අපේ නොගැලපීම් ඉවසා ගත් හැටි - මගේ කේන්තියට ඔහු මට දුන් ආදරණිය දඩුවම - Anoma's FFS Podcast 05

  Рет қаралды 89,393

Anoma's Kitchen

Anoma's Kitchen

8 ай бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetung

Пікірлер: 425
@sepalajayasekara363
@sepalajayasekara363 8 ай бұрын
හාමුදුරු කෙනෙක්ගේ බණකට වඩා වටිනා දේශනයක් .දන්නා කියන අයට share කරන්න.
@WasanthiKumudini-be9cv
@WasanthiKumudini-be9cv 10 күн бұрын
Tharuvansaranai
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 8 ай бұрын
ඇත්තටම ආන්ටි ඔයාගෙ වයසෙ කෙනෙක් නෑ අපිට කතා කරන්න, ඔහොම දේවල් කියන්න. ඔයා දැන් මේ කරන දෙය නම් හුඟාක් වටිනවා ඒ නිසා. ❤
@nir1009
@nir1009 8 ай бұрын
❤❤
@SeethaPerera-to7hc
@SeethaPerera-to7hc 9 күн бұрын
🎉thank you madam අපි ට පරක්කු වැඩියි දැන් ඉන්න ලමයිට හරි ම වැදගත්😂😊
@shashikalaprabodhani1301
@shashikalaprabodhani1301 8 ай бұрын
අවුරැදු 10 කට කලින් මෙක අහන්න ලැබුනනම් ජිවිතෙ කොච්චර ලස්සන වෙයිද. Thank you aunty
@anojasirisena8631
@anojasirisena8631 8 ай бұрын
මට ගොඩාක් දුක හිතුනා මම ජිවිතේ කොච්චර වරද්ද ගත්තා ද කියලා...මට දෙව්‍ යෝ වරමක් දෙනවානම් මම ඉස්සෙල්ලා ම ඉල්ලන්නේ මගේ ජිව්තේ ආපස්සට ගෙනිහින් මගෙ සියලු සිදු වැරදි නැවත හදාගන්නවා.අනෝමා මිස් ඔයාට ගොඩාක් thanks මගෙ දරුවෝ වෙනුවෙන් හරි මෙහෙම වැඩසටහන් කරනවට. අපිට වැරදුන තැන් අපේ දරුවෝ න්ට සිදු නොවේවා..
@subashinisubashini5483
@subashinisubashini5483 8 ай бұрын
ඔයා කතාකරනවිට හරිම ආදනියයි ඔයා අපිට හරිම ආදර්ශමත් චරිතයක් අපෙ ජවිතවලට හරිම වටිනවා ඔයාටත් පවූලෙ සියලු දෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
මෙහෙම හිතන්න පුළුවන් නම් විවාහ ජීවිතය රජදහනක් වෙනවා නියතයි ❤
@user-ov6zu3eu8s
@user-ov6zu3eu8s 8 ай бұрын
මං බැදලා රට ඇවිත් ඉන්නකොට මට ආන්ටි කරපු මුල්ම ඔවගේ විවාහ වෙන දූලට කියලා තිබ්බ video එක ඇහුවා.එදා බැදලා මං ආව ගමන්ම වගෙ නිසා මට පුදුම දේවල් ටිකක් ජීවිතේට එකතු කරගන්න පුලුවන් උනා.අපේ අම්මලාටත් අපිට කියලා දෙන්න බැරි උන සමහර දේවල් මන් එකෙන් දැනගත්තා.එක අහලා මං ගොඩක් මගෙ විදිය වෙනස් කරා.බොහොම ස්තූතී මේ වීඩියෝ වලට ආන්ටි.හරිම වැදගත් අපිට මේ දෙවල්.❤
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
මම කැමතිම ආදරණීය චරිතයක්. ලස්සන හිනාවක් එක්ක දකින්න පියකරු මුහුණක්. බොරු රඟපෑම් නෑ. මවාපෑම් නෑ. හරි ආදරේ හිතෙනවා. අද සමාජයට වටිනා අදහස් ටිකක්. බොහොම ස්තූතියි. 🥰🥰🥰🥰
@DammikaW48474
@DammikaW48474 8 ай бұрын
ඔබේ අදහස් නම් හරියටම හරි!!! "බොරු රඟපෑම් නෑ. මවා පෑම් නෑ. හරි ආදරේ හිතෙනවා". මේ සොඳුරු බුද්ධිමත් ඒ වගේම *වැදගත්* කාන්තාව ගැන යලි යලිත් කිව හැකි අදහසක් තමයි ඔබ ඒ ලියා ඇත්තේ.👍👍👍 අනෝමා මහත්මිය ඇගේ අදහස් අප සමග බෙදා ගැනීමේදී කවදාවත්ම වෙන අයට පහර ගහන්නේ වත් තමන්ව පුම්බලා පෙන්වන්නෙ වත් නෑ. *වැදගත්* කාන්තාවක් කියල මං අදහස් කලේ ඒ නිසයි.
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 8 ай бұрын
aththama aththa duu
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 8 ай бұрын
ඔව් ඒක ඇත්ත
@user-dv8cs1fq5t
@user-dv8cs1fq5t 5 күн бұрын
Very talented love you so much
@user-dv8cs1fq5t
@user-dv8cs1fq5t 5 күн бұрын
Harima Nihathamani charithayak more and more blessings 🎉🎉
@dishari197
@dishari197 8 ай бұрын
ආන්ටි මගෙ මහත්තයත් සිසිර අන්කල් වගේමයි. මම කොච්චර රණ්ඩු කරත් බැන්නත් තරහ ගත්තත් වචනයක්වත් මට කියන්නෙ නැහැ. ආන්ටිට වගෙම මටත් එතකොට දුකයි, මම ඉතිං හිතුව තවත් රණ්ඩු කරල වැඩක් නැහැනෙ කියල 😂😂. මම දැන් එයත් එක්ක රණ්ඩු කරන්නෙ නැහැ. අපි දැන් marry කරල අවුරුදු 2ක් වෙනව. චූටි පුතෙකුත් ඉන්නව. මම දැන් තේරුම් අරන් තියෙන්නෙ ඉවසීම තමයි කසාද බැන්දට පස්සෙ තියෙන්න ඕනෙ ලොකුම ගුණාංගය. හැමතිස්සෙම පුළුවන් තරම් ඉවසන්න ඕනෙ. එතකොට ඇතිවෙන්න තියෙන ගොඩාාාක් ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. ආන්ටි අපිට මේ අම්ම කෙනෙක් වගේ කියල දෙන දේවල් කොච්චරනම් වටිනවද අනේ 🥺🥺.. ඉස්සරහටත් තව තවත් වටින දේවල් ඉගෙන ගන්න අපි බලන් ඉන්නව ආන්ටි.. කතා කරන විදියත් හරිම ආදරණීයයි. කොච්චර අහන් හිටියත් ඇතිවෙන්නෙනම් නැහැ. ආන්ටිටයි අන්කල්ටයි දීර්ඝායුෂ ලැබේවා. ආදරෙයි ආන්ටි 🥰🥰🥰🥰🥰
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 8 ай бұрын
ගොඩක් පින් තරුණ ජීවිත වලට ඉවසීම කියාදෙන එක .
@DammikaW48474
@DammikaW48474 8 ай бұрын
ගොඩක් ස්තුතියි අනෝමා මැතිණියනි. ජීවිතය ගැන හොඳ අවබෝධයක් ලබා ගත හැකියි ඔබේ නිවුනු සංසුන් බුද්ධිමත් මුදු අදහස් තුලින්.
@Senufamily.
@Senufamily. 8 ай бұрын
අනෝමා අම්මා.මම ගොඩාක් ආදරෙයි ඔබතුමියට. "ජීවිතය කියාදෙන විශ්ව විද්‍යාලය.".ආදරෙයි ගොඩාක්.❤
@AnomasKitchen
@AnomasKitchen 8 ай бұрын
බොහොම ස්තුතියි. මම කොච්චර සතුටු වෙනවාද ඔයාලාගෙ කොමෙන්ට්ස් කියවලා. ❤
@Killer91623
@Killer91623 8 ай бұрын
ඇන්ටි keep it up. අද society එකේ ඔයවගේ වැඩිහිටියෝ නැ. ඒ නිසා තමයි බාල පරම්පරාව මේ තරම්ම worst වෙන්න හේතුව.ඔයව අපිට සම්පතක්. මං කියන්නේ anuty මේ වගේ දේවල් තව කරන්න.❤❤
@shyamadissanayake527
@shyamadissanayake527 8 ай бұрын
ඔයා කිව්වට මේක තරුන දුවල පුතාලට කියල මේක අපි කොයි කාටත් හරිම වටින අදහසක්. ඇත්තටම අපස්සට අපේ ජීවිත වලටම හැරිල බැලුවොත් ඔයා කිය්නදේ සම්පූර්ණ ඇත්ත. ඔයා මේ දේවල් කියල දෙනකොටත් හරිම ආසයි. මුලු විඩියෝ එකම බැලුවෙ වශී වෙලා වගේ.ඇත්තටම හරිම වැදගත් වටින විඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ❤❤ Kit Kitchen
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 8 ай бұрын
අනේ බොහෝම වැදගත් ආන්ටිගෙ ජීවිතේ ලබපු අත්දැකීම් අපිත් එක්ක මෙහෙම අම්ම කෙනෙක් වගේ බෙදාගන්නවට. ස්තූති අනෝම ආන්ටි. තවත් මේ වගේ වැදගත් වැඩසටහන් අපිට ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව වාසනාව ශක්තිය ධහිරිය ලැබේවා. බුදු සරණයි 🙏🙏🙏 ❤
@ialithketawala667
@ialithketawala667 8 ай бұрын
Aqqq
@sewwandisiriwardana3931
@sewwandisiriwardana3931 8 ай бұрын
නූතන ලෝකයේ විවාහ ජිවිතය ආරම්භ කරන දරුවන්ට ඔබ හොඳ ආදර්ශයක්
@asafernando6290
@asafernando6290 8 ай бұрын
ගොඩක් දුර‍ට සමාන අදහස් තියෙන සහ ඉවසීම තියෙන අය හම්බවෙන්න පෙර වාසනාවක්‌, පිනක් තියෙන්නම ඕනෙ. ඔයාගේ අදහස් බොහොම වටිනවා. ස්තුතියි.
@chamilkamanchanayaka5911
@chamilkamanchanayaka5911 8 ай бұрын
ගොඩාක් ස්තූතියි අනොමා ඇන්ටී... ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ඔයාගෙන්. අපෙත් මුල් අවුරුද්ද ඔයා ඔය කිවුව විදිහටම තමයි ගත උනේ. මමයි මගේ මහත්තයයි දෙන්නම වැඩට යනව. මට හවස් වෙනකන්ම වැඩ තියනව. ඒක හින්ද ගොඩාක් වැඩ වැඩි වෙනකොට. ඒ අස්සේ ගෙදර වැඩත් වැඩි වෙනකොට මම හොදටම තරහ යනව. ඉතින් මං ගොඩක් වෙලාවට කෑගහනව. ඒත් ඉතින් මගේ මහත්තය කට වහාගෙන ඉන්නව. මට තරහ ගියත් එයා මගේ ලගට ඇවිල්ල මොකක් හරි කෝලමක් කරල මාව හිනා ගස්සනව. ඉතින් එයාගේ ඒ ඉවසීම හින්දම මමත් ටික ටික ඉවසන්න පුරුදු උනා. ඒ වගේම වැඩ manage කරගන්නත් පුරුදු උනා.. අදටත් මම වැඩටත් යන ගමන්, ගෙදර හැම දේමයිත් මහත්තයගෙ වැඩත් ආදරෙන් කරනව. මගෙ මහත්තයත් එයට පුලුවන් වෙලවට මට උදවු කරනව. සමහර වෙලාවට තරහ යන්නෙ නැතුවත් නෙවෙයි ඒත් අපි ආදරේ කරන අය වෙනුවෙන් ගොඩක් positive විදිහට ඉන්න try කරනවා.. අපි දෙන්න ඇන්ටි කිවුව වගේම අපි කැමති අකමැති දේවල් කතා කරල ගොඩක් දේවල් හදා ගත්ත. තාමත් හදාගන්නව. ඉතින් අපිට ඇන්ටිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව. මම හරි ආසායි ඇන්ටිගේ videos බලන්න ඒක හින්ද දිගටම මෙහෙම videos කරන්න. ❤❤❤❤❤❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 8 ай бұрын
හරිම ආදරණිය විදිහට හැමදේම කියලා දුන්න අළුත් කපල් වලට නම් ගොඩක් වටිනවා නේ
@geethanisj
@geethanisj 8 ай бұрын
පොළොවේ පය ගහලා ඉඳලා ඒ විදියට ඉන්න ගමන්, එහෙම ඉන්නේ කොහොමද කියලා, අනෙක් අය දැනුවත් කරන එකයි වඩාත් වැදගත්. ඒක ඔබතුමිය ඉතාමත් ආදරණීයව දැනෙන්න කියලා දෙන එකට ගොඩාක් තුති. විශේෂයෙන්ම වැඩිහිටියන්ටත් පොඩිහිටියන්ටත් දෙගොල්ලටම කීව එක. ❤❤❤💐
@sandakumaridias5146
@sandakumaridias5146 8 ай бұрын
මෙතෙක් සමාජ මාධ්‍යයේ දැකල තිබුණු වීඩියෝ අතරින් වටිනම වීඩියෝ එක මේක මට නම්...ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්...ගොඩක් ස්තූතියි ආන්ටි...ගොඩක් පින්...බුදු සරණයි ඔබට ...දීර්ඝායු සම්පත්තිය ලැබේවා !
@user-eo5zm2qt3m
@user-eo5zm2qt3m 8 ай бұрын
අනේ හරි අහින්සක කට හඩක්. අම්මෙක් කියනව වගේ දැනුනා. ඉවර වෙනකන්ම ආසවෙන් අහන් ඉඳියා. මටම කිව්ව වගේ.. ❤
@ishanik6240
@ishanik6240 7 ай бұрын
මට ඕව කියල දෙන්න කවුරුත් හිටියෙ නෑ. මේක කාලෙකට කලින් බැලුව නම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුනා. අලුතින් විවාහ වෙන්න ඉන්න අඅයට ඒ වගේම අලුතින් විවාහ වෙච්ච අයට මේ උපදෙස් ටික හරිම වැදගත් . මේ දෙන උපදෙස් උපාධියක් ගත්තට වඩා වටිනව
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife 8 ай бұрын
ආන්ටි දරුවො නෑ කියල එක එක්කෙන කියන කතා වලට මූණ දෙන විදිහ ගැනත් කියල දෙන්නකො
@ramanihapuarachchi7894
@ramanihapuarachchi7894 8 ай бұрын
මමත් හැමදාම හිතනවා ඔබතුමිය ඉතා නිහතමානී චරිතයක් කියලා. ⁣ඒ වගේම යමක් කියා දෙද්දි අහන් ඉන්න ආසයි හරිම ආදරණීයයි ඔබ තුමියට තෙරුවන් සරණයි
@deepakulatunga9196
@deepakulatunga9196 8 ай бұрын
වර්ථමාන දරුවන්ට අපේ වටිනා අත්දැකීම් බෙදා දීම පිනක්.......එයාලා ඒවාට ඇහුම්කන් දුන්නොත් එයාලගෙ වාසනාව....ස්තූතියි ❤🙏
@nayomeekularathna9655
@nayomeekularathna9655 8 ай бұрын
හරි අාදරෙයි අාන්ටී ඔයාට.ඔයා කියන දේවල් අැත්තම අැත්ත.මම කසාද බැඳලා දැන් අවුරැදු 5ක් වුණා දැන් තමයි යුතුකම් වගකීම හරි හැටි අඳුනගත්තේ.අැත්තටම කාලයක් යනවා දේවල් තේරැම් ගන්න😊
@nishransi5592
@nishransi5592 8 ай бұрын
අනේ ආන්ටි ඉවුම් පිහුම් වලට අමතරව අපිට ජීවිතේ ගැන ටිකක් කියල දෙන්න.අද ගොඩාක් විවාහක තරුණ ගැහැනු ලමයින්ට ඉවසීම ගොඩක් අඩුයි.මමත් ඒ අතරින් කෙනෙක්.ගොඩක් කාර්යබහුල වෙද්දි ලොකු stress එකක් එක්ක ජීවත් වෙන්න වෙලා තියන්නෙ.තරහ යනව ඉවසීම නැතිව යනවා.ඔබතුමියගෙ ජීවිත අත්දැකීම් එක්ක බිරිදක් මවක් කියන භූමිකාව කොහොමද පවුල තුල ඉවසිලිවන්තව හැමෝටම ප්‍රසන්න විදියට කරගෙන යන්නෙ කියල කියල දෙන්න
@KalpaniDilshara-uf7zf
@KalpaniDilshara-uf7zf 8 ай бұрын
අනේ ගොඩක් ආදරෙයි අනෝමා ආන්ටි ❤ මමත් මැරි කරන්න ඉන්න කෙනා ගොඩක් කේන්ති යන පුංචිම දේටත් කෑගහන කෙනෙක්...ගෙදර වැඩ උයන වැඩ වලට ආසම නැති උදේට නැගිටින්නත් ටිකක් කම්මැලි කෙනෙක්...ඒත් හරි ආදරනීයයි,, අනාගතේ ගැන ගොඩක් හිතලා වැඩ කරනවා... මම දන්නවා මැරි කරලා මං ජොබ් එකත් කරන ගමන් ගෙදර වැඩ එයාගෙ වැඩ එක්ක ගොඩක්ම ගොඩක් කාර්‍යබහුල කාලයක් ගත කරන්න වෙනවා කියලා...ඒ නිසාම මම ගෙදර හැම වැඩක්ම පුරුදු වෙලා ආන්ටි කියනවා වගේ ගොඩක්ම ගොඩක් ඉවසීමෙන් එයාගේ නපුරුකම් දරාගෙන හරි ආදරෙන් බලාගෙන ඉන්නවා මගේ ආදරේ නිසාම එයත් එයාගෙ අඩුපාඩු හිමිහිට හදාගන්නකම්.....මගේත් ගොඩක් අඩුපාඩු එයා නිසාම හදාගෙන ආදරනීය කෙනෙක් වෙන්න ආන්ටි ඔයාගේ වීඩියෝ එක ගොඩක් ගොඩක් ගොඩක්ම වටිනවා...❤ දුක හිතෙන තරහා යන හැම වෙලාවෙම ආයෙ ආයේත් බලලා ජීවිතේ සාර්ථක කරගන්න පුලුවන් ❤❤❤ බුදු සරනයි
@ranjithmeegamuwage322
@ranjithmeegamuwage322 8 ай бұрын
අද කාලේ හැමෝම කාර්ය බහුල නිසා ඔයාගේ වැඩසටහන ගොඩක් වැදගත්.❤❤❤
@chandanidesilva1263
@chandanidesilva1263 8 ай бұрын
Wonderful advice, Anoma. Enjoy your podcasts
@jeevanipushpakanthi6922
@jeevanipushpakanthi6922 8 ай бұрын
හරිම වටින අදහස් ගොන්නක් තරුණ දූ දරුවන්ට ආදරණීය විදිහට කියල දෙන එක ගොඩක් ප්‍රයෝජනවත්. දැන් ඉන්න දරුවො දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්න කැමති නැහැනෙ ඒ අය උගත්කම වැඩි උනාම.😂😂😂
@hirunikanethmi
@hirunikanethmi 8 ай бұрын
Thankyou Mrs Anoma, I'm going to forward this to my daughter right away.
@fathimarishka5759
@fathimarishka5759 8 ай бұрын
Thank you Anoma aunty. Each word in this video is precious for me. Thank you for sharing your experiences and thoughts. I love your personality ❤
@romanierodrigo9234
@romanierodrigo9234 8 ай бұрын
Good advice for a newly married couple. God bless you.
@piyadashinihettiarachchi8798
@piyadashinihettiarachchi8798 7 ай бұрын
ගෘහනියක් වෙන්න කලින් ආන්ටිගේ මේ වීඩියෝස් අහන්න ලැබීමත් මගේ පෙර පිනක්.බෝහෝම පින් ආන්ටී❤️❤️
@myrnaberenger8407
@myrnaberenger8407 8 ай бұрын
Thanks so much Anoma for your good advice. Very useful to both young people and to more mature people. We always can learn new things. Thanks sooo much ❤❤❤
@yamunawijemanne5296
@yamunawijemanne5296 8 ай бұрын
Timely advice for the younger generation, Thank you Anoma !
@rohanapremalal7201
@rohanapremalal7201 8 ай бұрын
හරිම වටිනවා, අපේ දරැවන්ටත් අපී මේවා දානවා බලන්න
@ridmikapiumini8600
@ridmikapiumini8600 8 ай бұрын
Thank you so much for the lovely advice anoma aunty. Lots of love for the kind valuable words.❤❤❤
@charuamarathunga1348
@charuamarathunga1348 8 ай бұрын
Thank you so much for valuable advices dear Aunty! 🥰🥰🥰 Loved every bit of this video!
@vindyvindy9521
@vindyvindy9521 8 ай бұрын
Thank u aunty. Me wage vedios digatama karanna. Godak watinawa. ❤️
@DinuNadirangani
@DinuNadirangani 8 ай бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියා. බොහොම ස්තුතියි ඔබතුමියට
@amaa3226
@amaa3226 8 ай бұрын
ආන්ටිට ගොඩක් පින් මේ වගේ වටින අදහස් අනිත් අයත් එක්ක බෙදා ගන්නවට. ආන්ටි කතා කරන විදිහට මං හරිම කැමතියි. අහගෙන ඉන්නකොට හිත නිවිල යනව ❤❤.
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 8 ай бұрын
Your children are immensely fortunate to have parents like you both. Thats what i admire ❤
@neluniks
@neluniks 7 ай бұрын
Highly appreciate the advices you give. It’s a wonderful thought that you got ....to educate the young. I feel you should address one or two episodes for parents as well. Raising children keeping mind that we are not raising pets but responsible human beings.
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 8 ай бұрын
Dearest Mrs Anoma, ඉතාම වටිනා කතාවක්. Thank you so much . Theruwan saranai dear.
@nilminisiriwardhana1134
@nilminisiriwardhana1134 8 ай бұрын
ගොඩක් වටින අදහස් ගොඩක් අපේ ජීවිත වලට එකතු කලාට ඔබතුමියට බොහොම පින්❤❤❤
@maneesha77
@maneesha77 8 ай бұрын
Aunty I have no words to explain how valuable these videos are for us. Thank you aunty may God bless you and your family! 💐
@anushadias5208
@anushadias5208 8 ай бұрын
Listening to you is like listening to an elder sister or mother figure. Very caring and supportive.
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 8 ай бұрын
හරිම ආසාවෙන් podcast එක අහන්නෙ .දිගටම කරගෙන යන්න ආන්ටි ❤♥️💐
@chamindanihal-ei2ro
@chamindanihal-ei2ro 8 ай бұрын
ගොඩක් පිං ඔබතුමියට මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට🙏🙏🙏❤️❤️❤️
@thasowathynixon4553
@thasowathynixon4553 8 ай бұрын
Thank you dear ❤. Beautiful message ❤️
@diluwijewickrama
@diluwijewickrama 8 ай бұрын
aunty oya harima updated. oya wayase idan api hithana pathana widiya gana hodata explain karanawa. ❤
@shashiniweerakkody6185
@shashiniweerakkody6185 8 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා, දිගටම මේ වැඩසටහන කරන්න. බොහොම ස්තූතියි ඇන්ටි ❤
@rashmikaushalya4859
@rashmikaushalya4859 8 ай бұрын
Harima wadagath lassana kathawak.Asai ahan inna..Adarei aunty ❤️
@user-bb7pe7cy7d
@user-bb7pe7cy7d 8 ай бұрын
හරිම වැදගත් කාරණා ඉදිරිපත් කරා හරිම ලස්සනයි කථා කරනවාත් හරිම ආදරණීයයි ආසයි ඉදිරිපත් කරන හැම එකම බලන්න
@dinushakarunaratne1456
@dinushakarunaratne1456 8 ай бұрын
Thank you Anoma Aunty for sharing this beautiful experiences and life lessons.I'm one of your big fans for past 6 years since 2017. This is the first time i'm commenting. ❤
@nemalisilva2930
@nemalisilva2930 8 ай бұрын
Very valuable advice to young generation. Thank you Aunty...❤
@uditharajapaksa2460
@uditharajapaksa2460 8 ай бұрын
You are so much loving and natural.❤❤❤as adults I also waiting to add your valuable advices to my life.Thank you so much 💕
@nadeeshayapa8325
@nadeeshayapa8325 8 ай бұрын
අනේ හරිම වටිනවා .ආයෙත් ඔය වගේ වැඩසටහනක් අරන් එන්න .ඔබ තුමියට බුදුසරණයි
@shifanashahin280
@shifanashahin280 8 ай бұрын
So sweet of you darling aunty for this amazing service you do to make people's lives pleasant and easy. May you always stay blessed in abundance ❤
@indranihandunge9985
@indranihandunge9985 8 ай бұрын
හරිම ආදරනීයි. හරිම වැදගත් තරුන දරුවන්ට. තෙරුවන් සරනයි ඔබතුමියට . ❤️❤️❤️🙏🙏🙏
@hansanivithanage8850
@hansanivithanage8850 8 ай бұрын
Great advices.Thank you anoma aunty❤️
@dilinijayakody5997
@dilinijayakody5997 8 ай бұрын
Programme aka digatama karanna Aunty ❤️❤️❤️ thanks a lot
@maheshjayawardena6273
@maheshjayawardena6273 8 ай бұрын
ආසාවෙන් බලාගෙන හිටියේ 5th pod cast එක දානකල් ❤❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 8 ай бұрын
ආන්ටි ඔයා හරිම ආදරනීයයි .❤❤❤ සිත නිවෙන කතාවක් තියෙන්නේ ඔයාට .හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .❤❤❤😘😘😘🌷🌷🌷
@amchamila1218
@amchamila1218 8 ай бұрын
One of best lesson I have heard. Its good if I could listen this 10 years ago. It was really difficult us to adapt each other since this is proposed marriage. Actually u r a good mentor regarding marriage life!❤ Love u forever 💓
@FAITH-wt7bd
@FAITH-wt7bd 8 ай бұрын
ඉතාමත් වටිනවා මේ වැඩසටහන🙏🏻
@KanchanaAbewikrama
@KanchanaAbewikrama 8 ай бұрын
ඇත්තටම ලස්සන කතාවක් .ඔබේ නිහතමානී කමට ආදරෙයි .
@shehaniwanniarchchi5581
@shehaniwanniarchchi5581 8 ай бұрын
ඇත්තටම හරි වැදගත්. මේ අනුව තරුණ දරුවො ජීවිතය හදාගන්න හිතාගන්නවානම් හොදයි. විවාහ ජීවිතයේ ඉවසීම ඉතාමත් වැදගත් 💖♥️
@srilalmalinka7832
@srilalmalinka7832 8 ай бұрын
ඔයා කතා කරන විදියට හරි ආදරයයි ගොඩක් වටිනා උපදෙස් ජිවිතයට ලබා දෙනවාට ස්තුතිය god bless you & god luck ❤❤❤❤
@buddikaudayashantha7157
@buddikaudayashantha7157 8 ай бұрын
මමත් අලුතින් විවාහ වුණ කෙනෙක්.ආන්ටි කියපු දේවල් ගොඩාක් ගොඩක් තදින් හිතට දැනුනා..මේ වගේ videos දිගටම දාන්න ආන්ටි..much love ආන්ටි.තෙරුවන් සරණයි..
@udarisureshika4904
@udarisureshika4904 8 ай бұрын
Thank you so much for great advices. ❤
@surangigamage8700
@surangigamage8700 8 ай бұрын
දවසක් උනත් අහන් ඉන්න පුළුවන් ,බාවනාවක් වගේ ආන්ටිගේ කට හඩ ,ආදරෙයි හැමදාම ,දිර්ගායුෂ ලැබේවා ❤❤❤❤
@roshanaradassanayake1844
@roshanaradassanayake1844 8 ай бұрын
❤❤❤❤Very useful discussion aunty. Thanks a lot for the session. This is a great service that you do. May God Bless you aunty....❤❤❤❤❤❤❤
@chamariperera7907
@chamariperera7907 8 ай бұрын
අම්මා වගේ හරිම ආදරෙන් හැමදේම කියලා දෙනවා ..❤ අම්මා වගේ නෙමේ.අම්මා තමයි ඔයා ආන්ටි❤ ගොඩක් ආදරෙයි
@TNVLOG-swsl
@TNVLOG-swsl 8 ай бұрын
Aunty, we are in our first year of living together after marriage. We are out of the country as well. As you said it’s now we are identifying each other. Thank you for all the advices. They are super helpful ❤
@Heshfernando123
@Heshfernando123 8 ай бұрын
Thank you so much aunty for the little but so valuable tips... You are one of the persons I do respect and love most.. ❤❤❤
@s.mandahasini2904
@s.mandahasini2904 8 ай бұрын
අනෝමා අම්මේ අනේ හරිම ආසාවෙන් අහනවා අපි.ඇත්තටම අම්මා ලග ඉදන් කියලා දෙනවා වගේ.දිගටම කරගෙන යන්න.❤❤❤
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 8 ай бұрын
I value your useful thoughts very much! Wish you all the very best in all your future endeavors!❤
@buddhineekodagoda246
@buddhineekodagoda246 8 ай бұрын
හරිම වටිනවා මේ කියපු කාරණා අපේ ජීවිතේට.. බොහොම ස්තුතියි ආන්ටිගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට.. හරිම ආදරණීයයි❤
@dhanushkaariyasinghe6166
@dhanushkaariyasinghe6166 8 ай бұрын
අනේ ඔබතුමියට ගොඩාක් පින්🙏🙏🙏.. මම ගොඩක් දේවල් එකතු කරගත්තා ඒ video 1 n. Lv you loads😍😍😍
@ayesha4872
@ayesha4872 8 ай бұрын
Dear lovely Anoma Aunty, you are so humbal and your voice like a calming therapy❤
@maduumsirimanna3646
@maduumsirimanna3646 8 ай бұрын
බෝරින්ග් නැතුව ආසාවෙන් අහන් හිටියේ.. 😙🌼 තැන්ක් යූ අනෝමා ආන්ටි මැරි කරන්න ඉන්න අපිට ගොඩාක් වටින කතා නිතර කියනවාට . 😙❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 8 ай бұрын
Being an adult lady you do a good service to our society This is a good advantage for those who newly married Though young lovers have passed their affairs for so many years to identify each other have to spend together a few years after the marrage,wedding
@lalithgamage3951
@lalithgamage3951 8 ай бұрын
Tharuna du daruwanta ithama watina video ekak. Thanks anoma. Thanks.
@renukaperera8515
@renukaperera8515 8 ай бұрын
Very important Thank you very much Mrs Anoma❤
@manjulakulathunga1526
@manjulakulathunga1526 7 ай бұрын
anoma akka , ara family meeting idea eka nam harima hondai. anith okkoma oba thumee kiyapuwa mama karana kenek. eth oya family meeting thiyala discuss kaloth nam thawath gedara lassana wei kiyala hithuna. neththam wenne ewa kenthiyen kiyawa ganna thamai wenne.
@basnayakadarsha2556
@basnayakadarsha2556 8 ай бұрын
ඔබතුමියගේ අදහස් ටික ගොඩක් ම වටිනවා .❤❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 8 ай бұрын
ඔයාගේ කෑමටත් වඩා රසවත් සහ වැදගත් මේ වැඩසටහන.මගේ දුවත් බලනව.හරි සතුටක්.මගේ හිතටත් එය බොහොම ස්තූතියි
@dulminijagoda4619
@dulminijagoda4619 8 ай бұрын
Good advice.wish you all the best
@chathurikagamage6642
@chathurikagamage6642 8 ай бұрын
❤❤ me podcast danakal balagenama innawa.harima watinawa.💐
@MihiraniHerath-hq2wg
@MihiraniHerath-hq2wg 8 ай бұрын
Great advice dear aunty ♥️ Lovely talking 😍
@hansiniwickramarathne108
@hansiniwickramarathne108 8 ай бұрын
I love to listen to your podcasts, Aunty. I’ve got married when I was 24 and came to another country after a couple of months. As you said, it was very hard to get used to the new daily routine, but my husband was very kind and supportive. When you were telling this story, I felt like you were telling my story. 😊 It’s been 8 years since I’ve got married, and so far we have been doing good.
@buddhikadilhanidesilva3722
@buddhikadilhanidesilva3722 8 ай бұрын
Thank you ❤
@roshikafernando2961
@roshikafernando2961 8 ай бұрын
ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීම වෙනුවෙන් * පවුල තුල ඡන්දය දීම හා දේශ පාලනය * ආගම් දෙකක් ඇදහීම ආදි දේ ගැනත් කතා කලොත් හොදයි 🙏🙏🙏💐💐💐
@dasunithenuwara7912
@dasunithenuwara7912 8 ай бұрын
අන්තිම වචන ටික ඇහෙද්දි ඇස් වලට කදුළුත් ආවා.... ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤
@oshikanisha
@oshikanisha 8 ай бұрын
Thank you miss❤godak important advice tekak..oya harima lucky miss 😍
@thirdeyescience4811
@thirdeyescience4811 8 ай бұрын
හරිම වටිනවා ආන්ටි . මගෙ ජේවිතේට ගොඩක් දේවල් මන් එකතු කර ගත්තා.
@ganganiamunugama2648
@ganganiamunugama2648 8 ай бұрын
ඔයාට ගොඩක් පින් අනෝමා auntie හැම දෙයක්ම කියලා දෙනවට❤
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 57 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 57 МЛН