නුගේගොඩ රොටරියේ අයිතිය නැවතත් සන්නාට. | Ape Sinhala Panthiya

  Рет қаралды 394,459

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

Күн бұрын

Пікірлер: 610
@SLGeek
@SLGeek 3 жыл бұрын
අවුරුදු ගණනාවක් අතීතයට ගියා. රෝටරියේ වලේ Physics පන්තියට ❤️❤️
@saki82
@saki82 3 жыл бұрын
✨️🤩 SL Geek bro
@sasankasahan1931
@sasankasahan1931 3 жыл бұрын
සමිතගෙ 😂😂
@dilshan757
@dilshan757 3 жыл бұрын
සමිත අයියාගේ නේද.?
@thejaekanayaka5293
@thejaekanayaka5293 3 жыл бұрын
Pasindu ayya rotery eke clz awad 🤠
@dineshsamz
@dineshsamz 3 жыл бұрын
@@sasankasahan1931 samitha rathnayakada?🙄
@TripPisso
@TripPisso 3 жыл бұрын
අවුරුදු 15කට කලින් ආගිය මතකය අවධි වුණා ❤️🙏🏻
@asankabandara6310
@asankabandara6310 3 жыл бұрын
අවුරුදු 25ක අතීතය 😁😁❤️‍🔥
@sl991
@sl991 3 жыл бұрын
Sira kathaw
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
Ela
@charithforestperera2948
@charithforestperera2948 3 жыл бұрын
Adee අපි එක වයසේ
@devinya570
@devinya570 3 жыл бұрын
අවුරුදු 24 ක අතීතය ....තාමත් මතකයි Rotary ක්ලාස් ගිය හැටි ...ආසාවෙන්ම ගිය පන්තිය සන්නස්ගල සර්ගෙ සිංහල පන්තිය ..ආදරෙයි සර් හැමදාමත් ...බුදු සරණයි ..❤️
@danushkakumara273
@danushkakumara273 3 жыл бұрын
සර් කීවා වැසිකිළියේ බිත්තයෙ තිබුණු වදන් දැන් නැහැ කියලා.ඒකෙ තිබුණු වදන් දෙකක් අද වාගෙ මතකයි. "උජ්ජ් බරට බිජ්ජ් වැනේ." "වරක් උජ්ජ කර දෙවරක් බිජ්ජ වනන්න."❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏
@comzol5507
@comzol5507 3 жыл бұрын
දෙනෝදහක් දෙන රැස්වුන, සුන්දර කතාන්තර රැසක් එකතු උන, බතුතරයකගේ ජීවිතයෙහි කඩඉමක් උන, මතකයට නැගෙනවිටත් නෙතට කදුලක් උනන, සුන්දරම සුන්දර තැන, සුන්දර අතීත ආවරණයක් කල සර්ට බුදුසරණයි
@powerofnext
@powerofnext 3 жыл бұрын
මන් කවදාවත් සර්ව දැකලත් නෑ...ඒත් මාර ආසයි ඔය කතා අහන්න
@mahilsanka5651
@mahilsanka5651 3 жыл бұрын
Mrs too
@niroshaanuradhi1355
@niroshaanuradhi1355 3 жыл бұрын
අනේ දෙයියනේ ඒ අතීතේ..මේ විඩියෝ එක දැක්කාම සර්ව ආයෙත් රොටරීයේ දැක්කාම ඇස් වලට කදුලු ආවා..ඒ කාලේ හරිම සුන්දරයි ...ආයේ ඒ අතීතයට යන්න ඇත්නම්..ආදරෙයි හැමදාමත්..😥😥😥😥
@terrenceprasaad956
@terrenceprasaad956 3 жыл бұрын
Hi
@kingcorbin4274
@kingcorbin4274 3 жыл бұрын
අනේ උබෙ ආදරේ
@damayanthithilakarathne809
@damayanthithilakarathne809 3 жыл бұрын
දෙව්රුවන් අල්විස්.. පාලිත දේවරාජ...💐💐💐 අපේ ජීවිත වෙනස් කළ ආදරණීය ගුරුපියවරු හමුවූ සුන්දර බිම..❤️
@andaherayaofficial
@andaherayaofficial 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක දැක්කම අපි හැමෝවම ගොඩක් ලොකු අතීතෙකට අරගෙන ගියා.විශේෂයෙන්ම කියන්න ඕනි ටියුෂන් කලාවේ මාතෘ භූමිය තමයි නුගේගොඩ රොටරිය. අපි ඉස්කෝලෙට පස්සේ කොච්චර නම් මේ භූමිය ඇතුලේ ඇවිදින්න ඇතිද😍 අපිව සෑහෙන්න ලොකු මතකයකට අරගෙන ගියා ඒකට සර්ට පිං
@mounika1972
@mounika1972 3 жыл бұрын
සන්නස්ගල සර් කියන්නෙ අසහාය චරිතයක් ..වචනවලින් විස්තර කරන්න බැරි තරම් අපූරු සුන්දර මනුස්සයෙක් ..සර්ගෙන මම ඉගෙනගෙන නැතත් හදවතින්ම ඒ සොදුරු ගුරුවරයාට ආදරෙයි ..අහන් ඉන්න ආස හිතෙන හුගාක් දේ ඉගෙනගතහැකි හරීම අපූරු වැඩසටහනක් ..තෙරුවන් සරනයි සන්නස්ගල සර්ට..👌❤🙏
@bhagyaakmeemana8344
@bhagyaakmeemana8344 3 жыл бұрын
සර්,අපි රොටරියේ පන්ති ආවේ 97.සර්ගේ සිංහල පන්තියට.ආපහු පරණ මතකයන් මතක් වෙනවා .හැම දේම වෙනස් වෙලා.ඒත් මං ජීවිතේ ගැන ගොඩක් දේවල් සර්ගේ සිංහල පන්තියෙන් ඉගෙනගත්තා.....තාමත් ඒ දෙවල් ජීවිතේට ප්‍රයොජනවත්.සර් ගොඩකාලෙකින් දැක්කේ.මං දැන් නාට්‍ය ගුරැවරියක් විදිහට වැඩකරන්නේ.ඇත්තටම සර්ට තාමත් මගේ හිතේ ලොකු ගෞරවයක් වගේම ආදරයකුත් තියෙනවා....ඒලෙවල් කාලේ ජීවිතේ හරි දේ කියලා දුන්න,අම්මා,තාත්තා,අපිවෙනුවෙන් කැපවෙන හැටි තේරැම් කරලා දුන්න දයාබර ගුරැවරයෙක් විදිහට....සර් ට බුදුසරණයි සර්.සදා ජයෙන් ජය..සර්
@hima6908
@hima6908 3 жыл бұрын
අවුරුදු 16කට කලින් මතකය අවදි උනා මේ වීඩියෝවෙන්..කේසිරි සර්, දුෂ්‍යන්ත සර්, පුස්සැල්ල සර්ගෙ පන්ති..මෙච්චර කාලයක් ගිහින් කියලවත් හිතෙන්නෙ නෑ..කාලය ගෙවෙන ඉක්මන...ජීවිතේ සුන්දර ,කටුක කාලය...
@nuwanjanaka1451
@nuwanjanaka1451 3 жыл бұрын
Sir ගෙන් ගොඩාක් දේ ඉගෙන ගන්න බැරි උනාට , නිදහසේ හිතන්න තමන්ට ගැලපෙන ලෝකේට අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ ඉගෙන ගන්න Sir ගේ අදහස් ගොඩාක් උදව් උනා❤️❤️🙏 ගුරුවරයෙක්,🙏🙏🙏🙏❤️❤️🌹
@chalanipubudika3114
@chalanipubudika3114 3 жыл бұрын
ඔය "වල" 2002 අපේ කණ්ඩායමේ අවසන් කාලයේ (ඔය හෝල් එකේ ආරම්භක කාලය..)අපේ මතක ඉතිරි කළ තැන......බුදු සරණයි සර්...❤️
@dineshrathnayake340
@dineshrathnayake340 3 жыл бұрын
මමත් ඔය පන්තියේ හිටියේ.. Ds එකේ... පුළුවන් නම් whatsapp group එකක් හදන්න 2002 als
@wasanapiyumi1535
@wasanapiyumi1535 3 жыл бұрын
Sir අසනීප වෙලා ආපු දින ... එදා අපි ගොඩාක්ම හැගිම් බර උන දවස
@pd8401
@pd8401 3 жыл бұрын
I did A/L' s in 1994. What an amazing history we had. I have great memories with Devruwan Alwis, Raja Alwis, Gregory Fernando. They are all great teachers. I will never forget this place. This is where we spent our weekends. This is our history. Thanks for doing this video.
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 3 жыл бұрын
මුලින්ම Negombo Jayani ඊට පස්සේ Negombo Science College එකේදී තමයි සර් අපිට සිංහල ඉගැන්වූයේ. මගේ පියා විදුහල්පති කෙනෙක් සේම අති දක්ෂ සිංහල ගුරුවරයෙක් වුනත් මගේ උසස් පෙළ සිංහල ඇදුරුතුමා වුනේ උපුල් ශාන්ත සන්නස්ගල සර්. ඔබ තුමාට දීර්ඝායුෂ වේවා.
@akirochan2437
@akirochan2437 3 жыл бұрын
ගම්පහ පන්තියෙත් කවිරත්න සර් ඇවිත් අපෙ සර් එක්ක කතා කරමින් හිටපු විදිහ අද වගෙ මතකයි සර්.ජීවිතෙ අරුත කියා දුන් එ අග්‍රගණ්‍ය මිනිසා සන්නස්ගල. ඔබට ජය. 2010 ඔබ නිසා මා උගත් දෙ බොහොමයි සර් .🙏
@SL_Slap
@SL_Slap 3 жыл бұрын
Uba gampaha clz apu kollekda,? A/L mana yer ekeda ban
@shanyamalmi1079
@shanyamalmi1079 3 жыл бұрын
අපේ මුලු A/L ජීවිතේම නැති වුනා කොරෝනා නිසා. ජීවිතේ විදින්න තිබ්බ කාලේ. අපිට තියෙන්නෙ ඉතින් o/l කාලේ මතකයන් ටිකක් තමයි. කියන්න දුකයි අපි a/l clz ගියෙ මාස 6 ක් වගේ පොඩි කාලයක් විතරයි. අපිට ඉතින් a/l මතක කියල ඉතුරු වෙන්නෙ zoom පන්තියක ගෙදර ඉදන් කම්මැලිකමේ ඉගෙනගත්ත කියල තමයි.
@cricket4635
@cricket4635 3 жыл бұрын
සිරාවටම දුකයි අපි නම් ඊට කලින් අවුරුද්දෙ ශේප්
@nisalsandaham750
@nisalsandaham750 3 жыл бұрын
2022🙃😥
@dilekachandrasekara7743
@dilekachandrasekara7743 3 жыл бұрын
2022 අපි 😖
@HemalBro97
@HemalBro97 3 жыл бұрын
සන්නගේ clz ගිය අය ලයික් කරන් යන්න ✌️🧡
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 3 жыл бұрын
කවදාවත් ඔබව දැකලා නැහැ .ඒත් කතා කරන හැම වචනයක්ම ජීවිතයට හරිම වැදගත්.ඒනිසාම වෙන්නැති මොකද්දෝ මහා ලෙන්ගතු කමක් පපුවේ ඔබට ඇතිවෙනවා...බුදු සරණයි ....සර්.
@samiddithero5892
@samiddithero5892 3 жыл бұрын
වසර 13 කට පෙර මගේ සුන්දර සිංහල සර් සහ අමතක නොවන රොටරිය.
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
මේ අපේ සිංහල පන්තිය.. මේකෙන් අපි සිංහල විතරක් නෙමේ ජීවිතයත් ඉගෙන ගත්තා...අපේ කාලේ සර් චේ ගුවේරා ගෙ බෙල්ට් එකක් දාගෙන ආවා මාරම ලස්සනයි...
@funkydirtjr7613
@funkydirtjr7613 3 жыл бұрын
තාමත් මතකයි ඒ චේ ගුවේරා බෙල්ට් එක 😁. ශර්ට් එකේ පාටට මැච් වෙන ඔරලෝසුව
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
කවදාවත් දැක නොතිබුණත්, ලෝකෙටම ආදර්ශමත් මෙවන් ගුරුවරු දුන් ඒ විෂිශ්ඨ දායාදයන් නිසා අද ලෝකෙම බබලවන විද්වතුන් බිහිකළ ඒ ගුරුතුමන්ලාට ප්‍රණාමය 🙏🙏🙏
@cnm7074
@cnm7074 2 жыл бұрын
රාජා මතු භවයේදී රොටරිය බුදු වේවා රැවුලය බඩයි කිරිපිඩු දානය වේවා වැල්ලවත්ත ඇල නෙරංජන ගඟ වේවා කාඩ් කපන ටික්කා දෙව්දත් වේවා!!! ඒ කාලේ කවි.... රාජ අල්විස් සර්.... ඔබට නිවන් සුව!!!!
@BananaGarden-be1jt
@BananaGarden-be1jt 10 ай бұрын
After 27 years I saw the Rotary institute. I was a 1997 student in Sanasgala sir's Sinhala class. So happy to see you again sir
@pathumakalanka3865
@pathumakalanka3865 3 жыл бұрын
අපේ රොටරිය මතක් වෙනකොට හරිම සතුටුයි නුගේගොඩ ලස්සන මතකයන්ගි නවාතැන් පොල රොටරියයී❤️🥺
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 3 жыл бұрын
මමත් 2003 A/L වලට ගියේ සන්න සර්ගේ පන්ති.. අයිත් එ අතිතෙට අරගනගියා.. සර්ට බුදුසරණයි දෙවිපිහිටයි..
@gsjeewanthi8430
@gsjeewanthi8430 3 жыл бұрын
ආයෙත් එතන ඉදලා ජීවිතේ පටන්ගන්න තිබුනනන් කොච්චර හොදද
@udarasampath6066
@udarasampath6066 3 жыл бұрын
එකනම් හිතට වැදුනා
@amasajeew1586
@amasajeew1586 3 жыл бұрын
Oww
@MrDananjaya123
@MrDananjaya123 3 жыл бұрын
Eka nam wadunooooo
@dinugamage9087
@dinugamage9087 3 жыл бұрын
ගොඩාක් සතුටුයි ..ගොඩාක් අනේ අපේ සර් අපිට අයෙත් එන්න තිබ්බා නම් අපේ සන්නාගේ පංතියට❤😍😍😍😘😘😘💐💐💐
@prasannadealwis5205
@prasannadealwis5205 3 жыл бұрын
අපි රාජා ද අල්විස් දෙව් පියාණන් ගෙන් උසස් පෙළ ගණිතය... විශේෂයෙන් ම ව්‍යවහාරික ගණිතය ඉගෙන ගන්නා ලද්දේ ඔතන...ඒ කාලේ ඒ ක්‍රමයට ව්‍යවහාරික ගණිතය උගන්වන කිසිදු කෙනෙක් හිටියේ නෑ... කිසිදු පොතක් වත් marksheets වල වත් ඔහුගේ ක්‍රම තිබුණේ නැහැ. සතයක්වත් මුදලක් ගෙවන්න උනේ නෑ. පලමු වෙන් ම FM මයික්‍රෆෝනය ක් භාවිතා කලේ ත් ඔහු බවයි මගේ මතකය. අද අප යම් තැනක සිටිනවා නම් ඒ එම ගුරුතුමා නිසයි... පිටු ගණනාවක් ලිවිය හැකි යි ඒගැන... නිදහස් කාඩ්පත ක් දුන්නා මදිවට සමහරක් දිනවල අපට කන්න මුදල් පවා දීලා තියෙනවා... සේනාරත්න සර් පවා එහෙමයි මුදල් මූලික කරගත්තේ නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඕක මහා පිං බිම ක්.. ආරක්ෂක කරගෙන ඒ කාලයේ සිටි ගුරු වරුන් ගේ ආදර්ශ රැගෙන, රැකගෙන ඉදිරියට පරම්පරාව වෙනුවෙන් යමක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@TheFamilydoctor2
@TheFamilydoctor2 3 жыл бұрын
උපනන්ද සේනාරත්න සර් ගැන කියැවුනා. අපි කිවුවෙ U. සේනාරත්න සර් කියලා. හැත්තෑවෙ අගභාගයේදී මම එතුමා ගෙන් උසස්පෙල භෞතික විද්‍යාව ඉගෙන ගෙන තියෙනවා. මම දැන් වෛද්‍යවරයෙක් වගේම විශ්වවිද්‍යාල වලට සම්බන්ධ ගුරුවරයෙක්. නමුත් සේනාරත්න සර් වගේ ගුරුවරු අදටවත් හමුවෙලා නෑ. එතුමාට පින් අප වෙනුවෙන් කල කැපවීමට..🙏
@ayeshvlogs1067
@ayeshvlogs1067 3 жыл бұрын
ජීවිතේ කියාදුන්න පියවරු දෙන්නෙක් ❤❤😘
@index293
@index293 3 жыл бұрын
උඹේ මොළේ කොච්චර වැඩිලද කියල හිතාගන්න පුළුවන්.
@arunadarshana4166
@arunadarshana4166 3 жыл бұрын
පාසල් වල නිසි අද්‍යාපනයක් ක්‍රියාත්මක නොවීමෙන් ව්‍යාපරික ස්තාන බවට පත්ව ඇති අද්‍යාපන ආයතන
@janithadithya3911
@janithadithya3911 2 жыл бұрын
Mewa nathi dawasaata lankawa hadei
@lochi4821
@lochi4821 2 жыл бұрын
Ow.. iscolen tmai okkoma kre
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 3 жыл бұрын
ජිව්තේ සුන්දම කලය ගෙවි ගිය තවත් සොදුරැ නවාතැන්පලක්. ස්තුති සර් 😍😍
@hiroshwanigarathne5727
@hiroshwanigarathne5727 3 жыл бұрын
සර් වැඩ්පුර ඉගැන්නුවෙ ජීවිතේ ගැන..💜
@prasanratnayake4800
@prasanratnayake4800 3 жыл бұрын
නුගේගොඩ කියන්නේ වෙනම documentry එකක් ගහන්න පුලුවන් තැනක්. සරසවිය වගේ ගොඩක් දෙනෙක් ගේ මතකයන් රැදිලා තියෙන භුමියක්. ඒ tution නිසා වගේම tution ගුරැ වරැ නිසා. Documentry එකක් ගහන්නම ඔනේ එ ගැන මොකද එක ගොඩක් අයගේ බොක්කට වදින නිසා. Good work ✌🏻
@ARSHULACOORAY
@ARSHULACOORAY 3 жыл бұрын
අඩෝ යාලුවා ❤️
@Visulaabishek8224
@Visulaabishek8224 Жыл бұрын
තව ටික දවසයි රොටරියෙ ලස්සන මතක එක්ක ඉන්න තියෙන්නෙ කියලා මතක් උනාම 2023 a/l set ekh😢❤
@samithakandekumbura
@samithakandekumbura 3 жыл бұрын
කවදාවත් හැබැහින් දැකල නැති ජීවිතේ උගන්වන සර් ❤✊
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@PASU BIMA mokadda oyata one ?
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@PASU BIMA sub karala thiyenne oyawa😏
@bwarunarangana4512
@bwarunarangana4512 3 жыл бұрын
සුන්දර මතක ඉතිරි කල "අපේ සිංහල පංතිය" 😍😍😍😍
@kalharajayasekara2929
@kalharajayasekara2929 3 жыл бұрын
අපි ඒ දවස්වල නන්දලාල් සර්ගෙ ගෝලයෝ. 2002-2003 වගේ කාලේ. සන්නස්ගල කියන චරිතයට ඒ දවස්වල අපි කැමතිම නෑ. මොකද දෙන්නගෙ තිබ්බ ඉවර නොවෙන වලි හින්දා. අපි කොහොමත් සන්නස්ගල විරුද්ධවාදීන් ඒ දවස්වල. දැන් නන්දලාල් සර් අපි අතර නෑ. සන්නස්ගල චරිතය දැන් ගොඩක් වෙනස්. නැත්තන් දැන් අපිට පේන විදිහ වෙනස් හොද පැත්තට. ඉස්සරට වඩා සන්නස්ගල චරිතය නිකන් මෝරපු ගතියක් පේනවා. දැන් මම සන්නගෙ වීඩියො ගොඩක් බලනවා. ඉතා හොද කාලීන දේවල්, හිතන්න දෙයක් ඉතුරු කරන දේවල් ගොඩක් තියනවා. කාලෙත් එක්ක මිනිස්සු අතර තියන වෙනස්කම් මේ විදිහට අඩු වෙන එක කොච්චර හොදද..
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් 3 жыл бұрын
සන්නගල සර්.හේමප්‍රිය සර්. හරිම ආදරෙයි.සර්ලා නැත්තම් අපි තාමත් නෑ 🙏🙏🙏🙏🙏🙏
@pandamaproductions.4179
@pandamaproductions.4179 3 жыл бұрын
මම 2018 A/L , සන්නා රොටරියෙන් යන්න කලින් පංති කලේ ඔෆිස් එක ඉස්සරහ තියෙන ශාලාවේ ... අර පෙන්නලා කිව්වේ අන්තිමට පංති කලේ ඒකේ කියලා , වලේ එක දවසක් විභාගයක් තිබ්බා. 😍❤❤😘 ඊට පස්සේ විජේරාමේ තමා සන්නා පංති කලේ ❤❤❤
@piyankaraganegoda8875
@piyankaraganegoda8875 3 жыл бұрын
පළවෙනි කෑල්ල සෙට් උනෙත් රොටරි එකේ ක්ලාස් ගියපු කාලේ😂, දුශ්‍යන්ත සර්ගේ ගණන් පන්තිය❤️
@sasikaalawathura8641
@sasikaalawathura8641 3 жыл бұрын
Wow bn
@kdgimhank
@kdgimhank Жыл бұрын
දැන් මේ ඔක්කොම රොටරියට ගිහින් තියනවා මම විතරයි නැත්තේ🫤🫤 එවුනාට මන් සන්නට කැමති 😏❤️
@gaminikarunarathne7108
@gaminikarunarathne7108 Жыл бұрын
Love from AP n Echem fam❤
@thilangayahapathadambarage542
@thilangayahapathadambarage542 3 жыл бұрын
අම්මෝ අවුරුදු 16 ඉතිහාසයට ගියා.මම එතකොට ඒකෙ වැඩ කලා.මම ඉගෙන නොගත්තත් ආදරේ කරපු සර්ප ගොඩක් හිටියා.සන්න. සර්,ප්‍රජා සර් පුස්සැල්ල සර්,අත්තිඩිය සර්,අනෝම මිස්,ඔෆිස් එකේ දයා අයිය,මිසට රොහාන්,මැඩම්,හැමෝම මතක් උනා,හරිම විනෝදන් හිටපු කාලයක්
@l.k.kpranavithana2789
@l.k.kpranavithana2789 3 жыл бұрын
My ﹰPhysics ﹰSir was ﹰﹰHON: UPANANDA SENARATNE : CHEMISTRY MASTER WAS DEWRUWAN ALWIS . BOTANY MASTER WAS PALITHA DEWARAJA : ZOOLOGY MASTER WAS NIMAL FERNANDO. WHAT A SWEET MEMORY WE HAD THOSE DAYS ....!!!!!!!
@dilusaku8295
@dilusaku8295 3 жыл бұрын
අවුරුදු 9ක අතීතයට ගියා. සර් ගේ පන්තියේ ඉගෙන ගත්ත හැටි මතක් වුණා සර්.
@diwya546
@diwya546 7 ай бұрын
Ape sinhala sir❤..aurudu 12k athithayata giyaaaa....budusaranai sir❤❤❤adatath hadawathe inna gurudewiya obai😊
@mihirajdanushka4246
@mihirajdanushka4246 Жыл бұрын
සක්යා එක වගේම මගේ ජීවිතේ ලස්සන මතකයන් ගොඩක් පිරිච්ච තැනක් 🥺💔
@top-woo5286
@top-woo5286 3 жыл бұрын
මේකේ තමා කුමුදු සර්ගේ ක්ලාස් තිබ්බෙත් අද වගේ මතකයි❤️
@snur987
@snur987 3 жыл бұрын
මාත් වලේ ක්ලාස් එකේ කුමුදු සර්ගෙ 2007 රිවිශන් ගියා.
@salingadileep5082
@salingadileep5082 3 жыл бұрын
හම්මෝ ඒ ක්ලාස් එකේ තිබුන රස්නේ...රයිස් එකක් කාලා ක්ලාස් ආවා කියන්නේ ඉතින් බඩුම තමා..පාන් පෝරනේ වගේ රස්නෙයි...කුමුදු සර්ගේ ක්ලාස් එක❤️
@piumalprabashwara3379
@piumalprabashwara3379 3 жыл бұрын
ඔය පන්තිය ඩෙස් පුටු වලට කතා කරන්න පුලුවන් නම් අපි ඒ කාලේ 😥😥😍
@chinthakajayaweera1676
@chinthakajayaweera1676 3 жыл бұрын
@PASU BIMA higa kanna epa ban
@TheSahanc
@TheSahanc 3 жыл бұрын
:(
@asankadesilva361
@asankadesilva361 3 жыл бұрын
ආ ඇත්තද...
@chinthakajayaweera1676
@chinthakajayaweera1676 3 жыл бұрын
@@asankadesilva361 eththa thama ithin
@madhusha_1
@madhusha_1 3 жыл бұрын
රොටරිය...ඒ බිත්ති වලට ..ඩෙස් පුටු වලට කතාකරන්න පුලුවන් නම්..ඩෙස් රත් වෙනකම් එක දිගට වාඩි වෙලා හවස් වෙනකම් ඉගෙන ගත්ත විදිය කියයි...ජීවිතයේ අපිට හමුවුනු එක් අපූරු තොටුපොලක් තමයි රොටරිය කියන්නේ..ඇත්තට රොටරිය කියන්නෙ හරියට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් වගේ..හරිම නිදහස්... ඒ කාලේ මතක් වෙද්දිත් දැනෙන්නේ අමුතු හැගීමක් ආදරෙයි. ඒ කාලෙට
@shashikrishan8750
@shashikrishan8750 3 жыл бұрын
හේමප්‍රිය කවිරත්න (කවියා )ගොඩ කාලෙකින් සර් දැක්කේ එදා වගේමයි ගුරුවරු දෙපළම..නිදුක් නිරෝගී බව ලැබේවා ඔබ දෙපලටම.
@100piyum
@100piyum 3 жыл бұрын
රොටරිය වෙනස් වෙලා තියෙන තරම් මරැ...නියමයි
@madurangadilan4741
@madurangadilan4741 3 жыл бұрын
අනේ අපේ මතකය අවුරුදු ගානකට හිත ඇදීල ගියා..2007 a/l accunt ජගත් විජේනායක ස්‍ර්❤️❤️❤️
@vidarshana4356
@vidarshana4356 3 жыл бұрын
දෙව්රැවන් අල්විස්.....🙏
@lalithgunawardana1483
@lalithgunawardana1483 3 жыл бұрын
දෙව් රුවන් අල්විස් අද කොහේද ?
@yohaknow
@yohaknow 3 жыл бұрын
මම 2012 නුවර සංහිද සිංහල පංතියෙ... ✌️✌️✌️✌️ රොටරියෙ නොවුනත් මේ වීඩියෝ එක බලනකොට සෑහෙන දේවල් මතක් වෙනවා ඇඟේ හිරිගඬු පිපෙන තරමටම. 😥😍😥😍😥😍 ජීවිතේ ගොඩක් වෙනස්වීම් වලට "සන්නස්ගල" කියන චරිතය බලපෑවා. 🙏🙏🙏🙏 කැමරා, මයික් අතට ගන්න , මීඩියා චැනල් වල වැඩ කරන්න මේ හැමදේකටම ලොකු හේතුවක් උන වීරයා එක්ක කතා කරන්න එන්නම් දවසක නුවර පංතිය ගැන කතා කරන්න තැප්‍රොබේන් එකට. ❤️❤️❤️❤️
@RajindraIrash
@RajindraIrash 3 жыл бұрын
Ade uba 2012 da? 😁
@yohaknow
@yohaknow 3 жыл бұрын
@@RajindraIrash ow. Ai?
@kaushalyaperera8710
@kaushalyaperera8710 Жыл бұрын
අවුරුදු 10 ආපස්සට ගියා. වලේ පංතිය ඒ මතකයන් එක්ක සර්ව ආයේ දැක්කම ඇස් වලට කඳුලු ආවා ❤️
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 3 жыл бұрын
අනේ අපේදෙවිරුවන් අල්විස් සර් (දෙයියා)මතක් උනා . ආයෙත් ඒ කාලෙට ගියා....❤
@warsil3735
@warsil3735 Жыл бұрын
Eya Dan ko
@kasungunarathna8084
@kasungunarathna8084 3 жыл бұрын
මම කලාව කළා. නමුත් දැන් ඉංජිනේරු කටයුතු කරනවා. හැඩගැසීමට ඉගෙන ගත්තා. THANKS SIR A/L 2007
@sathushkajayawardana4535
@sathushkajayawardana4535 3 жыл бұрын
සිංහල + දේශපාලන විද්‍යාව = ජීවිතය. (ආදරෙයි සර්ලට ❤️💚)
@jezzbalopa4453
@jezzbalopa4453 2 жыл бұрын
සක්යා එකයි රොටරියයි බලද්දී අහසයො පොලවයි වගේ සක්යා එකේ තියෙන samrt එකට ගහන්න එකක් නෑ
@k.a.nsampath9094
@k.a.nsampath9094 3 жыл бұрын
ආදරෙයි සන්නා අදටත් ඒ වගේම
@hashinithilakarathne729
@hashinithilakarathne729 3 жыл бұрын
අම්මෝ රොටරිය වෙනස් වෙලා තියෙන තරම්. ඒ ලෙවල් කාලෙට ඒ වලේ පන්තියේ ගතකළ සුන්දර මතකයන්ට ආයිමත් යන්න ලැබුණා වගේ. ආදරෙයි හැමදාමත් ❤️🤗❤️
@warunilakshika1817
@warunilakshika1817 3 жыл бұрын
අවුරුදු 9 ක් ආපස්සට ගියා..එ මතක❤️❤️❤️
@sheni6004
@sheni6004 3 жыл бұрын
සර් ලියපු පොත් කියවන්න ලොකු ආසවක් තියෙනවා ...පොත් මෙහෙට ගෙන්න ගන්න , ට්‍ර්‍යි එකක් දුන්න. ඒත් මේ කොරෝනා එකක..ඒ දේ බැරුව ගියා, ලංකාවට ආවම තැප්‍රොබේන් එකට එන්න ආසයි , 😍. සර් වෙලාවකට කෑම හදන්නෙ...එතන පිටිපස්සේ තියෙන්නේ රාක්ක වගයක්..ඒව මරු, ලස්සනයි , මට එවත් බලාගන්න ඕනේ.💖
@dewminranawaka1867
@dewminranawaka1867 3 жыл бұрын
ආනන්දය වැනිම ජිවිතයට පාර කියාදුන් ඇදුරුතුමෙක්❤️
@diyathfernando4999
@diyathfernando4999 3 жыл бұрын
ඇත්තටම මතකයන් රැසක එකතුවන් ගේ නවාතැනකි මෙම ස්තානය.❤😢
@shanhewasinghe329
@shanhewasinghe329 3 жыл бұрын
සන්නා, යන්න මතක එකතු කරනවා... අපිට මතක ඉතුරැ කරනවා. ❤️
@Handcuffmusic
@Handcuffmusic 3 жыл бұрын
අපේ ලස්සනම කාලයක් ගෙවිච්ච තැන
@sanjewaasanka6818
@sanjewaasanka6818 3 жыл бұрын
සර් ගේ බයි පාස් එකෙන් පස්සේ සර් ගේ අතින් අල්ලන් පංතියට අවා දැන් මේක දකිනකොට ජීවිතෙ කොච්චර වෙනස්ක්ම් එක්ක ගෙවිලද දැනේනවා
@Rakhitha
@Rakhitha 3 жыл бұрын
අවුරුදු ගාණකින් උනත් සර්ගේ කාර් එක පුරුදු තැනම..සර් ගෙ පරණ බෙන්ස් එක GC 0595 වගේ ම ලෑන්ඩ්කෲසර් එකත් නැවැත්තුවෙත් ඔෆිස් එක ගාවින්මයි..ආරට්ස් සබ්ජෙක්ට් නොකලට,සර්ගෙ ක්ලාස් නොආවට සර් සම්බන්ධයෙන් මට තිබුණෙ අමුතුම හැගීමක්..
@chamathsamarasinghe6978
@chamathsamarasinghe6978 3 жыл бұрын
GC-0595 kiyana number eka nam waradi
@Rakhitha
@Rakhitha 3 жыл бұрын
@@chamathsamarasinghe6978 GA ද ? Silver පාට C180 එක මං කියන්නෙ..
@namalperera1211
@namalperera1211 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි රැකවරණයි සන්නස්ගල මහත්තයා ට
@TravelPissuwa
@TravelPissuwa 3 жыл бұрын
අවුරුදු 15 කලින් කුමුදු සර් ගෙ accounting classes giya කාලෙට ගියා 🙏🙏
@sunilsenevirathne9619
@sunilsenevirathne9619 3 жыл бұрын
සංස්කෘතින් අතර අතරමං වූ අතිදක්ෂ පෞරුෂයක් ඇති ශක්තිමත් පිටකොන්දක් සහිත දුර්ලභ මිනිසෙක්.❤️❤️❤️❤️
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
For hundreds of thousands of people the Rotatry brings nostalgic memories of teenage years.
@මනක්කල්පිතකොල්ලෙක්
@මනක්කල්පිතකොල්ලෙක් 3 жыл бұрын
සර් 2010 ආයේ ගියා සර් ඇත්තටම සර් නිසා A එකක් දැම්මා පින් ඇස් වල මගේ කදුලූ ඒ අතීතේ 😍😍😍😍😭😭😭
@ultraorbit4566
@ultraorbit4566 3 жыл бұрын
අද වගේ මතකයි ඉන්ටවල් එකේදි නුගේගොඩ පොල පැත්තෙන් එලියට ආපු හැටි
@yomalinuwanthika8783
@yomalinuwanthika8783 3 жыл бұрын
❤️
@chinthakafernando3430
@chinthakafernando3430 3 жыл бұрын
අවුරැදු 18 ට පස්සේ රොටරිය දැක්කේ, පරන මතකයන් එක්ක ජිවිතේ ලස්සනම කාලය ගෙවිලා ගියපු නුගේගොඩ නගරය. අපේ සිංහල පංතියේ හිටපු අය ඔයාලගේ අවුරැද්ද reply කරන් යන්න.
@shanthiudeshika1287
@shanthiudeshika1287 2 жыл бұрын
සර් හිටපු කාලෙදී රොටරි ලමයින් ගෙන් පිරි ඉතිරි තිබුනා ඵත් දැන්...... අපි කැන්ටිමට කැම ටිකක් දාාලා කියක් හරි හොයා ගත්තා සර් ගියත් හරි ඵවා නැවත්තුවා ⁣රොටරි පාලනය ස්තිර කෙනෙක් අත නොමැත සර්ට තෙරැවන් සරණයි
@madhushaniliyanage1933
@madhushaniliyanage1933 3 жыл бұрын
රොටරිය වෙනස් වෙලා තියෙන තරම්😍❤❤❤❤
@akilarumal6795
@akilarumal6795 3 жыл бұрын
යාළුවො අද නැත... වෙන අය එහි ඇත.. කාලය මැවු වෙනසක අරුමේ.......❤❤❤❤
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් 3 жыл бұрын
හේමප්‍රිය සර් අපේ ජීවීතේම වෙනස් කරා 😍😍😍😍😍😍
@Sanu_Boy484
@Sanu_Boy484 3 жыл бұрын
සිංහල එක්ක ජීවිතය කියා දුන්න අපේ උපුල් සර් දැකීමත් සතුටුක්.....
@worldslargestmoviebox7091
@worldslargestmoviebox7091 2 жыл бұрын
මම කවදාවත් සර්ගෙන් ඉගෙන ගෙන නෑ.ඒත් මමත් හරි ආසාවෙන් අතීතය,වර්තමානය,අනාගතය මේ කාල තුනම තරණය කරමින් ජිවිතේ ජීවත්කරවනවා වගේ හැගීමක් මට දැනෙනවා.දන්නවද සර්.. සර්ගේ KZbin Channel 4 තියෙන Programs දැනට ඒ කියන්නේ මාස 3 වගේ ඇතුලත සැහෙන ප්‍රමාණයක් මම වැඩකරනගමන් Bluetooth එක කනේ ගහගෙන ඕන තරම් අහපු දවස් තිබුනා වගේම දැනටත් තියෙනවා.හැබැයි මට චූටිම චූටි කාලයක් තමයි සර්ගෙ Programs දර්ශන තලයක් විදිහට නරඹන්න අවස්ථාව ලැබෙන්නේ.මොකද මගේ වෙලාව වෙලාව එතරම්ම සීමිතයි.හරි.අද මම හිතින්ම තනිවම සර්ට සම්මුඛ උනා.ඒක හරි පුදුමයි.නුගේගොඩ රොටරිය.චූටි කාලේ ඉදන් අහලා නම් තිබුණා.දකින්න ගොඩක් ආසාවෙන් හිටිය තැනක්.ඒ වගේම ඉගෙන ගන්නත් ඇවිත් එක තත්පරයක් හරි ඉඳගෙන ඉඳල යන්න කියලා හීන මවපු සුන්දරම තැනක්.නමුත් ඒ හීන දෙකම වගේ මගෙන් ගිලිහුණා.මොකද අපි ගොඩක් ගම්බද දුෂ්කර පාසල් වල ඉගෙන ගත්ත ළමයි නිසා.නමුත් අද මම තනිවම හිතින් සර්ගෙ මේ Program එකත් එක්කම සන්නට සම්මුඛ උනා කියලා දැනෙනවා.සර් මේ program එක තුළ හරි ලස්සන කතාවක් කියනවා.දැන් ළමයි නෑ.ඩෙස් බංකු වලට හරි උගන්වන්න හිතෙනවා කියලා.මමත් උසස් පෙළ කරපු ඒ සුන්දර අතීතයට ඒ සර්ගෙ වචන ටිකක් එක්කම පියාඹලා වගේ ගියා කියලා හැඟීමක් මට අද දැනුනා සර්.මම ලංකාවෙන් ගොඩක් දුර ඈත රටක තමයි දැන්නම් ඉන්නේ.ඒත් ලංකාවට ආව යම් දවසක හැබැහින් සන්නා කියන මම ගොඩක් ප්‍රිය කරන ආදරේ කරන සොදුරු ඇඳුරුතුමා,සොඳුරු නිර්මාපකයා,සොදුරු කලාකරුවා,මේ හැමදේටම වැඩිය හොඳම හොඳ කයිවාරු කාරයා සම්මුඛ වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.(මම වගේ පොඩි මිනිහෙක්ට සර් සම්මුඛ කරගන්න තරම් පිනක් ලැබිලා නැතුව ඇති.මට දෙන්න සර්ගෙ පැය 24 න් විනාඩියක්වත් නැතුවත් ඇති.)සර්ට දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏 - හර්ෂ -
@asanthaindunil3774
@asanthaindunil3774 3 жыл бұрын
Kochara sundara athithayakda.sir ge kthawen apita e hmdeemamthak una.🙏🏻
@PavithraPeramuniArachchige
@PavithraPeramuniArachchige 3 жыл бұрын
කවිරත්න සර් කියන්නේත් සන්නස්ගල සර් කියන්නෙත් මගේ සර්ලා කියලා කියන්නේ අදටත් ආඩම්බරෙන්.. 🙏 ඒ ඉගෙන ගත්ත පාඩම් දැන් අපි ප්‍රායෝගිකව අත්විඳිනවා සර්..
@gimhaniamanda7642
@gimhaniamanda7642 2 жыл бұрын
Jivithe sundarava gatha kala thanak....❤
@ALchemistryClass
@ALchemistryClass 3 жыл бұрын
ආස හිතෙනවා දකිද්දි..❤❤❤❤❤
@dineshwickramarathne1427
@dineshwickramarathne1427 3 жыл бұрын
ආයි පටන්ගන්න සර් !!👍💝
@maheshikaweragama4515
@maheshikaweragama4515 3 жыл бұрын
කොළඹ වි.වි. ඔබ සහ ඔබෙ පියන්භිකාව මම ජිමි එකේ වඩයක් කාලා කහට තේ එකක් බොනකොට දුටුවාට පසුව මෙලෙස සම්මුඛ වීම ගැන අතිශයින් සතුටට පත් වෙමි.වටිනා කියමන් අසමි.විදිමි.....ඒ කතා විලාශය අගයමි.
@no_kolk
@no_kolk 3 жыл бұрын
9:04 අපේ වලේ පන්තිය 🥺❤️
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
දකින්න සතුටුයි... කවිරත්න සර් සන්නස්ගල සර් දෙන්නම ජිවිතේ කියාදුන් මුල්ම ගුරුවරු අයෙ අයෙත්..🙏🙏🙏❤️ සර්ලා දෙන්නගෙන්ම ඉගෙනගන්න පිං කරලා තියනවා 😇...දවසක එක්ක යන්න ගම්පහ මොන්ටාන එකටත්...ජිවිතේ ලස්සනම මතක... ආයේ නොඑන 😣😣..
@singlesunlimitedunlimited4838
@singlesunlimitedunlimited4838 3 жыл бұрын
Hi 0765910522 imo
@shiranbuddika1820
@shiranbuddika1820 3 жыл бұрын
Ou keyala wadak ne a mathakaya gena oyage year eka mokakda A/l
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
@@shiranbuddika1820 2012 A/L
@shiranbuddika1820
@shiranbuddika1820 3 жыл бұрын
Mama 2005 a wage kalayak kawadawat enne ne...dan wage nami..
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
@@shiranbuddika1820 අනිවාර්යෙන්ම..
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
මටත් සර්ගේ පංති යන්න හිතුනා...❤❤🙂🙂🙂
@asokaranjan1844
@asokaranjan1844 11 ай бұрын
When visiting usual place once upon a time he was there as a teacher... How he feels can't believe a simple person Awsome feeling s with ....
@punsaranirmal7324
@punsaranirmal7324 3 жыл бұрын
ජීවිතයට සුන්දර මතක එකතු වෙච්ච සරල සුන්දර තැනක් ☺️☺️
@jayalalyohansa8810
@jayalalyohansa8810 3 жыл бұрын
93-95 AL කරන කාලේට වඩා ගොඩක් වෙනස්වෙලා අජිත් නන්දලාල් සර්ගෙ සහ ගාමිණි ගුණසිංහ සර්ගෙ ක්ලාස් ආවෙ අපි අවුරුදු 28😥😥
@SuperCoolGlass
@SuperCoolGlass 3 жыл бұрын
අතීතෙට ගියා. මතකයන් ගොඩක් පිරිච්ච තැනක්❤️. ආපහු ඒ කාලෙට යන්න තිබ්බනම්.
@PIXELvoiz
@PIXELvoiz 3 жыл бұрын
2005 anthimata dakkata passe adai dakke godak thanks :)
@namaleemakalandawa7967
@namaleemakalandawa7967 2 жыл бұрын
සර් සිංහල කියල දීපු කාලේ හරිම රසවත් මතකයට නැගුණා. ස්තුතියි සර්
@thushanikalubowila2926
@thushanikalubowila2926 3 жыл бұрын
2014 A/L අපේ සිංහල පන්තිය , ආයෙත් ඒ සුවද දැනුනා 😘😘😘
@LahiruChathurangathedragon
@LahiruChathurangathedragon 3 жыл бұрын
ආදරණීය වළ....❤️
ඇස් වසා බලන සැටි
18:44
Ape Sinhala Panthiya
Рет қаралды 47 М.