No video

Lashan Herath - Sali Sali (සැලි සැලී) | Forget Me, Don’t Forget Us (Official Music Video)

  Рет қаралды 94,735

Lashan Herath

Lashan Herath

Күн бұрын

Welcome to the official KZbin channel of LASHAN HERATH
Dive into the mesmerizing world of music with our latest creation, “SALI SALI” From soul-stirring melodies to captivating lyrics, every aspect of this piece has been meticulously crafted to enchant your senses.
🎧 Listen to “SALI SALI” on your favorite streaming platforms: vyd.co/Salisali
Spotify : spoti.fi/3x40SwR
Apple Music : apple.co/3IKIImk
Credits:
♪ Artist, Melody, and Lyrics: Lashan Herath
♪ Music Production: Lashika Ranmandala
♪ Mix and Master, Recording Artist: Amith Guru
♪ Powered By: TR Tunes
♪ Guitarist: Prakash Ranasinghe
♪ Flutist: Sharada Sir
♪ Director of Production: Thilina Adhithya
♪ Editing and Colorist: Navod Ganearachchi
♪ Videography: Pradeep Niroshana, Nimantha Dilshan
♪ Portrait Artist: Shikla Aluthgama
♪ Cover Arts and Designs: Lochgraphy
🙏 Special Thanks To: 🙏
• Amma, Appachchi, and Malli
• Gihan Dissanayake
• Nisala Kavinda
• Ravi Jay
• Supun Thirimanne
• Poorna Rukshan
• Pasindu Lochana
• Thilina Adhithya
• Shaikh Hasssan
• Umal Sathsara
• Devinda Janith
• Sasith Ninduwara
Experience the magic of music brought to life by these incredible talents. Don’t forget to like, share, and subscribe to our channel for more enchanting melodies and captivating creations!
Follow Lashan Herath on Social Media
Instagram : bit.ly/LashanIG
Facebook : bit.ly/LashanFB
TikTok : bit.ly/LashanT...
Channel Network : TR TUNES LIFE STUDIO trtunes.com
Official Music video by Lashan Herath performing "Sali Sali".
(C)2024 Lashan Herath, under exclusive license to TR TUNES
Thank you for supporting independent artists! Enjoy the music journey. 🎶✨
#Lashnherath #SaliSali #Lash

Пікірлер: 332
@lashan___herath
@lashan___herath 5 ай бұрын
ජිවිතේ සමහර මතක තියනවා අමතක නොවෙන ඒ මතක ඇතුලෙ හිර උන එක රූපේකට ලියවුනු ඒකපාර්ශවික ආදර කතාවක අවසානයයි මේ...🤍 සිරූවෙන් හදේ පාරවන චේතනාවකින් කදුලකට බෑ රෙදුම් දිදී විමසන්න අපෙ පෙම් කතා ලියලේනා විටත් හදවතක දුන්නෙ ආදරේ මුලාවක නෑ සොයන්නෙ නෑ නුඹේ පෙම් කතා නෑ අහසකට දැනිලා කදුලකින් බර වූ වළාවක් හඩයි අහසට හොරා... සැලි සැලි යන දෑස මානේ නුඹටයි මේ ගීය කීවේ කිමදැයි නුඹ නෑසූනා වාගේ නැතුවත් මගෙ දෑස මානේ නුඹවයි දුර ඈත ඇන්දේ මොහතක වත් මන් වෙන්න හැකි නම්.. නුබේ ලගින් තවත් ඉදන් තුන්‍ යම නැතත් ලදේ නුඹත් මා ලගින් මා ලග ආයේ නැතිනම් ආයේ.... ලං වුනේ ඇයි දැයි නොදැන මම සිහිනෙකින් වත් නුබේ නොම වන බව දැනත් නොම වන බව දැනත් අහිමිව යයි හේතූ නොකියම නිම් නොපෙනෙන මේ කතරමග අතරමං ඌ කදුලු හෙමිහිට දෙකපුලේ තවරා...... නෑනෙ නුඹ වාගේ දැනිලා රූපේ නුබේ වාගේ ඇදිලා බොද වූ සිතුවම් හදෙන් නොමකෙයි ඉතින් සැලි සැලි යන දෑස මානේ නුඹටයි මේ ගීය කීවේ කිමදැයි නුඹ නෑසූනා වාගේ නැතුවත් මගෙ දෑස මානේ නුඹවයි දුර ඈත ඇන්දේ මොහතක වත් මන් වෙන්න හැකි නම්.. නුබේ ලගින් තවත් ඉදන් තුන්‍ යම නැතත් ලදේ නුඹත් මා ලගින් මා ලග ආයේ නැතිනම් ආයේ....🫶🏼💐 -lash-✍🏻
@dsteller
@dsteller 3 ай бұрын
I miss you lily🥺❤so much. And im afraid of letting u go away from me.. ~d
@sachinianushka3040
@sachinianushka3040 2 ай бұрын
Nuwara eliye gamma❤
@mrgeeyasl2085
@mrgeeyasl2085 5 ай бұрын
Dilu, Lash, Ramindu, Mihiran, Imam - මතක අවුස්සන පව්කාරයෝ ❤️"
@manuushahesahn3296
@manuushahesahn3296 5 ай бұрын
Yuki 😁
@prasadgamage1619
@prasadgamage1619 4 ай бұрын
❤❤❤
@dilkisamadi
@dilkisamadi 3 ай бұрын
Siraweti
@Induja.
@Induja. 5 ай бұрын
Supiri lashaaa🔥🔥🔥🥂
@lashan___herath
@lashan___herath 5 ай бұрын
🤍✨🫶🏼
@hirubeats_official
@hirubeats_official 5 ай бұрын
ඒක මරු🥺❤️අපේ ඉස්කෝලෙන් ආපු හොඳම voice එකක්😁❤
@zydoneshorts
@zydoneshorts 5 ай бұрын
Mokadda Schoole??
@dilinimadumali5675
@dilinimadumali5675 5 ай бұрын
​@@zydoneshortsNuwara Eliya Gamini National College
@udithaabeywardhana2269
@udithaabeywardhana2269 5 ай бұрын
හිත් ඔච්චම් , දෑතින් අල්ලන් මේ සිංදු දෙක මට අහන්න බැ හේතුව ඒ සිංදු උබ release කරද්දි එයා මාත් එක්ක හිටියා ඒත් දැන් එයා මන් ලග නැ... 💔💔 ලස්සන සිංදුව හිත පාරවන රචනාවක් 🥺😖 තව දෙයක් මන් මේකෙ trailer එක status දැම්මා එයා අන්තිමට seen කරපු මගෙ status එක ඒක.. හ්ම්ම් ඒක දරා ගන්න අමාරු හැගීමක් .... මගෙ අත්දැකීමක් comment එකකට පෙරලුවා.. දිගටන මේ වගෙ සිංදු කරමු ඒවා හරි ලස්සනයි ❤
@Ashidesilva
@Ashidesilva 5 ай бұрын
Mage kthwm 🥺❤️
@dhanushka.
@dhanushka. 4 ай бұрын
🙂💔
@Edriyan2004
@Edriyan2004 2 ай бұрын
මටත් ඕකමයි.. අපි දෙන්නටන උනේ එකම සීන් එක බන්. හැබැයි මම තාම එයාට ආදරෙයි
@HappyRiceTerrace-ex7xq
@HappyRiceTerrace-ex7xq Ай бұрын
😢❤
@PAZIBOY_YT
@PAZIBOY_YT 5 ай бұрын
Lyrics + Melody + Music + voice = Addicted ! 🥺♥️🫶 Flute Part !😩🪈🤍
@diaryofnish
@diaryofnish 5 ай бұрын
අද Lashan ge සැලි සැලි 😍❤️ හෙට uvindu ge සිතුවම් හදේ 🥳❤️ 29 Ramindu ge කාලයකට කලින් 😘❤️...
@vishwanethmal2508
@vishwanethmal2508 5 ай бұрын
Forget me. Don't forget US 🥺❤‍🩹
@VimukthiDilahan-fi1kx
@VimukthiDilahan-fi1kx 5 ай бұрын
🎉
@gihankavishka765
@gihankavishka765 3 ай бұрын
Yep😢
@iriseditz8520
@iriseditz8520 2 ай бұрын
@Emrys_77
@Emrys_77 Ай бұрын
😢❤
@PasiYa7
@PasiYa7 5 ай бұрын
Lashan malli great work and proud of you bosa ❤️🫂
@A.LPH.A
@A.LPH.A 5 ай бұрын
🙆🏻‍♂Yako PasiYa💛
@Santhusa_24
@Santhusa_24 5 ай бұрын
සැලි සැලි ඇහුවේ නැද්ද how sad.. අහල බලන්න.. ආස හිතෙයි....
@nisalsampath7785
@nisalsampath7785 5 ай бұрын
Nuwara Eliyen Gammat🌍❤️......
@hiruminiranasinghe9758
@hiruminiranasinghe9758 5 ай бұрын
ලෂාන් අයියේ, අයියගේ කටහඩ මාරම ලස්සනයි. හදවතට මාරම විදියට දැනෙනවා. තවත් මේවගේ ලස්සන නිර්මාණ අපිට ලබා දෙන්න හදවතින්ම සුබ පතනවා!!!!
@naleeshadilshan25
@naleeshadilshan25 5 ай бұрын
ප්‍රේමධාරි එකේ අහලා එනකම් බලන් හිටියේ ❤🥺
@WageeshaSandaru
@WageeshaSandaru 5 ай бұрын
Yap 😌
@Santhusa_24
@Santhusa_24 5 ай бұрын
හිතට වදින වචන ටිකක්❤..
@lahirumadhushan2962
@lahirumadhushan2962 5 ай бұрын
නුවරඑළියේ ගැම්ම අපේ ❤
@KushanThilakarathne-vi4fo
@KushanThilakarathne-vi4fo 4 ай бұрын
මෙයා නුවරඑළියේ ද
@dinukakaushalya8456
@dinukakaushalya8456 5 ай бұрын
හිත් නිවන්න පුළුවන් කටහඩවල් මේවා🥺♥️
@lashika_official
@lashika_official 5 ай бұрын
ඒ voice එකට..ඒ වචන වලට...melody එකට පුලුවන් හදවතක් තියෙන මනුස්සයෙක්ව වෙනම ලෝකෙක අතරමං කරන්න🥺❤ මට තාමත් ඒ ලෝකෙන් එලියට එන පාර හොයාගන්න බෑ...🥺
@Dilinipun
@Dilinipun 5 ай бұрын
whole song 10 out of 10 but these lines 😶🥀 " ලං වුනේ ඇයි දැයි නොදැන මම සිහිනෙකින් වත් නුබේ නොම වන බව දැනත් නොම වන බව දැනත්.....❤‍🩹✨ "
@ඇවිදින්නා
@ඇවිදින්නා 5 ай бұрын
මේ වගේ සින්දු ඉස්සරහටත් ඕන🥰🥰🥰
@dhanushka.
@dhanushka. 4 ай бұрын
මරු 🥺❤
@lochgraphy
@lochgraphy 5 ай бұрын
Thanks for letting me be a part of your music video project. It was a great experience collaborating with you on the editing and other aspects. Looking forward to more projects together in the future!
@ChaRuX
@ChaRuX 5 ай бұрын
I Felt It 😩🖤💭 නෑනේ නුඹ වාගේ දැනිලා රුපේ නුඹ වාගේ ඇදිලා බොද ව සිතුවම් හදෙන් නොමැකෙයි ඉතින්......
@kaushaldesilva294
@kaushaldesilva294 5 ай бұрын
Vibe ekah 💭❤️
@stay9706
@stay9706 5 ай бұрын
You didn't have to make me cry this bad 🥺...it's sooooo beautiful ❤
@FunnyJellyfish-bu8ml
@FunnyJellyfish-bu8ml 5 ай бұрын
@thinaldilmith250
@thinaldilmith250 20 күн бұрын
නෑනෙ නුඹ වාගේ දැනිලා රූපේ නුඹේ වාගේ ඇදිලා බොද වූ සිතුවම් හදෙන් නොමකෙයි ඉතින් 🥺❤️
@RavinduSandeepa-xb1dr
@RavinduSandeepa-xb1dr 5 ай бұрын
Magical voice🥺♥️💫
@udithawikum
@udithawikum 4 ай бұрын
Forget Us 😊❤ It's fine... Cause you've already choosen your way
@ThusinduMusic
@ThusinduMusic 5 ай бұрын
සැලෙන්නෙ නැතුව ආදරේ කරමු... මේක මරු Brother❤️🎶🔥
@hansani-sr6xb
@hansani-sr6xb 4 ай бұрын
ජය වේවා. තවත් අලුත් නිර්මාණ කරන්න ඔබට වාසනාව ලැබේවා❤❤❤❤❤❤❤❤❤
@matheeshamenuara5960
@matheeshamenuara5960 5 ай бұрын
Adee eeka ❤🤤
@mansirajapaksha
@mansirajapaksha 5 ай бұрын
Forget me Don't forget us 😢❤
@prasadgamage1619
@prasadgamage1619 5 ай бұрын
❤❤❤
@manuushahesahn3296
@manuushahesahn3296 5 ай бұрын
ලං උනේ ඇයි දැයි නොදැන මම සිහිනෙකින් වත් නුඹේ නොමවන බව දැනත්..නොමවන බව දැන්ත්..💫🙇😔
@NimashaNethmini-ee9so
@NimashaNethmini-ee9so 5 ай бұрын
Addicted😩💗
@MWoow_lk
@MWoow_lk 5 ай бұрын
Beautiful Lyrics Lashan 🥺👀🤍
@Nimsara.Dilshan
@Nimsara.Dilshan 5 ай бұрын
🕊❤
@dilsarajayaweera7628
@dilsarajayaweera7628 3 ай бұрын
Masterpiece❤
@ImethPerera1
@ImethPerera1 5 ай бұрын
♥️
@sahankumara-ku2th
@sahankumara-ku2th 5 ай бұрын
Next level...♥️ Keep it upp brodh ✨
@chamoddiyagahage
@chamoddiyagahage 5 ай бұрын
Love it brother ❤️🍃
@lahirumadushan4713
@lahirumadushan4713 3 ай бұрын
A......💕🥺
@SanilkaMadusanka-lo3jl
@SanilkaMadusanka-lo3jl 4 ай бұрын
Supiriyak ayya 🥺🌎
@buddhimathennakoon4656
@buddhimathennakoon4656 5 ай бұрын
Finally, it's here😫❤️
@A.A122_AA
@A.A122_AA 5 ай бұрын
2:15 කියන්න වචන නෑ ඒ සිංදුවල තියෙන feeling එක කියන්න තේරෙන් නෑ .. තනිකර ම ඇබ්බැහි වීමක් 🥺🎧❤️
@Nimsara.Dilshan
@Nimsara.Dilshan 5 ай бұрын
Sali Sali ❤🕊
@imtapex3400
@imtapex3400 5 ай бұрын
සමහර සිංදු තියෙනවා මතකයන් අව්වුස්සන මේකත් එයින් එකක් 😩🥀💔
@g_chemo
@g_chemo 5 ай бұрын
Finally 😫💖
@LIV016
@LIV016 5 ай бұрын
Wow 🥺❤
@thanujadhananjani7513
@thanujadhananjani7513 5 ай бұрын
Lassanaaaaaiii❤
@Sashidu_Sathsara
@Sashidu_Sathsara 5 ай бұрын
I felt it! 😩❤️
@sandini_thilakarathna
@sandini_thilakarathna 5 ай бұрын
❤❤
@user-uk9mo5yk5b
@user-uk9mo5yk5b 5 ай бұрын
හිතට තදින්ම දැනෙන සින්දුවක් 🥺♥ හරිම ලස්සනයි 🥰🥰
@SaLee098
@SaLee098 5 ай бұрын
Favorite Voice ! 🥺🤍💐
@user-zr9nc2tt9q
@user-zr9nc2tt9q 5 ай бұрын
hithata wadina godak lassana song ekak aiye🥺❤😇
@Maavi_Rajapaksha
@Maavi_Rajapaksha 5 ай бұрын
Voice❤️🥺✨️🌹
@irckgboy9644
@irckgboy9644 5 ай бұрын
Good Work Lash💕💫මානසික පීඩනය මදක් හරි සමනය කරන Voice එකක් තියෙන්නේ බං උබට💧💯
@SheanDK
@SheanDK 5 ай бұрын
This will be an another hit one malli. Bless you. Great work keep it up. ❤❤❤❤
@boralugoda.
@boralugoda. 5 ай бұрын
Oh, Finally found a new singer who can really sing❤Keep up the good work❤
@Tharu992
@Tharu992 5 ай бұрын
Hit එකක් වෙනවමය්🎉❤ Addiction🥰
@dulminadinujaya
@dulminadinujaya 5 ай бұрын
Love 😮🎉❤
@nethulihasmindi3228
@nethulihasmindi3228 5 ай бұрын
Addicted ❤
@SanilkaMadusanka-lo3jl
@SanilkaMadusanka-lo3jl 4 ай бұрын
E simduw iwara weddi amuthu dukk danenw e sinduw iwarayi kiyla hithunana 🥺😢
@NewrangiKongoda
@NewrangiKongoda 5 ай бұрын
I have no words, only I have more feelings now ❤️
@hemamaliabeywickrama9583
@hemamaliabeywickrama9583 5 ай бұрын
Super stuff🎉
@abhimaniakarsha54
@abhimaniakarsha54 3 ай бұрын
Fv❤😊
@ImPravin-ns5eu
@ImPravin-ns5eu 5 ай бұрын
නැතුවත් මගෙ දෑස මානේ නුඹවයි දුර ඈත ඇන්දේ!🤍 Lash🫶🏻
@DenuwanRashmika-uj1xx
@DenuwanRashmika-uj1xx 5 ай бұрын
එක පාරක් අහල බලන්න ආස හිතෙයි ❤🧚‍♂️
@_neth_u
@_neth_u 5 ай бұрын
Fav 🎤🎧
@SurprisedBoxer-wx3us
@SurprisedBoxer-wx3us 5 ай бұрын
Aney sundaray kiyanna wachana Naha ..satutuy anju duwa.
@Udara_Madusanka_
@Udara_Madusanka_ 5 ай бұрын
feel to the heart ❤
@sachiniboyanarayana
@sachiniboyanarayana 5 ай бұрын
One of fv voice 🥺🤍 Keep it up Lashan ayya ✨
@Ayesh_wanniarchchi
@Ayesh_wanniarchchi 4 ай бұрын
මොහොතකටවත් මන් වෙන්න හැකිනම් ❤️‍🩹
@user-st7ok9rg5r
@user-st7ok9rg5r Ай бұрын
✨✨✨ really feeling it "✨✨ 💐💐💐💐💐💐💐💐💐
@HappyCardinal-ug4jy
@HappyCardinal-ug4jy 5 ай бұрын
Love this piece of work❤
@SAWEEN
@SAWEEN 22 күн бұрын
බොද වූ සිතුවම් හදෙන් නොමකෙයි ඉතින්. 😔❤
@aiuasiaiuasi
@aiuasiaiuasi 5 ай бұрын
🔥🔥👍
@Ishkavi
@Ishkavi 2 ай бұрын
නැතුවත් මගේ දෑස මානේ නුබවයි දුර ඈත ඇන්දේ ✨🥺❤
@Ishara_thathsarani
@Ishara_thathsarani 5 ай бұрын
❤️🦋✨
@veega-xff8203
@veega-xff8203 5 ай бұрын
rahai bn🤟
@samudrapradeep2261
@samudrapradeep2261 2 ай бұрын
❤.......
@_5_5_5_2
@_5_5_5_2 2 ай бұрын
Hart hitz song 💓
@KeshiHimesh
@KeshiHimesh 15 күн бұрын
Perfect ❤️
@Nikigirl817
@Nikigirl817 10 күн бұрын
Forget me,Don’t forget us 💕😭💐
@DeshniParami
@DeshniParami 2 ай бұрын
Lash ❤
@chathurathnayake1640
@chathurathnayake1640 5 ай бұрын
Woow...malli...eka lassanae ❤❤❤❤
@DINETHNadeesha-el7ub
@DINETHNadeesha-el7ub 5 ай бұрын
😍
@malmigeekiyanage7284
@malmigeekiyanage7284 5 ай бұрын
හරිම ලස්සනයි 🥺🥰
@thehandilmith3952
@thehandilmith3952 5 ай бұрын
❤🔥 💆
@isuruchaminda6906
@isuruchaminda6906 5 ай бұрын
So beautiful so elegant just looking like woooow ❤
@A.LPH.A
@A.LPH.A 5 ай бұрын
💙Ado Mru meka🎉
@thenuwitthanachchi2680
@thenuwitthanachchi2680 5 ай бұрын
Wasiii❤
@skyabeyrathna
@skyabeyrathna 2 ай бұрын
Forget me , dont forget us 😭💔🥀
@deshanshashanka3509
@deshanshashanka3509 2 ай бұрын
I will never forget us & never lose your hand 🔐🌍👸
@skyabeyrathna
@skyabeyrathna 2 ай бұрын
I hope soooo 😭🥺🥺♥️
@dewmidulanjali__4100
@dewmidulanjali__4100 5 ай бұрын
❤️🔥
@kalanikaushalya7669
@kalanikaushalya7669 5 ай бұрын
Omg😮😮😮❤🌹 Congratulations malli 🎉❤
@Dinethyasenumi
@Dinethyasenumi 5 ай бұрын
As always 😩❤️‍🩹
@Just_Dozzi
@Just_Dozzi 5 ай бұрын
Athatama hena emotional song ekak good luck
@sarahsihani1388
@sarahsihani1388 5 ай бұрын
Woah🥺💕
@Dulina_Bandara
@Dulina_Bandara 5 ай бұрын
Niyamai aiya🎉❤.Keep it up lash aiya,Thilina aiya and lochana aiya💗
@user-lf7wb8rc7c
@user-lf7wb8rc7c 5 ай бұрын
Supiri ekth lasnni lashan ayye 🙈♥️
@ChaRuX
@ChaRuX 5 ай бұрын
😩🖤💭
@DinukaDulanjaya
@DinukaDulanjaya 5 ай бұрын
මෙක මරු බං ❤️
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 374 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Lashan Herath - Dathin Allan [Official Music Video]
4:02
Lashan Herath
Рет қаралды 2,4 МЛН
Lashan Herath - Hith Ochcham (Acoustic Version)
2:51
Lashan Herath
Рет қаралды 42 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН