අසපුවට ඇවිත් පොඩි සාදුලා බලාගන්න අකීරා - Akira Life Story

  Рет қаралды 323,426

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 361
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
අපේ පින් වත් ලොකු හා හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන ලද ධර්මය මට අහන්න ලැබීමත් පෙර පිනක් අකිරා රැක බලා ගන්නා අපේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවෝ ඇතුළු නිලමේ තුමා ටත් බුදු සරණයි දළදා සමිඳුන් වහන්සෙ ගෙ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා අපේ ආදරණීය අකිරා හට මතු උපදින බව යක මනුස්ස ජීවිත යක් ගුණධර්ම ආරක්ෂා කරන මනුෂ්‍ය ජීවිතය ක් ගත කිරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏
@ටිපර්Madhu
@ටිපර්Madhu Жыл бұрын
තිරිසනෙක් උනත් බුදු බණ අහන් ඉන්න ආසයිනම් එකත් ඒ සතා පෙර ආත්මෙක කරන ලද කුසල කර්මයක්.
@Funnynikon
@Funnynikon Жыл бұрын
Aniwarenma ❤️
@worldslargestmoviebox7091
@worldslargestmoviebox7091 Жыл бұрын
සංසාරේ කරපු පිනකට බුදු දහම ඇසුරට පත්වෙලා.❤️
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Entertaining story god bless you amen 🙏
@asafernando6290
@asafernando6290 Жыл бұрын
මනුෂ්‍ය ගති තියෙන මේ සතා තිරිසන් වුණේ තව අකුසලය ඉවර නැතිව ඇති. ඉක්මන් භවයකදීම මනුෂ්‍ය ආත්මයක් ලබා උතුම් ශ්‍රි සද්ධර්මය අවබෝධ වේවා!
@tech8823
@tech8823 Жыл бұрын
මේ ආරණ්‍ය සේනාසනයේ මේ ලොකු ස්වාමීන් වහන්සෙගේ කටහඩ හරිම තැන්පත්.හරිම ශාන්තයි......අහන්නත් ආසයි.....🙏🙏🙏🙏
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
💯💯👍🌹🙏🙏🙏🙏
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
බුද්ධාගම මොනතරම් හිත නිවන ආගමක්ද දැක්කත් සතුටුයි මේ වගේ සතෙක් මෙහෙම ජීවත් වෙන එක
@ishanlahiru3049
@ishanlahiru3049 Жыл бұрын
අහලා තියනා බන අහලා දිව්‍යලොකේ ගිය ගෙන්බෙක් ගැන .මෙයාත් මේ පිනෙන් මේ අවසන් තිරිසන් ආත්මයවේවා!!!
@kalindukalindu4445
@kalindukalindu4445 Жыл бұрын
මිනිසුන්ට අහන්න දකින්න වටින ලස්සනම ආධර්ෂමත් කතාවක් අපේ හාමුදරැවනුත් නිලමෙ මහත්තෙයත් අකීරැත් මැදිහත් වෙලා කලේ ගොඩාක් පිං 🙏🙏🙏
@asiriweerakoon7893
@asiriweerakoon7893 Жыл бұрын
හිත නිවෙන හඩක්.....
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
පිං වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .හරිම පුදුම දේෂනාවක් අද අහන්නේ මෙම විඩියෝ එක අහන්න සලස්සපු ඔබතටත් පිං .පොඩි ස්වාමීන් වහන්සේලාටත් පිං ලැබේවා මෙම සතා හිතා ගන්න බැහැ .⁣බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@ruwanindika9767
@ruwanindika9767 Жыл бұрын
🙏🙏🙏🙏
@برينكابرينكا
@برينكابرينكا Жыл бұрын
Anivataya
@Nadeesha680
@Nadeesha680 Жыл бұрын
පට්ටම පිංකාර සතෙක් 🌼😻
@sunilxcode
@sunilxcode Жыл бұрын
සද්ධා ඟඟුලෙන් දිදුලන​ මනසකි සදනා💜🌷💛 මහ සඝ සරණේ දසුනින් සැම සිත් පිරෙනා🌸🍁🍂 මේ බුදු සසුනේ විනයෙන් සපිරුණු සඝ ගුණෙනා 🌹🌼 අපි සැම මේ භව කතරෙන් එතෙරට වඩිනා🙏🌸🙏
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
සිල් රකින්නට බැරි උනා ඒ නිසා තිරිසන් භවයක ඉපදුනා ,නමුත් සංසාර ගත පුරුද්දක් හේතුවෙන් පින්වන්ත ඇසුරක් ලැබීමට වාසනවන්ත උනා.. ඉතාම දුර්ලභව මිනිස් ඇසුරට වැටෙන වන සත්වයෙක් උනත් සාකච්ඡාවට සවන් දීගන ඉන්න අපූරුව , තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේලාට ,පින්වත් නිලමෙ මහත්මාට සහ අකීරාට,
@chandralatharajapaksha7443
@chandralatharajapaksha7443 Жыл бұрын
ලබන ආත්මයක තිරිසන් භවෙන් මිදී හොද ආත්මයක ඉපදේවා
@ranjithdisanayaka7985
@ranjithdisanayaka7985 Жыл бұрын
මේ සතා ගොඩක් පිං කරලා තියන සතෙක්.
@premajayalath7856
@premajayalath7856 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ...අකීරා සුරතල් සතාට මතුභවය සැපවත් වේවා ...
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
පිං අපේ හාමුදුරුවන් වහන්සේ ගේ න් අවසරයි ඔබ වහන්සේ අපේ ධර්මය ⁣ ගැන හරි විදිහට පැහැදිලි කිරිම ගැන සතුටකි පිං වත් ඔබ වහන්සේ ට පිං දිර්ඝආයු ලැබේවා !!!!! නිලමේ නාලිකාවටද ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි ..අකිරා ද මෙ පිං අයිති වේවා!!!!!තෙරැවන් සරනයි ..සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!🙏🙏🙏🙏💐💐💐💐
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
ඇත්තටම හරි දුර්ලබයි මේ වගේ දේවල් 🖤
@vmaths7215
@vmaths7215 Жыл бұрын
ඒ සතා පිංකරල තියෙනවා මෙහෙම පිංවන්ත ඇසුරක් ලබලන්න. ඒ ස්වාමීන් වහන්සේගේ කතා විලාසය අහන් ඉන්නකොට මනසට මාර සනීපයක් දැනෙන්නෙ. ඒක වචනින් කියන්න තේරෙන්නෙ නෑ...
@dimuthubandara5220
@dimuthubandara5220 Жыл бұрын
නොබර් එක දන්නවා හොදයි නිලමේ මහත්තායා ඔයාගෙ දැන්
@sunethrasahabandu1314
@sunethrasahabandu1314 Жыл бұрын
L
@gnanaarachchi6684
@gnanaarachchi6684 Жыл бұрын
මේ හාමුදුරුවෝ හැමදාම උදේ 4.30ට zoom හරහා භාවනා වැඩසටහනක් උදේ 6 දක්වා කරනවා.
@nuwandil9915
@nuwandil9915 Жыл бұрын
අද කාලෙ මේ වගෙ දෙයක් දකින්න ලැබීමත් අපි කරපු ලොකු පිනක්.මේ වගේ දෙයක් අපිට දකින්න සලස්වපු නිලමෙට ගොඩක් පින්.අදත් නියමයි නිලමෙ.😊
@wasanaperera7525
@wasanaperera7525 Жыл бұрын
සසර පින🙏 අකීරා💖 හරිම සතුටුයි බලන්න මේ වගේ දේවල් . තෙරුවන්සරණයි නිළමේ🙏 ගොඩක් ස්තුතියි මේ විඩියෝවට
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
⁣මෙි සතා ඉන්න විදිය මණුසයෙක්වත් කිකරැ නැහැ .👍
@TharinduTharindu-f7l
@TharinduTharindu-f7l 3 ай бұрын
තෙරුවන් සරණයි ලබන බවයේ හොද ආත්මයක් ලැබෙවේ 🙏🙏🙏
@monikaliyanage8349
@monikaliyanage8349 Жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන්සරනයි පින්වත් ස්වාමින්වහන්සේ ට
@sitha0.1
@sitha0.1 Жыл бұрын
එයාට ලබන ආත්මේ සංසාරෙන් එතෙර වෙන්න පුළුවන් ඇති ඒකයි මගෙ විස්වාසය .එයාට හැම දේම තේරෙනවා .පිනකට තමයි එයා බුදු බණ අහන්නේ 🙏🙏🙏🙏😘😘😘
@sarasitv687
@sarasitv687 Жыл бұрын
වැඩසටහන බොහොම වටිනවා. තෙරුවන් සරණයි!
@kumuduedirisinghe9093
@kumuduedirisinghe9093 Жыл бұрын
පින්වත් සතෙක්. නියම දහමකුත් සවන්ධුන්නා.. ගොඩක් පින්
@jayam1429
@jayam1429 Жыл бұрын
සියලු සත්වයෝම සුවපත් වේවා ! තුණුරුවන්ගේ සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සැමට ....
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 Жыл бұрын
නිලමෙ ස්තුතියි පිනවත් අපේ හාමුදුරුවන් වාහාන්සෙට ⁣තෙරැවන් සරනයි හරිම කරැනාවන්තයි සිත සමාදිගත⁣ වෙනවා අනේක වාරයක් පිංඅකිරාපිංකරලා සදාාවාසනාවන්
@deepajayalath
@deepajayalath Жыл бұрын
පින් මදි වෙලා සතෙක් උනාට...මේ අත්මේ බන අහලා ඉලග අාත්මේ හොද අාත්මයක් ලැබේයි..
@dinukasenuri8268
@dinukasenuri8268 Жыл бұрын
අකීර ට ඉක්මන් භවයක නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
@electrician-g5w
@electrician-g5w Жыл бұрын
මතු උපදින භවයක මනුෂ්‍ය ජීවිතයක් ලැබ ධර්මය අවබෝධ කර ගනිත්වා. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා. ..
@champikamadhusanka6064
@champikamadhusanka6064 Жыл бұрын
හිතට දැනෙන ලස්සන කතාවක් . Thanks නිලමේ 🤘🤘🤘🤘💖💖💖
@DD-nl7rv
@DD-nl7rv Жыл бұрын
බුදු දහම පෙන්වන miracle එක මෙයයි, mobile phone charge කරන්න නෙවෙයි... මිනිස් සිත දමනය කරන, නිවුණු පහන් පින්වත් සිත් ඇසුරේ නිර්මල ධර්මාවබෝධය ලබා සියලු සතුන් ලොව සුවපත් වේවා.
@sujasuja3318
@sujasuja3318 Жыл бұрын
අකිරා 💛💛💛💚💚💚💙💙💙❤❤❤❤බුදු සරනයි
@rasalmanjula875
@rasalmanjula875 Жыл бұрын
සංසාරේ පෙර පින්
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
අකීරා..සුවපත් වේවා ..❤❤❤❤❤❤❤❤❤❤❤
@sadamaliiman2792
@sadamaliiman2792 Жыл бұрын
බුදුසරනය් අකිරා මැනිකා
@cj-gn1sp
@cj-gn1sp Жыл бұрын
සංසාරගත පුරුද්ද 🖤🖤🖤 බුදුසරණයි
@nayomikumudumali2519
@nayomikumudumali2519 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Maduwanthi8523
@Maduwanthi8523 Жыл бұрын
නිලමෙි හැමදාම ගෙනාවෙි හොද දෙවල් ..තව තවත් සක්තිය ලැබෙිවා අකිරා පෙර ආත්මයක තබු පිං බලයක් ඇති මෙිහෙම බන ඇසෙන තැනක ඉන්න
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
Pinwat ape swamin wahanseta utum uteruwan saranai akira patiyata budu saranai nilame tumatat budysaranai🙏🙏🙏🙏🙏🙏🙏
@sirilee139
@sirilee139 Жыл бұрын
පෙර අත්බවයක පිරිත් කියපු , පිරිත් අහපු කෙනෙක් . ලැබු මනුෂ්‍ය ආත්මයේ ප්‍රයෝජන ගෙන හොද , නරක තේරැම් ගෙන හේතු ,පල ධර්ම තාවය මුලික කරගන වැඩ කලොත් තිරිසන් ආත්මවලට යයි ද හාමුදුරුවනේ . ඔබ වහන්සේට යහපතක්ම වේවා .නිලමේ මහත්මයාට ස්තුතිය.
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
බලන්නකෝ කථාවට හොදට අහුන්කන්දෙනවා මෙයා පෙර අකුසලයට ඌරෙක් වෙලා ධර්ම අවබෝධ වෙලා මනුස්ස ආත්මයක් ලැබේවා බුදුසරණයි❤️❤️❤️❤️❤️❤️❤️
@kelumperera........
@kelumperera........ Жыл бұрын
ස්තුති ,නිලමේ....❤️❤️❤️🙏🙏🙏
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
තෙරුවන් සරණින් සුබසෙත සැලසේවා 🙏🙏🙏 ඔබ සැමට වාසනාවන්ත දවසක් වේවා 🙏🙏🙏
@janithacosta
@janithacosta Жыл бұрын
🙏🙏🙏❤❤❤❤❤ සාදු සාදු සාදු .. මෙවැනි දේ දැකීමත් සතුටක් .
@chandanisenanayake5755
@chandanisenanayake5755 Жыл бұрын
තිරිසන් ආත්මයෙන් මිදිලා ශ්‍රී සද්ධර්මය අහලා සසර කෙටිකරගන්න අකීරාට හැකිවේවා!පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!උතුම් නිර්වානයම සාක්ෂාත් කරගැනීමට හැකිවෙවා!නිලමෙටත් බොහෝම පින් .
@warunipriyanandani5925
@warunipriyanandani5925 Жыл бұрын
අනෙ ලබන අත්මෙ මනුස්සයෙක් වෙන්න මෙ පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@nuwanmadu7296
@nuwanmadu7296 Жыл бұрын
හරිම සුන්දර වචන, ආසයි අහගෙන ඉන්න.දලදා සමිදුන්ගේ පිහිටයි ..
@ටිපර්Madhu
@ටිපර්Madhu Жыл бұрын
අද කාලේ අහන්න දකින්න තියන දේවල් එක්ක බලද්දි අකීරාට වඩා ගොඩක් මිනිස්සු තිරිසන් වෙලා කියල හිතෙන්නේ මට විතරද...?
@anandamahinkanda4456
@anandamahinkanda4456 Жыл бұрын
මතක් හිතෙන්නේ එහෙම තමයි!!!
@roshinilakmali8280
@roshinilakmali8280 Жыл бұрын
Aththa kathawa
@gadgetshouze
@gadgetshouze Жыл бұрын
ඔයාට විතරයි වගේ නෙ
@ටිපර්Madhu
@ටිපර්Madhu Жыл бұрын
@@gadgetshouze ow neda
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
👍👍
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏 උතුම් තුනුරුවනේ සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@dilshananayakkara253
@dilshananayakkara253 Жыл бұрын
🙏😍
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Жыл бұрын
මිනිස්සු මිනිස් ගතිවලින් ඈත් වෙලා තිරිසන් ගති වලට යොමු වෙනවා. ඒත් පෙර අකුසලයකට තිරිසන් සතෙක් වුනත් අකීරා මොකක්දෝ කුසලයකට බුදු පුතුන් ඇසුරට පත්වෙලා. ධර්මශ්‍රවනයෙන්ම අකීරාට මතු භවයන්හි තිරිසන් අත් භවෙන් මිදී නිවනටම යොමු වේවා!!!
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
ලොව.සියලු.සත්වයෝ..බුදු.දහමින්.සුවපත්.වේවා.🙏🌹🙏🌹🙏❤️❤️
@PistolPete_0
@PistolPete_0 Жыл бұрын
මගේ මතය මේක. ගිහි ජීවිතෙන් පැවිදි ජීවිතේට ඇවිත්, ගිහි ජීවිතය, ලිංගිකත්වය, ෆේක්ස්බුක් එක, දේශපාලනය අතෑරගන්ඩ බැරි චීවරධාරීන් අතර අකීරා තමන්ගෙ ජාතිය පවා අතෑරලා මේ වගේ පිංවන්ත ස්වාමීන්වහන්සේලා අතරේ ඉන්ඩ ලොකු පිණක් කරලා තියෙනවා. බුදුසරණයි අකීරට වචනේ පරිසමාප්තියෙන්ම.
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Ane harima pinwanthai ,apae,hamudriwantatj pin🙏🙏🙏
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 Жыл бұрын
ලෝකයේ සියළුම සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏නීරෝගී වෙත්වා🙏🙏🙏 සුවපත් වෙත්ව🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
හරි පුදුමාකාර යි...මතු භවයේ මනුස්ස ආත්මය .ලැබේවා
@dulmikasongs4921
@dulmikasongs4921 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා තෙරුවන් සරණය්
@dilshannugawelage2966
@dilshannugawelage2966 Жыл бұрын
පිං වන්ත සතෙක්..❤️🙏
@gamagenilanthi9865
@gamagenilanthi9865 Жыл бұрын
Budu sarani
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
එි හාමුදුරුවෝ කතාවිලාසය හරිම සංවරයි පැහැදෙනවා ඔිනෙම කෙනෙක්
@Funnynikon
@Funnynikon Жыл бұрын
❤️❤️❤️
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 Жыл бұрын
Aniwaryen. Pinwath sawameen wahanse kenek.....man asama....ranjerover.....kiwwa gihiya wage newe
@Nimesha1994
@Nimesha1994 Жыл бұрын
මාත් එකඟයි...
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Unwahase katha kerenewa AHAN INDE Asay!, Pinwantha Suwaminwahanse KENEK.🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🇪🇸
@akamarasekara3851
@akamarasekara3851 Жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේගේ හඩ එකම භාවනාවක් සාදු සාදු සාදු
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
ඒ හාමුදුරුවෝ දැක්කත් හිත නිවෙනවා.❤
@sadumadu7454
@sadumadu7454 Жыл бұрын
ගොඩක් පිං නිලමෙ😊👍
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 Жыл бұрын
මේ ස්වාමීන්වහන්සේගේ නිහතමානී හික්මීමෙන් යුක්ත්ව කරුනු කරානා පැහැදිලි කරන විදිය හරිම අපූරුයි☸️තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Sambudu sarani ape swaminwahanseta 🙏🙏🌹🙏🙏🙏🙏💐
@maheshniro1236
@maheshniro1236 Жыл бұрын
වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ස්වාමීන් වහන්සේ නමක්🙏🙏🙏🙏
@arunisubashini6104
@arunisubashini6104 Жыл бұрын
තෙරුවන් සරනයි
@deepachaandani3845
@deepachaandani3845 Жыл бұрын
බුදුසරණයි අකීරා 😍😍😍🙏🙏🙏🙏🙏🙏
@anandamahinkanda4456
@anandamahinkanda4456 Жыл бұрын
ලස්සන අර්ථවත් විඩියෝවක්. තෙරුවන් සරණයි!!!
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
එන ආත්මයෙ මනුෂ්‍යයෙකු වේ ඉපදෙවා 🙏🙏🙏
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 අද සමාජයේ ඉන්න බොහෝ මිනිස්සු ..තිරිසන් ආත්ම වලට යන්න පාර කපාගන්න අතර පින්වන්ත අකීර..මනුෂ්‍ය ආත්මයබන්ලබන්න මේ දරන උත්සාහ යට බොහෝ පින් ලැබේවා ... පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .. වටිනා දහම් කරුණු පහදා දේශණය කළ පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා ..දීර්ඝායුෂ ලැබේවා ...... නිළමෙ මල්ලිට ත් අප්‍රමාණ පින් ලැබේවා ...වටිනා vedio වක් ...... .
@annatamarapieries6412
@annatamarapieries6412 Жыл бұрын
Bohoma isthuuthie me weda satahana wenuwen, mema Swamin Wahensetath boho pin wewa!
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
අපේ ගමේ❤️❤️❤️
@pathmagamage1374
@pathmagamage1374 Жыл бұрын
ආයුබෝවේවා ඔබසැමටම ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් තිරිසන් ආත්මය මේ ආත්මයෙන් අත්මිදේවා සැමටම තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
@pushpatharanga9179
@pushpatharanga9179 Жыл бұрын
A satha nirogimath wewa urawa hodin balaganna homuduruwone
@ajanthahannadige7189
@ajanthahannadige7189 Жыл бұрын
Love you akeera.meka oyage awasan thirisan aatjmaya wewa.loku hamuduruwo hari karunawanthai.thenpath.
@kidscartoonrmi5917
@kidscartoonrmi5917 Жыл бұрын
Ane eyawa hemoma arashakaranna 🙏🙏🙏🙏🙏🌸🌸
@labelleskincare4013
@labelleskincare4013 Жыл бұрын
බුදු බණ පදයක් සවන වැකේවා…🎶
@Wuggy_773
@Wuggy_773 Жыл бұрын
ඊලග භවෙදී තිරිසන් ආත්මෙන් මිදී මිනිසත් ආත්මයක් ලැබ සසරගමනින් එතෙර වන්නට අප කල පිං හේතු වාසනා වේවා
@Sudarshikulathunga
@Sudarshikulathunga Жыл бұрын
නිලමෙ සහෝදරයාටත් ගොඩාක් පින් . ඔබ ගොඩාක් වීඩියෝ කරන්නෙ පින සම්බන්ධව වීඩියෝ ඒ නිසා නිලමෙ සහෝදරයා නිදුක්වෙත්වා .නීරෝගී වෙත්වා.සුවපත්වෙත්වා දුකින් මිදෙත්වා.නිවන්දකිත්වා !!!
@ecofriendly2439
@ecofriendly2439 Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර ගින්නෙන් මිදෙත්වා !
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
සියලුසත්වයෝනිදුක්වේත්වා 🙏නිරෝගීවේත්වා 🙏සුවපත්වේත්වා 🙏දුකින්මිදෙත්වා🙏අපේසුවාමින්වාන්ස දිර්ඝායුසලැබේවා🙏සමීමාසමීබුදු සරණයි 🙏🙏🙏🇱🇰🇶🇦❤
@zonezone7254
@zonezone7254 Жыл бұрын
පිංවත් හාමුදුරුවෝ දැන් ගොඩක් හාමුදුරුවරු මාධ්‍ය වේදීන්ට සාමාන්‍ය මිනිසුන් ට කතා කරන්නේ අයියේ මල්ලියේ කියලා... ..බලන්නකෝ මේ පිංවත් හාමුදුරුවෝ කතා කරන පිළිවෙල.. හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ මුලු රටටම ආදර්ශයක් පිංවත් අපේ හාමුදුරුවනේ...
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 Жыл бұрын
නියමයි මල්ලිලා ..ජයවේවා .
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
අපේ පින්වත් ස්වාමින්වහන්සේටත් පොඩි ස්වාමින්වහන්සේලාටත් නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා අකිලගේ ඊලග ආත්මය මිනිස් ආත්මයක් ලබන්න පින් කුසල් ඉස්මතු වේවා
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 Жыл бұрын
Teruwan saranai ape hamuduruwan whanseta dirgausa labewa akiratath teruwan saranai
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි Жыл бұрын
හාමුදුරුවනේ .මේ අකිරා ටත් හොඳයි කියන ආත්මය ක ඉපදෙන්න අපිට පිංකම් අනුමෝදන් කරන්න පුළුවන් වේවා හැමෝටම තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම
@Reversal86
@Reversal86 Жыл бұрын
Samma sambudu saranai akira hoda manussa athmayak labeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gemunurukman2956
@gemunurukman2956 Жыл бұрын
Jiviteta watina bana tikak.theruwan saranai.
@ecofriendly2439
@ecofriendly2439 Жыл бұрын
සංසාර පුරුදු හා සසර ගනුදෙනු ....දුගතියෙන් මිදේවා ! සුගතිගාමි වේවා ! යහපතක් ම වේවා !
@shayamalipathirathne9276
@shayamalipathirathne9276 Жыл бұрын
Obawhnsata.raruwan.saranai
@සෙනුරිකාවින්දිකා
@සෙනුරිකාවින්දිකා Жыл бұрын
අපේ සත්පුරුස කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🌺🙏🌺🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏
@janithaprebuddha
@janithaprebuddha Жыл бұрын
හැම සතෙක් ම කැමතියි බණ පිරිත් අහන්න ඒත් මිනිස්සුසත්තු මරණ නිසා බණ පිරිත් අහන්න එන්නැ කැලේට වෙලා ඉන්නෙ
@buddhikabalasuriya3964
@buddhikabalasuriya3964 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Pinvath apaa svamin vahansata Maga namaskaraya wevaa tharuvan saranai davi raka varanai nilamaa malli oyatath thanks tharuvan saranai davi raka varanai akeeraa mathu athmayaa Manu lova epadeevaa Uthum sambudda sasansyaa nivan Maga avaboda wevaaa siyaluma danata tharuvan saranai davi pihitai
@shamalipriyangika9382
@shamalipriyangika9382 Жыл бұрын
බොහෝම හොද පැහැදිලි කිරීමක් දර්ම දේසනයක්
@kamalasarojini9553
@kamalasarojini9553 Жыл бұрын
Samma sambudu saranai
@swarnamaliperera243
@swarnamaliperera243 Жыл бұрын
මොන වර්ගයේ සතෙක් උනත් හරිම ආසයි මනුසතාගෙ ආදරය රැකවරනය ජිවිත කාලයටම ලබන්න.මෙ අසරනයගෙන් ඒක පැහැදිලිවම පේනව නේද ?සතුන්ට හිරිහැර කරනව ගොඩක් දෙනෙක් ඒක හරිම දුෂ්ට වැඩක් එහෙම කරන්න හොද නෑ.ඒ අසරන සතුන්ට ආදරය කරන්න හැමෝම පුරැදු වෙනවනමි ලස්සනයි නේද?මම අද්දැකිමෙන් කියන්නෙ සතුන්ට ආදරය කරන අය දුෂ්ට නෑ.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН