✔ Apé Amma Those ඔන්න පොරොන්දු වුනු කඩේ පිටි වලින් තෝසෙ හදන ලේසිම රෙසපි එක Easy dosa - Haal piti

  Рет қаралды 1,747,938

Apé Amma

Apé Amma

Күн бұрын

haal piti those, Ape amma dosa recipe
Like "Apé Amma" fan page.
/ apeammafans
Easy dosai using urad flour by Apé Amma
කඩේ පිටි වලින් හදන උඳු තෝසේ
කඩේ පිටි වලින් තෝසෙ හදන ලේසිම රෙසපි එක

Пікірлер: 39
2 жыл бұрын
යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබද kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU
@diushatharun1233
@diushatharun1233 3 жыл бұрын
ඔබතුමිය නිදුක් නිරෝගී වෙත්වා ඔබ තුමියට යහපතක්ම වේවා ඔබ තුමිය මෙම කරන සෙවාවට ස්තුතියි
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@thisarimaduwanthi8840
@thisarimaduwanthi8840 3 жыл бұрын
jjjub bbbnmjkjj
@divyanjaleeweerasingha5250
@divyanjaleeweerasingha5250 2 жыл бұрын
Math heduwa those. Rasata thibba. Thanks ape amma
@sureshpriyadarshana9674
@sureshpriyadarshana9674 6 жыл бұрын
Mama ada haduwa those..hariyatama awa..harima rasai..than you ape amma...
@renukadamayanthi9011
@renukadamayanthi9011 Ай бұрын
හාල් පිටි වෙනුවට ඉදිආප්ප පිටි ගන්න බෑද ?
@marinafernandes7001
@marinafernandes7001 6 жыл бұрын
Thank you for sharing such delicious recipes and most of all for the English subtitles.
@isuruniupekshadanukadananj5394
@isuruniupekshadanukadananj5394 7 жыл бұрын
Man dakapu hodama cooking utube program eka ...godak pin ape amma.man me progrm eka balala godak kama jathi haduwa ..hamdema niwaradiwa kiyala denawa
@vasanasanjeewani8644
@vasanasanjeewani8644 6 жыл бұрын
mama haduwa those.hodata aawa..thanks ape amma..
@NilminiLiyana
@NilminiLiyana 3 ай бұрын
ස්තූතියි අපේ අම්මා!❤❤❤
@nishanisilva1848
@nishanisilva1848 Жыл бұрын
Hi mama Nishani mata oba tumiyawa sambanda kara gata haki da
2 жыл бұрын
✔ අපේ අම්මාට ඇමරිකාවෙන් මිලියනයේ රන් සම්මානය ගෙදරටම ඇවිල්ලා kzbin.info/www/bejne/jGbWfWmIhJejic0 ✔ කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය kzbin.info/www/bejne/ipibpaR4oZ6so80 ✔ අපේ අම්මාගේ හදවතේ කථාව ගැන දැනගන්න. kzbin.info/www/bejne/rWbSgZ2Io9Frl80&pp=sAQB
@anuradhamaarabe6701
@anuradhamaarabe6701 3 жыл бұрын
Thanku mis... oyage iganveem walata mama hari kamathi..🤗
@KalaniPathirana
@KalaniPathirana 2 ай бұрын
උදු පිටියි පාන් පිටියි වලින් විතරක් බැරිද
@Shanubotheju471
@Shanubotheju471 Ай бұрын
පුලුවන්
@NalaniLiyanage-mi1xr
@NalaniLiyanage-mi1xr 6 ай бұрын
මරු 😮
@rifkanifthiya8787
@rifkanifthiya8787 7 ай бұрын
Where are you buying this dosa tawa
@mabelmabel3336
@mabelmabel3336 6 жыл бұрын
Very nice thank you Amma
@manjulamathi1109
@manjulamathi1109 2 жыл бұрын
thank you.....ape amma👌👌👌👌
@dammisilva1513
@dammisilva1513 Жыл бұрын
Thank you
@noorjana8114
@noorjana8114 6 жыл бұрын
Wow looking good Amma thanks so much
@yamunakwt9918
@yamunakwt9918 7 жыл бұрын
Lassanata kiyala dunna hamdamath wage. bohoma pin ape amma
@jayarani2176
@jayarani2176 7 жыл бұрын
My favorite. Really great looking dosa!
@hyacinthsegera8060
@hyacinthsegera8060 7 жыл бұрын
Looks very good. Waiting for more recipes.
@imsrilankanfernando8485
@imsrilankanfernando8485 5 жыл бұрын
God blessyou amme
@KL-fb5kf
@KL-fb5kf 3 жыл бұрын
Perumkayam kudu ganne kohenda?
@geethikamadushani457
@geethikamadushani457 3 жыл бұрын
thetha hal pitida one.....
@ihlasayny2468
@ihlasayny2468 6 жыл бұрын
hmm yummy
@sachipavi8657
@sachipavi8657 3 жыл бұрын
Those hadankot elenwani
@kenndykandy260
@kenndykandy260 3 жыл бұрын
m..... rasaii
@thilinaprinse7011
@thilinaprinse7011 Жыл бұрын
හාල් පිටි ගන්නෙ බැදලදා
@pathummadushan486
@pathummadushan486 Жыл бұрын
Those hadanakota alenne ai
@amnarizvi417
@amnarizvi417 7 жыл бұрын
Very nyc and good idea👌🏻
@preyanthapeyantha9451
@preyanthapeyantha9451 3 жыл бұрын
🌮🌮
@gamar552
@gamar552 2 жыл бұрын
👍
@neelraj5053
@neelraj5053 7 жыл бұрын
wow awesome
@anushkiramawickrama9541
@anushkiramawickrama9541 Жыл бұрын
H guy u
2 жыл бұрын
අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් ​www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. ​www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
තොසේ - Episode 479 -  Dosa
14:27
Anoma's Kitchen
Рет қаралды 633 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН