Api Sanasille (අපි සැනසිල්ලේ ) - Original with lyrics by Senaka Batagoda (සේනක බටගොඩ)

  Рет қаралды 87,035

Senaka Batagoda

Senaka Batagoda

Күн бұрын

Пікірлер: 206
@SuperTharu123
@SuperTharu123 4 жыл бұрын
අපි මහා අඩම්බරයෙන් අමරදේවයන් ගැන මොහිදීන් බෙග් ගූරීන් ගැන ක්ලැරනස් විජේවර්ධනයන් ගැන කතා කරනවා ඒත් අතීතයේ කොහේද මොකක්ද වැරද්දක් නිසා "සේනක බටගොඩ" කියන චරිතය අමතක කරනවා.. ඒ වැරද්ද දැන්වත් හරිගස්සන්න ඕන. ක්ලැරන්ස් ක්ලැසිකල් පොප් වගේම සේනක බටගොඩ කියන්නෙ slow rock සංගීතයේ icon එකක්.
@shawn6417
@shawn6417 4 жыл бұрын
👍
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 4 жыл бұрын
YOURE CORRECT DEAR FRIEND.
@kasindukavinda3869
@kasindukavinda3869 4 жыл бұрын
👌
@gayansilva9428
@gayansilva9428 3 жыл бұрын
👍
@anjanarankoth4382
@anjanarankoth4382 3 жыл бұрын
❤️🎸❤️
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*ගරු කරප්ලලා අපේ රටේ කුහක සංගීත රටාව⁣ට,කලාවට, දේශපාලන Music බත්බැල System එකට නොව සුද්දගේ KZbin එකට මේ වගේ විශිෂ්ඨ මිනිස්සුන්ව අපිට දායාද කරපු එකට !* 🔥💖😊👌
@dilankas7
@dilankas7 3 жыл бұрын
මන් මෙච්චර කල් හිතන් හිටියේ wayo සින්දුවක් කියලා . ආදරෙයි ඔබට
@ranilperera5881
@ranilperera5881 4 жыл бұрын
සේනකගෙ මේ ගීතය වායෝ කියපු එක මට අදාලම නෑ, නමුත් මේ මුල් ගීතයේ තියන රහ අර ගීතයේ කොහෙමත් නෑ, සේනක මේ පද වලට ඔහුගේ හඩින් දෙන භාවයමය හැගීම සහ ඒකට එකතු කරල තියන මෙලඩිය සහ වාදකයෝ ඒ සේරම තේරුම් අරන් මේ ගීතය පරිපූරන නිර්මාණයක් කරන්න ගන්න උත්සාහය අගය කෙරිය යුතුමයි. සේනක ඔබට දීරග ආයු❤️❤️
@THARANGANARIYAPPERUMA
@THARANGANARIYAPPERUMA 4 жыл бұрын
දෙයියනේ මේක වායෝ එයාලගෙ වගේ කීවට මෙතනනෙ ඒ සින්දුවෙ උපත...මේක කොච්චර ලස්සනයිද...
@sldefenderclub3976
@sldefenderclub3976 3 жыл бұрын
👍👍👍🇱🇰
@prabathwithanage8086
@prabathwithanage8086 3 жыл бұрын
උං ඒ සින්දු ඔක්කොම රයිට්ස් අරන් ගත්තෙ. ඒ වගේම උං නොහිටින්ම සේනක බටගොඩ ගැන කවුරුත් දැනගන්නෑ.
@mithumdissanayaka5412
@mithumdissanayaka5412 4 жыл бұрын
අද ලංකාවම ඔබගේ සිංදු දන්නවා නමුත් ඔබ කියනවා නෙවේ. නමුත් අපි කැමතී ඔබ කරලියට බහිනවා නම්. ඔබට ඉතා අනර්ඝ සුවයත් පතනවා
@nirashamadhavi6278
@nirashamadhavi6278 3 жыл бұрын
ඒක ඇත්ත
@jehanfernando5699
@jehanfernando5699 3 жыл бұрын
සේනක බටගොඩ කියන්නේ සංගීතඤ්ඥයෙක් නෙමේ ආගමක් .( music field එකේ )
@kosalaerandi2839
@kosalaerandi2839 4 жыл бұрын
සංගීත්..සින්දුව කියන්නේ ඌ හැදුවා වගේ....නිකමට හරි මෙතුමගේ නම මතක් කරන්න හරි වටිනවා....
@gayani_dissanayake1485
@gayani_dissanayake1485 4 жыл бұрын
කොයි තරම් cover version ආවත් සර්ගේ වගේ නෑ.. ♥️♥️ තාමත් එහෙමයි..කිසි වෙනසක් නෑ..
@TheWeddingStudioDDCMatugama
@TheWeddingStudioDDCMatugama 4 жыл бұрын
ගොඩක් දෙනෙක් ඔබතුමාගේ නම Google කරල බලනව. මමත් ඇතුලුව. හේතුව,... තාම අපේ කමට තැනක් නැති නිසා. ඒකත් පිටරටින්. තව මෙවන් ⁣පද මුමුනන්න. ඔබට දීර්ඝායුෂ .....
@chamindusandawath
@chamindusandawath 3 ай бұрын
නිවන්සුව ලැබේවා මහා කලාකරුවාණේනි ❤
@YKEntertainments
@YKEntertainments 4 жыл бұрын
උකුලේ ලමැදේ ඉඳ උණුසුම ලැබු කාලේ.. නැළවිලි ගීවල තාලෙන් නැළවුණු කාලේ.. තාමත් එහෙමයි - මට අමතක නෑ.. තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි සැනසිල්ලේ.. දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ.. ඇළ දොළ ගංගා වැව්වල පීනපු කාලේ.. තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ.. තාමත් එහෙමයි - මට අමතක නෑ.. යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ.. රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ.. තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ.. තාමත් එහෙමයි - මට අමතක නෑ.. යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං .../// තාමත් එහෙමයි ...///
@dhammikaperera730
@dhammikaperera730 3 жыл бұрын
පුදුම විදිහට හිතට වදින අපේ ජීවිත වල දේවල් කියන මේ සරල සිංදු මෙතුමාගේ කියල දන්නේ ලඟදි.. හරිම සුන්දරයි..
@sasikaudayangani7365
@sasikaudayangani7365 4 жыл бұрын
මෙතුමගෙ ගීත තවත් ගොඩක් දෙනා අතරට යන්න, ඒ අයත් මේ ගීත වැලද ගන්න විදියට සියලු දෙනාම එකතු වෙලා වැඩ කරමු. එතකොට copy කරන අයට තැනක් නෑ.....
@hirankanchana2403
@hirankanchana2403 4 жыл бұрын
කෙටියෙන්ම ,අපි අවාසනාවන්තයී.. ඔබතුමාට දීර්ඝායු ❤️✌🙏
@TharakaJay7
@TharakaJay7 4 жыл бұрын
The most Underappreciated singer in Sri Lanka! My favourite singer! Hope you get the place you deserve ❤❤❤
@anandaparanagama2467
@anandaparanagama2467 3 жыл бұрын
What we should do for that , he is getting older and week , only consolation is that his daughter is very talanted and now emerging .
@madumadu9293
@madumadu9293 Жыл бұрын
බොහෝ ම වටිනා ගීයක් 👍👍👍👍ස්තුතියි ඔබතුමාට!!!!!!!
@sh4ggyff164
@sh4ggyff164 3 ай бұрын
යං යං යං අපි සැනසිල්ලේ...// R.I.P LEGEND 🥺🤍🏳️🙏
@thennakoneranbanda6634
@thennakoneranbanda6634 2 жыл бұрын
තාමත් එහෙමයි මට අමතක නෑ මගේ මලගෙදරදිත් ඇහෙන්නඕන මේ සින්දු
@ranjulanadun9688
@ranjulanadun9688 4 жыл бұрын
සෙනක බටගොඩ කියන්නෙ යකෙක් .අද නෙ දන්නෙ මෙ ඔක්කොම එයගෙ කියලා
@goofy-gk1nm
@goofy-gk1nm 6 ай бұрын
අපි හැමෝම යක්ක පුත්තු තමඉ brathaa🔥🔥
@SachitraJayasiri
@SachitraJayasiri 4 жыл бұрын
මම ඇත්තටම හිතුවා මේතරම් සරල සහ නිහඬ ඇති කියල මේ ගීය.
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
මේ සංදුව මං මෙච්චර දවසක්හිතාගෙන හිටියේ wayo band එක හදපු සිංදුවක් කියලා.
@chirathkpeiris8337
@chirathkpeiris8337 4 жыл бұрын
ලංකාවේ සංගීතයේ පුරාවෘත්තයක් එතුමා......❤
@shehangunasekara3286
@shehangunasekara3286 4 жыл бұрын
Original has its the true colors. Please make more songs Sir. We can't afford to lose masterpieces like you in this modern, tasteless society. We love to hear songs from you and your daughter.
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
යං යං යං අපි සැනසිල්ල්‍රේ,,,,, 💓💓💓▥▥▥▥▥▥▥💓💓💓💓💓💓💓♥♥♥♥♥♥♝♥♥♥♥
@akilauddeepana8567
@akilauddeepana8567 3 жыл бұрын
මගේ ජීවිතයේ බොහෝමයක් සුන්දරතම මතකයන් වල අනිවාරෙන්ම අඩංගු සිංදුවක් මේක ඔබතුමාට බොහොමත් ස්තුතියි……❤️💫
@dineshchandraratne7535
@dineshchandraratne7535 Жыл бұрын
The original is having far fewer views than the covers. But the originality would never be beaten.
@Mr.Milinda
@Mr.Milinda 3 ай бұрын
Hitha gnn be ❤ nihathmani kama wedi nisai mehem weddant thenaka neththe ❤
@harshanuwan3930
@harshanuwan3930 4 жыл бұрын
මම වායෝ රසිකයෙක්. ඒත් සමහර වෙලාවට හිතෙනවා, කාගෙවත් හම (සේනක).. කාගෙවත් නම(වායෝ).. කියලා.. වායෝට යුතුකමක් තියෙනවා කියල හිතෙනව ඔබතුමාටත්, මේ ගීත වලටත් සාධාරණයක් ඉටු කරන්න. එහෙම කරල ඇති, මොකද එහෙම කාගෙවත් නිර්මාණ හොරකම් කරන්න බැනෙ copyrights නිසා. ඒත් මම කියන්නෙ මීට වඩා ගොඩක්🖤 ඔබතුමාට නිදුක් නීරෝගී සුව පතනවා...
@anandaparanagama2467
@anandaparanagama2467 3 жыл бұрын
Vioys are dirty song pirates , shameless people .done grave injustices to both fans and සේනක Batagoda by coping and singing his songs as if it their own creations. what a dirty crime and robbery.
@jayanidudimantha2576
@jayanidudimantha2576 3 жыл бұрын
වායො මේ සින්දු මෙතුමාගෙන් සල්ලිවලට අයිතිය ගත්තා.
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
@@jayanidudimantha2576 ඒ වුනාට මේ මනුස්සයා ගෑන කතා කරන්නත් ඔනේ නෙ 💔😪
@isurudahanayake7627
@isurudahanayake7627 2 ай бұрын
Brilliant ❤
@anuradhapriyankara5226
@anuradhapriyankara5226 3 жыл бұрын
"Lyrics, Melody, Music, Vocals, Guitar and Music Director - Senaka Batagoda" - Nothing else describes the talent more that this
@sandaminiamaya7483
@sandaminiamaya7483 2 жыл бұрын
අද වෙනකං දැනගෙන හිටියෙ නැහැනෙ මේ සින්දු කාගෙද කියල..👀🙏
@swij-p5u
@swij-p5u 3 ай бұрын
Senaka batagoda kiyanne wenama style ekak. [27.08.2024]
@kelumdevinda1106
@kelumdevinda1106 2 жыл бұрын
The cover version of wayo doesnt contain the true spirit of the original beauty of the song.though they have helped in mining the diamond SENAKA BATAGODA
@Musiclife-hh6gn
@Musiclife-hh6gn 3 ай бұрын
RIP legend ✨✨💐💐😢
@tajiniranaweera7177
@tajiniranaweera7177 3 ай бұрын
What a melody , lyrics,music & voice ❤❤ can’t stop listening to this song again and again ❤RIP legend 😢
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගේ තැනේ තියන්න පුළුවන් අති දක්ෂයෙක්, දුක කියන්නේ තවම කවුරුත් හරි හමන් වැඩක් අරගෙන නෑ, 😔😔
@-report1070
@-report1070 4 жыл бұрын
api gamuda
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
yohan darshana Aniwa
@supunwedasinghe1
@supunwedasinghe1 4 жыл бұрын
yohan darshana mama sinduwak karanawa methuma gen lankawata gihilla
@-report1070
@-report1070 4 жыл бұрын
@@supunwedasinghe1 ela
@dreamswork2189
@dreamswork2189 4 жыл бұрын
No one has done a musical arrangement for a sinhala song like this.
@Hidden_traveler93
@Hidden_traveler93 4 жыл бұрын
of course, he is a best musician of the field
@jysync
@jysync 3 ай бұрын
RIP legend!
@Dora-mu3ek
@Dora-mu3ek 2 жыл бұрын
මේ තමයි අපේම අපේකම. 🙏🏻❤️
@dushancds1
@dushancds1 2 жыл бұрын
A simple legend... Long life Mr Batagoda!
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
රත්නායකලා,නන්දසිරිලා,එදිරිසිංහලා එක්කම කතා කරන්නෝන නමක් බටගොඩ 💓 ඇයි එහෙම නොවෙන්නෙ,කොහොමද මගඇරුනෙ කියල හිතෙනව...😕 ජය ✌
@INDUWARAJanith-q8j
@INDUWARAJanith-q8j Жыл бұрын
❤❤❤❤
@kevineshan5103
@kevineshan5103 4 жыл бұрын
"මේ සින්දුවට අවුල් මෙලො වැඩක් නැ කියලා හිතන්න "අයිතිය තියෙන්නේ සින්දුවේ අයිතිකරුට පමණයි. කරුණාකර unlike කිරිමෙන් වළකින්න
@mithumdissanayaka5412
@mithumdissanayaka5412 4 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@Dora-mu3ek
@Dora-mu3ek 2 жыл бұрын
අන්ලයික් කරනවා නම් අපිට හිතන්න වෙනවා තාමත් අපේ රට තියෙන්නේ මොන තරම් අඩු බුද්ධි මට්ටමක ද කියලා.
@kalanarandima3391
@kalanarandima3391 2 жыл бұрын
මේක නම් පිස්සුවක් ❤🥺
@jinanthabandara6127
@jinanthabandara6127 4 жыл бұрын
Sir Senaka Batagoda songs = addictive, deep meaningful artistic creation.
@adrianstruys5644
@adrianstruys5644 4 жыл бұрын
Senaka Batagoda is soo amazingly good He is undisputed lay the best Sri Lankan Rock fusion experience you could ever experience.
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
අඩෝ මේක මරුනේ,,,,,,,❤👑
@chamarakavinda2688
@chamarakavinda2688 2 жыл бұрын
*SIR YOUR ARE THE REAL LEGEND IN SRI LANKAN ROCK MUSIC , IMPRESSIVE*
@nissankapush
@nissankapush 4 жыл бұрын
ලංකවට මග ඇරුනු ඝාන්ධර්වයාණන්
@yohanj25
@yohanj25 4 жыл бұрын
Nothing like Original. please do more songs Senaka Sir.....We love you!!!
@pererajude3884
@pererajude3884 4 жыл бұрын
Mr.Senaka Batagoda really I like your singing type. Not too fast. Easy to listen. Good luck. If your believe God pls pray for every day holy rosary. Then God relief your pain.
@buddhilahiru0067
@buddhilahiru0067 4 жыл бұрын
වෙලවකට හිතෙනවා ක්ලැරන්ස් විජෙවර්දන කියන්නෙ ඔබ තුමාගෙ ගොලයෙක්ද කියලා..ලන්කවෙ බිහි උන විශිශ්ටතම කලා කරුවෙක් ඔබ
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 4 жыл бұрын
Wayo goda giya mewa nisa.. yako mee manussayawa gennala thnx karanna ona ekala harinan.. mn hithuwa sangeeth supiri charithayak kiyala..
@නදිරමාපලගම
@නදිරමාපලගම 2 жыл бұрын
දලා තියෙන්නේ සිංදු 20 ම අහනවා වැහි පොදත් එක්ක බිඩියක් ගහ ගහ
@SriAgasthi
@SriAgasthi 3 жыл бұрын
වීරයා 🌿🌻
@RajithSudilanDayarathne
@RajithSudilanDayarathne 4 жыл бұрын
Great song Mr. Batagoda.👌👌👌 Waiting for more new songs from you ❤❤❤
@mafaz143
@mafaz143 2 жыл бұрын
Magical ❤️
@iromihettiarachchi5230
@iromihettiarachchi5230 3 жыл бұрын
You are a legend sir❤
@lahirubasnayake2959
@lahirubasnayake2959 4 жыл бұрын
Maestro Mr. Batagoda.......
@imeshmadushanka7901
@imeshmadushanka7901 3 жыл бұрын
Perfect ❤️❤️❤️❤️❤️
@kaumallose6198
@kaumallose6198 4 жыл бұрын
Legend of classic rock in sri lanka
@hash8655
@hash8655 2 жыл бұрын
😍🎧🎵🎶
@nilukasamaraweera1242
@nilukasamaraweera1242 4 жыл бұрын
Senaka boatagoda🔥
@thusharahewage2273
@thusharahewage2273 4 жыл бұрын
I just realized this is your song too... Omg.. Damn nice ❤😍👌
@hiranthperera5090
@hiranthperera5090 4 жыл бұрын
Kalekata passe ahapu lassana sindu set ekak. please keep it up sir it's great
@lasithchathuranga4495
@lasithchathuranga4495 4 жыл бұрын
අනේ සර් ඔයාගෙ සින්දු විකුනන්න එපා. ගොඩක් අය දන්නෑ මේ සින්දුව ඔබතුමාගෙ කියලා
@sudubaba5691
@sudubaba5691 2 жыл бұрын
ඒකනෙ
@shashi5951
@shashi5951 2 жыл бұрын
අඬන්න ඕන් නෑ ඉතිං. 😅
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
වැඩකරුවෙක්... ජයමවේවා❤
@sigmaway-id
@sigmaway-id 4 жыл бұрын
සිංදුවේ නියම අයිතිකරු
@waachanaka
@waachanaka 4 жыл бұрын
Great
@heshanviduranga4674
@heshanviduranga4674 4 жыл бұрын
Senaka batagoda all time favorite ❤️
@thiwankaasiri2284
@thiwankaasiri2284 4 жыл бұрын
Senaka batagoda...🎸🎶🖤
@chamodyawijerathne
@chamodyawijerathne 3 жыл бұрын
යං යං යං අපි සැනසිල්ලේ... 🤗💖
@Yoo_Mie
@Yoo_Mie 4 жыл бұрын
❤️❤️ Ammooo adareai ❤️ nothing but the best ❤️❤️😘😍
@techplusschool5023
@techplusschool5023 4 жыл бұрын
අනේ මන්ද මේවා දැක්කම වයෝ හොරුද කියල හිතෙන වාර අනන්තයි..මාර දුකක් දැනෙන්නේ මුල් ගායකයාගේ නමවත් සදහන් නොකර තමන්ගේ වගේ කියනකොට..😥😥
@anandaparanagama2467
@anandaparanagama2467 3 жыл бұрын
Yiyos are dirty song pirets 😴😴😴🤔🤔
@sudubaba5691
@sudubaba5691 2 жыл бұрын
ඇත්තම කතාව
@sarath9999
@sarath9999 4 жыл бұрын
Wayoo එයා ලගේ වගේ sing කලා ට original එක සේනක ගේ .
@Asadithaya
@Asadithaya 4 жыл бұрын
අපි සැනසිල්ලේ ❤❤
@universalmusic7132
@universalmusic7132 4 жыл бұрын
Sir ai sir oya karaliyata enne naththe sir awanam ada lankawe music hoda lewal ekaka thiyenna thibba sir ..me music eka goda danna sir wage watina kenek issrahata awanam ada music godak hida standed ekaka thiyenna thibba sir....❤❤❤❤
@yohanbuddhika2904
@yohanbuddhika2904 4 жыл бұрын
ක්ලැසික් රොක් ❤❤
@dahanayakelalani3905
@dahanayakelalani3905 4 жыл бұрын
Great song Mr.Batagoda. We really like your songs 😊. Get well soon Mr.senaka and please do more songs. Be strong Don’t worry we will pray and God bless you. 🙏🏻
@debpicard4329
@debpicard4329 4 жыл бұрын
Is he sick? 😢
@malithpc2621
@malithpc2621 2 жыл бұрын
Quenches the thist of soul..
@benuwaraweerasinghe1951
@benuwaraweerasinghe1951 2 жыл бұрын
❤❤🎧
@ahame9006
@ahame9006 4 жыл бұрын
Supiri
@thuhinalourdes
@thuhinalourdes Жыл бұрын
WOW
@ash1992wsb
@ash1992wsb 4 жыл бұрын
We need more songs from you. You are the best👍👍👍
@healthiswealth8808
@healthiswealth8808 3 жыл бұрын
Love it
@Britneyfrancismusic
@Britneyfrancismusic 4 жыл бұрын
Good to hear your voice again sir. You're truly a legend ❤❤
@akalika6546
@akalika6546 4 жыл бұрын
Woow❤🔥🔥
@fitness_Mystiko
@fitness_Mystiko 4 жыл бұрын
Legend ! Mr. Senaka Batagoda!
@noelbocks8886
@noelbocks8886 4 жыл бұрын
Great singer, great voice
@deminigamage9438
@deminigamage9438 3 жыл бұрын
🌹🌹🌹
@dilshanmadusanka8241
@dilshanmadusanka8241 4 жыл бұрын
Respect 🙏
@eliyaschandrasekaran7162
@eliyaschandrasekaran7162 4 жыл бұрын
Really this song was awesome Thank you senaka sir
@crishanthaj1185
@crishanthaj1185 4 жыл бұрын
True legend ♥️
@Madudilperera
@Madudilperera 4 жыл бұрын
Sir ge okkoma sindu harima lassani. Me wage sindu thawa godak one issarahatath👊🖒👏👏
@jufridon9043
@jufridon9043 4 жыл бұрын
Mr senaka love your music
@vimukthi6063
@vimukthi6063 4 жыл бұрын
Legend ❤️💯
@kasun4samsung989
@kasun4samsung989 4 жыл бұрын
Respect sir..🎸
@KakuluStudio
@KakuluStudio 11 ай бұрын
Harima lassanai!!!!!
@manasika634
@manasika634 4 жыл бұрын
ශ්‍රී ලාංකික වාග්ගේයවරයා සේනක බටගොඩ
@isasavior2275
@isasavior2275 4 жыл бұрын
Beautiful piece of work. No words to express the feeling....
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 143 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 104 МЛН
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 143 МЛН