ගණිත අංශයෙන් ලංකාවෙන්ම පළවෙනියා උන සහන් ගෙන් උසස් පෙළට Tips | Island 1st Combined maths A/L exam

  Рет қаралды 203,250

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

A/L කුප්පිය television අපි මේ යන්නේ කිරිබත්ගොඩට ඒ 2021 උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් ලංකාවෙන්ම පළවෙනියා උන කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන්ව හොයාගෙන. සහන් පාඩම් කරේ කොහොමද, එයා කරපු වැඩ plan කරේ කොහොමද, මතක තියාගන්න භාවිතාකරපු ක්‍රම මොනවද මේ ඔක්කොම අපි සහන් එක්ක කතා කළා. ඉතින් වීඩියෝ එක බලලා ඔයාට ඔයාගේ විභාගේ ගොඩදාගන්න පොඩි හරි දෙයක් ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔයාගේ අදහසත් අපිට comment එකක් විදියට දෙන්නත් අමතක කරන්න එපා. අපි උසස් පෙළ ඔයාලගේ හොඳම යාලුවා A/L කුප්පිය.
ඕනිම දෙකට කතාකරන්න අපිට,
🔰 Hot line : 045 22 33 000
ගණිත අංශයෙන් ලංකාවෙන්ම පළවෙනියා උන සහන් ගෙන් උසස් පෙලට Tips |Island 1st Combined maths A/L exam
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkuppiya.lk
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd Powerd by SLTMobitel
#study #exam #motivations

Пікірлер: 531
@witharanagejinadasa7665
@witharanagejinadasa7665 Жыл бұрын
මම 2024 o level.මගෙ ලොකුම හීනෙ cancer specialist කෙනෙක් වෙලා පිළිකාව හැදුනු අය ඒ ලෙඩෙන් කෝම හරි බේරගන්න එක මේ අයියා වගෙ ලොකු rank එකක් දාන්න ආසයි ඒත් පුලුවන් වෙයිද දන් නෑ....ඒත් ඒක ලොකු හීනයක්😊💗කවදහරි අම්මටයි අප්පච්චිටයි මගෙ කෙල්ල දැන් දොස්තර නෝනා කෙනෙක් කියන්න පුලුවන් වෙනව නම් ඒ ඇති.☺️💗
@BTA12
@BTA12 Жыл бұрын
Aniwaren puluwan oyata
@OleenaKW
@OleenaKW Жыл бұрын
Good luck
@manubhagya8731
@manubhagya8731 Жыл бұрын
All the best❤
@shashikamihiranga9843
@shashikamihiranga9843 Жыл бұрын
Good luck
@witch593
@witch593 Жыл бұрын
Good luck 🥳
@Nawod723
@Nawod723 2 жыл бұрын
මෙච්චර සල්ලි තිබිලත් 4න් එකක් use කරලා නෑ කියන්නේ ❤️👌A/l ගොඩ දාගන්න ඕනේ නම් මේ 4න් එක පැත්තකට දාන්නම ඕනේ මේ අයියා වගේ 😌
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
☺☺☺
@rashmikagimhan8064
@rashmikagimhan8064 2 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත සගෝ🌝❤️🫂
@anthimaeka9432
@anthimaeka9432 2 жыл бұрын
Piccuda bn phone eka aran deepu nisaa AAA k gatta mama😂 (maths walin) Phone eken igena gatte
@anthimaeka9432
@anthimaeka9432 2 жыл бұрын
@@Nawod723 A/L kuppiya channel eken aapu notification ekata baluwe!! Island first gana thibba nisaa mokadda kiyala baluwe🤔
@banugodawitharana8102
@banugodawitharana8102 2 жыл бұрын
😂Oki.....
@navodgunathilaka8386
@navodgunathilaka8386 2 жыл бұрын
උබත් ඉන්ජෙක්, මමත් ඉන්ජෙක් , rank එක වෙනස් 😁..Anyway congratulations bro ❤️❤️❤️
@kavindupramod3109
@kavindupramod3109 Жыл бұрын
ආදරෙයි උබට
@worldentertainment983
@worldentertainment983 7 ай бұрын
ගැම්මක්.💗💗
@jayasankhadasanayaka8947
@jayasankhadasanayaka8947 2 жыл бұрын
මෙලෝම රහක් නැති වැඩ කරල ප්‍රසිද්ද උන සමහර අයව interview කරන්න දාස් ගානක් දෙනා ඉන්නව. ඒත් මේ වගේ කෙනෙක්ගෙ interview එකක් කරන්න හිතන්නෙ ඔයාල වගේ කීප දෙනෙක් විතරයි. තෑන්ක්ස් මේ වගේ videos පල කරනවට. 💫💫💫
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@NipunWijesekara
@NipunWijesekara Жыл бұрын
Budusarañai puthe
@nimsaranemesh8048
@nimsaranemesh8048 Жыл бұрын
කතා විලාසයෙන්ම තේරෙනවා හොද බුද්දිමත් බවක්
@tharinsenadira
@tharinsenadira Жыл бұрын
පුතා,,mobile,එකක්,පාරිහරනය නොකරපු එක ,සමස්ත දරුවන්ටම ලොකු ආදර්ශයක්,exam කරන්න ඉන්න ලමයින්ටත් පුතා ලොකු වටිනා පනිවිඩ ගොඩක් දුන්නා,
@SASH85
@SASH85 Жыл бұрын
නියමයි මල්ලි..... ඔයා කතා කරන විදිහ මාරම professional. මන් ඔයාට වඩා අවුරුදු 4 ක් වැඩිමල් උනත් මට වඩා ගොඩාක් පරිණතයි කියලා පේනවා. ඒ වගේම handsome. දක්ශ දෙමාපියන්ගෙ අතිදක්ශ දරුවෙක්. අම්මට, තාත්තාට ගොඩාක් ආඩම්බර ඇති. ඔයාට සුබම සුබ අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@devilzio
@devilzio 2 жыл бұрын
මේ වගේ වීඩියෝස් Trending list එකට ආව දවසට ලංකාව දැන් තියන තත්ත්වෙට වඩා ඉහලින් තියේවි.I hope it. ♥️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤ will try our best ❤
@indiegamedevelopment
@indiegamedevelopment 2 жыл бұрын
😹😹😹😹😹😹
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
ඔලු ගෙඩිය තමයි. මේවා trending එනවා කියන්නේ ලංකාවේ ළමයෙකුට රට තුල තිබෙන උසස් අධ්‍යපන අවස්ථා තව තවත් පිරිහීමට ලක්වෙනවා කියන එකයි. මිනිස්සු අසාවෙන් බලයි තමුන්ට ලබා ගන්න බැරි වෙන සිහිනය වෙන කෙනෙක් තුලින් දකින්න. මම ඉන්නේ USA වල කවදාවත් මේ වගේ ඒවා trending වෙන්නේ නැහැ. මොකද USA වල අපේ රටේ වගේ පිස්සු ක්‍රමේකට campus යන්නේ නැහැ. ඕනි කෙනෙකුට campus යන්න පුළුවන්. ඔයාල හිනාවෙයි, USA වල campus වලට එනවා engineering කරන්න කලනය මෙලෝ දෙයක් දන්නේ නැති ළමයි. නමුත් campus එක තුලදී තමයි ළමය කලනය ඉගෙන ගන්නේ. මෙහෙ campus වල ගුරුවරුන් තමයි ගොඩක් මහන්සි වෙන්නේ ළමයි ගොඩ දාන්න. ලංකාවේ ටියුෂන් ගුරුවරු USA අවොත් හිගා කන්න වෙන්නේ මොකද මෙහෙ ටියුෂන්, ලංකාවේ වගේ මහා පරිමාණ business එකක් වෙන්න තරම් උසස් අධ්‍යපන අවස්ථා සීමා කරලා නැහැ. රටක සමානාත්මතාවය තියෙනවා නම් මේ video trending වෙන්නේ නැහැ. දියුණු රටක ගිහින් ජීවත් වෙන්න එතකොට මම කියන එක තෙරෙයි.
@indiegamedevelopment
@indiegamedevelopment 2 жыл бұрын
@@barneycasting8331 wena ratawalwala inna unta therena Eka meke inna harakta therenne na adyaapanaya kiyanne Eka paththak witharai 😹😹😹😹😹😹 diunu wenna puluwan adyaapanayen witharai kiyala mun hithanne kawada hadeida manda me ratawal ane manda 😥
@Vihen-fw1wl
@Vihen-fw1wl 2 жыл бұрын
@@indiegamedevelopmentඅම්බෝ ඒ නම් දරාගන්න බැරි ඉරිසියාවක් 😂😂😂😂 කමක් නෑ ඉතින්.
@rashmikagimhan8064
@rashmikagimhan8064 2 жыл бұрын
මම තාම After OL.මමත් AL කරන්නෙ මැත්ස් වලින්.මට මේ Video එක නම් සැරට ම හිතට වැදුනා.දෙන්නෝනි දඩ ගේමක් ඉස්සරහට...🌝❤️💫
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
aniwaryenma ❤
@jithmaljayavi8824
@jithmaljayavi8824 2 жыл бұрын
Ub ajnatha sirge maths class enwafa
@rashmikagimhan8064
@rashmikagimhan8064 2 жыл бұрын
@@jithmaljayavi8824 ඔව් සගෝ
@jithmaljayavi8824
@jithmaljayavi8824 2 жыл бұрын
වචනවලින් බන් කිව්වේ ❤️
@rashmikagimhan8064
@rashmikagimhan8064 2 жыл бұрын
@@nawodya2953 ඔව් ඉතිම්🌝
@sewminisansala5125
@sewminisansala5125 2 жыл бұрын
කෙටියෙන්ම කියුවොත් වැඩ්ඩෙක්...❤️ 😊
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@thirdeye5136
@thirdeye5136 Жыл бұрын
දීර්ගව කිව්වොත් කවුරු වෙන්න පුලුවන්ද?🤔
@gamingoneshot2512
@gamingoneshot2512 Жыл бұрын
@@thirdeye5136 waddek
@dr_lorax
@dr_lorax Жыл бұрын
Iq level එක වැඩි අයියා කෙනෙක්🙃 අඩුවෙන් වැඩ කරලා ලොකුම result එකකට යනවා
@Achini993
@Achini993 2 жыл бұрын
අම්මෝ ලොකු දෙයක් 🙂❤️ .අර හිරු එක බලලා අපේ ලේ කෝප වෙලා තිබ්බෙ 😂 love you AL කුප්පිය ❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@hansikadhadigamaarachchige531
@hansikadhadigamaarachchige531 2 жыл бұрын
Ai e le kopa une hlo
@nishadaniroshani
@nishadaniroshani 2 жыл бұрын
අම්මෝ ඒ voice එකෙන්ම කියන්න පුලුවන් එයා නම් නියම වැඩ්ඩෙක් ❤️🥰
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් ඉතා හොද දක්ෂයෙක් විෂයානුබද්ධව වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් වලටත් ඒ වගෙම හොද communication skill එකකුත් තියෙනවා multi talented all round පොරක්🔥❤️සුබපතනව මචන් උබට❤ ජය වේවා
@NidulaJayawickrama
@NidulaJayawickrama 2 жыл бұрын
දැක්කමත් ආස හිතෙනවා නියමයිබන්
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
@lghemantha4601
@lghemantha4601 Жыл бұрын
අනිවාර්යයෙන් දෙමව්පියන්ගේ ජාන දරුවන්ගේ බුද්ධියට බලපානවා...එතකොට ගණිතය වගේ බුද්ධිය වැදගත් වෙන විශයන් වලට කැපවෙනකොට ඒකට මොලෙන් උපරිම පර්ෆෝමන්ස් එක ලැබෙනව ඇති දෙමව්පියන්ගේ බුද්ධිමත් බවේ ජාන දරුවන්ටත් එන නිසා..එහෙම නැති අයට ඒකෙ අනිත් පැත්ත...ඒක මන් ඕනවටත් වඩා අත්දැකීමෙන්ම දන්නවා..😥😓
@චූටියා-ට4බ
@චූටියා-ට4බ Жыл бұрын
Attac habai 🙂❤️
@NavodSandakelum678
@NavodSandakelum678 Жыл бұрын
atta😢
@alone..4839
@alone..4839 2 жыл бұрын
වැඩ්ඩෙක් ..✔️✔️✔️ පුලුවන්නම් බයෝ කරපු කෙනාගෙත් ගෙන්න...
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤ aniwaryenma ☺
@Emasha23
@Emasha23 2 жыл бұрын
රට ගැන හිතන එක ලොකු දෙයක් ❤️💞
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@GAYAN889
@GAYAN889 Жыл бұрын
පවුලම වැඩකාරයෝ 😮
@himaacedamy7652
@himaacedamy7652 Жыл бұрын
Physics ගැම්මක් සහෝදරයා 😎😘😎☺️😗
@noname-bo4vg
@noname-bo4vg 2 жыл бұрын
මේ වගේ වටිනා වීඩියෝ තමා trending වෙන්න ඕනෙ එහෙම උන දවසට ලංකාව දියුනු රටක් වේවි
@SONGS.1112
@SONGS.1112 2 жыл бұрын
Ukuwela siruth kiwwa okama 😍
@itsmydreams
@itsmydreams 2 жыл бұрын
Oww sir ehema kiwwane iye
@SONGS.1112
@SONGS.1112 2 жыл бұрын
@@itsmydreams 😁👍
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@scorpionbrowiththameerapam4118
@scorpionbrowiththameerapam4118 Жыл бұрын
අයියා exam එකත් එක්ක Music වැඩ්ඩෙක් උනේ, සුපිරි හොදේ අයියෙ, අයිය ලස්සනට පියානෝව සහ flute එක play කරනව. මෙච්චර හොදට play කරන්න practice වෙන්නත් අධ්‍යාපනයට time manage කරපු එකත් සුපිරි හොදේ, ඇත්තටම සුපිරි... අක්කෙ ඔයා අහන්න තිබ්බ හොදම ප්‍රශ්නෙ මග හැරියනේ.... අයිය කොච්චර වෙලා බුදියනවද මන්ද 😁😁
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤
@scienceinlife651
@scienceinlife651 2 жыл бұрын
කරන කියන වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@VihangaManujeewa
@VihangaManujeewa 2 жыл бұрын
මේ වගේ සහෝදරයින් අපේ රටට සම්පතක්.ඉතින් ඔයාලත් පිටරට වලට නොගිහින් ඔයාගෙ සම්පත්දායකත්වය අපේ රට ට ලබා දෙන එක අත්‍යාවශ්‍යයි.ඔයාගෙ කතාවෙන් ගත්තු වේ බොහෝයි.ස්තූතියි A/L Kuppiya...
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
අපේ රට දැනගන්නෝන මේ වගේ අයගෙන් සේවය ගන්න..
@mag8758
@mag8758 Жыл бұрын
@@sandaruwijekoon2204 aniwa
@nirmalrajapaksha7925
@nirmalrajapaksha7925 Жыл бұрын
අයියෙ ඔයාගෙ මේ ඔවදන් ටික ඇත්තටම ගොඩක් වටිනවා අයියා ඔයාට ජය වේවා
@nimeshbandara3940
@nimeshbandara3940 Жыл бұрын
Me chanel eka hambunama mtage athithe mathk una..math sahena kattak kewa podi kale idnmaigena gnna docter knk enginer knk wenna ..eth mkkdo karumekta e hina dekn ekkwath goda dgnn beri una...al kale thma jiwithe hodama kaleee.......igena ganna hama lamayektma igena gann beri hama lamyktma...hodata igena gnna kiyla prarathana krnwa......igena gnna lamykt kwdwatg isirya krnna epa......
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
අපි හැමෝගෙම ජීවිත වලට ආදර්ශයක් ගන්න පුළුවන් අපේම වයසේ එළ කොම්ලෙක්...🙂Wishing you all the very best in your future substantial endeavors and in your life goals as well !🖤🌷🖤🤘
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@saduniamanda7041
@saduniamanda7041 Жыл бұрын
හැබෑම දක්ශයෙක්❤️‍🔥💯❤️‍🔥
@aqualuck
@aqualuck Жыл бұрын
සුබ අනාගතයක් අයියා...ගොඩක් වටින උපදෙස් ටිකක් ලැබුනා...😊
@1st-hm4er
@1st-hm4er Жыл бұрын
මෙහෙම නිදහසෙ පාඩම් කරන්නත් පින තියෙන්න ඔනා
@siriwardanabulathsinhala4097
@siriwardanabulathsinhala4097 Жыл бұрын
A/L maths කරලා පේරාදෙනි යනවමයි🥰
@R_icky.19
@R_icky.19 9 ай бұрын
Ai moratu
@sandhaminisathsarani8318
@sandhaminisathsarani8318 4 ай бұрын
Physics walata hoda clz ekak kiyannko
@ఌAkఌ
@ఌAkఌ 2 жыл бұрын
තැන්ස් ඔයාලට❤️ගොඩක් වටින විඩියෝ එකක්🌝ඒ අයියගෙ වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාතමා කරනවා.ඒ වගේම එක්සෑම් ලියන හැමෝගෙමත්❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
Well done bro❤️ Congratulations 🥰 I'm very happy😇❤️
@RCR77
@RCR77 2 жыл бұрын
ඔබ හරිම දක්ෂයෙක්, නමුත් ලංකාවේ විද්‍යා විෂයන් වලින් ඉහළම ප්‍රතිඵලයක් ගන්න නම් පළමු වරට පෙනී සිටින දරුවන්ට ලොකු ආර්ථික හැකියාවක් තියෙන්නම ඕන. ඔබ ඒ අතින් හරිම වාසනාවන්තයෙක්.
@SWSWSWSW2003
@SWSWSWSW2003 2 жыл бұрын
එහෙම එකක් නෑ... ඔයාට තියෙන දේවල් උපරිමෙන් පාවිච්චි කරන්න... ඔයාට පුලුවන් උපරිමය කරන්න..
@kevinfredge1642
@kevinfredge1642 2 жыл бұрын
Bambuwa
@Ash-cl7hu
@Ash-cl7hu 2 жыл бұрын
Ehema ekk nm na😂💔 Campus ekkta gihin baluwath therenwa eka. Moratuwa Eng, Colombo medicine oya Hama ekkma duppath posath ekk nathuwa ona thrama lamai innwa
@mahindaabesekarage1543
@mahindaabesekarage1543 2 жыл бұрын
Pissuda bn kawda kiyanne
@omaya9493
@omaya9493 2 жыл бұрын
😂😂😂
@ssass4771
@ssass4771 2 жыл бұрын
ගොඩක් වටිනවා.ජය වේවා සහෝ..❤
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@ranganamalith5357
@ranganamalith5357 2 жыл бұрын
මගෙත් එකම සිහිනේ ඕක තමයි අයියා සුබ අනාගතයක් ඔයාට ♥️♥️♥️♥️✌️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
❤❤❤❤❤
@chanuthdevika4423
@chanuthdevika4423 2 жыл бұрын
Ayye , what a talent you have..You are an All Rounder All the best with your future endeavors
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@cutebby4681
@cutebby4681 2 жыл бұрын
නියම සුපිරි වැඩ්ඩෙක් රටට❤❤❤ 😍😍😍😍😍😍😍❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@hansikadhadigamaarachchige531
@hansikadhadigamaarachchige531 2 жыл бұрын
Eyata salili thiyena patai කිරිබත්ගොඩ නේද gewal 🙂allapu gama suba pathum ඔයාට ඉදිරියටම yanna labewa 🌸
@Binith_Ishanka_Official
@Binith_Ishanka_Official Жыл бұрын
නියම ශිෂ්‍යයෙක් Respect ✊🤝🙏🔥
@Happy_life75
@Happy_life75 2 жыл бұрын
Commerce වලි 1st උනු කෙනාගෙනුත් මේ වගේ video එකක් ගේන්නකෝ
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤ aniwaryenma next week eke api aran enawaa 😉🙌
@Dimplegirl1111
@Dimplegirl1111 2 жыл бұрын
Ane ow😁💯
@HTV0921
@HTV0921 2 жыл бұрын
Aneva
@pakaya_thamai
@pakaya_thamai Жыл бұрын
අපො එක එපා කොමස් කියන්නෙ මහ ගොන් විශයක්නෙ එකට වඩා ටෙක් හොදයි
@sbgaming5201
@sbgaming5201 Жыл бұрын
​@@pakaya_thamaiමොඩ කතා කියන් එපා බන්
@anonymus23514
@anonymus23514 2 жыл бұрын
ලංකාවට සම්පතක්...පුලුවන්නම් international university එකකට try කලොත් සුපිරි❤️‍🔥🇱🇰
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@whocares5189
@whocares5189 2 жыл бұрын
​@@mesithamintharu9945 😂ubt prashnamai thiyenne 🥲
@Ashendilantha
@Ashendilantha 2 жыл бұрын
Mama bio kara BBC C eka chemistry....... mata mama gana sathutui first shy ekedi damma result eka gana ..........
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
congratulations ❤
@heshanmax963
@heshanmax963 2 жыл бұрын
Yako kochchara hoda result ekak da aran thiyenne Eelaga paara anivaren medicine ahu vei
@dulanchathuranga545
@dulanchathuranga545 2 жыл бұрын
'පොන් එකක් තිබිලා නැ' 🍀
@wasanawasana4471
@wasanawasana4471 2 жыл бұрын
ආර්ට් වලින් ෆස්ට් වෙච්චි කෙනාගෙ වීඩියෝ එකක් ගේන්නකො🥰
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
aniwaryenma genwa ❤
@harshapeiris7228
@harshapeiris7228 2 жыл бұрын
අනේ තවම ගෙනාවේ නෑනේ
@Gorakayaka123
@Gorakayaka123 2 жыл бұрын
congratulations brother ..good luck❤️🥰
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 Жыл бұрын
මගේ පුතා දැන් ඉන්නේ 10 ශ්‍රේණියේ. එයා 8 ශ්‍රේණියේ ඉඳලා ම කියන්නේ එයාට Clinical Psychologist වෙන්න ඕන කියලා. ඒ සම්බන්ධ පොත් මට කියලා මිලදී අරගෙන කියවනවා. පුතා මියුසික් ගේම් වලට කැමති යි. චිත්‍ර අඳින්න ආසයි. පාපන්දු ක්රීඩා වට එයා ආසයි. ඒත් මම යැවුවේ නැහැ අනතු රු දායක නිසා.එයා දැනට ඉන්නේ කොළඹ උසස් විදුහලක. ඒත් මට හිතෙනවා එයා රාජකීය විදුහලට ගියා නම් එයාට අනිවාර්යෙන්ම එයාගෙ ඉලක්කය ට යන්න පුළුවන් වේවි.
@kaush__
@kaush__ 2 жыл бұрын
What a talented person 👏 Congratulations brother ❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@tharindudewwa2195
@tharindudewwa2195 2 жыл бұрын
Bohoma wadagat video akk api wage AL walata alut kattiyata meka hoda motivation akak wewi thanks❤️❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
you are welcome ❤
@KFCChicken-xu1fe
@KFCChicken-xu1fe 9 ай бұрын
මේ කොල්ලා ඇදන් ඉන්නේ Crocodile brand එකේ රු.9000 ක T shirt එකක් 🥲🥲🥲
@R_icky.19
@R_icky.19 9 ай бұрын
Itin 😂
@asinsanaidumini6664
@asinsanaidumini6664 Жыл бұрын
Good luck ayyye .all the best I wish you in my botterm of heart.
@nethu-uf5ty
@nethu-uf5ty Жыл бұрын
අනේ එයා ගොඩක් cute.. Congratulations අය්යා..❤️❤️
@thirdeye5136
@thirdeye5136 Жыл бұрын
අයියාහ්
@sasiruchamudithamusic
@sasiruchamudithamusic Жыл бұрын
වැඩ්ඩෙක් ❤
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
Huge personality ...!! Inspiring communication skills ...!! No doubt about you're a royalists ..Just wow..!! Best of luck...!!
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤
@sahdhsahdh5590
@sahdhsahdh5590 Жыл бұрын
May god bless u always...♥️
@Ranishandissanayake
@Ranishandissanayake 2 жыл бұрын
සුභපැතුම් ❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
Congratulations 🎊 Putha
@coolbrain2013
@coolbrain2013 2 жыл бұрын
දක්ෂයෙක්😎🖤
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@dhanushanishanthi6114
@dhanushanishanthi6114 2 жыл бұрын
Thank you for this motivation that you had given for us.
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
You are welcome ❤
@DanukaNawod
@DanukaNawod Жыл бұрын
Thank you A/L kuppiya.... Wada karana eka epa wena hama welawema aayeth wadata set wenna mata hamu una hodama motivation eka sahan aiya😊
@RuwanthikaSadamali-gh6tr
@RuwanthikaSadamali-gh6tr Жыл бұрын
හරිම Balance ලමයෙක් . සුබපැතුම් පුතා
@tharushijayasinhe8377
@tharushijayasinhe8377 Жыл бұрын
වටින මැනිකක්💖බූදුසරනයි 🥀
@SONGS.1112
@SONGS.1112 2 жыл бұрын
Godk thank you mehem video ekk dmmt😍
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
You are welcome ❤
@sachcreations5063
@sachcreations5063 2 жыл бұрын
Congratulations brother ❤
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@maheshamaraweerachemistry1990
@maheshamaraweerachemistry1990 Жыл бұрын
Good job keep it up...❤️🎓
@chamilapriyangani6304
@chamilapriyangani6304 Жыл бұрын
Theruwansaranai puthee....harima sathutui....
@sonalsasmitha8255
@sonalsasmitha8255 Жыл бұрын
Great bro.Thank you.good luck.
@alkuppiya
@alkuppiya Жыл бұрын
You are welcome ❤
@k.kwickramaarachchi6666
@k.kwickramaarachchi6666 Жыл бұрын
Congratulations ❤
@shehanranasinghe9730
@shehanranasinghe9730 2 жыл бұрын
Hope to meet you at university of moratuwa batch mate if you don't go overseas
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
@udumullaabeysinghe9471
@udumullaabeysinghe9471 2 жыл бұрын
Congratulations aiye..♡
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@ishanalwis4932
@ishanalwis4932 2 жыл бұрын
කතා කරන විදිහෙන් කියතෑකි professional පොරක් කියල
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@SONGS.1112
@SONGS.1112 Жыл бұрын
Congratulation for your future dreams❤😍
@genili
@genili Жыл бұрын
Born talent
@shehanimadushika6312
@shehanimadushika6312 2 жыл бұрын
Good luck.and god bless you brother
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@anush_d
@anush_d 2 жыл бұрын
Congratulations ayye
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@Tahani2006
@Tahani2006 Жыл бұрын
Can u remove background music in your videos? It's very distracting
@genili
@genili Жыл бұрын
Yes
@minupaakash5490
@minupaakash5490 Жыл бұрын
නියම video එකක්
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤
@dosoosid318
@dosoosid318 2 жыл бұрын
National University of Singapore ekata apply karanna. One of the top in the world. Aniwaren hambawei
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@xenophileproductions4811
@xenophileproductions4811 2 жыл бұрын
Sahan aiyah😇
@maheshlakmal6045
@maheshlakmal6045 2 жыл бұрын
All the best brother ❤️❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@mashimapatage4791
@mashimapatage4791 2 жыл бұрын
Great video and best channel❤️❤️❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@gayanrathnamaldayananda2479
@gayanrathnamaldayananda2479 2 жыл бұрын
Ftta Aiye.. congratulations🇱🇰😎💪💪
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@photographylanka5838
@photographylanka5838 2 жыл бұрын
thank you aiya and A/L kuppiya
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
you are welcome ❤
@shalani_jay
@shalani_jay 2 жыл бұрын
Congratulation Aiyh🥺❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@මතකය
@මතකය 2 жыл бұрын
Congratulations brdh
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
එයාගේ physics,chemistry වලට mcq කීයක් හරි ගිහින් තිබ්බද
@kal9969
@kal9969 2 жыл бұрын
physics 49 chemistry 49... maths-chandika jayamaha, physics-kc jayarathne, chemistry nm bandara sirgeda koheda hriyata danne na...
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
@@kal9969 thank you 😍😍
@thushanridmal7761
@thushanridmal7761 2 жыл бұрын
Very important video 👍👍
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@softwareelectricchannel612
@softwareelectricchannel612 Жыл бұрын
Supiri mitarayak.🤟
@rashinitharuka2523
@rashinitharuka2523 Жыл бұрын
Congratulations brother♥
@TheWildStatistician
@TheWildStatistician 2 жыл бұрын
Try to get into the National University of Singapore. Many SL maths island rankers are there, not to forget the IMO medalists. One of the best universities in the world (in the leagues of MIT, Princeton etc), but quite tough to get into. Apply and see, obviously malla you have a large chance of getting in. Nonetheless all the best for your future malla, evidently it's going to be a glamorous one, no doubt :)
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you for the great feedback ❤
@user4534
@user4534 2 жыл бұрын
Yes he has a large chance given that he is island 1st. As many as 40 srilankan students are studying in world top unis like cambride and oxford not to forget 7 students in harvard.
@SuneraHerath-p6i
@SuneraHerath-p6i 2 ай бұрын
​@@user4534e vage top universities valata amathara sudusukamuth oneda
@BK_xviii
@BK_xviii 2 жыл бұрын
ගොඩ යන්න ඕන පවුල් වටපිටාවත් එක්ක 🙂.
@tharukumara1531
@tharukumara1531 2 жыл бұрын
Fact🙂👍
@isumofficial1785
@isumofficial1785 2 жыл бұрын
එහෙම එකක් නෑ තමන්ගේ ගමනට බලපාන්නේ තමන්ම විතරයි
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
@@isumofficial1785 neha machan... pawl parisaraya aniwa balapaanawa...
@deshgaming5632
@deshgaming5632 Жыл бұрын
​@@mendissri...6200 Success kiyna fact ek balapanne Hardworking wlt misak Family positions wlt newiii
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
@@deshgaming5632 😂🤣😅
@dileemaarunashantha6438
@dileemaarunashantha6438 2 жыл бұрын
Congratulations...
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@vidulaweerasinghe8004
@vidulaweerasinghe8004 2 жыл бұрын
Congratulations ayye❤❤🎉🎉
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@maari5011
@maari5011 Жыл бұрын
Congratulations brother 🎉️🤝
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 Жыл бұрын
royal puthek suba pathum
@MRxiao-yan
@MRxiao-yan Жыл бұрын
thank you very much aiye
@sadunnirmal2233
@sadunnirmal2233 2 жыл бұрын
Congratulation brother,good luck✨️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@helenmd8616
@helenmd8616 2 жыл бұрын
Thank you ayye for the motivation
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
you are welcome ❤
@Officialsindu
@Officialsindu 2 жыл бұрын
All the best aiye ❤️
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
Thank you ❤
@NishanObeysekera1
@NishanObeysekera1 2 жыл бұрын
Congratulations
@alkuppiya
@alkuppiya 2 жыл бұрын
thank you ❤
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 40 МЛН
How to write AL Combined Maths paper like a Pro
9:18