KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිය ගැබිනි බිරිදව රෝහලට රැගෙන යද්දී අසරණ වුනු ත්‍රීවීල් රියදුරාට පිහිට වුනු හරි අපුරු මිනිසා
4:30
හොරේ අහු වුනා | අයාලේ ජීවිත
13:50
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
Their Boat Engine Fell Off
0:13
The Lost World: Living Room Edition
0:46
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
amma දියණියගෙන් බැට කන අම්මා
Рет қаралды 365,811
Facebook
Twitter
Жүктеу
1
Жазылу 166 М.
Kanchana Ariyadasa
Күн бұрын
Пікірлер: 527
@jms.kumari5067
Жыл бұрын
පැමිණි දුක් පැණි රසයි කියනවා වාගේ ,මොනවා වුනත් මෙ අම්මා අහිංසක ව හිනාවෙලා කන්දක් උසට දුක්කරද විදදරාගෙන හිනාවෙලා ඉන්න හැටි දැක්කම පව් කියලා හිතෙනවා🙏🙏💐💐💐
@anulabathi6088
Жыл бұрын
Ane ow pau amma
@kawiskagimhan2696
Жыл бұрын
Bahath kawanawada ai boru kiyanne
@sriyanthisunethra3558
Жыл бұрын
අහන්න දෙයක් නැද්ද ඇත්තටම...මෙච්චර අසරණ නොකර කෙටියෙන් අහලා හොයලා බලලා මේ සත්කාරය කලානම් ගොඩක් වටිනවා..පව් ඒ අම්මාගේ අසරණකම අහන දේට නොකියා බැරිකමට හිනාවේලා කියනවා...😢වැලට ගෙඩි බර නැහැ කියන්නා වාගේ අම්මාට දරුවන් මැනිකක්ලු❤ තේරුවන් සරණයි අම්මා ඇතුලු සියලුම දේනාට 🙏
@Jayantha-o1l
7 ай бұрын
සම්පූර්ණ ඇත්ත. මුහුද , කොළඹ දැකල නැති එක ප්‍රශ්නයක්ද මේ වගේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක බලද්දි.ඒව දැක්ක කියල කාගෙද ප්‍රශ්න විසඳිලා තියෙන්නෙ.
@samanthifernando2284
Жыл бұрын
මොන ප්‍රශ්න තිබුනත් අනේ හිනාවෙලා ඉන්නවා..පව් දෙයියනේ..අසරන මිනිස්සු හැමදාම අසරනයි..කාලකන්නි දෙශපාලුවෝ..වැජබෙනවා...🙁
@sriyanisriyani9391
Жыл бұрын
අම්මා මගෙ ඇස් වල කදුලු වැටුනා අම්මා ගෙ හිනාව නිසා මගෙ ජේසු නි අම්මා ට පිහිට වෙන්න
@deviparamisiriwardana9314
Жыл бұрын
ඇත්තටම දුකයි ඒත් ප්‍රශ්න අහනකොට ඒ අම්මා තවත් අසරණයි... ඒ කාලය දියණියගෙ අසනීපතත්වය ගැන හුවා දැක්කුවානම් වටිනවා. වරදක් කීවා නෙමෙයි කාංචන මහත්තයා .ඔබතුමා කරන කැපකිරීම අගය කරන්න ඔනී. මම වීඩියෝව බලද්දී මට දැනුන දේ ලීවේ
@nadikanadi3944
Жыл бұрын
අපිට මොනවාද අඩු දෙවියනෙ...😢😢😢 බුදුසරණ යි ..අම්මෙ ...
@lakamalagedayani6626
Жыл бұрын
ඇත්ත එයමයි කොයිතරම් ඇති ද?මෙවන් අය පින් පින් කාන්චන ඇතුළු සැමටම පින් පින් සම්මාසම්බුදු සරණයි
@nilankakumari1198
Жыл бұрын
පව් අහිංසක අම්මා❤තෙරුවන් සරණයි❤අම්මේ
@kuwaitline9478
Жыл бұрын
අනේ පවු එ අමිමා පෙර සසරෙ කරාපු දෙයක් තමයි මෙි වගේ අය තවත් අැද්ද හැමෝටම සමිමා සමිබුදු සරනයි මෙිවා රට පලනය කරන අය බලන්න ඔිනා දෙවල් ඹබ තුමාට ස්තුතියි බුදු සරනයි
@buddikasaloon8798
Жыл бұрын
පවිි දෙවියනේ මට මගේ අමිිමා මතක් උනා.. මට ටිකටිි එ්කක් අැදුනෝත් නැති බැරි අයට සලකනවා කියලා මම හැමදාම හිතන් ඉන්නවා..
@sriyanikumarasinghe868
Жыл бұрын
ඔයාගෙ පිංවන්ත සිතුවිල්ල මල් පලගන්නට ඉක්මනින්ම ලොතරැයි දිනුමක් ඇදේවා!
@thilakkumara426
Жыл бұрын
පව් අහිංසක අම්මා කෙනෙක් ඔය වගේ ගොන් ප්‍රශ්න අහලා ඒ මනුස්සයා තවත් අසරණ කරන්න එපා.කරන දෙයක් කරන්න 😢😢
@chanakapieris3919
Жыл бұрын
අනේ පවු දෙයියනේ ඉපදින පලියට දුක්විද අවසන්වෙන මනුෂ්‍ය ජිවිත මෙහෙම තව කොයිතරම් මිනිස්සු අපේ රටෙ ඇත්ද.ඔබතුමාට ජාති ජාතිත් පින් මෙි කරන සත්කිුයාවට.🙏🙏🙏
@maneldamayanthi5911
Жыл бұрын
Plllllpplpl
@iroshanilmini7776
Жыл бұрын
පවු කරන්න එපා කියන්නෙ ඒකනෙ
@obavahanseniduknirogeewevw1469
Жыл бұрын
කොහොමද ඒ අම්මට උදව් කරන්නේ ඉන්නේ කොහෙද
@cilyrd5770
Жыл бұрын
අ ෙන් පවු අහිංසක අමිමා ඔබතුමාට ෙබා් ෙහා්ම පිං ෙමවැනි අසරණයින් ගැන ෙසායා බලා කටයුතු කිරිම ගැන ෙතරුවන් සරණයි
@Samanthi-o8k
Жыл бұрын
මේ පින් ඇති අම්මාට නිවන් දකින්න බුදුසරණයි අම්මේ
@diludilu6133
Жыл бұрын
පව් අහින්සක අම්මා කෙනෙක් 🙏🙏❤️❤️❤️
@rrttttrr7323
Жыл бұрын
පවු දෙවියනේ අම්මා කියන්නේ දරුවෙක් හදල එයාව බලාගෙන ඉන්නවා අම්මා ගෙන් හැර ඔහොම බලන්නෙ නැහැ .දුකයි ජීවිතේ මොනා කරන්න ද රත්තරං අම්මා ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ගොඩක් දුක හිතුනා 🙏🙏😭
@ashenevindu6699
Жыл бұрын
සෙනෙහස වැඩි දා සිතද බොලද වි ලොවම ආදරෙයි කියා සිතෙ... මායාවක් වි එහි තනි වුන දා අම්මා පමණයි ළඟ වුන්නෙ❤
@geethamala7835
Жыл бұрын
🥺🥺🥺❤❤❤🙏🙏🙏
@ayeshamissayesha7909
Жыл бұрын
😭😭😭😭💔💔💔🇦🇪🇱🇰
@ayeshamissayesha7909
Жыл бұрын
Aneyyy amma paw appa mona kharannada💔💔😭😭😭🇦🇪🇱🇰
@chitradesoysa1272
Жыл бұрын
Pu Amma
@neth196
Жыл бұрын
අනේ මොනවද මේ මනුස්සය අහන ප්‍රශ්න ......උදව්වක් කරනවනම් කරල එනවකො...මිනිස්සුන්ගෙන් හාර හාර දුක හිතෙන ප්‍රශ්න අහන්නෙ😢😢😢😢
@MmrdBandara-gy2en
Жыл бұрын
මේවගේ දරුවෝ බලාගන්න රජයක් මැදිහත් වියයුතුයි.ඒවගේ දුක්කන්දරාවක් උහුලගෙන අම්මා හිනාවෙනවා.හරිම දුකයි .රටේ මේ තරම් අසරනයෝ ඉද්දි පලකයෝ හොරකම් කරනවා.
@udaygnikumari6561
Жыл бұрын
අමිමාගෙන් අහන දේවල් ඒ තරමි සතුටුදායක නැ නේද උත්තර දෙන්නම ඔිනි නිසා හිනා වෙවි කියනවා පවු අහිංසක අමිමා
@chithrakumari1395
Жыл бұрын
Me සංසාර ගමන හරි duky .ane අම්මා බුදු වේවා
@dhammikadhammika8124
Жыл бұрын
පව් ඒ අම්මා ..මොනතරම් අසරණ වෙලාද
@siriyanisamanmala5464
Жыл бұрын
Yako mududa nawai kiyak hare dipan ban kanna dayak
@anjalimalagammanagedara6869
Жыл бұрын
අහින්සක අම්මගෙ හිනාව බුදු සරනයි
@maliSha12434
Жыл бұрын
මේ බුරුවා අහන ප්‍රශ්න දුක හිතෙනවා අප්පා කිරි බිව්වෙ මොන කලෙද 😢
@nadidamayanthi9595
Жыл бұрын
පිස්සු ද යකෝ
@NiroshaSujiwani
Жыл бұрын
Mokekdha ban mea modaya gon.prashnamai ahanne
@HappyAutoRace-cr2bh
6 ай бұрын
ඔව්..යකෝ..කරන්න බැරි නම් නාලිකා නොකර ඉඳපන්..උයන්න මොනවද..උදේ මොනවද....පව්..ඔහොම ඇහුවම දුක හිතෙන්නේ නෑ..යකෝ
@kidscafe-hh8tf
6 ай бұрын
@@HappyAutoRace-cr2bhAne ow matth puduma tarahak enne..channel hadagen asrana paul wlata gihill pshn ahanwa..asrna karanna..kata karannwath hariyta danne ne pw a amma.bainm nokra innn ona.mta ena taraha 😢😤
@kwkw7563
5 ай бұрын
නැ එවා අහන්න ඔන නැතිනම් ෂමාජය කොමද දනිනේ හොදට කාලාබිලාඉන්නවා කියලා හිතයි දුකව්දිනවා එ පුශ්නය අැහුවට දුග දුකනැඑවා ැ අම්මට හොදට පුරැදු පිං අැත්තො මෙයට උදව් කරත්වා
@ishararathnayaka5187
Жыл бұрын
අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න එපා ගොන් ප්‍රශ්න අහල , ඇත්තටම පව් අහිංසක අම්මා , ඒ මිනිස්සුන්ගෙ හිත් තවත් පාරන්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් කරන එක තමයි ගොඩාක් වටින්නේ
@thilinilakmal4273
Жыл бұрын
මේ පිනෙන්ම සසර මග කෙටි වේවා අම්මෙ..🙏🙏❤️
@sasinithaushika9866
6 ай бұрын
මොනවද මේ අහන ප්‍රශ්න පිස්සු ද ඇත්තටම අහිංසක මනුස්සයෙක් ට පිහිට වෙනවා වෙනුවට ඒ අහිංසක අම්මගේ දුක තවත් වැඩි කරනවා
@dilinipriyadarshani6522
Жыл бұрын
අනේ ඒ අම්මගෙ ඇස් දෙකෙන් පෙනවා දුක එත් හිනා එවාලා ඉන්නවා ඇයි අහිංසක අයටම මෙහෙම වෙන්නේ අනේ අම්මේ ඔයාට ජේසු පිහිටයි අක්කටත් ඉක්මන් හොද වෙන්න ඔනා ජේසු පිහිටයි 🥺❤️❤️
@priyanika3629
Жыл бұрын
අනේ මේ අමිමා පවු දෙයියනේ...කොචිචර වුනත් හිනාවෙලා ඉන්නවා..නිරපරාදේ වියදමි කරන සල්ලි මේ වගේ මිනිස්සුන්ට කන්න බොන්න ටිකක් දෙන්න මිනිසුනේ...
@chandracha-yt6sc
Жыл бұрын
ගොන් ප්‍රශ්න අහන්න එපා පුලුවන් නම් උදව්වක් කරන්න
@nilanthinilanthi1474
Жыл бұрын
අම්මගේ හිනාව ❤❤❤තෙරුවන් සරණයි
@thanujakumari8495
Жыл бұрын
තුනූරුවනේ ආසිර්වාදයෙන් ඉක්මණින් අම්මට සහනයක් ලබාදේවා
@janithacosta
5 ай бұрын
පව් ඒ අම්මා හිනාවෙලා කියන ව්දිහට හරිම දුකක් දැනුනා..😢 තෙරුවන් සරණයි අම්මට ..🙏💖
@chamilahettiarachchi1630
Жыл бұрын
සංසාරේ කල පව් තමා මේ... නිදුක් නිරෝගී වේවා... මෙවන් දෙකක් කිසි කෙනෙකුට නොවේවා...
@wema4141
Жыл бұрын
වෙිදනාව.තිබුනත්.හිනාවෙලා.උත්තර.දෙනවා.බුදු.සරනයි.අමිමා
@sanjayakumara1079
Жыл бұрын
මොනාද ඔය අහන්නේ අසරන වෙනවනේ ඔය අම්ම
@ayubowansrilanka733
Жыл бұрын
ලමයව සනීප කරන්න හැකි කෙනෙක්ගේ නෙත ගැටේ වා
@justme-ww8sp
Жыл бұрын
ඇයි මෙ ලෙඩ මනුස්සයෙක් ට වද දෙන්නෙ කොහොම හරි ගන්න කියනව එලියට පිස්සු
@kalindagimhara
7 ай бұрын
pissu nennam
@GaganaSenevirathna
6 ай бұрын
Matath hithune ekamai.ai me chchara wadadenne.paw ithin.ledekne
@RuwanGamage-k7c
3 ай бұрын
Marketing ne duka market karama thama megollanta labenne salli@@kalindagimhara
@asafernando6290
Жыл бұрын
වටිනාම දේ තමා නිහතමානී අම්මා
@Madhu-e8d
7 күн бұрын
පොඩි ඔට්ටුවීමක්ද මේ අම්මා ඔට්ටු වෙන්නෙ 😢 අසනීප වුන තමන්ගෙ දරුවාව බරක් කරගන්නෙ නැතුව ඒ දරුවව ආදරෙන් රැකබලා ගන්නා ඔබට උපදින හැම ආත්මයක්ම පිංවත් මනුසත් අත්මයක් ලබා ඉපදෙන්න ඕනි .. අම්මට දීඝායුම ලැබෙන්න ඕනි 🙏
@vinu11255
Жыл бұрын
මටනම් සන්සාරෙ කලකිරිලා තියෙන්නෙ මෙවා දැකලා 🥺😔පව් එ අම්මා. දුව බුදුසරනයි දෙවිපිහිටයි ඔයාලට මතු ආත්මෙකවත් මෙහෙම වෙන්න එපා ..🙏🙏🥺,
@chandrar6899
5 ай бұрын
අනේ ඒ අම්මගේ හිනාව දුක් වින්දත් ලද දෙයින් සතුටින් පිහිටක් ලැබේවා 🙏🏽
@ruwinikawshalya6263
Жыл бұрын
මේ වගේ අහිංසක මිනිසුන් ගැන සමාජය දැනුවත් කීරීමට බොහොම ස්තූතියි .නමුත් ඒ ජීවිතේ පතුලටම වැටිලා ගොඩ එන්න හිතාගන්න වත් බැරුව ඉන්න මොහොතක ඒ අම්මව තවත් අසරණ නොකර හිත නොරිදෙන්න අවශ්‍ය දේවල් ටික ඇහුව නම් ගොඩක් හොදයි.
@shinestar1589
Жыл бұрын
මොනා කරන්න ද දෙයියනේ පව් ආ අම්මා බුදුසරණයි ඒ ළමයටත් ඉතින් මොලේ නැති කම නේද ඉතින් බුදුසරණයි අම්මේ
@RamaniRathnayake-nh4zu
7 ай бұрын
දේශපාලකයන් හදපු රට ..ඔබ තුමා ට පින් ..ප්‍රශ්න විතරක් කතා කරලා වැඩක් නැ ...පුලුවන් කෙනෙකුට කියලා උදව්වක් කරන්න බලන්න ....පින් සිද්ද වෙයි ඔබට
@aaaa-rh2nz
Жыл бұрын
සමහර අයට බෙහෙත් දුන්නා ම හොද වෙනඅයත් ඉන්නවා ...පව් කර්ම ශක්තිය හැටි ..පව් ඇය අම්මා නම් විය ..තෙරැවන් සරණයි
@Evertruebaby7965
Жыл бұрын
ඔබතුමාගේ කාර්ය ඉතාමත් වටිනවා.සවියක් උවමනාවක් අයට සවියක් දෙන එක ඒත් ප්‍රශ්න අහන එක ගැන මීට වඩා සැලකිල්ලමත් වෙන්න.හරිම අපහසුතාවයට පත් වෙන විදියට ප්‍රශ්න අහන්නේ.
@nipuninipuni712
Жыл бұрын
Ou ..👍
@dammikamadumali997
Жыл бұрын
අනේ ඒ අම්මගේ ආදරණිය හිනාව ❤️
@kumarikumari-zb6tc
Жыл бұрын
අනෙ.මොනවද.මෙහෙ.අහන්නෙ.කරන්න.පුලුවන්.උදවුවක්.කරනම්.ඉවරහි.බොරු.වචන.කියවන්නෙ.එ.අම්මා.තවත්.අසරනකරනවා
@sweenyfernando8830
5 ай бұрын
Ana thamuseta mokada a manyssaya mona ahuvath ,, maya kochchRa mausssinta udav upakarz karapu kenekda ? Dannavada ?
@preethiperera9261
Жыл бұрын
අනේ ඒ අම්මාට නිදහස් වෙන්න මොකක් හරි ආයතනයක් මේ ලෙඩ දරුවා බාරගන්න.තෙරුවන් සරනයි අම්මාට
@iroshakumuduni
7 ай бұрын
Kanna dipalla yakuna
@udaudaya4375
Жыл бұрын
ඒ අම්මාගේ මුන කොච්චර සිරියාවන්තද
@ashaliasahaliamandi
Жыл бұрын
දුක් වෙනවා හැර අපි මොනවා කරන්න ද පවු දෙයියනේ😢
@dilupashirani6356
Жыл бұрын
Teruwan saranai 🙏🙏
@sajeewaneekalpana266
Жыл бұрын
Paw
@nilanthilanka3471
Жыл бұрын
අනෙ පව් අම්මා හරිම අහිංසකයි ...
@ShiromiShiromi-c5w
6 ай бұрын
අනේ දෙයියනේ සතුටක් නෑ දුකම තමයි කියලත් හිනාවෙන විදිය ඒ අම්මා 😢අම්මේ මේ පිනම ඇති ඔයාට මතු භවයක සතුටින් ජීවත් වෙන්න 🙏🏼🙏🏼🙏🏼
@dilsri8091
Жыл бұрын
කවුරු හරි ඉන්නවනම් මෙයාව දෙවිසුව මෙහෙය කුමාර මහතා ගේ ගෙදරට හරි ගෙනියන්න කවුරු හරි උදවු කරන්න ඉන්නවනම් ලොකු දෙයක් මන් ලංකාවෙනම් මන් අරන් යනවා හරිම කණගාටුයි මේ දරුවාගේ අගේ යම් කිසි දෙයක් තියෙනවා එක අයින් කලොත් ළමයා සුව වෙනවා නැතිනම් නිශාන්ත sami ලඟට අරන් යන්න පුළුවන් කෙනෙක් උදවු කරන්න පවු
@Vlogs123x
Жыл бұрын
මොනවද බං මේ අහන්නෙ කාගෙනුත් සහයෝගො අරන් උදව්වක් කරන එක තමයි වටින්නෙ ගොං ප්‍රශ්න අහනව තව අසරන වෙන්න
@samanrathnayake9783
Жыл бұрын
මුං හැම එකාටම ඕනෙ ලෝකෙට පේන්න බං. අසරණයොන්ට සලකන්න උවමනාවක් නෑ.
@Vlogs123x
Жыл бұрын
@@samanrathnayake9783 ඇත්ත
@dilusadamali8646
Жыл бұрын
Ane ek nennam..eyata thina ලොකුම prasnaya kiri ...අන්තිමt bipu කාලය..ගෙදර thina vatinama baduwa..ane mnda පුදුම prasna tikak ahanne .paw අහිංසක අම්මාගේn විකාර prasna ahanne නැතිව karana උදව්wak kala nm ..thunuruwne පිහිටයි amma සුවපත් weva
@damayanthiperera463
7 ай бұрын
අනේ ජේසුනේ මේ අම්මා මොන තරම් දුකක් විඳිනවද,මේ වගේ අයත් ඉන්න බව දන්නෙ කාංචන පුතේ ඔයාගෙන්.ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි🙏
@mmT-l1j
Жыл бұрын
මොනවද මේ මනුස්සයා අහන ප්‍රශ්න .. ශික් මිනිස්සු අසරන කරන විදිහ.. කිරි බීව කාලෙයි.. කොයි කාලෙද.. උදව්වක් කරන්න පුලුවන් නම් බැරි නම් මේ අහිංසක මිනිස්සු අසරන කරන්න එපා මිනිහෝ චික්
@AnomaShriyanthi-kl7ws
Жыл бұрын
තෙරැවන් සරනයි අමිමා ඔබට කාංචන පුතේ ඔබට බුදු සරනයි දෙවි පිහිටයි මෙි අමිමා ට කවුරු හරි උදව් කරයි මමත් ඔය වගේ දරැවෙක් බලාගෙන ඉන්නවා එයාගෙ වයස අවුරුදු 3 යි මොනවා කරන්නද සසරේ කල අකුසල් ගෙවනවා සියලු දෙනාටම තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathasirilatha6655
Жыл бұрын
10:46 අම්මේ විශ්වාස කරන්න පිරිත් වතුර හදලා ඔය බබාටත් දීලා ඔයාලත් බොන්න පිරිත් වතුර ගේ හැම තැනම ඉස දමන්න දවසට තුන් වතාවක් ලොකු වතුර බේසමකට ඉතිබිසෝ ගාථා ව ඉඳගෙන සිය වරක් කියන්න දවසට තුන් ගමනක් සියලුම දෙනාට ටික ටික බොන්න අනිවාර්යෙන්ම මම නොම්බරය කුත් දෙන්නම් දෙන්නම් හරි යනවා අහිංසක අම්මට තෙරුවන් සරණයි ලෙඩ වෙලා ඉන්න දුවට හැකි එක් මිනිස්සු වෙලා ඥානය මොළය ප්‍රඥාවද ලබල දෙනවා දෙනවමයි තෙරුවන්
@RajithaJayamini-gl3wg
6 ай бұрын
Me prashna ahana manussayata pissuda ea manussayagen ahanna one dewalda me ahanne
@gimhanisucharitha2021
Жыл бұрын
මේ වගේ වීඩොයෝස් කරන වැදගත් විදිහක් තියෙනවා . බලන් ඉන්න අමාරුයි . පලවෙනි විනාඩිය වත් බලන්න බැහැ . මොන තරම් අපහසුතා තිබුනත් හැම කෙනෙකුටම ආත්ම ග්‍යුරවයක් තියෙනවා.
@relax1584
Жыл бұрын
True
@m.a.nkgunawradana3318
Жыл бұрын
අනිවාර්යයෙන් ...
@pathmakumari2440
11 ай бұрын
ගොන් පූශ්න අහන්නේ දෙන දෙයක් දෙන්නැතුව
@rupakaluarhei9682
Жыл бұрын
පවු ඇත්තටම ඒ අම්මා රත්තරන් අම්මා කෙනෙක් මොකද අපේ රටේ කොච්චර අම්මාල ඉන්නවද ලස්සන දරු පැටවූ පාරවල් වල දල යනවා දරුවාන්ට ගහනව ඒ අතින් මේ අම්මා රත්තරන් අම්මා කෙනෙක් බුදුසරණයි අම්මේ ❤️🙏🙏🙏
@pattysorasingha5119
Жыл бұрын
මේ මනුස්සයන්ට තියන ප්‍රශ්න මදිවට මෙ යකා තවත් ප්‍රශ්න අහානවා මුන්ට දිවුනු වෙන අසරන මනුස්සයෝ හැපේට අරන්😮😮😮
@snvdinu
Жыл бұрын
ඒකනේ අම්මා කියන්නේම සසරක්....❤❤❤
@sajithmanethsari5796
Жыл бұрын
අනේ රත්තරන් අම්මේ මට දුකේ be නෙද මෙවන් දුකක් නොවේවා
@chandraherat1706
Жыл бұрын
මගෙ අම්මා මතක් වුනා දෙයියනේ .මගෙ අම්මා .මම දාලා ගිහින් වසර5ක්.වෙනවා.අම්මේ ඔයා ට.නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤
@neththasinha9863
Жыл бұрын
මේ පිනෙන් සසර මග කෙටි වේවා අම්මේ.....
@Naduniushara
Жыл бұрын
Mewan dukak kisima kaleka katawath nowewa..nirogi daru sampath siyaluma demaupiyanta himi wewa❤
@dineshbro868
Жыл бұрын
අනේ දෙවි පිහිටයි අම්මට...
@sankalpani-weerakkodi123.
Жыл бұрын
ඒ උනාට අහන ප්‍රශ්න නම් හරි නැහැ මහත්තයෝ
@mallikafernando5390
Жыл бұрын
Akanm atta ahana prasna වලට manasekawa watenawa ahema karanda apa phone ane manda moda prasna
@dayawathikondasinghe
Жыл бұрын
@Mallika Fernando
@dayawathikondasinghe
Жыл бұрын
😊
@SamsungGalaxy-vo9rt
Жыл бұрын
මොනවද අහන්නෙ මෙයා මෙි
@SumiiEkanayaka-rk1ib
Жыл бұрын
Harima kathai me interview eka paw asarana amma❤
@mykitchenlife5122
Жыл бұрын
කොහොම උනත් අහිංසක හිනාව තියෙනවා ඇත්තටම දුකයි මේ අම්මා විදින දුක
@lankacool9116
Жыл бұрын
ammata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..
@AshaNishni-kd6pb
6 ай бұрын
. උදව් කරනවා නම් ඔය වගේ ප්‍රශ්ණ අහන්න ඕන නෑ. බලන ඕන මනුස්සයෙක්ට තේරෙනවා ඒ මනුස්සයන් ගෙ දුක.. පිහිට වෙන්න පුලූවන් කෙනෙකුගේ නෙත ගැටේවා...
@Nimaworld_2025
Жыл бұрын
හොඳ අම්මකෙනෙක්...
@guitareka14
Жыл бұрын
අම්මා තාත්තා ගහන එක වැරදියි... හරියටම ජිවත් වෙන්න...
@maliSha12434
Жыл бұрын
වටිනාම බඩුව් ඔහොම අහ්න්න එපා මිනිස්සු අසරන වෙන්න් ප්‍රශ්න අහන්න එපා 😢
@DeepthiKarunanayaka
Ай бұрын
අනෙ පව් අම්මා අසරණයි හිනාව සුන්දරයි
@SanjeewaPriyantha-mo2qq
Жыл бұрын
තෙරුවන් සරණයි
@NishaniMendisMah968
7 ай бұрын
කර්ම ඵල විපක තාම අම්මේ. මේ සසරේ ගෙවලා ඉවර කරන්න. තෙරුවන් සරණයි දෙන්නටම 🙏🙏🙏🙏
@fatemakw3723
Жыл бұрын
Ane pawu asarana amma ❤ kochchara dukak vidinawada budusaranai allaha davi phitai
@sandiyakumare4340
Жыл бұрын
මොනවා නැතත් අම්මා හිනා වෙලා ඉන්නවා
@sarathkumara3127
Жыл бұрын
Monawada me ahana dewal e ammata pw
@i.m.silanganthilaka7870
7 ай бұрын
අම්මාට අගහිග කොච්චර තිබ්බත් හිනාවෙලා ඉන්න එක ගැන සතුටුයි හරිම සිරියාවන්තයි පව් දෙයියනේ
@subamanikea6650
7 ай бұрын
අහින්සක.හිනාව.එ.අම්මාගෙ.පවු.අනෙ.දුකයි😢😢😢😢🙏🙏🙏🙏
@dantidanti1017
5 ай бұрын
බුදු සරණයි අම්මා
@geethamala7835
Жыл бұрын
Karuna..watha AMME Me sasarin duki kandarawa iwarayakma wewa. Senasemak lebewa.🥺🥺🥺🙏🙏🙏 budu saranai.
@kumuduwickramasinghe8786
Жыл бұрын
මේ දුක්බර දර්ශන පෙළ දැකලා හදවත නතර වෙනවා wage දැනුණා ...Mey මනුෂ්‍ය ජීවිතය තුළ mona තරම් අසරණ මිනිස්සු ඉන්නවද ...අම්මා ඉන්න kam හොඳයි ..ඊට passe mey අසරණ දුවට mkda venne...? කවුරු hari mey දුව a අයට රැකවරණය දෙන යහපත් තැනකට යොමු කරනවා nam 2 natama සැනසිල්ලක් wevi...
@DarshiGunasingha-e3c
5 ай бұрын
😢😢😢😢😢ane deviyane😢😢😢 mata nam jivithe kalakiruna... Me wadasatahanakarana kena mole nathi minihek.. Udaw karanawa misak hatti walan balanna.... Anura aiye menna me wage asaranayanta udaw karanna..
@arunakumari6028
Жыл бұрын
අම්මා සසරේ කරපු පාපයක්!! ගෙවලාම ඉවර කරන්න! බටහිර රටක ඉපදුනා නම් මේ දරුවාටත් කලක් යාවි. නමුත් ...අපි එහේ නෙවෙයිනෙ. අහන ප්‍රශ්න වලත් ප්‍රශ්නයක් තියෙනවා.
@PriyaKumari-jh8kc
Жыл бұрын
පව් අනෙ ඒ අම්මා .
@arunamahesh1382
5 ай бұрын
Amme budu sarannai oyata❤❤❤
@Dulhani-w4p
6 ай бұрын
Attatama me gon prasna ahanne puluwannam udau karanawa misak
@yapasriyangani8070
7 ай бұрын
ආදරණීය අම්ම ඔයාගේ දරුවට ඔයා නැති උනාම නොවේ ඔයාටත් ඔයාගෙ දරුවටත් දෙන්නටම කවුරු නැතත් එක්කෙනෙක් ඉන්නව ඒ තමයි ජීවමාන යෙසුස් ක්‍රිස්තුස් වහන්සේ ,,,,,,,,,, බයවෙන්න එපා දෙවියන්වහන්සේ ජීවමානයි මුලු ව්ශ්වයේම තියෙන එකම සැනසීම උන්වහන්සේ පමනමයී ,,,,,,,,ආමේන් ආමේන්
@januliya7947
Жыл бұрын
ඒ අම්මා❤️
@socelasocela1697
5 ай бұрын
බුදුසරණයී ඔබ සැමට 🙏🙏🙏🙏
@SandaliPrarthana-pq4xg
6 ай бұрын
Budu saranai amme godak dukai
@anomawalakulu3256
Жыл бұрын
තෙරුවන් සරනයි
@nayomitv9349
Жыл бұрын
මම දොම්පේ සෙල්ටන් මට කියන්න කාංචන කුමාර ආරියදාස මහත්මයා කරන මේ සියලු වැඩකටයුතු ගැන දන්නේ නැති අය කතා කරන්න යන්න එපා මොහු විසින් කරලා තියෙන වැඩ කටයුතු හරියාකාරව හොයල බලලා ලියන මැසේජ් අහන ප්‍රශ්න ගැන කවුරුත් කලබල වෙන්න එපා කාගෙවත් ඩෙටා කැපෙන් නෑනේ
@MadushaniMadushani-tv9fx
6 ай бұрын
ඉක්මනින් සතුටින් ඉන්න ලැබෙිවා 🙏🙏🙏
4:30
සිය ගැබිනි බිරිදව රෝහලට රැගෙන යද්දී අසරණ වුනු ත්‍රීවීල් රියදුරාට පිහිට වුනු හරි අපුරු මිනිසා
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 578 М.
13:50
හොරේ අහු වුනා | අයාලේ ජීවිත
Chirantha N Samitha
Рет қаралды 1,9 М.
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
17:42
දුප්පත්කමට බුදුපිළිම විකුණන, රටේම ප්‍රසිද්ධ වූ හිගුරක්ගොඩ දරුවා සොයා ගියගමන
KONARA VLOG
Рет қаралды 869 М.
26:50
පෙර ආත්මයේ මවුපියන් මේ ආත්මයේදී සොයාගත් දරුවා..
Harindra Jayalal
Рет қаралды 5 МЛН
3:19
තවත් සංවේදී පින්කමක්...
Shraddha Charity Organization
Рет қаралды 21 М.
20:51
loka piyawarunge dinaya 2024 මෙහෙමත් තාත්තලා .. මව් සෙනෙහස පෑල දොරෙන් පලායයි
Kanchana Ariyadasa
Рет қаралды 125 М.
19:08
mathale raththota pawula වසර 11 ක් තම සැමියා කර මත තියාගෙන ඇවිදින අපේ කාලයේ යසෝධරාවෝ .
Kanchana Ariyadasa
Рет қаралды 28 М.
17:24
දරුවන් අට දෙනා එනකන් කදුළු සලන අම්මා
TV DAKUNA
Рет қаралды 295 М.
25:45
දියණියගේ උපන්දිනයදා කුසගිණි උහුලන අම්මා | A helpless mother amidst the love of children
Wathpotha samajasathkaraya
Рет қаралды 572 М.
25:27
නිවුන් දරු තිදෙනාට කොරියාවෙන් මොනවද දෙයියනේ මේ කළේ | REPORTER Dambulla | Kumara Ihalagedara | SL
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 188 М.
25:08
ලේ කිරිකළ පෙවු 49ක දැරිවී නොතමී තියන්න උදව් ඉල්ලන අම්මා || Reporter Dambulla || Kumara Ihalagedara
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 271 М.
16:38
දකුණේ ක්‍රමයට හදන මාළු ඇඹුල් - Episode 594 - Fish Ambul Thiyal - Southern Style - Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 2,5 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН