All about Sri Lankan Duty free Shops 2023 l Questions you ask about Duty free rules & purchase

  Рет қаралды 30,574

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

All about Sri Lankan Duty free Shops 2023 l Questions you ask about Duty free rules & purchase
This video discuss about latest duty free rules in sri lanka airports 2023. also I have explain the question that you ask from me.
All about Sri Lankan Duty free Shops 2023 l Questions you ask about Duty free rules & purchase,duty free sri lanka airport,duty free sri lanka prices,duty free sri lanka airport chocolate,duty free allowance 2023 sri lanka,how do you get duty free allowance in katunayake airport,duty free bonus in sri lanka,Katunayake airport duty free contact numbers,sl diary news,airport news sinhala,duty free bonus sinhala,slbfe news,migrant sri lankan news sinhala,airport 2023
#duty_free_rules_2023
#sri_lankan_dutyfree
#bia

Пікірлер: 149
@supunmalinda8963
@supunmalinda8963 Жыл бұрын
මේ කාලයේ බෙහෙයින් අවශ්‍ය වන වැදගත් දේවල් හැමදාමත් වචනෙකින් හරි ගෙන එන එක සෑහෙන්ඩ වටිනව.ඔබට ජයෙන් ජය ලැබේවා 🙏❤️
@SLDiary
@SLDiary Жыл бұрын
ස්තුති මල්ලියා ❤️❤️❤️
@supunmalinda8963
@supunmalinda8963 Жыл бұрын
@@SLDiary ❤️
@sarathperera1050
@sarathperera1050 5 ай бұрын
පොඩි දෙයක් තියනවා කියන්න, Immigration එකෙන් එලියට ඇවිල්ලා duty free shops පැත්තට ගියාම , සමහර shops වල ඉන්න salesman ලාගෙන් හරි කරදරයි පස්සෙන් එනවා ඒ shops වලින් ගන්න කියලා. අපිට නිදහසේ බඩුවක් අපිට ඔන විදියට බඩුවක් ගැනීමට තියන අයිතියට මෙය සෑහෙන බලපෑමක් කරනවා. මේ ගැන වගකියයුත්තන්ගේ අවධානය යොමු වෙයි කියා හිතනවා. ඒ සේල්ස්මන්ලාට වරදක් කියන්නේ නැ ඒත් බඩු ගන්න අපි ගැනත් හිතන්න.
@SLDiary
@SLDiary 5 ай бұрын
ඒක හරි එතන ගොඩාක් අතරමැදි අය ඉන්නවා
@kumaris.d.indrani6362
@kumaris.d.indrani6362 25 күн бұрын
ස්තුතිය මල්ලි තෙරැවන් සරණයී
@SLDiary
@SLDiary 25 күн бұрын
තෙරුවන් සරණයි අක්කේ
@user-vj7hp9fq4z
@user-vj7hp9fq4z 5 ай бұрын
ගොඩක්.ස්තුති.නොදන්න.ගොඩක්.දෙ.දැනගත්තා
@SLKnown
@SLKnown 26 күн бұрын
ස්තූතියි විස්තර වලට
@rosiwmmrosi1511
@rosiwmmrosi1511 Жыл бұрын
මම ලගදීම ලංකාවට එනවා ගෙදර කෙනෙක් ගෙන්න අවසර දුන්නොත් හොදයි ගොඩක් ඉස්තුති මල්ලි
@SLDiary
@SLDiary Жыл бұрын
denata nam denne ne akke. dunnoth loku deyak
@anurasusantha1910
@anurasusantha1910 Жыл бұрын
බාත් රෑම් සේට් එකක මිල ගනන් එක්ක විඩියෝ එකක් කරන්න ... කොමඩ් සේට්.. සින්ක් සේට් ගැන...ගොඩාක් වැදගත්..ස්තුතියි..❤🙏
@SLDiary
@SLDiary Жыл бұрын
wedagath deyak lankawe mila neda ona. karamu ekak
@piumimgpiumi7831
@piumimgpiumi7831 Жыл бұрын
Thank u so much.
@chalanadilshan7998
@chalanadilshan7998 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@priyandinie6355
@priyandinie6355 Жыл бұрын
Excellent මල්ලි ස්තූතියි 💗👈👍
@pemasilane4818
@pemasilane4818 Жыл бұрын
මං ඩියුටි ෆ්‍රි එකෙන් බඩු අරගෙන නැ කොහොමද ගන්නේ මල්ලි යන දවසට බිල දාලා යන්න බැරිද පස්සේ ගන්න ඒක ටිකක් කියලා දෙන්න මල්ලි ඔයාට බුදුසරනයි
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
ස්තුතියි....❤️🙏
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
thanks අයියේ හොඳ දැනුවත් කිරිමක් 2024 ජනවාරි එන්නේ තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️❤️🌹🌹👍✈️✈️
@SLDiary
@SLDiary Жыл бұрын
🙏🙏🙏
@kumari-vf3cz
@kumari-vf3cz 10 ай бұрын
Thank you
@chandrakomara2721
@chandrakomara2721 Жыл бұрын
Aththatama Thamange Kenekva Ekka Yanna Thiyenavanam Godak Hodai 👍👍👍 Kuwait Sita Chandralatha
@cliyonaone9054
@cliyonaone9054 Жыл бұрын
ගොඩක් ස්තුති
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Thank you මල්ලි.
@nalika2656
@nalika2656 Жыл бұрын
Godak watina video ekak.thank you...👍
@devikamalkanthi339
@devikamalkanthi339 Жыл бұрын
Thanks malli denuvat karanavata ❤🙏♥️
@falotaibi9939
@falotaibi9939 Жыл бұрын
තැන්ක්යු මලිදු මල්ලියා ඔයාට බුදු සරනයි පරිස්සමින් ඉන්න ජයවේවා💜🌸🌸🌸🌸🌸💜♥️🙏
@manjulawaduge4814
@manjulawaduge4814 Жыл бұрын
Thank you for Information. 🙏🙏
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
TV සම්බන්දව දැනූවත් කරන්න...අපට කාගේ මාර්ගයෙන් ගේන්න පුළුවන් ප්‍රමාණය ගෑන දැනූවත් කරන්න
@Pathumdilanka
@Pathumdilanka 8 ай бұрын
Godak Pin🙏
@shehanianjalika6525
@shehanianjalika6525 Жыл бұрын
Thanks malli oya video ekak dapu gaman balanawa man 😍😍
@SLDiary
@SLDiary Жыл бұрын
Sthuthi akke. kohomada oyata. dan koheda inna rata
@diluka287
@diluka287 Жыл бұрын
thanks danuwath kalata malli budu sarnai 👍👍👍
@SLDiary
@SLDiary Жыл бұрын
🙏🙏❤️❤️❤️
@rangasenadheera2829
@rangasenadheera2829 Жыл бұрын
Washing machine ekak flight eke aranyanna puluwanda,cargo sewawakata danda oneda?
@kanthimenike2683
@kanthimenike2683 Жыл бұрын
Thank you malli danuwath kalata therum
@sandundhananjaya6427
@sandundhananjaya6427 Жыл бұрын
මම මැලේශියා ඉන්නේ..එතකොට මෙහෙන් ringgit ගේන්න වෙනව නේද duty free එකෙන් බඩු ගන්න..එතකොට ඉතුරු වෙන ringit ආයෙ රුපියල් වලට මාරු කරගන්න පුලුවන්ද ලංකාවෙ airport එකෙන්ම
@shanti1890
@shanti1890 6 ай бұрын
Thanks
@xsxs7822
@xsxs7822 9 ай бұрын
Mama ahuwa prasneta pilithura dammata thanks aththenma gedara eka kenekuta diutyfre ekata enna puluwan thathwayak uda karoth thaniyama deyak thora gannawata wada hodai gedara kenekuth inna wa nam hodai
@SLDiary
@SLDiary 9 ай бұрын
denata nam be akke gedara ayata yanna. monawa hari dena ganna ona unoth 0753252725 mekata msg ekak dala tiyanna
@samarasingh3065
@samarasingh3065 Жыл бұрын
Akanam niyamai putta
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
මේ video.1 අදාල නෑ මේ මම අහන දේ. මට කියන්න පුලුවන්ද fb. අද 2023.01.28. දාලා තියෙනවා A.G office එකෙන් දින 3. passport එක හදාගන්න පුලුවන් කියලා . ඒක ඇත්තක්ද ? එහෙම පුලුවන්ද .කියලා.
@sajikumara4352
@sajikumara4352 Жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරිම සර් මම මෙහෙන්,බඩු පෙට්ටියක් ඩොලර් 1000 දැම්මොත් ලංකාවේ 1750 බඩු ගන්න බැරිද ?
@user-eg4iv6md8x
@user-eg4iv6md8x 4 ай бұрын
Budusaranai
@user-le7qs8zs7i
@user-le7qs8zs7i 2 ай бұрын
Duty free එකට තම ගෙදර කෙනෙක් එක්ක යන්න අවසර දීල නැද්ද
@SLDiary
@SLDiary 2 ай бұрын
ne akka ehema denne ne
@manjulahemasiri3462
@manjulahemasiri3462 Жыл бұрын
මේ චැනල් එක අපි හැමදාම බලනවා අපි වැඩ කරන්නේ හොන්කොන් වල ඔයාගෙ චැනල් එකේ ගියපු වීඩියෝ එකක් බලලා අපි එනකොට එයාර්පෝට් එකේ තියෙන ඩියුටි ෆ්‍ර්රි නේල්සන් කියනවා ෂොප් එකට ගියා ඔයා කියලා තිබ්බේ හරි හොදයි කියලා නමුත් අපිට ගෙනාපු බඩු වලින් වැඩ කරන්නේ සම්සුන්ග් අගල් 43 ටීවී එක පමණයි අනිත් එවන්න ෆැන් ලයිට්‌ බ්ලෙන්ඩර් චාජර් ලයිට්‌ ඔක්කොම වැඩ නෑ එයාලා කිවුවා වරන්ටි ඕනෙම තැනකින් දෙනවා කියලා කිසිම තැනකින් දෙන්නේ නෑ ඔයත් කියලා තිබ්බ නමුත් නෑ අපි අබාන්ස් එකට ගියා එයාල කියනවා මේක අරන් තියෙන්නේ අපෙන් නෙමෙයි වෙනත් කෙනෙග්ගෙන් එයාට කියලා ගන්න කියලා සමහර විට ඔයාට හොදයි බඩු සහ ගත්තයින් පසුව හොදයි සේවාවක් ඔයාට ලැබෙන්න ඇති නමුත් හැමෝටම නෑ අනිත් ෂොප් වගේම කාක්කෝ හැබෙයි මෙහෙම දේවල් ඉස්මතු කරලා එයාලව ඔසවලා තියලා මෙහෙම වැඩ වුනාම ඔයාගේ චැනල් එකත් සවුත්තු වෙනවා
@r.prenuka8051
@r.prenuka8051 10 ай бұрын
හෝදට පැහැදිලියි සහෝදරයා ගොඩාක් පැහැදිලියා
@SLDiary
@SLDiary 10 ай бұрын
Thank you brother
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Good
@IDF662
@IDF662 8 ай бұрын
රට ගිහින් ඇවිත් පස්සෙ බඩු ගන්න බැරිඩ? අපේ නෑයෙක් fridge එක්ක ගට්ටනෙ පස්සෙ duty free එකට ගිහින් ?
@SLDiary
@SLDiary 8 ай бұрын
covid kale tibba ehema dan be
@ukkumenika7307
@ukkumenika7307 Жыл бұрын
Thanks for you
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Thank you👌👌
@ranjanmahesh5579
@ranjanmahesh5579 Жыл бұрын
Thanks aiya
@AaBb-sk9zc
@AaBb-sk9zc Жыл бұрын
බොහොම ස්තූතියි තොරතුරු දුන්නට. අපිට කාගෝ දාන්න බැරි දේවල්, පුළුවන් දේවල් ගැන ටිකක් කියන්නකෝ.... ඔලිව් ඔයිල් එහෙම දාන්න බැරිද
@SLDiary
@SLDiary Жыл бұрын
අනේ පුළුවන් පුළුවන් දාන්න බයවෙන්නෙපා
@AaBb-sk9zc
@AaBb-sk9zc Жыл бұрын
@@SLDiary ස්තූතියි අයියේ... ඔයා අපිට ලොකු සේවයක් දෙන්නෙ.. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා මේ chanel එකෙන්. ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට ❤🌼
@hemanthakumara6438
@hemanthakumara6438 Жыл бұрын
ලංකාවෙ ඩියුටිෆ්‍රි එකේ උඩතට්ටුවෙනුයි පහලතට්ටුවෙනුයි දෙකෙන්ම විස්කි ලිටර් 4 ක් ගන්න පුලුවන්ද
@nimeshkanishka3537
@nimeshkanishka3537 10 ай бұрын
Aiye viduli upakarana vitharaida ganna puluwan topi chokalat walata sahana nadda❤
@devikamalkanthi339
@devikamalkanthi339 Жыл бұрын
Duty free eke frige ekak kitak wenavada malli samannayen adi 5,6 wage plz msg ekak danna. Mama 10 mase enava lankavata
@jayarathnasarath1841
@jayarathnasarath1841 9 ай бұрын
පුලුවන් කරදයක් නැතුව බඩු ගන්න හදලා දෙන්න නිදහසේ baduwak ganna ba lakawe diyutifree eke
@yaselaisuru5704
@yaselaisuru5704 Жыл бұрын
❤🤟 thank you
@wishmithaweerawansha
@wishmithaweerawansha Жыл бұрын
pitarata idala Toffee, Chocolates genawath tax gahanawada custom eken?
@stcell2883
@stcell2883 Жыл бұрын
ස්තුතියි
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
Thanks you malli🙏🙏🙏👍
@ishaisha5214
@ishaisha5214 Жыл бұрын
මම 11මාසෙ එනවා මට ශ්‍රිතකරණයක් ගන්න ඕනි මම බඩු අරගෙනම නෑ කොහොමද ගන්න ඕනි කියක් දෙන්න ඕනිද යනකොටම අරන් යන්න පුලුවනිද කියන්නකො
@d.m.anusha305
@d.m.anusha305 7 ай бұрын
Airport eke. Lnkawata wada phone wala price adhuida
@SLDiary
@SLDiary 7 ай бұрын
thamath phn dala ne issarahata daai
@prasadmadusanka4786
@prasadmadusanka4786 Жыл бұрын
Thank u aiye…
@sakuradilhani2151
@sakuradilhani2151 Жыл бұрын
Bohomathma stuthi
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
පැහැදිලි කිරීමි ගැන ස්තුතියි . 👍🌹
@user-yj5gy4fe6k
@user-yj5gy4fe6k Ай бұрын
ආහාර ද්‍රව්‍ය ගන්න පුළුවන් ද
@gaganikalhara
@gaganikalhara 9 ай бұрын
ayye duty free eken ganna badu wlata limit thiyenawada naththam oni tharamk puluwanda
@SLDiary
@SLDiary 9 ай бұрын
ow malli rata idapu kalaya anuwa wenas wenawa
@gaganikalhara
@gaganikalhara 9 ай бұрын
aa thanks ayye @@SLDiary
@pubodhabandaranayaka1244
@pubodhabandaranayaka1244 Жыл бұрын
Mama seaman kanek. Samahara welawata api lankawata enne gall walin. Ethakota apita duty free shop ekakata yanna labenne na. Airport eke thiyana duty free ekata yanna apita puluwanda? Plz mata ekata wisadumak kiyanna puluwanda? Plz loku halp ekak🙏🙏
@buddhikaprashad6331
@buddhikaprashad6331 Жыл бұрын
සුපිරි
@SLDiary
@SLDiary Жыл бұрын
🙏🙏💪💪
@thanuipalihakkara-pq1ut
@thanuipalihakkara-pq1ut Жыл бұрын
Duty free eke apita dollar 1700ka free badu gonna puluwanda poddak kiyana loku udawwak
@SLDiary
@SLDiary Жыл бұрын
ow akke puluwan
@brayanrandolf1610
@brayanrandolf1610 Жыл бұрын
බදු සහනය ඉලෙක්ට්රොනික් භාණ්ඩ සදහා පමණක් ද, මත්පැන් වලටත් . ඩොලර් 1750 ඇතුළු වද
@SLDiary
@SLDiary Жыл бұрын
mathpan walata litr dekaha maarak eka wenama
@shiromikapriyangani3506
@shiromikapriyangani3506 10 ай бұрын
❤❤❤❤❤
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 Жыл бұрын
මට ලිප් හතර අවන් එකත් එක්ක ලිපක්‌ ගන්න තියෙනවාද ගාන කියන්න
@Niluka-gi2hs
@Niluka-gi2hs 4 ай бұрын
Ts
@AnulaMalkanthi-j6o
@AnulaMalkanthi-j6o 9 ай бұрын
Mlli mn සවුදි inne mn ල්ක්ෂ් 3 vitara badu ganna innae mta lbana wasya koomada badda kohmada
@SLDiary
@SLDiary 9 ай бұрын
තෙරුනෙ නෑ අක්කේ. ලක්ස තුනක බඩු ගෙන්න පුලුවන්
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
මල්ලි මම cyprus රටේ ඉන්නේ.ඒත් මං තාම ඩියුටිපි එකෙන් බඩු අරන් නෑ...ඒක මට පාඩුවක්ද.
@SLDiary
@SLDiary Жыл бұрын
ehema ne akke
@user-pr5ek3mh5j
@user-pr5ek3mh5j Жыл бұрын
Good morning
@user-pr5ek3mh5j
@user-pr5ek3mh5j Жыл бұрын
Plies danaganna puluwanda prigwala watinakama
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
D free ekete gedere kenek geniyanne hake nam pin🙏🏻🙏🏻
@tshashika
@tshashika Жыл бұрын
Duty free eken ganna frige walata warranty ekak danawada .
@SLDiary
@SLDiary Жыл бұрын
aniwaryen eke hoda ayathanayakin ganna eyala denawa
@tshashika
@tshashika Жыл бұрын
@@SLDiary tnx , may shops deka hodada ( nelsons/ Eswaran brothers )
@kanthipanando7491
@kanthipanando7491 Жыл бұрын
2weniyata kiwuwa wedenam godak sathutuyi
@SLDiary
@SLDiary Жыл бұрын
hmmm hmmm
@deepaweerasinghe4582
@deepaweerasinghe4582 Жыл бұрын
Aththatama honda wedasatahanak sir lankawata enavita friuts palathuru genna barida ekath pahadili karanna
@SLDiary
@SLDiary Жыл бұрын
nithiyata anuwa nam be eth genna akke baya wennepa math genawa
@chamithnaraya5122
@chamithnaraya5122 Жыл бұрын
Aiye ratin tv ekak gaththoth eka plen eke genna puluwanda.eka gena wisthara tikak kiyannako
@SLDiary
@SLDiary Жыл бұрын
ane malli puluwan mama dapu video thinawa ehema gena aya ha ewaye wistara balanna malli chanel eke athule athi parana video
@sanjeewapriyadarshana4644
@sanjeewapriyadarshana4644 Жыл бұрын
Masa 8k rata idala ena kenekuta diuty free nadda
@SLDiary
@SLDiary Жыл бұрын
Aniwaaryen thinawa. Usd 600 badu genna puluwan ratin genawa nam
@kasunsenarathne1317
@kasunsenarathne1317 Жыл бұрын
Transit Duty free (ex. - Dubai ) එකකින් වගේ භාණ්ඩ මිලදීගෙන එනවිට අවශ්‍ය විස්තරයක් පුලුවන්නම් ලබාදෙන්න. රැගෙන ඒමට පුලුවන් භාණ්ඩ ( liquor, beer, chocolate, perfume වැනි දෑ ) සහ ඒවාට ඇති නියමිත ප්‍රමාණයන්, hand luggage and duty free allowance පිළිබඳ විස්තරයක් අවශ්‍යයි. අයියගේ දැනුවත් කිරීම් ඉතාමත් වටිනවා. 👍
@gayanchathuranga5673
@gayanchathuranga5673 Жыл бұрын
4:17
@washanu1848
@washanu1848 Жыл бұрын
ඩියුටි ෆ්‍රී කියන්නේ අමු ප්‍රෝඩාවක්...ඇත්තටම එතන ඇති සහනයක් නෑ...... ඇන්දීමක් මිසක්... රට ඇතුලට වඩා මිලත් වැඩී....රට ඉදන් එන අය දන්නේ නෑ ඒ ඒ බාන්ඩ වල රට ඇතුලේ නිවැරදි මිල කීයද යන වග...
@SLDiary
@SLDiary Жыл бұрын
ඒක නිසා මම ඒ දෙකම කියනව අයියා. බලන්න පෙරෙදා විඩියො එකෙන් කලේ ලංකාවේ එලියෙ සෙටප් වල මිල. මේ සතියේ අන්තිමට ටිවි ෆ්‍රිජ් මිලත් ගෙන්නම් එලියේ කඩවල
@tharangasampath100
@tharangasampath100 Жыл бұрын
අපිට පිටරටින් බඩු අරන් ඇවිත් ලංකාවේ tutugae එකෙනුත් අපට බඩු ගන්න පුලුවන්ද
@tharangasampath100
@tharangasampath100 Жыл бұрын
අපි ඉන්න රටෙන් බඩු අරන් ඇවිත් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න පුලුවන්ද අපට
@SLDiary
@SLDiary Жыл бұрын
ගන්න පුළුවන් රටින් එලෙක්ට්‍රොනික ගෙනාවොත් ඒකෙ වටිනාකම අඩු කරලා ඉතිරි ඩොලර් එලවන්ස් එකෙන් බදු රහිතව ගන්න පුළුවන් මොනවද ගන්න බලන්නේ
@paramiparami6572
@paramiparami6572 Жыл бұрын
Api ohen marukarana eka padui enisa api mehenma gamu yaluwane puluwan widiyata
@SLDiary
@SLDiary Жыл бұрын
ow eka hodai
@HNBTM
@HNBTM 8 ай бұрын
Can I return an item I bought from Duty free in srilanka when I am going back.
@SLDiary
@SLDiary 8 ай бұрын
Departure & arrival shops are in different places
@pmpathma4397
@pmpathma4397 Жыл бұрын
අපේ බඩු. පෙට්ටිය. අපිට. ලංකාවේ. ගෙවන්න. ඕනෙද. මල්ලි
@kasunchathuranga4455
@kasunchathuranga4455 Жыл бұрын
ඉලෙක්ට්‍රික් ස්කූටර් රැගෙන එන්න පුලුවන්ද කියලා කියන්නකො ලොකු උදවුවක්.🙏🙏
@SLDiary
@SLDiary Жыл бұрын
ගෙන්න පුළුවන් මල්ලි.මම කරපු විඩියො ඇති කලින්
@kasunchathuranga4455
@kasunchathuranga4455 Жыл бұрын
ගොඩක් ස්තූති අයියෙ.
@Dhanacreation31
@Dhanacreation31 Жыл бұрын
Lankawe idan rata Salli walin Badu ganna barida
@SLDiary
@SLDiary Жыл бұрын
පුළුවන් අනිවාර්යයෙන් . ඩියුටි ෆ්‍රී එක්ව්න් ගන්න ඕන රට සල්ලි වලින් තමයි
@harsheniwass2822
@harsheniwass2822 Жыл бұрын
Mata loku prasnayak tiyenawa.mage pasport iwarawela.mama saranagatha veesa gahapu nisa pasport aluth karanna ba.mama tawa masa 2 lankawata anna inne mata mehen traval dociumant akak araganna wenawa.mata duty free aken lankawata eddi badu ganna barida mage pasport iwara nisa.ple malli mata wisadumak denna
@SLDiary
@SLDiary Жыл бұрын
අක්කට ගන්න පුළුවන් පරන පාස්පොර්ට් එක ළඟ තීනව නේද. එකෙන් අන්තිමට ගිය දිනය බලලා ඔයගෙ බදු සහනය හැදෙන්නේ . අවුරුදු එකට වැඩි නම් කොහොමත් ලංකාවේ එකෙන් ඩොලර් එකදහස් හත්සිය පනහකම බදු සහනයක් දෙනවා. අක්ක කොඉන්න රට
@harsheniwass2822
@harsheniwass2822 Жыл бұрын
@@SLDiary mama 2016 .2 mase niwadu gihin awata passe me awurudde yanne.mama inne cyprus
@sciencegura
@sciencegura Жыл бұрын
electric badu gaddi form ekk purawanna thiye neda aiye
@SLDiary
@SLDiary Жыл бұрын
ow malli
@chamariperera4443
@chamariperera4443 Жыл бұрын
One week tour ekak gihin enakota duty free badu ganna barida
@SLDiary
@SLDiary Жыл бұрын
puluwan badu sahanaya denne usd 187k wage lankawe eken gannawa nam masa thuna wenakal ayata a gana denne
@SanjeewaPage
@SanjeewaPage Жыл бұрын
ජපන් බැන්ක් කාර්ඩ් එකකින් බඩු ගන්න පුලුවන්ද? ඩෙබ්ට් කාඩ් එකකින්?
@SLDiary
@SLDiary Жыл бұрын
puluwan malli eka international payment walata active karan enna
@SanjeewaPage
@SanjeewaPage Жыл бұрын
@@SLDiary thanks Serama set
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
මෙහි රත්තරං බඩු කඩ නැද්ද?? නැත්තෙ ඇයි ,?? රත්තරං බඩුවල මිල කවදාවත් අහල නෑ, (අනිවාර්යයෙන් පිලිතුරක් බපොරොත්තු වෙමි)
@SLDiary
@SLDiary Жыл бұрын
රට ඉන්න අය ඉන්න රටෙන් අරන් එනවනෙ අක්කේ. අඩුවට හා හිද ගුනත්වයෙන් තීන රත්තරන් එනිස රත්තරන් හා ඒවගේම් ෆෝන් කඩත් නෑ ලංකාවේ එන එකෙ
@IDF662
@IDF662 8 ай бұрын
Laptop නැඩ්ඩ duty free එකෙ?
@SLDiary
@SLDiary 8 ай бұрын
ජනවාරි වලින් පස්සෙ එයි
@IDF662
@IDF662 8 ай бұрын
@@SLDiary ඇයි ජන්වාරි වලින් පස්සෙ කිව්වෙ?laptop ලාබඩ duty free එකෙ?
@iranisamarathunga6662
@iranisamarathunga6662 Жыл бұрын
මල්ලි ඕකෙ ජෙනරේටර් කොම්පෙසර් ගන්න නැද්ද
@SLDiary
@SLDiary Жыл бұрын
ne akke
@nethmikaushalya8432
@nethmikaushalya8432 Жыл бұрын
Isthuthie obata
@washanu1848
@washanu1848 Жыл бұрын
එයාපොට් එකේ කඩයක් දාලා එකෙන් බඩු ගන්න පුලුවන් සීමාවකුත් දාලා ඒකට ලස්සන නමක් දාලා ඩියුටි ප්‍රී අලව්න්ස් එක ඩොලර් 1700 කියලා....🤣🤣🤣🤣
@SLDiary
@SLDiary Жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏🙏
@user-rc8ff9xf3b
@user-rc8ff9xf3b Жыл бұрын
Kisima baduwaka mila darsanayak naha eaka eaka pudgalayanta eaka eaka ganam
@SLDiary
@SLDiary Жыл бұрын
ඒක නම් ඇත්ත
@niroshadamayanthi9064
@niroshadamayanthi9064 4 ай бұрын
Thank you very much ❤
@SLDiary
@SLDiary 4 ай бұрын
You're welcome 😊
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
Thanks you ❤️🙏🙏🙏
Srilankan duty free electric items .
16:57
Bahrain Senith
Рет қаралды 149 М.
Hand Baggage Rules & Things You Can bring in Hand luggage | Mobile  Phones | Power Banks | Chocolate
10:23
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 63 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Things to know about Airport process in Katunayake arrival & departure l Airport  Porter Service
8:03
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 241 М.
Duty free  Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of july August
10:30
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 34 М.
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
8:07
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 83 М.
Sri Lanka Duty Free Electrical Items | Latest Prices
11:06
London Api - ලන්ඩන් අපි
Рет қаралды 30 М.