පුංචි ළමයි මුදලට විකිණෙන ගම්මානය | Khakranagla Village in india |

  Рет қаралды 142,767

Asidisi

Asidisi

Күн бұрын

පුංචි ළමයි මුදලට විකිණෙන ගම්මානය | Khakranagla Village in india |
#asidisi #india #Khakranagla

Пікірлер: 56
@Nayana.kumara
@Nayana.kumara 26 күн бұрын
වැල් වටාරම් වැඩි. කතාව කෙටියෙන් පැහැදිලිව කිව්වනම් මී⁣ට වැඩිය වටිනවා
@pererafrank6470
@pererafrank6470 7 ай бұрын
ලංකාවේ ගණිකා වෘත්තිය කෙසේ වෙතත්...ලොකු ලොකු මිනිසුන්ට දේශ පාළුව න් හා බලවත් මිනිසුන් ගෙ ආශාවක් වෙන බා ල වැයකර ගැහැණු ලමයි සම්බන්ධයෙන් ඔවුන් වැඩිහිටියන් ලෙස පිළි ගන්න නව panathak පාර්ලිමේන්තු වට විඡේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කරේ....ඇත පලාත්වල ඉන්න දුප්පත් පොඩි කෙල්ලන් කොලඹ උන්ගේ සිරි යහන් වෙත රැකියා මුවාවෙන් ලබා ගැනීමට හා මැදපෙරදිග ට විකුණලා විදේශ විනිමය උපයා ගැනීමට වෙන්න ඕනා...ගණිකා වෘත්තිය වෙනත් ආකාරයකින් නීති ගතව තිබෙනවා ඒ අනුව.... මෝඩයන්ට මෙවා තේරෙන්නේ හෝ හිතන්නේ හෝ නෑ...
@nelithmanukadampaham
@nelithmanukadampaham 5 ай бұрын
ලංකාවෙ ගනිකා වෘත්තිය තහනමක් නැ ගනිකා වෘත්තිය කරන්න ඔිනම ගැහැනියක්ට අයිතියක් තියෙනව ගනික වෘත්තිය කරවන්න තමයි තහනමි
@SsChamara-c3t
@SsChamara-c3t 26 күн бұрын
ගණිකා සේවය නීතිගත කරන්න එවිට ස්ත්‍රී දූෂණ හෝ ලමා අපචාර සිදුකිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ, ලිංගික අවශ්‍යතාවය මානුෂික අවශ්‍යතාවයි.
@00800.
@00800. 4 күн бұрын
මොන රටේ ද ස්ත්‍රී දූෂණ නැත්තේ?
@jdtravel178
@jdtravel178 7 ай бұрын
Keep it up Brother ❤
@sobanabapalo
@sobanabapalo 27 күн бұрын
තමන්ගේ දුවට උනාම තේරුම් යයි
@DilanPriyanga
@DilanPriyanga 7 ай бұрын
මොන ආගමක,මොන ජාතියක උනත් නියම බුද්ධිමත් පිරිමි හැමදාමත් ගැහැනිය දේවත්වයෙන් සලකනවා.ඒ ඇයගේ විශිෂ්ටත්වයට,පූජනීය මාතෲත්වයට.මම කවදාවත් පිලිගන්නෙනැ ඒ විදිහට දකින ඇයව විකුනලා දේශීය හෝ විදේශීය මුදල් එකතු කරන්න තරම් පහත් තත්වයට වැටෙයි කියලා මගේ රට.ඒත් අවසර නැතත් අදටත් ඕනෑ තරම් ඒ රැකියාව මගෙ රට අතුලෙ සිද්ධ වෙනවා.නමුත් ඒ අයට ඒ නමින් කතා කරනවටවත් මම පුද්ගලිකව කැමති නැ.ඒකට හේතුව ඔවුන් දැනගෙන හෝ නොදැන,කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුදලට හෝ නොමිලයේ ඔවුන් විසින් ඔවුන්ගේ ජීවිතය විනාශ කරගෙන ලෝකයේ ජීවත් වන බහුතරයක් කාන්තාවන්ගේ ජීවිතය අරක්ශාකරලා තියෙනවා.හිතන්න එහෙම ගැහැනු අය අද ලෝකයේ නැතිනම් අද ඉපදෙන ගැහැනු දරුවත් ලොකු අවදානමකට වැටෙනවා.මොකද එක දවසකට කොයිතරම් ස්ත්‍රී දූෂණ ලොකෙ පුරා සිද්දවෙනවාද?ඒවා අඩුවෙන්න හේතුවත් එක විදියකින් ඒ කියන රැකියාවම තමයි.නමුත් කිසිම වෙලාවක මම මේ රැකියාව හරි කියන්නෙ නෑ.
@kaveeshamalith
@kaveeshamalith 27 күн бұрын
එහෙම දේවත්වයෙන් සලකන්න ඕනේ නැ වෙනසක් නැතුව පහත් නැතුව සමානව හිටියනම් ඇති
@nilanthaprasanna2023
@nilanthaprasanna2023 5 ай бұрын
මෝධි ලංකාවටත් එ ටික කරල දෙයි.මැදපෙරදිගට විකුණනව මදිවට.
@kegallesirirathana9344
@kegallesirirathana9344 26 күн бұрын
Meva navathvanna amarui. Samahara SPA valath meva siddhavenava. Gahanu lamai vadi vehesak nathiva mudal upayanna kamathii. Eka a ayage kamaththa. Sadacharaya saha sbbhyathvaya rakinna giyoth a aya badaginne. Lassana andumak ganna salli naha. Meva samaja prashna . Mata hangenne mepamanai. Onama kenek lesiyen salli upayanna kamathii.
@dammidammi2561
@dammidammi2561 7 ай бұрын
ලන්කවේ ගනිකා මඩම් විතරයි අඩු ...
@sunethashoka5813
@sunethashoka5813 6 ай бұрын
සමිදා නෙමෙයි සමීන්දාර් ❤
@erandaadhikari9792
@erandaadhikari9792 20 күн бұрын
Ganika wurtiya niti gata karanne wides winimaya hoyanna nam Leda kandak da ganna tamai
@TomdkRah
@TomdkRah 7 ай бұрын
සමහර විට ඒ දඩයම් කරපු කෑම ගන්න ගණිකා සම්බන්ධකම් කරන්න ඇති. ඉතින් අදටත් සල්ලි, බලය, හෝ බලහත්කාරය මත සම්බන්ධකම් පවත්වන්නේ නැද්ද ?
@LahiruNadeeshan-fv4yo
@LahiruNadeeshan-fv4yo 7 ай бұрын
Etakota ada dadayama nadda modaya
@manjulagamlath2575
@manjulagamlath2575 9 күн бұрын
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
@D.m.p.Dissanayake
@D.m.p.Dissanayake 6 ай бұрын
Ubalawaga nalikanisha thamai samajaya vinasawenna Ubata hoyanna deyak tibunemanedda
@KelaniThissa
@KelaniThissa Ай бұрын
Fun එකක් ගන්න යන්න ඕන 😂😂😂
@Upasaka-cm6bl
@Upasaka-cm6bl 21 күн бұрын
ගණිකාව freelance උනොත් එයාට ජිවිතයක් තියේවි. නැත්නම් තවත් මුදලාලි කෙනෙකුගෙ සේවකයෙක් වී සුරාකෑම මයි වෙන්නේ .
@00800.
@00800. 4 күн бұрын
ඒකිට ලමයෙක් ඉපදිලා ඌ දාම ඝාතකයෙක් උනාම කොහොම සැපක් තියෙයිද නේහ්
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 7 ай бұрын
@rovinmichael4689
@rovinmichael4689 7 ай бұрын
දේව්දාස් බලන්න්න ලමායී
@D.m.p.Dissanayake
@D.m.p.Dissanayake 6 ай бұрын
Rasadanna nisathamai mewahoyahoya danna
@live-jt6oh
@live-jt6oh 25 күн бұрын
Watapita eka karanneth oya neda eka balana ekath athariya oyage welwataran wedi hinda
@maheshmanjula9971
@maheshmanjula9971 7 ай бұрын
Ganuge parinima eka ban
@live-jt6oh
@live-jt6oh 25 күн бұрын
Welwataram wedi
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 7 ай бұрын
ගනිකාවො ජීවත්වෙන්ඩත් පිරිමි ඉන්ඩ ඕන. ඒ පිරිමින්ට ගරු කරපල්ල ඉස්සෙල්ලම.
@awishkaakalanka7751
@awishkaakalanka7751 6 ай бұрын
🥵🧲
@asokabandara1061
@asokabandara1061 7 ай бұрын
🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔
@gaminifdo2922
@gaminifdo2922 5 ай бұрын
Ape rateth ohma wei
@gimhanihiroshima-ti6vi
@gimhanihiroshima-ti6vi 5 күн бұрын
Thoge gedarA untika okkomA ganikawo karamuda😢😮😮😮balla
@sampath9036
@sampath9036 7 ай бұрын
Yes
@AjithAjith-v9y
@AjithAjith-v9y Ай бұрын
Lama dushan nathi wen wNa LanlWe asahakarayo nathiwenawanM hodai
@chandralalpathmakumara990
@chandralalpathmakumara990 7 ай бұрын
Baila baila baila
@NishshankaDasanayaka-qm1xg
@NishshankaDasanayaka-qm1xg 7 ай бұрын
බයිල ගොඩක් වැඩි.අඩුවෙන් බයිල කියල නිව්ස් එක කියපල්ල
@PushpaKumara-hl5yf
@PushpaKumara-hl5yf 7 ай бұрын
@kumudunirandeniya9231
@kumudunirandeniya9231 2 ай бұрын
පාලමක් දාල වදකයා ඕකත් කරයි
@athuladelivera8831
@athuladelivera8831 7 ай бұрын
No way my dear. Morally bad & incorrect.There are so many other businesses and ways, if any country wishes to make money.
@nwsachi4317
@nwsachi4317 7 ай бұрын
කවුද අකමැති පොඩි කිමිබ ක් පලන්න
@asankamadushan3864
@asankamadushan3864 7 ай бұрын
Ow හැමෝම අසයි
@asankamadushan3864
@asankamadushan3864 7 ай бұрын
Maru podiawa
@aw4402
@aw4402 7 ай бұрын
Ube duwawa ehema karapan wesige putha uba ehemath karanawa athi😊
@nwsachi4317
@nwsachi4317 7 ай бұрын
@@aw4402 ලපය ආවම පොඩි ජෙපි කෑලි ගහන්න පුළුවන්
@KasunTharakaMadurangaPus-px3pr
@KasunTharakaMadurangaPus-px3pr 27 күн бұрын
ඊය බන්
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 7 ай бұрын
කෙල්ලොත් කැමතියි බං මහන්සි නොවී හාන්සිවෙලා සල්ලි හොයන්ඩ. නිකං පල්හෑලි නොලිය ඉදපල්ල.
@user-zv6mz
@user-zv6mz 28 күн бұрын
Eka thmy ithin piriminta vthrak neme oya asarana kamata kala yana ganuntath pw sidda weno
@kootikabapremasiri4613
@kootikabapremasiri4613 6 ай бұрын
It's not suitable for our country
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 99 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Spartacus-Crixus vs Theokoles best fight scene
8:16
Clips Adda
Рет қаралды 4,1 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН