No video

කහ බතට ගොඩාක් රසයි- මේ විදියට අන්නාසි උයලා තියෙනවද? Episode 1158 - Pineapple Curry

  Рет қаралды 41,806

Anoma's Kitchen

Anoma's Kitchen

Ай бұрын

කහ බත් එක්ක වගේම බිරියනි, නාසි ගොරෙන්, තක්කාලි බත් මේ වගේ හැම දෙයක් එක්කම හොඳට ගැලපෙන කෑමක් තමයි මේ අන්නාසි කරි එක. මීට කලින් උයලා නැත්නම් වැඩිය ඉදිලා නැති පොඩි අන්නාසි ගෙඩියක් අරගෙන හදලා බලන්න. ගෙදර අය කැමති වෙයි. අවශ්‍ය දේවල් පහතින් සඳහන් කරලා තියෙනවා කැමති නම් හදලා බලන්න.
මධ්‍යම ප්‍රමාණයට ඉදුණු අන්නාසි ගෙඩි 1
තෙල්
සුදු ලුණු
ලොකු ලුණු
රම්පේ කරපිංචා
එනසාල් කරාබුනැටි
මිරිස් කුඩු
බැදපු තුනපහ කුඩු
කහ කුඩු
ගම්මිරිස් කුඩු
ලුණු
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 134
@KAUSHI.999
@KAUSHI.999 Ай бұрын
රවුමට පෙති කපලා පස්සේ අන්නාසි එකේ පොත්ත කපලා අයින් කරන්න ලේසියි.... මම අන්නාසි වල පොත්ත කපලා අයින් කරන්නේ ඒම තමා ආන්ටි....❤🥰
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 Ай бұрын
මම ආසම කෑමක් අන්නාසි. ඔබතුමිය වගේම නුවර යන ගමන් අන්නාසි ගන්න ගිහින් ගණන් දැකල මාත් රැවටුනා. ගොඩක් ස්තුතියි video එකට.
@marianrodrigo3371
@marianrodrigo3371 Ай бұрын
මම හැදුවා පොල් සම්බෝලයි චිකන් තෙම්පරාදුවයි බතූයි. හරිම රසට තිඛුනා 😊බබාලත් ආසයි අන්නාසි වලට හදන්න ඕන. ස්තූතියි.🍍
@PoisonousMC
@PoisonousMC Ай бұрын
ඊයෙත් මම චිකන් තෙම්පරාදුව හැදුවා කහ බතට. Friday night එක අපි Sunday night එකටත් addකර ගන්නවා. අන්නාසි එකත් අදම හදනවා. ස්තුතියි ඔබට❤❤🎉🎉
@user-wo7vd5rn7u
@user-wo7vd5rn7u Ай бұрын
Loobainta,,nam,,annasi,,kapanna,,barilu,,needa😂😂😂😂😂😂😂😂😂
@user-wo7vd5rn7u
@user-wo7vd5rn7u Ай бұрын
Loobainta,,nam,,annasi,,kapanna,,barilu,,needa😂😂😂😂😂😂😂😂😂
@user-mt5br5ev8w
@user-mt5br5ev8w Ай бұрын
අදත් කෙළ ගිල ගිල බලන් හිටියා ආන්ටි.දෙසැම්බර්වල බබා ලැබුණම මං ඔය ඔක්කොම හදාගෙන කනවා.එතකොට රහ කියලා එවන්නම් හොඳේ.❤❤❤❤❤❤
@sunethrasauri7940
@sunethrasauri7940 Ай бұрын
ලෝබයින්ට අන්නාසි කපන්න බෑ කියනවනේ😀😀.පුන්චි කාලේ ඉදලා වැඩ කරන්න දුන්න නිසා අම්මා ගෙදර වැඩ පුලුවන්. 🙏🙏🙏 ඒ වගේම ඔබගෙන් ඉගෙන ගත්තු දේත් බොහොමයි 🙏🙏🙏❤❤❤❤❤❤
@casildarajaratnam9108
@casildarajaratnam9108 Ай бұрын
Thanks for the recipe Anoma. Thank God my husband bought a pineapple cutter about 30 years ago from overseas which I am using very carefully and it helps me to cut pineapple in rings. So whenever we see pineapple we buy it as there's no hassle in cutting it 😅😅
@WannigeSiriyawathi-hz1ni
@WannigeSiriyawathi-hz1ni Ай бұрын
මමත් ඔබ තුමියගේ රෙසිපි බලාගෙන ගොඩක් කෑම ජාති හදල තියනවා හොඳට රසට එනවා බොහෝම ස්තුතියි ඔබ තුමියට .මෙි අන්නාසි කරියත් හදන්නම ඔින
@yumethsjc9051
@yumethsjc9051 Ай бұрын
in my house i am the one cutting the pineapple.
@user-zc3iw4fi3l
@user-zc3iw4fi3l Ай бұрын
මට පුලුවන් අන්නාසි කපන්න,,,මාත් ආසම කෑමක්,,උයන්නත් පුලුවන් රසටම,මේ කරි එක
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
Good morning aunty . ❤ video එකක් දානකන් හිටියෙ . මම හොඩක් වෙලවට හදනවා අන්නාසි curry හරිම රසයි aunty .මම kandy මහගෙදර යනකොට අන්නාසි පාර දෙපැත්ත තියන කඩවලින් ගන්නාවා.kandy ටිකක් ගනන්. Good day aunty ..❤❤❤
@user-vy9ww7gd8j
@user-vy9ww7gd8j Ай бұрын
ච්කන් තෙම්පරාදුව හොදට තිබුණා ඹබ තුමියට ස්තුතියි
@myrnaberenger8407
@myrnaberenger8407 Ай бұрын
My mother thought me to cut pineapple. First removing the tuff bits and then diagonally, along the ridges. With no wastage. Great recipe, Anoma! ❤
@SamanthiWijesiri-q7c
@SamanthiWijesiri-q7c 19 күн бұрын
I made your pineapple curry with your yellow rice following your recipe. I used canned pineapples since it is for a big gathering.It was so yummy and I cooked it for nearly 100guests for my husband's bday. They all enjoyed it. My heartfelt thank for all your yummy recipes🎉🎉🎉🎉
@smart_x_swag2388
@smart_x_swag2388 Ай бұрын
ගොඩක් ස්තුතියි ❤මම මේ කරි එක හැදුවට හරියට ආවෙ නෑ මේකනම් හරිම රස පාටයි ඉක්මනින්ම හදන්න ඕනි ❤මම අන්නාසි කපන්නෙ දෙපැත්තෙන් පෙති දෙකක් පොඩියට කපලා ඉන්පසු බෝඩ් එක උඩින් පහසුවෙන්ම තියාගෙන පොත්ත ඉවත් කරගන්නවා
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 Ай бұрын
අපේ ගෙදර තියෙනවා කොස් අන්නාසි නැත්තන් කිව් කියන වර්ගය. ඒකත් මම curry හදනවා මේ වගේම. ඒ වර්ගය ටිකක් ඇඹුල් නිසා සීනි ටිකක් උම්බලකඩ ටිකක් දාලා අන්තිමට මිටි කිරි මිටකුත් දානවා . හරිම රසයි.
@user-yz3yw9zz6m
@user-yz3yw9zz6m Ай бұрын
Kos annasi, e monawada
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 Ай бұрын
@@user-yz3yw9zz6m Kew කියන variety එක. ඒක ටිකක් ලොකුයි රවුම් මුරුසි වලට වඩා. පැණිරස අඩුයි
@buddhimethsarani1641
@buddhimethsarani1641 Ай бұрын
හරිම රසයි. අපිත් කනවා... පරිප්පු...සුදුබත් එක්ක . 🤤🤤🤤🤤🤤🤤🤤🤤
@manelpriyalani7364
@manelpriyalani7364 Ай бұрын
මමත් ඊයේ යක්කලින් අන්නාසි ගෙඩියක් ගෙනාවා, ගෙඩිය කපන්නෙ නම් නැට්ට ළඟ ඉඳලා පහලට,උදේ ඔය විදිහටම හැදුවා දවල් බත් වලට.❤️
@dilumamunugama4839
@dilumamunugama4839 Ай бұрын
You always present lovely recipes Anoma ❤ thank you
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
මම ඔබතුමියගේ කෑම වර්ග හදනවා.ඇත්තටම හරිම රසවත්.අන්නාසි කපන්න නම් හොඳට කැපෙන පිහියක් ඕනේ.
@niroshahewawasam3211
@niroshahewawasam3211 Ай бұрын
Woow..මම මේක try කරලම නෑ unty. But බත් එක්ක අන්නාසි කන්න ආසම ආසයි. ඒක මාරම feeling එකක්. උයල බලන්න ඕනි. Thank you unty....❤❤❤❤ ආදරෙයි unty
@lakminipriyadarshani6935
@lakminipriyadarshani6935 Ай бұрын
අන්නසි ගෙඩියේ කොල ටික කඩල දාලා නැට්ට පැත්තෙන් අල්ලගෙන බෝඩ් එක උඩ තියල කපන්න පුලුවන්
@shalindesilva128
@shalindesilva128 Ай бұрын
I am your huge fan aunty, i learnt a lot dishes through your channel. Even I know how to cook any vegetables. If I don’t know no need to worry just search your Chanel. I was in Singapore . That time. Now I have an idea regarding coking. Thank you aunty. I am. Guy ( puthek) Even I know how to cut pineapple 🍍🍍🍍 Haaaa😂😂😂 Tc aunty God bless you🙏🏻
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Putha, i am so glad to hear that. Pineapple cutting skill is a extra qualification for a guy.
@virgeniafernando5116
@virgeniafernando5116 Ай бұрын
Thank-you . Katha karana widehata thama godak asa.❤
@RaniMallika-ws5dw
@RaniMallika-ws5dw Ай бұрын
ලොබ නැති කෙනෙක් කපන්න කියනව වෙද මම නම් හොදට රැහැන් කපනවා මම හැම video එකක්ම බලනවා Thanks Mrs Anoma
@champiy5006
@champiy5006 Ай бұрын
Great video! අන්නාසි කරිය හරි රස පාටයි! 👌💐💜🇺🇸😊
@GamingwithD1-iz3vh
@GamingwithD1-iz3vh Ай бұрын
caramel cake pudding hadadi kg 2 tray ekakata kochchra ganna onada
@Jay_95386
@Jay_95386 Ай бұрын
Mouthwatering 😋 Can you please make chicken palandi?
@pathmamalani6702
@pathmamalani6702 7 күн бұрын
Kaha bathata menu ekak karanna puluwanda budusaranai dewipihitai
@wasanthifernando9983
@wasanthifernando9983 Ай бұрын
Thank you so much from Cyprus ❤
@meniksenaratne3546
@meniksenaratne3546 Ай бұрын
කණ්න ආසයි , අන්නාසි කපන්න කම්මැලි, ඒ වුණාට මේක හදන්න ඕනෙ !❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 10 күн бұрын
😕 කපන්න නම් දන් න. කන්න නම් දන්නවා නැන්දියෝ😁😁😁
@namtkurera131
@namtkurera131 Ай бұрын
Sini tikak ekkaranna ona awasaneta wada rasai
@pamodasamaraweera5577
@pamodasamaraweera5577 Ай бұрын
Matath annasi kapanna puluwan aunty, mama ada auntyge tomato fish curry and niwithi Parippu dalai balagena haduwa I'm a big fan of you aunty If i cook something new ,my husband asks whether i watched Anoma aunty's receipe.. Love you so much 😍 Thanks aunty❤🙏
@nirushaperera2456
@nirushaperera2456 Ай бұрын
So pleasing to watch your videos, such an adorable lady.
@chandranialwis2004
@chandranialwis2004 Ай бұрын
Giya sathiye mama annasi themparaduwa heduwa oya widiyata harima rasata thibuna
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 Ай бұрын
Looks delicious thank you
@athifjansz2022
@athifjansz2022 Ай бұрын
Wooooow superb thank you
@diliniliyanage7984
@diliniliyanage7984 Ай бұрын
Mata annasi Allergie aunty….habei aniwaryen hadanawa..ilanga sathiye pansalata dane…man daneta hadanawa…thank you aunty ❤
@romanierodrigo9234
@romanierodrigo9234 Ай бұрын
Thank you ❤
@user-ur8gi5fh2g
@user-ur8gi5fh2g Ай бұрын
I use to make this curry for ghee rice ma'am....it matches well😊
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Thank you. i must try that.
@user-ur8gi5fh2g
@user-ur8gi5fh2g Ай бұрын
@@AnomasKitchen thank you for the reply ma'am 😍❤
@darshanimohotti2206
@darshanimohotti2206 Ай бұрын
My mother makes this with toasted chilli powder with toasted curry, lemon grass.
@krishankagayani6836
@krishankagayani6836 Ай бұрын
මම නම් දන්නව අන්නාසි කපන්න පොඩි කාලේ ඉඳලම අම්මා පුරුදු කරා නියම විදියට අන්නාසි. කපන්න❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අනේ.. හොඳ අම්මා කෙනෙක්.
@lillyd3016
@lillyd3016 Ай бұрын
ලෝභ අයට අන්නාසි කපන්න අමාරැයිළු
@sasankaneelanuwan
@sasankaneelanuwan 14 күн бұрын
මාත් හැදුවා ❤
@user-xl7xg1cd6m
@user-xl7xg1cd6m Ай бұрын
ස්තුතිය ❤❤
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi Ай бұрын
Thank you anoma mis 🎉🎉🎉❤❤❤
@rangikawickramasinghe9861
@rangikawickramasinghe9861 Ай бұрын
අන්නාසි ගෙඩියේ දෙපැත්ත කපලා රවුමට පෙති කපලා පෙති වටේට පොත්ත එර ගන්න .එතකොට හරිම ලේසි.අනිත් එක තමයි අන්නාසි පනි රස උනත් සීනි තේ හැන්දක් එකතු කරන්න එතකොට හරිම රසයි
@jasecageethanchali2709
@jasecageethanchali2709 Ай бұрын
I made the tempered chicken curry for Sunday lunch with yellow rice and it was very delicious Thank you for the recipe and stay blessed ❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Glad you liked it
@yamunawijemanne5296
@yamunawijemanne5296 Ай бұрын
Very tasty curry
@shanipeiris8719
@shanipeiris8719 Ай бұрын
Thank you anoma aunty🙏🙏❤
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf Ай бұрын
මට පුලුවන් හොදට.අස් යන්නකානු කපුවම ලස්සනෛ😊
@NilankaAlawala
@NilankaAlawala Ай бұрын
Thank you aunty
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 Ай бұрын
Mama thamai kapanne 2 mints waline puluwan
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Ай бұрын
හැබැයි මන අන්නාසි කරියක් හදලම නෑ .හදන්නම ඕනේ. අදත් සුවද කහබතක් හැදුව.(පොල්කිරි දාලා)වැවුමාලු (කොරලි) කලුවට හදල. (අපේ ගෙදර අන්නාසි කපන්නෙ මම...ඉක්මනින් කපන්න පුලුවන් .)
@lalanachithra4809
@lalanachithra4809 Ай бұрын
Mama annasi kapanna asama ne. Mata eka hariyata karannath be. Husband thamai kapala denne. Video okkoma balanna. Thank you ❤
@renukasenadheera1452
@renukasenadheera1452 Ай бұрын
මම නම් සීනි ටිකක් දානව තවත් රසයි
@sudharmawijayakoon5421
@sudharmawijayakoon5421 Ай бұрын
අන්නාසි ගෙඩියේ නැට්ට කපලා එතැනින් ටිකක් ඇතුලට පොල්කටු හැන්දක මිටක් යවලා ඒකෙන් අල්ලලා බෝඩ් එක උඩ තියලා පොතු ඉවත් කරලා පස්සේ ඇහි ඉවත් කරලා දිග අතට එක සමානව ඉරි ඇඳලා,පසුව හරහටත් එක සමානව ඉරි ඇඳලා කපා ගන්න පුළුවන්.
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
ඒ විදිය නම් හරි professional වගේ. බොහොම ස්තුතියි කියලා දුන්නට. ❤️❤️
@mignonnedealwis6172
@mignonnedealwis6172 Ай бұрын
Yes I can
@neeladevaraja9883
@neeladevaraja9883 Ай бұрын
Api issara annaasi kapuwe gediya pitin. Dan nam kapanne 2 inch valata vage rounds kapala eeta passe pothth a gahala. Ehema lehesie. Api ahala thiyenawa prasthawa pirulak. Ekath kiyannam nodanna ayata dana ganeema pinisa. "Manamalayatath lobhayatath annasi kapanna bahalu " Hethuwa manamaalaya thaman loba naha kiyala pennanna poththa vadiyen gahanawalu. Lobhaya loba kamata katu ithiri venna yaanthamata annasi pothu gahanawalu.
@hii-zn9sj
@hii-zn9sj 19 күн бұрын
I know to cut it. But........ I get my mom or husband to cut it. ‘Cause little lazy to do so
@KiaraJaleel-sx8rj
@KiaraJaleel-sx8rj Ай бұрын
Ane anty amaru naha. Mulin depatta kapala. Wate kapuwma hari . Pihiya Hodata Kapenna One. Mn asai annasi wlta
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
පිහිය නම් හොඳට කැපෙන්න ඕනේ තමයි. මටත් හොඳට අන්නාසි කපන්න පුළුවන්.
@asiriasanthi3208
@asiriasanthi3208 Ай бұрын
Karapincha lunuu blendar karala thiya ganna puluvan neda
@nayanasaputanthri5466
@nayanasaputanthri5466 Ай бұрын
Man hodata dannawa lobayata annasi kapanna bahalu ara kalupata kalla yanakam kapanna ona nathnam kata hama yanawa
@Mis.Kanchana
@Mis.Kanchana Ай бұрын
Ape gedara annasi kapanne nam husband thamai. eth mage loku puthatath eka hondatama karanna puluwan.eyage wayasa 14years.
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
පුතාටත් අන්නාසි කපන්න පුළුවන් නම් කොච්චර හොඳද?
@heshanfernando201
@heshanfernando201 Ай бұрын
Don't know how to cut a pineapple aunty. Can you please teach us?
@nethuishara3130
@nethuishara3130 Ай бұрын
රට ඉන්න අපි කඩෙන් ගත්ත මෙහෙ වේලපු මිරිස් කොච්චර කුඩු කලත් කෑලි ඉතුරු වෙන හේතුව දැනගත්තා දැං.
@sujeewaguruge4256
@sujeewaguruge4256 Ай бұрын
Sugar ටිකක් add කරාම හරි රසයි
@champikakaradanarachchi3872
@champikakaradanarachchi3872 Ай бұрын
Mama dannawa
@champrikagallage5077
@champrikagallage5077 Ай бұрын
Rasa patai ❤❤❤❤❤❤
@ChandiWikramage
@ChandiWikramage Ай бұрын
matath puluwan annasi kariya hadanna
@dreamsshoeland9531
@dreamsshoeland9531 Ай бұрын
Matath puluwan wadipura kapanne husband thamai
@dulanjaniudawatta2900
@dulanjaniudawatta2900 Ай бұрын
Pol kiri dannadda
@malieweerakkody1998
@malieweerakkody1998 Ай бұрын
Church feast ekata waraddanne na
@NirupaFernando-w8j
@NirupaFernando-w8j Ай бұрын
Mamath dannawa annasi kapanna❤
@amaliweerasinghe3610
@amaliweerasinghe3610 Ай бұрын
අපේ අම්මලා පොඩි කාලෙ ඉදන් ඒවා අපිට ඕන හැටියට කරන්න ඉඩ දුන්නා.ඒනිසා හැමදේටම හුරුයි.මුකුත් හරියට කරන්න බැරි නැන්දම්මා කෙනෙක්පවුලක් හම්බුනේ.කිසි බයක් නැතුව සේරම තනියෙන් කර ගහන් මන් කර ගන්නවා දැන් තනියෙන් .
@godbless.....4030
@godbless.....4030 Ай бұрын
ඉස්සර කාලේ මනමාලි බලන්න යනකොට 🍍 අන්නාසි කපන්න දෙනවලු මනමාලිට. පිරිමහනවද ලෝභද බලන්න 🍍🍍
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
ඔයා හරියටම හරි. මගේ අම්මත් අපිට ඒ ගැන කියලා තියනවා. ඇත්තටම ඒක හරි ගානටම කපන්න අමාරුයි නේ.
@nilanthi22nila93
@nilanthi22nila93 Ай бұрын
අන්නාසි ගෙඩිය දෙපැත්ත කපාගෙන ගෙඩිය දෙකට වෙන් කර ගන්න ... ඊට පස්සේ කටින් බෝඩ් එක උඩ තියලා පොතු රැහැ ගන්න.... හරිම ලේසියි නේ...
@lillyd3016
@lillyd3016 Ай бұрын
👍
@nethuishara3130
@nethuishara3130 Ай бұрын
මගෙ හස්බනුත් දන්නවා අන්නසි කපන්න ආන්ටි. මමනම් වැඩිය දන්නෙ නා
@sulochanananayakkara3431
@sulochanananayakkara3431 21 күн бұрын
අනේ අනෝමා මිස් අපේ ගෙදරනම් මම තමයි අන්නාසි කපන්නෙ මටනම් ඒක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි.මොකද මගේ මහත්තයට උයන වැඩ මොකුත් බෑ.....ඔයා අහලා තියෙනවද පැරණි අය කියල තියෙනවා අන්නාසි කපන විදියෙන් ලෝබද නැද්ද කියල හොයන්න පුලුවන් කියලා.මමනම් කිසි ලෝබකමක් නැතුව ලස්සනට අන්නාසි කපනවා.....
@miss.snowy.9920
@miss.snowy.9920 Ай бұрын
අපේ ගෙදර පස්දෙනයි...... හැමෝම අන්නාසි කපන්න දන්නවා......
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
බලාගෙන ගියාම මේ කවුරුත් හරි දක්ෂයි නේ. මගේ fansලා හැමදේම දන්නවා. හරිම සතුටුයි මට. ❤️❤️
@miss.snowy.9920
@miss.snowy.9920 Ай бұрын
@@AnomasKitchen ස්තූතියි! 💖
@tamarajayawardena9731
@tamarajayawardena9731 Ай бұрын
I know sister
@ThanujaNadee84
@ThanujaNadee84 Ай бұрын
Mamath asawen me dewal hadanawa
@chathurikagamage6642
@chathurikagamage6642 Ай бұрын
❤❤❤❤❤ මමත් අන්නාසි කපන්න දන්නවා ඒත් අන්නාසි ගෙදර ගෙනාවම සුද්ද කරලා කපන්නෙ මහත්තයා😂
@isuruweerasekara2735
@isuruweerasekara2735 Ай бұрын
❤❤
@Joanna-js7up
@Joanna-js7up Ай бұрын
Mama. Enna. Pita rata. Mha. Hri. Ganam.. Mama. Asa ai
@vidurangiejayathilake961
@vidurangiejayathilake961 Ай бұрын
@user-bb2jm8mx7n
@user-bb2jm8mx7n Ай бұрын
Mage mahaththya kapuvoth kanna deyak na.mamamai kapanne.
@KeshuMegha
@KeshuMegha 16 күн бұрын
අපේ ගෙදර මම තමයි අන්නාසි 🍍 කපා න් නෙ
@dushikahatapitiya4650
@dushikahatapitiya4650 Ай бұрын
😊❤
@Malkanthi-mc4tr
@Malkanthi-mc4tr Ай бұрын
Mage.mahaththaya.iddi.ma's.an nasi wage draw am.kapanne.wya.thamai
@ThanujaNadee84
@ThanujaNadee84 Ай бұрын
Naha ane amma kapala denne
@AnomaDissanayaka-gk7hb
@AnomaDissanayaka-gk7hb Ай бұрын
අයියෝ වන්නාසි හොඳට කපන්න පුළුවන්නේ
@pereralakshmi4231
@pereralakshmi4231 Ай бұрын
Sinee danne nadda
@wasanafernando2079
@wasanafernando2079 Ай бұрын
මටත් අන්නාසි කපලා දෙන්නේ මගේ මහත්තයා ...❤️😭
@amilasadakelum7148
@amilasadakelum7148 23 күн бұрын
Kiyawanawa wedi nedda
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 Ай бұрын
මමත් ඔය ව්දියට තමා අන්නාසි උයන්නෙ .කපන්නත් පුලුවන් .
@amilasenal6216
@amilasenal6216 Ай бұрын
ආන්ටි මේකට සීනි දාන්න ඕනි නැද්ද???
@wathsalakumari3845
@wathsalakumari3845 Ай бұрын
🔥🔥🔥🔥
@Taniya-De-Saa
@Taniya-De-Saa Ай бұрын
❤❤❤
@nirmalapinto7370
@nirmalapinto7370 Ай бұрын
අපේ ගෙදර සුපුදු කෑමක් අන්නාසි තෙල් දාලා
Take Care | Episode 24 - (2024-08-18) | ITN
24:51
ITN Sri Lanka
Рет қаралды 216 М.
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 30 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 25 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 2 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
Pineapple Curry - Annasi Curry by Grandma Menu
13:46
Grandma Menu
Рет қаралды 398 М.
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 30 МЛН