අරංකැලේ කිව්වට පුරාණ ගොඩනැගිලි දෙබෑකරගෙන රූස්ස ගසුත් පැළවෙලා

  Рет қаралды 19,350

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 204
@k.a.rbandula7501
@k.a.rbandula7501 11 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ජනිත් මහතාටත් බොහොම පින් මේ ඓතිහාසික සිද්ධස්ථාන අපිට දැකගන්න සැලසුවාට ඔබ දෙපළ උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 11 ай бұрын
අපේ සත්‍ය ඉතිහාසය මතුකර ගැනීමට අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ශක්තිය ධෛර්ය විශ්වයේ ආශිර්වාදය ලැබේවා...🙏🙏🙏
@JayamahaRukshi
@JayamahaRukshi 11 ай бұрын
ස්වාමීන්වහන්සේ පා පියුම් නමදිනව .. සෙරෙප්පු දෙකක්වත් නැතිව කටු කැලේ පියනගන්නෙ ... නිදුකින් නිරෝගීව සිටිත්වා අපේ හාමුදුරුවනේ ...
@AziSamah
@AziSamah 11 ай бұрын
මෙි ස්වාමීන් වහන්සේ ගේ අදහස පුදුමාකාර වටිනාකමක් දැනෙනවා .අපේ බෞද්ධ ජනතාවගේ මුදල් ඉන්දියා⁣වට ගලාගෙන යනඑක නවත්වන්න පුළුවන් මෙි ස්ථාන මතුකර මිනිස්සුන්ට වැදපුතාගන්න නරඹන්න පිලිසකර කර ⁣සන්රක්ෂණයකර දෙන්න වටිනවා .අපේ හමුදා රණවිරු පුතාල මේ වගේ පිං වැඩ වලට යොදවමු. .යුද වදිනවාට වඩා..උතුම් මහගු සේවයක් කර නිවන් මගට මගපාදා ගන්න අවස්ථාව සැලසේ වි ඔවුන්ට..
@pubudu15
@pubudu15 11 ай бұрын
මුළු ලෝකෙන්ම දියුණු ජාතිය කට වෙලා තියන දෙයක්.... මොන රටේද මේ වගේ තියෙනෙනේ.... රත්තරන් හාමුදුරුවෝ සෙරෙප්පු වක් වත් නැතුව අපේ ඇස් පාදනවා. පිං මේ කරන සේවයට.. Channel එකකරන දරුවටත් පිං..❤
@champadesilva7652
@champadesilva7652 11 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින පන්සල කුමක්ද මේවා නැරඹීමට අපි ජනතාව උනන්දු කරවමු අපි එකතුව මේවා ජනගත කරමු
@champadesilva7652
@champadesilva7652 11 ай бұрын
ලංකාව ඩොලර් වලින් වහන්න පුලුවන් මේවා එලියට ගත්තම
@kumudujayasinghe376
@kumudujayasinghe376 11 ай бұрын
මකුලාන රජමහා විහාරය ...
@skolesuresha5233
@skolesuresha5233 11 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට හෙළ ඉතිහාසයේ ඇත්ත හෙළි වෙත්වා!
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට , ඔබ වහන්සේට උදව් උපකාර කරපු හැමෝටම . අපේ සත්‍ය ඉතිහාසය සොයා ගැනීමට ඉක්මනින් හමුවේවා.
@heladerana6219
@heladerana6219 10 ай бұрын
ලෝකෙ අනිත් රටවල් සියල්ලම ඝන වනාන්තර මුඩු බිම් වශයෙන් පැවති අදින් වසර දහස් ගණනකට පෙර අප රටේ පමණක් සුවිසල් තට්ටු ගොඩනැලිගි තනිකරම විශිෂ්ඨ ගල් කැටයම් සහිතව ලොව වැඡබි තිබි ඇති බව මොනවට මේ නටබුන් වලින් පැහැදිලිය.තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..ජනිත් මල්ලියේ.....
