No video

එයා හදපු රොටි 🌷| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 83,715

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 786
@mindfuljournei
@mindfuljournei Ай бұрын
මරිනාගේ arts නම් මාර ලස්සනයි.එයා දවසක හොද artist කෙනෙක් වෙන්වා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@marinasanjeewani5923
@marinasanjeewani5923 Ай бұрын
Aththatama harima lassanai Art eka
@user-xe7dy5hr4v
@user-xe7dy5hr4v Ай бұрын
හරිම ලස්සනයි .මොන ප්‍රශ්නයක හිටියත් අක්කගේ vedio බලද්දී හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා .😍 බුදු සරණයි .
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PradeepaSwarnamali-gw7bh
@PradeepaSwarnamali-gw7bh Ай бұрын
අක්කෙ මගේ දුවට අවුරුදු තුනයි එයා මාර ආසයි ඔයාලගෙ විඩියෝ වලට..පෝන් එක අතට ගත්ත ගමන් කියන්නේ මරිනාව දාන්නකෝ අම්මෙ කියලා..වෙලාවකට මට වෙන දෙයක් බලන්න දෙන්නෙත් නැ.. මේ දැනුත් මේ කමෙන්ට් එක දාද්දීත් කැ ගහනව දාල දෙන්න කියලා..එයා මාර ආදරෙයි මරිනට..විඩියෝ එක දැම්ම වෙළේ ඉදලා හොයන්නෙ මරිනාව එයාව දැක්කම දොනිට හරි සතුටුයි..ඉතිං ඒ නිසා ඔයාලත් කියන්න හිතුණා...තෙරුවන් සරණයි හැමෝටම...❤
@Anu.00
@Anu.00 Ай бұрын
Anee 🥰🤭
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
අනෙ එහෙමද ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️ ගොඩාක් සතුටුයි ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pathmakamburugamuwa
@pathmakamburugamuwa Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@user-xe5uj6dk5h
@user-xe5uj6dk5h Ай бұрын
Mge puthath ehemai eyth aurudu 3 1/2 eyt asai marinata❤
@sevwandidineshika6045
@sevwandidineshika6045 Ай бұрын
මගෙත් පොඩ්ඩො දෙන්නත් එහෙමයි....
@dmnskdissanayeka3076
@dmnskdissanayeka3076 Ай бұрын
අනු,හැම ගැහැණියකට මේවගේ වාසනා වන්ත ජිවිතයත් ලැඛෙන්නේ නෑ.ඔයාට මම සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@kalumprasanna3597
@kalumprasanna3597 Ай бұрын
හිත නිවන භාවනාවක් වගේ ...ඔනි තරම් වෙලා බලා වුන්නැහැකි....ඔයාගේ vlog වලට ඇබ්බැහි වෙලා...ආදරෙයී...❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Vidyaashi2005
@Vidyaashi2005 Ай бұрын
නැන්දේ මන් දැන් ඔයාගේ විඩියෝ බලන්න අරන් සති තුනක් විතර වෙනවා...පිස්සුවෙන් වගේ එකදිගට බලන්නේ..ගොඩක්ම බලන්නේ කන වෙලාවට..ඔයාගේ වීඩීයෝ බලන වෙලාවට මොනා හරි දෙයක් කන්නමයි හිතෙන්නේ ...හරිම ලස්සනයි වීඩීයෝ ටික .මම දැනට බලපු හැම වීඩීයෝ එකටම ලයික් එකක් දාලා ඇති...අද ඉදන් දිගටම කමෙන්ට් එකකුත් දාන්නම් අලුතෙන් දාන විඩීයෝ වලට...තව තව මේ වගේ ලස්සන වීඩීයෝ ගෙනකන් අපි බලන් ඉන්න්වා.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න නැන්දේ ❤ ආදරෙයි 🎉
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ගොඩාක් සතුටුයි comment එකක් දැම්මාට ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 29 күн бұрын
විඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ අර ප්ලාස්ටික් ගස් වලට නම් මටත් ආස හිතුනා නැන්දේ ඒ shops හරිම ලස්සනයි ඒ වගේම පිලිවෙලයි නැන්දගේ නිල් පාට ගවුම හරිම ලස්සනයි මරීනා නම් හරිමදක්ශයි හැම දේකටම ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
මරිනා මැනිකත් අක්කාගෙ හැම වැඩක්ම හරිම ලස්සනට පිළිවෙළට ඉගෙන ගන්නවා හරිම cute ❤අපටනම් මෙහෙම රොටි කන්ඩ වෙින්නෙ කවදා හරි මවුබිමට ගියපු දවසක තමයි ඉටිම් මොන තරම් කාර්ය බහුල උනත් අක්කාගෙ vlog එකක් නම් වරද්දන්නෙ නෑමයි 🌺❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@DinushaSewmini-vg4mq
@DinushaSewmini-vg4mq Ай бұрын
හරිම ලස්සනයි අදත් video එක.ගොඩක් ආසාවෙන් බැලුවා.😊ගොඩක් සතුටුයි.පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි 😊❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nishadimadhumali2591
@nishadimadhumali2591 Ай бұрын
පුංචිට එ නිල්පාට ගව්ම හරි ලස්සනයි ❤ මරීනා නංගියටත් නිල් පාට ලස්සන ට ගැල්පෙනවා 🌸🌸🌸 දවසක ඔහෙ ආවොත් අනිවාර්යයෙන්ම එනවා පුංචිලාව බලන්න 🌸
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Moonchild-qf6eu
@Moonchild-qf6eu Ай бұрын
බදාදා වෙනකම් බලන් ඉන්නෙ නැන්දගෙ videos බලන්න❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm Ай бұрын
මරීනා හොර ගෙඩියා වගේ ස්ට්‍රොබෙරි ඔක්කොම කෑවා නේද ,ශෝක් අනේ ඔයාගේ දෝණි ,ඔයාලගේ ජීවිත වල ඔය සතුට තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,දෙවි පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ඒකනේ එයාට තමයි එක පැළයක් අරගෙන ආවේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sadeekamuthukumarana
@sadeekamuthukumarana Ай бұрын
අදත් මරැ අනෙ වීඩියෝ එක ❤❤❤මම ඇත්තටම ඇබ්බැහි වෙල මෙ වීඩියෝ වලට
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sachinierangika2666
@sachinierangika2666 7 сағат бұрын
අක්කේ මමයි දුවයි ඔයාගෙ වීඩියෝ බලන්න හරි ම ආසයි මනසට මාර නිදහසක් දැනෙනවා මරීනා ශෝයී❤❤❤❤
@nethu5893
@nethu5893 Ай бұрын
මරිනා හරි ශෝයි අනේ ඔයාලගේ විඩියෝ බලද්දී හැම පීඩන්නයක්ම්ද් නැති වෙනවා මරිනා සොරංගනාවියක්ම තමා හටිම ලස්සනයි ආදර්ව්‍යි ඔයාලා හැමෝටක බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinushikaMedhani-rw5fy
@dinushikaMedhani-rw5fy Ай бұрын
මරී ගොඩක් දක්ශ දරුවෙක්.. සුබපතනව එයාට මම. මම දැන් ඇබ්බැහිවෙලා ඔයාගෙ වීඩියෝ වලට...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
🌷♥️♥️♥️🙏🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
මරීනා පුතාගේ චිත්‍රය හරිම ලස්සනයි .අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@saruu6235
@saruu6235 Ай бұрын
අදත් වීඩියො එක හරිම ලස්සනයි නැන්දෙ......හැමදාම වගේ....මරිනට කියන්න එයා හරිම ලස්සනයි කිව්ව කියලා ❤එයාගෙ චිත්‍රෙත් ගොඩක් ලස්සනයි ....
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pabashathashmila9645
@Pabashathashmila9645 Ай бұрын
විඩියෝ එක දානකන් හිටියේ. වෙනදා වගේම නැන්දා අද විඩියෝ එකත් කියන්න වචන නැ. හරිම ලස්සනය. මරීනාගෙ චිත්‍රයත් හරිම ලස්සනයි. අද ලා නිල් පාටින් ඇදලා හරිම ලස්සනයි නැන්දා. පවුලේ සියලුදෙනාමටම බුදු සරණයි ජෙසු පිහිටයි පරිස්සමින් ඉන්න.❤❤❤❤🥰🥰🥰💕💕💕
@rasadarijayamali276
@rasadarijayamali276 Ай бұрын
Marinage pem rella maru lassanyi❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 Ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maleeshatheekshani5582
@maleeshatheekshani5582 Ай бұрын
අනේ අද විඩියෝ එක ෂෝක්. අනේ දයිසෝ එකේ බඩු දකිද්දි ආස හිතෙනවා අනේ.. මරීනා හරිම දක්ෂ ලස්සන පුංචි සුරංගනාවීයක්.. ආදරෙයි අක්කී.. ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 Ай бұрын
මරීනා මැණික අම්මා වගේම පිලිවෙලට පිරිසුදුව වැඩ කරනව දකිද්දි ආදරේ හිතෙනවා .අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ .ස්ටෝබෙරි කද්දි මරීනා මැණිකගෙ මූණ❤එයාගෙ චිත්‍රය ලස්සනයි කියන්න අක්කේ .අක්කගෙ අම්මා ලස්සන ලෝකයක ඉදන් අක්කා දිහා ආදරෙන් බලාගෙන ඇති❤❤පරිස්සමින් ඉන්න අක්කේ .බුදුසරණයි .ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් නංගි ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 Ай бұрын
@@anushajeewani2016 ❤❤❤❤
@user-hi3zd1zo1k
@user-hi3zd1zo1k Ай бұрын
මාත් නැන්දගේ වීඩිඕස් බලනවා. ගොඩාක් ලස්සනයි.❤️🌸🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NayomiAnuradha-qb7gn
@NayomiAnuradha-qb7gn Ай бұрын
අක්කේ ඔයාගේ දුව හරිම දක්ෂයි නේද චිත්‍ර අදින්න.හරිම ලස්සනයි එයාගේ චිත්‍ර.ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
එයා ගොඩාක් ආසාවෙන් අඳිනවා චුත්‍ර ♥️♥️ ස්තූතියි 🌷♥️
@Ishudulanja4728
@Ishudulanja4728 Ай бұрын
හරිම ලස්සනයි නැන්දේ ❤️😘 මරීනා නන්ගිගෙ කොන්ඩෙ දික් වෙලා නේද❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🎀😘🥰😍🌹💕
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ටිකක් දිගයි දැන් කොන්ඩෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@SanjeewaniGeethika-f5c
@SanjeewaniGeethika-f5c Ай бұрын
ඔයාගේ විඩියෝ මං ලගදි බලන්න ගත්තේ. ඔයා හරි ලස්සනට මරිනා දුවත් එක්ක විඩියෝ. කරනවා හරිම ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ayonitharanga9811
@ayonitharanga9811 Ай бұрын
අද දෙන්නම ලස්සනයි. නිල් පාට ඇදලා. මරීනා පැටියගෙ චිත්‍ර වලටනම් මම මාර ආසයී.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws Ай бұрын
ඔන්න ඉතින් අදත් බලාගෙන හිටියෙ නැන්ද එනක්ම් ❤😊.. vlog එක තාම බලන ගමන් ඉන්නෙ ..❤❤ මරීනා නංගිගෙ චිත්‍ර නම් මාරම ලස්සනයි 🙈🌝 මරීනා නංගි දෙයක් කියල දුන්නොත් ඒක ඒ විදියටම ලස්සනට කරනවා.. 🥰 එයාටත් දැන් ටික ටික සිංහල කතා කරන්න පුලුවන් නේද 😄 , මරීනා මැනිකගෙ කෝලම් නැන්දගෙ පිලිවෙල කටහඬට දැන් මම වශී වෙලා... 🤭🌼 ඒකයි මේ තරමටම නැන්දගෙ vlogs ලස්සන ✨🌼 ඉතින් අදත් හරිම ආසාවෙන් තමයි vlog එක බලන්නෙ... ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඔනි ... 🌺 බුදු සරනයි ☸️ ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ආදරෙයි ♥️♥️
@Buddhi_Niro
@Buddhi_Niro Ай бұрын
විඩියෝ එක දානකල් බලං හිටියේ ❤ අනේ මරීනා මැණික ඇදපු චිත්‍රය හරිම ලස්සනයි❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika Ай бұрын
ෂා......... මරීනා රොටිය ලස්සනට හැඩ කරන්න දන්නවනේ. 🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞🥞 ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏 හැමදේටම අම්මට කරන උදව් වලින් වැඩ ඉගෙන ගන්නවා මරීනා 👍👍👍👍👍👍👌👌👍👍👍 අතින් කරකවන fan එක නියමයි.👌 අද මරීනගේ දැගලිලි හුරතලයයි තමයි ආසම දේ. 😊😊😊😊😊😊 ඔළුව වැදුන කිව්වම දුකත් හිතුනා. හැමදේම පිළිවෙලටම වැඩ කරන ඔයාලට අවශ්‍ය කරන දේ ගන්න යන තැන් දැක්කම ආසයි. මල් පැළ, ගෙදරට අවශ්‍ය දේ මේ හැමදේම හරිම වටිනවා.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️🌷😘😘🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@nishanisenarathna1230
@nishanisenarathna1230 Ай бұрын
❤ බුදුසරණයි අක්කේ ඔයා, හස්බන්ඩ්, මරීනා දුව, මලීශ පුතා ඇතුලු පවුලේ සියලූම දෙනාට....❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@shamilathilini8418
@shamilathilini8418 Ай бұрын
Oyage videos nathuwa mulu youtube channel ekama palui, Marina harima daksha lamayek. Oyala ta God bless, ikmanin thawa video ekak denna ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@saradakumari1059
@saradakumari1059 Ай бұрын
අදත් හරිම ආශාවෙන් බැලූවා මරීනාගේ චිත්‍රය හරිම ලස්සනයි ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Hayon-ge7yl
@Hayon-ge7yl Ай бұрын
නැන්දගෙ වීඩියෝස් දානකම් හරි ආසවෙන් බලන් ඉන්නෙ 🥹🫶 ආදරෙයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@gayaniarachchige4130
@gayaniarachchige4130 Ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නංගී .දැන් මගේ දුව තමයි වීඩියෝ එක දානකම් බලන් ඉන්නේ .හැබැයි මරීනත් ඉන්න ඕන .ඇත්තටම මරීනා දුව හරිම දක්ශයි .මම කාටවත් කමෙන්ට් දාන කෙනෙක් නෙවෙයි .ඒත් ඔයාට නොදා බැරි උණා .ආදරෙයි අපි ඔයාලට ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@かわいい工芸品
@かわいい工芸品 Ай бұрын
Harima lassana drawing ekak❤ marina nangi lassanata painting karanava neda nandi ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
එයා ගොඩාක් ආසාවෙන් මේදේම කරන්නෙ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RuuDilshi
@RuuDilshi Ай бұрын
මරීනා අදනම් ඇදන් ඉන්න ඇදුමට ගොඩක් ලස්සනයි Cute 💗
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shashinimadugalla7260
@shashinimadugalla7260 Ай бұрын
God bless you Anusha නැන්දේ...❤ Love you Marina....😘💜️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ♥️♥️♥️
@lalanifaure744
@lalanifaure744 Ай бұрын
Marina is very talented in most of her interests. I am sure she will be a brilliant student promising for a successful life. Marina is "blessed with such lovable" parents... Not all the children are lucky to have parents like you both. I noticed you always look at the good side of every thing, so you are happy and you make others happy too. God Bless.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️🌷😘😘😘🙏🙏
@IreshaMadushani-zz5lh
@IreshaMadushani-zz5lh 20 күн бұрын
Mage baba harima asai marinata.oyalage hema vedio ekakma harima lassanai.theruwan saranaii hemotama❤️
@anushajeewani2016
@anushajeewani2016 19 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@champagunatilaka-lp3tq
@champagunatilaka-lp3tq Ай бұрын
මරීනා හොද දරුවෙක්. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@ReshaniBandara-sn9dd
@ReshaniBandara-sn9dd Ай бұрын
Akke ada oya harima lassanai.oyage vidio eka baladdai akke puduma senasimai.jesu pihitai akke
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
ඔයාගෙ හැම Vedio එකක්‌ ම හරිම ලස්සනයි නේ නංගී. ඔයා හුඟක් වටින දෙයක් තමයි අපිට share කරන්නේ. Thank you. Shopping tour එක ලස්සනයි. ලංකාවේ arpico Super centers වලට සමානයි කියලා හිතුනා. දුවගෙ talent එක නම් හරිම වටිනවා.. Congratulations මරීනා දුව. මගේ දුවත් art වලට හරිම ආසයි. ගොඩක් ලස්සන ට art කරන්න පුළුවන්. School එකේ art club එකක් තියනවා. Subject එකක් හැටියට study කරනවා එ වගේම once a year, art exhibition එකක් තියනවා. Canvas එකේ art එකක් කරලා ඉදිරිපත් කරන්න ඕනා art කරන Students ලා. මරීනා දුවගෙ exhibition එකක් කරන්න පුලුවන් නම් ෂෝක් කියලා හිතෙනවා. හරිම ලස්සනයි නේ දුවගෙ arts. හැමදාම වගේ අදත් ප්‍රාර්ථනා කරනවා සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා budusaranai සියලු දෙනාටම ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි මෙ ආදරේට ♥️♥️♥️🌷🌷🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@IsuriShamika
@IsuriShamika Ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ.මරීනා ගොඩක් ලස්සනට චිත්‍ර අදිනවා.ආයිත් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න.පරිස්සමින් ඉන්න අක්කේ
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම එන්නම්කො ♥️♥️
@SunithaAnandasili
@SunithaAnandasili 17 сағат бұрын
මරීනගෙ චිත්‍ර හරි ම අර්තවත්.❤
@D.m.disanayaka
@D.m.disanayaka Ай бұрын
Ane marina menikage chithra harima lassanai. Oyalagena harima shathutui Jesu samidunge karunawa lebewa🙏❤️🙏❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Ай бұрын
මරීනා නංගි ගොඩක් active කෙනෙක්❤ එහේ supermarketවල තියන system එක නම් නියමයි.පහසුයි.පිලිවෙලයි. එතකොට නැන්දේ ජපානෙ අපේ ලංකාවෙ වගේ තැනින් තැන පොඩි පොඩි කඩවල් නැද්ද පාරදෙපැත්තෙ? ඔක්කොම එකම තැනනි ගන්න තැන් විතරයි ද තියෙන්නෙ? 18:33 මරීනගෙ චිත්‍ර ගොඩක් ලස්සනයි අනේ❤❤❤ හැමදාම වගේ ලස්සනයි.ආදරෙයි❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
මෙහෙම තියනවා පොඩි පොඩි කඩ ඒවා පැය 24 ම ඇරලා තියෙන්නෙ ♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@luckminijayasinha2748
@luckminijayasinha2748 Ай бұрын
Marina s painting is beautiful ❤️ Very talented girl 😘
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️🙏
@mayurilakmali1168
@mayurilakmali1168 Ай бұрын
අක්කා කෙට්ටු වෙලා ලස්සන වෙලා ❤️.මරීනාගේ ච්ත්‍ර දැන් තවත් ලස්සනයි 🥰.ආසාවෙන් බැලුවා අදත් විඩියෝ එක 💞.සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගි ♥️♥️
@user-wc5sl6ti7v
@user-wc5sl6ti7v Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ruchiraperera6186
@ruchiraperera6186 Ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අනූ . මරීනා මැණික රොටි හදනවා කියලා සිංහලෙන් කියනකොට හරිම ආසා හිතුනා . එයාට ගොඩක් ආදරෙයි කිව්වා කියන්න . හැමෝටම බුදුසරණයි . පරිස්සමින් ඉන්න ❤❤❤😍😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@wasala2744
@wasala2744 Ай бұрын
වෙනද වගේම ආසාවෙන් vedio ව බැලුවා නoග ...ඔයාල හැමෝටම ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ... තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ....🙏❤️ සුදු අම්මා ආදරෙන් මතක්කලා කියන්න .....නoග ...
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️
@nadunisankalpana7978
@nadunisankalpana7978 Ай бұрын
ලස්සන vlog එකක් අදත් අරන් ආවට බොහොම ස්තූතියි අක්කේ ❤❤ දක්ෂ දුවෙක් ඉන්න එක අම්මෙක් ට කොයිතරම් ආඩම්බරයක් ද කියලා අක්කාව දකින කියන්න පුළුවන් ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sasiiiSasiii-u4u
@sasiiiSasiii-u4u Ай бұрын
අදත් ආන්ටිගේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ... ඇත්තමයි දැන් නම් ආන්ටිගේ මේ වීඩීයෝස් බලන්න ඇබ්බැහි වෙලා❤❤❤ ආදරෙයි ඔයාලට❤බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@watvijayanthi5522
@watvijayanthi5522 Ай бұрын
අනෙ අක්කෙ මරිනගෙ හැකියාව ගොඩක් වටිනවා ඒකට ඔය රටෙ හොද තැනක් ගන්න පුලුවන් හැකියාවට තැනක් තියන රටවල්නෙ ඕවා ඇත්තටම එයා දක්ශ චිත්‍ර අදින්න.හරිම ලස්සනයි.සුදු අම්මව දැක්කෙ නෑ ගොඩක් දවසකින්.අදත් ගොඩක් ලස්සනයි අක්කෙ වීඩිඔ එක හිත නිවෙනවා.❤❤ආදරෙයි පවුලටම පරිස්සමින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 සෙනසුරාදා අම්මාව බලාගන්න පුළුවන් ♥️♥️ ආදරෙයි ♥️♥️
@ThiliniDepingho
@ThiliniDepingho Ай бұрын
මරීනා හරිම හුරතල් දරුවෙක් අක්කේ.....❤❤❤ආදරෙයි❤❤❤ඔයාගේ පවුලට ජේසු පිහිටයි අක්කේ❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 Ай бұрын
මරීනා ව දැක්කාම ආදරේ හිතෙනවා…..❤ හරිම හොද ළමයෙක් . ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@user-vt9ks5wg9o
@user-vt9ks5wg9o Ай бұрын
හරිම ආසාවෙන් බැලුවා.ආදරෙයි හැමදාම ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@yasasindunil7499
@yasasindunil7499 Ай бұрын
අද අමිමයි දුවයි මල් දෙකක් වගේ ලස්සනයි . නිල් පාට ඔයාට හරි ලස්සනයි අක්කේ. මරීනා පැටියට පුදුම හැකියාවක් තියෙන්නේ චිත්‍ර අදින්න නේද. හරිම ලස්සනයි . අදත් ආසාවෙන් බැලුවා ස්තුතියි ඔයාට. ජේසු පිහිටයි තුන්දෙනාටම. ආදරෙයි හැමදාමත් .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Dilrukshi-s3v
@Dilrukshi-s3v Ай бұрын
හරි ලස්සනයි වීඩියෝ එක අදත්.....මරීන මැණික ලස්සනයි ආර්ට් එක....ශොපින් ගියාම එ පෙන්නන එව ආසාවෙන් බලන්නෙ...ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Staywithishuu
@Staywithishuu Ай бұрын
Qyala wadak na❤ සුපිරි ape marina kella❤❤ okkotama adareiii😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@prasadifernando4871
@prasadifernando4871 Ай бұрын
හරිම ලස්සනයි අක්කේ කොහොමද කෙටිටු වුනෙ දැන්නමි හරිම ලස්සනයි ජේසු පිහිටයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 චුට්ටක් මහන්සි වෙනවා මෙ දවස් වල ♥️♥️
@priyanthianusha5102
@priyanthianusha5102 14 күн бұрын
මමත් ඔයාගේ වීඩියෝ බලනවා මම චිත්‍ර ගුරුවරියක් සහ චිත්‍රශිල්පිනියක්.මරිනට ලොකු හැකියාවක් තියෙනවා.ඔයාලට තියෙනවා වගේ හොඳ කලස් ලංකාවේ නෑ.මට අවුරුදු හයක බබෙක් ඉන්නවා. එයත් හරි ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලනවා❤
@anushajeewani2016
@anushajeewani2016 13 күн бұрын
අනෙ එහෙමද ගොඩාක් සතුටුයි ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️❣️
@maduliyanage
@maduliyanage Ай бұрын
කොහොමද අක්කේ ...හරිම ලස්සනයි අදත්...මරීනගේ හිනාවට තමා මම ආස....රොටී හදනවා කියලා හරි ලස්සනට කිව්වා❤❤❤❤❤ මමත් එහෙම තමා අක්කේ කඩේට ගියාම ගන්න ඕන දේ නෙමෙ ගන්නේ 😅😅😅අනික ඒ ඔයිල් වලට මාත් හරිම ආසයි ගේ ඇතුල මාර සුවද වෙනවා ඒවට😊😊😊 මරීනා ගෙ චිත්‍රය මාර ලස්සනයි ...ආදරෙයි හැමදාමත් ඔයාලට❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 Ай бұрын
හරිම ලස්සනයි අද video එක, මරිනා සිංහල කතාකරනවා අහන්න ආසයි, අයියටත් ටිකක් සිංහල පුලුවන් ද අක්කා
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ටිකක් පුළුවන් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
අද තමා ඇන්ටී නිදහසක් හම්බුනෙ විඩියො බලන්න..මම course එකක් කරන නිසා මෙ ටිකෙම busy🥺🥺පොල් රොටී ටික නම් නියමයී මරීනා නංගී ලස්සනට ඒ වැඩේ කරනවා🥰🥰🥰එයා ඉතින් ආසයීනේ උයන දෙවල් වලට❤️❤️නීල් පාට ගවුම ලස්සනයී ඇන්ටී කරාබු දෙකත් එක්ක ලස්සනටම පෙනවා🥰🥰🥰ඒ පොඩි පැල ටික නම් මරු👌👌මරීනා නංගී පව් අනෙ ඔලුවත් තුවාල වෙලා පොඩ්ඩක් 🥺🥺🥺ඉස්සර පොඩී කාලේ මමත් ඔහොමයී ඇන්ටී කඩෙකට ගියාම එක විදියක ඉන්නෙ නෑ හිහි මට මාව මතක් උනා ඉතින්🙈🙈😁😁😁අපිත් එහෙම තමා ඇන්ටී කඩෙකට ගියාම යන වැඩෙ අමතකයී ඉතින් 🙈🙈🙈😁😁😁මරීනා නංගී අංකලුයී බලන්නකො පුටුවල වාඩි වෙලා ඉන්න ලස්සන හිහි🙈🙈🙈ගන්න ආස හිතිලා මරීනා නංගීට නම්...🥰🥰අනේ ඒ පාට පෙට්ටිය නම් නියමයී ඇන්ටී...මමත් ගොඩාක් චිත්‍ර ඇන්ද කෙනෙක් ඉස්කොලෙ යන කාලේ...ඇන්ටී මරීනා නංගීගේ චිත්‍රය ලස්සනයී කිව්වා කියන්න..👌👌👌🔥🔥🔥එයා අනිවාර්යයෙන් දවසක හොද චිත්‍ර ශිල්පිනියක් වෙයී....💪👌🔥ඒ තරම් දක්ශයී මරීනා නංගී...ඇන්ටී පුලුවන් නම් මරීනා නංගීව චිත්‍ර clz එකකට දාන්න...💪💪💪ඇන්ටිගෙ අම්මගෙ ෆොටො එක තියෙනකොට අම්මා ලග ඉන්නවා වගෙම දැනෙවී ඇන්ටී🙏🙏❤️ආදරෙයී ගොඩක්❤️❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න🙏❤️බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️💪🌸 💝💖💐🌹😘
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
කොච්චර බිසි වුනාත් වෙලාවක් හදාගෙන මගෙ විඩියෝ බලලා මෙ වගේ ලස්සන Comment එක දාන එකට ඔයාට ගොඩාක් ස්තූතියි .. මම ගොඩාක් ආසාවෙන් කියවන්නෙ ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️ පරිස්සමෙන් වැඩකටයුතු ටික කරගන්න ♥️♥️♥️
@user-bt9sn3vh6v
@user-bt9sn3vh6v Ай бұрын
❤❤❤ එහෙම කොණ්ඩෙ දැම්මම..ලොකු වෙනසක් පේනවා..
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r Ай бұрын
ලස්සනයි නන්ගියේ වීඩියෝ එක .ආසාවෙන් බැලුවා.මල් නම් ඉතින් දැක්කත් ඇති.පුදුම ලස්සනක් ඔයා බලපු මල් ටික.අපේ මරීනා මැනිකගේ චිත්‍ර හරිම ලස්සනයි කීවා කියන්න හොදේ😊😊😊.ආදරෙයි ඔක්කොටම ..❤❤❤❤පරෙස්සමෙන් ඉන්න.🌷🌷🌷😍😍😍🤗🤗🤗
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@supunrukshan5712
@supunrukshan5712 Ай бұрын
අක්කේ ඔයාගේ වීඩියෝ වලට අපි දැන් ඇබ්බැහි වෙලා ඒ තරම්ම ආදරේ ඕගොල්ලන්ට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-gk7tl3mk1b
@user-gk7tl3mk1b Ай бұрын
මරීනා දොණි හරිම හුරතල්.ඒ වගෙම හරිම දක්ෂයි.චිත්‍ර ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@user-gt5xk4hv4u
@user-gt5xk4hv4u Ай бұрын
අදත් රසවත් වීඩියෝ එකක් වගේ..... ඔන්න දැන් තමයි බලන්න යන්නේ .ඊට කලින් කමෙන්ට් කලා ...❤❤❤ ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණාව ලැබේවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalasandamali2252
@nisansalasandamali2252 Ай бұрын
අද vidio එකත් හරි ලස්සනයි අක්කා. ❤️❤️❤️ අය්යත් එක්ක එකතු වෙලා video ekak hadanna ko akkka api ආසයි අය්යා කථා කරන video එහෙම බලන්න
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 බලමුකෝ නංගි ♥️♥️
@user-mg7ui7vr3m
@user-mg7ui7vr3m Ай бұрын
අදත් හරිම ලස්සන වීඩියෝඵක් අතරින්පතරදාන මරීනගෙ සිනහව හරිම ලස්සනයි කලාහැකියාවත් ඉහලම තැනක තිබෙන්නෙ මහත්තය දැන්නම් ටිකක් වීඩියෝවල ඉන්නව ටිකටික හරියාවි ඊලගට සෙනසුරාදා එනකම් බලාඉන්නෙ ඊලග වීඩියෝවට පුලුවන්නම් සුදුඅමම ටිකක් පෙන්නන්න ආදරෙයි හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky Ай бұрын
මරීනා අදින චිත්‍ර හරිම ලස්සනයි .
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@MinisungeAdawiya
@MinisungeAdawiya Ай бұрын
හරිම ලස්සනයි විඩියෝව ❣️👍🇱🇰💙
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@UdeshikaPiumi
@UdeshikaPiumi Ай бұрын
මම හරි ආසයි අක්කේ ඔයාගෙ විඩියෝ බලන්න ..... මරිනා ආදරෙයි මැණික ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yashorakalhani2077
@yashorakalhani2077 26 күн бұрын
මේ ලෝකයේ සියලුම දරුවන්ට මරීනා දුව විඳින ළමා කාලය විඳින්නට ඉඩ ලැබේවා,ඇය වාසනාවන්ත දැරියක් ....තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@anushajeewani2016
@anushajeewani2016 26 күн бұрын
♥️♥️♥️♥️🙏🙏
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Ай бұрын
Sweet little girl. Love her 💕💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@nimmianuthtara5753
@nimmianuthtara5753 Ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏
@poornanuwangi5345
@poornanuwangi5345 Ай бұрын
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Pethusha
@Pethusha Ай бұрын
අදත් ලස්සනයි .... හැමදාම ආදරෙයි ... ඔයාලා හැමොටම... බුදුසරනයි ❤❤❤❤❤❤....
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-jr3zg8ov1w
@user-jr3zg8ov1w Ай бұрын
Auntyta වගේ මටත් සමහර වේලාවට තැනකට ගිහින් ගන්නේ ගන්න යන එක නෙවෙයි😂 . එච්චරට කඩේකට ගිහාපුහම පිස්සු හැදෙනවා ඒකේ තියෙන බඩු දැක්කාම . සමහර වෙලාවට ගන්න ගිය එක අරගෙන නෙමේ ගෙදර යන්නේ . ඒක ඔක්කොටම තියෙන ලෙඩක් aunty . Marina නංගී හිනා වෙනකොට හරිම ලස්සනයි . ❤ අදත් video එක වෙනදා වගේම හරිම ලස්සනයි aunty . 😘
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ඒක නම් ඇත්ත මේක ලෙඩක්ම තමයි 😀😀ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@kaveeshamadubashini522
@kaveeshamadubashini522 Ай бұрын
හරිම ලස්සනයි නැන්දගෙ වීඩියෝ ❤😍🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ranjithdesilva337
@ranjithdesilva337 Ай бұрын
මරීනා නංගි හරිම හුරතල් 😘💓 අනේ මට එයා ඇදපු චිත්‍රයක් ඕනේ 🤗 එයාගෙ චිත්‍ර හරිම ලස්සනයි 😍
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@gangadesilva
@gangadesilva Ай бұрын
සිතට සහනයක් එක්ක ආසාවෙන් බලන්නේ... ස්තුතියි ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@ReshaniBandara-sn9dd
@ReshaniBandara-sn9dd Ай бұрын
Akka school Badu gatte duwatada.akkage ammata jesu pihitai.harima lassanai picture eka colour karala thiyana lassana
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-xl2cr5nq2m
@user-xl2cr5nq2m Ай бұрын
මරීනා බෝනික්කිගෙ චිත්‍රය ඇත්තටම ලස්සනයි ❤.වීඩියෝ එක ආසාවෙන් බැලුවා ආදරෙයි ඔයාලට❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@NilukaMalkanthi-dz2tq
@NilukaMalkanthi-dz2tq Ай бұрын
Mama harima asawen balane oyage videyos akka passerby.....
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@stephenwesterby...843
@stephenwesterby...843 Ай бұрын
Marina nangige art nam harima lassanai💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@mafashion5
@mafashion5 Ай бұрын
Marina duwage Arts godak lassani❤🎉 malisa putha nathiwa palui wage😢oyala siyalu denatama Adari❤❤❤tharuwan sarani, parissaman inna❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@thiliniruwangi6466
@thiliniruwangi6466 Ай бұрын
මරීනා නන්ගි බබාව ආදරෙන් මතක් කලා කියන්න නැන්දා 🥰🥰 අවන්කවම අගය කරන්න ඕන නන්ගි බබාව එයාට හොද හැකියාවක් තියනවා😘😘😘😘 පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා හැමෝම ❤❤❤ බුදුසරණයි ❤God bless your family ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 🌷♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@beneetajayamali7188
@beneetajayamali7188 Ай бұрын
Vedio එක ලස්සනයි අක්කේ. මරීනා හැමදේටම දක්ෂ දරුවෙක්. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd Ай бұрын
Harima lassanai nande video eka. marina kiyanne harima daksha lamayek. oyalage lassana paulata asa hithenawa. hamadama sathutin parissamin inna. budu saranaii ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@user-wj5md3fe2i
@user-wj5md3fe2i Ай бұрын
හරිලස්සනයි.පැටියෝ අපි හැමදාම ආදරේයි ඔයා ලට .ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ.❤❤❤❤❤👍🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@surekadamayanthi6998
@surekadamayanthi6998 Ай бұрын
Nangi ada video 1k Harima aswen beluwe ammai doni eka patin edala harima Lassanai. Marina Menika parissamin Dagalanne . Harima Lassanai arts eyage wayasath ekka baladdi hitha ganna be E tharam asa hithenawa dakiddi.eyata God gen Lebunu gift 1k ❤ Ane Nangiyage Ammata niwan suwa parthana karanawa ! sathutuin parissamin inna g.b.y ! Ciao
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🙏♥️♥️♥️
@wajiragunaratna6100
@wajiragunaratna6100 Ай бұрын
And Marina duwa hari dakshai chithra andinna . so talantedKeep it up dear. adarei chuti duwa . Thunuruwansaranai Jesu pihitai.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@chandanihemamala9256
@chandanihemamala9256 Ай бұрын
ලස්සනයි සුබ දවසක් වේවා ❤️ සියලු දෙනාට සුන්දර දවසක් වේවා ❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-qm3up9kq8l
@user-qm3up9kq8l Ай бұрын
Harima lassanai ❤ Marina manikage chitra harima lassanai 💜
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sachininisansala6426
@sachininisansala6426 Ай бұрын
ලස්සනයි නැන්දේ 🥰❤️...මලීශ අයියගෙ යාලුවගෙ පවුලෙ අය එම නැන්දලා දිහා ආවෙ නැද්ද ..එ අයියා මොකක්ද කරන ජොබ් එක❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආවේ නෑ එයාලා හැමෝම වැඩනෙ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Ай бұрын
නැද්ද video බලන්න බැරි උනා තාත්තා අසනීපෙන් ඉදියෙ දැන් ටික ටික හොද වෙනවා 💜️ නැද්ද ගෙ video හරිම වටිනවා මට ස්තුතියි 😍✨
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ඉක්මනින්ම සනිප වෙයි 🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
ගේ ඇතුලේ BBQ 🥩| Life in japan 🇯🇵🇱🇰
20:58
Anusha jeewani
Рет қаралды 113 М.