Alkaline water |බෙහෙත් නොබී ලෙඩ සුවකරන ඇල්කලයින් ජලය | Nutritionist Hiroshan jayaranga

  Рет қаралды 23,713

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 79
@kangenwatersrilanka6407
@kangenwatersrilanka6407 3 жыл бұрын
ඔබතුමා කියපු දේවල් බොහෝ දේ නිවරදියි ...මෙහෙම හෝ කියලා දෙන එය අපේ රටේ ඔබතුමන්ට ලොකු පිනක්...ඒ වුවත් සමහර කරුණු පිළීබදව යම් ගැටලු සහගත තත්වයක් තිබෙනවා..එයට හේතුව වන්නේ මම ලග කැන්ගන් ඇල්කලයින් වතුර අයණිකාරකයක් තියෙනවා...මම දැන් වසර තුනක සිට තමයි මෙය පරිභෝජනය කරන්නේ ....මගේ ...බිරිදගේ සහ දරුවන්ගේ අවශ්‍යතාවයන් මත මෙ ගත්තේ සැම අයෙකුම නිරෝගී වුවා...කිසිදු බෙහෙතක් නොබී තමයි නිරෝගී උනේ...ඒ වාගේම මගෙන් පසුව ගමේ අය සහ ඥාතීන්කැන්ගන් ජලය බිව්වා සමහර අයගේ පිලිකා සුවවු අතර සීනි මෙන්ම ආතරයිටීස්... කොලෙස්ටරෝල් වැනි අසනීප සුවවුවා.....දැන් පවතින කොරෝනා වෛරසයට පවා හොදයි.....මේ මගේ යූටියුබ් චැනලයට ගිහින් විස්තර බලන්න පුලුවන්....නැත්නම් මගේ දුරකතන අංකය 0718669451 විස්තර කියන්නම් ...මේ ගැන වසර තුනක අත්දැකීම් මට තියෙනවා....
@hemalatha4050
@hemalatha4050 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට
@qatariqatari1647
@qatariqatari1647 3 жыл бұрын
හැමදාම අපිට ගොඩක් වැදගත් අදහස් කියන ඔබ තුමා ta බුදු saranai devi පිහිටයි
@dilru9819
@dilru9819 5 жыл бұрын
ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්.. Doctor pregnant කාලෙදි දත් වලට plate දාන්න හොඳ නැද්ද ..
@thusithawimalawansha4697
@thusithawimalawansha4697 4 жыл бұрын
I saw in net make alkaline water with drops of lemon or lime droplets . Is it ok? thank you very much Dr. your channel is very important.
@susilahiripitiya2327
@susilahiripitiya2327 5 жыл бұрын
හොද පැහැදිලි ,කිරිමමක්,ස්තුතියි
@nirmalikusuminikarunanayak5024
@nirmalikusuminikarunanayak5024 Жыл бұрын
ඇල්කලයින් ජලය බීම සඳහා කොළඹ අයට තැනක් කෙසේද ?
@PriyankaLiyanage
@PriyankaLiyanage 5 жыл бұрын
ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්.
@indikaprabash9183
@indikaprabash9183 3 жыл бұрын
Bs
@mariefernando12
@mariefernando12 Жыл бұрын
Thank you, Doctor! Marvellous information n explanation 👍 👌 😊
@RimaRima-ic5xo
@RimaRima-ic5xo 5 жыл бұрын
Ane doctr රස්නෙ kaleta mage munata thamai godak dadiya danawa කොච්චර wathura biwath munata දාඩිය danawita ඉක්මනට muna kaluwenne mma auwe gihin nemei dadiya dana nisai
@sumithrajayawardana2392
@sumithrajayawardana2392 3 жыл бұрын
Dr mage gedara kangen water nisa rooga godak suwakaragen niroogiwa enna hekiyawa lebee thiyenne kangen jalaya nisamai uyanna ganneth aema jalayamai danata wasara 2 k wenawa kisima aethuru aebadaya mewanawita dene netha
@chandrikaperera9571
@chandrikaperera9571 3 жыл бұрын
Ph 9 ekada use kale.man ada gatta ph 9 kiwuwa.kamak nedda beewta.pl mata kiyanna. Monada suwa wena leda roga
@ranjanjayashantha3155
@ranjanjayashantha3155 Жыл бұрын
Doctor Alkaline water walata kade thiyana plain soda bawitha karanna puluwanda? Thank you.
@sumalbandara2216
@sumalbandara2216 2 ай бұрын
Alkaline water GANA doctorge danuma madhi
@subashanisubashani1947
@subashanisubashani1947 5 жыл бұрын
Niyama pehedili kirimak...thanks
@asankapushpasiri7960
@asankapushpasiri7960 2 жыл бұрын
Dokt eg usna nethi vimt mokd krann oni
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 5 жыл бұрын
ස්තුතියි ඔබට වටිනා වීඩියෝ එකක් 🙏🙏🙏🙏🙏
@mjpathum
@mjpathum 5 жыл бұрын
Wakugadu roginta alkaline water hodata.
@calvinkerastase4962
@calvinkerastase4962 5 жыл бұрын
ow godak istutiy api nodanna karunu apa wata pahada danawat budu saraniy
@mjpathum
@mjpathum 5 жыл бұрын
Wakugadu ayata hodai da alkaline. Water.
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 2 жыл бұрын
කොහෙන්ද් ඇල්කලයින් වතුර ගන්නේ
@thenayanaka
@thenayanaka 2 жыл бұрын
where you fom?
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 2 жыл бұрын
@@thenayanaka kuwait
@navodaperera1111
@navodaperera1111 2 ай бұрын
ගන්න ඕනෙ නෑ, ලෙමන් ගෙඩියක් පොත්ත පිටින් පෙති කපලා උදේට වතුරට දාලා දවස පුරා ටික ටික බොන්න. දැනට තියෙන,ඉදිරියට එන්න තියෙන පිළිකා සෛල නසනවා මේකෙන්
@charithasubhashini4168
@charithasubhashini4168 5 жыл бұрын
Brilient vedio
@tonysusantha6944
@tonysusantha6944 3 жыл бұрын
ඇල්කලයින් වතුර උදේ හිස් බඩ 300ml දිනපතා බීම සුදුසු ද?
@darshanagroup8780
@darshanagroup8780 2 жыл бұрын
kzbin.info/www/bejne/gpe5ZnlsjKmDoLs
@amithabandaraandagala8662
@amithabandaraandagala8662 Жыл бұрын
oww
@jinasenaa2716
@jinasenaa2716 3 жыл бұрын
ඩොක්ටර් මෙම ජලය නොකඩවා කොච්චර කාලයක් බිවිවට කමක් නැද්ද?
@darshanagroup8780
@darshanagroup8780 2 жыл бұрын
kzbin.info/www/bejne/gpe5ZnlsjKmDoLs
@මේරිපිරිස්
@මේරිපිරිස් 5 жыл бұрын
GODAK HODA VIDEO EKAK RATA INNA APATA GODAK WADAGAT WELADA POLE VIVIDA KARA WOTER TIYENWA ET BONNE NA WATURA ARENNA MAMA HIYATANWA MATA ME VIDEO EKA GODAK WADAGAT MOKADA MAGE Gastritis tiyenwa bila balanna ona thanks 🙏 doctor
@roshanisaumya6509
@roshanisaumya6509 3 жыл бұрын
API bona wathura walata wada alkaline water Hoda nadda
@janakasilva8590
@janakasilva8590 Жыл бұрын
Really, excellent
@lionelhettiarachchi9465
@lionelhettiarachchi9465 3 жыл бұрын
Kaamata peyakata pera haa Peyakata pasui spi bonne apata keema ruciyanam tiyenawaa piliturak denna maa lionel anuraadhapura
@upulkumarasiri4719
@upulkumarasiri4719 2 жыл бұрын
Unu wathurata dehi yusha ekkalama elkalile thathwayak enawada Samahara aya melesa panaya karanawa Meyin ethiwana waasi monawada Rajaye sawukiya ansa maginuth melesa bonalesa denuwath karanawa Sthuthiyi
@darshanagroup8780
@darshanagroup8780 2 жыл бұрын
kzbin.info/www/bejne/gpe5ZnlsjKmDoLs
@anurasampath3941
@anurasampath3941 Жыл бұрын
Aththatama me wathure watinakama pawichchikaralama balanna Aparade mama wasara 6 k thissema pawichchi karanawa aththatama supirima supiri.
@srilankaelle
@srilankaelle 3 жыл бұрын
බටහිර ‍‍වෙදකම යනු අපේ හෙළ වෙදකමෙන් සොරාගග් එක කොටසක් පමණයි.එයත් ලොකයේ තිබිය යුතු වුවත්...හෙළ වෙදකමට....ජයවේවා.... හොයන්න තවත් වෙදකම් කිහිපයක් ලංකාවේ එළිදැක ඇත...මනසින් බලන්න..හමුවේවි.මේවා බොරුයැයි කියන සැමට විශ්වය විසින් කොරෝනා වෙයිරසය එවා ඇත.එවැනි අයවලුන්ට ඉන් බේරී සැගවීමට නොහැක....මුඛය වැසූවද ඉන් සැගවී බේීරීමට හෝ....වි්ශ්වයට බොරු කරන්න කිසිවෙකුටත් ඉඩක් ලැබෙන්නේ නැත...පාලකයින්ද..මහජනාතාවද අවදිවිය යුතුයි..මෙවර රට ගොඩනගන්නේ නැතිනම්....එයට දඩුවම් විශ්වය විසින්ම ලබා දෙනු ඇත.....බටහිර ජාතීන් සහ ඉතිහාසය වෙනස් කල හැම අයෙකුටම වන්දිය විශ්වය විසින් ලබාදීම දැන් ඇරබී අවසන්ය...විශ්වයේ නීති අංක හය වන්දි ගෙවීමේ නිතියයි.හොයන්න හමුවේවි....එන්න www.srilankaelle.com ඉතිරි ටික බලන්න වෙබ් පිටුවට...මේ විශ්වයේ එක් පණිවිඩයක් පමණයි....
@hairbeauty943
@hairbeauty943 3 жыл бұрын
Ane palayan gono yanna.
@srilankaelle
@srilankaelle 3 жыл бұрын
ලංකාවේ කොහොමත් ගොන්නු සහ මී හරක් වැඩි වශයෙන් ඉන්න නිසා හොදයි..ගොනා යනු මේ රටට ලෝකයට වැදගත් මෙහෙවරක්ව ඉටු කරන බැවින්.මිනිසාට වඩා ගොනා සහ මී හරකා මා විසින් අගය කන්නෙමි...යම් දිනෙක වෙන්න එපා.. ඔබගේ දරුවෙක් හෝ ඥාතියෙක්ට මෙවැනි දෙයක් වැරදුන හොත් මේ ගොන් කතාව මතක්කර ගන්නා මෙන් දන්වමි....
@sadeepamalshan2648
@sadeepamalshan2648 Жыл бұрын
මූලධර්මවාදීන් කියන්නෙ මෙන්න මේවගේ අදහස් තියෙන අයට තමයි.
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
doctor mineral water ganath vid karanna
@chathulasandeepani4920
@chathulasandeepani4920 Жыл бұрын
Kangen water කියන්නෙත් මේකද
@poshithepiyathilake8469
@poshithepiyathilake8469 6 ай бұрын
Niroshan, How do I contact you, by phone? If you want to go further please respond.
@poshithepiyathilake8469
@poshithepiyathilake8469 6 ай бұрын
I sincerely need to talk to you.
@poshithepiyathilake8469
@poshithepiyathilake8469 6 ай бұрын
Let me know the number and best time to reach you. Thanks.
@duleekanawojani2836
@duleekanawojani2836 12 күн бұрын
Tnx doctor
@indraniperera1097
@indraniperera1097 5 жыл бұрын
Bohoma stuti apiwa danuwat kalata oba thumata.
@nitanita9924
@nitanita9924 5 жыл бұрын
Thank you
@drclk2019
@drclk2019 2 жыл бұрын
Alkaline water is excellent. But you should get the expert advice.
@menikepetersdon561
@menikepetersdon561 5 жыл бұрын
Good job
@hirunisubhashi194
@hirunisubhashi194 5 жыл бұрын
Thank you sir☺
@superhealth8692
@superhealth8692 3 жыл бұрын
01 හොදි කෑවම වෙන දේ දන්නවාද? facebook.com/105038964352636/posts/202247377965127/ 02 පාං කෑවම වෙන දේ දන්නවාද? facebook.com/105038964352636/posts/202731114583420/ 03 කැංගන් ජලයෙන් සිය පියාගේ පිළීකාවක් සුව වූ බව කියන කතාව facebook.com/105038964352636/posts/222575165932348/ 04 කැඳ බිවුවම මොකෝ - කිරි බිවුවම මොකෝ facebook.com/105038964352636/posts/211965263660005/ 05 දියවැඩියා රෝගී තත්වය කැංගන් ජලයෙන් සුව වූ බව කියන කතාව. facebook.com/105038964352636/posts/223724465817418/ 06 ගෑස්ට්‍රයිටීස් රෝගය කැංගන් ජලයෙන් සුව වූ බව කියන කතාව facebook.com/105038964352636/posts/228054595384405/ 07 ගම්වලින් අලවපු කජු කාලා තියනවාද? facebook.com/105038964352636/posts/228804571976074/
@nilminiweerasinghe4529
@nilminiweerasinghe4529 3 жыл бұрын
මම මාස 6 ක කාලයක පමන සිට මේ ඇල්කලයින් වතුර පාවිච්චි කරන කෙනෙක්. දැනට මාසයකට පමන පෙර කරන ලද සියලුම reports වල හුගක් ධනාත්මක පැත්තට ඇවිත් තිබුන. ඔබතුමා කියන ආකාරයට මෙම වතුර වල හොද හෝ නරක යන තත්ව දෙකම තවම පරීක්ෂණ මට්ටමේ පමනක් නේද තියෙන්නේ තවම නිගමන වලට එළඹිය නොහැකියි නේද ? මේ අවස්ථාව වනවිටද මෙ ම යන්ත්‍රය මිලදී ගෙන තිබෙනවා . ඇත්තටම මා මේ වතුර පාවිච්චියට ගත්තේ වකුගඩු සම්බන්දව බෙගේත් ගත්ත කෙනෙක් එයාට මේ වතුර පාවිච්චියට පසුව සුවවූ පසුවයි. ඇත්තටම තවත් උදාහරන දැක්විය හකියි.
@nuwansampath8037
@nuwansampath8037 5 жыл бұрын
හොඳ උනා කියලා මෙම ජලය ඕනෑවට වඩා බොන්න හොඳ නෑ
@nandenande8253
@nandenande8253 5 жыл бұрын
thank.you.doctor
@chamodinimesha5706
@chamodinimesha5706 5 жыл бұрын
Great 👍 details thank you
@heshaninfo1919
@heshaninfo1919 5 жыл бұрын
Doctor මහත් වෙන්න බොන්න හොද කිරි එකක් කියන්න පුලුවන් ද...
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
kzbin.info/www/bejne/aHLaeYRsfpWee5Y
@ruwanperera9165
@ruwanperera9165 3 жыл бұрын
Gon kiri
@hairbeauty943
@hairbeauty943 3 жыл бұрын
@@ruwanperera9165 nodakin ban ubala. Gonkama pennanna epa ban.
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 жыл бұрын
හොඳයි 👌
@ayodmayantha5643
@ayodmayantha5643 3 жыл бұрын
Ceyko international. ape laga theyanawa
@darshanagroup8780
@darshanagroup8780 2 жыл бұрын
kohenda ganna thiyenne
@priyankajayasinghe6570
@priyankajayasinghe6570 Жыл бұрын
Contact number please .
@disnailleperuma9302
@disnailleperuma9302 4 жыл бұрын
ආහාරයට පැයකට pera වතුර බොන්න epa
@nimanthadilshan6548
@nimanthadilshan6548 Жыл бұрын
❤️
@upaliboyagama2101
@upaliboyagama2101 2 жыл бұрын
👍👍👍
@lakruwanisuru4831
@lakruwanisuru4831 8 ай бұрын
මම මේ ජලය පානය කරන්නෙක් ලෙස අත්දැකීම් බෙදාගන්න කැමතියි. මේක මම දැං මාස 4ක කාලයක සිට පාවිච්චි කරනව. එම කාලය තුල මම කිසිම අසනීපයකට නිරාවරණය උනේ නෑ. (හෙම්බිරිස්සා තත්ත්වයක් වත්). මේ ජලය භාවිතා කරන කාලයේදී කිසිදු අතුරු අබාධයක් හෝ අපහසුවක් දැනුනේ නෑ.
@delightwatersolutionspriva7785
@delightwatersolutionspriva7785 2 жыл бұрын
මම මෙතුමා කියන දේට එකග වෙනවා .නමුත් මේ අල්කලින් වතුර මෙහෙ නිපද වන ක්‍රියාවලිය වැරදි ඒ කියන්නේ අපි මෙතුමා කියන විදිහට අල්කලින් වතුර එකක් හදාගන්න ලොකු ක්‍රියාවලියක් කරන්න ඕනේ ඒ කියන්නේ ස්බාවික ක්‍රමවේදය බවිත කරන්න ඕනේ අපේ ලංකාවේදැනට හදන අල්කලින් වතුර බීවොත් කෙටිකලින් රෝග එහෙම නැත්නම් වතුරේ තියෙන conductivity (විදුලිය ගමන් කරන වේගය ) වැඩි අගයක් අපේ සරීරය අබ්යන්තර අවයව වල හානියක් සිද්ද වෙනවා මේක කෙටියෙන් කිවොත් electroplatin ක්‍රියාවලියෙන් හදහන වතුර බොන්න හොද නැ ඒ කියන්නේ අනොඩයක් හා කැතෝඩයක් හරහා විදුලි දාරාවක් වතුරේ ගබඩා කිරීමක් සිදුවෙන්නේ
@chathulasandeepani4920
@chathulasandeepani4920 Жыл бұрын
Dawasata kangen water 2l bonna hoda nadda ethakota
@stickbro3184
@stickbro3184 Жыл бұрын
@ranjithdesilva8842
@ranjithdesilva8842 2 жыл бұрын
.
@shiromiperera7161
@shiromiperera7161 2 жыл бұрын
❤❤❤🧡🧡💘💘🙏🙏💯💯🙏🙏
@lionelhettiarachchi9465
@lionelhettiarachchi9465 3 жыл бұрын
Kaamata peyakata pera haa Peyakata pasui spi bonne apata keema ruciyanam tiyenawaa piliturak denna maa lionel anuraadhapura
@pushpakanthie2196
@pushpakanthie2196 5 жыл бұрын
Good job
@susimadona3968
@susimadona3968 5 жыл бұрын
Thank you doctor
@hemalathakumarikumari3463
@hemalathakumarikumari3463 5 жыл бұрын
Thank you doctor
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 16 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48