වෙළඳපොලේ තියෙන මුදවපු කිරි සහ යෝගට් | Yoghurt & Curd in Market By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 46,330

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 162
@sadahamsewana-ez9zi
@sadahamsewana-ez9zi Ай бұрын
බොහෝ ස්තුතියි, දීර්ගායු ලැබේවා ඔබ තුමාගේ සියලු දැනුවත් කිරීම් ඉතා වැදගත්,... තව දුරටත් මෙවැනි යහ කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!.
@JJK451
@JJK451 Ай бұрын
මෙච්චර කාලයක් කරපු අපරාදයක් ආයෙ කරන්නෙ නෑ කිරි එකේ වතුර අයින් කරන එක .ගොඩක් ස්තුතියි ඩොක්ට ❤
@araliyadewliya6120
@araliyadewliya6120 2 ай бұрын
ගමේ ගෙවල්වල ශීතකරන නැතිවයි ..මුදවපු කිරි හැදුවෙ . ඒවයි මිනිස්සු ඉගෙන ගන්න ඕනෙ.
@MaaliRathnayaka
@MaaliRathnayaka Ай бұрын
පාරිභෝගික අපි හරි අසරණයි. අධිකාරිය කෝ.
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
❤❤ දොස්තර මහත්තයා පරිස්සම් වෙන්න... ඇත්ත කියල අපි වෙනුවෙන් මතකයි පී එචි අයි කෙනෙක්.. දොස්තර කෙනෙක් මරල දැම්මා 😢
@anandajayalathfernando5118
@anandajayalathfernando5118 2 ай бұрын
PHI මැරුවෙ වැරදිලා පොලීසියෙ කෙනෙක් කියලා පත්තර News ඒහෙම බලනව අඩුයි නේද ඇත්ත තත්වය දැනගන්න බෑ වගේ නේද?
@NisansalaDissanayake-k8e
@NisansalaDissanayake-k8e 2 ай бұрын
සර්,අපිට ගොඩක් වටිනා පුද්ගලයෙක්.
@PradeepTharaka-yu8nz
@PradeepTharaka-yu8nz Ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏❤️
@ishankaishanka8983
@ishankaishanka8983 2 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
@thissarathnayake267
@thissarathnayake267 2 ай бұрын
ස්තුතියි දැනුවත් කිරිම පිලිබඳව
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 Ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්.
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 2 ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤
@p.asrangith1570
@p.asrangith1570 2 ай бұрын
හරිම වටිනා වැඩසටහනක්
@samhewa9386
@samhewa9386 2 ай бұрын
කිරි මුහුන් එකතු කිරීමට කලින් ඉහල උෂ්ණත්වයකට රත් නොකලොත් ස්වභාවයෙන් පවතින මිනිසාට අහිතකර කිරිවල ඇති භැක්ටීරියා ඉවත් කරන්නේ කෙසේද?
@Healerlk
@Healerlk 2 ай бұрын
බොහොම වැදගත් තොරතුරක්
@NandiN-f9m
@NandiN-f9m 2 ай бұрын
දැනුවත්. කිරීම. ඇතිවිසිස්ටයි.... ජයවේවා. Sir. 💞💕💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️🌹
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 2 ай бұрын
Reminds me of Budwig protocol (famous German lady) for cancer treatment, which gave good results for me seven years ago(I didn't have cancer though) Thanks for this narrative!.
@ishanmanju229
@ishanmanju229 2 ай бұрын
අද කඩෙන් ගන්න හාල් ටිකේ ඉදන් පලා මිටියට යනකම් වස තියෙන්නේ .ගෙදර ඉඩමේ එලවලුවක් වවන් කන එක තමයි හොදම
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත 😢
@rnkrnk2490
@rnkrnk2490 2 ай бұрын
හාල් kohomada gedara wawaganne
@achithavithanage4422
@achithavithanage4422 23 күн бұрын
ගෙදර ගැණු තමයි අකමැති එහෙම ගෙදර ම වවාගෙන කන්න. නගරේ ගමේ කියලා වෙනසක් නැහැ. මම එහෙම වවලා තියෙන්නේ. මම හරි ළමයි හරි ඒ පලා වර්ග කපලා කුස්සියට නොගෙනාවොත් බිරිද කීයටවත් ඒවා භාවිතා කරන් නැහැ. මම බොහෝ තැන් වල මේ සිදුවීම දැකලා තියෙනවා. දැන් ගෙදර ළමයි නුත් මේ ක්‍රමය අනුගමනය කරනවා.
@nilanganayanajith2273
@nilanganayanajith2273 2 ай бұрын
kothmale curd eke wathura berenawa eka parak dagaththa gaman
@IndikaUdayangni
@IndikaUdayangni 2 ай бұрын
මුදවාපුකිරි කාපුගමන් මට ගෑස්ට්‍ර්ක් හැදෙනවා බඩ පපුවඔක්කොම දැවිල්ලයි.මමදැන් කිරිකන්නෙනැහැ.
@hyou-h6z
@hyou-h6z Ай бұрын
ඔව් මුදවපු කිරි ඇඹුල්
@hdrperera5462
@hdrperera5462 Ай бұрын
හේතුව රබර් ඇසිඩ් විතරක් නෙවෙයි පුස් කනවට ෆෝමලින් පාරකුත් හීනියට දෙනවා.ජාඇල පැත්තේ එහෙම කරලා අහුවුනා
@thilakadesilva2186
@thilakadesilva2186 3 күн бұрын
Is Ata flour bad for diabetics? Please give an answer. Thank you.
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 2 ай бұрын
ඩොක්ට ටොහෝම ස්තුතියි ඔබට
@abcmihi
@abcmihi Ай бұрын
Goat milk ගැන video එකක් කරන්න 👍
@asokapiyasena8840
@asokapiyasena8840 2 ай бұрын
හරි වටිනවා ස්තුතිය තෙරුවන් සරණයි
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
ඇත්තෙන්ම කිරි මුදවල...දවස්2 තියාගන්න පුළුවන්.3වෙනි දවසෙ ඇඹුල් රස වෙනව.දැන් කරන්නෙ වසනේ😊
@kumarakumaraa7945
@kumarakumaraa7945 2 ай бұрын
මෙි වීඩියෝ වලින් දැනුවත් වෙලා නොදන්නා අයව දැනුවත් කරමු.මමත් එහෙම කරනව.කිරිපිටි භාවිතා කරන එක නවැත්වුවා.දැන් ලෙඩත් අඩුයි .වියදමත් අඩුයි .
@chambachamba7848
@chambachamba7848 2 ай бұрын
ස්තුතියි ඩොක්ට ❤
@සනා
@සනා 2 ай бұрын
මම දකුනෙ දෙයියනේ කියලා අපේ පැතිවල හොද කිරි තියෙනවා ...නිවාඩුවට ගෙදර ගියාම අනිවාර්යයෙන් කිරි කනවාම තමයි
@manjulamadhushani849
@manjulamadhushani849 2 ай бұрын
@simplehacks223
@simplehacks223 2 ай бұрын
​@@manjulamadhushani849කොහොමද කියන්නෙ කිරි හොදයි කියලා. ගමේමෙ කිරි නිෂ්පාදකයොන්ගෙන්ද ගන්නෙ?
@hdrperera5462
@hdrperera5462 Ай бұрын
​@@simplehacks223කිරිවල හොඳ බලන්න දෙහි ගෙඩියක් මිරිකලා කිරි හට්ටිය උඩට වක්කරලා බැලුවා නම් බලා ගන්න පුළුවනි
@kamaldissanayake8997
@kamaldissanayake8997 22 күн бұрын
එහෙනම් ඉතිං දෙයියනේ කියලා ලංකාවේ කොහෙවත් නරක කිරි තියෙන්න විදිහක් නෑනේ.
@singha6372
@singha6372 2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ..පින්සිදුවේවා .දීර්ඝායුෂ වේවා .
@W.udayangani
@W.udayangani 2 ай бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර්
@amilagoonetilleke8951
@amilagoonetilleke8951 Ай бұрын
Theruwan saranai Me dosthara uthumanan siyalu samyak drushtika Devi devathawange arakshawa lebewa. APA karana pin anumadan karaganithwa Ewagema mema mahathmata diviyamaya arakshawa labadenu manavi.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 ай бұрын
Ape rate aththa katha kirima thahanam sir.. parissamen .🙏
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 2 ай бұрын
Well explained.I can hereafter use wheyproteen which I mistakenly removed .Thank you sir
@MalKanthi-r8w
@MalKanthi-r8w 2 ай бұрын
ස්තූතියි ඔබතුමාට..
@kumaripankoon3169
@kumaripankoon3169 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@twentyabc2751
@twentyabc2751 2 ай бұрын
⁣අපෙ ගෙදර කිරි ගෙනල්ල කිරි මුදවනව කිරි හොදට උතුරල අරගෙන ටිකක් නිවුනට පස්සෙ මුදවපු කිරිවලින් මේස හැඳි දෙකක් විතර දාල හොදට වහල බැලැන්කට් එකකින් පැය 7-8ක් විතර වහල තියනව ඉතින් කිරි හොදට මිදිල doctor කියනටිකම තමයි කරන්නෙ ඇසිඩ් දානව ඇති සහ පරිමානයෙන් ව්‍යාපාර කරන අය
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 ай бұрын
තෙරුවන් සරණයි doctor.
@nalindag.m206
@nalindag.m206 2 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට.ඩොක්ට පුලුවන්නම් මාමයිට් වල තියෙන ගුන පිලිබද දැනුවත් කරන්න පුලුවන්ද.
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@sumithrakumari-t7q
@sumithrakumari-t7q 2 ай бұрын
Thank you Doctor wadagath karunu tikak danagaththa
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 ай бұрын
ස්තුතියි ඔබතුමා ට අපි ව දැනුවත් කලනිසා
@anushasankalpa6897
@anushasankalpa6897 2 ай бұрын
Doctor ahara kal thaba ganimata yodana drawya sambandawa video ekak karanna...
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
බොහොම ස්තුති ඔබතුමාට
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 Ай бұрын
හරියට පදමට කිරි උනු කරාම ⁣මිදෙන්න කිරි වලට මොනවාත් දාන්න ඕන්නේ නෑ අපි ගෙදරම.යෝගට් මුදවපු කිරි.අපේ පරිභෝජනයට හදා ගන්නවා ඔය ඇසිට් මොකටද දාන්නේ හොදට මිදෙනවා හුලං නොවදින්න හොදට වහලා කාමර උස්නත්වයේ තියන්න හොදම .දේ තමයි සීත.කාලේට පොරවන ෂීට් එකක ඔතලා.තියන්න දවස් දෙකක් ඒ විදියටම තියන්න හොදට මිදිලා හයිවෙලා එනවා
@luxieangel9781
@luxieangel9781 2 ай бұрын
Ana doctor oba thumaga ජීවිතය gana nothaka owa ali karama jevithayata හානියක් wai
@nishajayanthi4191
@nishajayanthi4191 Ай бұрын
හෙන ගහනවා මේවා කරන එවුන්ට අහින්සක කිරි දරුවෝ මේවා කනවා කියලා මුන් දන්නේ නැද්ද අප්පා ඩොක්ට ඔබ තුමාට පින්සිද්ද වෙනවා අපිව දැනුවත් කරාට පරිස්සම් වෙන්න දීර්ගායුශ ලැබේවා
@annefernando5183
@annefernando5183 2 ай бұрын
Seriously there is nothing to eat when considering his advice. We will have to starve. 😊
@chinthakadeshapriya2296
@chinthakadeshapriya2296 2 ай бұрын
Issara wage nemei dan tiyena mudawapu kiri,kapuhama gastric wadi wenawa..☹️
@maheshthilak8672
@maheshthilak8672 2 ай бұрын
ස්තුතියි .
@jagathchandanaferdinando3647
@jagathchandanaferdinando3647 2 ай бұрын
මම කඩේ කිරි කන්නේ නැ ගෙදර මුදවලා කනවා පට්ට
@Aristosmixail
@Aristosmixail 2 ай бұрын
Kohomada gedara hadanne.please kiyala denna.
@swarnamalisenevirathne8274
@swarnamalisenevirathne8274 2 ай бұрын
@@AristosmixailKZbin surch karala baanna
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 2 ай бұрын
❤❤❤❤ ස්තූතියි ඔබ තුමාට
@chandrasoyza6791
@chandrasoyza6791 2 ай бұрын
ස්තුතියි සර් 🌻🌻🌻🙏
@mcbond6162
@mcbond6162 2 ай бұрын
Curd වල අඩියේ නොව , ටිකක් කා ඉතිරි කල curd උඩ ඉබේ එකතුවන වතුර මොනවාද ? අපි විසිකරනවා😭😎
@shanthawijayamanna5629
@shanthawijayamanna5629 2 ай бұрын
ඔබ වීසි කරන්නෙ හොඳම හරිය
@hdrperera5462
@hdrperera5462 Ай бұрын
මෝරැ කියන්නේ ඒවට නේද?
@CyberWeaponTime
@CyberWeaponTime 2 ай бұрын
මටත් මගේ දත් වල sensitive ප්‍රශ්නයක් ආවා. සමහර මී කිරි කද්දී. ටික කාලයක් ඒව නවත්තපුවම හරි යනවා 🤔
@piyapatha6029
@piyapatha6029 Ай бұрын
Dr..jelly ha jelatin ganath kiyannako
@Nuwanauto29787
@Nuwanauto29787 Ай бұрын
Apit ekka indian aya curd walin hadnawa rasa curry ekak. Heat eka wedi kaleta eka godak hadnawa. Apit samahara welwata curd dala cury hadnawa. Biriyani walata meat seson karaddit danwa. Aye eka eka widiyata kema walata danwa. Curd walin curry hadanakota ekata mona hari haniyak wenawda nattan gataluwak nadda. Kiyala podi reply 1k dennako😊
@NilupikaGeethanjani
@NilupikaGeethanjani 2 ай бұрын
වැදගත් වැඩසටහනක්
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 2 ай бұрын
Suwapath wewa Dr.
@suranjia3451
@suranjia3451 2 ай бұрын
මමනම් මුදවපු කිරි ගෙදර හදාගන්නවා. Fridge එකෙ සති 3ක් විතර තියගන්න පුලුවන්
@vitharanachami4001
@vitharanachami4001 2 ай бұрын
කියන්න පුලුවන්ද කොහොමද හදාගන්න විදිය
@suranjia3451
@suranjia3451 2 ай бұрын
@@vitharanachami4001 පුළුවන්
@suranjia3451
@suranjia3451 2 ай бұрын
@@vitharanachami4001 මුදවපු කිරි වලින් මේස හැදි 2ක් විතර ගන්න. කිරි භාජනයකට දාලා උතුරනතුරු උනු කර ගන්න. ඉන්පසු පැත්තකින් තියලා ටිකක් නිවෙන්න අරින්න. ඇගිල්ල දැමීමම පිච්චෙන්නැති ගානට උනුසුම තියෙන්න ඕනෙ. මුහුන් ටික කෝප්පෙකට දාලා අර කිරි වලින් ටිකක් ඒකට දාලා හොදින් මිශ්‍ර කරගෙන කිරි භාජනයට දාලා හොදින් මිශ්‍ර කරන්න. ඊට පස්සේ භාජනය වහලා ගෙදර උනුසුම් තැනක පැය 8 විතර තියන්න. කිරි එක හොඳින් set වෙලා තියෙයි. ෆ්‍රිජ් එකේ තියා ගන්න
@suranjia3451
@suranjia3451 2 ай бұрын
@@vitharanachami4001 හදාගන්න විදිහ මම comment කරා. ඒත් ඒක අයින් කරලා වගේ.
@sunilhewage1684
@sunilhewage1684 2 ай бұрын
ඔබ තුමා ට බොහොම ස්තූතියි.
@jayanichathurika222
@jayanichathurika222 2 ай бұрын
Thank you sir me dewal gena danuwat kraata.Godaak watinwa.
@thusitharanasinghe4795
@thusitharanasinghe4795 2 ай бұрын
අනිත් එක තමයි මුදවපු කිරි ජාවාරමක්....මීකිරි කියලත් සමහරු රැවටෙනවා.
@w.w.wambegoda9852
@w.w.wambegoda9852 2 ай бұрын
මේවා තමයි මුලින්ම නවත්තන්න ඕන අපි වහ කන්නේ
@jeewanisubasinghe5448
@jeewanisubasinghe5448 2 ай бұрын
මුදවපු කිරි හොදයි. ඒත් හොදම දේ හොයන්න අමාරුයි.
@desmondtrading3428
@desmondtrading3428 Ай бұрын
Mun pawl pitin vindawala merenna one.
@maliniepa6588
@maliniepa6588 Ай бұрын
Highland curd label says cows milk and culture only
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
මම නිතරම කනවා මුදවපු කිරි මේ කඩවල තියන ප්ලාස්ටික් කප් වල තියන ඒවා ඒවත් ඵක්ක බත් කනවා හොදි නැතුවම ගෑස්ටික් වැඩි උන දවසට හොදි කන්න බැරි හින්දා ලංකාවෙදි නම් ගොනාවොත් මැටි හට්ටියක තියන ඒවා ගේන්නෙ මෙහෙදි කන කිරි ඵක අගුනද ලංකාවෙදි නම් කලාතුරකින් කැවෙන්නෙ
@ishanmanju229
@ishanmanju229 2 ай бұрын
මේවගේ දේවල් එලිකරාම වෙඩි තියලා මරනවා .මතකද දොස්තර මහත්තයෙක් සහ phi මහත්තයෙක් මැරුවා 😢
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 2 ай бұрын
❤❤
@chandrikawasanthi8183
@chandrikawasanthi8183 2 ай бұрын
Matath meka balapugaman hithuna
@lathawickramarathna8729
@lathawickramarathna8729 2 ай бұрын
මේ රටේ ඇත්ත කියන්න බෑ.ඔබතුමාත් පරිස්සමින්.....
@dileepudara7075
@dileepudara7075 2 ай бұрын
Ou ඇත්ත
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 2 ай бұрын
ඔබ තුමා පරෙස්සමින්.
@MaddumabandaJayasundara-jv3xp
@MaddumabandaJayasundara-jv3xp 2 ай бұрын
Very good docter
@deepakulatunga9196
@deepakulatunga9196 2 ай бұрын
ප්ලාස්ටික් cup වල තියෙන මුදවපු කිරි වල probiotics හොදින් ඇති කියලා තමයි මමනම් හිතුවෙ...කරුනාකරල පහදන්න
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@MangalikaMalkanthi-og5vz
@MangalikaMalkanthi-og5vz 2 ай бұрын
Thank you 😊🙏❤
@M.MThilakarathne
@M.MThilakarathne 2 ай бұрын
Wasadannohawasawekunannoabasaranai
@kumaradhanawardena4939
@kumaradhanawardena4939 2 ай бұрын
කෙටි කරන්න, තවත් පලදායීවේ
@NihalParera-v2b
@NihalParera-v2b Ай бұрын
Thank you
@ArunaNamal
@ArunaNamal Ай бұрын
අයියෝ වේ ප්‍රෝටීන් අයින් කරලා නේ කාලා තියෙන්නේ 😢
@nmpremalatha8142
@nmpremalatha8142 2 ай бұрын
Obathumata bohoma sthuthi
@PasanArunajith
@PasanArunajith Ай бұрын
Highland යෝගට් එකේ ingredients, nutrition information වගේ කිසිම දෙයක් සඳහන් කරල නෑ
@sunilasalgadu7731
@sunilasalgadu7731 2 ай бұрын
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපිව දැනුවත් karata 🙏 අහිංසක දරුවන් ආරක්ෂා කරගන්න 🙏
@inokaperera606
@inokaperera606 2 ай бұрын
මේවා ඔක්කොම හදන්නේ පිටරටින් ගෙන පිට් කිරි powder use කරලා කියන්නේ ඇත්ත ද
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 2 ай бұрын
කිරි මුදවන්න ඇසිඩ් දානව කියලා හෙඩින් එකේ තිබුණට ඒ පිළිබඳ එක වචනයක් වත් කිවිවෙ නැහැනේ.
@maliniepa6588
@maliniepa6588 Ай бұрын
Dehi. Lemon. Vinakiri valata thamai acid kitwe.
@wssarojani7115
@wssarojani7115 2 ай бұрын
මෙව ගෙ ලේබල් තියෙන්නෙ ඉන්ගිරිසියෙන්නෙ ඉතින් අපි කියවන්නෙ කොමද
@antonjagath4495
@antonjagath4495 2 ай бұрын
Thanks.oba.thumata❤
@theresegomez3392
@theresegomez3392 2 ай бұрын
මිනිසුන්ට පමණක් නෙවෙයි බල්ලන්ටත් දෙනවනේ
@MaduWeerasinha
@MaduWeerasinha 2 ай бұрын
අනේ මම හැමදාම අයින් කරනවා.ඒ වතුර කියලා
@UmiFox
@UmiFox 29 күн бұрын
ඈත්තටම හරිම කනගාටුයි, මිනිස්සු බලන්නෙ ලාබය විතරයි ඕන කුණු ගොඩක් විකුණවා
@Anderson-d6j
@Anderson-d6j Ай бұрын
අනේ මන්දා doctor..... දවසක් මන් chess product එකක්‌ දැකලා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක හදපු එකක් නිසා අර ගත්තා.ලංකාවේ එකක් නිසා අරන් අවායින් පස්සේ මන් ගෙදර ඇවිල්ලා ingredients ඇගට safe ද කියලා search කරලා බැලුවා. බලනකොට එකේ ingredients වලට තියෙන ඇටකටුත් දිරනවා.... 🥲
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
දෙයියනේ අදයි දන්නෙ ඇයි කිරි ඇබුල් ටිකක් දාපුවාම මිදෙනවා
@WarnakulasuriyaMarcy
@WarnakulasuriyaMarcy 2 ай бұрын
ඩොක්ට මට ආමාසයේ පීකුදදේ තෙල්ගෙඩි තියනවා කියලා ඩොක්ට කිව්වා පරීක්ෂනයක් කරලා බලා තමයි කිව්වේ තව වකුගඩුවල ගල්තියනවා කිව්වා මොනවද කරන ප්‍රතිකාර තියනවද ඩොක්ට
@darshiranasinghe4771
@darshiranasinghe4771 2 ай бұрын
Thanks
@M.MThilakarathne
@M.MThilakarathne 2 ай бұрын
Katawaattameharakungaaharawasadeema
@ramiara9100
@ramiara9100 2 ай бұрын
Thanks doctor theruwan saranai
@CHAMINDALIYANAGE-m8b
@CHAMINDALIYANAGE-m8b Ай бұрын
Good
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 2 ай бұрын
එහෙම නම් ඉතින් ගානත් වැඩි කරන්න ඕනේ 😂
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 2 ай бұрын
කිරි කන එක සමිපුර්නයෙන් නවත්වන්න එක එක කිරි try කරල හොදට කටිට කාපු එකෙක් මම වෙන විසදුමි නැ මෙ රටෙ ජනතා ආන්ඩුවක් එනතුරැ
@Aristosmixail
@Aristosmixail 2 ай бұрын
😂😂😂😂😂🫏🫏🫏🫏
@leenafernando7276
@leenafernando7276 2 ай бұрын
❤️🙏
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 2 ай бұрын
Sthuthi danuwath una
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 2 ай бұрын
දැන් වෙළඳපලේ මුදවපු කිරිවල කෘත්‍රීම ස්වභාවයට රහස හෙලිකරන්න
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 ай бұрын
දැන් හදන්නේ පිටිකිරි වලින්
@lc4798
@lc4798 2 ай бұрын
අනේ පුලුවන්නම් වීඩියෝ එකකින් හරි කමක් නෑ කියන්නකො අපේ කෑම වලට ඇලුමිනියම් එකතු වෙලා තියනවනම් අයින් කරගන්න විදියක්..
@seethaparara
@seethaparara 2 ай бұрын
අැයි තව ඔය කොළඔ 😅 පැත්තෙ කොස් විකුනනව නේද එ්වයෙ කොහොල්ල අරින්නෙ හාපික් ගාලලු අපේ බෝඩිමෙි අැන්ටි ගන්න දෙන්නෙ නෑ කිරි මුදවන්න අමුතු දෙයක් නෑ සීයට අනූවක් කිරි එක උතුරන්න අැරල අැගිල්ල ඔබන්න පුඑවන් පුමාණයෙදි මුදවපු කිරි ටිකක් දාන්ව මුහුන් විදියට හොදට කවලන් කරල අඑත් කිරි හටිටි වලට දානව වහල තියෙනව හවසට දැමිමොත් උදේට මිදෙනවඑ යෝගටි හදනවිට මෙි විදියටම මුහුන් වලට යෝගට් ටිකක් දාන්නෙ😮
@achithavithanage4422
@achithavithanage4422 23 күн бұрын
මේ වැඩේ ට කල්කිරි ගන්න බැරිද?
@hildanamaratne112
@hildanamaratne112 12 күн бұрын
B a carefully ❤❤❤❤❤❤
@ridmadealwis8607
@ridmadealwis8607 2 ай бұрын
🙏🙏🙏
@erangaekanayake25
@erangaekanayake25 2 ай бұрын
ගනංගන්න එපා Doctor, ජීවිතේ හැටි ඔහොම තමා, ප්‍රශ්න කියන එක කාටත් පොදුයි, එහෙමයි කියල සියදිවි නසාගන්න එක නෙවේ විසදුම.. නිවන්සුව 😭😭😭
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 133 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 25 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 133 МЛН