උපන් පොළොවට ණය කාරයෙක් වෙන්න එපා - පාසලක දරුවෙක් කළ සුපිරි කතාවක් An inspirational Speech

  Рет қаралды 699,154

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 2 000
@nilushikadhamayanthi504
@nilushikadhamayanthi504 Жыл бұрын
රටට අවශ්‍යම මිනිකැට මතුවෙමින් තිබේ.....දෙමාපියන්ට ,ගුරුවරුන් දරුවාට සහය දුන් සැමටම ගෞරවය ..
@najumullahsheriff8837
@najumullahsheriff8837 Жыл бұрын
Bravo! A motivational speech to the young.Congrats.Wishing you a bright future.
@nalendadennis
@nalendadennis Жыл бұрын
Godak hithata waduna puthe oyata දෙවියන්ගේම පිහිටි... ♥️♥️♥️♥️♥️
@lalithpriyantha-2183
@lalithpriyantha-2183 Жыл бұрын
Zzmzmm
@sriyawasanthi2145
@sriyawasanthi2145 Жыл бұрын
Camon sana. Niyamay.
@idiamart3789
@idiamart3789 Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාට
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 Жыл бұрын
පොඩි වයසට මුහුකුරා ගිය දැක්මක් ඇති දරුවෙක්. දීප්තිමත් අනාගතයක් පුතේ!
@shanthasigera5930
@shanthasigera5930 Жыл бұрын
JAYAWEWA PUTHA BUDUSARANAI DAVIPIHITAI
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 Жыл бұрын
තෙරුවන් සරණයි පුතා ♥️
@udulawasilva7601
@udulawasilva7601 Жыл бұрын
මගේපුතේ.නුබට.තිස්තුන්.කෝටියක්දේවි.දේවතාවන්ගේම.😥😥😥😡😡
@mari9453
@mari9453 Жыл бұрын
Harim.lssnai.puta.kiyapu.wchntk.ude.pasal.rasmimdi​@@udulawasilva7601
@anulaperera8583
@anulaperera8583 Жыл бұрын
Hodata egena ganna puthe.
@sarathkumaraampearachchige9444
@sarathkumaraampearachchige9444 Жыл бұрын
ඉතා ඉහලින්ම පුතාගේ කතාව අගය කරමි.පුතා වගේ දරුවෙක් මෙලොවට ජාතක කරපු දෙමව්පියන්ට මාගේ ගෞරාවය.
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
👍❤️🙏❤️🙏👍👍👍👍
@geethakumari-cf9sf
@geethakumari-cf9sf Жыл бұрын
පු loku තාගෙන් ratata l adarsayak වේවා ❤️❤️❤️🙏🙏🙏
@DewminiDulanga
@DewminiDulanga Ай бұрын
💗💗😘😘
@kasunlakmal8409
@kasunlakmal8409 Жыл бұрын
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව පාසලේ ඉන්න ආදරණිය දරුවෙක් සුභ අනාගතයක් මගෙ පුතේ ඔයා පොඩි කාලෙ ඉදන්ම ඔය දේවල් වලට දක්ෂ පුතෙක් ජයවේවා ❤
@hasithasiriwaradnaphoto
@hasithasiriwaradnaphoto Жыл бұрын
අවංකවම මම මේ කතාව හරියට 100වතාවක් එක දිගට අහන්න තරම් ... ඒ මල්ලි අප කාගෙ හිතට ඇත්ත තේරන සිංහලෙන්ම කියලාදුන්න ....❤️❤️
@chandimaabeynanda4816
@chandimaabeynanda4816 Жыл бұрын
පුතේ ඔයා රටට දායාද කල දෙමාපියන්ට ගොඩක් පින් .පුතාගේ ජිව්තය පතන පරිදිම සාර්ථක වේව!
@nelumpriyadarshani9667
@nelumpriyadarshani9667 Жыл бұрын
අනිවාර්යයෙන්ම පුතේ කතාව ඇත්ත බුදු සරණයි
@thushanipremarathne6566
@thushanipremarathne6566 Жыл бұрын
ඇස් වලට කඳුලු ආව පුතේ .තරුණ පරපුරේ නරක වැඩියෙන් පේන කාලෙක රිදී රේකාවක් වගේ ඔයාගෙ කතාව.යහපත් සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනව සියලු දරුවන්ට ❤❤❤❤
@wijayadissanayake6129
@wijayadissanayake6129 Жыл бұрын
Tharuna parapura niwaradi magata ganna one apimai..eyalata banala wadak naa...
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 Жыл бұрын
ඇලයාපත්තුව...අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් එක් දුෂ්කර වුවත්...සුන්දර ගම්මානයක්...! කොලබ 07 බිහිවුණු "උන්මත්තක" නායකයින් රට කරවන මේ කාලයේ ඔබ පාසල් දරුවකු ලෙස ...රටට දෙන පණිවිඩය අති විශිෂ්ටයි පුතේ...ජයවේවා ඔබට..!
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Жыл бұрын
මට කියන්න ඕන දේ ඔයා කිව්වා.
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
තෙරැවන්සරනයි දරැවෝ ජයවෙිවා
@wanujagajasinghe505
@wanujagajasinghe505 Жыл бұрын
අද කාලයේ ඉන්න දේශපාලන හොරුන්ගේ කථාවට වඩා ඔබේ කථාව අර්ථාන්විතයි පුතේ. ඉදිරියේදී රටට වැඩදායි පුරවැසියෙක් වන්න
@rajithachathurangani6298
@rajithachathurangani6298 Жыл бұрын
Suba anaagathayak❤
@sriyaniwijesinhe1112
@sriyaniwijesinhe1112 Жыл бұрын
Puthe pahara desepalakayo nubawa iththek karaganna hadai wedikawlata naggagena unta norewati obe gamana ediriyatama yanna nubata jaya niyathai Jesu pihittai nuba ratata wasanawak hedu wadu demapiyanta adambarayak wasanaeak
@disnamaya7870
@disnamaya7870 Жыл бұрын
අනාගතමිණි පහන් ඔයාලා වගේ හිතන පතන දරුවන් තවත් මේ මිණි දෙරණ බිහි වේවා පුතේ බුදුසරණයි අනාගතය ජය වේවා ❤
@rmb.chandrasiri2158
@rmb.chandrasiri2158 Жыл бұрын
බුදුසරණයි මගේ පුතේ... ලක්දෙරණට මිනිකැටයක්.. ඔබව අපට දායාද කල දෙමාපියන් දෙපළටත් බුදුසරණයි..
@tilakatilaka365
@tilakatilaka365 Жыл бұрын
රටට සම්පතක් හැදු දෙපව්පියන්ට ගොඩක් පින් මෙවැනි දරුවෝ රටට දායාද කලාට තෙරුවන් සරණයි පුතේ නුබට 👍❤
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 Жыл бұрын
නුඹ වැනි පුතෙක් බිහි කර ආදරෙන් දැඩි කළ මව් පියන්ටත් නුඹ දැනුමෙන් පෝෂණය කළ ගුරුවරුන්ටත් මා හදවතින්ම තුති පුදමි...හිසත් හදත් සමබර පෞරුෂයකින් යුත් පිරිපුන් මිනිසෙකු ලෙස හෙට දවස ජය ගන්නට මාගේ උණුසුම් සුභ පැතුම්....!!!!තෙරුවන් සරණයි පුතේ...💐💐💐
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕
@sathya-100
@sathya-100 Жыл бұрын
👍👍👍👍 සුපිරි පුතා...ඔබ ඉතාමත් දක්ෂ අභිප්‍රෙරකයෙක් .... විදුහල්පති තුමා/ගුරුවරු සියලුම දෙනාට අපගේ හෘදයාංගම උපහාරය
@indranikumari2841
@indranikumari2841 Жыл бұрын
Puthe oyATA budu saranai...
@piumijayasinghe5836
@piumijayasinghe5836 Жыл бұрын
👍👍👍 නුබ දක්ශයෙක් වෙනවා සත්‍යයයි පුතේ
@manelswarnakanthi6319
@manelswarnakanthi6319 Жыл бұрын
@@piumijayasinghe5836 අගෙයි පුතේ ඔබට තෙරුවන් සරණයි
@bodhiasura4612
@bodhiasura4612 Жыл бұрын
මේ කාලේ හැටියට මෙහෙම ළමයි තවමත් ඉන්නවා කියන එක දැක්කම හරි සතුටුයි. මෙවැනි අය තවත් බිහිවේවා.ඔබ‍ට තෙරුවන් සරණයි පුතේ. යහපත් සිතුවිලි නැති නොකර ගෙන ආදර්ශයක් දෙමින් යහපත් නිවැරදි මනුස්සයෙක් වේවා පුතේ. මෙවන් පුතුන් ලද ලක්මව් තවමත් වාසනාවන්ත ය.
@sipbandara8032
@sipbandara8032 Жыл бұрын
පාසැල් දරුවන් ... වැඩිහිටියන්....රටේ පුරවැසියන්....පාලකයන් පවා හැමෝම ඇසිය යුතු කතාවක්....තෙරුවන් සරණයි පුතේ....ඔයා වගේ දරුවන් තව දහස් ගණන් මේ පොළොව මත බිහි වේවා....!
@surajchinthaka7075
@surajchinthaka7075 Жыл бұрын
මගෙ පුතාට ජීවිතේ ජයගන්න පුලුවන්. දවසක දිනනවා පුතේ උබ මම බලන් ඉන්නවා.බුදුන් වහන්සේගේ පිහිටයි.
@kamalakodithuwakku6559
@kamalakodithuwakku6559 Жыл бұрын
පුතා ගේ අර්තාන්විත කතාව ඉතාමත් ම කාලෝචිත යිසුපිරියි.පුතා ට සුභ ම සුභ දීප්තිමත් අනාගතය කට ආසිරි පතනවා..❤️👍
@dewminihansika1442
@dewminihansika1442 Жыл бұрын
මෙ වගෙ කාලෙක මෙහෙම හිතන පිරිමි ලමයෙක් දක්කමය් අත්තටම ගොඩක් සතුටුයි අය්යා ඔයගෙ අනගතෙට මන් සුබ පතනවා මෙ වගෙ දරුවො අපිට අඩම්බරයක් 😊😊😊😊😊😊❤❤❤❤❤❤
@ruvinikanthi121
@ruvinikanthi121 Жыл бұрын
Budu sarani
@thamarabalasooriya3922
@thamarabalasooriya3922 Жыл бұрын
පුංචි oyata තේරෙන සත්‍ය ය මේ රට කරන උන්ට තේරෙන්නේ නෑ ඔයාලා හොඳට ඉගෙන ගන්න හොඳ අදහස් තියෙන අලුත් පරපුරක් !!! මේ රටට ආදරය කරන පරපුරක් බිහි වේවා!! පුතා ඔයා රටට ආඩම්බරයක්.. !! තෙරුවන් සරණයි !!
@sigithichandrika6349
@sigithichandrika6349 Жыл бұрын
බුදු සරණයි පුතේ.
@yasarathanabandara5513
@yasarathanabandara5513 Жыл бұрын
වර්තමාන ලොකයේ මේ වගේ දරුවෝ දැණුමෙන් සන්නද්දයි. ඒත් එවැනි අයට සහය දෙන්න ගුරුවරු දෙමාපියන් සහ බුද්ධිමතුන් ඉදිරිපත් විය යුතුයි. පුතාට සුබ පතනවා. තෙරුවන් සරණයි!!!
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 5 ай бұрын
Denumen neme sannadda sinhala jana aethiekek.
@roubyrouby1488
@roubyrouby1488 Жыл бұрын
ඔයලා වගෙ දරුවන්ට තමයි මේ රට වෙනස් කරන්න පුළුවන් එත් ඔයලට ඉදිරියට එන්න නොදෙන එකයි දුක 👍👍👍👍👍
@rathnathilaka2246
@rathnathilaka2246 Жыл бұрын
මෙවැනි ආකල්පවලින් පිරුණු දූරදර්ශීව සිතන දූ දරුවන් තමා අපේ රටට අවශ්‍ය. ඒ දරැවාගේ කතාව අනුව දියුණුවේ හිනිපෙත්තට පැමිණි අයත් ඇවිත් ඇත්තේ නොයෙකුත් ගැටළු දුක් කම්කටොළු මාධ්‍යයේය බව කියා සිටියා.ඒ දරුවන්ට සුබ අනාගතයක්.
@thushanthikoralage489
@thushanthikoralage489 Жыл бұрын
වැටෙන එක නෙමෙයි ෆේල් වෙනව කියන්නෙ...වැටුනු තැනින් නැගිට්ටෙ නැත්තම් තමයි එයා ෆේල් වෙන්නෙ.....උදාරයි පුතේ ඔයාගෙ අදහස්......
@soundlaboratory5239
@soundlaboratory5239 Жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 Жыл бұрын
👍
@sepalikakumuduni9947
@sepalikakumuduni9947 Жыл бұрын
පුතේ අපි ත් කාලාන්තරයක් උත්සාහ කළෙත් උඹල වගේ උන් හදන්න තමයි. අනික් උනුත් එක්ක වරෙන් පුතේ පෙරටම. රටේ සියලු දරුවන් ට ආශිර්වාද කරනව.💖💖💖💖
@piriyanthikumari5495
@piriyanthikumari5495 Жыл бұрын
Anna kata athi puthek ratata sampathak .melowata bihikara Hada wadana demapiyanata aacharaya.!!!.💕🌻🌻
@salmaliudeshika4181
@salmaliudeshika4181 Жыл бұрын
පුතාටත් සුභ අනාගතයක්ම වේවා... ජීවිතය ජයගන්න ආත්මශක්තිය දිනෙන් දින වැඩිවේවා... මේ රටට වටින දරුවෝ..බුදුසරණයි රත්තරන් පුතුට..
@upalichandrasiri1976
@upalichandrasiri1976 Жыл бұрын
පුතේ ඔය වයසේ ඔබ‍ට තියන ඔය අවබෝධය ගැන ඒක සිතින් මම සතුටුවෙම්. ඔබ‍ට සම්මා සම්බුදු සරණයි පුතේ ඔබ‍ට, ඔබටත්, ගමටත්,! රටටත්,ලොවටත්, මහත්වූ සේවයක් ඔබ‍ට කළහැක....! ජයවේවා........ඔබ‍ට .......!
@nethuv4951
@nethuv4951 Жыл бұрын
කර්කශ පොලොවෙ පිපුණු හිත හයිය මලක්. ඇත්තටම මගෙ ඇස් වලට සතුටු කඳුලු ආව මල්ලියේ. ලස්සනට කතා කළා.ජීවිතේ අභියෝග ජයගෙන සාර්ථකව ජීවත් වෙන්න ලැබේවා.!
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
god bless you puthe
@lilanisladen7596
@lilanisladen7596 Жыл бұрын
Your thinking is great puthe carry on
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
සදාඅමරණීය සුපිරි කතාවක් තම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවනට උදාර සංකල්පනාවන් දේශනයක් රට වාසී සියලු ජනතාවට අාදර්ශයක් ලබාදුන් පින්බර පුතුනි අපගේ ප්‍රණාමය👏👏👏👏👏👏👏👏👏👏👏
@nilanthaabekoon1907
@nilanthaabekoon1907 Жыл бұрын
අනේ රත්තරන් පුතෙක්.ඔයා මේ රටේ ඉහල තැනකට කවදාහරි යන්නම ඕනේ.සුබ පැතුම් පුතේ.
@kapila1110
@kapila1110 Жыл бұрын
යතාර්ය දකින පුතුන් මෙ මිහිමඩල දවසක හදාවි එ් පෙරනිමිති තරැන දරුවන්ගෙන් රටට කියා දේවි පුතේ ඔයාට තුන්රුවන් සරනයි
@sudeshwijenayaka124
@sudeshwijenayaka124 Жыл бұрын
❤ඔබ වැනි දරුවන් තව දහස් ගණන් අපේ රටේ බිවේවා! මේ රට හදන්න පුළුවන් මේ වගේ දරුවන්ට ඉස්සරහට යන්න පුළුවන් රටක් නිර්මාණය වුනොත් පමණයි.
@prabucreations7942
@prabucreations7942 Жыл бұрын
මොකද අපි ජීවත් වෙන්නෙ හෙටක් නැති අදක.... ඒ කතාවේ අවසානය මාරයි පුතේ....💕 අනාගතය ය යහපතක්ම වේවා
@RaRa-Online
@RaRa-Online Жыл бұрын
මල්ලිට සියලු දෙවි රැකවරණයි. ඔබේ ජීවිතය ඔබ පතනා පරිදිම සාර්ථක වේවා!
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
ඇස් දෙකට කදුළු ආව පුතේ ඔයාගෙ දනාත්මක කතාව අහල. පුතේ ඔයා ඇතුළු අපේ දූ පුතුන් මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා බලවත් වේවා ශක්තිමත් වේවා ආශිර්වාදයයෙන් පිරේවා
@thejaperera9984
@thejaperera9984 Жыл бұрын
🌺උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය ජීවිතය පුරාවට ම ලැබෙන්න පතනවා ,,,,,🙏🙏🙏 ආඩම්බරයි මගේ පුතේ ,,,නුඹ වගේ පුතෙක් දකින්න ලැබිමත් වාසනාවක් ,,,❤️❤️❤️
@worldOne-uv9rg
@worldOne-uv9rg Жыл бұрын
මහපොළොව ට අම්මට තාත්තට ආදරේ ඔබවැනි අයට සොබාදහම ආදරෙයි මල්ලි
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
පුතේ ඔයා අප රටෙ මිනි පහනක් දිර්ඝආයු ලැබේවා !!!රටට දැය⁣ෙ වැඩදායක පුතෙක් හැම දරැවෙක් ටම හොද අද්දැක්ම් ටිකක් පුතේ ඔයාට යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා විශ්ව ශක්තිය ධෛර්යය ලැබේවා රටටට වැඩ දායි පුතෙකු වේවා !!!!! තෙරැවන් සරනයි දෙවි පිහිටයි .. ❤❤❤❤❤💐💐💐💐💐👍👍👍👍
@ChinthanaWijesuriya
@ChinthanaWijesuriya Жыл бұрын
පුතේ ඔයාගෙ වචන වල ගැම්ම සුපිරි පුතේ. හිතට අවන්කව හදවතින්ම ඇත්තම කතාවක්. අපේ රටේ ඉන්න සෑම කම්මැලියෙක්ම මේ කතව අහන්න ඕන. ගැම්මක් පුතේ.
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 Жыл бұрын
ස්තූතියි පුතේ.....🌹🏆🔥👍රටට මැණිකක්.... වාසනාවන්ත දෙමාපියන්
@ameenaameena6734
@ameenaameena6734 Жыл бұрын
පුතේ ඔයා සැබැ හපනෙකි මේ රටට දවසක් ඔබ මැණිකක්....තෙරුවන් සරණයි
@thusharianoja2875
@thusharianoja2875 Жыл бұрын
සෑම දරුවෙක් ම ඔබ වැනි බුද්දිමත් වේවා එවිට රටේ අනගතය ලස්සන වේවි
@kavisadaruwan9425
@kavisadaruwan9425 Жыл бұрын
පුතාගේ අනාගතයසුභ අනාගතයක් වේවාඔයා කියපු වචන හරියටම හරිසුභඅනාගත වේවා
@anushadealwis6073
@anushadealwis6073 Жыл бұрын
රටෙ අනාගතය සරැයි 75 වසර ක අවසානය .මෙවැනිම මල් රටෙ නන් දෙසින් පිපෙමින් පවතී අපෙ රටට සුබ අනාගතයක්
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
Oya wage හැම daruwekma හිතෙනවා nam තරුණ දරුවන්ගේ අනාගතය කොච්චර ලස්සන වෙයිද suba පැතුම් ඔයාට පුතේ
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
පුතාගේ කථාව තුලම අන්තර්ගත වෙලා තියෙන්නේ ඉදිරි ආනාගතයේ මේ පිංබිමේ හොද ආනාගතයකට උරුම කම් කියන හොද දක්ෂයෙක් බවයි.සුභ අනාගතයක් පුතේ.තෙරුවන් සරණයි.❤👍
@sirbro3011
@sirbro3011 2 ай бұрын
අයියෙ මම 8වසරෙ ඉන්නෙ. මම දැනට ඔයාගෙ vedio එක විසි පාරකට වැඩිය බලන්න ඇති. බලන්න බලන්න ආස හිතෙනවා.. ඔයාගෙ අනාගතයට මම සුබ පතනවා...❤️‍❤️
@Dimuwa.
@Dimuwa. Жыл бұрын
🥺ඒ වචන ටික හදවතටම දැනුන සහෝදරය ඔබට හොද ආනගතයක් තියෙනව හොදම තැනකට එන්න ලැබේවා කියා මන් ප්‍රාර්ථනා කරනව🙏 ඔබට ජය👏🤝
@WickrMasingheWi
@WickrMasingheWi Жыл бұрын
මගේ රත්තරන් පුතේ අද දවස මම පටන් ගන්නේ ඔයාගේ වචන ටික හිතට අරන්. ඔයාට වරදින්න එපා කවදාකවත්. තෙරුවන් සරණයි
@ruwanthilakasiri896
@ruwanthilakasiri896 Жыл бұрын
පුතේ ඔයා වගේ දරුවන් රටට මහගු සම්පතක් .පුතාගේ කතාවෙන් දරුවන් ගොඩාක් ආදර්ශයක් ගනීවී.පුතාට තෙරුවන්සරණයි
@kaushalyamanatunga8731
@kaushalyamanatunga8731 Жыл бұрын
විශිෂ්ටයි මල්ලි, බොහොම සැහැල්ලුවෙන් හරි ලස්සනට වචන හරබ කරන අපූරුව ඔයාට හොද අනාගතයක් තියනවා මේ රටේ හැමෝම අහන්න ඕනිම කථාවක් ජය වේවා මල්ලි
@amilaprasad1779
@amilaprasad1779 Жыл бұрын
පුතා මිනිසුන්ගේ ජිවිත වෙනස් කරන ,ජිවිත ලස්සන කරන,ලස්සන කැඩපතක් තියනවා එකට කියන්නේ දහම් කැඩපත කියලා,,, අපේ අඩුපාඩු,ලස්සන හැමදේම ඒ දහම් කැඩපතින් බලන්න පුළුවන්. අදම ඒ කැඩපත අතට ගන්න ඒ සිරිසදහම් නම් කැඩපත අතට ගන්න!
@sakunthalawickkramaarachch1719
@sakunthalawickkramaarachch1719 Жыл бұрын
ඔබ කතාවෙන් කල දේ මතු දවසක ඔබට සහ මෙය අසන බලන සමස්ත ඔබ ඇතුළු දරු පරපුරට කිුයාවෙන් කලහැකි වේවා. එවිට මේ රට මීට වඩා සුන්දර වේවි. තෙරුවන් සරණයි පුතා.
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
අපේ රටේ ඉන්න ඔක්කෝම පාලකයෝ ණය කරලා තියෙන්නේ දරුවනේ අපි ඉදිරියටම යායුත්තේ අභියෝග මzදින්ම් තමයි පුතේ අපේ රටේ දරුවන්ට හොද අනාගතයක් උදා වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි තුනුරුවන් සරනයි !
@wijewellage7543
@wijewellage7543 Жыл бұрын
ජයවේවා පුතේ එකෙන්ම ,ඉදිරි අනාගතය යහපත් විදියට හැඩගස්වාගෙන, ඔබ කිව් ආකාරයට රටට යහපත් පුරවැසියකු වන්න,අද හුගක් අය පාසැල් අධ්‍යාපනයේ ඉදලම හදන්නේ ඉගෙනගත් පාසැලට, එයින් පසු උපන් මව්බිමට අයහපතක්ම සිදුකිරීමටයි,
@jayanjayawardana4078
@jayanjayawardana4078 Жыл бұрын
ලමයි කඩා වැටිලා ඉන්න කාලෙක ඔයා ලොකු නැගීසිටීමක් ජයවේවා පුතා පොඩිගස් හුලඟට වැටුනට මහගස් හුලඟට වැටෙන්නෑ ශක්තිමත් ව හුලඟ පරාද කරනවා නියමයි පුතා පල්ලැහැට ගලන ඟඟේ උඹ උඩු අතට පීනනවා ආදර්ශයක් කොන්ද කෙලින් තියන කොල්ලෙක් 👍👍👍👍
@SlLab-n4v
@SlLab-n4v 2 күн бұрын
මේ කතාව you tube එකට දාපු එක්කෙනාට ගොඩක් ස්තූතියි. .. නියමයි, සහෝදරයා ඔයාගේ කතාව,
@asankapredeep4451
@asankapredeep4451 Жыл бұрын
වර්තමානයේ දරුවන් මෙහෙම හිතන එක ගැන හරිම සතුටුයි. ඉදිරියේ ඇති අභියෝග ජයගෙන ශක්තිය ධෛර්යය ලැබේවා,
@dhamlivihansa7136
@dhamlivihansa7136 Жыл бұрын
ඉදිරියේදී හමුවන හැම අභියෝගයකටම නොබියව මුහුණ දීමට ශක්තිය ලැබේවා
@lgsiriyalatha4752
@lgsiriyalatha4752 Жыл бұрын
ඇඩුනා පුතෙ කියන විදියට සත්‍ය අවබොය කර දුන්නට සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ජය වේවා හදවතින්ම අදරෙ පුතු නුබේ අම්මා නොව්නත් මම💐💐💐💐💐💐❤️🌸🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕
@surangasumith6070
@surangasumith6070 Жыл бұрын
මෙවැනි දරුවන් තමයි මේ රටට ඔනී අනාගතය බාර ගන්නට.බුද්ධිමත් දරුවෙක් .බුදුසරණයි
@Shanus_Stories
@Shanus_Stories Ай бұрын
❤ respect brother.. හදවතට දැනෙන්න කතා කරනවා... නියමයි
@mmds7107
@mmds7107 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා
@indragith9768
@indragith9768 Жыл бұрын
පුතේ ඔබේ කථාව හරිම අර්ථවත් . හොදින් ඉගෙන ගෙන රටට සේවයක් කරන්න . බුදුසරණයි පුතාට . පාලකයන්ට ඇස් ඇරේවා.
@rohanaweerarathne2013
@rohanaweerarathne2013 Жыл бұрын
goverment job ekak nam hoyanna epa.ratata wadak wena nayakayek wenna
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 Жыл бұрын
Oya wage daruwo tikak ape rata ta oni . Ape rata goda ganna hari dairyak oyage kathawen oyalge generation ekta.oyata busasaranin ape rate future generations nana nuwanin piri mahathma gathiguna thiyena adviser kenek wenawa saththi.jayen Jaya 🎉🎉❤
@T1P2Fdo
@T1P2Fdo Жыл бұрын
මේ දරුවා පාසලට මෙන්ම රටටද ආභරණයකි. ඔහු මෙවැනි කථිකයකු කිරීමට දායක වූ සියලු දෙනාටම සුබ පැතුම්!💐💐මේ දරුවාට වාසනාවන්ත අනාගතයක් පතමි.!!💐💐 ඔහුගේ දෙමාපියන්ද අනිවාර්යයෙන්ම වාසනාවන්ත අය විය යුතුය. ඔවුන්ටද සුබ පැතුම්.!!!💐💐
@KumariKumari-sp5lj
@KumariKumari-sp5lj Жыл бұрын
සුපිරි පුතෙ
@thilakawanniarachchi9318
@thilakawanniarachchi9318 Жыл бұрын
kalu වලාවකින්නැග එන රිදීරේඛා වකි පුතේ ඔයා75වසරක දරිද්‍ර වූ පීඩනයට පත්වූ දේශයෙඋපන් අසාධාරනයට හඩක් නගන ඔයාල තමයි රටට අවශ්‍ය පුතේ මේරන්බිම පාදඩයන්ගෙන් බේරා ගෙන සෞභාගය උදා කරමුමතු අනාගතය සුරක්ෂිත කරමු !!දිවි දෙවනිකොට !!ඔයාට සුභ පැතුම් !!
@srilanka2989
@srilanka2989 Жыл бұрын
ආඩම්බරයි පුතේ අලයපත්තුව වගේ පාසලක දරුවෙක් මේ වගේ රටට ආදර්ශයක් වෙද්දී තෙරුවන් සරණයි පුතේ
@renukamaduwanthi4172
@renukamaduwanthi4172 Жыл бұрын
අර්ථවත් කතවක්. බුදු සරණයි පුතේ ඔයාට. හොදින් ඉගෙන ගෙන රටට වැඩදායි දරුවකු වන්න. ඔයාලා වගේ හිතන පතන දරුවෝ තමයි දැන් අපේ රටට අවශ්‍ය. ඔයා වගේ දරුවෙක් මේ ලොකෙට බිහි කරලා උස්මහත් කරපු ඔයාගෙ දෙමව්පියන්ටත් පිං. තෙරුවන් සරණයි. ආඩම්බරයි මමත් අනුරාධපුරයේ.
@nishadinipunika7803
@nishadinipunika7803 Жыл бұрын
දක්ස දරැවෙක් හොද ආකල්ප ඇති දරැවෙක් ජයම වෙිවා පුතාට
@hirunidilshani6176
@hirunidilshani6176 Жыл бұрын
මගේ රටේ අනාගතේ ගැන මට විශ්වාසයි.තාමත් හයිය තියන,කැක්කුම තියන පන නල ඉතුරුයි.ආඩම්බරයි 🥰👏👏👏👏👏
@armadushika9152
@armadushika9152 Жыл бұрын
හරිම අර්ථවත් කතාවක් පුතේ ඔයා අද කාලයට ගැලපෙන්න කිවුවෙ හරිම විශිෂ්ඨයි හදවතට දැනෙන්න අර්ථවත් ව කතා කරන්න පුලුවන් දක්ෂ පුතෙක් අනාගතේ සාර්ථක වේවා බුදු සරණයි
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 Жыл бұрын
රටේ ඉදිරි අනාගතය සුභයි මේ අයගෙන් ඉදිරියේදී රටේ මහජනතාව වෙනුවෙන් ගරු සේවයක් වෙයි
@ChamodiShakya-zp4zg
@ChamodiShakya-zp4zg Жыл бұрын
🙂❤️ හිතට වැදුනා
@nithulinadewmi5992
@nithulinadewmi5992 2 ай бұрын
ලංකාවේ මේ වගේ උදාර කොල්ලෝ ඉන්නව කියලා දැනෙද්දි හරි ආඩම්බරයි මල්ලී.ඇස් දෙකට කදුලු එනවා ඔයාගෙ කතාව අහන් ඉද්දි.සුබ ම සුබ අනාගතයක්.බුදු සරණයි❤
@ruwanthianuruddika3461
@ruwanthianuruddika3461 Жыл бұрын
අන්න පාසල් අන්න හොඳ විදුහල් පති ඇතුළු ගුරු මඩුල්ලක් සිටින පාසලක්,, බුද්ධිමත් දරුවෙක්,ඒවගේම හොඳ දෙමාපියන්ගෙ පුතෙක්,යහපත් අනාගතයක් පුතේ නුබට❤❤❤❤❤❤❤
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
මේ වටින කතාව පසුබිමේ සිටින සිසුන් අහන්නේ නැති එක අඩුවක්.ඒගොල්ලෝ වෙන වැඩ.
@chathurikachathurika5422
@chathurikachathurika5422 Жыл бұрын
පුතේ, ඔබ මෙ ලොව යහපත් යැයි සම්මත රටක ඉප දුනා නම් ඔබට සාර්ථක දිගු ගමනක් පහසුවෙන් යන්න තිබුණා. නමුදු දේශපාලන යම බල්ලන් අරක් ගෙන හිටින රටක ඉතා අසීරුවෙන් ඒ ගමන යායුතුව ඇත කර්කෂ පොලො වේ . උපන් මලක් වැනි පුතුනි ඔබටශක්තිය ධෛර්යය ලැබේවා.
@pushpakumudini1003
@pushpakumudini1003 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@dewminiarachchige9736
@dewminiarachchige9736 Жыл бұрын
රටක් වටින පුතෙක් සුභ අනාගතයක් පුතේ ජයවෙවා ජයවේවා ජයවේවා පුතේ
@Jayasinganiluka
@Jayasinganiluka 2 ай бұрын
රත්තරං වචන ටිකක් පුතෙ.නියමයි.❤❤❤❤❤❤❤❤.පුතාට හොද අනාගතයක් තීනවා..ඔයාලා වගෙ දරුවෝ රටට කියලා නිම කරන්න බැරි වස්තුවක්.ඒ ආකල්ප.❤❤❤.ඔයාට සුභ පතනවා පුතේ
@ransiranasinghe6410
@ransiranasinghe6410 Жыл бұрын
මම කියන්නෙ පුතා ගෙ ඉදිරිපත් කිරීම ගැන. කතාව ආකර්ශනීය වෙන්න එක හේතුවක් ඒ ඉදිරිපත් කරන අව්‍යාජ විදිහ . මේ වගේ දරුවො මැණික් වගේ. තව තවත් ඔප වැටෙන්න. පුතා මේ රිප්ලයි එක දැක්කොත් මගෙ "දන්න සිංහලෙන් පබ්ලික් ස්පීකින්" පාඩම් මාලාව බලන්න. සහජ දක්ශතාව ඔපනංවාගන්න උදව් වේව්. ජය.
@Pannampitiyamahawidyalay
@Pannampitiyamahawidyalay Жыл бұрын
සුබ පැතුම් පුතේ, හරිම උදාරයි, අහගෙන ඉන්න හරිම ආසයි. කැලේ පිපෙන මෙවැනි වූ සුගන්ධවත් මල් කැලේම පරවෙන්නට ඉඩ නොදී පුදසුන් මතට රැගෙන යමු. ගුරු සොයුර සොයුරියනි.
@thilakarathnabandara3621
@thilakarathnabandara3621 Жыл бұрын
පුතා හරිම දක්ස ළමයෙක් ඔයා දනාත්මක සිතුවිල් ගොඩක් එදිරිපත් කලා ඔයාගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා... ඔයාට තෙරුවන් සරණයි....
@nilminidilrukshi7640
@nilminidilrukshi7640 Жыл бұрын
නැවත බලන්න හිතෙන හැටි මාරයි පුතෙ රටටම සම්පතක් ඔයා සුපිරි තරු වක් වගෙයි ආහසටම
@niroshaedirisooriya54
@niroshaedirisooriya54 Жыл бұрын
ඔයා ලොකූ ආදර්ශයක් දුන්නෙ පුතේ අනාගතය හදාගන්න දරුවන්ට,බුදු සරණයි, පුතේ, අනාගතය බැබලේවා ඔබේ
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
මෙන්න නියම හෙළ පුතුන් ඒ හැම වචනයක.ම යෝධ අරුතක් තියනවා ඒ උදාර වචන ටික හොදින් හිතට අරන් අනික් දූ දෘරුවොත් රටට වැඩ ඇති කෙනෙක් වෙන්න සුබ අනාගතයක් පුතේ ගමන පැහැදිලි යි
@samithwaidyaratne8176
@samithwaidyaratne8176 Жыл бұрын
සෑම අයෙකුම ආදර්ශයට ගතයුතු කතාවක් , පුතාට සුබ අනාගතයක් !
@manelgamage3113
@manelgamage3113 Жыл бұрын
Puthe oyata thruwansarani
@biyatrisebiyatrise7138
@biyatrisebiyatrise7138 Жыл бұрын
පුතා ඔයා ගේ කතාව ඉතාමත් වැදගත් ඉස්තරම් ඔයාගේ දරුවන් බිහි කරපු දෙමව්පියන්ට සියලු ම දෙවි පිහිටයි දිර්ඝ ආයුෂ නොඅඩු ලැබේ වා
@darshanibandarage8183
@darshanibandarage8183 Жыл бұрын
Great.. ඉතාම පුුයෝජනවත් කථාවක්... ඔබෙි පාසැලේ ඉතුරු දරැවනුත් දිරි ගන්වමින් ඉදිරියට යාමට.... ඔබට ⁣⁣ධෛර්ය ශක්තිය ලැබෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyantthaabe8030
@priyantthaabe8030 Жыл бұрын
සතුටුයි පුතේ ඔයා ගැන .මගේ දරුවන් තුන් දෙනාටම මම මේක අහන්න දුන්නා . ගැම්මක් තමා 💪💪💪පුතාට යහපත් අනාගතයක් උදා වේවා .🙏🙏🙏
@nayanapriyandani6834
@nayanapriyandani6834 Жыл бұрын
ඔයාට බුදු සරණයි පුතේ...ඔයාව මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ගොඩාක් පින්...ඔයාගේ අනාගතේ සියලු පැතුම් ඉටු වේවා...
@ramyajayalath9975
@ramyajayalath9975 Жыл бұрын
නියමයි පුතේ ඔයාට නිදුක් නිරෝගී සම්පත උදාවේවා බුදු සරණයි ..ජයෙන් ජයම වේවා ...තව තවත් ශක්තිය ධෛර්යය මානසික සුවය සහ කායික සුවය ලැබේවා ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RenukaMangalee
@RenukaMangalee Жыл бұрын
ඔයාගෙ කතව හරිම අර්ථවත් සහ කාලෝචිතයි , ඔයා මේ රටට මැණිකක්.
@sadewsatsara8635
@sadewsatsara8635 Жыл бұрын
පුතේ ඔයා වගේ දරැවෝ හදපු දෙමාපියන් ගුරු මව්වරු පියවරු පලමු කොටම සතුටු වෙනවා ඇති.පුතාට තෙරුවන් සරණයි
@NimalRathna-m1n
@NimalRathna-m1n Жыл бұрын
පුතා අදරස මත් කතවක්, ඔයා ගැන ගොඩක් දෙනෙක් බලන් ඉදි ඒ ලංකාවේ සමහරක්‌ ගේ හැටි, ජීවිතේ ජයගන්න, ඔයාට බුදුසරණයි 👍
@දැනුමසොයා-ඵ4හ
@දැනුමසොයා-ඵ4හ Жыл бұрын
හරි වටිනවා පුතා දවසක මේ රට ලස්සන කරන්න. හොඳට ඉගෙන ගන්න පුතේ. සම්මා සම්බුදු සරණයි පුතා
@rajawicramadassanayake7307
@rajawicramadassanayake7307 Жыл бұрын
පුතා, ඔබ ධනාත්මක චින්තනය පිළිබඳව දේශකයකු වීමට අවැසි වපසරියක් ඇති අයෙක්. එම ඉලක්කය මුල් කොට කටයුතු කරන්න. ජය ශ්‍රී!
@lalithanawarathna3006
@lalithanawarathna3006 Жыл бұрын
කිසිත් නොකියමි පුතේ ඔයාට සියලුම දෙවියන් ගෙ පිහිටයි ආරක්ෂාවයි සුබ අනාගතයක් ඔයාට ❤❤❤
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
අවබෝධයෙන් ජීවත් වෙන හරීම බුද්ධිමත් දරුවෙක්..තෙරුවන් සරණයි පුතා...💗
@DinuDinuaha
@DinuDinuaha 3 ай бұрын
හරි ලස්සනයි අයියෙ කතාව ඇඩෙන්න ආවා❤❤❤
@MalaniPushpakumari-b3j
@MalaniPushpakumari-b3j 2 ай бұрын
අයියෙ මම ඔයා අම්මා කියන මාත්ටෘකාවෙන් කරපු කතාව ඉස්කෝලෙදි කිව්වා ඇත්තටම නියමයි ඔයාට බුදුසරණයි අයියෙ ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් ❤👍
@chandanapushpakumara4996
@chandanapushpakumara4996 Жыл бұрын
නියමයි පුතේ, ඔයාගෙ දැනුම, ඔයාගෙ අදහස් දැක්වීම, ඔයාගෙ ඉරියව්, ඔයාගෙ ධනාත්මකත්වය, ඉතා මැනවින් ඉදිරිපත් කල සුපිරි අවස්ථාවක් මේක. ඉතින් පුතේ ඔයාගෙන් බොහෝ දෙයක් අපිත් දැනගත්තා, ඉගෙනගත්තා. ඔයාට බොහොම ස්තූතියි. ඉතින් ඔයාගෙ අනාගතය වෙනුවෙන් හදවතින්ම මම සුභ පතනවා. දේව අාශිර්වාදයෙන් පිරැණු සුභ අනාගතයක් ස්ථිරයි පුතේ. ජය වේවා!! ජේසු පිහිටයි!!!
@sadarunethsara5820
@sadarunethsara5820 Жыл бұрын
ලස්සනට කතා කරනවා පුතේබුදු සරණයි දෙවි පිහිටයි😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalpaniamaya1760
@kalpaniamaya1760 Жыл бұрын
මටත් මගේ අතීතය මතක් වෙනවා පුතේ. පුතාට බුදු සරණයි 🙏🙏
@slcricketlove
@slcricketlove Жыл бұрын
ලෝකයටම වටිනා පුතෙක් ඔබ,ඔයාගේ අනාගතය හැම අතින්ම සාර්ථක වෙන හෙට දවසෙ තවත් ඔබ වගේම හිතන ගොඩක් පිරිසකගේ සිතිවිලි ශක්තිමත් වේවී.ඔයාටත් ,ඔයාගේ දෙමව්පියන්ටත්,තෙරුවන් සරණයි!🙏🏼🙏🏼🙏🏼🙏🏼
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබට පුතේ අනාගතය සුභ වේවා .. පරෙස්සමෙන් කල්පනාවෙන් සිහිනුවනින් වැඩ කරන්න ....
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
රශ්මික සර් ගුත්තිලේ කවි කියපු හැටි | @bashaparadisaya | #sinhala |
5:59
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 121 М.
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН