amma warune මෙහෙම දුක් විදින පවුලක් දැක තිබේද ?

  Рет қаралды 165,064

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

Пікірлер: 508
@jayam1429
@jayam1429 2 жыл бұрын
ඒ අම්මට මේ ගෞතම බුදු සසුනෙදිම නිවන් සුවය ලැබෙනවා ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තුණුරුවන්ගේ සරණයි අම්මේ ඔබ වහන්සේ ඇතුළු දූ දරුවන් සියලු දෙනාටමත් .... සම්මා සම්බුදු සරණයි ! සියලු සත්වයෝ සුවපත් වේවා !
@somarathnabandara3217
@somarathnabandara3217 Жыл бұрын
අම්මා හරිම දුකක් විදින්නෙ ඒ නංගිත් පව්
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
අම්මේ මට ලියන්න වචනැ අමිමේ අම්මා මතු බුදුවෙනවා...🙏🙏🙏
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
අනේ මේ අම්මා බොහෝම ධෛර්යය ශක්තිය ලැබේවා අවුරුදු 81.ක් කියන්නේ තෙරුවන් සරණයි සියලු දෙවියන් පිහිටයි
@ramanimalkanthi2917
@ramanimalkanthi2917 2 жыл бұрын
.
@kamalasemasinghe7807
@kamalasemasinghe7807 2 жыл бұрын
@@ramanimalkanthi2917 1
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
ane ee ආදර අම්මාට නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰😪🙏
@namalweerasinghe3915
@namalweerasinghe3915 2 жыл бұрын
Ammatà budu sàŕani niduk nirògi suwàyà làbèwa
@teknasandamali3244
@teknasandamali3244 2 жыл бұрын
Rdjf
@gangulbandara6577
@gangulbandara6577 2 жыл бұрын
මතු බුදුවේවා..අම්මේ.....මේවා දැක්කා ම හිතෙනවා දැන් කාලේ අම්මලා නිරෝගී ළමයී ගගට විසිකරනවා,මරනවා,,,ඒ අතින් මේ අම්මා උතුම් අම්මා කෙනෙක් ...තව තවත් ශක්තිය ලැබේවා අම්මා ට....පතන හැම යහපත් සිතුවිල්ලක්ම සපල වේවා....සියලූ දෙනාට ජයසිරි මහා බෝ සමිඳුන්ගේ පිහිටයි ....මේ වැඩසටහන කරන මහත්තයා ටත් පව්ලේ සියලූ දෙනාටත් තෙරුවන් සරණයි !
@buddaputhraya5742
@buddaputhraya5742 2 жыл бұрын
පිං වත් ඒ අම්මාට සසරේ කවර ආත්මයකවත් කිසිදු ලෙඩක් කරදරයක් නොඑත්වා මේ කරන පිං බලයෙන් සුගති ගාමී ජීවිතයක් උරුම වේවා....!🙏🙏🙏
@bubulu794
@bubulu794 2 жыл бұрын
මේ අම්මා ආබාධිත දරුවෝ දෙන්නා නිසා පුදුම දුකක් විදින්නෙ පව්..මෙවැනි උතුම් මව්වරුන් සහෝදරියන් අද සමාජයෙ දුර්ලබයි..මෙවැනි දුකක් වන හතුරෙකුටවත් සිද්ධ වෙන්න එපා..හැම අම්මා කෙනෙකුටම නීරෝගී දරුවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..පින් ඇත්තෝ මේ අහිංසක පව්ලට උදව් කරන්න ගොඩක් පින්🙏
@Thushara276
@Thushara276 2 жыл бұрын
අනන්තවු බුදුගුණබලයෙන් මොවුන් සසරේ කලාවු කුසල කර්ම පැමින මොවුන්ට යහපතක්මවේවා,,,තෙරැවන්සරනයි ,,,,🙏🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
සසරේ කරපු කර්මයක් මේ තුන්දෙනාටම මේ පලදිලා තියෙන්නේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@jayanathasenavirathna3350
@jayanathasenavirathna3350 2 жыл бұрын
sasare karmakiyala hariyanna andu me wage purawasiyanta subhsadanayaya salasiya yuthui
@HMPriyanka
@HMPriyanka 4 ай бұрын
​@@jayanathasenavirathna3350i
@dohaqatar9055
@dohaqatar9055 5 ай бұрын
ඉපදෙන කිසිම ආත්මයක මේවන් දුකක් අත් නොවේවා අම්මේ ඔයට මතු ආත්මයක බුදුන් දැක නිවන් දකින්න ලැබේවා අම්මේ සාදු සාදු සාදු 👏👏👏
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
ඇත්තටම දුකයි කාන්චන ඔබටත් සැමටමත් සම්මාසම්බුදු සරණයි අම්මාට දීර්ඝායුස ලැබේවා සක්තියම ලැබේවා .නමස්කාරය 🙏 budu saranai
@hasithgodagama7199
@hasithgodagama7199 2 жыл бұрын
රෝද පුටුවකට වඩා ඔය වගේම මිනිස්සු ඉන්න තැනක් හොයල දුන්නම් ගොඩාක් පින්...😥ඒ අම්මත් දුක් විදිනවා
@champakumari7115
@champakumari7115 2 жыл бұрын
Ou moun balagatha uthte rajaya magin, game pansala , moun rjayata aithi vahanayakin .ude genihin raka balagana savasata geval valata araliya uthui. Sanvidanayak gama nagaraya athule sadiya uthui. Pansala hodama thana, darmaya kiyadi hoda ahara velak moun venuven diya uthui, mounta avshya mondavath oun danna. Oun samajayata gena a uthui.
@renukaattanayake6440
@renukaattanayake6440 2 жыл бұрын
පෙර සංසාරේ පව් කිසිදු භවයක කිසිදු කෙනෙකු ට මෙන් දෙයක් සිදු නොම වේවා තෙරුවන් සරණයි
@siriyasiriya5849
@siriyasiriya5849 2 жыл бұрын
අනේ ඔව් කිසිම කෙනෙකුට මෙවන් දුකක් නොම වේවා 🙏
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 жыл бұрын
💯💯👍
@niroshahemamali994
@niroshahemamali994 2 жыл бұрын
අම්මා ගැන හරි දුකයි අම්මට මතු අත්මෙක මේ පින් පල දීලා සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබේවා
@dayadissanayake5382
@dayadissanayake5382 2 жыл бұрын
හරිම දුකයි මේ අම්මයි දරු දෙන්නයි ගැන, දරු දෙදෙනා වෙනුවෙන් කරන කැප කිරීමම ඇති මේ අම්මාට නිවන් දකින්නට.
@thusharifernando2620
@thusharifernando2620 2 жыл бұрын
කාංචන ඔබ ගැන ලියන්න දේ මට ඉතුරුවෙලා නෑ මේවගේ දුක් විදින මිනිස්සු අපේ ලංකාවේ තව කොතරම් ඇද්ද දෙවියනී මේ රටවල නම් රජයෙන් උදව් කරනවා ඒත් අපේ රජ මේ මිනිසුන්ගෙන් පවා හම්බකර ගන්නවා අනේ ඔබට ගොඩාක් පිං කාංචන 🙏🙏🙏🙏🙏🙏🙏
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
Ane අයියා ඔයාට ගොඩක් pin wena ratwal wala මෙහෙම aya iddi එයාල ma බලන්න කට්ටිය dala බෙහෙත් කෑම රැකවරණය දෙනවා italiye එහෙමයි ape රට deyyange පිහිටයි ne dan මිනිස්සු වෙනුවෙන් කැපවෙන ඔයා wage මිනිස්සු dan hari adui අයියා දුකයි mage rate මිනිස්සු හරියට දුක විඳිනවා 😪😪🙏🇱🇰
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
තෙරුවන් සරණය් ๬
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
අනිත්‍යන් දුක්ඛන්
@nilunilanthi5936
@nilunilanthi5936 2 жыл бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා අම්මේ දිර්ඝායු ලැබේවා...මේ අයට තියන සියලුම අපල ඇති නම් නැතිව ගොස් සේතක්ම වේවා...තෙරුවන් සරණයි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 жыл бұрын
Ammata samma සම්බුදු සරණයි දීර්ඝායුෂ lbewa daruo දෙන්නට බුදු සරණයි
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
අනේ පව් දෙයියනේ .පූරුවෙ කරපු පාප අහිංසක අම්මා .කාංචන මහතා කරන උදවු වලට බොහෝම පින් ..
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
AniccA kukki anatmi sansara dukinathamidiw mitan patan niwan dakiña turn jathi jara maranayan atha midiwa( golf bihiriwan nupadiwa mitthiya District kulika nupadhiewa Sansara xukin atha midawa buďu bana. Paxayak sebitHt naviwa awasan wŔata magi ))))))) budu hamuduruwani miayata sansaradukin muda harawanu manage mahanani
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
හරිම දුකයි. සසරේ කාට හරි දීපු ගින්දරක විපාක විඳිනවා. අනුන්ට ගිණි දෙන අය මේවා දැකලා පාඩමක් ඉගෙන ගන්නවා නම්.
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
ලියන්න වචනනෑ...සිංහල හෝඩියේ...මතු බුදුවෙනවා සත්තයි මෙ සංසාරේ..තෙරුවන් සරණයි අමිමෙ... නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anjalinshiroma2429
@anjalinshiroma2429 2 жыл бұрын
ඔබතුමාටබොහොම පින්මේ කරනඋදව්වලටබුදු සරණයි දෙවි පිහිටයි
@raniliyanage3922
@raniliyanage3922 Жыл бұрын
Amme obata kiyanna mata wachanekin kiyanna thiyenam mage amme oba me athmedi budu wewaa නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබට දීර්ඝ ආයුස වැඩි වේවා බුදු සරණයි සියලුම දෙවියන් රැකවරණය ලැබේවා ඔබට අම්මේ 🙏🙏🙏🙏❤️
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
අ ෙන් පවු අහිංසක අමිම දිර්ඝායුෂ ලැ ෙබිවා දරුවන් ෙදන්නත් සුවපත් භාවයට පත් ෙවිවා ෙතරුවන් සරණයි
@nadimalakmali8742
@nadimalakmali8742 2 жыл бұрын
මතු බුදු බව ලැබේවා අම්මේ කාංචනා මහත්තයෝ ගොඩාක් පින්
@nilanthisamakumari4605
@nilanthisamakumari4605 5 ай бұрын
මේ වගේ අම්මා කෙනෙක් ලබන්නට එ දරුවන් පින් කරලා තියෙනවා අම්මාගේ වයසත් එක්ක බුදු සරණයි සියලුම දෙනාටම
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
අනේ දෙවියනේ මොන දුකක්ද මෙි අමිමා විදින දුක... අමිමාට දිර්ඝායුෂ ලැබෙිවා... නිදුක් නිරෝගි සුවය ලැබෙිවා... අමිමාට දරැවෝ රටක් රාජ්‍යක් ...මොන දුක හරි විදනවා අමිමා දරැවො වෙනුවෙින .. ඒ තමයි අමිමා ..අමිමා කියන අකුරැ තුනට වචන නැ ... අමිමා බුදුන් දැක නිවන් ම දකිත්වා... කංචන අයියා මෙි කරන පිංවැඩවලින් අයියා නිවන්ව දකින්න ඔනි... තෙරැවන් සරණයි අයියා
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
අම්මේ අපි කළ පව් තමා අපි ගෙවන්නේ...මේ ආත්මයෙන් මේපව් ගෙවී අවසාන වේවා ..🙏🙏🙏
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 жыл бұрын
Aniwarenma,
@shyamaamarasinghe9257
@shyamaamarasinghe9257 2 жыл бұрын
Metaram දුකක් uhulana me අම්මාට teruwan saranai ai me wage දුකක් nomawewa
@nilaniperera2424
@nilaniperera2424 2 жыл бұрын
අම්මෙ අපි කල පව් තමා ගෙවන්නෙ ලැබෙන අත්මයක් ගනෙ මෙවන් දුකක් නොවෙවා
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
අම්මාට සැනසීමක් ලැබේවා කියාලා ප්‍රර්තනා කරනවා බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🥲
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
ඒ දෙන්න කරපු ලොකු පවකට ඒ අහින්සක අම්මත් සහෝදරියත් දායකවෙලා ඇති.මේව බලලවත් මිනිස්සු වචනෙකින්වත් පව් වැඩ නරක වැඩ ⁣කරන්ඩ බය වෙන්ඩ ඕනෙ.සසරේ බියකරුබව තේරුම් ගන්ඩ ඕනෙ.ඒ අම්ම මේ පිනෙන්ම මතු බුදුවෙනව ඒකාන්තයි.දරුවො දෙන්නගෙත් සියළු පව් මේ ආත්මෙ ගෙවිල මතු ආත්මවල හොඳ මනුස්ස ආත්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
ආදරණීය අම්මාට නිදුක් නීරෝගි යෝධබල යෝධශක්තිය ලැබේවා දීර්ඝායුම වේවා.පෙරකල අකුල කර්මයකට මෙලෙස ඉපදුනත් මතු භවයේදී නීරෝගිමත් ජීවිතයක් ලැබේවා.තෙරුවන් සරණයි
@manikkodikara988
@manikkodikara988 2 жыл бұрын
අම්මාගේ දුක ගැන අහද්දී හරිම දුකයි දරුවෝ දාලා ඒ අම්මට මැරෙන්න ඇත්ත තමා කවුද දරුවෝ බලා ගන්නේ
@KkIrangani-h3p
@KkIrangani-h3p 4 ай бұрын
මේ වගේ දුකක් හතුරෙකුටවත් වෙන්න එපා.ඔබ තුමාට මේ කරන සේවයට පින් දෙන්න වචන හොයන්නෙ කොහොමද
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
අනේ දෙවියනේ මේ වගේ දේවල් දකින්න අපිත් පවු කරලා අනේ මේ අම්මාට අවුරුදු 81 පවු නිදහසේ ඉන්න ඕනි කාලේ දරුවෝ ඒ අම්මාව බලාගන්න ඕනි කාලේ පවු ඒ අම්මා බුදු වෙන්න ඕනි ඒ වගේම අයියේ ඔයාටත් මේ කරන දේවල් වලට ගොඩක් පිං ඒ අම්මාට අර අක්කාට සියලුම දෙනාට දීර්ගායු ලැබේවා අයියේ ඔයාටත් සියලුම දෙනාට තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️👍✈️
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 2 жыл бұрын
තෙරුවන් සරණයි අම්මෙ..යෝධ බල යෝධ ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
අනේ අම්මේ අම්මා සිල් ගන්න නොගියට අම්මා මේ කරගන්න පින හොදටම ඇති දුකයි මේ වෙලාවේ මගෙ රස්සව නැ නැත්නම් මන් රෝද පුටු 2 අරන් දෙනවා අම්මට නිරෝගී සම්පත්තිය ලැබේවා දිර්ගායු වේවා ත්‍රිවිධ රත්නයේ අශිර්වාද වේවා තෙරුවන් සරණයි 😥😥😥
@lakmal8948
@lakmal8948 2 жыл бұрын
රත්තරං අම්මට බුදුබව අත් වේවා!අම්මට නිදුක් නිරෝගි සුව ලැබේවා!
@deepikaweerasekara8345
@deepikaweerasekara8345 5 ай бұрын
අම්මා මතු බුදු වෙන්න ඕන මේ දරුවා වෙනුවෙන් විඳින දුක ❤️❤️❤️❤️❤️
@padmimanik
@padmimanik 2 жыл бұрын
දේවි පියාණනි ඉක්මන් පිහිටක් මේ අසරණ අයට ලබා දෙන්න පවු අහිංසක අම්මාත් එ සහොදරියත්
@nishadarshana3803
@nishadarshana3803 2 жыл бұрын
කාන්චන අයියා ඔයා බුදු වෙනවා සත්තයි මේ කරන පින් වලට ඔයාට තෙරුවන් සරණයි ❤❤😍😍
@a.p.nilanthajayasekara466
@a.p.nilanthajayasekara466 2 жыл бұрын
මෙම අම්මට බුදු බව අත් වේවා 🙏
@neethairangani6738
@neethairangani6738 2 жыл бұрын
මේ අම්මට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා ලෙඩක් දුකක් හැදෙන්න එපා ඒ අම්මාට
@jayathrimaduwanthi2299
@jayathrimaduwanthi2299 2 жыл бұрын
මතු බුදු වේවා ඒ අම්මා 🙏🙏🙏🙏🙏🙏
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 2 жыл бұрын
අම්මේ ඔබ මිහිකත දෙවියෙක් ඔබට බුදුසරනයි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@MoonsOnline
@MoonsOnline 5 ай бұрын
මේ දෙන්නම එකට කරපු කර්මයක් විපාක දෙන්නේ...මේ අයට උදව් කරනව වගේම ඒ සම්මා සම්බුදු කෙනෙක් දේශනා කල කර්මය සහ කර්ම පලය සියැසින් දැක අවබෝධ කරගන්න හොද අවස්ථාවක් ...සියලු දෙනාටම ඒ ධර්මාවබෝධය ලැබේවා ..තෙරුවන් සරනයි ..
@r.dhammapali778
@r.dhammapali778 5 ай бұрын
අම්මේ ඔබ මේ බයානක සසරෙ න් මිදී... ඉක්මනින් නිවන් දකීවා 🙏🙏🙏
@nalaniakke922
@nalaniakke922 2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් dam ගුණ බලයෙන් saga ගුණ බලයෙන් meyalage කරපු akusalak we nam දුරු වෙලා mouta me අසරණ කමෙන් ගැලවීමට හැකියාව ලැබේවා අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 🙏 🙏 🙏 Tharuwan saranai
@androiduser8745
@androiduser8745 2 жыл бұрын
හිතා ගන්න බැහැ.මනුස්ස ජිවිත .මෙි අය දීගොඩ කුමාර මහාත්මයට ඉදිරිපත් කලොත් හොදයි නේද.මෙි වගේ අය හුගාක් සනීප කරල තියානව.බුදු සරණයි මෙි හැමෝටම
@amalimunasinha6548
@amalimunasinha6548 2 жыл бұрын
මේ ගිය ආත්මෙ කරපු ලොකු පාපකර්මයක්.මේ අම්මට මේ කරන සත්කාර හොඳටම ඇති නිවන් දකින්න.අම්මලා ඉපදුන ගමන් දරුවන් මරණ ගගට මුහුදට විසිකරන.පනපිටින් වලලන තිරිසන් අම්මල ඉන්න කාලෙ මේ.අම්මට තව තව දයිරය සක්තිය ලැබෙන්න ඕනෙ .අම්මේ මේ.කරන පින් ඇති හැම ආත්මයකම නිදුක් නිරොගි සුවපත් ජීවිතයක් ලැබී උතුම් තැනක නැවතත් ඉපදෙන්න .කාන්චන කුමාර මහතානෙනි ඔබට බුදු සරනයි .මේ කරන මෙහෙවරට .
@samalienethahinsa2532
@samalienethahinsa2532 5 ай бұрын
මේ පින්වන්ත අම්මාට දීර්ඝායුෂම ලැබේවා!
@sarangamadushani6329
@sarangamadushani6329 2 жыл бұрын
අම්මාට යෝද ශක්තිය ලැබේවා ... තෙරුවන් සරණයි ....😍
@piushanparinda6760
@piushanparinda6760 2 жыл бұрын
සිරිමාබෝ මුල මතු දින බුදුවෙනු අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neelanshineela461
@neelanshineela461 2 жыл бұрын
අනේ මන්දා මේ මිනිස්සු ගැන හරිම. දුකයි. මෙවා.දකිනකොට පුදුමාකාර විදියට. දුකයි. මෙඅම්මා.පෙරකරපු.පවක්..මතු. බුදු. වෙනවා. කාන්චන මල්ලි ඔයාට ගොඩක් පින් දිර්ඝායු ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබට ආදරණිය.
@chandrikakumari7581
@chandrikakumari7581 2 жыл бұрын
ලියන්න වචන නෑ ඒ තරම් දුකයි පපුව හිර උනා වගේ අනේ දිවියනේ ඔබ කොහිද මේ අයට පිහිට වෙන්න
@weto9043
@weto9043 2 жыл бұрын
මයෙ අම්මා තුණුරුවන්ගේ ම පිහිටයි
@priyangikamalkanthi4261
@priyangikamalkanthi4261 2 жыл бұрын
මතු බුදු වේවා අම්මෙ පුදුම දුකක් විදින අම්ම කෙනෙක් මේවා දැක්කම ජීවිතේ කල කිරෙනව කුසල් රැස් කරගන්න පින්වතුනෙ ඔබතුමාට පින් මේ වගේ වැඩසටහන් පෙන්නනවට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@kasuniumesha744
@kasuniumesha744 2 жыл бұрын
අාන්ඩුවට කියන්න වචන නැ මෙි අමිමට දේයක් දේන්න බැරි නම් වැඩක් නැ අමිමෙි ඔයාට නිර්වානය ලැබෙිවා
@sanjeewanithilakarathna7700
@sanjeewanithilakarathna7700 2 жыл бұрын
Me wage lami hodin balaganna niwasa thiyanawa.malli oyata puluwan nam ehema thanak hoyala dunnnoth a ammai akkai tikak nidahas wei neda.ane oyata godak pin.
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
අනෙ එ අම්මා පව් නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා අම්මා ඔබට .
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
මෙයාලට කොහොමද නිදහසක්ද,උපකාර යක් ද ඕනෙ කියල හිතාගන්න වත් හරිම දුකයි ...පව් ඒ අම්මයි,සහෝදරියයි...එකට එකතු වෙලා කරපු අකුසලයක් වෙන්න...කාංචන මහත්තයෝ ඔබ නම් බුදුබව පතාගෙන එන කෙනෙක් වෙන්න...උදව් උපකාර කරන හැමෝටම ගොඩාක් පිං 🙏🙏🙏
@sanjiweerasinghe
@sanjiweerasinghe 2 жыл бұрын
💙 මේ අම්මා වැඩිකල් ජීවත් වෙන එකක් නැහැ. 💙කාංචන...ඔයාට පුළුවන් නම්, මේ තුන්දෙනාවම භාරදෙන්න නිවාසයක් බලන්න 🙏.
@sayunimapanchali1324
@sayunimapanchali1324 2 жыл бұрын
බුදු සරනයි අම්මේ ඔයාට තව තවත් ශක්තිය ලැබේවා
@upekshasathyangani4697
@upekshasathyangani4697 Жыл бұрын
අනෙ අම්මෙ ඔයාට පින් සිදු වේවා රත්තරන් අම්මේ 🙏🙏
@kumaridissanayake903
@kumaridissanayake903 2 жыл бұрын
දෙයියනේ ...සසර වසනාතුරු මෙවන් ...දුකක්නම් මේ අම්මට තියා කිසි කෙනෙකුට නොවේවා..අම්මා නිදුක නිරෝගි වේවා .මේ පිනෙන්ම...සංසාරේ සියළු දුක් අවසන් වේවා..
@kumarikumari8346
@kumarikumari8346 2 жыл бұрын
අනෙ.අමිම ඔයට.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි හැමෝමට බුදුසරණයි 🇱🇰🇱🇰🇰🇼🇰🇼🙏🙏🙏🙏
@ashokagamagea5310
@ashokagamagea5310 2 жыл бұрын
දෙවියනේ මේ අම්ම සැනසීමෙන් ඉන්න ඕන කාලේ පුදුම දුකක් උහුලන්නෙ මැරෙන්නවත් නිදහසක් නෑනේ දෙයියනේ..මොනවද මේ වෙනුවෙන් අපට කරන්න පුලුවන් දේ රිප්ලයි කරන්න
@isheerandi2231
@isheerandi2231 2 жыл бұрын
මෙයාලව වැඩිහිටි නිවාසෙකට වාගෙ යොමු කරන්න සලස්වන්ම
@ashokagamagea5310
@ashokagamagea5310 2 жыл бұрын
@@isheerandi2231 එයාලට අවශ්‍ය රෝද පුටු ලැබිලතිබුන ඒ වගේම නානකාමරයක් හදන්නත් උදවුකරන්න ඉදිරිපත්වෙලා තිබුන
@ritasriyani2600
@ritasriyani2600 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අමිමෙි
@مالانانداني
@مالانانداني 2 жыл бұрын
අනෙ දෙවියනෙ පව් ඒ අම්මා.. ඊටත් වඩා මෙ දෙන්නා ඇවිදින හැටි දැක්කමත් දුකයි මොන කර්මයක්ද මෙ පල දිලා තියෙන්නෙ..අනෙ මන්දා සුවපත් වෙවා..
@hemamalahewa5321
@hemamalahewa5321 2 жыл бұрын
බියකරු සසරේ, මින්මතු කිසි කෙනෙකුට,, මෙවන් උපතක් නොමවේවා,හදවත ට බර වැඩියි අම්මේ, දකින දසුන 😓😓😓😓
@thili-x5p
@thili-x5p 2 жыл бұрын
අනෙ පව් අප්පා 🥺❤️❤️❤️❤️🤦 බලන්න බැහැ ..සන්සාරෙම එපා වෙනවා..🌹😚 ඔයාටයි එ ලමයි දෙන්නට බුදු සරනයි ජෙසු පිහිටයි අදෙරෙයි .❤️❤️😚
@SepalikaKudagamage
@SepalikaKudagamage 9 ай бұрын
දෙවියනේ මේ ක බලන්න බෑ ඇස් වලට කදුලු එනවා. මේ අම්මා විදිනදුකපව්. සසරේ එකතු වෙලා ලොකු පවක් කරලා ඇති. කාංචන මහත්තයා ඔයා ට ගොඩාක් පිං
@nicemoment7028
@nicemoment7028 2 жыл бұрын
Amme (Achchamme)oya ta Yodha balaya shakthiya labewa...mathu nirwaana suwaya Athwewa ...me pin hethuwewa 🙏🏻🙏🏻🙏🏻💝💝💝
@ShashikalaMadushanka
@ShashikalaMadushanka 4 ай бұрын
අම්මාට බුදු සරණයි අම්මේ...
@gayanlakmal8919
@gayanlakmal8919 2 жыл бұрын
Ane me ammata nirogi auwaya prathtana karanawa.budusaranai🙏🙏🙏
@thusitha5751
@thusitha5751 2 жыл бұрын
තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා මේ දුක්බර සසර දුකින් මිදේවා 😥
@subasinhadilhani7994
@subasinhadilhani7994 2 жыл бұрын
Jesu samidunge pihiten me dnnatama ikmanin suwaya lebewa jesu pihitai budu saranai oyata dirgausa lebewa amme 😢😢😢🙏🏽🙏🏽🙏🏽🙏🏽
@r.pnimesha9742
@r.pnimesha9742 2 жыл бұрын
ඒ දුව අම්මට උදව් වන එකනම් ලොකු දෙයක්
@pradeepaherath7017
@pradeepaherath7017 2 жыл бұрын
නිදුක් නීරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේවා බුදු සරණයි හැමෝටම
@dreamflowers1471
@dreamflowers1471 2 жыл бұрын
අනේ අම්මේ ඇස් දෙකට කදුලු ආවා.අම්මා වගේ අය මතු බුදුවේවා.අම්මලා කියන්නේ ඒකතමයි.ලෝකේටම ආදර්ශයක් අම්මේ.
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
මේ රටේ සල්ලි තියෙන මිනිස්සු ඒ අසරණ පවුලට උදව් කරන්න මේ දෙන්නට රෝදපුටු අරන් දෙන්න මේ වගේ අසරණ පවුල් සොයාගෙන ගිහිල්ලා ලෝකයම දැනුවත් කරනවට කාංචන ඔබතුමාට ගොඩක් පින් මේ මෑණියන්ට නිරෝගී සුවය ත් .....දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අම්මා ඔයාට මේ දරුවො දෙන්න බලාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AbdullahLecter-jn6ke
@AbdullahLecter-jn6ke 5 ай бұрын
මෙය තමයි සසර හැටි ඉතා භයානයි මෙය අපි හැමා්ටම පොදුයි අප්‍රමාදිව කුසල් රැස් කරන්න…
@samanthisamanthi3378
@samanthisamanthi3378 4 ай бұрын
අනෙ මෙ අම්මාට යොදා ශක්තිය ලැබේවා
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
තෙරුවන්සරණයි🙏🙏🙏 යහපත් හෙට දිනක් උදාාවේවා 🙏🙏🙏
@chamiyt355
@chamiyt355 2 жыл бұрын
Duk වෙන්න එපා අම්මේ ඔයා වගේම mage අම්මාත් duk විඳිනවා .අම්මාට budu sarani
@priyanthirupika3
@priyanthirupika3 2 жыл бұрын
ජීවත්වෙලා ඉන්න ඉතුරැ කාලයේ එ් අමිමට නිදහසේ ඉන්න දරැදෙන්නව මඩමකට බාරගන්නවානමි
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 5 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ ඔබ‍ට පිඕ කරන්න අවශ්‍ය නෑ ඔබ‍ට නිවන් දකිනවා සත්‍ය යි
@Amayahansini
@Amayahansini 5 ай бұрын
Mathu budu venna one Amma oya🙏🙏daruvo demapiyanva raka bala ganna one vayasaka idan me Amma daruvanva rakinava.❤❤oyata Yoda bala Yoda shakthiya labenna one❤❤ihen bahina rogayak hadanna Amma oyata.theruvan saranai raththaran amma❤❤❤
@nokaSir
@nokaSir 2 жыл бұрын
බ්යකරු සසර මේක තමයි.අහිංසක සතුන් මරන්න එපා කියන්නේ මේ වගේ දේවල් සසෙරෙන් ,,සසර අපි පසු,පස එන නිසායි.පව් එ,,අම්මා .මේ මහතාට ගොඩක් පි0 .ඔයාලාට් න්දෙව් පිහිටයි,,,,!
@siriyasiriya5849
@siriyasiriya5849 2 жыл бұрын
අනේ අම්මේ ඔයාට යොධ බල. යෝධ සක්තිය ලැබේවා නිරොගි සම්පත් ලැබේවා.දිර්ඝායු වේවා 🙏 බුදු සරණයි අම්මා
@අකලංක
@අකලංක Жыл бұрын
සාධාරණ ඉල්ලන අම්මා කෙනෙක් පිටු පිටු රෝද පුටු දෙකක් එපා එකක් ඇති බලන්න කොච්චරහොඳ නිහතමානි අම්මා කෙනෙක් ද බුදු සරණයි අම්මේ අම්මා මතු බුදු වෙනවා
@hhhh1748
@hhhh1748 2 жыл бұрын
දිර්ග ආයුෂ අම්මා ඔබට
@susilaadikari6516
@susilaadikari6516 2 жыл бұрын
,,අමිමෙ අමිමා මතු බුදුවෙිවා
@nishaninishani4640
@nishaninishani4640 2 жыл бұрын
Hadawath mohothakata nathara una.me ammath akkath mathu budu wewa!!!me athmen me duk karadara duruwela .mathu bawayaka me abadithinta depayen negithinata waran lebawa!!!🙏🙏🙏🙏
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 2 жыл бұрын
RattharanAmme Mage Ammath Ada oyage Wayase Eth Mage Ammata Kisima deyak Api karanna denne na e wayase oya widina duka..kala Akusal karmayak Athnam me bawayema Duru wewaa..තුණුරුවන් gema pihita Shakthiya Labewa Rattharan Amme..
@manushapahanage2989
@manushapahanage2989 2 жыл бұрын
ඒ අම්මයි ඒ සහෝදරිය ගැනයි පුදුම වේදනාවක් දැනුනා. ඒ දෙන්නාගෙ ජීවිතේම කැපකරල තියෙන්නෙ තමන්ට ආපහු කිසිම දෙයක් නොලැබෙන බව හොඳටම දැන දැන. ඒක ගොඩක් උතුම් මනුස්සකමක්. 🙏
@chamarakasun6280
@chamarakasun6280 2 жыл бұрын
අම්මා ❤️❤️❤️❤️🙏🙏🙏🙏 සුවපත් වේවා ❤️👍👌🙏
@rosapanchi_____1545
@rosapanchi_____1545 2 жыл бұрын
අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🤲🤲🙏🙏
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
Ane amme dukai. Theruwansaranayi thisthunkotiyak devi pihitai oyaalata amme. 🙏🙏🙏❤️❤️
@shenalisathsarani8746
@shenalisathsarani8746 2 жыл бұрын
ඇය අම්මා නම් විය 😔🙏
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
කාංචන මහත්තයා ඔයාට මාර පිංසිද්ද වෙනවා .... අනේ අම්මේ ඔයාට පන පිටින් නිවන් ලැබෙයි ... සංසාරේ මෙහෙම වෙන්න එපා කාටවත් ....❤️❤️🙏🙏
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 2 жыл бұрын
අනේ මගේ රත්තරන් අම්මේ .උපදින හැම ආත්මයකදී ම ..අම්මා බුදු වෙනවා .🙏🙏🙏🙏😪😪😪😪
@pgwijesiri
@pgwijesiri 5 ай бұрын
සාදූ සාදු රත්තරන් අම්මා කදුලු පිරෙනවා
@sharikamadhu7102
@sharikamadhu7102 2 жыл бұрын
අනෙ ම්ගෙ අම්මත් මතක් වෙනව..හරි ම පව්..ඒ අම්මාට කිසිම කරදරයක් නොවි නීරෝගී ව සනීපෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. හරිම කරුනාවන්ත අම්ම කෙනෙක් දරුවන් නිසා ඒ අම්ම දුක් විදිනවා හරිම පව්..එයලාට බුදුසරණයි අම්මෙ ඔයාට බුදුසරණයි
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
අම්මේ කර්මය.මිහිපිට අපාය මේ තමයි .පව්.😥😥 මේ කර්මය ඉක්මනින් ඉවර වේවා
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
අම්මා තාත්තා ලැබෙන්නෙත් කර්මයට අනුවමයි | KOLABISSE DAMMANANDA@wassanadarmadeshana9842
56:34
Siyatha News | 06.00 AM | 10 - 11 - 2024
9:49
Siyatha News
Рет қаралды 3 М.
Наказание древних греков.
0:39
Первый Исторический
Рет қаралды 5 МЛН
СКОЛЬКО ПЫЛИ В ОТЕЛЕ ТУРЦИИ?
0:43
Натали Макколи
Рет қаралды 2,7 МЛН
Bachon ki madad #trending #emotional #islamic #viralvideo #ytshorts
0:20