KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැමෝම හොයපු හිනාව අයිති ස්ට්‍රොබෙරි විකුණන කෙල්ල - Malshika Strowberry Girl
9:26
කෙල්ලෝ 7යි කොල්ලෝ 13යි - ළමයින් 20ක් බිහිකරපු මාතලේ අම්මා - World Record
19:32
Шерзаттың отбасына қандай қысым жасалып жатыр? / Марқұмның әкесі және әпкесімен сұхбат
47:12
لقد نفذت خدعة إصبع قدم زائف شرسة على الجد! 🦶😂 #خدعة
00:35
Миллионер | 2 - серия
16:04
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
"බබාලා ඉන්නවා එන්න එපා" කියලා තරුණිය කිව්වම වල් අලියා කරපු දේ බලන්නකෝ - Upuli Madushanka
Рет қаралды 710,746
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 655
@chandivlogs215
11 ай бұрын
මමත් අලින්ට ගොඩක් ආසයි. එයාල වෙනුවෙන් කරන සේවයට ඔබ තුමිය ගොඩාක් පින්. ❤❤❤
@samankumara8552
11 ай бұрын
ඔව් ඇත්තටම ඔබ තුමිය ඉතා වටිනා සේවයක් කරන්නෙ. අපේ මේ අලි සම්පතට මමත් පුත්ගලිකව හරිම ආදරෙයි.ඔබ තුමියට උතුම් බුද්ධ තේජානු බලයම ලැබේවා🙏🙏🙏.
@AjithIllangakoon
11 ай бұрын
P
@JayaathiJaaya
6 ай бұрын
❤❤❤❤❤
@SasinduPrabhashana
Ай бұрын
Yp😅yyynttu5k🎉@@AjithIllangakoon
@jayanthiramanayaka5184
11 ай бұрын
ඔබ තුමියට දීර්ඝායු වේවා !!!!! මමත් පුදුම තරම් ආදරෙයි අලින්ට කියන්න වචන නෑ.
@sheranjoseph5709
11 ай бұрын
🐘🐘🐘🐘🐘🐘🐘🎺❤️❤️❤️❤️🌹🌹🌹🙏🇱🇰
@nandakasthuri8414
11 ай бұрын
@@sheranjoseph5709 c A q k
@shilakumari556
11 ай бұрын
අනේ අපේ ලංකාවෙිි අත් පා හතර තිය න තිරිෂන් මිනිසුන් කොපමන ඉන්නවාද ඒ අතරින් මෙ අලි ඒ විතරක් නොවෙයි තවද තිරිසන්නු ඉන්නවා කීකරැයි දෙවි පිහිටයි
@p.k.wkarunaratne8468
11 ай бұрын
Lk
@lakminimadushani2160
10 ай бұрын
Mamath asama sathek
@suppriyadevika8822
11 ай бұрын
මාරම මාර යි. හරිම අගෙයි. මාත් සත්තුන්ට ගොඩක් ආදරෙයි. විශේෂයෙන්ම අලින්ට. ඔබතුමියට මාගේ ගෞරව ප්‍රණාමය හිස නමා ආචාර කරනවා. නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!❤❤❤❤
@JanakaaDisanayaka-y1d
8 ай бұрын
🎉❤ 1:16 1:18
@chandimalwaththa2965
11 ай бұрын
උපුලිට ස්තුතියි .ආදරෙයි ❤ එයා හිතන විදිය අති විශිෂ්ඨයි .
@user-tg2td5rv4
8 ай бұрын
Theruwan saranai oyata
@wasanthidias
11 ай бұрын
ඔබ තුමියට බොහොම ස්තූතියි .රටට සම්පතක් ඔබ තුමිය.
@chithrajayakodi8404
11 ай бұрын
අහන්න නොලැබුන වටිනාම ගුණාංගයක් පිහිටි ඔබට කරන්නාවු මේ දුෂ්කර කටයුත්තට ඔබට විශ්වයේ අනන්ත පිහිට ආශිර්වාදය නියතමයි
@priyaniwirakoon6201
11 ай бұрын
භාරදූර කර්තව්‍යයක්. ආඩම්බරයි. ඇයට සිතට තව තවත් දිරිය හා ගතට විරිය සැමදා ලැබේවා 🙏
@charleswitharana6594
11 ай бұрын
The know nnrero we Narrow do
@induindu1187
11 ай бұрын
හරිම සතුටුයි ඹයාව ගනදෙවියන් හැමදාම රැකගන්න ඹන බුදු සරනයි ❤❤
@lankacool9116
11 ай бұрын
ඔබ තුමිය කරන මහ මෙහෙවරට බොහොම හොඳයි නිරෝගී සුවය පතමි දෙදෙනාටම දෙව් පිහිටයි..❤❤❤❤❤❤
@champjanlyn8740
11 ай бұрын
ඔයාට තියෙන ආත්ම ශක්තිය ධෛර්ය ගැන නම් මට පුදුමයි. ඔය ඇහුවමයි.පුද්ගලිකව ඔය වගේ සහජීවනයක් ඇති කරන්න වෙහෙසවන ඔබට ත්‍රිවිධ රත්නයේ සරණයි.❤️❤️❤️💐💐💐
@deeparanjanie7901
11 ай бұрын
තෙරැවන් සරණයි දුවට. ඔයාගේ මෙි සත් ක්‍රියාවනට ඔයාට සියලු දෙවි රැකවරණය ලැබී ජය සතුට ලැබෙිවා.!!!
@SandhyaNissanka
11 ай бұрын
ඇත්තෙන්ම මෙතුමියගේ කළමනාකරණ විධි ක්‍රමය ඉතාමත් ප්‍රායෝගිකයි. අගය කරනවා ඔබගේ මේ ප්‍රයත්නය ආශීර්වාද කරනවා...
@sreemathilka9633
11 ай бұрын
සතුන්ට ආදරය කරුණාව දෙන දුවට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තුනුරුවනේ ගුණ බලයෙන් නිරෝගී සුවය ලැබේවා 🙏❤
@sandhyrathnayake1617
9 ай бұрын
බොහෝ පිං ඔබටත් සම්මා සම්බුදු සරණයි
@gayansenavirathna4562
11 ай бұрын
ඔබතුමියටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!! තෙරුවන් සරණයි !!!
@kumaripathirana3655
11 ай бұрын
ඔයාල දෙන්නා ප්‍රෝග්‍රෑම් එක කරන ස්ථානය හරිම ලස්සනයි.මමත් ආසම අලි,ඇත්තුන්ට. ඔයාල වගේ අය ඉන්නේ කලාතුරකින්. ආ❤❤❤❤❤❤❤❤
@magretpremalatha1581
11 ай бұрын
උපුලි මහත්මිය වැනි කෙනෙක් සිරි ලංකාවට හරිම වටිනවා. ඇගේ වැඩ සටහනට රජයෙන් අනුග්‍රහය ලැබෙනවානම් තවත් හොදයි මටත් අලින්ගේ ක්‍රියාවන් ගැන යම් දැනීමක් තියෙනවා. ඊ ඉන්නවා ප්‍රදේශයක ජීවත්වෙන නිසා. ඇත්තටම ඔයා රජා, රාජු, පුතා, බබා, රාජා කියන වචන අලියා හරිම කැමති වචන කියලා මා තේරුම් අරගෙනතියෙනවා මමත් අපේ වත්තට ආපු ලස්සන අලියට රාජුපුතා කියලා කතා කලාම නතර වෙලා අහගෙන ඉදලා යමක් කිව්වම එයට ඉතාම හොදට ප්‍රතිචාර දක්වනවා. ඉති න් නිළමේ අලි ගැන නම් කොපමණ කිව්වත් මදි මේ දැනුවත් කිරීමට ගොඩාක් ඔබට ස්තුතියි! උපුලි ටත් ගීර්ගායු වේවා!❤️❤️❤️❤️❤️❤️❤️
@sanathvelarathna
11 ай бұрын
උපුලී මහත්මිය ඔබ මව්බිමට ආඩම්බරයක්! ඔබට තව තවත් ධෙය ශක්තිය ලැබේවා!!!
@kumarisenanayake197
11 ай бұрын
බුදුසරණයි ඔයාට.... මාත් හරිම ආදරෙයි විශේෂයෙන් අලි ඇතුළු සතුන්ට.... මිනිස්සු ළග නැති කරුණාවක් ඔවුන් ළග තියෙන්නේ ❤❤❤ඔයාගේ සියළුම කටයුතු සාර්ථක වේවා ❤❤❤
@wijesinhawijesinha8016
11 ай бұрын
ඔබතුමියට.බුදුසරනින්.ගනදෙවි.පිහිටආරක්සාව.ලැබේවා
@naandaperera8128
11 ай бұрын
ඒක තමයි පුතා මයිත්‍රියේ ගුණ මහිමය .සොබා දහම ඔබ ව්ස් ආරක්ෂා කරාව්.
@melmel7587
11 ай бұрын
Waaw
@midi.k.dayananda2260
11 ай бұрын
උපුලි මහත්මිය ට.... ජාතියේ ගෞරවය... එතුමිය සත්ව අවිහිංසාව මනාව ප්‍රගුණ කල උතුම් තැනැත්තියකි.ලංකාවේ අලි ගැන මමත් දැඩිව සංවේදී අයෙකු වන බැවින්...එතුමිය කටයුතු කරන ආකාරය ගැන දැඩිව ස්තූති වන්ත වෙමි.එතුමියගේ කටයුතු වලට යෝධ බල යෝධ ශක්තිය හා තෙරැවන්ගේ රැකවරණය ලැබේවායි පතමි!
@nimalsandunsiri4024
11 ай бұрын
අනිවාර්යෙන්ම ❤
@GAMINGRANDU1113
11 ай бұрын
මෝඩ හරකෝ අලියෙක් ගැන කතාකරන්න එන තෝ හරකෙක්නේ චරිතසහතිකේ දෙන්නෙ කොහොමද සත්ව අවිහිංසාව මනාව ප්‍රගුණ කල උතුම් තැනැත්තියක් කියලා ඔතන ඔය අලි විතරයි ගෙදර ගිහින් කන බත් එකේ ජීවිත කීයක් තියෙනව ඇද්ද 😂 එහෙනං මම වගේ නිර්මාංශ වෙන්න කියහන් මම නං ආගං මගුල් නිසා හොර නිර්මාංශිකයෙක් නෙමේ මට අප්පිරියයි මලකුනක් කන්න 😅
@ajanthasubasinghe3666
11 ай бұрын
ඔබතුමියට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ............මෙි වැඩසටහන මෙහෙවන නිළමෙ පුතාටත් උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා ..............!!!
@pakperera1287
11 ай бұрын
මගේ ගෞරවනීය ස්තුතිය.
@pakperera1287
11 ай бұрын
මගේ ගෞරවනීය ස්තුතිය. ඔබ ට ජය පතමි.
@anestapriyangani4405
11 ай бұрын
මේ විශ්වයේ බලයෙන් උපුලි සොයුරිය ආරක්ෂා වේවා .. නීරෝගී වේවා . .බලවත් වේවා
@sheranjoseph5709
10 ай бұрын
🧠🧠🧠🧠🧠🐘🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏
@wijayarathnak.h.m9612
8 ай бұрын
උපුලී මහත්මියට තෙරුවන්සරණයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@chandanaisriwickramanayake9627
4 ай бұрын
ඔබතුමාට ස්තුතියි රිප්ලයි කලාට
@ganawagnasinha
19 күн бұрын
ඔයාට දෙවි පිහිටයි@@chandanaisriwickramanayake9627
@AchalaPitabeddara
11 ай бұрын
උපුලි මහත්මිය ඔයාගෙ වැඩේ උතුම් දෙයක් මම ඉතා අගය කරනවා මමත් අලින්ගෙ තොරතුරු දැනගන්න .ඕනෑම සතෙකුට ආදරෙන් ඉන්නවනම් කීකරු වෙනවා අද ඔයා ඒක ඔප්පු කරල පෙන්නලා තියනවා .ඕවා අපේ සම්පත් .ඔයාට තෙරුවන් සරනයි.
@AchalaPitabeddara
11 ай бұрын
උපුලි මහත්මිය ඔබතුමිය පුලුවන් ඉක්මනින් අලි ඇත්තු සම්බන්දව කටයුතු කරන්න මොකද දවස ගානෙ දැන් මේ සතුන් මැරෙනවා මොනවහරි කරන්න ඔබට ගොඩාක් පින්.❤️❤️❤️🙏🙏🙏
@nimalsandunsiri4024
11 ай бұрын
ඔබතුමිය මේ කරන මෙහෙවර අති ශ්‍රේෂ්ඨයි. අලින්ට කතා කරන විදිය අහලා කඳුළු ආවේ මට විතරද. හැම කෙනෙක්ම සතුන්ට මේ වගේ කරුණාව දක්වනවා නම් කොයිතරම් සුන්දර වේවිද මේ ලෝකය.❤❤❤
@BuddhadasaJayalath
11 ай бұрын
Sexual
@MallikaKandearachchi
11 ай бұрын
ජාතියේ පින ට පහළ වුණු මහත් වූ සම්පත ක් උපුලී.කියන්න වචන නැහැ .මම ත් අලින් ට ගොඩාක් ආදරෙයි .පුතේ ඔබට මේ මහගු මෙහෙවර කර ගෙන යන්න ට යෝදබල යෝධ ශක්තිය ලැබේ වා !විශ්ව යේ විශ්ව ශක්තියේ බලයෙන් ,තුනුරුවනේ අනන්ත වූ ආශීර්වාද යේ බල මහිමයෙන් යහපත ම උදා වේවා මගෙ පුතේ .🙏ආදරෙයි හදවතින් ම .❤
@shanthirathnayake8613
9 ай бұрын
Ane sathutui. Math eyalata harima adarei. Budusaranai@@MallikaKandearachchi
@NelumKumara-gh2tx
8 ай бұрын
olp
@DensilEgodage-gq5dv
7 ай бұрын
33 hrgotepalakarokege
@PradeepChamara
11 ай бұрын
ප්‍රායෝගිකත්වයෙන් යුතු ඉතාම වටිනා සේවාවක් සිදු කරන ඔබතුමියට සියලු ආරක්ෂාව ආශිර්වාදය සැලසේවා .තෙරුවන් සරණයි
@NihalVidanagamachchi
11 ай бұрын
ඔබ ගැන හරි ආඩම්බරයි ඔබ රටට දායාද යක්❤
@nawagamuwagepiyasena9441
11 ай бұрын
බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක් .... සෙනෙහසින් අගයමි ... ඒ දියණිය ගැන දැනගැනීම ත් සතුට ක්..මම හිතෙන්නේ "සංසාර ගත බැදීම්"
@nilanthigunasekara6996
11 ай бұрын
ඔබ තුමියට දිර්ගයුස පතනවා කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා. බුදුසරණයි.
@harshaperera1001
11 ай бұрын
අපි එකතු වෙමු අලි වෙනුවෙන් . මම හරිම කැමති. මැසේජ් කරන්න. හිතුවොත් හැම අලියෙක්ම යාලු කර ගන්න
@RanjaniRanjani-ie9oh
7 ай бұрын
👍❤️❤️❤️❤️❤️
@shiromigamage4507
11 ай бұрын
ඔබ තුමිය ගැන හරිම සතුටුයි. අලි ඇතුන් වෙනුවෙන් සතුටු සුසුමක් ඔබ. ❤️
@vajiraudunuwara105
11 ай бұрын
මෙවන් සත් කාර්යයන් ඉදිරියටත් කරගෙන යන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා... තෙරුවන් සරණයි...
@sugathsugath7815
11 ай бұрын
ඔබ තුමියට මගෙ අපේ රටේ ගරුත්වය වගේම ඔබ වටා ඉන්න අනිත් අයටත් ස්තුතියි මාත් ආසයි අලි වෙනුවෙන් සත්තු වෙනුවෙන් ඕනිම කැප ව්මක් කරන්න අවස්‍ය උනොත් කියන්න සොයුරිය
@sethumleej1579
11 ай бұрын
අනේ උපුලි මිස් ඔයා මේ කරන කාර්‍ය හරිම උතුම්.පින් ගොඩාක් ලෙබෙනව.ඔයත් නිකන් අලියෙක් වගෙ ලතාවකට වැනෙනවා.මම vedio එක මුල එදලම බලන් හිටියෙ හරිම අපූරුයි.අලියත් අහෙමයි.එක මොහොතක් නිකන් ඉන්නෙ නෑ .ලතාවකට වැනි වැනි නෙ ඉන්නෙ.ජය වේවා ඔබ තුමියට.
@yaThilanga
11 ай бұрын
හරිම ආදරනීය ගැහැනියක්.මම ත් සතුන්ට ගොඩක් ආදරෙයි .ඔයාට බුදුසරනයි
@kalyaniliyanage9781
11 ай бұрын
ඔබ තුමියට කිසිම දුකක් කරදරයක් නම් වෙන්න එපා .සියලු දෙවියන් ඔබ ආරක්ශා කරන්න ඕන,ඔබ කරන මේ ගෞරවණීය සේවයට.මමත් හරිම ආදරෙයි අලින්ට.ඇයි ලොකු බලදරයින්ට බැරි ඔබ වගේ වෙන්න?
@sumanahikkaduwa6955
11 ай бұрын
❤❤❤
@shanthiperera7071
11 ай бұрын
Mama Piligannawa Kathaawa. " Somaawathiya " Wandhinna giya Mama Athek Photo gaththa AAdharen kivwama Eyaa iriyawu Venas kalaa. Apita Pudhuma Hithuna. Hamoma Ohoma kathaa karannako.. Manussayinta wadiya Keekarui.❤❤❤
@AnomaPriyanthi-ix5zm
11 ай бұрын
Aaaa see
@uthaniuthani1098
Ай бұрын
L
@nayananandani8281
11 ай бұрын
ඔයාට ගොඩාක් පිං මමත් අලින්ට ආදරේ කෙනෙක් කවුද හරි දවසක මමත් ඔයාට උදව් කරන්නම් මං මේ දිනවල ඉන්නේත් මගේ මහත්තයා අහිමි ව්මේ වේදනාවෙන් ජිව්තේ එපා වෙලා තව ට්ක කාලයක් මං ජිවත් වුනොත් උදව්වක් කරනව ඉදිරි ගමන සාර්ථක වේවා ...බුදුසරණයි
@janithacosta
11 ай бұрын
අනේ ඔබතුමියට තෙරැවන් සරණයි ....💖💖💖💖💖💖
@champawijenayaka5826
11 ай бұрын
ඔබ තුමිය මේ කරන කැප කිරීම ඉ තා ම වටිනවා ඔබට සතුන් වෙනුවෙන් කරන මේ සත්කාය ගොඩක් පිං
@renuka243
11 ай бұрын
උපුලි සොයුරිය ඔයාටත් තෙරුවන් සරණියි දෙවි පිහිටයි කරන සෙවය ගොඩක් වටිනව ..
@iranganirathnayaka4746
11 ай бұрын
ඔබ තුමියට දිර්ඝ ආයුෂ වෙවා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ChamindaRajaguru-j6d
11 ай бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි.
@nksiyani5663
11 ай бұрын
උපුලි ම්ස් ඔබ ලංකාවේ අලිට කේනේලි කන් නොකරණ් නිසා ගොඩක් ඉස්තුයි ඔබට නිදුක් නිරොගි සුවය ලැබේ ❤ම්ස්
@pabasaravideovision
11 ай бұрын
මම අංක 1ට ආසම සතා තමා අලියා.🥺❤️ හේතුවක් දන්නේ නෑ අලියෙක් දැක්කොත් බලං ඉන්නවා.
@shiromipunchi6157
11 ай бұрын
මාත්
@hemamalitennakoon-yk1ym
11 ай бұрын
,මාත්❤
@AnuththaraJayamini-mo6bn
10 ай бұрын
Math
@chapakalpani8722
10 ай бұрын
Mamath
@manikedassanayake4514
9 ай бұрын
අනේ මාත් එහෙමයි
@sriyanivithanage1822
11 ай бұрын
ජේසු පිහිටයි දේව මෑණියන්ගේ මාතෘක රැකවරණයයි ලැබේවා දියණිය 🌹❤️
@NEWSAHAS24
11 ай бұрын
සතා සිව්පාවට උනත් ආදරේ කියන එක තේරෙනව
@DH-hi6ux
11 ай бұрын
පොලොන්නරු ප්‍රදේශයක වයසක මව්පිය දෙපලක් පමණක් සිටින ගෙදරක ඉස්තෝප්පුවේ තිබූ වී මලු වලට ආ අලියෙකුට ඒ වියපත් පියා ඉල්ලීමක් කළාලු පුතේ අපට එකක් තියා අනික ගෙන යන්න කියා...අලියා වේගයෙන් ආපසු හැරී දිව ගිය බවත්..රාත්‍රියේ අලියාගේ ශබ්දය ඇසුනත් මහලු මව්පිය දෙපල එලියට නො ආ බවත් පසුදා උදේ බැලූ විට තවත් වී මලු දෙකක් ඉස්තෝප්පුවේ තබා ගොස් ඇති බව දකින්නට ලැබුන බවත් ඒ දෙපලගෙන්ම දැනගත් මගේ හිතවතියක් පැවසුවා... මෛත්‍රියේ ආනිසංස දේශනා කොට වදාල අපගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!
@RaniJayakodi
11 ай бұрын
God bless you
@chandramahanama
3 ай бұрын
Obanam uthum Kathak agayami aliatun kiyanne buddimath satun kotasak wageema ahinsakai❤❤❤
@sherinandrue5577
11 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලාටත් කැලේ ඉන්න අලි ඇතුන්ටත් ❤❤❤🙏🙏🙏🙏
@lakminibandarigoda8087
11 ай бұрын
උපුලි සංවේදී හදවත් ඇත්තියක්..❤
@wimaldigoarachchi2788
11 ай бұрын
ජාතියේ දිරිය දියණියනි ,ඔබට තවතවත් දිරිය ශක්තිය ලැබෙිවා.
@sanithubro5104
11 ай бұрын
Ok thank you very much regarding your work.
@oshibaholdings
11 ай бұрын
❤❤අහන්නත් ආසයි.මම වගේම අලින් ආදරෙ කරන..ආදරෙන් කතා කරන ..එයාලගේ දුක සැප බලන තවත් අයෙක් ඉන්නවා කියලා දැන ගන්න ලැබිම.මම ආදරේට කියන්නේ ලොකු තැන කියලයි.මමත් ගොඩාක් ආදරෙයි එයාලට.මම කතා කරනවා. කියන දේ හොදට අහගෙන. ඉන්නවා. ගොඩාක් ස්තුතතියි. Upuli මහත්මියටත්. ...නිලමෙ මහත්මාටත්...තෙරැවන් සරනයි.❤❤
@swarnasuraweera283
11 ай бұрын
🇱🇰👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾🇱🇰👌🏾 ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. තිරිසන් සතුන් මිනිස්සුන්ටත් වඩා දියුණුයි අලි ඇත්තූ බූද්ධිමත් . .සමහර දරුණු නපුරු හිංසාකාරී මිනිස්සුන්ට වඩා අසරණ කැලෑ සතුන්ට අපිට වඩා හොඳ දැනුමක් තියෙනවා.මිනිස්සූන්ට වඩා යහපත්. ඔබතූමියට බූදූ සරණයි.
@sarojinisinnetamby2901
11 ай бұрын
Obata Thunuruwan Saranai siyalu Devi pihitai. ❤
@PriyaKumari-jh8kc
11 ай бұрын
මොන සතාටත් ආදරය කරුනාව දක්වන්න ඔනි.මමත් හරි ආදරෙයි අලින්ට
@sriLanka-er7ru
11 ай бұрын
ඇත්තටම වන අලියන්ට ආහාර නොලැබීම හේතුවෙන් නේද.අලි ගම් වලට එන්නේ.අලින්ට කෑම සපයන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් වඩාත් හොඳයි.එය තමයි ඔය අසරණ සතුන් රැකගත හැකි වන්නේත්. ඔබ තුමිය ට වඩ වඩාත් ශක්තිය ධෛර්යය ලැබේවා.අසරණයන් වෙනුවෙන් පෙනී සිටින
@darshirathnayaka6039
11 ай бұрын
මමත් අලින්ට හරිම ආදරෙයි එයාලට කරදර වෙනවට අකමැතියි ඔබතුමිය කරන සේවාවට පිං
@indranisubasinha6267
11 ай бұрын
උපුලී උපුලී ආදර උපුලී❤️ පලමුව මැනික🙏 ඔයාට නිදුක්🙏 නීරෝගී🙏 දීර්ගායුෂ🙏 පතනව. ඔයා වගේ අය රටකට සම්පත්🙏 ඔයාට ගොඩාක් පින් සතුන් රැක ගන්නවට🙂 සතුන් එක්ක ආදරෙන්❤️ කතා කරනකොට ඒ ආදරේ❤️ එයාලට දැනෙනව💪 සතුන්ගෙ ආදරේ සදාකාලිකයි 🙏 මිනිස්සු වගේ නෙමෙයි😬සතුන් රැක ගැනීමට ඔයාට යෝධ බල යෝධ ශක්තිය💪 ලැබෙර්වා🙏තෙරුවන් සරනයි🙏
@leelaperera1700
Күн бұрын
කොහොමටත් අලි ඇතුන් බොහොම සංවේදීයි. ඔබ කීවා වගේම ඔවුන් හඬට බොහොම ආකර්ශණීයයි. ඔවුන් කැමතියි ඔවුන්ට කතා කරන එක ගැන. සමහර විට ඔබ ඔහුට කතා කරන එක ගැන ඔහුට ඒක දැනෙනවා. කොහොම උනත් ඔබ සුවිශේෂී කෙනෙක්. ඔබ කරන ලෙසටම ආදරණීයව කාරුණිකව එයාටම කතාකරන බව එයා දන්නවා. අවට වෙනත් කිසිවෙකු නැති බවත් එයා දන්නවා. ඔහු ඔබට ලෙන්ගතු වීමේ හේතුව ඒකයි. ඔබටත් ඒ සතාටත් තෙරුවන් සරණයි.
@chandanarupe6072
11 ай бұрын
ඔබතුමිය ගේ උත්සාහ ය සර්තක වේවා. තෙරුවන් සරණ යි
@gamageKrishanthi
11 ай бұрын
උපුලි මහත්මිය නිරන්තරයෙන්ම නිදුක් නිරොගි වෙිවා
@elenieleni3859
11 ай бұрын
බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
@mweerasinhga
11 ай бұрын
ගොඩක් ස්තුතියි ♥️ මමත් සතුන්ට හරිම ආදරෙයි මනුස්සයෝ අතර ඔබ තුමිය ගොඩක් ගොඩක් ගොඩක් ආදර්ශයක් බොහොම ස්තුතියි ඔබ තුමියට විශ්වය ඔයාව ආරක්ෂා කරනවා මයි
@kithminiru4274
11 ай бұрын
දීර්ඝායුවේවා මහත්මිය..තෙරුවන් සරනයි
@rohiniperera1298
11 ай бұрын
ඔබතුමිය ගේ මෙම සත්කාරය ට රජයේ මෙන්ම සතුන් කෙරෙහි ලැදි සියලුදෙනාගේ සහයෝගය උපරිම ව ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනව.
@malkanthiperera6652
11 ай бұрын
සතුන්ට ආදරය කරන සංවේදී වන ඔබට විශ්‍වයේ ආශිර්වාදය ලැබේවා පුතේ .මේ කටයුතු ඉදිරියටත් කර ගෙන යාමට ශක්තිය ලැබේවා පුතේ ඔයාට .තෙරුවන් සරණයි
@swarnasuraweera283
11 ай бұрын
කැළේ සතුන්ටත් ආදරය කරුණාව අවශ්‍යයි. එයාලටත් හොඳ නරක දැනෙනවා.
@SomapalaGampola
11 ай бұрын
ඔබතුමියට තව ගොඩක් දෙනෙකුගෙ සහයොගය ලබෙවා
@priyankamalkanthi5559
11 ай бұрын
ඇත්තටම මම නම් අලියන්ට චුට්ටක්වත් කැමති නැහැ .ඒත් කවදාවත් සතෙකුට ගහලා,, මරලා නැහැ .මම අලියන්ට බයයි.කොහෙත්ම ඔබතුමිය කරන්නේ හොඳ වැඩක් .ජය ❤❤
@kalyaniwijesooriya4203
7 ай бұрын
ඔබ තුමියට බොහොමත්ම පින් අලි ඇතුන් වෙනුවෙන් කර්නමේ සේවයට.මෙවැනි කටයුතු කිරීමට,තෙරුවන් සරනින්,නිදුක්නීරෝගී සුවයලැබ,දීර්ගාආයුශ ලැබේවා කියා මම පතනවා.ජය
@Monikanony
10 ай бұрын
එයාලාට අදරෙන් කතා කරහම යනවා අපෙ වත්තටත් එනකොට ඔහොම කතා කරාම යනවා එයා මං නම් අසාම සතා❤❤❤❤
@IreshaSandamali-yj8vt
8 ай бұрын
ගොඩාක් පිං ඔබ තුමියට
@champi.sudrshachampisudrsh5728
11 ай бұрын
❤❤මමනමි හරිම ආදරයක් හිතෙන නෙ අලින්ට .සියලු සත්තු සුව පත් වෙත්වා. ඔයාටත් බුදුන් සරණයි
@punchisripaday9862
11 ай бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි
@PradeepPrasanna-s3n
11 ай бұрын
ඔබ තුමියට දීර්ඝා යුෂ ලැබේවා !
@ThilakaRohini-n6v
Ай бұрын
හරම සතුටු කරැණක් අපි බවයි වල් අලින්ට ඔයාට ස්තූතියි මමත් හරිම ආදරෙයි අලින්ට වටිනා සතෙක් එයාලා ඉන්න ඕන තෙරැවන් සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RangikaGamage-h9i
11 ай бұрын
මේ වගේ මිනිස්සු තමා ඉන්න ඕනෙ😊
@VeenaAup
11 ай бұрын
සම්මා සම්බුදු සරණයි ඔබතුමියට ❤❤❤🙏🙏🙏
@warnalathaperera8120
11 ай бұрын
අනේ වාසනාවන් මේ කෙල්ලව එවලාතියෙන්නේ දෙවියන් අහිංසක වන අලි වෙනුවෙන් ඔබට අනේකවාරයක් තුති වාසනාවන් හරීම සතුටුයි මම බලපු ලස්සනම වැඩසටහන ඔබගේ කරුණාබර වදන්වලට එයා ප්‍රියයි බුදු හාමුදුරුවන් නාලාගිරි දමනය කලේ කරුණාබර වදන් නිසානෙ හැමදෙනාටම කරුණාව දක්වන්න
@sanchithasamarathunga7926
11 ай бұрын
ඒකනම් මාරයි අයියෙ ඇගත් හිරිවැටිල ගියා 😔🙏🙏🙏🙏
@rasikakumari9511
11 ай бұрын
Oba sathnta ගොඩක් අවංකව ආදරෙයි සතුන් ගොඩක් අහිංසක ජීවිත එයාලට api ආදරය කරනවා nam eyalath අපිට ආදරෙයි..එයාලට එයාලගේ පාඩුවේ ජීවිතය ගෙවන්නට දෙන්න one..මිනිසුන් තේරුම් gatha ythui..මමත් ගොඩක් ආදරෙයි සතුන්ට...ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා.....
@gamagews
11 ай бұрын
Thanks for your commitment to protect wild life. ❤❤❤
@malkanthiattanayaka1283
11 ай бұрын
පුතේ ඔබට කිසිම කරදරයක් නොවේවා!සියලු දෙවි දේවතාවුන් වන්සේලා ඔබව ආරක්ශා කෙරේවා
@bandarabandara4442
11 ай бұрын
නිලමේ මම පුංචි යෝජනාවක් කරන්නම්.අලි කැලෙන් එළියට එන්නේ කෑම නැති හින්දා නේ. එයාලට කෑම තියෙනවානම් ගම් මැද්දට එන්නෑ. අපිට උත්සාහ කළොත් කැලේ මැද්දේ එයාලට අවශ්‍ය කෑම වගා කරන්න පුළුවන් .වැහි කාලෙට කොස් ඇට ගෝනි දහයක් විතර නිකන් විසුරුවලා දැමමනම් අනිවාර්යයෙන් පැලවෙනවා.ඊට අමතරව තණ කොල ඇට උක් ගස් වගේ දේවල් කැලේ හිටවන්න පුලුවන් .
@midi.k.dayananda2260
9 ай бұрын
අලි, ඇතුන් ගේ බිම් කඩ අපි පවරා ගෙන වගා කරනවා...උන් තම භුමියට පැමිණ වගා විනාශ කරනවා...අපි වෙඩි තබා උන්ව ගාතනය කරනවා... කව්ද හරි.. කව්ද වැරදි... සතුන්ට වඩා සිතන්න පුළුවන් මනසක් අපට තිබෙන බව අමතක කරන්න එපා...නිළමේ මහතාගේ අදහස වටිනවා....එය නිවැරදි ව ක්‍රියාවට නංවාලීම තුලින් නව අදහසක් මෙම අර්බුදයට ඇති කර ගත හැකි වනු ඇතැයි සිතමි.... ස්තූතියි...
@ruvinimedagedara
5 ай бұрын
නිහඬ මෙහෙවරක් කරන සුපිරි චරිතයක්...ආඩම්බරයි ❤❤ අහිංසක ජීවිත බේරගන්න කරන මෙහෙවරට පින් ඔයාට...👏💕
@Nilame
5 ай бұрын
ජයවේවා....
@kanti7069
11 ай бұрын
Soureyage katahada harema lassanai meheri eka nesama wenna athi ali obata adare karanne awanatha wenne obata bohoma pen theruwan saranai
@thamindarohitha7103
9 ай бұрын
ඇඇත්තටම මාර සතුටුයි මෙතුමියගේ අදහස් සහ වැඩපිලිවලට ,දවසක සම්බන්ධ වෙන්න ආසයි වැඩ කටයුතවලට ,,,,
@jayanthapadmine5452
11 ай бұрын
අපි සතුන්ට ත් ආදරයෙන් කිව්වොත් එයාලට ත් තෙරෙනව.අපි අලියාගේ කැලයට ගිහින් වගා බිම් හදාගෙන ,අලියාට ඉන්න තැනක් නැහ .ඔහුන් ගැවසෙන්නේ පුරුදු තැන.අපි හිතන්නේ නැති පැත්තත් එකමයි.** ඔබේ සාමාජ සත්කාරය හරිම උසස්.ජයවේවා ඉදිරියට ත් කිසිම හිංසාවකින් තොරව වැඩ කටයුතු කර ගැනිමට හැකි වේවායි පතමු ❤❤❤❤ **අදටත් අලියකු දැකිම තරම් තවත් සතුට ක් නැත.
@ManoriHettiarachchi-l2s
10 ай бұрын
වන අලි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න නිලමෙට. පුළුවන් නේද මේ උපුලි මහත්මියගේ සහයෝගය ඇතුව.
@Nilame
10 ай бұрын
අනිවරෙන් ඉස්සරහට අපි බලමු
@udenineangoda2234
9 ай бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි!
@madhushihettiarachchi899
11 ай бұрын
Budusaranai oba thumata th upuli මහත්මිය ටත් ❤
@tissamarasinghe8122
24 күн бұрын
ඔබතුමියට බොහෝ පින් ලැබේවා.
@formycountry373
9 ай бұрын
ඔබ තමයි නියම මේ සතාට හදවතින්ම ආදරය කරන කෙනා ❤️ සතාව ආරක්ෂා කරන ඒ වගෙ අය අඩුයි 😔 ඉන්නෙ කොළඹ ඉදන් පන්සලෙ අලි ගැන කොට කොටා ඉන්න $ කහින ජාත්‍යන්තරයට රටේ නම කැත කරන සත්ව සංවිධාන ම්ස සතාට යහපතක් කරන අය නොවෙ .. ඔබට තෙරැවන් සරණයි මහත්මිය 🙏
@LakshikaSamaranayake-m1v
10 ай бұрын
👸උපුලි මහත්මියණි, ඔබගැන ආඩම්බරයි........ 😭😭😭😭 👑🐘👑බොහොම සංවේදී සිද්ධියක්. 👑🐘👑රාජු 👑🐘👑ඇත්තටම අහිංසක සංවේදී චරිතයක්. සත්දන්තයෙක් උණත් බොහොමයක් ආදරයට ආදරෙයි ඒකයි සත්‍යය. ආදරය 👑🐘👑හදවතින්ම දැනෙනවා මේ සත්වයන්ට ආදරය දෙන්න බොහෝ දේ කළ හැක. මමත් බොහොම කැමතියි ඔබ කරණා කරතව්‍යට. ඔබවගේ චරිතයක් වී මේ සොභාධහම සහ ඇත්රජුන්ව රැකගැනීමට උර දීමට මමත් කැමතියි. ඒ අසීමිතව ආදරය නිසා මේ ජීවිත 👑🐘👑රැකගන්න 🥹🥹🥹🥹උත්සහ කරමි..... නිළමේ මහතාටත් අවන්කවම ස්තුතියි...... 👑🐘👑අපේ උරුමයන් රැකගමූ පණමෙන්......🙏🙏🙏🙏🙏🙏ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. 👑🐘👑රාජු ඇත්රජු හොඳින්ද දීර්ඝායුෂ 👑🐘👑හදවතින්ම ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏🙏🙏.
@NishanthaMillawitiya
11 ай бұрын
වනගත ප්‍රදේශවල ගවයින් ගාල් කිරීමට අදාල සංසිද්ධිය කිසිදු පරිසරවේදියෙක් නොදුටු කරුණක්. ඔබගේ කැපවීම අගයම්.
@kanthiliyanage841
9 ай бұрын
අනේ මමත් හරිම ආසයි ඔයාට එකතු වෙන්න. මමත් අළි ඇතුන්ට පුදුම ආදරෙයි. එයාලව රැක ගන්න ඕනෙ තමයි. ඔයා හරීම great .
@nerupamal-dr6dq
11 ай бұрын
ආඩම්බරයි. පුලුවන් උදව්වක් කරන්නම් අලින්ට මමත් ❤
@attampitiyesaddhananda6444
8 ай бұрын
හරිම හොද වැටක් කරන්නේ තෙරුවන් සරනයි නිරෝගි වෙිවා දුවෙිි ඔබ ට ඇටැම්පිටියේ සද්ධානන්ද නා හිමි පිළියන්දල
@champawijenayaka5826
11 ай бұрын
අපි වනඅලි සුරකින සංගමය ක් හදා ගෙන පුළුවන් හැම කෙනෙක්ම උදව් කරගෙන එළවළු පොළ වල් වල ඉතිරි වන පලතුරු එළවළු වෙනත් ආහාර ආහාර එකතු කරගෙන අලින්ට දෙන විදිහක් හදා ගනිමු. ගොඩක් අය අලින්ට ආදරෙයි ගමත් සමග එකතු වෙලා මේ ක ට පිළිතුරු හොයමු ප්‍රමාද නොවී කටයුතු කරමු ඔබගේ කැපවීම ට ගොඩක් පිං මගේ උදව් මම දෙන්න කැමතියි
@MaduTennakon
10 ай бұрын
බුදු සරනයි සියළු දෙවි පිහිටයි
@NuwanNuwan-l7i
9 ай бұрын
සුද්දි ඔබගෙ සත් කාර්යයන් ඉදිරියටත් කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි ඔයාට හොදෙ
@sachinthakarunarathna4666
11 ай бұрын
අහිංසක සතුන් හරි පව් . ඔබතු මියගේ උත්සහයට අපගෙ ප්‍රනාමය.
@monikamahinda-lw5ig
11 ай бұрын
නියමයි අක්කෙඔයාට බුදු සරණයි
9:26
හැමෝම හොයපු හිනාව අයිති ස්ට්‍රොබෙරි විකුණන කෙල්ල - Malshika Strowberry Girl
Nilame
Рет қаралды 394 М.
19:32
කෙල්ලෝ 7යි කොල්ලෝ 13යි - ළමයින් 20ක් බිහිකරපු මාතලේ අම්මා - World Record
Nilame
Рет қаралды 648 М.
47:12
Шерзаттың отбасына қандай қысым жасалып жатыр? / Марқұмның әкесі және әпкесімен сұхбат
Jas Аlash
Рет қаралды 412 М.
00:35
لقد نفذت خدعة إصبع قدم زائف شرسة على الجد! 🦶😂 #خدعة
Holly Wolly Bow Arabic
Рет қаралды 77 МЛН
16:04
Миллионер | 2 - серия
Million Show
Рет қаралды 1,8 МЛН
00:39
Mom had to stand up for the whole family!❤️😍😁
DaMus
Рет қаралды 13 МЛН
15:31
ගහක් උඩ තට්ටු 5හේ ගෙයක් හදපු ලංකාවේ වැඩ්ඩා | Tree House - Sri Lanka
Nilame
Рет қаралды 1,2 МЛН
12:55
දෙයියෝ සාක්කි ජනපති අනුරගේ ගමේ ඉන්නේ මාර මිනිස්සුනේ - Saliya Aruna Shantha
Nilame
Рет қаралды 203 М.
19:55
කෝටි තුනහමාරක් වටිනා කිලෝ 17ක් බර දඹුල්ලෙන් හමුවූ මාළුවා - OYA NISHIKIGOI Koi Fish
Nilame
Рет қаралды 532 М.
21:44
බිරිඳගේ අවුරුද්දේ දානය දවසේ සැමියෙක් මෙහෙම දෙයක් කරයි හීනෙකින්වත් හිතුවද? Mr Shiva
Nilame
Рет қаралды 151 М.
39:41
අම්මයි අක්කයි අහිමිවීමත් එක්ක මගෙ ජීවිතේට මහා තනිකමක් දැනෙනවාIමම හැමවෙලේම වැරදි කෙනාට ආදරය කළ කෙනෙක්
Harindra Jayalal
Рет қаралды 457 М.
32:12
ලංකාවේ කෝටිපතියා ධම්මික පෙරේරා හදපු වඩාගෙන යන ඉංජිනේරුවා - Ashan's Life Story
Nilame
Рет қаралды 415 М.
36:15
රාජපක්ෂ පවුලේ අලුගොසුවාගේ දෙවන හෙළිදරව්ව.මේ හොරාකන පවුල අපේ රටට කරුමයක් වෙලා. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 196 М.
19:58
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks
Nilame
Рет қаралды 703 М.
26:39
TV නිව්ස් බොරු කරපු ඇලිගේටර් ගාර් සොයා මහනුවරට | Pet Talk | Alligator gar
Pet Talk
Рет қаралды 29 М.
20:49
නාඩගම්කරයෝ කවඩියා පර්චස් 10ක ඉඩමකින් මාසෙට ලක්ෂයක් හොයන හැටි - Dilco Plantation - Kawadiya
Nilame
Рет қаралды 1,3 МЛН
47:12
Шерзаттың отбасына қандай қысым жасалып жатыр? / Марқұмның әкесі және әпкесімен сұхбат
Jas Аlash
Рет қаралды 412 М.