Arugam bay |peanut farm beach |අරුගම්බේ (අලිත් එක්ක කෑම්පින්ග්) ඇල්ලෙන් නුවරඑළියට කි.මී 1000 ක ගමනක්

  Рет қаралды 130,007

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

කොළඹින් පටන් අරන් කතරගම හරහා ගොස් අරුගම්බේ රාත්‍රි කදවුරු බැද .. කුඩුම්බිගල,ඇල්ල හරහා හෝර්ටන්තැන්න මැදින් නුවරඑළියට ගිය දින හතරක කිලෝමීටර දාහක ගමන් මගේ සුන්දරත්වය රූප
රචනාවකින් ..
කුඩුම්බිගල පීනට් ෆාම් බීච් හි රාත්‍රි කදවුරු බැදීම
ඇල්ල - 9 Arche ,පුංචි සිර්පාදය, flying රාවණා
හෝර්ටන්තැන්න මැදින් නුවරඑළියට

Пікірлер: 557
@aruna12322
@aruna12322 3 жыл бұрын
යුද්ධය කාලයේ කුඩුම්බිගල රැක්කේ අපි යුද්ධය කාලයේ හැමදාම අපේ ටීම් (𝐒𝐓𝐅) කුඩුම්බිගල රාජකාරි කරා එවක එක ස්වාමින්වහන්සේ කෙනෙක් තවත් එක් මාමා කෙනෙක් පමණක් හිටියේ දිනේෂ් ඔයාලා පානම ඉදන් වාහනයේ ගියාට අපි ගියේ පයින් ඊටත් එහාට කුමනටත් මුළු යාල පුරාම අපේ පා සලකුණු ඇති ඒ කාලයේ කොච්චර අපහසු උනාට අද ඔබලාට නිදහසේ ඔහොම විදින්න මගේ ජීවිතයේ හොඳම කාලේ කැපකිරීම ගැන අප්‍රමාණ සතුටක්. ජය ඔබට.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... රටේ නිදහස වෙනුවෙන් කැප වුනු සියලුම රණ විරුවන්ට අපේ උත්තමාචාරය ...👏❤️
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 3 жыл бұрын
😘❤️❤️🙏
@lalanthfernando1114
@lalanthfernando1114 3 жыл бұрын
අරුණ, අපේ රට රැක දුන්, ඔබට සහ ඔබ සමග හිටි සියලුම දෙනාට අපේ ඉමහත් ගෞරවය. ඔබලාට ගොඩක් පින්.
@sameerajayamanna8901
@sameerajayamanna8901 3 жыл бұрын
♥️
@sameerajayamanna8901
@sameerajayamanna8901 3 жыл бұрын
🙏
@kulasekara5679
@kulasekara5679 3 жыл бұрын
අපේ ඇසුත් පින් කරලා තියෙනවා අපේ රටේ ලස්සන මේ විදියට දකින්න. මේ වැඩේ දිගටම කරගෙන යන්න. අනිවා මේ travel vlogs කවදහරි no 1 වෙනවා. Sure. ජය වේවා💪
@siromapriyadarshani8536
@siromapriyadarshani8536 3 жыл бұрын
Lassanai budusarani
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි... අපි එක්කම කිලෝමීටර් 1000ක්ම ආවට 😇🌿👏❤️
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
Done 😶💚 වෙලා ඉවරයි බොසා
@wasanthavitharana7247
@wasanthavitharana7247 3 жыл бұрын
දිනේෂ් ගේ මේ Travel blogs වල ඇති ලොකුම වෙනස තමයි මේවගේ මාර live ගතියක් තියෙනවා. ඒ වගේම effect නැති Vedio row edit එකත් මේ live ගතිය වැඩි කරනවා. ඒ වගේම අපිත් ඔයාගෙ team එකත් එක්කම ඉන්නවා වගේ දැනෙනවා.
@Dhanuka_Wickramage
@Dhanuka_Wickramage 3 жыл бұрын
අයිය යන යන තැනට වහිනව .වැහි දෙයියො වගේ.🤣🤔🤣.long journey....ජය වේවා😍❤️❤️ 33:46 🤣🤣🤣🤣
@cvt48
@cvt48 2 жыл бұрын
😂😂😂😂
@thejanlk8590
@thejanlk8590 2 жыл бұрын
@@cvt48 ammo dinesh ayye ammtaukanda
@dilshannanayakkara7576
@dilshannanayakkara7576 3 жыл бұрын
හැමසෙට් එකකම ඉන්නවා කුනුහරප කියන ඩයල් එකක් 😅
@subashpeiris2540
@subashpeiris2540 3 жыл бұрын
33.48 දි නේද 😂😂😂
@darshanasamarakoon468
@darshanasamarakoon468 2 жыл бұрын
😹😹😹😹
@shehanvimukthi5252
@shehanvimukthi5252 Жыл бұрын
ගෝනා🤣
@nayanarohitha
@nayanarohitha 3 жыл бұрын
අහම්බෙන් සෙට් උන සුපිරිම චැනල් එකක් ජය ❤️
@hashannavo3565
@hashannavo3565 3 жыл бұрын
ලඟදි සෙට් උනේ, ඇබ්බැහි වෙච්ච එකම travel vlog එක❤️ ජය සහෝදරයා🤘
@pubuduudayanga6897
@pubuduudayanga6897 3 жыл бұрын
අපිත් ගියා මේ ගමනම.. මුලින් ඇල්ල, රාවනාගුහාව, නිල්දිය පොකුණ, ලාහුගල, ආරුගම්බේ, පානම, කුඩුම්බිගල, අම්පාර, මහඔය, මහියංගණය, මහනුවර 😍 කොල්ලො 5යි කාර් එකයි. 😁❤
@boyka2418
@boyka2418 Жыл бұрын
Thel kochchara giyda
@sanjeewakolambage2659
@sanjeewakolambage2659 3 жыл бұрын
ගවරවිල එකෙන් පටන් ගත්තේ...සදගල තැන්න හරහා සිරි පාදේ ගියා, ඉදල්ගස්හින්නෙ කැම්ප් කලා, ගැරඩි ඇල්ලෙ තට්ටු බැලුවා පස්සෙ අරුගම්බේ අවා... ❤️❤️
@hasithawejesundara4164
@hasithawejesundara4164 2 жыл бұрын
පුතා ඔයා යන යන තැන්වලට වහිනවා.ඒක නම් හරිම පුදුමයක් .ඔයා හරියට වැස්ස වලාහක දෙවියන් වගේ .👍👍👍❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
කොහොම උනත් ඒ ගැන මටත් හරි සතුටුයි.. මක් නිසාදයත් වේලිච්ච ගහ කොල වලට වතුර පොඩ්ඩක් වැටෙන එක මහා වාසනාවන්ත සිදුවීමක් නිසා.. (සමහර විට සොබාදහම මාව පිළිගන්න විදිහ කියලත් විටෙක මට හිතිල තියෙනවා) ❤️🇱🇰🌿👏
@bhagyaliyanaarachchi1006
@bhagyaliyanaarachchi1006 3 жыл бұрын
අවාරෙ සිරිපා video එක බැලුවා අහම්බෙන් දැකලා😍 මේ බලන පස්වෙනි එක♥ මාර විදියට addict වුනේ♥♥ නියමයි අයියේ.. keep it up♥♥
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
හොඳ යාළුවෝ set එකක් ඉන්නවනේ❤️🤗නියමයි.මේ pandemic situation එකෙන් පස්සේ තව ලස්සන videos ටිකක් ඕන කට්ටියම එක්ක.
@thuhiruoshan9253
@thuhiruoshan9253 Жыл бұрын
හැම සෙට් එකකම ඉන්නවා කුනුහරප කියන එකෙක්😂😂😂
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
අපේ නම් කවුරුත්ම නෑ. ගිහාන්ව අතෑරල තියෙන්නෙ 🤣🤣
@mansaranna
@mansaranna 3 жыл бұрын
කොහේ ගියත් වැස්සත් අරන්මයි යන්නේ.. 😁💙
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඊලග පාර කුඩයක් එහෙම අරං ලෑස්ති වෙන්න මල්ලි.. අපි එක්ක නාන්න යන්න එපැයි...🌿❤️👏
@mansaranna
@mansaranna 3 жыл бұрын
@@DineshAPathum raincoat ekak order krna oni 😂😂
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
@@mansaranna 😃😃😃😃
@raviducathapaththu1972
@raviducathapaththu1972 3 жыл бұрын
සුපිරියට සුපිරි වැඩක්... 33:46 තමයි හොදටම කරල තියෙන්නේ.... 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@gayanchinthakadharmarathna6178
@gayanchinthakadharmarathna6178 3 жыл бұрын
🤣🤣🤣🤣
@namishewz3345
@namishewz3345 3 жыл бұрын
😂😂😂
@nddiary
@nddiary 2 жыл бұрын
බත් කන පාරක් ගානේ video එකක් බල බල කාල, තව videos නැ ඔයාගේ බලන්න. 🙂🥲♥️
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
Ane මල්ලි අපේ ess දෙක goodak pin කරලා තියෙනවා mulu ලංකාවේ හැම thenakma බලන්න devi පිහිටයි හොඳින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
@nethmini0519
@nethmini0519 7 ай бұрын
2024 බලන මම අයියාගේ විඩියෝ සජිවි වගේ අවුරුදු ගානක් ගියත් හරියට අපිත් අයියා එක්ක යනවා වගේ දැනෙන්නේ ❤🥺 thank you dinesh ayyah❤
@samaelshen
@samaelshen 3 жыл бұрын
14:59 raincoat එකත් දාන් ලොකූ වැඩක් වගේ 😅 මේ වීඩියෝ එකත් නියමයි අයියේ! 😊👍👌❤️🔥
@thiwankaradananjaya1197
@thiwankaradananjaya1197 2 жыл бұрын
අම්මට හු#### ඇහුන හැබැයි 😂💔
@krishankalpage3566
@krishankalpage3566 3 жыл бұрын
සුපිරි අයියා 33.46 අයින් කරමු.. වීඩියෝවෙ වටිනාකම අඩු වෙනවා..
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති .. මම අයින් කරන්නම්. සමාවෙන්න නැවත එහෙම වෙන එකක් නෑ
@roshankumara4858
@roshankumara4858 3 жыл бұрын
අලිය ලගින් යනකොට ගත්ත ශොට් එකනම් පට්ට පට්ට බ්‍රෝ..👍👍
@wimalsamarakoon2743
@wimalsamarakoon2743 Жыл бұрын
ඇල්ල වගෙ නගර සංචාරක ව්‍යාපාර නිසා කිසිම සැලසුමකින් තොරව ඉඳිකිරීම් කරලා සල්ලි හොයාගන්න හදන ගොඩනැගිලිවලින් පිරිච්ච නගරයක් ....මේවා කොවිඩ් වලින් හරි වැහිල ගිහින් සලසුම් සහිත නගරයක් බිහිවෙන්න ඕන ....නැතිනම් සංචාරක ව්‍යාපාර නිසා රට විනාශ වනු දැකිය හැකියි ....
@jayakodyanu6070
@jayakodyanu6070 3 жыл бұрын
covid positive .... Inna ගමන් බලන්න ගත්තේ .... සේරම බැලුවා .... යන්න ආස හිතුනා .... Good luck
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා.... ගොඩාක් ස්තූති.! හොද උනාම යමු
@ishandikkubura8852
@ishandikkubura8852 3 жыл бұрын
Mamath ❤️
@PeveenPeshal
@PeveenPeshal 3 жыл бұрын
දිනේශ් කියන්නෙ සේලර්ගෙන් පස්සෙ පිස්සුවෙන් දැන් බලන්න ගත්ත බ්‍රෑන්ඩ් එකක් ♥️🥲
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
කොච්චර ගියත් එපා වෙන්නෙ නැති නැනක් ..නුවරඑලිය...අපේ රට කොච්චර ලස්සනද..
@කසුන්කුරුප්පු
@කසුන්කුරුප්පු 2 жыл бұрын
ආම්මාව මතක් පුතුට සම්මා සම්බුදු සරණයි 🤣🙏🏻
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
උගෙ කටේම ඒක 🤣💔
@thushanudugampola4740
@thushanudugampola4740 3 жыл бұрын
සුපිරි ට්‍රිප් එක.. රට වහලා තියෙන කාලේ මේක බලනකොට ට්‍රිප් එක ගියා වගේ තමයි.. ජයවේවා කොල්ලනේ...
@heshanbandara5489
@heshanbandara5489 3 жыл бұрын
2019 අපි කුඩුම්බිගල නැගලා වල් අලි රංචුවට අහු වෙලා පට්ට කට්ටක් කැවා
@sanduudari8809
@sanduudari8809 3 жыл бұрын
අපේ ගම ලාහුගල හරිම ආදරෙයි ඒත් දැන් ඉන්නේ රත්නපුරේ ❤❤ගම මතක් උනා විඩියෝ එක දැකලා පීනිස් පාම් අපි නිතරම යන තැන
@apsarachathurangani7045
@apsarachathurangani7045 Жыл бұрын
මම අත් ලාහුගල
@dilumsampath6905
@dilumsampath6905 2 жыл бұрын
මටනං ඒක ඇහුන කුනුහර්පයක් කියනවනේ යාලුවෙක්.ගෝනට කෙසෙල් දෙන්න කලිං.
@udeeshainduwara
@udeeshainduwara 2 жыл бұрын
අහම්බෙන් හම්බුන සුපිරිම Vlog Channel ekk....❤️🔥👍
@surekadissanayaka224
@surekadissanayaka224 2 жыл бұрын
Oya katha karna වේලාවට music danna epa අයියේ ......
@lalanthfernando1114
@lalanthfernando1114 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් දිනේෂ්. අපි කීප දෙනෙක් හොඳටම රස වින්ද. නමුත් එක කරුණක් නොකියම බැහැ. ගෝනාව පෙන්නපු වෙලාවේ ඔයා සමග වාහනයේ හිටපු එක යාලුවෙක් නරක වචනයක් පාවිච්චි කලා. හැකිනම් ඒක මකා දමන්න බලන්න. හේතුව ඔයාගේ video එකේ වටිනාකමත් නැතිව යනවා පොඩි අයත් බලන නිසා. Fantastic videos, Dinesh. Keep up the good work. Anyway you got my Like too.
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
ආසාවෙන් බලන 03 වෙනි විඩියෝ එක ජය වේවා ❤️🚶
@roshankumara4858
@roshankumara4858 3 жыл бұрын
මමත්..👍
@s2jzx
@s2jzx 3 жыл бұрын
මගෙත් 3 වෙනි එක 😌
@sahasramadusanka7935
@sahasramadusanka7935 3 жыл бұрын
මගෙත් 3
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Superb
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Superb partner 💪🫀✂️
@ruwindamadhumal9560
@ruwindamadhumal9560 2 жыл бұрын
අයියේ මේක කියන්නම ඕන දෙයක්,1st time ඉදල්ගස්හින්න hike එකෙන් දැක්කේ..අනිවා ඔයාගේ vlog ඔක්කොම බලන්න හිතුනා ,මොකද ඇත්තටම අපි live සොබාදහමත් එක්ක ඉන්නවා වගේ දැනුනා..සුපිරි වැඩක් අයියේ.අනිවා ලංකාවේ 🇱🇰 #Number 1.Good luck...🔥♥️🤘
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
ඔබතුමාගේ විඩ්යෝ එකක් දනකල් බලාගෙන ඉන්නවා එක දැන් පුරුදු වෙලා මහන්සියෙන් ඉන්න මට ලොකු පිනක් දුර රටක ඉන්න නිසා වෙන්න ඇති
@thanujahennayake3367
@thanujahennayake3367 3 жыл бұрын
Vlog එකක් කරන්න ඇල්ලේ ආවොත් මාත් ඒනවා අයියා meet වෙන්න අනිවාර්යයෙන් කියන්න ඇල්ලේ area එකේ තියෙන වැඩිය ප්‍රසිද්ධ නැති ලස්සන view point එකක් තියෙනවා අවෝත් කියන්න එක්කන් යන්නම් 😁 ඉස්සෙල්ලාම බැලුවේ අවාරේ සිරීපාදේ විඩියෝ එක එදා ඉදන් ගොඩක් ආසාවෙන් මුල ඉදන්ම අයියාගේ විඩියෝස් බලනවා Good Luck Broh♥️
@travelwithasela5753
@travelwithasela5753 3 жыл бұрын
ඔකද දේවාලයට ගිහින්ම ඇල්ලෙ යන්න තිබ්බේ👍👍👍🌧🌴⛺️⛺️🌱
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
නියම අදහසක් 👏❤️ මස් මාලු කාලා හිටපු නිසාත්,වැස්ස වැඩි උන නිසා බැරි උනා 😔
@rangaart1364
@rangaart1364 3 жыл бұрын
පිට රට ජීවිත ගෙවන අපිව අපේ මව් රටේ සුන්දරත්වය මෙහෙම හෝ උඹලත් සමග බෙදාගන්න අපිවත් හවුල් කාරයො කරගත් නුඹට හදවතින්ම ස්තුතියි 🙏 සහෝදරයා ❤️✋
@nalikabulathsinghala8991
@nalikabulathsinghala8991 3 жыл бұрын
ඇත්තටම පුදුම ආසාවෙන් මේ විඩියෝ ටික බලන්නෙ....මොකද මෙ විඩියෝ එක ඉවර වෙනකම් මාත් එතන ඉන්නවා වගෙයි මට දැනෙන්නෙ .මම නම් ඇබ්බැහි වෙලා වගේ....පොඩි ඊශ්‍යවකුත් දැනෙනවා 🙂...අපේ සිත් පිනවනවා වගේම,ඔගෝල්ලො හැමෝම පරිස්සම් වෙන්න.වන සතුන්ගෙන්,මුහුදු ආශ්‍රිත ,කදු නගින විට,දිය ඇලි වල(සමහර වෙලාවට වතුර වැඩි වන බැවින්)ඔය Pro එක අල්ලගෙන ඉන්න වෙලාවට කදු උඩදි😲😲😲...තවත් ලස්සන සහ භයංකාර විඩියෝ කිරීමට හැකි වේවා.තෙරුවන් සරනයි 🙏🙏🙏💪💪💪
@nruthyagraphics5858
@nruthyagraphics5858 3 жыл бұрын
මේ පරිසරය හරිම ලස්සනයි .අයියේ ඔයාගේ ඇස් පිං කරලා නිසා ඒ පිනේන් චුට්ටක් අපිත් අරගෙන බලනවා ❤️කමක් නැනේ 😍video එක ගොඩක් ලස්සනයි 👌👌❤️
@dilu4429
@dilu4429 2 жыл бұрын
කව්දෝත්තො කුනුහරුප කියන්නෙ 😂😂😂😂
@idunil1550
@idunil1550 3 жыл бұрын
Ayye තිස්සමහාරාම me නෑදෑයන් innwada
@dilankamadushan4920
@dilankamadushan4920 3 жыл бұрын
අපෙ ගෙවල් අහල පහල කරකිලා තියෙන්නෙ කට්ටිය. දිගටම කරන් යන්න අයියෙ , සුපිරි♥️🌻
@gibro832
@gibro832 3 жыл бұрын
නියමයි අයියේ...සුපිරි...අහම්බෙන් සෙට් උනේ චැනල් එක...දිගටම කරගෙන යන්න..ජයවේවා❤😍
@sathilaranatunge
@sathilaranatunge 3 жыл бұрын
Mitsubishi Outlander 2016❤️🔥
@adithyaminidum5562
@adithyaminidum5562 3 жыл бұрын
Aiya kohed inne
@kelumnayanapriya8963
@kelumnayanapriya8963 2 жыл бұрын
GAMMA KOMLO
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
Super👍. Dan nam lankawe newe inne. Lankawe inna kalewath nogiya than thama me. Ath mage ratata man godak adarei❤️. Thank you oyalata me wage video genawata😍. Keep it up👍
@aravindanalin4857
@aravindanalin4857 2 жыл бұрын
Loku peeris nethiwa yaddi podi aduwak denenawa wagee...
@sandeepamathota
@sandeepamathota Жыл бұрын
nuwara eliya , ella , full vlog ekk krmu..hama thnkma cover wenna..petrol issue ek thiye hby...anyway patta...
@pansiludaham3416
@pansiludaham3416 3 жыл бұрын
ඒ වගේ තැනක ජාතික 🇱🇰 එක්ක... මාරම ලස්සනයි . සුභ පතනවා හදවතින්ම ඔබලාට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilankamadhuwantha2837
@dilankamadhuwantha2837 2 жыл бұрын
ගෝනා පෙන්නද්දි මොකක්දෝ දෙයක් ඇහුනා 😂😘😘😘
@premzdiary
@premzdiary 3 жыл бұрын
අඩේ drive කරන්නේ යෝශිත රාජපක්ශ ද? 😁
@adeeshasandaruwan1640
@adeeshasandaruwan1640 3 жыл бұрын
ඔතන camp කරන්න එපා අයියේ.ආරුගම්බේ කලපුවෙ කිබුල්ලු ඔතනින් තමයි ගොඩට එන්නෙ.ගමේ අයවත් කිව්වෙ නැද්ද?
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
පෙර පිනකට නම් මොනාත් උනේ නෑ. පස්සෙ තමා කලපුවෙ හිටපු තඩි කිඹුල්ලු ටික දැක්කේ. ගොඩාක් ස්තූති
@iduninimeshika7879
@iduninimeshika7879 3 жыл бұрын
මරු අයියා වෙඩේ හොදට කරනවා,අහම්බෙන් සෙට් උනේ ගොඩාක් ලස්සනයි 😍
@inokajayathunga143
@inokajayathunga143 Жыл бұрын
දිනේෂ් මම මෙ ලගදි තමයි ඔයාගෙ video බලන්න ගත්තෙ .අනෙ ඔයා වගෙ රටට ආදරෙ කරන රත්තරන් පුතෙක් හදපු අම්මව තමයි ඉස්සර වේලාම මතක් කරන්න ඔනෙ .dan මම ඒ video වලට ඇබ්බැහි වෙලා.අනේ දිනේෂ් ඔයා යන සමහර place හරි හයානකයි. ඔයා වගෙ අය මේ රටට සම්පතක් .ඔයා ටත් , අම්මාටත්, ලොකු පීරිස් සහ යහඵවන්ටත්, බුදු සරණයි .....
@sasidusathsara5387
@sasidusathsara5387 3 жыл бұрын
අහාම්බෙන් සෙට් උනෙ සුපිරිම චැනල් එකක් ජය වෙවා
@mangalafernando1016
@mangalafernando1016 3 жыл бұрын
Oya tour eka evara karanakota mata vitharada duka hithenne
@kushanthichamodya5354
@kushanthichamodya5354 3 жыл бұрын
So proud of my country 🇱🇰❤️🍃
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
2023 නිදහස් දවසේ මේක බලන මම ❤️
@thilinakumarasena5049
@thilinakumarasena5049 3 жыл бұрын
නියමයි ❤️ අම්මට කියල වචනයක් ඇහුනා හෝර්ටන් තැන්නෙදි 😂😂😂🤣🤣❤️❤️❤️
@hashangamage6516
@hashangamage6516 3 жыл бұрын
un mona unath api wage patta athal kohe hari giyama,😂
@maduu.
@maduu. 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ සුපිරි ❤️
@ashenrasika9281
@ashenrasika9281 3 жыл бұрын
දිනේෂ් අයියා..සජීවීව..ඇත්තදේ පෙන්නනවා..දැන් මේකට අපි ඇබ්බැහි වෙලා.ඉන්නේ..ආසයි..සතුටුයි.....දිගටම දාන්න නැත්තන් පිස්සු හැදෙයි
@busidfromsachin3607
@busidfromsachin3607 Жыл бұрын
මාත් ආසයි travel කරන්න හැමදාම ඔයාගෙ videos විතරයි බලන්නේ ආදරෙයි හැමදාම ❤️❤️❤️🙏😘
@warunaprasath3645
@warunaprasath3645 3 жыл бұрын
me video baladdi lankawe sundarathwaya hariyata mathak wennawa , wena rataka jiwath unath, keep it up brother
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
තමන්ගෙ රටේ සුන්දරත්වය දකිද්දි ඇගේ ලේ නටන එක සාධාරණයි... තත්පරයකින් හෝ මේ රූප රාමු වලින් ඒ හැගීම දැනුනා නම් අපේ මහන්සිය අපතේ යාමක් නොවෙයි... ගොඩාක් ස්තූති.. ❤️🌿👏
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් අපේ ඈස මව්බිම වැලිකතරේ සිට රැක දේවා තිස් තුන් කෝටියක් දෙවි වරු රැක දේත්වා🇱🇰❣️🇱🇰🙏🏼🙏🏼🙏🏼
@ravishkachanal9356
@ravishkachanal9356 2 жыл бұрын
කව්ද අර කුනු හරුප කිව්වෙ 😅😅😅
@sithumlakmal227
@sithumlakmal227 3 жыл бұрын
Fatta Niwna hithak thiyene bro ubata Jaya wewa Budusaranai ubala set ekatama adarei 🥰🥰🥰👌👌
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
එක නම් නියම vlog එකක්.superb❤️🤗💪.ලොකු පීරිස් නෑ නේද 😪
@sachinthageethanjana3558
@sachinthageethanjana3558 3 жыл бұрын
aiyage set eke sapa set eka mr. piries doctor oya doubla patta aiye. meke mrpieris na
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
බුදුසරණයි,ජේසු පිහිටයි සෙට් එකටම...❤️
@user-tt2ys9hr8g
@user-tt2ys9hr8g 2 жыл бұрын
බුත්තල අපේ පැත්තේන් ගිහින් තියෙන්නෙ නැට්ට කොටා ගොනගංආරෙ අලියා ඌ හෙන දරුණුයි
@ashnijayarathna937
@ashnijayarathna937 2 жыл бұрын
හොර ගෙඩියො ටික...එයා කෑම මොනා හරි දෙයි කියලා තමා බලන් ඉන්නෙ..පෞ එයාට මුකුත් දුන්නෑ ඔයාලා😢😢
@cvt48
@cvt48 2 жыл бұрын
@hansichathurika1678
@hansichathurika1678 8 ай бұрын
Adai balanna puluwanune....ayye ota oya yana thawala nawathan ganne kalin booking karalada?
@indu9053
@indu9053 3 жыл бұрын
mey wage chanel ekekt ai views nette dekka supirim chanel eka travel gena
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thank you sooo much...!!!! heee ohoma thama
@RosaRosa-x8k
@RosaRosa-x8k 7 ай бұрын
ඔබ තරැණ පරපුරට මහත් අභියෝගයක්! සරා සදක් වගේ❤
@chamodhi605
@chamodhi605 2 жыл бұрын
33.45 අම්මට හු###🤣🤣
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Ane me wage wandana siddasthanath pennwanna puthe kuduumbigala aranya senasanayakuth thiyanawa neda godak pin puthe bs
@lakmal1139
@lakmal1139 3 жыл бұрын
අයියා ,මාස් පතාම ට්‍රිප් යනවා ද...???
@teacuploversusa2495
@teacuploversusa2495 3 жыл бұрын
මම ලඟදි බලන්න ගත්තේ ආසාවෙන් බලන්න පුලුවං විඩියෝස් බොහොම ස්තූතියි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩක් ස්තූති
@hashnkoralege8142
@hashnkoralege8142 3 жыл бұрын
නියමයි අයියේ.. මුලින්ම බැලුවෙ අවාරෙ සිරිපා vdo එක. ඊයේ රෑ vdo එක පෙන්නපු වෙලාවෙ මං නිකමට වගේ ඒක බැලුවෙ. ඇත්තමයි ඒක නම් මාරම ලස්සනයි. මං එක දිගට vdoz 3ක් බැලුවා පාන්දර 3 විතර වෙනකන්. එච්චර interesting.. Vdoz දිග උනාට ඇත්තටම skip කරන්න හිතෙන්නේ නෑ. ඔයා හරි ලස්සනට present කරනවා. හොඳට පැහැදිලි කරනවා. අපිත් එතන ඉන්නවා වගේ අපිට හිතෙන්නෙ. ඒ වගේම ඒ හැම පරිසරයක්ම විඳිනවා වගේම හැමෝම ඒ තැන් ඔක්කොම පිරිසිදු කරලා පරිස්සම් කරනවා. ඒ ගැන අනිත් අයටත් කියනවා. ඒක මාරම වටින ආදර්ශයක්. හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි! 💚🌿🌳🍃💪
@lahiruprabodha573
@lahiruprabodha573 3 жыл бұрын
අහම්බෙන් හම්බුනේ හැබැයි සුපිරි අයියෙ. තව දෙයක් ඕගොල්ලො forces අයද
@slgaming4117
@slgaming4117 2 жыл бұрын
අම්මට හුකන ගෝනෙක් :D
@ubayangamadushan9031
@ubayangamadushan9031 2 жыл бұрын
Oyage videou pissuwen balanne aiya ammo apita mehema videou karala pennavata aiyata gadak pin den kohevath yannath be mehema Hari balanava bs aiyata
@pushpikadarmartha5874
@pushpikadarmartha5874 2 жыл бұрын
අඩො ර්ජ්ජුලගෙ කඩෙ
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 11 ай бұрын
mehemawath balanna nogiyoth mewa apata nathiwevi
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
මම කැමති ම ලස්සන සුන්දර ගමනක් ඔහොම tamai පරිස්සමෙන් 💖💎💖💎💖
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
කුඩුම්බිගල mata යන්න බැරි වුණා ගොඩක් pin ඔබට hoda වීඩියෝ akak 🖤♥️🖤♥️🖤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩක් ස්තුති ....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@thilinathilakarathna592
@thilinathilakarathna592 3 жыл бұрын
Machan සුපිරි අහම්බෙන් set une eth patta
@jagathamarasinghe5677
@jagathamarasinghe5677 3 жыл бұрын
vabe maru yaluvo kunuharapa keyanawa
@ashenlakshitha5766
@ashenlakshitha5766 3 жыл бұрын
වැලි පොලොන්ගුත් ඉන්නවා
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
අහ් ඔව් නේද
@harshirathnayakage9659
@harshirathnayakage9659 3 жыл бұрын
අහම්බෙන් set una channel ekak ada ඔක්කොම video balanawa pissuwen wage.😘😘 keep it up !👍
@Aroshan1000
@Aroshan1000 3 жыл бұрын
adooooo kunu harupa kiyana epa bn
@pathumfernando9000
@pathumfernando9000 Жыл бұрын
අම්$&$&$$&&@ ගෝනා😂❤
@chamodadulshani2053
@chamodadulshani2053 3 жыл бұрын
අම්මෝහ් සුපිරි අයියා....👌👌👌❤️❤️❤️
@hasiya1054
@hasiya1054 3 жыл бұрын
සුපිරි අයියේ ආයේත් යන්න කොහේ හරි පරිස්සමට සුපිරි ❤️
@gayananishani5030
@gayananishani5030 3 жыл бұрын
ඔයාලා පුංචි සිරීපාදෙ ගියා මගේ උපන් දිනේ දවසේ.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
wow .... එහෙනම් happy birthday. නිදහස් දවස නේද
@gayananishani5030
@gayananishani5030 3 жыл бұрын
@@DineshAPathum ඔව් නිදහසේ ඉපදිලා නිදහසේ ඉන්නවා. තැන්ක්ස් අයියා... 🥂🌹🎁
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Panama Beach Camping | Arugambay | Srilanka | Making Fish BBQ & Bread pizza | ASMR 🇱🇰
42:15
Man Saranna මං සරන්නා
Рет қаралды 276 М.