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 11 ай бұрын
බුදුන් වහන්සේගේ මේ අරං කැළෙ ට වැඩියා.... යහපත්කම වේවා ඔබ වහන්සේට....හා ජනිත් මහත්තයා ඔබට
@misharinanayakkara9239
@misharinanayakkara9239 11 ай бұрын
ස්වාමින්වහන්සේ ගේ ආදර්ශය හරි වටි..තව තවත් මෙවන් ස්වාමින්වහන්සේලා බිහිවේවි නුදුරෙදීම 🙏🏼🙏🏼🙏🏼
@wimalawathiwa7594
@wimalawathiwa7594 11 ай бұрын
ගෞරවනිය ස්වමින්වහන්සේත් මෙම ලෙබිම ගැන ලේ කකියන ජනිත් මහතාත් දරණ මෙි අපුතිහත විර්යය ගැන මෙය දකින සියලුදෙනා ගේ ඇස් ඇරේවා.ඔබ දෙපලට රාවණා බල ශක්තිය ලැබෙිවා .
@MedicineDepartment-z3w
@MedicineDepartment-z3w 11 ай бұрын
අපේ ඉතිහාසය මතුකර ගැනීමට ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ශක්තිය ධෛරය ලැබේවා බොහොම ස්තුතියි...❤❤❤🙏🙏🙏
@vishanvimukthi7184
@vishanvimukthi7184 11 ай бұрын
පතිරආරච්චි මහත්මාව මතක්කිරීම පිළිබඳව ඇත්තටම සතුටුයි❤❤❤
@rajithadesilva1407
@rajithadesilva1407 11 ай бұрын
අපේ පෙර පිනට උපන් අපේ හාමුදුරුවන්ටත් ජනිත් මහත්තයාටත් ...අනන්ත බුදු ගුණ බලයෙන්..නිදුක් නිරෝගි සුව ලැබී දීර්ඝායුෂ ලැබේවා..ඉදිරියටත් හෙල ඉතිහාසය මතුකර පෙන්වීමට..අවශ්‍යය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා...!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 43:40
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 11 ай бұрын
අපේ හමුදුරුවනේ මට දැනගන්න ඔන අපේ ඇන්ත අනුරාධපුරය තියන්නේ කතරගමද අපිව දැනුවත් කරන්න කරුණවෙන් ඉල්ලනවා. හරිම අඩබරයි අපේ මුතුන් මිත්තන් ගැන
@KusumMadurasingha
@KusumMadurasingha 11 ай бұрын
මීවන පලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ අවධානයට මෙම ස්ථානය ලක්කර මේ කිනම් ඉතිහාසගත තැනක්දැයි විමසා බලන්න
@KapKandearachchi-z3q
@KapKandearachchi-z3q 11 ай бұрын
මේව හුරු පුරුදුයි වගේ දැනෙනවා. හිතට වාවගන්න බැරි දුකක් දැනුනා.
@bodhuhela752
@bodhuhela752 11 ай бұрын
මම අරංකැලේ යයි සිතාසිටියේ දැනට සංරක්ශනය කල නටබුන් ටිකටය.මේ නටබුන් දුටුවිට මට උන්හිටි තැන්ද අමතක විය.මෙහි නටබුන් රජගහනුවර මෙන් දෙගුනයකි. වස්ගමුව කැලේ මෙන් හතර ගුනයකි.රජගලතැන්න ලෝකපුදුම 9 නම් අරංකැලේ 9++ විය යුතුය. මේ යනවිදියට මේවා කවදාවත් රජයට සංරක්ශණය කල නොහැකිය. පුරාවිද්යා පනත සංසෝධනය කර කොටස් වශයෙන් විදෙස් සරසවිවලට බාරදිය යතුය. එතෙක් සුලු වශයෙන් එලිපෙහෙලි කර මාර්ග සකස්කර මහජනයාට බැලීමට සැලැස්වීමට සේච්චා ආයතනවලට බාර දාය යඅතුය.
@charu65
@charu65 11 ай бұрын
ඇත්තටම හිතට ගොඩක් සතුටුයි අපේ හෙල ඉතිහාසය නැවත ඉස්මතු වීම සම්බන්ධයෙන්😊එයට දායක වු සහ දායක වන සියලුම දෙනාට පිං අනුමෝදන් වෙත්වා කියා මා පාර්තනා කරමි🇱🇰🙏❤️😊අපි තව නොදන්න දේවල් බොහෝමයි😊ඒ පිලිබදව අපි එකමුතු වී සොයා බලමු.මේ රට අපේ...මේ පිං බිම තමයි ලෝකෙන්ම උතුම්ම රට🙏🥺තව නොදුරු දිනයකින් සියල්ලම ඉස්මතු වෙන්න කියායි මාගෙ බලාපොරොත්තුව සහ අදිශ්ටානය😊
@wijesinghekumari1150
@wijesinghekumari1150 5 ай бұрын
⁣ආදර්ශවත් තරුණ ස්වාමීන් වහන්සේ නමක්.ඔබ වහන්සේටත් ජනිත් පුතාටත් නිදුක් නිරෝගී චිරජීවනය පතනව.
@rmchandralatha5856
@rmchandralatha5856 11 ай бұрын
පුදුමයි මෙි රටෙි ග්‍රාමසේවකයෙක්වත් තම තමන්ගේ පලාත ගැන කිසිම අධ්‍යායනයක් කරල නැතිඑක ගැන..අනේ අපේ බුදු පියා පමනක් නොවෙි සතර බුදුවරයන්ම මෙි ස්ථානවල සිටිබවක් දසපාරමි දස උපපාරමි දසපරමත්ත පාරමි පෙරරමි දමි පිරැවෙි මෙි නිසල වන අරන්වල තමයි ඒත් කාලකන්නි පාලකයොයි නිලදාරියි සුද්දගෙ පුකට වැදගෙන ටයිකෝටි දමාගෙන ගෑරැප්පුටවෙන් කන කොට මෙි හෙල ගතිය සිහියට එයිද
@KumarasingheVIR
@KumarasingheVIR 5 ай бұрын
Grama sewakayai pura widdya unui hora Kanna witharaidanne
@mallikagardi3149
@mallikagardi3149 11 ай бұрын
මේ විශාල ආරන්‍යයක් ස්වාමින් වහන්සේලා වැඩසිටි …
@SaraHirimuthugoda
@SaraHirimuthugoda 11 ай бұрын
අපේ පැරනි ඉතහාසය එලියට ගන්න ඔබවහන්සේටත් ජනිත් පුතාටත් ගොඩක් පිං 🙏🙏
@wijebaragama4444
@wijebaragama4444 11 ай бұрын
මෙව යක්ෂ ගෝත්‍රික යන්ගෙ වාසස්ථාන. රජ පැටවු වගෙ ජීවත් උන තැන් .තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@renuka243
@renuka243 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷 හාමුදුරුවනේ යොදබලෂක්තිය ලැබෙවා🙏🙏🙏🌷🌻 මෙ උතුම් උ රට රැක දෙවා 🙏🌹 තෙරුවන් සරණියි දෙවි පිහිටයි
@RaniRani-ci6qe
@RaniRani-ci6qe 3 ай бұрын
Sadu sadu dadu
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 11 ай бұрын
අපේ හෙලඉතිහාසය නැවත මතුවෙිවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හොද උගත් රටට ආදරෙ ඇති නිලදාරින් පත් වේවා ඔබතුමාටත් අපේ ගරු ස්ම්න්වහන්සේටත් බොහොම පිං තෙරුවණ් සරණයි .
@MaheshaDisna
@MaheshaDisna 11 ай бұрын
ස්වාමීන් වහන්සේ ට ජනිත් මහතා ට නිරෝගී සුව ලැබේවා
@gppremaratne6911
@gppremaratne6911 11 ай бұрын
මේ ස්ථානය බලනකොට සිතට දැනෙන සුවය අපිරිමිතයි. විවිධ අදහස් හිතෙනවා. එකපැත්තකින් මේ රාජධානියක් වෙන්න පුළුවන් නායකයෙක් වටාබැදුනු. එසේනොවේනම් බුදුන්සමයේ ගොඩනැගිලි වෙන්න පුළුවන්. මොකද ඒ කාලයේ චත්‍ය, බුදුමැදුරු බෝදීන් වහන්සේලා ආරාම ආශ්‍රිතව ඉදිවුනේ නැහැ.
@PasinduGunasekara-e1m
@PasinduGunasekara-e1m Ай бұрын
මම හරි ආසයි අපේ හාමුදුරුවො කතා බහ කරන විදිහට , පැරනි විදිහට කතා බහ කරන්න්නෙ , හරිම විස්තරාත්මකයි, මේව කවද හරි එලිවෙනවා ඇත්ත වහන්න බෑ ❤
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 11 ай бұрын
හමදුරැවනේ ඔවත් ඉන්දියාවෙන් ගෙනපු දේවල් කියල කියන්නත් පුළුවන් ඒ තරම්ම දැනීමක් තියන චක්‍රවර්තී කෙනෙක් ඉන්න රටක් මේක
@dammikapriyanath-bl8kh
@dammikapriyanath-bl8kh 11 ай бұрын
ඉතා වටිනා ස්ථානයක් දැකගන් සැලැස්වීම පිළිබඳව හදවතින්ම ස්තුති වන්ත වෙමි යා යුතු වෙමි
@KpMalkanthi
@KpMalkanthi 4 ай бұрын
ස්වාමින් වහන්සේට සහ ජනිත් පුතේ ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි 💐
@heladerana6219
@heladerana6219 10 ай бұрын
යුග ගණනාවක වැසි ගිය ඉතිහාසයක් අවුරුදු දහස් ගණනක එහා ගිය සත්‍ය ඉතිහාසය යලි මතු කිරිමට වෙහෙසෙන අති පුජනිය හාමුදුරුවනේ තෙරුවන් සරණයි ...
@MeedumLokaya
@MeedumLokaya 20 күн бұрын
ඇත්තම කතාව ලංකාවේ ඉතිහාසය හොයලා ඉවර කරන්න බෑ.මොකද මේ මහා බද්‍රකල්පයේ බෝසත්වරු සම්බන්ධ නටඹුන් වලින් කොටසක් තියෙන්නේ වර්තමාන ලංකාවේ.ඉතුරු සියල්ල මුහුදුබත් වෙලා තියෙන්නේ.ඒවගේම මේවා හැම එක්කම සොයාගන්න බැරි තරම් ඉතිහාසයක් තියෙනවා.ඒ ඉතිහාසය බුදුන්ට ඇරෙන්න කිසිවෙකුට කියන්න බෑ.ඔබලා ලංකාව වෙනුවෙන් කරන සේවය ඉතා විශාලයි.නිවැරදි බුද්ධ ඉතිහාසය ලොවටම හෙළි වෙන,ඉන්දියාවේ රෙදි ගැලවෙන,ලෝකෙම ඇස් ඇරෙන වේලාවක් එනවා.ඒ වේලාවට මුලු ලෝකයේම ඇස් මේ ලංකාව දෙසට යොමු වේවි.එදාට නව ලෝක පාලකයෙක් නිසැකවම මෙයින් බිහි වේවි.⚡🧘🔊 ඒක බලාගන්න ඉන්නේ මේ අද ඉන්න අයගෙන් කිහිප දෙනෙකු වේවි..
@SaraHirimuthugoda
@SaraHirimuthugoda 11 ай бұрын
අපි දොළු කන්දට නැගලා තියෙනවා ඒත් මේ තරම් ඉතිහාසයක් අපි දන්නේ නැහැ අපි ගියේ අවුරුදු තිහකට උඩදි මොන තරම් ආඩම්බරවියයුතු රටක්ද අපේ රට‍ 🙏
@ShiranMadhushanka-tl7tn
@ShiranMadhushanka-tl7tn 5 ай бұрын
ඔබ වහන්සේගේ අරමුණ ඉක්මනින් ඉටුවේවා. සම්මා සම්බුදු සරනයි .
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 11 ай бұрын
ජයරත්න පතිර අාරච්චිසමග වැඩසටහනක් කරන්න ජනිත් මහත්මයා.
@bandarahrcs3731
@bandarahrcs3731 11 ай бұрын
කමෙන්ට් දමදමා ඉදල වැඩක් නෑ සියළු දෙනා ගෘප් එකකට ඒකරාශිකර මෙම ගවේශනය වේගවත් කරන්න උදව් කරන්න අපිහැමෝම සුදානම්...
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 8 ай бұрын
@sameemadhu5344
@sameemadhu5344 6 ай бұрын
❤❤❤❤❤❤
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 11 ай бұрын
අනර්ග සේවයක්
@NiroshaniRajapaksha-pr6hh
@NiroshaniRajapaksha-pr6hh 11 ай бұрын
අපෙ. හමුදුරුවනෙ. ඔබවහන්සෙට. නිදුක්නිරොගිසුව. ජනිත්මහාත්තයොබොහොම. පින්
@JayamahaRukshi
@JayamahaRukshi 11 ай бұрын
ජනිත් අයියෙ.. අපේ ගයාන් සදකැලුම් අයියගෙ වැඩසටහන් 48 වෙනි වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.. ඒකෙ තියනව කලු ගලක් මත තැබූ පා සටන් වගේම සදකඩ පහනකුත්..
@Protechimporters
@Protechimporters 4 ай бұрын
kzbin.info/www/bejne/i5mrq3d5nbKnjK8si=JKG7lVAPQs7AOVtB
@MalaniYagodamulla
@MalaniYagodamulla 9 ай бұрын
ඔබ වහන්සේටත්,ජනිත් මහතාටත් මේ ස්තාන හෙලි පෙහෙලි කිරීම පිළිබඳව ගොඩක් පින්.එමෙන්ම නයගැතියි!.සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 11 ай бұрын
Excellent
@PamicoHomes
@PamicoHomes 7 ай бұрын
තුණුරුවන්ගේ සරණයි අපේ ස්වාමීන් වහන්සේට ...නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏
@Kusumalatha-h7d
@Kusumalatha-h7d 2 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් නීරෝගී සුවය ලැබේ වා තව තවත් අපව දැනුවත් කිරීම ටශකතීය.ලැ බෙවා
@manojMendis-k1g
@manojMendis-k1g 10 ай бұрын
පුරාවිද්‍යා එකෙ අය බයයි ඇත්ත කියන්න. ඇත්ත කිවොත් එයලා ඉගෙන ගෙන ගහපු පට්ටම් බොරු වෙනවා...මේවා පෙන්නලා දෙන ඔබලාට බුදුසරණයි....
@sajeedh2822
@sajeedh2822 11 ай бұрын
පුරාවිද්‍යා එකට මේවා පේන්නෙ නෑ ... මහාචාර්යලට,චක්‍රවර්තීලට මේවා පේන්නෙ නෑ... 😢😢😢 බුදු හාමුදුරුවො ලන්කාවෙ නෙමේ කියන්න කලින් පුරාවිද්‍යා එක මුලින් ලන්කාවෙ පුරාවිද්‍යා ස්තාන ගෑණවත් පරීක්ෂණ කරලා නෑ...
@sarathkumara619
@sarathkumara619 11 ай бұрын
කොටින්ම එයාල ta mewa pennaba
@sujithnisantha491
@sujithnisantha491 11 ай бұрын
🙏🙏🙏
@Rasthaboy1111
@Rasthaboy1111 11 ай бұрын
පෙලක් ස්වාමින් වහ්න්සේලාත් මේවා පිලිගන්න කැමති නෑනේ
@nalanicaldera1644
@nalanicaldera1644 11 ай бұрын
​@@sarathkumara619ettamatami speratematamsi
@charu65
@charu65 11 ай бұрын
සියල්ලම සිද්ද වෙන්න ඕන ආකාරයට සිද්ද වෙමින් පවති🙏🥺❤️🇱🇰
@jayanthahewawasam8588
@jayanthahewawasam8588 10 ай бұрын
ඔබ සැමටම වීර බල වීර සක්තිය ලැබේ වා
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 10 ай бұрын
ඔය යන තැන් වලට යකඩ වෑල් බ්‍රස් දෙක තුනක් අරගෙන ගිහින් සෙල්ලිපි වගේ සැක හිතෙන තැන් සුද්ද කරලා යමක් පාදා ගන්න පුළුවන්, එතකොට බැරියැයි පුරා විද්‍යා job හොයා දෙන්න. රටේ ඉන්න ජනතාව දන්නේ නැහැ නේ පුරා විද්‍යා කට්ටිය ගැන, දිඹුලාගල සෙල් ලිපිය නිසා නේ පුරාවිද්‍යා ව හදුනා ගත්තේ. මේ අරංකැලේ නටබුන් දකිද්දී වසර 10.000 කට වඩා පැරැණියී. පන දෙමු අපේ ශ්‍රී විබුතියට.
@SonitaSonita-ip4zb
@SonitaSonita-ip4zb 11 ай бұрын
අරගල කර කර දේශපාලු වන්ට කඩේ යන අයට මේවට හිත යොමු කරන්න බැරි ඇයි
@kokmadugejepin4795
@kokmadugejepin4795 11 ай бұрын
මේ තරම් වටින ලස්සන අපේ රට නොබලා ඇ යී අපි ඉන්දියාවේ සංචාර කරන්නේ 😭😭😭😭😭😭😭
@janaagri257
@janaagri257 11 ай бұрын
අනේ ඉතින් දැන්වත් නැගිටිමු...😢😢😢😢
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 11 ай бұрын
අපෙ යක්ක හෙළයින්ගේ වැඩ මෙවා කොච්චර වටහලා දෙන්න හැදුවත් අපෙ උන්ට තෙරුන් ගන්න බැරි කමක් තියෙනවා මොඩකම නිසා
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
අපේ පිංබර හාමුදුරුවන්ටත් 🎉🎉 ආදරනීය ජනිත් සහෝදරයාටත් කිසිම කරදරයක් අතුරු ආන්තාවක් නැතිව 🎉🎉 මෙි වැඩ ටික ඉතා හොඳින්ම කරගෙන යාමට සක්තිය ද්‍ර්‍යය ලැබේවා 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
@GayanJayasinhe-lv1wz
@GayanJayasinhe-lv1wz 6 ай бұрын
පුරාවිද්‍යවට ඕවා වැඩක් නෑ.උන්ට සල්ලී හම්බ වෙනවනම් ඕවා හොයයි.බුදුරජාණන් වහන්සේ මගේ රටේ කියනකොට දැනෙන හැඟීම එයාලට නෑ.මගේ රටට ජය!💖💖💖💖💖💖💖💖💖💖
@samanwijenayake4261
@samanwijenayake4261 11 ай бұрын
පුදුම වැදගත් වගේම පුදුම සතුටක්. හිමියන්ට සහ ජනිත්ට බොහොම ස්තුතියි. හැකිනම් මේ ගැනම පුස්කොළ පොත්වල සඳහන් අයුරුත් පෙන්වා දෙන්න.
@acecoach623
@acecoach623 11 ай бұрын
තරුන හාමුදුරුවරු මේතරම් පොඩි රටකට ඉතිහාසයක් නැ කියල ලොකු රටක් වුන ඉංදියාවට වදිනව මෙහෙම අය තමයි අපේ රටේ ඉන්නෙ කවදා ගොන්කම අැරෙයිද දන්නෙ නෑ
@champasirimanne6253
@champasirimanne6253 11 ай бұрын
දුර දක්නා බුද්ධිය නැති අය බුදුන් ඉන්දියාවේ පහළ වුනා කියන්නේ. අද නෙත් බැලුම්ගල ආයෙත් කියනවා.ඊනියා දඹදිවට සංචාරකයො අඩුවෙලා වෙන්න ඇති.
@w.gamaralage2025
@w.gamaralage2025 4 ай бұрын
සාදු සාදු සාදු !!
@manomusic242
@manomusic242 10 ай бұрын
මේ පුරාවිද්‍යා කට්ටිය හොයන්නෙ නැත්තෙ රාජ උරුමය වෙනස් වෙනව පාලනය පාලකය වෙනස් වෙනවා පොත් පොත් වල කරුණු බොරු සම්පූර්ණ කියල පෙනවා
@inokasenewiratna3425
@inokasenewiratna3425 11 ай бұрын
Mama Arankelleta thun sarayak gihin thiyenawa eth oya kelle athulata giye neha. Godak pin🙏
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 10 ай бұрын
යථාර්ථය සටහන ගැන අරන් කැලෙන්ම සටහනක් අරන්කැලෙ පුදබිමට දිනක් පැමිණි යාලු පට්ටපල් බොරු ගොතා කතාවක් කි යාලු මුසාවාදා නැමැති සිල්පදය ක ඩාලු සිවුරැ දැරු දෙනමකුයි ගිහි කීප දෙනෙ ක්ලු බුදුරදුන් වැඩ විසූ බිමක් යැයි කි යාපු පව්කාර කතාවක් යූටියුබ් ලි යාපු එන පාරවල් ගැනත් බොරු දෙසා කි යාපු මං පෙතේ තොරතුරුත් මුසාවෙන් ව සාපු තව්තිසා දෙව්ලොවත් ළඟම තිබෙන වාලු හීනෙන් ද දැක්කෙ ඔය දුටුව තැන් කි යාලු සංසාර කරුමෙකට මිනිස් බව ල බාලු නැවත කොයි ලොව යන්න මුසාබස් දො ඩාලු නේරංජනා ගඟ කොතැනද තියෙ න්නේ ගිජුකුළු පව්ව හරියට පෙන්නප න්නේ සංකස්සය පුරය කොතැනකද තිබෙ න්නේ බුද්ධගයාවෙද නටබුන් සොය න්නේ බුදුන් උපන් බිම මේ යැයි පවස න්න මෙතරම් බොරු ගොතන්නෙ මොකටද ය න්න රජ මාවත් තිබිය හැක විවිධා ප න්න නොම පවසනු මුසා නිරයට පිවිසෙ න්න බුදුහිමි දෙසු දම් මඟ නිරතුරු ය න්න ප්රතිපත්තියට මුල් තැනදී ගුණ පු ණ්න කොහෙ ඉපදුණත් අයිතිය අවැසිද ග න්න අරි අට මග දිගේ අම නිවනට ය න්න
@linetroint3800
@linetroint3800 11 ай бұрын
සුවපත් වෙත්වා!!!
@gnanawathiekm4329
@gnanawathiekm4329 11 ай бұрын
Siyaludenatama yahapathak wewa sahanayak wewa siyalu lànkikayange dàas wiwara wewa.gawrawanieya swamin wahansetath janith mahathatath yahapathak wewa suwapath wewa 🙏 🙏🙏
@Sriyani-h2w
@Sriyani-h2w 11 ай бұрын
Theruwan saranai, oba samata.
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 11 ай бұрын
GOOD one. Thanks.
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 11 ай бұрын
එෛතිහාසික වටිනාකමක් ඇති පුදබිමක්😊
@shanejayasekara2965
@shanejayasekara2965 11 ай бұрын
Oyalata jayawewa budusarany
@QwQw-jm1rr
@QwQw-jm1rr 11 ай бұрын
Theruwan saranai
@kumarikwt8615
@kumarikwt8615 11 ай бұрын
බුදුසරණ යි
@dayasirisamarasinghe4401
@dayasirisamarasinghe4401 11 ай бұрын
🙏🙏🙏 ape atheetaya rakshita wanantara bawata path karala hangala tiyenne hamuduruwane
@ajithpiyalasantha754
@ajithpiyalasantha754 11 ай бұрын
i have watched many of your programs conducted by the reality channel.it is today that you are posting this message. it makes me feel very sad .we are living so much history. thank you very much for this ongoing program.
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 11 ай бұрын
Hamuduruwane pawahan dekka pawichkaranna.eka oba wahnsege sarira saukyta abaranayak samawanna.🙏🙏
@KumarasingheVIR
@KumarasingheVIR 5 ай бұрын
Theruwan sarani oba wahanseta ape urumaya laba dimata karana kapa kirimata budu saranai
@CrisSudes
@CrisSudes 11 ай бұрын
මේ වගේ විහාරයක් අවුරුද්දකින් හදන්න පුළුවන්ද ඇයි stalite තාක්ෂණය යොදා ගන්නේ නැත්තෙ
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 4 ай бұрын
Attatama me hamuduruwanta godak pin me dewall apita daka ganna awastawa laba denawata
@irosha2102
@irosha2102 4 ай бұрын
කුරුණෑගල ගම උන ගැන මම ආඩම්බර වෙනවා.මේ තරම් ලස්සන නිර්මාණ ඒ අතීතය ගැන.
@sriwi8289
@sriwi8289 8 ай бұрын
Obawahansege pahadilikireem ahagena inna asai. 🙏🙏🙏
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 9 ай бұрын
Ane api lankawata awahama api akkagena yanna puthe oyathan balanna api hari asai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@modineemadurasinha2956
@modineemadurasinha2956 11 ай бұрын
🙏🙏🙏
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 11 ай бұрын
Ane me swaminwahanseta aneka warayak pin mwagana pahadilikarala denawTa unwahanse pera sasare methanwala inna athi sadu/////////
@mallikagardi3149
@mallikagardi3149 11 ай бұрын
කැලැව ඇතුලට යන එක පරිස්සමින් සත්තු ඉන්නවා ඇහෙන ශබ්ද….අපි හැරිලා ආවා
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 11 ай бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@mptpdayananda7723
@mptpdayananda7723 7 ай бұрын
sereppu dekakwath nethuwa me swaminvahanse karana kepakireema koi tharam vatinawada.unvahanseta nuduk nirogi suwa ath vevaa🙏🙏🙏
@GrandAvalon
@GrandAvalon 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ishaniwickramasigha6523
@ishaniwickramasigha6523 9 ай бұрын
මකුලාන පන්සලේ ලොකු හාමුදුරුවනේ ජනිත් මහත්තයා ඔයාලා කැලැ අස්සේ රින්ගමින් සතා සිව්පාවුන් ගැන හිතන්නෙ නැතුව ජීවිතය පරදුවට තබමින් අනේක දුක් ව්දිමින් අපට ලබා ගැනිමට නොහැකි .දැනුම අනාගත පරපුර ට ලබාදීමට ගන්න උත්සාහ යට ගොඩාක් පින්...බුදුසරණයි .........අර කොලඹ ඉදන් කෑගහන හාමුදුරුවෝ මේවා බලන්නෙ නැතුව වේසා ගැහැනුන් එක්ක කනවෙන්දුම් හෑලි කියනවා ඕව පව්කාර වැඩ හොදේ.......
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@ErandaWeerasinghe-z4g
@ErandaWeerasinghe-z4g 11 ай бұрын
Sudda puravidyawa kiyala ekak hadala thiyennema mewa minisungen hangala thiyanna.meke Inna ewunta mewa theren na.
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 11 ай бұрын
Ayye parissamen oma karan yanna. Anagathe gal mul wadi wenna puluwan suwapath wewa
@dkmobilej2708
@dkmobilej2708 11 ай бұрын
Dukai mewa dakiddi. 😔. Minissunta theren nathi ekai duka
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 11 ай бұрын
Aniwarayanma pathiarachi mahatha karapu mahaya kauruwath karala naha (aka ape hamoma piliganna nihathamani wanna ona , janith mahatha karana mahayath etha agana,mawani Hamuduruwan thawa thawa ma buddha buhumiya pahala wawa 🙏🏿🙏🏿🙏🏿
@SantoriniSecurity
@SantoriniSecurity 9 ай бұрын
ඇත්තටම අපේ රට තමයි පාරාදීසය
@rovinmichael4689
@rovinmichael4689 11 ай бұрын
අනේ මන්දා කවදා හරි සත්ය එලි වෙයි එත් මේ දේවල් වහන්න හ්දල නම් ඇත්තටම එක මාස්ටර් ප්ලෑන් එකක්
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 11 ай бұрын
වනරතන හිමියන්ට පුරාවිද්‍යා චකුුවර්ති පටිටම දෙන්න සුදුසුයි. චකුුවර්ති පන්සලේ ඉදන් පුරාවිද්‍යාව කියවන්නෙ.
@vilmaperera4452
@vilmaperera4452 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@samandias4942
@samandias4942 10 ай бұрын
Thanks
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 11 ай бұрын
Mawa dakina Kota ape monatharam awasanawanthada 😢🙏🏿🙏🏿🙏🏿
@sarathkumara619
@sarathkumara619 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@acecoach623
@acecoach623 11 ай бұрын
🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌻
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН