KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ran Kenden Benda | Abhisheka Wimalaweera
4:08
Nela Ganumata | නෙලා ගැනුමට | Suneera Sumanga | Acoustic Cover
4:12
Human vs Jet Engine
00:19
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:41
Ridunu Then | Abhisheka Wimalaweera
Рет қаралды 399,901
Facebook
Twitter
Жүктеу
1
Жазылу 153 М.
Charana Beats
Күн бұрын
Пікірлер: 271
@abhishekawimalaweera.official
Жыл бұрын
කවි 10 වැඩසටහනේදී කවියකට පිළිතුරු ගීය වශයෙන් මා තෝරා ගත් මා ප්‍රිය කරන ගීතයක් වන අතර මෙහි මුල් ගායනය අනුෂ්කා සොයුරියගෙනි.මුල් නිර්මාණකරුවන්ගේ නම් ඉහත සදහන් කළ හැකි නම් ස්තූතිවන්ත වෙමි.සම්පූර්ණ වැඩසටහන චරණ you tube නාලිකාවෙන් නැරඹිය හැක. නැරඹූ ඔබට ස්තූතියි.
@kasunimadara4245
3 жыл бұрын
මෙතෙක් මගේ ජීවිතේ ලැබීම් වලට වඩා අහිමි වීම් බොහොමයි.ඒ නිසාම මේ ගීතය ඇහෙනකොට මගේ ජීවිතේ මට film එකක් වගේ මැවෙනවා 🙂❤️
@lakshanjayaweera6232
3 жыл бұрын
matath
@janakavithanage5946
3 жыл бұрын
සමහර දේවල් ඇත්තෙන්ම සිද්ධ වෙනවා
@thribufernando3859
3 жыл бұрын
Also me
@priyangikapriyangika3285
3 жыл бұрын
Hmmm
@kalyanipremalata2827
3 жыл бұрын
Aniwaryenma😥😥😥😥😥
@kavindushengraphics3611
3 жыл бұрын
රිදුණු තැන් ජීවිතේ බෝමා කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා සීතලෙන් ගැහෙනා ඒ කඳුලු බිඳුවට නමක් තියමුද "ආදරේ" කියලා... පිසලන්න ඕනෙත් නෑ සනසන්න ඕනෙත් නෑ හුස්ම හිරවෙන වෙලාවට විතරක් පිරිමදිනු ලය මා... ලං වෙන්න ඕනෙත් නෑ වෙන් වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ... රිදුණු තැන් ජීවිතේ බෝමා කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා සීතලෙන් ගැහෙනා ඒ කඳුලු බිඳුවට නමක් තියමුද "ආදරේ" කියලා... රිදුණු තැන් ජීවිතේ බෝමා.... ❤️
@darshanadinashliyanaarachc1026
Жыл бұрын
මොන දෙයක් වුනත් ඔබ ඇත්තටම ආදරේ කලා නම් අනෙකා පිලිබද කරුනාවක් තිබිය යුතුමය.රිදවීම්,පලිගැනීම්,ඇනුම් පද, තුලින් සිත් රිදවීම් කල නොහැක.සැබෑ ආදරය එසේමය
@thamalidilrukshi9661
Жыл бұрын
වචන වලට පෙරළන්න බැරි පපුවට බර වැඩිම සමහර හැඟීම්... දන්නෙම නැතිව පිට කළේම ඇස්වලට බර වැඩිම කඳුලු වලින්...😔❤️
@lahiruhettiarachchi6417
3 жыл бұрын
මේ පද ටික ලියපු අත්දෙකටයි මේ කටහඬටයි දෙවි පිහිටයි
@Jenee.H91
3 жыл бұрын
Well said
@dhammikaovitigala3279
2 жыл бұрын
No words to appreciate
@udanigunawardhana1082
Жыл бұрын
Amila Thenuwara same song written by mata mage nowana adayak thibba
@anushkaamadhubhashini
3 жыл бұрын
රිදුණු තැන් ජීවිතේ බෝමා original song 👇🙂 පද රචනය - අමිල තේනුවර සංගීතය - අරුණ ගුණවර්ධන ගායනය - අනුෂ්කා මධුභාෂිණී kzbin.info/www/bejne/b3awhZl5idZ1ndE
@SasiruAnjana
3 жыл бұрын
❤️❤️❤️
@dihansudasinghe4548
2 жыл бұрын
❤❤❤
@hansibandara8218
3 жыл бұрын
රිදුම් හඳුනන හැම හිතකම වේදනා අළුත් වෙන්න ඇති...නොලැබීම් මතක් වෙන්න ඇති..❤😊
@prabodalakmal9902
3 жыл бұрын
Jiwthe kiyanna api hithana de newe apita lebena de math hemdema atharala dala inne den..athatama
@niroshawijesinghe5390
Жыл бұрын
Aniwarayenma bohma reduna
@sandunmalirathnaweera4397
3 жыл бұрын
ඔයාත් ලස්සනයි මේ පද පේලිත් ලස්සනයි . වේදනයි. රිදි රිදී යන සංසාර ගමන නැවැත්තුවාම රිදව ගන්න තැනැක්නෑ. මේ රිදෙන්නේ තෘෂ්ණාවයි හෙවත් ආසාවයි. මෙය නතර කලදාට මුකුත් නෑ. මුකුත්ම නැති තැන හරිම සැපයි. ඒ නිවන් සැපයි. එය අමූර්තයක්❤
@thribufernando3859
3 жыл бұрын
😔😔😔
@bandaraanura9760
3 жыл бұрын
Kohomada
@champaperera5132
2 жыл бұрын
👍✍️🙏
@champaperera5132
2 жыл бұрын
👍✍️🙏
@sajanikavinsha2471
Жыл бұрын
🙏🙏
@nuwanthikawasana4790
3 жыл бұрын
සමහර දේවල් ලැබුනත්, අයිතියක් නෑ වගේ වුනාම 😭 රිදුනු තැන් ජීවිතේ බෝමා
@nayomimihindukulasooriya4419
2 жыл бұрын
Akanam eththa
@mnushanthika646
3 жыл бұрын
රිදුනු තැන්.. ජීවිතේ බෝමා.. කඳුළු බිඳුවක දෙපැත්තක් ඔබ මා.. සීතලෙන් ගැහෙනා .. ඒ කඳුළු බිඳුවට .. නමක් තියමුද ආදරේ කියලා.......... පිසලන්න ඕනෙත් නෑ.. සනසන්න ඕනෙත් නෑ .. හුස්ම හිරවෙන .. වෙලාවට විතරක් පිරිමදිනු ලය මා... ලං වෙන්න ඕනෙත් නෑ වෙන් වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවෙට .. ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ. හිමිද? අහිමිද ? කඳුළු බිදුවක දෙපැත්තක් ඔබ මා....
@sulochanasandya9279
2 жыл бұрын
මටත් මෙි සිංදුව අහලා අද දවසේ එලිවෙනකමි අඬන්න ඕනි...ජීවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙකට...
@nimeshahasanthi3555
Жыл бұрын
මුලු ජීවිතේ ම කැටි කරල ලියවුනු ගීතයක්.. ❤
@kushandiroopasinghe6751
3 жыл бұрын
හිමිද? අහිමිද ? කියලා තාමත් හිතා ගන්න බැරුව ඉද්දී මේ සින්දුව ඇහුණේ 😥 කඳුළු බිදුවක දෙපැත්තක් ඔබ මා 😥
@lahirusandeepa8695
3 жыл бұрын
අදරේදී ගොඩක් වෙලාවට ගෑනුන්ට වඩා පිරිමින්ට දුක වැඩි එත් පෙන්නන්නේ නැහැ කාටත්
@gayaniwarnakulasuriya7842
3 жыл бұрын
සමවැදිිමට හැකි බාවනාවක් මෙන් සුන්දරයි....පද රචනයට සාදාරණයක් කල මියුරැ හඩක්....මහත් සේ හදවතට දැනුන ගිිතයක්...💝💝🌟🌟🌟💗💕💕💕💝💝
@susanthasampath8055
Жыл бұрын
මගේ ජීවිතේටම ගැලපෙන වචන පේළිය රිදුණු තැන් ජීවිතේ බෝමා මගේ ජීවිතෙත් රිදුණු තැන් බොහෝමයි.
@C424c424
2 жыл бұрын
සමහර සින්දු තියෙනවා ඒව අපිටම ලියල වගේ ඒතරම් හදවතටම දැනෙනව ..කාලෙකින් හදවතටම දැනුනු සින්දුවක් ...රිදුනු තැන් ජීවිතේ බෝ..මා..😢😢😢😢
@ruwanwijerathna-px4xt
2 ай бұрын
මේ පද පේලි ටික ලියපු කෙනාටයි. ගායනා කරන අභී ඔයාටයි බුදුසරණයි... හැමදාම ප්‍රශ්ණ වලින් පිරිල තරග කාරීත්වයත් එක්ක දුවන අපේ හිත් මේවගේ ගීත වලින් සනසන්න ශක්තිය ලැබෙිවා....!
@ajaniandradi1823
3 жыл бұрын
විඳීමක් වූ රිදීමක් තෙරපෙන හදක කදුළු කතාවක අවශේෂයක් වගේ මේ ගීතය ❣️❣️
@hdnhdgdbd8537
3 жыл бұрын
දුකහිතෙනවා.ජිවිතයම.ගැන.අහිමිවිමි.මතක්වෙනවා.අභි.හරිම.මිහිරියි..ස්තුතියි.ඔයාට
@udayaniswarnalatha6720
3 жыл бұрын
හුස්ම හිරවෙන වෙලාවට විතරක් මොකටද? අනිත් වෙලාවට නැති උන්🤑🤑🤑🤑
@Don-px1fe
3 жыл бұрын
කවුරු ගායනා කළත් වැඩක් නෑ මේ මුළු ගීතයේම ආධිපත්‍යය ගේය පද රචකයා විසින් තමන් වෙතට නතු කරගෙන ඉවරයි
@shanthasalwathura9355
3 жыл бұрын
Aithiyak ona rasawindama athi😜
@ajithdesilvadiyagahawadu2704
2 жыл бұрын
අමිල තේනුවර ..ලංකාවේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් තමයි..
@priyanigayana1381
3 жыл бұрын
හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ........❤️❤️❤️
@thilinamaduranga7955
3 жыл бұрын
ඒ කදුලු බිදුවට නමක් තියමුද ආදරේ කියලා💔❤️💔
@සිතුවිලිඅහසක්
2 жыл бұрын
මේ ගීතය අභීගේ හඬින් ඇහුවා. ඒත් මන් හිතන්නේ මේකේ ඇත්ත ගායිකාව අනුක්ශා සුභාශිනී ගේ හඬින් අහලා බලන්න. ඒකත් ගොඩාක් ලස්සනයි. Original singer ව mention කරන්න.
@anushkaamadhubhashini
2 жыл бұрын
❤️❤️
@chandanikithulampitiya487
Жыл бұрын
ඇත්තටම වඩා ලස්සන අනුශ්ක මදුභාශිනීගෙ මුල් සින්දුව. මෙයා ජනප්‍රිය නිසා මුල් ගීය ට එයින් අසාධාරණයක් වෙලා කියල හිතෙනවා.
@amanawarathna8503
2 жыл бұрын
පිසලන්න ඕනෙත් නැ සනසන්න ඕනෙත් නැ හුස්ම හිරවෙන වෙලාවට විතරක් පිරිමදිම් ලය මා..... රිදුන තැන් ජිවිතේ බෝමා.....🥺💔
@IiShenuii
Жыл бұрын
මට රිදුනු බොහෝ තැන් වලදී ඔබට නොරිද්දා දුරින් ඉන්නම් 🙂
@tharuka_thathsarani96
Жыл бұрын
රිදෙන තැන් වල දි ආයෙ ආයෙ ඇවිත් තාම අහලා යනවා. අභීගෙ හඬත් එක්ක ගිටාරයෙ තත් ස්වර හිතම පිරිමදිනවා...
@surangibandara2843
3 жыл бұрын
අදටත් ජිවිතෙ ලැබීම තැන නැ......අහිමි විම.....බොහොමයී.....
@kalyanimallawaarachchi9703
3 жыл бұрын
කොච්චර සවන් දුන්නෆත් එපා නොවන සිංදුවක්
@kushisaranya9774
2 жыл бұрын
අයිතියක් නැති ආදරයක්... දුරින් ඉදගෙන විදින...❤️❤️
@sajeewanitissera5689
2 жыл бұрын
දැනෙන්නම ගායනා කරනවා. නොදැනිම කඳුලු එන්න තරමටම ලස්සනයි පදවැල් ටික.....❤️
@nadithakassapa
3 жыл бұрын
හාආආආආආඅ............. සීතලෙන් ගැහෙනා.... ඒ කදුලු බිදුවට නමක් තියමුද ආදරෙයි කියලා............
@jeonnameun3195
2 жыл бұрын
_ඒ_කදුලු_බිදුවට_නමක්_තියමුද_ආදරේ_කියලා_ 🙂💔
@thribufernando3859
3 жыл бұрын
රිදුනු තැන් ජිවිතේ බෝමා...😣😣😔😔😔😔😔
@pranjaleedahanayake4988
3 жыл бұрын
හදවත මොහොතකට නතර වුණා.. ❤️❤️
@kanchanagunasekera2369
Жыл бұрын
බොහොම සංවෙදි song එකක් voice එක භාවනාවක්❤❤❤
@shiromiwarnakulasuriya9062
3 жыл бұрын
රිදුනු තැන් ජීවිතේ බෝමා... ලැබීම නොලැබීම අතරේ දෝලනය වන ආදරේ විරහව.... හුස්ම යන ටිකට විතරක් මොකටද ..... 😔😔
@chandrikagunasekara2878
2 жыл бұрын
අයිති නැති ආදරයක් දුරින් ඉඳගෙන විඳින .
@majestyofmind
2 жыл бұрын
හද ගැහෙන රාවට ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ 🥲
@selmarakela
7 ай бұрын
ලන්වෙන්න ඔනෙත් නෑ වෙන් වෙන්න ඔනෙත් නෑ ඔන්න ඔය වේදනාත්මක අවස්තාව පවුල් ජිවිතේට උදා උන දාට ඒක දේවශාපයක් වගේ, (ඉවත්ව යාම අවශ්‍ය වගේම කොහෙවත් යන්න ඔනේ නෑ තිකම බයානකය!
@ShaYu-ur5vx
Жыл бұрын
Amathaka karanna beri mage jeewithe adarei niroo hemadema❤️❤️❤️
@nadushkaruwan5753
Жыл бұрын
Sinduwa matanam kiyanna wachana ne e thanuwata pana powana adaraneeya sangeetha kandayama thanks.🙏🙏🙏
@sewwandigallage966
Жыл бұрын
නුබ ඇයගේ බව දනිමි,නමුදු පෙර තිබූ ආදරය එලෙසමයි මං ආදරෙයි මගෙ නොවන ඔයාට 🥺
@asirifernando7125
8 ай бұрын
හුස්ම හිරවෙන ව්ලාවට විතරක් ,පිරිමදිනු ලය මා........❤
@djdulex8893
2 жыл бұрын
අමිල තේනුවර ගේ වචන නම් අති විශිෂ්ටයි. මිනිස්සු කම්පනය කරවන වචන 💓💓💓💓💓💓💓💓
@vimuanuhas2738
2 жыл бұрын
ඒ තමයි අමිල තේනුවර ..ෆට්ට වචන ටිකක් ❤️
@chamindakumara6608
2 жыл бұрын
භවනාවක් වගේ ගීතය ගොඩක් ලස්සනයි ...
@anushkarasadini8115
2 жыл бұрын
මුල් ගීය ගායනා කරන ඇයගේ හඩත් බාවනාවක් වගේ
@gayanikaushalya1608
Жыл бұрын
කදුලු බිදුවක දෙපැත්තක් , ඔබ මා 🥺♥️
@HeshanSandeepa1
Жыл бұрын
That feeling is felt most by those who have experienced it and are still experiencing it. Thank you for breaking the ground again. 🙂❤
@amilajayz5551
2 жыл бұрын
කාලෙකින් හදවතට දැනෙන සිංදුවක් රස වින්දා.ආදරය කියන්නේ හිම්වීමම නෙවෙයි.අහිමි වීම තුළිනුත් ආදරය දැකිය හැකිනම් හැමදාම සතුට්න් ඉන්න පුළුවන්.
@chanaka461
3 жыл бұрын
හරිම අපුරු විරහව උනත්හරිම සුන්දර ලෙස ගායනා කරනවා .අපුරු පදවැලට සංගීතය අගේට වාදනය කරා .
@timrobinson7320
3 жыл бұрын
Usually abhisheka’s covers are better or as good as the originals of even the veterans singers. This one, albeit beautiful, falls well short of the original sung by the new comer Anushka M. Thanks for highlighting the song though
@s.perera4058
3 жыл бұрын
හරිම මිහිරියි .👌
@shalinashehaniperera
2 жыл бұрын
නමක් ලඳ කඳුළු බිංදුව ආදරයයි අපි ගැන දන්නෙ අපිම නිසයි අපේ අයිතිය අපිටම හින්දයි❤❤❤❤❤❤❤
@priyanwadaamarasena5161
3 жыл бұрын
Lan wenna oneth na.. Wen wenna oneth na.. Hada gahena.. raweta.... Ahun kan dunnoth... Apita Api dura.. Na...❤
@renukaweerasinghe8400
Жыл бұрын
ගොඩක් ලස්සන අදහසක් හදවතටම දැනෙන😢
@lajithnagasinghe7278
3 жыл бұрын
හරිම ලස්සනයි ....සුන්දර ගායනයක් ...ජය
@udayaniswarnalatha6720
3 жыл бұрын
හරිම ආත්මාර්තකාමී.දුක දැනුනු වෙලාවට විතරක් ආදරේ හොයන මිනිස්සුන්ට කියාපු සිංදුව😡😡😡😡😡
@shanieranthika6389
2 жыл бұрын
අමිල තේනුවර අයියා ගේ පද වැල්....❤❤❤❤
@asirifernando7125
8 ай бұрын
රිදුනු තැන් ජීවිතේ බෝමා❤
@rashmiudeshika866
3 жыл бұрын
රිදුනු තැන් ජීවිතේ බෝමා.........❤️
@kumarawijerathnayaka93
3 жыл бұрын
ඒ කදුලු බිදුවට නමක් තියමුද💐💐💐💐💐
@sumithrasilva4857
3 жыл бұрын
mage. jeevithayata. godak. lagai. 👍🌹🌷🌹
@sugarcraftsbychanudi4189
3 жыл бұрын
Beautiful 😍 Heart Touching song 🎵❤️
@lalithjayasekara1565
3 жыл бұрын
හදවතට සුන්දර ගායනයක්
@wathsalasamurdika8905
3 жыл бұрын
Kadulu binduwata nanak tiyamuda adarei kiyala...ridunu than jeewithe boama...
@erindslive818
2 жыл бұрын
So beautiful thanks
@erindslive818
2 жыл бұрын
Thanks Kevin super.. song
@ShehaniImalka-l1r
2 ай бұрын
Himi wela ahimi unu dewal godaka mathakayan ekka jiwathwena eka godak amarui
@dananjanirajapaksha1444
3 жыл бұрын
කිසිදාක අමතක නොවන, අහිමි උන සදාතනික ප්‍රේමය ♥♥ මියෙන තුරාවට ඔබ හිදිවී හද ගැබ තුල නිදන්ව.. ආදරණිය චමිල ♥♥
@ajithdesilvadiyagahawadu2704
2 жыл бұрын
අමිල තේනුවර .එයා තමයි මේ සින්දුව ලිව්වේ ..අපේ සගයා .
@ShaYu-ur5vx
Жыл бұрын
Adaraneeya niroo.tamath balan innava oya enakan❤️❤️
@SudarshaniSuda-qe1zv
5 ай бұрын
හදවතේ ගැබුරටම දැනෙන ගීතයක් .
@sulakkanaliyanage3321
3 жыл бұрын
Kadulu biduwaka depaththak oba maa😟❤
@nadeekadilrukshi6761
Ай бұрын
රිදුනු තැන් ජීවිතේ බෝමා.....
@nilangadissanayake5762
2 жыл бұрын
හැබහින් දකින්න ආස එකම ගීත කෝකිලාවිය...
@hirunikakaamaya7713
2 жыл бұрын
Wooow so beautiful voice 🎧❤️👍
@rumeshadananjani281
Жыл бұрын
හරිම ලස්සනයි ❤️
@chamilakeeragala710
2 жыл бұрын
මං අාසම හඬක්❤
@padmaliyanage7131
Жыл бұрын
ආශාවෙන්ම විදපු ගීතයක්
@geethanisangakkara2901
Жыл бұрын
රිදුන තැන් ජිවිතේබොහොමා 💕
@dinesharathnamalala266
Жыл бұрын
විදීමක් නැති රිදීමක් ඇති ජිවිතයේ කටුක බව 😔
@salzadancing1
3 жыл бұрын
Beautiful! Thank you! God bless you!🙏🌹❤️
@irunimalisha3497
11 ай бұрын
රිදූනූ තැන් ජිවි තේ බෝමා
@KalharaSajith
Жыл бұрын
මොනව කියන්ඩද. මොනව හිතන්ඩද හැම දේම නතර වෙලා
@lakmininawoda9932
Жыл бұрын
ඒ කදුලු බිදුවට නමක් තියමුද ආදරේ කියලා .....❤️❤️
@sachinipathirana5594
2 жыл бұрын
ඒ කදුළු බිදුවට නමක් තියමුද ආදරේ කියලා..😥 රිදුන තැන් ජීවිතේ බෝමා💔
@shyamikamadushanki7399
2 жыл бұрын
කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා සීතලෙන් ගැහෙනා ඒ කඳුලු බිඳුවට නමක් තියමුද “ආදරේ” කියලා
@ChinthaNilani-r1i
11 ай бұрын
Hamadama nidagnna kalin ahnaa abiii mata ahimi una hamdema Dan mama atahaharla iwari labima kiyanne wedanwak abiii
@geethaniroshini4067
10 ай бұрын
Mage jeewithayata harima geethaya.
@evajanetfernando3775
11 ай бұрын
Beautiful song ❤❤God bless.
@GangaHarshani-d4k
Жыл бұрын
Jeewethe adare denune oba gen wetharae. Me loke mawa deke nuba wetharae mage peththa gathe nuba wetharae ekai mama methara nubata adare
@anukpasandulwannakukorala2629
7 ай бұрын
Ridunu than jeewithe boma eye dawasema ahuwe me song eka.
@kalyanipremalata2827
3 жыл бұрын
Harima lassanai 💖💖💕💕💕
@sajeewanitissera5689
2 жыл бұрын
හරිම ලස්සනයි ........❤️
@kanchanasiyambalapitiya7068
Жыл бұрын
මේ සිංදුව මගේ ජීවිතය වගේ
@niharahansini3038
Жыл бұрын
Godak adare karala .jiwitheth bedagana ada oyagei magei punchi puthai oya enkm balan innawa
@rashmiudeshika7442
3 жыл бұрын
රිදුනු තැන් ජීවිතේ බෝමා.............❤️❤️❤️😥
@karunawathi2836
3 жыл бұрын
Gannamata
@madhaviwk1296
7 ай бұрын
Me සිදුවිම ම ජීවිතේ සිද්ද උනාම 😔💔
@inokathushari631
Жыл бұрын
ජේවිතේ... රිදුනු තැන් බෝමා....
@chrishannanayakkara1920
Жыл бұрын
Lassanai❤
@Robertmathiasz
2 ай бұрын
Heart touching 😢
@maalekaa8264
3 жыл бұрын
හරිම ලස්සනයි Lyrics 💙
@jeonnameun3195
2 жыл бұрын
Felt deeply 💔
4:08
Ran Kenden Benda | Abhisheka Wimalaweera
Charana Beats
Рет қаралды 761 М.
4:12
Nela Ganumata | නෙලා ගැනුමට | Suneera Sumanga | Acoustic Cover
Charana Beats
Рет қаралды 3,2 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 164 МЛН
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 12 МЛН
00:28
Wait for the last one 🤣🤣 #shorts #minecraft
Cosmo Guy
Рет қаралды 17 МЛН
00:41
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 152 МЛН
32:56
විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑIදුවට සතුටින් සමුදෙන්න පුලුවන් වුණොත් මට ඒ ඇති||
Harindra Jayalal
Рет қаралды 983 М.
3:12
Dasa Wasagami (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට) Cover by Abhisheka Wimalaweera
Mixtapes HD
Рет қаралды 47 М.
4:47
Dannawada Adare Neethiya | දන්නවද ආදරේ නීතිය | Abhisheka Wimalaweera | Official Music Video
Abhisheka Wimalaweera
Рет қаралды 1,5 МЛН
59:44
දරුවෙක් එක්ක කට්ට කාගෙන Divorce එකකට නොගිහින් ඉන්න කොන්දක් තියෙන්න ඕන|Abhisheka Wimalaweera Hari Tv
Hari Tv
Рет қаралды 1,2 МЛН
4:40
Ridunu Than (රිදුණු තැන්) - Anushka Madhubhashini (Official Music Video)
Aruna Gunawardana
Рет қаралды 221 М.
4:55
මේ පාලු සීත රාත්‍රියේ-ME PALU SEETHA - ABHISHEKA WIMALAWEERA
KURAVI [කුරවි]
Рет қаралды 185 М.
49:16
හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||
Vinuk Productions
Рет қаралды 2,4 МЛН
6:35
Umali Thilakarathna, තිලොඅග බුදු සමිදේ අලුත් තාලෙකට
Omila Charith Videos
Рет қаралды 481 М.
4:04
Mage Dina Pothe (Cover) - Abhisheka
Malith Sheridan
Рет қаралды 51 М.
3:39
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
NARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE
Рет қаралды 3,2 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 164 МЛН