Ridunu Than (රිදුණු තැන්) - Anushka Madhubhashini (Official Music Video)

  Рет қаралды 221,206

Aruna Gunawardana

Aruna Gunawardana

Күн бұрын

Пікірлер: 367
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 жыл бұрын
ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය අදහස් සියල්ලටම ... 💖🙏
@Janaranga
@Janaranga 3 жыл бұрын
මම නිවැරදි නම් ඔබ නේද ඩෙල් ස්ටූඩියෝ වැඩසටහනේ ටී.එම් ජයරත්න මහත්මයා එක්ක 'දෑතට වලලු' ගීය ගයන්නේ.. 🙂
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 жыл бұрын
@@Janaranga ඔව් 🙂🙂
@Janaranga
@Janaranga 3 жыл бұрын
ඔබට තියෙන්නේ හරි නිවුනු ලයාන්විත හඬක්..ඒක මීට අවුරුදු 7-8කට කලින් එදා ඇහුනු ඒ සහය ගායනයෙන්ම වින්ඳා..මේ ගීයෙන් ඒකල ගායනයෙන් ඔබ එය ඉතා විශිෂ්ට තැනකට අරගෙන ඇවිත්..ඇත්තටම පුදුම නිරාමිස හඬක්
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 жыл бұрын
@@Janaranga ගොඩක් ස්තුතියි ඔබට 🙂🙏
@pawanisenevirathne2292
@pawanisenevirathne2292 3 жыл бұрын
කෝකිලගෙ ගායනයෙන් පස්සේ හොයාගෙන ආවේ...හරිම ලස්සන හදවත ස්පර්ශ කරන පද මාලාවක්... අක්කි ඔයාගේ වොයිස් එකෙන් ඒ හැඟීම තවත් වැඩි කළා.. සුබ පැතුම්
@NishiWeerakoon
@NishiWeerakoon 7 ай бұрын
මං මේක අහන්නේ 2024 දි....🥺🥺 කියාගන්න බැරි තරම් දුකක් හිතේ තියාගෙන ඉන්න වෙලාවක...මේක අහනකොටත් කෑ ගහලා ඇඬුණා🥺🥺
@rashmikajohnson7188
@rashmikajohnson7188 3 жыл бұрын
මා නොවන මා බලලා ආවේ....(කෝකිල)😍🖤
@dasunathukorala1412
@dasunathukorala1412 3 жыл бұрын
Sirawatama ow bn...
@thisaraudayanga3758
@thisaraudayanga3758 3 жыл бұрын
math ehema awe. habai kalin ahala thibuna. siyatha fm eke hamadama ra 9.00ta yana adara rekha programe eke theme song eka widiyata danneth meke 1st verse eka
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 жыл бұрын
💖💖
@shehara9591
@shehara9591 3 жыл бұрын
math
@sachinthaniabeywickrama2782
@sachinthaniabeywickrama2782 Жыл бұрын
අභිශේකා මිස්ගෙ විචාරය අහල ආවේ හරිම ලස්සනයි ❤️
@singha6372
@singha6372 3 жыл бұрын
කෝකිලගේ ගායනයෙන් හදවත වැලඳ ගත්තා ..හොයාගෙන ආවා.. ඇත්තටම හදවත ස්පර්ශ කරන ගීතයක් .සංවේදී පද මාලාවක් .සංගීතයත් අපූරුවට එකතු වෙලා ..වින්දා සහ දැනුනා .❤
@indunilmadusanka9662
@indunilmadusanka9662 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@nirashapieris4000
@nirashapieris4000 3 жыл бұрын
අභිශේකා අක්කා ලස්සනට විචාරය කරපු ගීතය හොයන් ආවේ ...හරිම ලස්සනයි....ඇත්තටම ලස්සනයි..පද මාලාව.තනු නිර්මාණය වගේම ඒ වොයිස් එක❤
@sldias5647
@sldias5647 Жыл бұрын
Same here ❤️‍
@SunethMx
@SunethMx Жыл бұрын
mamath
@chathurikamadhumalee5727
@chathurikamadhumalee5727 Жыл бұрын
ඇත්තමයි ❤මමත් මේ ගීතය කලින් අහලා තිබුනත් අභිශේකාගෙ විචාරය අහලා තමයි ආයෙත් ඇහුවෙ.❤
@dilharaSithumini-js8cg
@dilharaSithumini-js8cg 8 ай бұрын
මමත් ❤
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 3 жыл бұрын
දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ කඩහඩ වගේ. දැනෙන ගීතයක් ❤
@ranithaweerasena5054
@ranithaweerasena5054 3 жыл бұрын
Ow matath ehema hithuna
@තීර්ථයාත්රා
@තීර්ථයාත්රා 3 жыл бұрын
ඇයගේ ගායනයේ කටහඬ පාලනය අනර්ඝයි,සෞන්දර්යාත්මක රසය ඉහලයි,
@samodhya
@samodhya 3 жыл бұрын
I don't know how I missed this song. It's a masterpiece. Your voice resembles the voices of Ms. Deepika Priyadharshan and Ms. Malani Bulathsingha. Ms. Anushka, your voice is amazing, pure vocals and variations. You are really talented. Keep practicing. Artists like you are very rare in these days.
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 жыл бұрын
Thank you so much for these kind words ! 💖
@samodhya
@samodhya 3 жыл бұрын
@@anushkaamadhubhashini After the legacy of Ms. Deepika Priyadharshani, our country is missing someone like her or better than her. You can definitely be that unique one. All the best with lots of love!!
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 жыл бұрын
@@samodhya Thanks again I'm so humbled by your words ! 🙏😊
@nuwanihasaranga8630
@nuwanihasaranga8630 2 жыл бұрын
Yes that's true 👍
@nayanimadumali2595
@nayanimadumali2595 Жыл бұрын
Godakma lassana voice ekak thiyenne.thwa ona me wage nirmana.oyage hada nm maray❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@ayeshasenanayaka7054
@ayeshasenanayaka7054 3 жыл бұрын
ඒ හැඟීම වැඩියෙන්ම දැනෙන්නෙ ඒක විඳපු සහ විඳිමින් ඉන්න අයට .. ස්තූතියි යටගියාව ආයෙම පෑරුවාට , අපූරුයි ! ❤️😊
@uwaniperera5177
@uwaniperera5177 3 жыл бұрын
ඇත්තම කතාව අයෙෂා, හරියට හරි 🙏
@udayanganijayasundara566
@udayanganijayasundara566 3 жыл бұрын
ඔව් හිත පාරවා ගන්නවා මෙ සින්දුව අහන හෙම වෙලවකම.
@wowgirlsrilanka9299
@wowgirlsrilanka9299 3 жыл бұрын
Adare danna aya
@IndikaHarshani
@IndikaHarshani Жыл бұрын
Ehemai sahodaree 😘
@sldias5647
@sldias5647 Жыл бұрын
❤️‍🩹
@puranayalk
@puranayalk 3 жыл бұрын
කෝකිල පවන්ගෙන් පස්සේ දැනගත්තේ, හොඳ නිර්මාණයක්...තෙරුවන් සරණයි
@yoshaniperera5752
@yoshaniperera5752 Жыл бұрын
පණපිටින් වළලන සිංදු මේවා!
@DineshMusicStudio
@DineshMusicStudio 3 жыл бұрын
මා නොවන මම බලලා ආවේ. ඇත්තටම සංවේදි ගායනයක් කෝකිල පවන් කරා....
@ayeshasenanayaka21
@ayeshasenanayaka21 3 жыл бұрын
මාස ගාණකට පස්සෙ ආයෙම ආවා .. ටිකක් පාරවගෙන යන්න ! ඒ වචන ....❤️
@anjanajayarathne
@anjanajayarathne Жыл бұрын
රිදුනු තැන් ජීවිතේ බෝමා කදුලු බිදුවක දෙපැත්තක් ඔබ මා සීතලෙන් ගැහෙනා ඒ කදුලු බිදුවට නමක් තියමුද ආදරේ කියලා පිසලන්න ඕනෙත් නෑ සනසන්න ඕනෙත් නෑ හුස්ම හිරවෙන වෙලාවට විතරක්... පිරිමදිනු ලය මා.. ලං වෙන්න ඕනෙත් නෑ වෙන් වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවෙට ඇහුම්කම් දුන්නොත් අපිට අපි දුරනෑ රිදුනු තැන් ජීවිතේ බෝමා කදුලු බිදුවක දෙපැත්තක් ඔබ මා සීතලෙන් ගැහෙනා ඒ කදුලු බිදුවට නමක් තියමුද ආදරේ කියලා රිදුනු තැන් ජීවිතේ බෝමා
@C424c424
@C424c424 2 жыл бұрын
ජීවිතේට අහපු සින්දුවලින් ගොඩක්ම හදවතට දැනුනු සින්දුවක් ..සමහර සින්දු තියෙනවා ඒව හරියටම අපිටම හදල වගේ..😢😢😢😢😢
@Supuncd
@Supuncd 3 жыл бұрын
කෝකිල කීවම තමා බැලුවේ...මාරම ලස්සනයි මේ ඔරිජිනල් එකත්.....නිවෙන්න අහන්න ලස්සන ගීතයක්
@rohankumara7579
@rohankumara7579 3 жыл бұрын
අයාලෙ ඔබි නොබ සරන ආල හැගුම් දැහැන්ගත කොට කීකරු කළ හැකි මහා පද පෙළක්...
@malinihettiarachchi9303
@malinihettiarachchi9303 5 жыл бұрын
අමිලගේ පදවැල් හදවත පසාරු කරනවා කවදත්, අරුණගේ සංගීතය ඊට අත්වැල් සපයනවා.. අනුෂ්කා හොදින් එය තේරුම් ගෙන ඇයගේ කොටස ඉටු කරනවා.. අපේ හදවත් තදින්ම හිර කරමින්..........
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
ඇත්තටම වචන නෑ කියන්න ❤😢 ගොළුවෙලා අහගෙන හිටියා විතරයි 😢❤
@romainsisouw5055
@romainsisouw5055 3 жыл бұрын
ලං වෙන්න ඕනෙත් නෑ වෙන් වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවෙට ඇහුම් කන් දුන්නොත් අපිට අපි දුර නෑ... 💙💙
@nirureginold9209
@nirureginold9209 3 жыл бұрын
කදුලු බිංදුවක දෙපැත්තක් ඔබ මා සීතලෙන් ගැහෙනා... ඒ කදුලු බිංදුවට නමක් තියමුද? 'ආදරේ' කියලා.... ❤️
@chamodjayasanka1155
@chamodjayasanka1155 3 жыл бұрын
මාත් මේ සිංදුව අහන්නෙ කෝකිලගෙන්.. හදවතේ ගැබුරුම තැනට දැනෙන පද මලාවක් හා සංගීතය සමග බැදුන හඩ...
@sumadinisubhasingha6254
@sumadinisubhasingha6254 3 жыл бұрын
ඒ කදුලු බිදුවට නමක් තියමු ද ආදරේ කියලා රිදුනු තැන් ජීවිතේ බෝමා.... 🥀😔 හිතක් සංවේදී කළ එ වචන ටිකට ආදරෙයි ගොඩක්.... ❤️
@howtomaking509
@howtomaking509 4 ай бұрын
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 Жыл бұрын
හොඳ අග්‍රගණ්‍ය නිර්මාණයකට මාකටිං අවශ්‍ය නැත. කාලයක් ගත වන විට එය සොයා මිනිසුන් ඇදෙනු ඇත. හිතට දැනෙන සොයා එන ගීත සදහටම හදේ රැදෙනු ඇත. සියලූ දෙනාට ජය 🙏
@wasanthakmihindukulasuriya5912
@wasanthakmihindukulasuriya5912 5 жыл бұрын
“කඳුලු බිඳුවක දෙපැත්තක් ඔබ මා...” අපූරු ම පද පෙළකට අපූරු ම මියැසි සංරචනයක්! සුපැහැදිලි හඬකින් හදවතට දැනෙන සේ ගයන ගැයුම ද විශිෂ්ටයි.... ඇසිපිය නෙහෙළා බලා සිටිය හැකි රූපරචනය ද අගය කළ යුතු ම ය. දායක වූ සියලු දෙනාට ම ආදරයෙන් සුබපැතුම් එක් කරමි.
@sennaamarasena1378
@sennaamarasena1378 Жыл бұрын
Wonderful, beautiful singing. Fantastic lyrics and you are very innocently singing. Thanks for your kind hearted voice.
@chanakamaduranga5520
@chanakamaduranga5520 2 жыл бұрын
විරල කටහඬක්..❤️ නන්දා මාලනී මහත්මිය මතක් වුනා..🙏
@dushyanthikaasiribandara3431
@dushyanthikaasiribandara3431 2 жыл бұрын
පිසලන්න ඕනෙත් නෑ සනසන්න ඕනෙත් නෑ හුස්ම හිරවෙන වෙලාවට විතරක් පිරිමදිනු ලය මා😔😔
@newwandi_9
@newwandi_9 3 жыл бұрын
රිදුණු තැන් ජීවිතේ බෝමා...❤️❤️❤️කියන්න වචන නෑ මාරම ලස්සනයී💙💙💙💙💙🥺😔
@ishinisewwandi6861
@ishinisewwandi6861 3 жыл бұрын
හරිම ලස්සනයි 😊❤️ ලන්වෙන්න ඕනෙත් නෑ... වෙන් වෙන්න ඕනෙත් නෑ... හද ගැහෙන රාවෙට, ඇහුම්කන් දුන්නොත්, අපට අප දුර නෑ.... 🔥
@minsaranethmina8562
@minsaranethmina8562 3 жыл бұрын
මා නොවන මම කෝකිල අයියාගේ සින්දුව අහලා අවේ හරිම ලස්සනයී බුදු සරණයී 🙏🙏🙏🙏😍😍😍🤩🤩🤩
@nawodyanuwangi514
@nawodyanuwangi514 3 жыл бұрын
ළං වෙන්න ඕනෙත් නෑ වෙන් වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවෙට ඇහුම් කන් දුන්නොත් අපිට අපි දුර නෑ.. රිදුණු තැන් ජීවිතේ බෝමා.. 🥀💔
@lahiruhettiarachchi6417
@lahiruhettiarachchi6417 3 жыл бұрын
අභීගේ සහ කෝකිලගේ covers වලින් පස්සෙ හොයාගෙන අවේ.....!! Masterpiece…!!! 🔥 🔥🔥
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 3 жыл бұрын
කෝකිල අයියා කියපු එක අහල තමා සින්දුව හොයාගෙන ඇහුවේ...මාරම ලස්සන සින්දුවක්...හදවතටම දැනෙන වොයිස් එකක්....ෆීල් වෙනව මියුසික් එක්ක....නියමයි...ජය වේවා.....ඉදිරියටත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ලැබේව කියල සුබ පතනවා..!!!👊👊👊
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 Жыл бұрын
කදුළු බිදුවක දෙපැතක් ඔබ මා සීතලේ ගැහෙනා.. ඒ කදුළු බිදුවට නමක් තියමුද ආදරේ කියලා...💗
@shanishani6619
@shanishani6619 5 жыл бұрын
Ane mage mulu jeewitheema me sinduwa thinawa. Hitha hiri watenawa. Adenawa.
@කවීකවී-ර6ග
@කවීකවී-ර6ග 5 жыл бұрын
මේ වචන වලට හිත පිච්චෙනවා.. ලගට ගිහින් මේ සින්දුව paly කරලා හැන්ගිලා දුවන් එන්න හිතෙන්වා.. එයා නවතී ගල් වෙලා වගේ මට ආදරේ කලා නම්...තත්පරයක් හරි...💘 ( කවී මහේ )
@surajnayanajith7388
@surajnayanajith7388 3 жыл бұрын
ආදරේ කියන්නේ මචං රිදවීමකයි විදවීමමකයි මුලාරම්භයයි. ආදරේ කරන්නම් නොහදුනන ලෙස සමු දෙන්නේ නෑ සෑබෑ ආදර වන්තයෝ. වෙලියන් මතකයෙන් දැවටුනු තනිකමත් එක්ක. එතකොට හුදකලාව උබට ප්‍රේම කරයි උබටත් වැඩියෙන්
@NisalSutheekshana
@NisalSutheekshana 5 жыл бұрын
Ammo mama ahapu lassanama sinduwak ♥️ pichchila giya. Singing 🙈🙈😍😍😍 sugath aiya,violin aiya patta ♥️
@omaliwasundara5443
@omaliwasundara5443 3 жыл бұрын
අහපු පලවෙනි දවසේ ඉදන්ම ගීතයක් නෙවෙයි භාවනාවක්.😊💝
@janakasirinanda2258
@janakasirinanda2258 3 жыл бұрын
ස්තූතියි කෝකිල මේ වගේ හැන්ගිලා තිබිච්ච සින්දුවක් පෙන්නුවට මාරම ලස්සනයි සින්දුව❤️❤️❤️
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 2 ай бұрын
අහම්බෙන් අසන්නට ලැබුන නිසා ඉක්මණින් හොයාගෙන ආවෙ අහන්න... අනේ පුදුමාකාර ලස්සනක් නෙ මේ සිංදුව... ගායනය.. කටහඬ හදවතටම කතා කරනවා.. පදවැල් හිත පාරනවා.. සංගීතය මුලු ආත්මයම අඬවනවා... 😢❤
@indeewaridesilva736
@indeewaridesilva736 3 жыл бұрын
සති ගාණකට පස්සේ පොඩි විවේකයක් හම්බුණා.🙃 ඉතින් හිතුනා ජීවිතේ පලවෙනි වතාවට පිස්සුවෙන් වගේ 🥵මුළු දවස් ගානක් එකදිගට අහපු සින්දුවක් ගැන පුළුවන් විදිහට වචන ටිකක් පටලන්න..🎼 නිකන්ම music එක ඇහුවමත් ඇඩෙන ගානට දැන් නන් හොදටම සින්දුව පත්තියන් වෙලා තියෙන්නේ.😶 💔 නම - රිදුණු තැන් ජීවිතේ බෝමා.. මේ පද ටික නම් තනිකරම විකාරයක්..පද අමිල තේනුවර සර්ගේ..සමහරු නම් අහල ඇති.. නැද්ද? "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" පද සර්ගේ..✒️✒️ මට මේ සින්දුව හම්බුනේ අහම්බෙන්.. ඒ වෙලාවෙත් ගායනා කලේ මුල් අයිතිකාරියමයි..අනුෂ්කා මදුභාෂිනී...පපුව හූරන් යන තරම් පුදුමාකාර ගැඹුරු කටහඩක්...🤍 කටහඩටම කියාපු ලියාගන්න බැරිතරමටම ඇබ්බැහිවෙන අධි මාත්‍ර සංගීතය..🎧අරුණ ගුණවර්ධනයන්ගේ... ⭕⭕⭕ රිදුණු තැන් ජීවිතේ බෝමා කදුළු බිදුවක දෙපැත්තක් ඔබ මා සීතලෙන් ගැහෙනා ඒ කදුළු බිදුවට නමක් තියමුද ආදරේ කියලා ⭕⭕⭕ පටන් ගනිද්දිම ඇහෙන වයලීනෙන්ම 🎻කොහේදෝ තියෙන මහ මූසල ගතියක් මුළු ඇග පුරාම දුවන්න ගන්නවා. ඇත්තටම කොච්චර රිදිච්ච තැන් ඇතිද?? ඔබට.. මට.. ❓❓❓ ඒත් සමහර තැන්වල වේදනාව පුදුමාකරයි..දැන දැනම හීතලේ ගැහි ගැහී ඉන්නවා.. ඇයි? ඒ කදුලම තමා මම..ඔබ.. නමක් තියමු ඒ හීතල කදුලට... එක නමයි 👀 ආදරේ... ⭕⭕⭕ පිසලන්න ඕනෙත් නෑ සනසන්න ඕනෙත් නෑ හුස්ම හිරවෙන වෙලාවට විතරක් පිරිමදිනු ළය මා ⭕⭕⭕ හැමවෙලේම ලගින ඉන්න ඕනෙ නෑ... මොකද කදුළු ඔහේ වැටිලා යාවි.සනසන්න ඕනේ නෑ හැමවෙලේම... හැබැයි 🤕 එක වේලාවක නොවරදවාම ඉන්න මං ගාවින්.. හ්ම්... හුස්ම හිරවෙන වෙලාවෙවටවත්... පුළුවන් වෙයිද ලගින් ඉන්න... ඒ හුස්ම ටික හරිම බරයි.. ⭕⭕⭕ ළං වෙන්න ඕනෙත් නෑ වෙන් වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ ⭕⭕⭕ හැතැක්ම ගාණක් දුරින් හිටියක් නෑ මගේ හිතේ කිසිම කහටක්.. ඔව්.. ළං නොවුණට කමක් නෑ.. දන්නවා..😶 මේ හඩ තනිකරම අපේ.. හරිම ගැඹුරුයි.. හැබැයි මේ හිතේ හඩ නම් පුදුමාකාර තරම්ම ළගයි... මට.. අපි තරමටම... ඒ නිසා කමක් නෑ.. 🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀 ඒ පදවලට වචන ගලපන්න තරම්වත් හිත කීකරු නෑ මගේ...😐 මොකද දැනුත් ඇහෙන්නේ ඒ කටහඩ... නෑ..නෑ.. ඒ කටහඩ නෙමේ..දුරින් නෙමේ.. මේ ළග.. අහල බලන්න..🤧🤧 ඇස් දෙක පියා ගන්න විනාඩි පහකට.. ඒ music..🎧ඒ කටහඩ..🎤ඒ විකාරයක් වෙච්චි පද ටික..✍🏽 අරන් යාවි කවදාවක් ගියපු නැති ලෝකෙකට.. පරිස්සමින්.. මං වගේ අතරමං වේවි ආපහු එන්න පාරක් හොයා ගන්න බැරිවම.. 🖋️SS
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 жыл бұрын
❤️🙏
@udayanganijayasundara566
@udayanganijayasundara566 3 жыл бұрын
සිතේ සියුම් රිදවිම් පාරවා.නෙත් අගට කදුලු පුරවන.දෙන්න බරි උනු හිතේ ලියු පෙම් හසුනක් මේ ගිතය.ලස්සනයි ගොඩක්. පද,නාද,හඩ හොදින් ගෙලපෙන.
@anulavidanarachchi6113
@anulavidanarachchi6113 3 жыл бұрын
Hadawata hodatama denena me GETAYATA. Mama godak Adareiii. Thanks
@maheshkarunathilaka6894
@maheshkarunathilaka6894 3 жыл бұрын
රස වින්දනය කියන එක දශමයක් දෙන්න බැරිවුනු අළුත් ගීත කාන්තාරයකට මේ ගීතයනම් වැහි පොදක් වගේ..පුදුම විදියට හිත ඈතට අරන් ගියා .... ඇත්තටම හුස්ම හිරවෙන වෙලාවට විතරක් වුනත් ඇහුනනම් මේ ගීතය ඒත් ඇති ....ඇත්තටම මේ ගීතය මම ගායනවා කරනවා පුදුම ආසාවකින්
@sakunigamage5095
@sakunigamage5095 Жыл бұрын
Hada gahena raweta ahum kan dunnoth apita API dura naaa....☺️harima lassanai ...Budu saranai.....
@sanjeewaniperera4523
@sanjeewaniperera4523 3 жыл бұрын
Aththatama harima lassanai ,hada ,pada ,music hari lassana ta galapenawa,thawath nirmana karanna ,api balagena innawa ,suba pathanawa oyata .....
@ruwindamadhumal9560
@ruwindamadhumal9560 3 жыл бұрын
කෝකිල ගේ මිහිරි ගායනයෙන් ...හොයන් ඇවිත් බලද්දි හිතෙනවා තවත් සැගවුණු මැණිකක්ද නේද මේ කියලා...❤👌🙊💯
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 жыл бұрын
🙏💖
@SulochanaLakmini-ws6ot
@SulochanaLakmini-ws6ot Жыл бұрын
❤❤❤❤
@TharuAsha
@TharuAsha Жыл бұрын
හිමිවීම් වලට වඩා අහිමිවීම් ඇති මගෙ ජීවිතේ වගේ මේ සිංදුවත්.. කතාවක් වගේ එකිනෙක ආයෙත් මතකෙට ඇවිත් සිත රිදුනා 😥😥
@maduniperera3377
@maduniperera3377 Жыл бұрын
Harima lassanai.hadawathatama danena sinduwak
@thilinikalugampitiya8424
@thilinikalugampitiya8424 4 ай бұрын
ජීවිතේ අහන විදින ගී අතර............................. පුදුමාකාර සංවේදී , හින්සිරුවට හිත සූරන පාරන ගීයක්....❤💐
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
❤️💐😍
@induniljayasinghe9721
@induniljayasinghe9721 3 жыл бұрын
හැමදාම අහන්න හිතෙන සංවේදි ගිතයක් නිර්මාන කරුවන්ට සුබ පතනවා අනුෂ්කාගෙ කටහඩ තවත් හිත අැතුලටම දැනෙනවා
@methmisayurika462
@methmisayurika462 3 жыл бұрын
ඒක භාවනාවක්..❤️❤️❤️
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 Жыл бұрын
💖💖💞💕💓❣️ පිස්සු වගේ 😘💗💕💞✨✨✨👍👍👍🙏🙏
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
අනේ ලස්සනයි 🥺♥️
@somalatharathnayake241
@somalatharathnayake241 3 жыл бұрын
Godak lassanai ahamben ahanna labuna lassanama sinduwak
@knowledgehub528
@knowledgehub528 3 жыл бұрын
ලංවෙන්න ඕනෙත් නෑ වෙන්වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ.❤❤💛💛💚💚
@bluedotastro4331
@bluedotastro4331 Жыл бұрын
අද first time ahuve 😍🥰🥰🥰🥰🥰🥰🥰wow මට දුක මේ වගේ songs viral නොවෙන එක
@mahindasenavirathna7081
@mahindasenavirathna7081 2 жыл бұрын
වර්තමානයේ ඇසෙන කර්කෂ ගීත නිසා " හුස්ම හිරවුණු වෙලාවේ ඔබ අපේ හදවත් පිරිමැද්දා" මේ මගේහීම තව දුරටත් නොකඩවා යන්න අනුෂ්කා , ඔබට සුබ පැතුම්
@lolfactory9402
@lolfactory9402 5 жыл бұрын
ඒ‌ කඳුලු බිඳුවට නමක් තියමුද ආ‌දරේ කියලා? Dedicate to my soul mate 🖤
@SusithDangahadeniya
@SusithDangahadeniya Жыл бұрын
යාළුවෙක් කිව්ව නිසා අද ඇහුවේ.කොහොමද මට මේක මග ඇරුණේ.❤
@eshanferanando8080
@eshanferanando8080 Жыл бұрын
හද පායපු රැක එය එක්ක ,එයගේ අත අල්ලන් එය එක්ක අහන්න ඔින ලස්සන සිංඋුවක්,එත් එය මං ලග නැ දැන් .එය වෙින කේනේක් ලග සතුටින් ඉන්නවා ....
@ireshtharindu6496
@ireshtharindu6496 5 жыл бұрын
ඒක ඇහුනම හිත පිච්චිලා ගියා.. ජීවිතේම එක පද වැලකට ගත්ත එක වට්නවා. ඒත් ඒ කදුල..? හැමදාටම ආදරයමද..
@SandaruwanMunasinghe
@SandaruwanMunasinghe 5 жыл бұрын
හුඟාක් කාලෙකින් හදවත පසාරු කරගෙනම ගියපු ගිඋයක් මේ... අරුණ අය්යා අනුෂ්කා අක්කා සහ පිරිවර සමෝසමේ සුපිරි සුබපැතුම් සැමටම ❤ රූපරචනා කලාවට වෙනස් අර්ථකථනයක් 👌❤
@chathurikahashini6008
@chathurikahashini6008 3 жыл бұрын
Ma nowana ma balala hoyagen awe. Ad idan m hamadama ahana songs list eke udinma thyenwa me song ek. ❤❤❤❤❤❤
@HeshanSandeepa1
@HeshanSandeepa1 Жыл бұрын
🙂❤🔥
@lalaniperera3446
@lalaniperera3446 Жыл бұрын
හදවතට සමීප සිංදුවක් ❤❤✨️
@jeewanikonara5770
@jeewanikonara5770 Жыл бұрын
රිදුනු තැන් ජීවිතේ බෝමා...
@hash8655
@hash8655 Жыл бұрын
💚 Lyrics Music Vocal
@bashipoorna5964
@bashipoorna5964 Жыл бұрын
I cried when I heard this song @anushkaamadhubhashini miss🥺❤️❤️
@maneldissanayake3551
@maneldissanayake3551 3 жыл бұрын
රිදුනු තැන් ජීවිතේ බෝමා...... අපූරුම පබැඳුමක් හිතට දැනෙන සංගීතයකට ඔබේ අපූරු හදවතම ස්පර්ශ කරන කටහඬින් ගයනවිට කියන්නට මට වචන නෑ. අනාගතයට සුබ පැතුම්
@sandurinichamanthi9688
@sandurinichamanthi9688 Жыл бұрын
🌻❤️
@rathnahabarakada5955
@rathnahabarakada5955 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක්. ස්තුතියි ඔබට
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
Me gayanne ඇත්ත 👍😌
@Don-px1fe
@Don-px1fe 2 жыл бұрын
ආදරය ගැන අහපු හොදම නිර්වචනය මෙයයි තිත්තයි තමයි හැබැයි මේ තිත්ත තමයි ඇත්ත
@jayaniuddika3915
@jayaniuddika3915 2 жыл бұрын
Harima lassana wachana tika,melodya .e wagema mage yaluwage katahadath.harima lassanai dr.හුස්ම හිරවෙන වෙලාවට විතරක් ,kiyana thana husma hirawena tharamata danenawa hada❤❤❤❤❤🎧
@romeashsamarasinha4431
@romeashsamarasinha4431 2 жыл бұрын
Maru ❤️
@thilakarathnaayoma7216
@thilakarathnaayoma7216 2 жыл бұрын
Ithamath mihiri hadak, thawa mewagema ridunu bada watch suwapath karanna, gayanna hakiwewa❤❤
@devmimendis8215
@devmimendis8215 3 жыл бұрын
ඒ කඳුළු බිදුවට නමක් තියමුද ආදරේ කියලා... 🖤 D🖤
@BiniDesilva
@BiniDesilva 3 жыл бұрын
6න් පස්සෙ මනෝ පාරකට සුපිරි සින්දුව අනුශ්කා අක්කේ 🔥🔥🔥🔥 මෙකනම් පට්ට 💪💪💪
@dilekamadhu9221
@dilekamadhu9221 3 жыл бұрын
හරීම හැඟීම්බරයි...කටහඬ වගේම ...පද පෙළත්.....
@ch12375
@ch12375 Жыл бұрын
Thank you kiyanna wachana na
@tecky3373
@tecky3373 3 жыл бұрын
රිදුණු තැන් ජීවිතේ බෝමා 💔
@sugathpriyantha3845
@sugathpriyantha3845 2 жыл бұрын
👍👍👍♥️♥️♥️ jayasri Theruwan sarani ♥️♥️👍♥️🇱🇰♥️
@eranthikaharshani1358
@eranthikaharshani1358 2 жыл бұрын
හද ගැහෙන රාවෙට ඇහුං කං දුන්නා නං ඇති ❤️❤️❤️❤️❤️❤️
@chamindakinigahage17
@chamindakinigahage17 3 жыл бұрын
ඇයි මේක වේලාසනම අහන්න බැරි උනේ මට....කෝකිල නිසයි හෙවුවේ...ඔබත් ඉතාම මිහිරට ගයනවා...ජයම වේවා සොයුරිය...මේ පාර පනින්න එපා...මෙයයි අනාගත රසය....
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 3 жыл бұрын
ස්තුතියි 🙏💖😊
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
ආදරයට 😍 ආදරය 💘 කරන්න. එවිට අපිට අපි හුගක්ම ලං වේවි 💖💖
@saaramichellefernando3441
@saaramichellefernando3441 Жыл бұрын
හද ගැහෙන රාවෙට සවන් දුන්නොත් අපිට අපි දුර නෑ❤🥺
@sandyajayarathne9569
@sandyajayarathne9569 Жыл бұрын
පිසලන්න ඕනෙත් නෑ සනසන්න ඕනෙත් නෑ හුස්ම හිරවෙන වෙලාවට විතරක් පිරිමදිනු ලය මා❤
@asmapresanthika1815
@asmapresanthika1815 2 жыл бұрын
පද පෙළ අති විශිෂ්ටයි.. එයට මුසු කර ඇති තනුව එය තවත් මනාව තීව්‍ර කරනව.... හරිම රසවත්.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Kokila pawan sthuthi 💐💐 me Geethayata 🔥🔥abbehi wela den
@dammidammi9968
@dammidammi9968 Жыл бұрын
කොච්චර.ඇහුවත්.එපාවෙන්නෙ.නැහැ.බාවනාවක්.වගේ
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 Жыл бұрын
Bawanawak wage. හරිම ලස්සනයි
@NishanthaBandara-i1l
@NishanthaBandara-i1l Жыл бұрын
Great idea and heart touching song
@pubudumadusanka
@pubudumadusanka 3 жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි කියන්න වචන නෑ
@dinutharuka4478
@dinutharuka4478 Жыл бұрын
හරිම ලස්සන අර්ථවත් සින්දුවක් හදවත නිවන ගායනයක් ....🥺🥺
@solomusic8181
@solomusic8181 Жыл бұрын
beautiful
@vish9562
@vish9562 Жыл бұрын
හරිම ලස්සනයි.💗💗
Ridunu Tan Jewithe Boma  - Anushka Madhubhashini (Audio)
4:01
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 11 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,7 МЛН
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39
Ridunu Then | Abhisheka Wimalaweera
4:11
Charana Beats
Рет қаралды 398 М.
Mama Ohomai (මම ඔහොමයි) - Suneera Sumanga - 2019 New Song
3:44
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 11 МЛН