ජපානෙ මගේ පුංචි කුස්සිය 🌸 My kitchen tour 💕 Life in japan 🍁 🇯🇵🇱🇰💕🥰

  Рет қаралды 50,074

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani Kitchen tour

Пікірлер: 512
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
හරිම පිලිවලයි ඇන්ටි ....එ වගෙමයි අපිට ඇන්ටි පිලිවෙල ඉදිරි අනාගතය වෙනුවෙන් බිරිඳ ක් උන කලෙකට එ විදියට ලස්සන....තියාගන්න හැටි කියා දෙන්වාට ගොඩක් ස්තුති ...අයෙත් විඩියො එක්ක් දන්න ඇන්ටි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
යුග දිවියක් ගැන නිකමටවත් හිතල නැති අපි වගේ ළමයිට ඉස්සරහ අනාගතයට ගොඩක් වැදගත් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕🥰🥰🙇‍♀️
@studywithameesha
@studywithameesha Жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත නැන්දගේ videos අපේ ජීවිතේ අනගතයට වගේම වර්තමානෙටත් ගොඩක් වැදගත් නැන්දගේ videosවල මම දැකපු විශේෂම දෙයක් තමයි පිළිවෙළ සහ පිරිසිදුකම
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@studywithameesha 💕🥰😍😍😍
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin enna
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
අක්කා....හැමදාමත් වගේ හරිම ලස්සනයි වීඩියෝ එක...වෙලාව යනවා දැනුනෙම නෑ...ගෙදරක පිරිසිදු පිළිවෙල වෙන්නම ඕන තැන කුස්සිය...මුලු ගෙදරටම කෑම හදන තැන...බලාගෙන ඉන්න ලස්සනයි අක්කගෙ කුස්සිය.මේ දැන් හදපු කුස්සියක් වගේ...තව දෙයක්,අක්කට ලැබිලා තියෙන්නෙ හොද සැමියෙක්,හොද පවුලක්...අක්කව ගෙනියන්න ඉස්සෙලම මහත්තයා අක්කට ඕන විදිහට ගෙදර,කුස්සිය පවා පිළිවෙල කරලා.,ඒ වගේම අක්කගෙ නැන්දම්මා අක්කට උපරිම නිදහස දීලා තියනවා අක්කගෙ පවුල් ජීවිතය ගත කරන්න.ඒ පවුලෙ සහයෝගෙ නිසා තමයි අක්කට පිට රටක වෙන ජාතියක අය එක්ක වෙනසක් නැතුව ඉක්මනින්ම හැඩගැහෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ...අපේ රටේ ලේලිලා කී දෙනෙක් තමන්ගෙම රටේ තමංගෙම ජාතියෙ අය එක්ක එකම ගෙදර පිට කෙනෙක් වගේ ජීවත් වෙනවාද,ආස විදිහට කෑමක් හදාගෙන කන්න නෑ,ගේ දොර වෙනසක් කරන්න නෑ..අක්කා ඒ අතින් හරිම වාසනාවන්තයි...උපරිම නිදහස විදිනවා...හැමදාම සතුටින් ඉන්න අක්කෙ.නීරෝගීව...තෙරුවන් සරණයි අක්කටත් පවුලේ සියලුම දෙනාටත්🙏🙏❤️
@isurijayathilaka3865
@isurijayathilaka3865 Жыл бұрын
ඇත්තටම
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ බොහොම ස්තූතියි නංගියො😘😍😍 අපි හිතුවොත් අපිට ඕනෙම දෙයක් කරන්න පුළුවන් නෙ.. 💕🥰
@inuu0810
@inuu0810 Жыл бұрын
අනේ අක්කි අනිවාර්යෙන් ගෙදර අනිත් තැනුත් (Home Tour) ඕනේ කියන අය කෝ❤🌻
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕🥰😍😍😍
@nimmifer99
@nimmifer99 Жыл бұрын
ඕන ගෙදරක හරිම පිලිවෙලට පිරිසිදුවට තියාගන්න ඕන තැනක් කුස්සිය කියන්නේ. කොච්චර පුංචි උනත් විශාල උනත් අපිට පුලුවන් මේ වගේ ලස්සනට තියාගන්න. දැක්කාම හිත පිරෙනවා ඔයාගේ පුංචි කුස්සිය 🥺❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
⁣ඒකනෙ බොහොම ස්තූතියි 💕🥰🥰🙇‍♀️💕🥰
@harshaniwalimini5634
@harshaniwalimini5634 Жыл бұрын
☺️ kitchen එක පුංචි කියලා මට නම් දැනුනේ වත් නැහැ අක්කේ.හරිම ලස්සන පිළිවෙලට තිබුණේ.මං ඉන්නේ Malaysia වල.අළුත් ගේ හදලා kitchen එකත් හදලා තියෙන්නේ.තාම පාවිච්චි කරන්නේ නැහැ අම්මා.අක්කට ගොඩක් පිං.ලංකාවට ගිහින් දැන් ලේසියි අස්කරන්න.මට එහෙම තමයි හිතුනේ අක්කේ.☺️ පරෙස්සමෙන් සතුටින් ඉන්න හැමෝම....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@sunaliperera6950
@sunaliperera6950 Жыл бұрын
ඔයාගේ video හැම එකක්ම බලනවා ,හරිම ලස්සනයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. අක්කේ ඔයා පිරිසිදු කරගන්න පාවිච්චි කරන එක එක ස්ප්‍රේ වර්ග ගැන පොඩි shortsvideo එකක් හරි කමක් නෑ කරන්න පුළුවන්නන් ජපානයේ ඉන්න අපිට ගොඩක් වටිනවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි ... මම දාන්න උත්සාහ කරන්නම් 💕🥰😍
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
අනේ හරිම ලස්සනයි පිලිවෙලයි අක්කිගෙ kichen එක . හරිම ආසාවෙන් බැලූව . කොච්චර පොඩ් උනත් පිරිසිදුව පිළිවෙළකට තියනකොට හිතට දැනෙන හැගීම කියල නිම කරන්න බැහැ නේද අක්කි . කාලය යනව දැනුනෙ නැහැ අක්කි ඒ තරම් ආසාවෙන් බැලූව . සියලු දේවල් සාර්ථක වෙන්න කියල ප්‍රර්තනා කරනව අක්කි . බුදු සරණයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මෙ ආදරණිය වචන වලට 💕🥰
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක් .ඊළඟට බෙඩ් රූම් එක සරලව පිළිවෙලට තියන විදිහෙ වීඩියෝ එකක් ඕනි අක්කි.බෙඩ් ෂීට්ස් එක එක හැඩ වලට නවන ක්‍රම එහෙම කියලා දෙනවනම් ගොඩක් වටිනවා.තෙරුවන්සරණයි අක්කි ඔයාලට ❤🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@user-mf2rv4td3f
@user-mf2rv4td3f Жыл бұрын
ඔන්න අපිත් වීඩියෝ එක බැලුවා මාරම ලස්සනයි හරිම සතුටින් බැලුවා අක්කි පිරිසිදුයි පිළිවෙලයි දැක්කම ගොඩක් ආසා හිතෙනවා අක්කියෝ. තාව තාවත් වීඩියෝ ඕනි අපිට බලන්නේ සතුටින් ඉන්නේ ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤
@ravinduwranasinghe1495
@ravinduwranasinghe1495 Жыл бұрын
හරි ලස්සනයි, පිලිවෙලයි හරි පිරිසිදුයි අනුෂා නන්ගී ඔයාගෙ හැම වැඩක්ම හරි බුද්දිමත්ව ඔයා කරනවා කියල ඕනි කෙනෙක්ට හැගෙනවා. ඔයා බුද්දියෙන් හරි ලස්සනට ජීවත්වෙනව කියලයි මම හිතන්නෙ. 👍❤️. මම, සියානි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. ❤❤❤❤
@achinisandaliya4402
@achinisandaliya4402 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ….🥰❤️ පිරිසිදුව පිළිවලට තියන් ඉන්නව දැක්කම අපිටත් ආස හිතෙනවා…බොහොම ස්තුතියි ඔයාට…❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍🥰💕
@ishumadu3963
@ishumadu3963 Жыл бұрын
හරිම පිලිවෙලයි අක්කා..... ❤️කුස්සිය තමා ගෙදරක පිලිවෙලටම පිරිසිදුව තියෙන්න ඔන......වේලාව යනවා දැනුනේම නෑ අක්කා ❤️❤️ පිලිවෙල පිරිසිදුකම නං ඉතින් අනූ අක්කා තමා ❤️❤️😘😘😘😘😘😘😘😘😃 ආදරේයි හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@user-ow4pm1nc5f
@user-ow4pm1nc5f Жыл бұрын
Boxes වල බඩු අසුරන ඒකේ හොද පිළිවෙළක් තියනවනෙ. ගොඩාක් ස්තුතියි . . ලස්සනයි වීඩියෝ එක . ❤❤👌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍
@Apekranasinghe30
@Apekranasinghe30 Жыл бұрын
ජපානෙට එන්න ඉන්න කෙනෙක් විදියට හරි ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලනවා.ලොකුම හේතුව අක්කිගෙ පිලිවෙල.අක්කි වගේ කවදා හරි මගේ ගෙදරත් ලස්සනට පිලිවෙලට තියාගන්න පුංචි බලාපොරොත්තුවක් හිතේ තියෙනවා හරිම ලස්සනයි♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@Susu-zw2rm
@Susu-zw2rm Жыл бұрын
හරිම ලස්සන යි, කොහෙ හිටියත් ලංකාවේ කම අමතක නොකල නිහතමානී ගතියට මම ගරු කරනවා,.
@DilminiWorld
@DilminiWorld Жыл бұрын
මටත් තියෙනවා පුංචි උනත් මේ වගේ ලස්සන ඩ්‍රීම් කිචන් එකක් හදා ගන්න බලාපොරොත්තුවක් .... අපේ ගේ බාගෙට හැදල තියෙන්නේ අක්කා .... දැන් රටේ අපේ ආර්තික තත්වෙ එක්ක ඒ හීන ඔක්කොම හිතා ගන්න බැරි තරම් දුර ඈත ගිහින් ..... දැනට තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න ඔයාගෙ වචන හරි ශක්තියක් ....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒක නම් එහෙම තමයි නංගි ... අපෙ රටේ තත්වෙ ඉක්මනින්ම හරි යන්න ඕනෙ කියන එක තමයි අපෙත් එකම බලාපොරොත්තුව.. ස්තූතියි නංගි 💕🥰
@nilukadayananda1086
@nilukadayananda1086 Жыл бұрын
හරිම පිලිවෙලයි kichen එක අක්කී... ආසාවේ බෑ බලන්න ....😍😍😋 අදත් වෙනදා වගේම video එක හරිම ලස්සනයි අක්කී. හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 💗💕😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙇‍♀️💕🥰🥰
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම හරිම පිලිවෙලට තියනවා...මම හිතන්නෙ කොයි ගෙදරක උනත් ලොකු පොඩි කියල නැහැ පිලිවෙල ඉගෙන ගත්තම. බලපුවම හරිම ප්‍රිය මනාපයි..මමත් මෙහෙම තමයි මගේ ගෙදර පිලිවෙලට තියාගෙන ඉන්නව..මමත්( Ikea) ගිහිල්ල මෙ වගේ බකට් ටිකක් ගන්න හිතුන එතකොට ඔයාගේ වගේ කබඩ් ඇතුල පිලිවෙලක් තියනව..මම ඔයාගෙ වීඩියෝ එකෙන් තවත් දේඉගෙන ගත්ත ඔයාට ගොඩක් ස්තුතියි..තව වීඩියෝ එකක් අරගෙන එන්න අපිට නොදන්නා දෙයක් ඉගෙන ගන්න. හරිම වැදගත් වීඩියෝ එක්සත් ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙇‍♀️💕🥰🥰🥰
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඔන්න අක්කා දැම්මා ගමන් බැලුවා... ඒක බලන ගමන් කමෙන්ට් කලා... හරිම ලස්සනයි අක්කගෙ මුලුතැන්ගෙය ❤️❤️ පරිස්සමෙන් සතුටෙන් ඉන්න අක්කා.. 🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 7 ай бұрын
හරිම පිලිවෙලයි.ඔයාලා තුන්දෙනට ගොඩක් ආදරෙ යි .මමයි දුවයි අසාවෙන් ඔයාගෙ ව්ඩ් යො බලන්නෙ .මගෙ දුවගෙ වයස අවුරුදු 7 යි. මගේ දුව මරිනා බලන්න ආසයි එයා ට ආදරෙ යි ලු ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
අක්කගෙ තියෙන පිලිවෙල නිසාමයි මම වැඩියෙන්ම අක්කිගෙ video බලන්න ආස.මාරම motivation එකක් වගෙම මාරම idea අක්කිගෙ video වලින් ගන්න පුලුවන්.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
ගොඩාක් වටිනවා .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඒ තරමට ලස්සනයී .ඇත්තටම නංගී ,ඔයාගේ විඩියෝ ගැන කතා කරන්න වචන නෑ .හරිම පිලිවෙලයී පිරිසිදුයී ආකර්ශණයයී .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍🥰
@Sugandika.
@Sugandika. Жыл бұрын
Hitha niwenawa harima asawen baluwe akke, punchi unata punchi iden uparima prayojanaya aran oya. Piliwelai, pirisidui , oyage videos balala mama igenagattu de godai 💕💕 jiwithe vidinna loku idak ona ne tiyana ida mole pawichchi karala hasurawagattanan neda 💗💗🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒක ඇත්ත... ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නෙ ඉන්න විදියයි 💕 ස්තූතියි
@nilushikamadumali7921
@nilushikamadumali7921 Жыл бұрын
ගෙදර වැඩ ඔක්කොම ඉවර කරන් බලන් හිටියේ අක්කි එනකල් 😍😍❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ආදරෙයි නංගියො😘😍😍
@anjanasathsarani4526
@anjanasathsarani4526 Жыл бұрын
අද විඩියෝ එක ගොඩක්ම ලස්සනයි කුස්සිය ගොඩක්ම පිළිවෙලයි මේ වගේ පිළිවෙලට තියාගෙන ඉන්න කුස්සියක් මම දැකලා නැ කොහෙවත් කුස්සිය ගොඩක්ම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
ඔයාගෙ පිලිවෙල පිරිසිදුකම ගැන නං ආයෙ කියන්න කිසිම අඩුපාඩුවක් නෑනේ. අනූ කියන්නෙ ඉතිං අලුත් අදහස් මවන machine එකක්නෙ. ඔයාගෙ මහත්තයගෙ luck එක තමයි. ඒකනෙ ජපානෙ ඉදං හොයාගෙන ආවෙ😍. හරිම ආසාවෙන් බැලුවා. මගෙ kichen එකත් අලුත් කරන්න හිතාගෙන ඉන්නෙ. ඒකට ideas කීපයක්ම ලබා ගත්තා. ආසාවෙන් අදත් vedio එක බැලුවා. ආදරෙයි අනූ😍😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ඔයාව දැක්ක කල්.. ඔයා ගොඩාක් Busy වගේ නෙ මේ දවස් වල.. ගොඩාක් ස්තූතියි හොඳෙ 💕🥰😍
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
ඔයාගෙ vedioes නං වෙන වැඩක ඉන්න ගමන් හරි missed නොකර බලනවා. comment කරන්න තමයි බැරි වෙන්නෙ. ඒත් මගෙ ආදරය නං කිසිම අඩුවක් වෙන්නෙ නෑ හොදේ🤗😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@shammisumathipala3858 අනෙ එහෙමද.. ගොඩාක් ගොඩාක් ස්තූතියි .. 💕🥰🥰😍😍 මට ඉතින් එ ඇති .. 💕🥰🥰
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
@@anushajeewani2016 🥰😍😘💐🌹❤️
@kalanimadara5986
@kalanimadara5986 Жыл бұрын
Auntyge kichen ekatai matai ekama wayasa.❤️❤️harima lassanai.godaak sathutin baluwa.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද බොහොම ස්තූතියි 💕🥰😍😍
@senufashion
@senufashion Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි අක්කේ.මටත් හරිම ආස හිතෙනවා.නිතරම මේ වගේ වීඩීයෝ බැලුවම අපිටත් මේ විදියටම පිලිවෙලට ඉන්න ආස හිතෙනවා. Thank you අක්කේ මේ වීඩීයෝ එකට. ඉක්මනට වීඩීයෝ එකක් අරන් එන්න 💗💗💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🥰😍😍
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Жыл бұрын
තමන්ගේ නැන්දම්මා ගැන ආදරෙන් කතා කරන්න ඇත්නම් කොච්චර හොදද අක්කා... අන්න ඒකට අපේ....😆😆😆 ආදරෙයි අක්කා...💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕🥰🥰🥰🙇‍♀️
@madumali3459
@madumali3459 Жыл бұрын
හරි ලස්සනයි අක්කා .හරි පිලිවෙලයි.අක්කාටත් පවුලේ සියලු දෙනටම ජෙසු පිහිටයි .....❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙇‍♀️💕🥰🥰
@meesha8672
@meesha8672 Жыл бұрын
හරිම පිළිවෙලයි🥰... ලස්සනයි..🥰 මං ඔයාගේ video වලට ගොඩාක් කැමති ඔයාගේ video හැම එකකින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියනවා🥰☺️😊...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Ane e wage kussiyak uyannath asai appa. E wage kussiyak magema gedarak hadagaththa dawasaka hadanna asai.. ada lssana video ekk godak wela sathutin beluwa. Hemadama me wage lassana video denna shakthiya lebenna oni. Sathutin parissamata inna hemadama budusaranai ❤️❤️💐💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍🙇‍♀️🙇‍♀️🙇‍♀️
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
@@anushajeewani2016 ane oya hari karunawanthai 😍😍
@nayananjaleeayesha1817
@nayananjaleeayesha1817 Жыл бұрын
Edath wagema hmdama oyge vedio ලස්සනයි😍😍 blnna aasai😚😚😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@dilrukshidilrukshi5935
@dilrukshidilrukshi5935 Жыл бұрын
ඔයාගේ video හරි ලස්සනයි බලන්න ආස හිතෙනවා අද තමා චැනල් එක දැක්කේ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😘🥰😍
@pilanavithanageprasadihans3607
@pilanavithanageprasadihans3607 Жыл бұрын
Harima lassanai akke oyage kitchen eka. Godak asawen video eka baluwe hariyta nikan bhawanawakata samawadila wage. Budu saranai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@vanishad3419
@vanishad3419 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ kitchen එක.. පිළිවෙලයි පිරිසිදුයි ❤ බලන්න හරිම ආසයි 😍.. God Bless you 😘🙏💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍
@nihalwasantha9821
@nihalwasantha9821 Жыл бұрын
Harima lassanai akke,asa hithuna,thawa poddak sound wadi karanna akke, niyamai akka,
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි .. හරි .. 💕🥰😍
@yohanbaba3596
@yohanbaba3596 Жыл бұрын
මම ආසම විඩියෝ එකක් ..මම කැමති කුස්සි,කාමර විඩියෝ බලන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@jananichathurangani2662
@jananichathurangani2662 Жыл бұрын
Notification ek enakot pudum sathutk enne hamadama❤️🌼
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰😍😍
@ssn2450
@ssn2450 Жыл бұрын
කියන්නනම් අදහස් ගොඩයි aunty.. ඔක්කෝටම කලින් කියන්න ඕනේ ඒ video මාරම ලස්සනය... 🥺💗 ඉක්මනින් ලොකු වෙලා ගෙයක් හදලා කුස්සියට ලස්සන බඩු ගන්න ඕනේ කියලා අද විතරක් නෙවේ නිතරම හිතෙනවා auntyගෙ video බැලුවම.. ලාච්චුවෙ තිබ්බ හැදි ටිකටනම් ආස හිතුනා ගොඩක්.. ඒ විතරක්ම නෙවේ අනිත් හැමදේම ගොඩාක් ලස්සනයි.. හරිම colourful 🎨🥺 auntyගෙ සින්ක් එක ගාව මාරම ලස්සනයි... ඒ වගේ හදනවා දවසක මාත්... ඒ තියෙන්නෙ චූටි ටයිල් කැටද aunty ?? පිලිවෙල ගැනනම් ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... නියමයි... හැමදාම ලස්සනට ඉන්න.. ආසවෙන් බලන එකම යූ ටියුබ් චැනල් එක... කොච්චර වෙලාව නැති උනත් වෙලාවක් වෙන් කරගෙන අනිවාර්යයෙන්ම auntyගෙ video ටික බලනවා... ඉක්මනින් තවත් ලස්සන video එකක් අරන් එන්න aunty... බුදු සරණයි 🔥❤️‍🥀
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි 💕🥰😍 සින්ක් එක ලඟ අලවලා තියෙන්නෙ ටයිල් නෙමෙයි ඒක ටයිල් වගෙ පෙනෙන විදියට තමා ඒක හදලා තියෙන්නෙ 💕🥰😍😍
@ssn2450
@ssn2450 Жыл бұрын
@@anushajeewani2016 හරි aunty 💗
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Harima lassanai oyage kitchen eka dakkama harima asai lagadi hadala wage oyage video walin godak de igana ganna puluwan hamadema piliwelata pennuwa adarei nangi thawath me wage video aran enna ♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕🥰🥰🥰
@suramyadilrukshi3363
@suramyadilrukshi3363 Жыл бұрын
ගොඩක් lassanai akke.oyage හදවත වගේමයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍
@user-ow4pm1nc5f
@user-ow4pm1nc5f Жыл бұрын
අනේ ස්තුතියි අක්කේ මේ දිග වීඩියෝ එකට... බලන්න කලින් කමෙන්ට් කලේ ❤👌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
කියන්න බැරි තරං පිරිසිදු ,පිලිවෙලට කුනු බිදක් නැති කුස්සිය හරිම ලස්සනයි ...ඔබ මෙන් පිලිවෙල කෙනෙක් වෙන්න මට නං බැරි වෙයි.මොකද පිලිවෙල ,පිරිසිදු කම ඉස්සරහ මුලු ගෙදර අයගේම කැපවීමක් අත්‍යවශ්‍යයි ..මගේ ගෙදර කිසිම උදව්වක් කිසි කෙනෙක් කරන්නෙ නැහැ .හැමෝම තම තමන්ගේ වැඩ විතරයි..ගත්ත බඩුවක් ගත්තතැනක තියෙන්නෙ නැහැ ,,පුලුවන් විදියට හැමවෙලේම මම පිරිසිදු කරල මානසිකව සතුටෙන් ඉන්නවා....ඔයා ගැන සතුටුයි පුතේ ඉගෙනගන්න මට මහමෙරක් බරට දේ ඔබ සතු බව හැමදාම ඔබේ videos බලල හිතනවා.ස්තූතියි ඔබ share කරට ....👏👏❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ ⁣ගෙදරක් පිරිසිදුව තියාගන්න නම් අනිවාර්යයෙන් ගෙදර අයගෙ උදව් අපිට ඕනෙ.. අපි විතරක් පිරිසිදුව පිලිවෙලට ඉද්දි එයාලා ඔහේ ඉන්නවා නම් ඇත්තටම හරීම ආමාරැයි හැමදෙයක්ම පිලිවෙලට තියාගන්න ... බොහොම ස්තූතියි 💕🥰😍🙇‍♀️
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
@@anushajeewani2016 putha oya ge chicken cubes recipe eka mata hoyaganna beruwa enne.poddak link eka daanawada.pls ...
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
ලස්සනයි බුදු සරණයි අනූශා සහෝදරිය 👌🙏😌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
@@anushajeewani2016 අනූශා සහෝදරිය 👌
@yohanbaba3596
@yohanbaba3596 Жыл бұрын
දැම්ම ගමන් බැලුවා 💓💓
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰💕💕🙇‍♀️🙇‍♀️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. හැමදාමත් වගේ ඔයා මොනා දැම්මත් ආසාවෙන් බලනවා❤. ඒ තරම්ම ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි. කුස්සියනම් පුංචි නෑ අනු😢. ඔයාට තියෙන්නේ මැජික් අත් දෙකක්ද මන්දා මාරම ලස්සනයි ඔයා කරන වැඩ. ඇත්තමයි හස්බන්ඩ්ගේ තේරීම ගැන එයා ගොඩාක් සතුටු වෙනවා ඇති. ලංකාවේ තිබ්බ වටින මැණිකක් තෝරගත්ත එක ගැන. 🧚‍♂️🧚‍♂️🧚‍♂️ ආදරෙයි පවුලේ හැමෝටම. සතුටින් ඉන්න.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඩියර්. මෙ වගෙ ආදරණිය වචන මම කියවන්නෙ ගොඩාක් ආසාවෙන්.. මම ඉදිරියට යන්න මෙ වගෙ චවන මට ගොඩාක් වටිනවා 💕💕🥰 ආදරෙයි ❤
@mayumicooray758
@mayumicooray758 Жыл бұрын
Atthatama magic ath dekak tamai...😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@mayumicooray758 💕🥰😍
@yytt7784
@yytt7784 Жыл бұрын
හරිම ලස්සනයි නංගී ...හරිම පිලිවෙලට තියෙනවා ...ගොඩක් ආසාවෙන් බැලුවා ...❤️👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@vindi1309
@vindi1309 Жыл бұрын
හොඳට මතකයි අක්කා ඉස්සර fb group එකේ දාපු කහ පාට kitchen eke 4tos 💝💝💝💝 akkagen තමයී මුලින්ම ලස්සන kitchen එකක් දැක්කෙ 2019
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි . ඔව් මටත් මතකයි මම දැම්මා Photos වගයක් 💕🥰😍
@amilachathuranga758
@amilachathuranga758 11 ай бұрын
Japane tiyena උපකරණ harima cute anti. Harima piliwelai antige kussiya
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
🥰🥰🥰🥰🥰🙏🙏🙏
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
Home tour ekakuth gennko.. harima lassnai oyge kitchen ej
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰😍😍
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
හරිම පිරිසිදු පිලිවෙල කුස්සියක්. ස්තූතියි මේ විඩියෝ එක දැම්මට❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰
@randikalakmali5960
@randikalakmali5960 Жыл бұрын
Lassanay akke harima piliwelata thiyenawa.gdk asawen baluwa vidiyo eka
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍
@tharikaekanayake9715
@tharikaekanayake9715 Жыл бұрын
අක්කා... අනේ තරහ වෙන්න එපා.. පොඩි කරදරයක් වුණා අපිට. මට වීඩියෝ එක බලන්න පරක්කු වුණේ ඒකයි. ගොඩාක් ලස්සනයි පිළිවෙළයි වගේම ඔයා දෙන උපදෙස් ටිකත් ගොඩාක් වටිනවා... ගොඩාක් ආසාවෙන් බලන් හිටියෙ මන්.🥰❤️ ආදරෙයි අක්කා ඔයාලට.. පරිස්සමෙන් සතුටින් ඉන්න... බුදුසරණයි 🙏🥰😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද නංගි .. හැමෝම හොඳින් නේද නංගි 🥰 බොහොම ස්තූතියි 💕🥰
@lakshikaweerasinghe9121
@lakshikaweerasinghe9121 Жыл бұрын
Niyamai Akki,harima lassanai,piliwelai,punchi unta badu godak tynwa,e akkige piliwela nisa,akkige Hama video ekakinma igena gna deyk tynwa,hamadama sathutin inna akki,adarei💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍🙇‍♀️
@shanjayaweera7070
@shanjayaweera7070 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ කුස්සිය අක්කෙ.විඩියෝ එක දානකන් බලන් හිටියෙ .ගොඩක් ආස හිතුනා අක්කෙ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@dammikaathapaththu1203
@dammikaathapaththu1203 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කියො ඔයාගෙ kichen එක.දැක්කම හරිම ආසයි.ඔයාගෙ husband ඔයාගෙ මරීන දුව හරිම lucy ඔයා වගේ අම්ම කෙනෙක් ලබන්න.කවද හරි දවසක මාත් ඔයා වගේ මගේ දුවට වටිනා කියන අම්ම කෙනෙක් වෙනව ඒ තරම්ම ඔයාගෙ වැඩ වලට මට ආඩම්බර හිතුන.ඔයාගෙ පිලිවෙල ගැන හිතා ගන්න බෑ අක්කියො මට.ඔයාල හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කියො.☺️☺️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰😍😍🙇‍♀️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Very clean & tidy very beautiful . Thank U so much for Ur great ideas❤😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
Thank you so much 😊
@nishafernandez9141
@nishafernandez9141 Жыл бұрын
Adath hugak de igena gaththa akke..man negambo wala madu..lassanai hamadema akke...jp
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මදු මමත් මීගමුවේ 💕🥰😍
@vihara1067
@vihara1067 Жыл бұрын
Thank you anti anti ge video balala waga karanna patan gattha ada wena kota thakkali 10kg vithara ganna puluwan una
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Wow එහෙමද.. කොච්චර හොඳ දෙයක් ද ඔයා කරෙ. ගොඩාක් සතුටුයි වගේම ගොඩාක් ස්තූතියි 💕🥰😍
@dinuasanka5206
@dinuasanka5206 Жыл бұрын
Godak lassanai.piliwelai.oya godak wasanawantha uthsahawantha kanthawak.eka mewa baladdi penawa.god bless you akka.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰😍😍💕
@chmo2505
@chmo2505 Жыл бұрын
attatama me dewal apita godaak wadagat wenwa..akki oyata bohoma stuthi me wage videos genwata..❤😍🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍🙇‍♀️🙇‍♀️
@madu9756
@madu9756 Жыл бұрын
Godak lassanai akkiyoo oyage punchi kitchen eka💗 kiyanna wachana nathi tharam😍😍😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ❤
@ailafayaz5766
@ailafayaz5766 Жыл бұрын
Vary nice❤ u Organize everything tidy and clean . In Japan best KZbinr Because you cover some food Recipes and Gardening organizing, Traveling Lovely Kip it up 🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰😍
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
පිලිවල කියන දේ ඉතා වටිනා දෙයක්, මමත් ඒ වගේ කෙනෙක්, හරිම ලස්සනයි 🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍
@anomaserasinghe8524
@anomaserasinghe8524 11 ай бұрын
Harrima lassani, wedagath piliwelai obata godark sthuthi budusarani
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamithnishantha2307
@chamithnishantha2307 Жыл бұрын
Kiyanna wachana ne akko superb. ❤🥰.oya mawa pissiyek kala sudu akko🥰🥰 🥰🥰(Thilini )
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@busybees4067
@busybees4067 Жыл бұрын
Nothing to say sis. It was beautiful soooooo beautiful. අද හැදුවා වගෙ ලස්සන ද පිළිවලද උපරිම වශයෙන් තියෙනවා. මගේ සුබපැතුම්.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@sandyperera7188
@sandyperera7188 Жыл бұрын
aurudu 17 parani kiyala kiyannwath baha .. e tharam lassanai kichen ekah.. hamadama balanwa videos .❤ jesupihitai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍
@dilshanisenarathna8096
@dilshanisenarathna8096 Жыл бұрын
අද නම් comment එක දාන්න පොඩ්ඩක් පරක්කු උනා.. 😊 ලස්සනම හුරුබුහුටි කුස්සියක් අක්කි. මමත් කවදහරි මේ වගේම පිලිවෙලට ඉන්නවා ❤🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Akki ada thamai vidoe eka beluwe adarei akki parissamin inna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕💕
@SandyaKumuduni-ti9qd
@SandyaKumuduni-ti9qd 5 күн бұрын
Lassanai piliwelai parana kussiyak kiyala ki be nangi❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 күн бұрын
♥️♥️♥️♥️
@danuand2882
@danuand2882 10 ай бұрын
Godak lassanai piliwelai oyage kitchen eka
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️😘😘😘🙏🙏
@anandijayathilaka858
@anandijayathilaka858 Жыл бұрын
හරිම ලස්සන කුස්සියක් අනූශා . දිග උනාට ආසාවෙන් බැලුවා. ඔයා රෝස පෙති වේලලා තියා ගන්නෙ මොනවටද කියල කියන්න පුලුවන්ද ? පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම බොඩි මාස්ක් එකට පාවිච්චි කරනවා වොශ් දානකොට .. ස්තූතියි 💕🥰😍😍
@oshithachamod7176
@oshithachamod7176 Жыл бұрын
Kiyanna deyak na kitchen eka harima pilivelai,pirisidui👍🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰😍😍
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 Жыл бұрын
හරිම ලස්සනයි. Video එක දාල පැය 1/2 බැලුවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@nimeshalakshanii4236
@nimeshalakshanii4236 Жыл бұрын
First comment magen.අක්කේ නැන්දෙ😍.reply karanna hodee.😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි හොඳේ 💕😍
@user-un3qo8hk8r
@user-un3qo8hk8r Жыл бұрын
හරිම ලස්සනයි පිරිසිදුයි...බබා බලන් ඉදල⁣ා අවසානෙට ඇහැයුවෙ අනේ අද රස කෑමක් හදන් නැද්ද කියලා...❄️❄️❄️ දැන් හිම වැටෙන කාලෙද අක්කි.පරිස්සමෙන් ඉන්න .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද නංගි .. තාම හිම වැටුනෙ නෑ.. රස කෑමක් අරගෙන එන්නම්කො ❤❤❤
@lalankaresmi7322
@lalankaresmi7322 Жыл бұрын
අවුරුදු 17 ක් කියලා හිතාගන්න වත් බැහැ අක්කී.හරිම ලස්සනයි.පිලිවෙලයි අක්කි.ඒකනේ මම මෙච්චර ඔයාට ආදරේ.🥰🥰👍අද මරීනා නැහැ නේද.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰 මරීනා හිටියෙ නෑ
@rasadilakshika5026
@rasadilakshika5026 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ කිචන් එක..අවුරුදු 17ක් කියලා කියන්න වත් බැ.මගෙත් හීනය ඔයාගෙ වගේ ලස්සන හුරුබුහුටි චූටි කිචන් එකක් හදා ගන්න ..ගොඩක් ප්‍රයෝජනවත් ඔයාගෙ වීඩියෝස්..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි එ අසාව ඉක්මනින්ම හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💕😍😍
@themiracletouch8756
@themiracletouch8756 Жыл бұрын
හරිම ලස්සනයි.බලන් ඉද්දී ආසයි.පිලිවල ගැන කියන්න වචන නෑ.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕🥰🙇‍♀️
@saduninilakshika5616
@saduninilakshika5616 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.ස්තූතියි ඔයාට අපිට හැමදේම පිලිවෙළට කියලා දෙනවට.😍♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰🥰🙇‍♀️
@kavigamage94
@kavigamage94 Жыл бұрын
Ane Harima asawen baluwa shoi ane 🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@mayumicooray758
@mayumicooray758 Жыл бұрын
Harima harima lassanai ...manasa sahallu una😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰😍😍
@nishikafernando4856
@nishikafernando4856 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි අක්කි. මම හරිම ආසාවෙන් බලුවා.අක්කී❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@sameethili5667
@sameethili5667 Жыл бұрын
අක්කේ කියන්න වචන නෑ..නියමයි ..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍 😍😍💞💕
@nayomisamanmali6032
@nayomisamanmali6032 Жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙළයි අක්කෙ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@CoffeeMug7222
@CoffeeMug7222 Жыл бұрын
අක්කිව මුලින්ම දැක්කෙ එෆ් බී ගෲප් එකක දාපු ලිපිවලින්. එතකොට මරීනා දුවත් චූටියි. බෙන්ටෝ බොක්ස් එහෙම ලස්සන ලිපි තිබුණ මතකයි. පස්සෙ ඔයාව ගොඩක් කාලෙකින් දැක්කෙ නෑ . ඒත් මතක තිබුණ පස්සෙ අහම්බෙන් තමා පහුගිය මාසෙක ඔයාව යූටියුබ් එකෙන් දැක්කෙ, පුළුවන් වෙලාවට ඔක්කොම බලනවා මුල ඉඳලම . අනේ හරිම ලස්සනයි අක්කි දිගටම ලස්සන වීඩියෝ අරගෙන එන්න. 😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද නංගි .. බොහොම ස්තූතියි නංගියො😘😍😍
@sujathajayasinghe2858
@sujathajayasinghe2858 Жыл бұрын
Harima lassanai
@dilanddinuvlogs
@dilanddinuvlogs Жыл бұрын
Hi akki.. මමත් ඉන්නෙ ජපානෙ.. අක්කි ජපනෙ කොහෙද.. මම අක්කිගෙ විඩියෝ ගොඩක් බලනවා.. අපි වගේ ජපානයේ family life පටන්ගන්න තරුණ අයට අක්කිගෙන් ගොඩක් දෙවල් ඉගනගන්න තියනවා.. අද තමා පලවෙනියටම comment එකක් දාන්න හම්බවුනේ.. Thank you akki.. දිගටම මේ විදිය ලස්සන විඩියෝ කරන්න.. Marina හරිම cute.. ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🥰💕 මම ඉන්නෙ Hokkaido වල 💕🥰😍
@dilanddinuvlogs
@dilanddinuvlogs Жыл бұрын
@@anushajeewani2016 hokkaido අපි අසාවෙන් එන්න බලාගන ඉන්න පැත්තක්..😍😍 අක්කිට wish කරනවා දිගටම ලස්සනට video කරන්න ලැබෙන්න කියලා.. ❤️❤️
@malikasanjeewani3683
@malikasanjeewani3683 Жыл бұрын
Harima lassanai..Theruwan saranai akko
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍🙇‍♀️
@ishanishanika1
@ishanishanika1 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කී,ඔයගේ කුස්සිය හරිම පිලිවෙලයි ❤❤❤😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🙇‍♀️💕🥰🥰
@neluparandanisilva1966
@neluparandanisilva1966 Жыл бұрын
Viduru anikpathta harawanna.lassanai.
@duliupannda1924
@duliupannda1924 Жыл бұрын
ඔයාගේ ලිප ගැන විස්තර දැන ගන්න පුලුවන්ද.අදත් වීඩීයෝව ගොඩක් ලස්සනයි.😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මොකද්ද දැනගන්න ඕනේ?? ස්තූතියි 🥰😍
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Harima wasanawanthai akke oya akka ennath kalin akkage mahaththaya koi taram kapaweema karalada akka wenuwen api tamath akke ape ammala ledin inna nisa hamawelema hithe bayen inne akkage ammata akkawa dakina kota koi taram sathutak danenawa athida hamadenatama akkata wage hoda aya labenne na matath loku sathutak danenawa akkata godak aya hoda kiyala comment dala tiyena kotai akkage pawula gana adaraneeya dewal liyala dala tiyenakota matath puduma widiyata sathutui akke budu saranai!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් අනිත් අයගෙ ආදරය එයාලාග වචන වලින් අපිට තේරැම් ගන්න පුළුවන් 💕🥰 ඔයාත් එහෙමයි.. මගෙ හැම විඩියෝ එකටම ආදරෙන් කමෙන්ට් කරනවා ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ඔයාලගෙ දෙ ආදරණීය වචන මට මහ මෙරක් වගෙ.. 💕🥰😍😍
@dinushikachathurangi7300
@dinushikachathurangi7300 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ... මම හරි ආසයි ඔයා ජීවත් වෙන විදියට .. ඉස්සර ෆ්බී එකේ ඔයා ගොඩාක් දේවල් දානවා .. මම හරි ආසාවෙන් ඒවා සේව් කරන් ඉන්නෙ අදටත්.. මරීනට ඔයා සෙල්ලම් කරන්න හදලා දුන්න කිචන් එක මතකද... ඒ සේරම ෆොටෝ මම තියන් ඉන්නේ තවම.. හරි ආසයි අක්කේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද නංගි . එ සෙල්ලම් බඩු හදලා දීලා කාමරේ තමයි දැන් මරීනාට ඉන්න කාමරයක් විදියට හදලා දුන්නෙ .. මට හොඳට මතකයි නංගි එ දේවල් .. මගේ පේජ් එකෙ තාම ඒවා තියනවා 💕🥰😍😍 ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍
@nayomiruwanthika9547
@nayomiruwanthika9547 Жыл бұрын
Harima lassanai akki vidiyo ekak danakam asaven balan inne ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@Malshaniify
@Malshaniify Жыл бұрын
විඩියෝ එක දානකන් වෙනදා වගේම අදත් බලාගෙන හිටියා.කුස්සිය පුoචි උනත් හරිම ලස්සනයි ඒ වගේම හරිම පිලිවෙලයි අක්කේ.දකින කෙනාට ආස විදිහට තියෙනවා.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@dhammijayewardene6184
@dhammijayewardene6184 Жыл бұрын
hi akki oyaga video akka addath harima lassanai anything dawasa soup kata hadana akkai unrosted roster curry powder hadana akkai danna aluth video akkak danakane balagana ennawa
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මම දාන්නම් සුප්කැට හදව එක ඉක්මනින් 🥰😍
@jayanikavinga7253
@jayanikavinga7253 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ . දැක්කම ආසාවේ බෑ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
Harima lassanai a වගේම godak piliwelai. Asa හිතෙනවා dakkama. ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰😍
මමයි එයායි ❤️ Life in japan 🇯🇵🇱🇰
17:22
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
Closet organization ♥️| Life in japan 🇯🇵🇱🇰
24:24
Anusha jeewani
Рет қаралды 65 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН