ලන්ද කිතිකැවෙන කන්ද පිරිමැදෙන ගැටිසි ප්‍රේමය | Royal Taprobanian

  Рет қаралды 69,482

Royal Taprobanian

Royal Taprobanian

Жыл бұрын

ලන්ද කිතිකැවෙන කන්ද පිරිමැදෙන ගැටිසි ප්‍රේමය | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
royaltaproba...
#RoyalTaprobanian #yakku #srilanka #Taprobanian

Пікірлер: 178
@lakshiishara9317
@lakshiishara9317 Жыл бұрын
අද තමයි සර් උගන්නනවා දැක්කේ මන්.ඇත්තටම හරිම friendly කියලා දෙන විදිය හරිම ලස්සනයි සර්.පේනවට වඩා මිනිස්සු වෙනස් කිය්න්නෙ ඕකයි👌
@neilperies8225
@neilperies8225 11 күн бұрын
Sanna Sir ගෙ සිංදු කයි වාරු සුපිරි හා 👍. මනස relax කරනවා. ඔබ වැඩි වැඩි කල් ජීවත් වේවා ❤❤❤
@ROSE-bo2vf
@ROSE-bo2vf Жыл бұрын
සන්නාට හැමදාම respect ..මාර ලස්සනයි ..සර්..
@senakasanjeewa5663
@senakasanjeewa5663 Жыл бұрын
සමහර ගොබ්බයන්ට කුනුහරප උනාට සිංහල භාෂාවෙ නියම වචන තමයි සන්න සර් ලග තියන්නෙ මරැ හඩවල් ටික කොල්ලනේ
@wnpprasad8088
@wnpprasad8088 Жыл бұрын
අක්තාපිටිය ගඟ දෙපසේ බුරැත නැවී පැංචාවියන් දිය කෙලිනා සැටි දුටිමී පිපුණ මලක් නම් තලලා මිස නොයමී කැකුළු මල නිසා නොතලා යන්න යමී
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
දක්ශයෝ මවා ගත් චරිතයෙන් මිදී නිර්වාජ උනාම මාර නිදහස් අදහස් ගලා එන්නේ...පේනවානේ...නියමයි සන්නා සර්‍ර්...👌👌👍👍👍
@mangalajayasekera4249
@mangalajayasekera4249 Жыл бұрын
පට්ට ලස්සනයි...ස්තූතියි සන්නස්ගල සහෝදරය පදමාලාවෙ තේරුම පැහැදුවාට...පට්ට කොල්ලො ටිකක්...උපරිමයෙන් ගායනා කළා
@manushikaprabodhani4144
@manushikaprabodhani4144 Жыл бұрын
ආදරෙයි යක්කුනේ 🥺 කටහඬවල් ටික භාවනාවක් වගේ 🥺🎶 එකකට එකක් මාර රහයි 🥺💯💕 තව ගොඩාක් කාලයක් මිනිස්සුන්ගේ හිත් සුවපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ 🎶❤️
@malithirimanna907
@malithirimanna907 Жыл бұрын
සර්ටම හරියන කොල්ලො ටික සුපිරි වැඩක්
@AmilaPrabath-jq4gi
@AmilaPrabath-jq4gi Жыл бұрын
විචාරය එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුලුවන් මේ ගීතයට තවත් විදිහකට රස විදින්න පුලුවන්
@suwarnasuwarna6524
@suwarnasuwarna6524 Жыл бұрын
ගිතයේ අර්ථය දැනුනෙ දැනුයි .👍🌷🌷🌷❤
@winsleyfernando3658
@winsleyfernando3658 Жыл бұрын
Great singing talents. So many great voices !!!!!
@user-tk7is7zl7b
@user-tk7is7zl7b Жыл бұрын
සන්නස්ගල සර්ගේ රසවින්දනයයි තිවංක අයියා ඇතුලු සෙට් එකගේ වොයිස් එකයි ගැලපීමයි මරු ❤️❤️❤️
@chulakayasiththathsara5006
@chulakayasiththathsara5006 Жыл бұрын
කුනුහෘපයක් සන්වරව සන්යමයෙන් ඇහුව....❤️❤️❤️❤️❤️
@mauranewini792
@mauranewini792 Жыл бұрын
ගොඩක් ආස ගීයක් නියම අර්ථය දැන ගත්තේ අද ගොඩක් ම ස්තුතියි 🙏❤🙏
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 Жыл бұрын
නියමයි! තවත් මේ වගේ සින්දු කරන්න sir!
@user-os9vk5rr8c
@user-os9vk5rr8c 2 ай бұрын
මියුරැ. හර්‍ඩ සංකලනයක් කොල්ලංගෙ කට හර්‍ඩවල් හරිම මිහිරියි සන්නාට ස්තුතියි
@dellman828
@dellman828 Жыл бұрын
Love this, great explanation.
@reshanjaya
@reshanjaya Жыл бұрын
හරිම ලස්සනයි....
@c-maxx3843
@c-maxx3843 Жыл бұрын
හරිම ලස්සනයි සර්..පුලුවන්නම් සනත් නන්දසිරි මහත්මයාගෙ "මහද පෙම් විලේ" සිංදුව රසවින්දනාත්මක විචාරයක් කරන්න.. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කරපු ලස්සන සිංදුවක්.. ඒ වගේම එහෙ වචනත් ඒ වගේම අලංකාරයි..♥️
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 Жыл бұрын
සුපිරි ,ආදරෙයි සන්නා,සර්
@nilinadissanayake5682
@nilinadissanayake5682 Жыл бұрын
Next level programme ❤😎
@KiruluMonarawila
@KiruluMonarawila Ай бұрын
ඒ සින්දුව දැන් මට ලස්සනයි. 🥰
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 Жыл бұрын
❤❤ stunning! Adorable voice of youngters! Also our great gura, explained we'll About this song
@ravinathsalgado9840
@ravinathsalgado9840 Жыл бұрын
හරිම ලස්සනයි සර්
@sapien5815
@sapien5815 Жыл бұрын
(වේරලියද්දත් අවුකන නිසා අමරදාසත් ඒ ළගම සියඹලන්ගමුවේ වෙන්න ඕන ...) නියමයි සන්නා!!!
@nalinpereracbz
@nalinpereracbz Жыл бұрын
මේ set එක music කරාට කතා කරන්න ගියාම ගෑනු වගේ ඇබරෙනව, කෙලින් කතා කරන කොල්ලො ටිකක් හිටියනම් මේ program එක මීට වඩා රසවත්.මුන් හරියන්නෙ නෑ
@prabuda_dayarathna875
@prabuda_dayarathna875 3 ай бұрын
නපුන්සක set එකක්
@sashikac
@sashikac Жыл бұрын
හරිම ලස්සනයි සර්😍🥰
@chamarapradeep2860
@chamarapradeep2860 Жыл бұрын
සර්ගෙ කතාව තාමත් ඉස්සර වගේමයි❤
@nilakume4143
@nilakume4143 Жыл бұрын
මරු . Superb
@prasannajayalath4580
@prasannajayalath4580 Жыл бұрын
විචාරයට 💛💛🎶🎶
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
ගීතය රසවින්ඳෙ සන්නා කියන ව්‍යංග්‍යර්ථය දැනගෙන නෙවෙයි . ඔන්න ඔහොම ඉතිං ඇනලම කිව්වාම තමයි තේරුම් යන්නෙ .ඕක ඉතිං ස්වභාව සෞන්දර්ය කියලා ගන්නත් පුළුවන්
@rezviegaffar8453
@rezviegaffar8453 Жыл бұрын
Harima Lassanai ❤
@dasanayakasiri57
@dasanayakasiri57 11 ай бұрын
Supiri vindanayak,sir Samaria me kollo set ekath ekka set wenna tibunanam.,maru.stuti set ekatama.❤
@panchi700
@panchi700 Жыл бұрын
👏👏👏 පුදුමාකාර රසයක් වින්දා...මුළු කාලයම මාත් හිටියේ ඔය සාදයේ හිතින් වාඩි වෙලා...ඒ මිහිර විඳිමින්. අදහසක් කියන්න හිතුනා...මේ මල්වර නොවූ ගැටිස්සියෙක් තමයි...'පෝය නෑ ඇවිදින් '...කියන්නේ මාස් ශුද්ඩිය නොවන නිසයි...චන්ද්‍ර මාසෙකට වරක් නේ ඒ දේවල් සිද්ද වෙන්නේ. අපුරුයි සර් මුළු හිතින්ම වින්දා මේ වැඩසටහන.👏👏👏
@starlitnews
@starlitnews Жыл бұрын
Beautiful program. Only a person with a great vision can do it! What next! His imaginations are so vivid, I dare not even make a guess!
@lakshithajayawardhana521
@lakshithajayawardhana521 Жыл бұрын
This is classic !
@vidusrilanka
@vidusrilanka Жыл бұрын
Patta nice program
@laksirigunasena4868
@laksirigunasena4868 Жыл бұрын
Patta voice 🔥❤️
@HLANGL
@HLANGL Жыл бұрын
These were former members of the band "Api Machan". They were pretty talented in terms of music and mostly famous for remakes, and were quite a hit too a few years ago. I'm not sure whether these guys are performing on stage now, had not seen them more recently until I came across this one here.
@sandungaya5331
@sandungaya5331 Жыл бұрын
Sannaaa oya marama baduwak...👍👍👍❤️❤️❤️❤️❤️
@lakshanchathuranga5487
@lakshanchathuranga5487 Жыл бұрын
It's very important for my life .
@sarath9999
@sarath9999 Жыл бұрын
Excellent
@cafeanemoi420
@cafeanemoi420 Жыл бұрын
මම බලන් හිටියා සන්නස්ගල සර් "පිරිමැද" කියන කොටස තුන් පාරක් කියන එක ෆීල් වෙනව කියනකොට ඔතන ඉන්න ප්ලේ කරන මල්ලිල එක්කෙනෙක් හරි කියයි කියල එතන ගොඩාක්ම ෆීල් වෙන්නෙ Chordwork එක නිසා කියාවි කියලා..Am+ Caug .ඒ වගේම ඔරිජිනල් Chords ටිකත් වැදුනනම් තවත් වැඩේ රහ වෙනවා..හැබැයි මේක සින්දුවෙ Lyrics ගැන කතා කරන වැඩක් නිසා ඒව ඒ තරම් අදාල නැහැ..වැඩේ නියමයි.ජය !!!
@gunendradesilva5600
@gunendradesilva5600 Жыл бұрын
Superb and very clear meaning. Congratulations all💚💚💚💚💚💚
@sherinanuruddhika863
@sherinanuruddhika863 Жыл бұрын
ගීත විචාරය ග්‍රහණය කර ගනිමින් සක්‍රීය ප්‍රතිපෝෂණයක් ලබා දෙන පාර්ශවයක් සිටියේ නම් තවත් රසවත්වන්ට තිබුණි...
@sandungaya5331
@sandungaya5331 Жыл бұрын
Maru.....👍
@champikaattygalle8039
@champikaattygalle8039 Жыл бұрын
Harima lassanai
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 Жыл бұрын
ගීත රචකයා කව්ද කියල අන්තිමට ඇහුවම මුන්ට මතක නෑ,නොදකිං ඔන්න අලුත් පරපුර, යකුනේ ගිරව් නොවී නිර්මානාත්මක මිනිස්සු වෙයල්ලා ,උඹල කොහොමද රටක් ඉදිරියට ගෙනියන්නෙ.
@renukakulatunge8321
@renukakulatunge8321 Жыл бұрын
👏👏👏💕
@Janith_rajakaruna
@Janith_rajakaruna 11 ай бұрын
නියමයි ❤
@chanakalakmal8012
@chanakalakmal8012 Жыл бұрын
Eka maru.
@Desilv334
@Desilv334 Жыл бұрын
මේ සිංදුවට මීට කලිනුත් සර් රේඩියෝ එකේ කරා ඒක මීට වඩා පට්ට. හීන ඇවිදින යාලුවෝ.
@Nowhere99-
@Nowhere99- Жыл бұрын
Wow❤
@indikasenarathna6432
@indikasenarathna6432 Жыл бұрын
ජයවේවා noman
@premilbj9751
@premilbj9751 Жыл бұрын
❤️👌
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya Жыл бұрын
🌹🌹🌹
@vivan2183
@vivan2183 Жыл бұрын
නියමයි සන්නා සර්
@travelwithshan7334
@travelwithshan7334 Жыл бұрын
👏👏👏👏❤️❤️❤️❤️
@thathgale6501
@thathgale6501 Жыл бұрын
patta🔥
@hasiiudhara4943
@hasiiudhara4943 Жыл бұрын
♥️♥️
@amavindhyani5300
@amavindhyani5300 Жыл бұрын
😍🔥
@sarangachulasinghe8636
@sarangachulasinghe8636 Жыл бұрын
👍
@sameerasoysa1641
@sameerasoysa1641 Жыл бұрын
sare oya patta adari
@sithuliyanwila1815
@sithuliyanwila1815 Жыл бұрын
♥️
@sasankaperera3044
@sasankaperera3044 Жыл бұрын
woow
@senavirathneigpc
@senavirathneigpc Жыл бұрын
පටිට....
@OshadaLakshanK
@OshadaLakshanK Жыл бұрын
තඩී ගෙ වොයිස් එක ❤️
@lasanthahettige7287
@lasanthahettige7287 Жыл бұрын
සර්ගේ විචාරයේදී මං හිතන්නේ සර්රුත් ලැජ්ජාවට මඟ ඇරපු කොටස් තිබුණද කියලත් හිතුණා. මට තියෙන්නේ ඊට ටිකක් වෙන අදහසක්. මේ දෙන්නා අතර අර කියන ලොකු වයස් පරතරයක් නැහැ. විවාහයට කලින් ප්‍රේමවන්තයින් දෙන්නෙක්. දෙන්නා හමුවෙනවා. ඒ හමුවුණාම වෙන දේවල් ඉතා ලස්සනට ව්‍යංගයෙන් කියවීමක් විදිහටයි මම දකින්නේ. කන්ද පිරිමැද පිරිමැද ළන්ද මුදුනට මුදුනට.. ඒවි හඳ පායලා.. වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මඟ බැහැලා.. මඟ බැහැලා වන්දනාවේ යන්නේ කොහොමද..? ලිංගිකව එකතුවෙන්න්නේ කොහොමද. ගෙවල් වලින් දන්නවා අපි විවාහ වෙන්න ඉන්නෙ කියලා. පස්සේ කාලෙක ගෙදර බුදුන්ට.. අම්මට උත්තර දෙන්න වෙයි. ඒ නිසා මගේ කන්ද මුදුනට හඳ පායන තුරු පිරිමදින්න. මම ඔබේ ලන්ද පිරිමදින්නම්. එතෙකින් දැන් අපි සැනසෙමු. ඒකට අපිට සීමාවක නැහැ අවසරයක් ඕනි නැහැ. ප්‍රශ්නයකුත් නැහැ. අපි එතෙකින් සැනැසෙමු. අරලියා මල් ඔහේ පිපුණට පෝය නෑ ඇවිදින්. අවසර තිබුණට හමුවන්න අපිට ලොකු දේවල් කරන්න අවසර නැහැ. අටවක ගෙවිලා ගියාම, විවාහ වුණාම... අපිත් හිතු මනාපෙට මාර්ගයේ බැහැලම පන්සල් යමු. සැනසෙමු. එතකල් මේ අමාවක කාලේ දෙමාපියන් ළඟ පරිස්සමට හිටපන්. මං හිතන්නේ මේකේ අර්ථය එහෙම වෙන්න ඕනි. ඒ හැර ලොකු වයස් පරතයක් ගැන කතාවක් මෙතන නැහැ. 🤔🤔🤔
@manojfernando8467
@manojfernando8467 Жыл бұрын
🎸🎼🎙️💯
@chathurasudesh6264
@chathurasudesh6264 4 ай бұрын
Sir🖤🖤
@MrAshx
@MrAshx Жыл бұрын
I wish I was there beside you boys 😭😭😭😭😭😭😭😭
@aneeseetes6956
@aneeseetes6956 Жыл бұрын
💗💗💗💗💗
@maheshdinushe3716
@maheshdinushe3716 Жыл бұрын
Sri geetha wichara tikakuth channel eke karanna. Puluwannam api godak asai...
@SculptureMrwasala
@SculptureMrwasala Жыл бұрын
“Gedara budunage alma belme “ kiyanne gedarata wela parissamin hitapan welawa enakan wage deyak 😊
@asangahaputhantri8107
@asangahaputhantri8107 Жыл бұрын
Please do this program with experience guys. Those who are participating here very inexperience and can't add value for the discussion
@amilabandara2073
@amilabandara2073 Жыл бұрын
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට එන්නෙ ඇයි හදපායලා... යන්න බැරි දා ගලේ පන්සල් නඩේ මගහැර ලන්වෙලා අරලියා මල් ඔහේ පිපුනට එදා සද නොව මෙදා නැගුනේ ලප කැලැල් දැන් මෝරලා... ගෙදර බුදුන් අද වැඩියා පන්සල් එන්න බැරිමද අයියේ සැගවී ටිකක් වී... එක්මන්.. කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට එන්නේ ඇයි හදපායලා .. යන්න බැරි දා ගලේ පන්සල් නඩේ මගහැර ලන්වෙලා
@japanbysinhalen
@japanbysinhalen Жыл бұрын
E voice tikanm😍
@jeradelakpriya6212
@jeradelakpriya6212 Жыл бұрын
❤❤❤❤❤❤
@prasadmadushan9312
@prasadmadushan9312 Жыл бұрын
චාමර වීරසිංහගේ අමාවකට අත වනනා පිච්චමලි සින්දුවේ විචාරය සර්ගෙ වචන වලින් පුලුවන් නම් විඩියෝවක් දෙන්න
@rivisarabandara5182
@rivisarabandara5182 Жыл бұрын
වටිනවා පුළුවන් nm.❤️
@sahanm7502
@sahanm7502 Жыл бұрын
@sandunrasanjana8103
@sandunrasanjana8103 Жыл бұрын
🖤
@vijiththralasanthihanduwal81
@vijiththralasanthihanduwal81 Жыл бұрын
Ane issara wagemai sir ..
@dananjayakumara1067
@dananjayakumara1067 Жыл бұрын
Sar API asaranai
@pubudu1541
@pubudu1541 Жыл бұрын
Nipuniwa gennala aye program ekak karannko sir
@dilhanramyasiri6076
@dilhanramyasiri6076 Жыл бұрын
😍😍😍😍😍🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽
@dumidudulakshana2229
@dumidudulakshana2229 Жыл бұрын
අපි මචං❤️
@sidathpriyanka1477
@sidathpriyanka1477 Жыл бұрын
Thank you all 🤗
@thusharagunawardhana9867
@thusharagunawardhana9867 Жыл бұрын
Me wage wadasatahan karan innako sir ara alle awilla( punchisiripade )dunna wage gon part denne nathuwa
@maheshdilushan710
@maheshdilushan710 Жыл бұрын
❤️💚💛
@bullzo485
@bullzo485 Жыл бұрын
Sir,sirta sinduwk liuwa.kohomda denne
@madu67208
@madu67208 Жыл бұрын
සිංදුවක තේරුම පුද්ගල සාපේක්ෂය්. හරිම තේරුම දැන ගන්ඩ නං සිංදුව ලියූ පුද්ගලයා ගෙන් අසා දැන ගත යුතුයි. සර් මේක මෙහෙම තේරුම් කරපුවම අපිටත් එහෙමයි කියලා හිතෙනවා තමයි, ඒත් එක ද ඇත්තම තේරුම?
@yashanimayadunna9083
@yashanimayadunna9083 Жыл бұрын
හරිම තේරුම කියලා දෙයක් පැවතිය යුතුද? රචකයා ගෙ තේරුම් අදාල කරගත යුතුද? තමා ගෙ ලෝකය තමා තුල දෙදෙනෙකුට එකම ලෝකය නැති නිසා, හරිම ලෝකය කියා යමක් පැවතිය යුතුද?
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
ගීතයක තේරුම සාපේක්ෂයි..අහන කෙනාගේ අත්දැකිම්,ඇසුරු කරන අය එක්ක,ජිවත් වෙන සමාජය එක්ක,දැනුම එක්ක වෙනස් වෙනවා..ඊටත් වැඩිය සිංදුව අහන වේලාවේ අපේ හිතේ හැඟීම එක්ක වෙනස් වෙනවා..හැබැයි ඉතින් සර් කියලා දුන්නා කියන්නේ ඉතින් සිංදුව ඇහෙද්දිම සර් කියලා දුන්න තේරුමම හිතෙයි..
@smbandara7915
@smbandara7915 Жыл бұрын
මේ ගීත රචකයා, 1. රබුක්කන සියබලන්ගමුවේ ද? 2 මොරගොල්ලා ගම සියබලන්ගමුවේ ද? 3, ගල්ගමුව සියබලන්ගමුවේ ද?
@unstoppable1178
@unstoppable1178 Жыл бұрын
ගල්ගමුව සියඹලාණ්ගමුව
@kelumpriyanthawijekoonwije8713
@kelumpriyanthawijekoonwije8713 Жыл бұрын
මොරගොල්ලාගම සියබලන්ගමුව , දැන් පදිංචි කුරුණෑගල උයන්දන ,
@shamaleewanigatunga8687
@shamaleewanigatunga8687 Жыл бұрын
ලන්ද පිරිමැද වියපත් වූවන්ද තිරිහන් කළ අපූරු ව
@NamalJayamanne
@NamalJayamanne Жыл бұрын
සන්නාගේ විචාර මීට වඩා සාරවත්ව ගලා යනවා. මේ මම දැකපු අසාර්ථකම එක ..
@asankarathnayaka9166
@asankarathnayaka9166 Жыл бұрын
ගොඩක් අර්ථ කතන තියන නිසා මම මට දැනෙන විදිය ලියනවා මෙහෙම.......... කන්ද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට ඒවි හඳ පායලා වන්දනාවක යන්නේ කෝමද නංගියේ අපි දැන්ම මග බැහැලා සාමාන්යෙන් ගැහැණු ළමයෙකුගේ වැඩිවියට පැමිණීමේ පළමු ලක්ෂණයක් ලෙස සලකන්නේ (ජිව විද්‍යාත්මකව පවා ) පියයුරු වල වන වෙනස්කම්ය . මෙහි කන්ද යනු සාමාන්යෙන් ඇගේ මෝදු වන පියයුරු විය යුතුයි. පිරිමැද පිරිමැද යන්නෙම ඇත්තේ ඉතා සංවේදී සංවේදනයක් දැනෙන බවකි. ලන්ද යනු ඈගේ යෝනිය ලෙස සිතිය හැක. පුන් හඳ යනු මල්වර වීම ලෙස සිතිය හැක. එලෙස ගත්කල මෙහි කියවෙන්නේ " කුඩා පියයුරු ගැටිති වලට පවා සියුම් සංවේදන ගෙනෙමින් මල්වර වීමේ ලක්ෂණ (හඳ පායාගෙන එනනිසා) පහල වෙන බව පෙනෙනවා. " වන්දනාවක් යනු සාමාන්යෙන් ඉතා දිගු ගමනක් ලෙස ව්‍යවහාරයේ සලකනු ලබන දෙයකි. මේ කියන දුර ගමන පවුල් කෑම ලෙස සිතිය හැක. "ඉතින් දැන්ම පවුල් කන්නේ කොමද නංගියේ රටට ලෝකෙට පේන්න උබ ලොකු වෙලාවත් නැති කොට".... අරලිය මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින් ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන් මෙහි පෙනෙන ලෙසට කොල්ලා මුහුකුරා ගිය දැනුම, බුද්දිය ඇත්තෙක් බව හැගවේ. අරලිය මල් යනු කුඩා කෙල්ලගේ ආශාවන් ලෙසද ගත හැක... නමුත් අරලිය මල් පෝය පිළිබද නිමිත්තක් ලෙස ගත්තොත්......ඒ අදහසින් ගත් කල අරලිය මල් කියන්නේ කෙල්ලට තමාගේ ශරීරය තුල වීගෙන එන වෙනස්කම් පිළිබද දැනෙන, තේරෙන සංවේදන විය හැක. නැත්නම් ලින්ගිකත්වය පිළිබද දැනෙන ආශාව ඒ අත්දැකීම විද ගැනීමට දැනෙන නොයිවසිල්ල විය හැක. එහෙම ගත්තොත් , " උබට ඉවසන්න බැරි අමාරුවක් තිබ්බට තාම ලොකු වෙලාවත් නෑ . නැත්නම් ඕක හෙට අනිද්දා වෙයි වගේ දැනුනට තම ලොකු වෙලා නැනේ... " අටවක ගෙවන අව සඳ වැඩෙනවා.... කොල්ලටත් තේරෙනවා දැන් අටවක ඉන්නේ කියල.අටවක පිරිගෙන එයි පුන් සඳ වෙන්න. ඒ කියන්නේ මල්වර වීමේ ක්‍රියාවලියේ අතරමග කියලා. .... ඒ හින්ද නිසිවයස ඉක්මන් නොවී ඉවසන් ඉමු කියල කොල්ල කියනවා. කතාවක් තියෙන්නේ ලෙහල බලන්න තියන දේ ඔබල බලන්නේ මොකටද කියලා... ඒකම තමා මේ කියන්නෙත්. ගෙදර බුදුන්ගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් පුර පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් මුට තේරුනට සඳ පායන් එන්නේ කියල, මු ඒක කෙල්ලට කියන්නේ නෑ ... අමාවක කියන්නේ සම්පුර්නෙන්ම කළුවර ... ඒ කියන්නේ සරලව කිව්වොත් පිට ලෑල්ලක් වගේ..... කෙල්ලට මු කියන්නේ, උබ තාම පොඩි ළමයෙක් .... ඒ වයස අම්මගේ යටතේ ගෙවපන්... පුන් සඳ පායලා පෝය එයි ...... ඊට පස්සේ මල් අරගෙන පන්සල් යන් කියල. මෙතන "අරලිය" නෙවි යෙදුම... "මල්......" ඒ කියන්නේ කෙල්ලගේ ආසවල්, කොල්ලගේ ආසවල්, දෙමාපිය බලාපොරොත්තු, නෑදෑයන්ගේ සුබ පැතුම් කියන ඔක්කොම අරගෙන පන්සල් නමැති විවාහ ජිවිතේ පටන් ගමු කියල.... පවුල් පන්සල්වෙනවා කියලනේ ව්‍යවහාරයේ තියෙන්නේ ..... අපි කැම්පස් ඉන්න කාලේ අහපු කවියක් මතක් වෙනවා.... අට්ටාපිටිය ගඟ දෙපසින් දෙකට නැවී ............ පැන්චාවියන් දිය කෙලිනා සැටි දුටිමි ........... පිපුන මලක් නම් තලලා මිස නොයමි ........... කැකුළු මල නිසා නොතලා යන්න යමි .......... මේක අහුනලු අර පුංචි උනාට අමාරුවෙන් ඉන්න කෙල්ලට... කෙල්ල කිව්වලු, වනන්තරේ වැහි නැත ගස් මුල් වලට........... නිරන්තරේ හිමි වූයේ දුකමය අපට ........ පිපුන මලක් නම් නොදෙමිය තලන්නට ......... කැකුළු මල නිසා තලපන් පිපෙන්නට........... ඕකමයි සින්දුවෙත් වෙලා තියෙන්නේ
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
යකෝ මු...ඒක තමයි සාපේක්ෂ රසය
@lifeindu-sl4588
@lifeindu-sl4588 Жыл бұрын
භාෂාව තේරෙන්නෙනැති හරක් ඉන්න රටක තව මොන කතාද. සන්න අමුවට කියන එක කාල ඉන්න බැරි මී හරක්
@chandranisenevirathne1935
@chandranisenevirathne1935 Жыл бұрын
Uthkrushtai Ramaneeyai Kamaneeyai.....
@nimanthaonline
@nimanthaonline Жыл бұрын
Yakku🧡💛
@chandanacgt
@chandanacgt Жыл бұрын
සන්නා 🖤
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ගැහැණු ලමයකු වැඩිවියට පත්වීමට කියනවා මෙහෙමත්, පස්පොල කලු වුනා කියලා
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
ඒ වචන වල තේරුම මොකක්ද
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 54 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 16 МЛН
Kanda Pirimada Pirimada | Sinhala Song Meaning By Dushyanth Weerasekara
15:51
Lanka Music Records
Рет қаралды 185 М.
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
Take Care | Episode 14 - (2024-07-14) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 57 М.
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 54 МЛН