayake2523 Жыл бұрын
Mata ada wage මතකයි negombo class ekedi sir දවසක් aඅපට rasaswadanayak කරන වේලාවක කිව්වා sunil පෙරේරා ge sinduwak ahanakota baninawalu කුණු harupa සිංදු කියලා kiyanawalu අමරදේව ge kumariyaka paa salamba saluna ahanakota eka හොඳ උගත් බුද්ධිමත් therimaklu.
@LofiHippo
@LofiHippo Жыл бұрын
මම පොඩි කාලේ නිහාල් මහතාගේ සිංදු වගයක් ඇහුවා. දැන් ඒවා හොයා ගන්න නැහැ. අන්තර්ජාලෙත් නැහැ. අපායේ මහා කලබලයක් , ජපන් රටේ, සන්නිපාත වගේ අමුතු උණක්. මේ සින්දු හොයා ගන්න තැනක් තියෙනවද? දන්නා කෙනෙක් කියන්න කෝ .
@ip1538
@ip1538 Жыл бұрын
තිරිසනෙක් උනත් උබේ පූස යම් තාක් දුරට වත් පිනක් කරල ඇති උබේ කතා ටික ලයිව් අහන්න 😐🍃
@athulamahanamarajapakse9198
@athulamahanamarajapakse9198 Жыл бұрын
හරියට හරි බං
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 3 ай бұрын
අමරදේව ශුරීන් මිය ගියේ පූර්ණ ආයුෂ ගෙවපු නිසා වෙන්න ත් පුලුවන් 👍
@chamilalakmal1174
@chamilalakmal1174 Жыл бұрын
පට්ට ක්තාව,respect
@heshanvishmitha987
@heshanvishmitha987 Жыл бұрын
සමහර ..අදහස්..වලට.%100.එකග වෙන්න..බැරි..උනත්..ඇත්ත නොවුනත්...පට්ට ආසාවෙන්..ඇහුව..බැලුව..කොමන්ට්ස්..පවා..
@prasannajayalath4580
@prasannajayalath4580 Жыл бұрын
අපිටත් තිබුණා ගුණෙ අයියගෙ කාමරයක් හමදාම බජව්.අද ගුණෙ අයියත් නෑ කාමරෙත් නෑ මතක විතරයි .එළිවනතුරු ,ජෝති,කපුගේ,නිහාල් ඔය ඔක්කොම හිටියා.....නිහාල් සිංදු කියන කොට වික්ටර් වයලින් ගහල තියෙනවා මුල් කාලෙ.ජෝති ,නිහාල් වගේ මිනිස්සු ආයෙ එන් නෑ .
@riansboits8510
@riansboits8510 Жыл бұрын
හොද කියවීම ක්
@priyanthag7347
@priyanthag7347 Жыл бұрын
DIG අනුර සේනානායක මැරුනම program එකක් කරේ සර් එක තමා වටින්නේ ඕක තමා ඇත්ත
@seethakumari2803
@seethakumari2803 Жыл бұрын
Very interesting your video Mr sanna 🔥🔥🔥 rip
@gayaninisansala5077
@gayaninisansala5077 Жыл бұрын
Hemashi da Alvis mahathage matanaya ganath karanna sir hada vadasatahanak
@harithgunasekara5024
@harithgunasekara5024 10 ай бұрын
Sir ta joint genath denne kahw da,Guna ayya da???
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
නිහාල් නෙල්සන්ගේ ගීත වලට මිනිස්සු කවදත් ආදරය කළා නමුත් නිහාල් නෙල්සන් මහත්මයා ලංකාවේ මිනිස්සු ගරු කරන චරිතයක් උනේ සන්නස්ගල එදා Dream Star එකේ කරපු කතාව නිසයි
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
මට ඉස් ඉස්සෙල්ලාම සන්නා ගැන කැමති හැඟීමක් ඇතිවූ අවස්තාව තමයි ඒ....
@asanakadayananda2582
@asanakadayananda2582 Жыл бұрын
Niyama vigrahaya sir patta.❤❤❤❤
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 Жыл бұрын
නම් කියපු හැම ගායකයෙක්ටම ගරු කරමි ❤
@rhythmicash3180
@rhythmicash3180 Жыл бұрын
මම මේ කල්පනා කරේ එදය් අදය් මේ අවුරුදු කීපයට සර්ගෙ වෙනස ....හැබැය් මානසීකවනන් එදා වගේමය් අදත් ඒකය් අපි ආදරෙ හැමදාමත්❤
@malathisilva6968
@malathisilva6968 Жыл бұрын
Eththatama mamath oya vidiyatama hithuwa.. All the best
@donkahagalle5646
@donkahagalle5646 Жыл бұрын
Thank you
@XBoodi-qb6mn
@XBoodi-qb6mn 9 ай бұрын
Sanna kiyanne wenama sub culture ekak hadapu manussayek. ❤
@kasunudeepa4448
@kasunudeepa4448 Жыл бұрын
🎙️🎤🥁🎻🎸🎷💭🏳️ නිවන් සුව ලැබේවා....
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Attatama mamath aradewata wada joti pala mahattayata thamsai kamathi amaradewage sinduvala terumak tibunata voice eka kathai ,kalavata ugath kamata vada hakiyava thamai vadagath
@475Journalist
@475Journalist Жыл бұрын
සිරා කතාව 👍
@prabha5885
@prabha5885 Жыл бұрын
කෙලින් කතා කරන අපූරු මිනිසා ඔබයි.❤️ සර් ප්‍රාර්ථනා කරනවා දවසක මුණගැහෙන්න,වචන දෙක තුනක් හරි කතාකරන්න.❤️
@nirotg9475
@nirotg9475 Жыл бұрын
සහතික ඇත්ත කතාව
@dumendramudalige9489
@dumendramudalige9489 Жыл бұрын
නියම තිත්ත ඇත්ත 2 දාගත්තාම ප්‍රබුද්ධ යො නැටූවෙත් නිහල් ලගෙ සිංදුවලට නිහල් කවදාවත් බීපූ මිනිහෙක් නොවේ
@Shots_Team
@Shots_Team Жыл бұрын
විජය නන්දසිරි 😥
@tharangakumara773
@tharangakumara773 Жыл бұрын
බත් වගේ ඒක වට්න කථාව
@tharindukanishka5479
@tharindukanishka5479 Жыл бұрын
අරේහ් වාහ්හ් ❤
@suchinthaalahakoon3367
@suchinthaalahakoon3367 Жыл бұрын
I have a small suggestion for you. I really loved your critics on ගුනෙ අය්යගේ බජව් දාන කාමරේ සින්දුව. පුලුවන්නං Sunflowers ලාගේ "එයයි මෙයයි කරයි කතා" සිංදුව ගැනත් ඔබේ අදහස කියන්න.
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
අන්න ඉල්ලීම්... ❤
@vanlanka
@vanlanka Жыл бұрын
ඇත්ත දොරේ, බොක්කෙ තියන එකට වෛරකරලා හක්කෙත් නැති එකකට පෙම් කරන්න බල කරපු උන් හිටි තැන් නැතිවුණු සබුද්ධික වහල්භාවය. අර සිංදුව ගැන ඔබ කතා කරද්දී හිනාවුනේ එයාලගෙම අහිංසක බොක්කට.
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
ඉන් අල එක එක සුද්ද කරන්න බැරි නිසා අම්මා පොඩි ගෝනියකට දාල පොළොවේ ගහනවා . ඔක්කෝම සුද්ධයි ....ටැප්රොබේන් අරළු පෙති...හැම ගිතයක්ම අහනවා
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
😂😂😂
@NalinLasa
@NalinLasa Жыл бұрын
විකුණන්න පුලුවන් දෙයක් මැරුණ ත් විකුණන්න ඕන අනිවාර්යයෙන්ම
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
ඒකට කියන්නෙ ආත්මාර්ත කාමිත්වය. අපි අපේ සතුටට අපි සියල්ල මිල කලතැන විකුණූ තැන අපේ අනාගත පරපුර බුක්ති විදින නිදහස සතුට අපි දැනුවත්ව නොදැනුවත්ව විනාශ කිරීම ආත්මාර්ත කාමිත්වයයි. පරිසරය විනාශ කිරීම මුදලට හරිද??. වෂ විෂ promote කිරීම විකිනීම හරිද?
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
Real entertaining. Thank you
@malaka_rajapakse86
@malaka_rajapakse86 2 ай бұрын
💐👍👍
@srilankarajuart3142
@srilankarajuart3142 Жыл бұрын
මේ වීඩියෝ එකට බැනලා බැනපු එකා හෙට සිරියමේ සාරා කියාවි..මේ ලංකාව...
@isharasuranjith5423
@isharasuranjith5423 Жыл бұрын
අර පැත්තක ඉන්න පූස් තඩිය අල්ලගෙන මිරිකන්න හිතෙනව 😂❤
@koshi2396
@koshi2396 Жыл бұрын
ම්ං හිතනවා මේ කතාව සන්නස්ගලටත් අයිතියි කියලා.ම්ං විශ්ව විද්‍යාලය තුල කවදාවත් නූතන පද්‍ය තුල සංනස්ගලගේ කවියක්,ගීතයක් දැකලා නෑ.ඇහිලත් නෑ.ඒත් අපිට තිබුනා නූතන කවි පරපුරක් මෑත කාලීන කවීන් ගැන.ඒත් මම ආදරනීය වස්සානේ ඉදන් ලන්කාවේ හිට් උන සුපර්ස්ටා සින්දු,ටෙලි සිනමා ගීත වල රචකයා බැලුවහම දැක්කේ ඒවාගේ ඔබේ නම.ඒ ගීත සහ ඒ අත්දැකීම් ගැනත් සංවාදයක් බලාපොරොත්තු වෙනවා. රසිකයෙක් වශයෙන් . ම්ං හිතනවා රසක් දැනෙන ඕනෑම නිර්මාණයක් සරල,සම්භාව්‍ය කියලා බෙදන්න බෑ කියලා.ගොබ්බකමට බෙදලා කලාකාරයෝ කියලා බෝඩ් දාගෙන ඉන්න උන් තමයි වැඩිපුරම කලාව කන්නේ
@gamagesandu4144
@gamagesandu4144 Жыл бұрын
සර් චාමර රණවකව ගෙනල්ලා බලන්න අමුතුම වෙනස්ම අත්දැකීමක් වේවි .ඒ ජීවිතවල අමුතුම දෙයක් තියනවා .
@sujeenihal1551
@sujeenihal1551 Жыл бұрын
පට්ටම ඇත්තම
@Chathurangarac
@Chathurangarac Жыл бұрын
29:24 දී කියන "පාලමේ උඩින් යන්නේ යටත් බලාපන් හාමතේ ඉන්නේ උන් ගැනත් හිතාපන්" කියන සින්දුව මොකක්ද? දන්න කෙනෙක් කියන්න Plz
@shalithalakshan8545
@shalithalakshan8545 Жыл бұрын
අටුවා ටීකා නෑ ඇත්ත ඇති සැටියෙන්. ආදරෙයි සර් ❤
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
මරු බඩුවක් හම්බවුණා | Royal Taprobanian
45:22