✔ අපේ අම්මා විනාඩියෙන් කැවුමේ කොණ්ඩේ ගන්න හැටි Konda Kawum easy method Apé Amma

  Рет қаралды 2,241,785

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 202
4 жыл бұрын
2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය. එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි. 0755371187 එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි. අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි. පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි. ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත. ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි. අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය kzbin.info/www/bejne/ipibpaR4oZ6so80
@magretnissanka4816
@magretnissanka4816 4 жыл бұрын
apeammage sama samadema maa agaya karanawa awegemakema wettooru aghi wisistai watiakama keyala imakaranna ba harima wetina ape anma ta 2021suba nirogimat wesarakwewa theruwen saranai
@nandawijesooriya4760
@nandawijesooriya4760 3 жыл бұрын
meet -@
@modaithagameera7549
@modaithagameera7549 2 жыл бұрын
Q
@a.a.sandanayaka
@a.a.sandanayaka Жыл бұрын
ඇත්තටම ලක්ෂ නෙවෙයි මිලියන
@rasikachathurani7082
@rasikachathurani7082 8 ай бұрын
අපේ අම්මගෙන් රහස් දැනගන්න පුළුවන් නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathurikaharshani483
@chathurikaharshani483 8 ай бұрын
ස්තුතියි අපෙ අම්මා. ඔයා නිසා මේ අවුරුද්දෙ පලවෙනි පාරට කැවුම් හැදුවා. හරියටම ආවා ❤
3 жыл бұрын
අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. kzbin.info/door/MWV6Ztmtj3EcBtF8aoVsaQ
@MsHoshiGirl
@MsHoshiGirl Жыл бұрын
Can you please teach us to make kavum with store bought rice flour? Cannot find kakulu haal in Canada 😢
@shamilanizam5194
@shamilanizam5194 3 жыл бұрын
අපේ අම්මා කිසිම රහසක් තියෙන්නේ නැතිව කියලා දෙනවා හැම දෙයක්ම. මේකෙන් බලලා මාත් හැදුවේ. හරියටම ආවා. අපේ අම්මට තව තවත් දීර්ගායුෂ ශක්තිය හා ධෛර්යය ලැබෙන්න ඕන 🙏🙏
@chandrikajayaminijayamini1820
@chandrikajayaminijayamini1820 Жыл бұрын
j8jj🌹jij🌹🌹jj🌹ijj🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹ijj🌹j🌹j🌹j🌹ijj🌹🌹jj🌹🌹jj🌹j🌹jj🌹🌹ijj🌹ijj🌹j🌹8jj🌹ijijijij8jj🌹ijijijijijijj🌹ijijj🌹j🌹j🌹ijijj🌹🌹jj🌹🌹jj🌹j🌹j🌹j🌹j🌹j🌹ijj🌹j🌹j🌹🌹jj🌹j🌹j🌹j🌹jj🌹🌹jjj🌹j🌹j🌹j🌹jj🌹🌹🌹jj🌹j🌹j🌹j🌹j🌹🌹jj🌹🌹jj🌹j🌹j🌹j🌹jj🌹🌹j🌹jj🌹j🌹jj🌹🌹j🌹ij🌹jj🌹j🌹🌹jj🌹j🌹j🌹🌹jj🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹jj🌹🌹j🌹j🌹jj🌹🌹jjij
@a.a.sandanayaka
@a.a.sandanayaka Жыл бұрын
🙏🙏
@a.a.sandanayaka
@a.a.sandanayaka Жыл бұрын
¿¿¿¿¿¿
@SumithSumith-ly1ce
@SumithSumith-ly1ce 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💓💕💕💕
@surangikumari5712
@surangikumari5712 8 ай бұрын
Ko Ppl❤​@@chandrikajayaminijayamini1820
3 жыл бұрын
✔අපේ අම්මාගේ ගෙවත්තට යමු. පැළ සිටවපු හැටි ලොකු වුනු හැටි බලමු. Sawbhaya gewaththa by Apé Amma kzbin.info/www/bejne/poOql3SCgZKdZq8 ✔ හෙට නිවාඩු දවසේ කරන්න දෙයක්, අපේ අම්මා කියාදෙන හැටි බලන්නකෝ Apé Amma's ideas for 4th February kzbin.info/www/bejne/eoqqZJedlq2Xl9E
@nimashahashini4566
@nimashahashini4566 3 жыл бұрын
Ape amma piti 1kg wlata kochcharak onada kynnako
@kalpaniperera4898
@kalpaniperera4898 Жыл бұрын
අද මට හරිම සතුටු දවසක්... මෙච්චර කල් හදන්න බයේ කඩෙන් ගෙනල්ල කාපු කැවුම් ඔබ තුමියගේ video එක බලලා හරියටම හදාගත්තා....මුලින්ම පුරුදු වෙන්න නිසා හාල්පිටි 100g කින් හැදුවේ.... නිවෙන්න තියලා photo එකක් ගන්න කලින් ගෙදර අය අසාවෙන් කෑවා...😂 ඔබ‍ට ගොඩක් ස්තුතියි මේ කරන මෙහෙවරට..⭐️⭐️⭐️⭐️⭐️ Video එක හොඳ පැහැදිලි විදිහට කියලා දෙනවා.... ඔබතුමියගේ recipe කවදාවත් වැරදිලා නැහැ... මට 100% විශ්වාසයි.... ඔබ‍ට ජයම වේවා අපේ අම්මා 🥰
@jagathpushpakumara4270
@jagathpushpakumara4270 Жыл бұрын
@nandapodimanike1463
@nandapodimanike1463 2 жыл бұрын
Ape.අම්මාගේ .හැකියාව .age .කරනවා ..isthuthiyi ඔබට ගොඩක්
@prabuddhikadsandamali6934
@prabuddhikadsandamali6934 8 ай бұрын
හරිම ලේසියෙන් කැවුම් හදාගත්තා...මම පලවෙනි වතාවට හැදුවේ...හොදට හදාගත්තා... 👍
3 жыл бұрын
අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීස් කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
5 жыл бұрын
අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu sweets playlist >> kzbin.info/www/bejne/pojKeKqBmr10qqc ✔ කිරි අලුවා හරි පදමට හදන්න අපේ අම්මා කියලා දෙන හැටි Kiri Aluwa by Apé Amma >> kzbin.info/www/bejne/pWfPfoCVpcalobc ✔ අලුවා හරියට හදමු Aluwa Sri Lankan recipe by Apé Amma >> kzbin.info/www/bejne/h5uXdoKkaaiMeck ✔ හැඳි කැවුම් කඩේ සහ ගෙදර පිටි වලින් (සීනි නැතුව පැණි වලින්) Handi Kavum by Apé Amma >> kzbin.info/www/bejne/baKWpJKIrKempqM
@chithragalagedara5186
@chithragalagedara5186 2 жыл бұрын
වටිනා පාඩම් ගොඩක් . ඉතාමත් ප්‍රයෝජනවත් . ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අපේඅම්මා
@nilankakumari1198
@nilankakumari1198 Жыл бұрын
අපෙ අම්මා කියල දුන්නු ගොඩක් කෑම ජාති මං හැදුවා❤❤❤❤🙏හරියටම ආවා,පුහුල් දෝසි,කොංඩ කැවුම්,කිරි අලුවා,තල කැරලි තව ගොඩක් දේවල්💖ආදරෙ යි අපෙ අම්මේ,,,,,෴ඔබ තුමියගේ හැකියාවන් තව තවත් දියුණු වී ඉදිරියට ම යන්න ශක්තිය ,ලැබේවා!!❤❤
@PATHMAILLANGAMGE
@PATHMAILLANGAMGE Жыл бұрын
ඔබතුමිය කිසිම රහසක් නොමැතිව මේ පහදාදිම ඉතා වටිනවා. ඔබතුමියට ගොඩාක් පිං. හරිම ලස්සනට හරිම රසට කැවුම් ටික හදාගත්තා.
@hamamalaakanayaka7242
@hamamalaakanayaka7242 2 жыл бұрын
ස්තූති අපේ අම්මා කිසිම රහසක් නැතිව කියලා දෙනවා
@tharukirusantha4131
@tharukirusantha4131 3 жыл бұрын
කැවුම් හදන විදිහ කියලා දුන්නාට ස්තූතියි !! Thank you. 😀
@freeofclansboy6911
@freeofclansboy6911 3 жыл бұрын
කිලො එකක්ට උවමනා ප්‍රමන්‍ය කිය්න්නකො
@sonalimenu8049
@sonalimenu8049 Жыл бұрын
හරිම ආසාවෙන් අපෙඅම්මාගේ වීඩියෝ බලන්නෙ..මේ සැරේ අව්රුද්දට මාත් හදනවා...❤😊බොහොම ස්තුති ඔයාට...
@SADEYA-02
@SADEYA-02 2 жыл бұрын
මමත් හැදුවා ...හරියටම ආවා..බොහොම ස්තූති...අපෙ අම්මා....
@malanichandralatha395
@malanichandralatha395 4 жыл бұрын
හරිම අපූරුයි..මම ගොඩක් දේ ඉගන ගත්තා.ස්තූතියි අපෙ අම්මා ට
@PATHMAILLANGAMGE
@PATHMAILLANGAMGE Жыл бұрын
ඔබතුමිය කිසිම රහසක් නොමැතිව මේ පහදාදිම ඉතා වටිනවා. ඔබතුමියට ගොඩාක් පිං. හරිම ලස්සනට හරිම රසට කැවුම් ටික හදාගත්තා.❤❤❤
@chalaninimeshika9752
@chalaninimeshika9752 3 жыл бұрын
මම අලුත් කෑමක් හදන්න ගියොත් මම බලන්නෙ ම අපේ අම්මා යුටියුබ් චැනල් එකමයි.
@LakshmanJayanethi
@LakshmanJayanethi 3 ай бұрын
ගොඩක් ස්තුතියි මේ කැවුම් හදන හැටි කියලා දුන්නට 😊🙏🥰
@dkmranasingha5532
@dkmranasingha5532 2 жыл бұрын
මම අද පරිප්පු වඩේ හැදුවා අපේ අම්මා කියපු විදිහට..බොහෝම ස්තුතියි
@achalamadushani9754
@achalamadushani9754 2 жыл бұрын
Pàrippúvàde
@wallpapersonghome6635
@wallpapersonghome6635 3 жыл бұрын
ඔමතුමියට ගොඩාක් පින්. මම මේ රෙසිපිය හදලා බලනවා මයි
@buddhikajayasinghe5939
@buddhikajayasinghe5939 2 жыл бұрын
හරිම ලස්සනට හදනවා . ගොඩක් ස්තුතියි
@nadeeshavirajini9366
@nadeeshavirajini9366 4 жыл бұрын
අනේ ගොඩක් පිං . මං කෑම හදන්න ගොඩක් ආස කෙනෙක් . ඒත් මට කොණ්ඩ කැවුම් හදා ගන්නම බැරි උනා ... අනිවාර්යයෙන් හදලා බලනවා..
@susanthachandna695
@susanthachandna695 3 жыл бұрын
හැදුවා dooooo
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh 2 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමියට
@manoharisuranga4043
@manoharisuranga4043 5 жыл бұрын
හරිම ලස්සනයි ,, ගොඩක් ස්තුතියි ,,
@dedigamadevagepathiraja8677
@dedigamadevagepathiraja8677 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අපි ඔයා කියපු විදියට කැවුම් හැදුවා කැවුම ලස්සනට ආවා
@siriwardaneasela1782
@siriwardaneasela1782 3 жыл бұрын
හරිම ලස්සනට හදනවා .ස්තූතියි අපේ අම්මා
@sl-wv2px
@sl-wv2px 2 жыл бұрын
Oya nam harima hodai ape amma. Hondata kiyala denawa thank u
@lakshikawijenayake
@lakshikawijenayake Жыл бұрын
පැහැදිලිව සාදන විදිය කියල දුන්න . බොහොම ස්තූතියි
@ravinilenard5906
@ravinilenard5906 Жыл бұрын
Thank you ape amma oyage recipes balala man awruddata kawili haduwa..hodata awa thank you ape amma,🥰🙏🙏
@hemalatharanasingha6445
@hemalatharanasingha6445 3 жыл бұрын
හොඳට තේරුනා... ගොඩාක් ස්තුතියි
@shashikasewwandi4271
@shashikasewwandi4271 5 жыл бұрын
බොහොම ස්තුතියි අපෙ අම්මෙ.ඔයා හරිම දක්ශයි.👍👌
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
හරිම වටිනා විඩියෝ එකක් හැම දෙයක්ම හොදින් කියලාදෙනවා
@rasikaediriweera2900
@rasikaediriweera2900 Жыл бұрын
බොහොම ස්තුතියි . හරිම පහසුයි .
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 3 жыл бұрын
දැනුම් සම්භාරයක් ලැබුනා ස්තුතියි
@padminiwickramaarachchi6241
@padminiwickramaarachchi6241 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි අපේ අම්මා.තෙරුවන් සරණයි .
@carmelperera3983
@carmelperera3983 2 жыл бұрын
සුභ නව වසරක් වේවා අපෙ අම්මා. නියමයි.
@lalithananyakar161
@lalithananyakar161 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඒවාගෙම ඔයාට ගොඩක් ස්තුතිය් හදලා බලන්නම් 👍
@nadinadi8211
@nadinadi8211 3 жыл бұрын
ස්තූති....අපෙ අම්මෙ ඔයා දන්නවද කිරි දොදොල් හදන්න අනෙ කියන්නකො😁😁🤔
@sapumalrangana6366
@sapumalrangana6366 5 жыл бұрын
Thank you ape amma.....godak watina video ekak...
@smjrathnathilaka6435
@smjrathnathilaka6435 3 жыл бұрын
බොහොම ස්තූතියි අපේ අම්මා.හරිම ආසයි
@manoripushpakumari937
@manoripushpakumari937 2 жыл бұрын
අපෙ අම්ම හදපු කෑමක් වරදින්නෙ නෑ.ඔබ තුමියට පින්.🙏🙏🙏🙏
@anomagunarathna3465
@anomagunarathna3465 Жыл бұрын
නියමයි .ගොඩක් ස්තූතිය්
@priyawijesundara9506
@priyawijesundara9506 7 ай бұрын
Thanks ape amma❤
@k.a.n.sandunsandun4649
@k.a.n.sandunsandun4649 3 ай бұрын
මම පළවෙනි පාර කැවුම් හැදුවේ හොදට ආවා ...😇
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 3 жыл бұрын
ස්තුතියි ඔබට!
@malanifernando2892
@malanifernando2892 Жыл бұрын
ස්තුති අපේ අම්මා මම ඉක්මනටම හදලා එවනවාමයි👍💋
@MatheeshaNethmi-b7o
@MatheeshaNethmi-b7o 11 ай бұрын
Apita kama hadanna Hari lesiyen😻😻😻😻😻
@kalyanimarasinha9871
@kalyanimarasinha9871 Жыл бұрын
අපෙ අම්මා සැබෑම මවක්.හද පිරි තුති!
@nilminithenabadu9025
@nilminithenabadu9025 8 ай бұрын
Thank you so much ape amma 🤩
@kalpanisandareka293
@kalpanisandareka293 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි . හොදින් ම හදන්න පුලුවන් වුනා 😘😘😘
@niroshanfernando3658
@niroshanfernando3658 2 жыл бұрын
Very good and easy.Thanks
@hansi7730
@hansi7730 2 жыл бұрын
Ape ame mata kiyala dennako ai kiyala piti thachchiyata vak karaddi chachchi ye visirila yanne kauma lokuwata enawa..konde gannat barivenne aikyala ,??
@g.idaminda8208
@g.idaminda8208 4 жыл бұрын
Harima vatina deyak meewa hariyata kiyala deema.ape amma ratata sampathak.
@siriwardaneasela1782
@siriwardaneasela1782 3 жыл бұрын
හරි ලස්සනයි
@niranjicool6742
@niranjicool6742 5 жыл бұрын
හරිම පැහැදියි මාත් හදල බලන්න ඕනෙ ස්තූතියි
@neetasumali5130
@neetasumali5130 2 жыл бұрын
ගොඩාක් ස්තුතිවන්ත වෙනව ඔබට
@mr.rusara3750
@mr.rusara3750 8 ай бұрын
අපෙ අම්මට ගොඩක් පිං
@dinushadillimuni4425
@dinushadillimuni4425 3 жыл бұрын
අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි!!
@awishkaawishka6681
@awishkaawishka6681 3 жыл бұрын
ape amma hodata kiyala denava!!!
@thilakawijesinghe6240
@thilakawijesinghe6240 2 жыл бұрын
Thank you ape Amma budusaranai
@KHNihal-w4m
@KHNihal-w4m 4 ай бұрын
Thanks ☺️
@gamingcid4670
@gamingcid4670 4 жыл бұрын
Thank amma dan nethi deyak igena gaththa😃😃😃
@dilhanidasanayake7786
@dilhanidasanayake7786 Жыл бұрын
කිතුල් පැණි පාවිච්චි කරනවනම් අනිත් දේවල් ප්‍රමාණ කොහොමද ගන්නේ.ස්තූතියි අපෙ අම්මා❤
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Ape Amma lassanata kiyadunna sthuthi oyata mrs ❤
@kavinduakalanka3638
@kavinduakalanka3638 7 ай бұрын
Super😘😘😘
@disnah4044
@disnah4044 5 жыл бұрын
Godak dewal oba video walin igana gannawa. Thank U so mach ape amma . God Bless
@gowrinavoda2446
@gowrinavoda2446 4 жыл бұрын
Thank you teacher. I did it. It came well at my first attempt.
@piumichathurika8677
@piumichathurika8677 3 жыл бұрын
Rasata hadaawa aththatama harima rasai...bohoma isuthuthi ape amma oyta.
@DcsNT
@DcsNT Жыл бұрын
You are the best ape Amma.❤
@nallainallai167
@nallainallai167 5 жыл бұрын
Ape amma oyata godak sthuthiyi . Pin sidhu venava ape ammata. Theruvan saranayi .
@chandrakandambi
@chandrakandambi Жыл бұрын
. were. . were. . thanks ape amma ❤
@ranithriwalpola7184
@ranithriwalpola7184 Жыл бұрын
අපෙ අම්මා නිසා මටත් දැන් කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් 🎉️🥳👍
@charlainewilliams40
@charlainewilliams40 Жыл бұрын
Looks nice. I will try Thanks.
@Hasintha5
@Hasintha5 9 ай бұрын
Kewm dawas 4k withara thiyaganne kohomada amma
@pushpapriyani4877
@pushpapriyani4877 5 жыл бұрын
Ape Amma oyata godak pin kama hadena hati hariyata kiyala denawata
@sajithsenewerathne6605
@sajithsenewerathne6605 4 жыл бұрын
Mama palamu watavata ape amma ge konda kavum recipes eka balala kavum haduwa niyemata awa mata hari sathutui oba thumiyata bohoma pin thank you
@indrasamadara8073
@indrasamadara8073 5 жыл бұрын
Apita mehema kiyala dena ekata Oba thumiyata godak sthuthi👍
@DivaniAmarasinghe
@DivaniAmarasinghe 9 ай бұрын
Thank You ❤
@thisarani8704
@thisarani8704 5 жыл бұрын
Thx. I cook almost anything in my amma's way, who used to be a very good cook, just like sincere you. She is no longer with us. I love to watch you cooking, as it's an amazing site for anyone to see. It's very nice of you, as you seem like sharing all of your secrets with others. With warm regards from all of us here in Canada.
@hirundi4068
@hirundi4068 2 жыл бұрын
What can we do if we can't find honey ?
@stelladias5040
@stelladias5040 5 жыл бұрын
you are a true inspiration to the nation. Budu saranai. Devi pihitai Ape Ammata.
@himalisadareka5577
@himalisadareka5577 3 жыл бұрын
🤩
@WasanaDdwaraja
@WasanaDdwaraja 8 ай бұрын
තෑන්ක්යූ අපේ අම්මේ❤❤❤😊
@dulanjidanushika5674
@dulanjidanushika5674 Жыл бұрын
නියමයි.
@nadeejayasinghe-p6q
@nadeejayasinghe-p6q Жыл бұрын
I also made konda kawum using your recipe. It's really nice and easy to make. Thank you very much ape amma🎉
@kusumpeiris7107
@kusumpeiris7107 8 ай бұрын
THANK YOU VERY MUCH........
@hansiindika977
@hansiindika977 3 жыл бұрын
Ape amma nisaman dan hoda viva saikavak mn magamakiyala punchi viyaparayak patan gathha
@isankatharindu2895
@isankatharindu2895 Жыл бұрын
godak sththuthiy
@sandunikadulanjali9004
@sandunikadulanjali9004 5 жыл бұрын
Man parana video eka balala kaum haduwa kondet aragena hodata kaum hada ganna puluwan una.🤗🤗🤗man haduwe paweni watawata.kisima rahasak natu hama dema kiyadena ekata oba tumiyata bohoma istuti.👍
@indikaniroshani3637
@indikaniroshani3637 5 жыл бұрын
Ape ammata godak pin Apite me dewal lassanta kiyala denawta
@jayanthiparanawithana8767
@jayanthiparanawithana8767 2 жыл бұрын
BUDU. Saranay
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Thank u so much Adam kum hadannam on Tunuruwan saranayi
@nadilmerada6147
@nadilmerada6147 Жыл бұрын
Highly recommended kondeth awa❤
@wimalawathietembuwana7821
@wimalawathietembuwana7821 5 жыл бұрын
Ape ammata godak pin
@dinushamadushanmendis7511
@dinushamadushanmendis7511 5 жыл бұрын
godak thanks.
@kanchanafernando4179
@kanchanafernando4179 2 жыл бұрын
I made it today. it was really good. Thank you.
@pradeepfernando3075
@pradeepfernando3075 Жыл бұрын
Niyamai🤤😋
@achalaperera6979
@achalaperera6979 10 ай бұрын
❤❤
@sasankachamakara161
@sasankachamakara161 2 жыл бұрын
Ape ammata thanx😍
@anubagya8728
@anubagya8728 3 жыл бұрын
Ape Amma oya harima dakshayek
@MsHoshiGirl
@MsHoshiGirl Жыл бұрын
Can you please do kavili recipes with store bought rice flour, for those of us living overseas? Thank you
@Fireworks-v4
@Fireworks-v4 5 жыл бұрын
ada mamath jeewithe palaweni parata kawum haduwa. obata deergayusha labeva!
@loshanyaloshi8320
@loshanyaloshi8320 9 ай бұрын
👍 👍 👍 👍 👍 👍
@rajukala16
@rajukala16 5 жыл бұрын
Thank you
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19