Aththamma Niwan Gihin - Harshana Dissanayake | Official Audio

  Рет қаралды 1,095,926

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

Subscribe For More : bit.ly/2wKiR9d
Artist : Harshana Dissanayake
Lyrics : Admiral Somathilaka Dissanayake
Melody : Jayathilaka Dissanayake
Music : Dr. Rohana Weerasinghe
Album : Iren Handen (Sooriya Arana)
Artwork : IdeaHell
Lyrics
අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයි
ඒ උනාට කියාදුන්න කවි සීපද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්//
හාන මී හරක් එක්කර කෑම දී හුඟක්
බාන බාන එක්කරගෙන හාමු අපි කෙතක්
අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු අපි තාමත් රසවින්දින්නෙ
කොකා වෙලේ හොද්ද ලිපේ
අමු කුඹුරේ පිට්ටු ලිපේ
මොකෑ පුතේ උඹේ කටේ
ඇයි මාමේ හකුරු කැටේ

Пікірлер: 870
@t.akashi4893
@t.akashi4893 Жыл бұрын
🥹♥️✨😭 අපේ scle හැමදාම උදේට මේ ළමා සිංදු දානවා... ඇහෙද්දි ඒ කාලෙට යනවා.... මේ music එක මාර හැඟීමක් ඒක නම්..... ආයේ ඒකාලෙට යන්න තිබ්බ නම්.....😭♥️✨🪄🌏 අපේ ළමා කාලේ ලස්සන් කරපු ඒ මැජික්කාරයා......... දැන් කාලේ ළමයින්ට ලොකුවෙලා මතක් කරන්න තරම් දේවල් නැතිවෙයි.. මොකද දැන් ඕනේ වෙලාවක youtub එකට ගිහිල්ල බලන්න පුලුවන්... අපේ කාලේ ඒ වගේද ටීවී එකේ හරි රේඩියෝ හරි ඉස්කෝලෙදි හැහුනොත් තමයි... ඉතින් හරි ආසවෙන් ආය්ත් පාරක් අහන්න බලාගෙන ඉන්නවා 😍🥺 දැන් කාලෙ වගේ ලොකු ලොකු තාක්ශනය තිබුන නැති එක ගැන හරි සතුටක් එනවා වෙලාවකට..... මොකද මේ වගේ සින්දුවක් අහද්දි එක අමුතු හැගීම , අහන තත්පරෙන් චූටි කාලෙට යන හැගීම ගන්න බෑනේ..... ඉතින් ලස්සන් කටහඬක් තියන මැජික් කාරයෝ... අපේ ළමා කාලය ලස්සන කලාට පිං... ඒ වගේම මෙච්චර ලොකුවෙලත් ඒ කාලේ හැඟීමට යන අමුතු මැජික් එකක් තියෙන මේ වගේ සිංදු ලියපු music හදපු සංගීත ගුරුවරුන්ටත් පිං..... ♥️🥺🪄✨ (හරිම stress වෙලා ඉන්න moment එකක අයේමත් මේ සිංදු ඇහුවෙ මාව පුංචිකාලෙට ගියා අහපු තත්පරෙන් .... Highly recommend ඔයාලාත් වැඩත් එක්ක stress වෙලා නම් ඉන්නෙ පුංචි වෙලාවක් අරන් අපේ ළමාකලේ සුන්දර කරපු මේ වගේ පුංචි පුංචි දේවල් ආයෙත් රසවිඳින්න , stress කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති ඒ සුන්දර අතීතෙට යනවා සත්තයි....💯
@iranganilakmali5718
@iranganilakmali5718 Жыл бұрын
මේ සිංදුව අහලා මම අඩලා තියනවා.😢😢😢
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 2 жыл бұрын
හර්ශන දිසානායකටවත් ආයෙ කියන්න බැරි ඒ ලස්සන ලමා හඬ. 😍😥❤️
@smeedufdo
@smeedufdo Жыл бұрын
😥😥
@danushkanilani4317
@danushkanilani4317 Жыл бұрын
😊😊❤❤❤
@danushkanilani4317
@danushkanilani4317 Жыл бұрын
😢😢😅😅2023
@hkswarna.9258
@hkswarna.9258 Жыл бұрын
@@danushkanilani4317 swqqa
@darshanalasantha9365
@darshanalasantha9365 Жыл бұрын
සිරාවටම❤
@lakmaliperera8930
@lakmaliperera8930 4 жыл бұрын
මගේ රත්තරන් අත්තම්මා මතක් වෙනවා මේ සිංදුව ඇහෙන කොට. හදවත සමීප පද වැල්..
@Pramod_9941
@Pramod_9941 2 жыл бұрын
❤️
@sakunthalagamage1147
@sakunthalagamage1147 2 жыл бұрын
හර්ශනගෙ " දිය බෙරලිය දලු" නීතයත් මේ වගේම අත්තම්ත ගැක කියවුන හරිම අර්ථවත් ගීතයක්.
@lakmaliperera8930
@lakmaliperera8930 2 жыл бұрын
@@sakunthalagamage1147 ow ahuwa ada adenawa aka ahapuwa. Harima lassai ekath
@janakajanaka4998
@janakajanaka4998 4 ай бұрын
N 😊cs0)@ 3:57 9​@@Pramod_9941
@RashikaKuw
@RashikaKuw 2 ай бұрын
😂😂Kj😊
@GayanthirathnayakeRathnayake
@GayanthirathnayakeRathnayake 10 ай бұрын
මට අවුරුදු 30. තාමත් ඔය සින්දු අහනවා මගේ බබලත් එක්ක. ❤
@danumacharikawa8998
@danumacharikawa8998 2 жыл бұрын
දැන් පොඩි අය අහන හුගක් සිංදු වගේ නෙවෙයි අපි ඉස්සර ඇහුවෙ මේ වගේ ලස්සන සිංදු.❤
@shortsgg9482
@shortsgg9482 Жыл бұрын
උදෙ පාන්දර ඉස්කෝලෙට ගිහින් ඉස්කෝලෙ පටන් ගන්නකම් ආසාවෙන් අහපු සින්දු ❤️😊
@ThusharaThushara-r3v
@ThusharaThushara-r3v 21 күн бұрын
Eka aththa ❤
@soha_002
@soha_002 Жыл бұрын
දැන් ඉපදෙන පොඩි උන් ගැන දුකයි..අපේ අල්ලපු ගෙදර මොන්ටිසෝරි යන එකා මහ හයියෙන් කෑ ගගහ කියන්නෙ 'ඉනෙන් පහළ නුබෙ අක්කරයක් වාගේ' වගේ ගොබ්බ කුනුහරුප සින්දු.. අපේ ළමා කාලෙ ලස්සන කලේ මේ සින්දු❤.අපේ scl van එකේ ගියේ මේ සින්දු...ඉස්කෝලෙ පටන් ගන්නකන් උදේට ගියේ මේ සින්දු..මේ සින්දු අහ අහ තමයි අපි උදේට පන්තියෙ බුදු පහන ලෑස්ති කරන්නෙ..උදේට සෙල්ලම් කරන්නෙ..ජීවිතේ ආයෙ කවදාවත් හම්බෙන්නැති සුන්දරම කාලෙ🥺 කවදාවත් අපේ දරුවෙක්ට එහෙම කාලයක් නම් ලැබෙන එකක් නෑ..අපේ ළමා කාලෙ මෙච්චර ලස්සන කළාට ස්තූතියි හර්ෂණ අයියෙ❤️
@සිංදුවිතරමයි-ඪ4ඪ
@සිංදුවිතරමයි-ඪ4ඪ 2 ай бұрын
aththa
@Aveeshya
@Aveeshya 2 ай бұрын
❤❤❤
@ishankadupitiarachchige2819
@ishankadupitiarachchige2819 16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilukakumuduni6156
@nilukakumuduni6156 2 жыл бұрын
අවුරුදු ..35යි..තාමත් ඉස්සර වගේම ආදරය කරන සින්දුවක් ...අත්තම්මා නැති නිසා ඒක ගොඩාක් දැනෙනවා ..💜️😥
@madusankapathirage3003
@madusankapathirage3003 Жыл бұрын
අනිවාර්යයෙන්ම, 35i මටත්
@anuradhapasadi3529
@anuradhapasadi3529 3 жыл бұрын
අවුරුදු 19යි ඒත් අදටත් අහනවා ❤️❤️
@malkanthiillangakoon7865
@malkanthiillangakoon7865 2 жыл бұрын
අවුරුදු 15 මගේ මිනිබිරිය අහෙනව හරිම ලස්සන
@businesswithHarshasandaruwan
@businesswithHarshasandaruwan 2 жыл бұрын
26ක්. තාම අහනවා❤️
@chanugayan150
@chanugayan150 2 жыл бұрын
31
@Ganbatte-748
@Ganbatte-748 2 жыл бұрын
අද මමත් ❤️
@bosilushooting5489
@bosilushooting5489 2 жыл бұрын
ඇත්තටම මාත් පට්ටම ආසයි 🥺
@Theminda____X
@Theminda____X 2 жыл бұрын
මගේ අත්තම්මා පෙරේදා නැතිවුනා😥 මේ සින්දුව ඇහෙද්දි මාරම දුක හිතෙනවා 💔
@lalithkumara1295
@lalithkumara1295 2 жыл бұрын
🥺
@kaveenvibhodha3074
@kaveenvibhodha3074 2 жыл бұрын
මගෙත්🥺
@anjanaumaldeumina-bg1yg
@anjanaumaldeumina-bg1yg Жыл бұрын
Mageth ehemai😢
@vishvavikasitha6966
@vishvavikasitha6966 Жыл бұрын
මගෙත්😢
@gayanmadusanka0812
@gayanmadusanka0812 Жыл бұрын
Mage aththammath neti una 😭😢
@makadurerewathahimi1852
@makadurerewathahimi1852 Жыл бұрын
අපේ පොඩි කාලේ ලස්සන කරපු වැදගත් සිංදුවක් අදත් හරිම ආසාවෙන් අහනවා ❤
@alldochannel5209
@alldochannel5209 Жыл бұрын
මගේ අත්අම්මාගේ අන්තිම හුස්ම ගියෙත් මගේ අත් දෙක උඩ. පව් ගොඩක් මතක් වෙනවා ආච්චි අම්මේ ඔයා. මේක අහද්දි ඇස්වල කඳුලු. නිවන් දකිත්වා අත්අම්මේ 🙏🙏🙏😥😥😥
@devinpathiraja3420
@devinpathiraja3420 2 жыл бұрын
මගෙ අත්තම්මා මාව දාලා ගියේ මට අවුරුදු 17 දි. මට දැන් 26 ඒත් තාමත් අත්තම්මා මගේ ලග කියලා දැනේ. හිතට දුකක් ආව වේලාවට තාමත් පොඩි කාලේ වගේ අත්තම්මට මම කියනවා. අත්තම්මා ආස උනා මං දවසක සරසවියකට යනවට. මං දැන් සරසවියේ අවුරුදු 4 ඉවර කරපු කෙනෙක්. ඒත් අද අත්තම්මා නෑ ඒ සතුට මං එක්ක බෙදා ගන්න ❤️
@ThiliniIllankoon
@ThiliniIllankoon 4 ай бұрын
😢
@LakshanWeerasekara-c3y
@LakshanWeerasekara-c3y 25 күн бұрын
මටත් එහෙමමයි..එයා හරි ආසාවෙන් හිටියා මං කැම්පස් යනව් බලන්න.කැම්පස් යන්න දවස් තුන හතරක් තියා එයා මාව දාලා ගියා..😢😭
@vimukthiwickramasinghe3470
@vimukthiwickramasinghe3470 4 жыл бұрын
දැන් අවුරුදු 24ක් ...අපහු අවුරුදු ගානක් පිටිපස්සට ගියා අපි 5 වසරෙදි මේව තමා උදේට අපේ ස්කූල් පටන් ගන්නකම් 7.30 වෙනකම් දාල තියෙන්නේ . අපහු මේ දේවල් අහන්න සැලැස්සුවට බොහොම ස්තූතියි ❤️
@isharamaduwantha4155
@isharamaduwantha4155 4 жыл бұрын
8 වෙනකම්
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
Vimukthi Wickramasinghe මටත් 24යි ඒකාලෙ මටත් මතකයි...
@malkiprabodha8730
@malkiprabodha8730 4 жыл бұрын
Mtath
@malkiprabodha8730
@malkiprabodha8730 4 жыл бұрын
Oy piolet knkd
@vimukthiwickramasinghe3470
@vimukthiwickramasinghe3470 Жыл бұрын
@@malkiprabodha8730ow
@eropahandhi1790
@eropahandhi1790 Жыл бұрын
මට මගේ රත්තරන් ආච්චීව මතක් වෙනවා.හරිම ලස්සනයි
@tomaslk1411
@tomaslk1411 2 жыл бұрын
අත්තම්මා ..❤️ හුගදවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයී 😪😪
@ErandaMadusanka-th9mh
@ErandaMadusanka-th9mh 9 ай бұрын
😢
@hashanamarapathi9105
@hashanamarapathi9105 3 жыл бұрын
අවුරුදු 26ක් දැන්.මෙවා අහපු අතීතෙ මතක් වෙනකොට පිස්සු වගේ😥❤️
@sunflower11.11
@sunflower11.11 2 жыл бұрын
Ow
@PrasadPrasad-vj3nz
@PrasadPrasad-vj3nz 2 жыл бұрын
Sirawatama😔
@peshalakavindi1378
@peshalakavindi1378 2 жыл бұрын
ඔව් ඇත්ත තමා අක්කේ
@coollife7498
@coollife7498 4 жыл бұрын
අපි පුන්චි කාලෙ අපෙ අප්පච්චි කැසට් එකේ දැම්මෙ මේ සින්දු. මමයි,අයියයි,අක්කියි හයියෙන් ඔය සින්දු කිය කිය නටනවා. අපි trip එකක් ගියත් අපෙ වෑන් එකේ දැම්මේත් මේ ඔයාගෙ සින්දු. Thank you අපිට ලස්සන ළමා කාලයක් දුන්නට. අදටත් මේ සින්දුවල රහ අඩු නෑ. ....💖💖💖
@ErandaMadusanka-th9mh
@ErandaMadusanka-th9mh 9 ай бұрын
❤️
@shashca9246
@shashca9246 2 жыл бұрын
කවද හරි අත්තම්මා නැති දවසකුත් එන්න පුලුවන් කියලා , පලවෙනි පාරට තේරුම් කෙරෙව්වෙ මේ සිංදුව...🥺
@dileesampathperera2634
@dileesampathperera2634 Жыл бұрын
එක ඇත්ත
@dileesampathperera2634
@dileesampathperera2634 Жыл бұрын
😞😞😞😞😞😞😞😞😞
@Madushasanjeewani-m9e
@Madushasanjeewani-m9e Жыл бұрын
Ow😭😭😭
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
සිරාවටම
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Meka අහල mulatama mn godak aduwa eda aththama ඉන්නවා 😢😢😢😢edat mn komada daraganna 😢😢😢😢mn e අවස්ථාව නොදැක ඉන්න එක තමයි හොඳ 😢😢😢😢😢 mn aduwa godak eka දැනිලා 😢😢😢mn sye හිතුනා එය ඉන්නවා කියලා එහෙම තමයි mn හිත හදාගන්න පුළුවන් උනේ 😢😢😢😢❤❤❤❤🙏🏾🙏🏾🙏🏾
@pathumsanjeewa6804
@pathumsanjeewa6804 2 жыл бұрын
අත්තමිිමා මතක් වෙන වෙලාවට මෙිි සිංදුව අහන එක දැන් පුරැද්දට ගිහින් හැමදාමත් අාදරෙයි අත්තමිිමෙිි ඔයාට ඉන්න තැනක සතුටින් ඉන්නල❤🌏😥🌼
@aerialwave8943
@aerialwave8943 5 жыл бұрын
පුංචි කාලේ අපි ඇහුව හොදම සින්දු මේවා කුවේණියට වඩා අත්තම්මා අපිට සමීපයි එදා වගේම අදත් සින්දුව අහද්දී ඒක මාර විදියට දැනෙනවා , හැගෙනවා
@adampereira1614
@adampereira1614 3 жыл бұрын
2015 A/L කාලෙ නැති උන ආච්චිවත් මතක් උනා.3,4 වසරට ගියා ඒ සිංදුවේ මතක එක්කම. ඇත්තටම අවුරුදු 10කට පස්සෙ වගේ ඇඩුනා.
@prabathcooray1164
@prabathcooray1164 3 жыл бұрын
මට වයස 25යි ඒත් පොඩි කාලේ ඉඳලා හර්ෂණගේ මේ සිංදුවලට තියෙන කැමත්ත නම් නැති වෙන්නේ නෑ.
@දනුවා-ට9ඡ
@දනුවා-ට9ඡ 2 жыл бұрын
මගේ.රත්තරන් අත්තමිමා උපදින හැම බවයකම මගේම අත්තමිමා වෙිවා.......රසම බත ඉදුනේ...අත්තමිමාගේ.කුසියේ..අම්ම නැති වෙිලාවටත් අම්ම හිටිය වෙිලාවටත්.හැමදාම මගේ අම්ම අත්තමිමා සියා මගේ තාත්තා....බුදු වෙිවා..එ දෙන්නා...❤❤❤..ඉන්න.තැනක.සතුටින් හොදින් ඉන්න ලැබෙිවා.....
@sankha8670
@sankha8670 4 жыл бұрын
ආයෙත් අහන්නෙ voice teens එකෙන් පස්සෙ. කවදාවත් අමතක නොවෙන ආදරණීය ගීතයක්❤️
@sanuentertainment
@sanuentertainment 4 жыл бұрын
අපේ ළමා කාලෙ හරිම ලස්සනයි. සුනිල් සර්ගෙ සංගීත පංතියේ සුවඳ, කලාව ඉතිරෙන, කලාකාරයො වටකරගෙන, සිංදු කීව අතීතය කොහොම අමතක කරන්නද,
@tharindumenaka3015
@tharindumenaka3015 Жыл бұрын
සුනිල් සර් 😔❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
අපි තමයි මේ උනානේ අවසන් වරට සුන්දර ළමා කාලයක් ගත කල ලමයි 😮😮😮😢😢😢😢❤❤❤❤ අපිට හරි හොඳ අත්තම්මා seya නෑදෑයෝ, යාළුවෝ හිටියා 😢😢😢😢😢❤❤❤
@helavanjana729
@helavanjana729 5 жыл бұрын
සිංදුව ලියපු,කියපු,සංගීතවත් කරපු හැමෝටම පිං....
@sumithkumara1762
@sumithkumara1762 2 жыл бұрын
Iuik
@BuddikaHerath-j1w
@BuddikaHerath-j1w 9 ай бұрын
Good 🎉🎉❤❤
@pathumlakshan5502
@pathumlakshan5502 3 жыл бұрын
උදේට ඉස්කෝලෙට යද්දි ඇහෙන මේ සිංදු අදටත් කට පාඩම් 💖💖💖💖
@kanidil8095
@kanidil8095 3 жыл бұрын
ඉස්සර හැමදාම ඉස්කෝලෙ යද්දි එද්දි බස් එකේ දාන්නෙම මේවා අද කාලේ දාන සිංදුවල හැටියට අපි කොච්චර පිං කරලා තියෙනවද ඒ කාලෙ ඉපදෙන්න.. පිං ඇත්තටම ඒ අතීතෙ මතක් කරලා දුන්නට 🥺❤
@heshansathruwan
@heshansathruwan 5 жыл бұрын
පොඩි කාලේ ඉදලා ආස කරන සිංදුවක්, ආසම ගායකයෙක්.ඔයා සිංදු කියද්දි ඔකෙස්ට්‍රා එකක ඉදන් මියුසික් දෙන්න වාසනාව ලැබුණා..අයියට මතකනම් හංසධ්වනි ප්‍රසංගය..ජය වේවා අයියේ! හොඳම සිංදු දිගටම කරන්න! බුදුසරණයි!
@sandalitharushika2742
@sandalitharushika2742 5 жыл бұрын
Ecc hansadwani❤️
@jayalathoyalassanai5374
@jayalathoyalassanai5374 4 жыл бұрын
Ddrrrrd I dddrrrfdz
@premilaliyanage8476
@premilaliyanage8476 3 жыл бұрын
ECC hansadwani....
@1995kasun
@1995kasun 4 жыл бұрын
මේවාට ගහන්න සිංදු නැ Harshana ❤️😍😍
@anuraanura6806
@anuraanura6806 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉 ගොඩක් ලස්සනයි කටහඬ 🙏❤
@nipunamadhu9599
@nipunamadhu9599 4 жыл бұрын
ඒ හඬට,සින්දු වලට තාමත් ආදරෙයි...😍 ඒ වගේම කටපාඩම් ඔක්කොම.පොඩි කාලේ මතක් වෙනවා.කැසට් එක ගාව බිම ඉදන් මේ සින්දු අහපු කාලේ..ආදරෙයි ඒ අතීතෙට. හර්ශන ඔබට ස්තූතියි 🙏.
@ushaniindunil4167
@ushaniindunil4167 2 жыл бұрын
👍👍👍👍👍👍
@agasa3872
@agasa3872 3 жыл бұрын
මේ ගීතය නැවත මට ළමා කාලය මතක් කලා.. එ අතීතයේ ගොඩක් තැන් හරිම සුන්දරයි ❤️ එ අතිතය මතක් උනා මෙ ගියෙන් 🙏❤️thank you හර්ෂණ දිසානායක සහෝදරයා 👏❤️🎶
@sahanudara8170
@sahanudara8170 4 жыл бұрын
දැන් වයස 25 ක් , හර්ෂණ අයියටත් මේ සින්දු කරපු හැමෝටම ගොඩක් පින් අපිට සුන්දර ලමා කාලයක් ලැබෙන්න මේ සින්දු තමා හේතුවක් උනේ .. හපන් පැදුරත් මතක් කරන්න ඕන සෝමා එදිරිසිංහ මැතිණිය කරපු.. 😍
@tharushilakshani4546
@tharushilakshani4546 Жыл бұрын
🥺මගෙ ආච්චි අම්මා මාව දලා ගිහින් අදට අවුරුදුක්ටත් වැඩී 🥺😭 අනෙ ගොඩාක් මතක් වෙනවා🥺😭 නිවන් සුව ලැබෙවා. මගෙ ආච්චි ආම්මේ🥺😭ආදරෙයි ගොඩාක්😭😭😭😭😭😭😭😭😭
@sihinavishan9084
@sihinavishan9084 4 жыл бұрын
අද කාලේ නාහෙන් අඩන සිංදු අතර ඉන්ද්‍රකීලයක් අයියේ ඔයා.....
@pushpamalkanthi7424
@pushpamalkanthi7424 2 жыл бұрын
කියන්න වචන නෑ ඒ අතීතේ මතක් වෙද්දි ඇඩෙනවා 🥲💔
@thathsarawijesinghe8081
@thathsarawijesinghe8081 2 жыл бұрын
ඔයාට ගොඩක් පිං ❤️🙏 රෝහන වීරසිංහ සර්ගේ සංගීතය ❤️🙏
@maaleeyasantha5512
@maaleeyasantha5512 5 жыл бұрын
පුතේ ... මේ ගීතය තමයි ඔයා මගේ හිතේ රැඳෙව්වේ.. 💗❤💗 ඉතාමත් ආසාවෙන් තාමත් අහනවා .. සුබ පැතුම් ..
@IshaniMadushika-kb6uj
@IshaniMadushika-kb6uj Жыл бұрын
අවු.25යි.තාමත්.අහනවා.මාරම.ලස්සන.ළමා.හඩ
@rusirunirmal6007
@rusirunirmal6007 5 жыл бұрын
අපේ පොඩි කාලෙ ලස්සන සිංදු වලින් ලස්සන කලාට බොහොම ස්තූතියි 🙏 ! තාමත් මේ සිංදු අහන්න පුදුම ආසාවක් ආදරයක් තියෙන්නෙ. අනේ ඔක්කොම සිංදු ටික දාන්න ❤
@shortsgg9482
@shortsgg9482 Жыл бұрын
අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි. හුග දවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයි. 🥺 නිවන් සුව අත්තම්මේ ❤️🙏
@HarshaniMaduwanthi-mk1fm
@HarshaniMaduwanthi-mk1fm Жыл бұрын
පුංචි කාලේම අහපු සිංදු අදටත් අහනව..ඒ අතින් අපි ගොඩක් වාසනාවන්තයි ..මෙහෙම සිංදු අහන්න ලැබුනු එක ...දැන් ඉන්න ලමයි මොනවාද අහන්නෙ .🥺❤️
@dilzbro5040
@dilzbro5040 5 жыл бұрын
පොඩි කාලේ ඉඳන් දැන් වෙනක්කම්ම ආස එකම සිංඳුව,❤✌ මම මැරෙනකම්ම මේ සිංඳුව අහවි,👌👌
@slspecial5748
@slspecial5748 3 жыл бұрын
මේ සිංදුව යි. දියබෙරලිය දලු සිංදුව යි. තමා හර්ශනගේ ගමන සාර්ථක කරේ. ජයවේවා. 🙏🙏🙏🙏🙏🙏
@preethipamudi7103
@preethipamudi7103 5 жыл бұрын
ආසම් සිංදුවක්...❤❤ අද මතක් උනා..හොයාගන ඇහුවා ❤
@malithlakshan5619
@malithlakshan5619 4 жыл бұрын
හායි 0713867476 imo
@malithlakshan5619
@malithlakshan5619 4 жыл бұрын
❤❤❤❤❤❤❤
@purnaniroshan
@purnaniroshan 5 жыл бұрын
මම ඉගෙන ගත්ත මුලු ස්කොලෙටම මේ සිංදු ටික අහන්න පුලුවන් වෙන්න තාත්තා කැසට් එකක් දුන්නා උදේට ස්පීකර්ස් වලින් දාන්න කියලා. දැන් 24යි වයස තාම එදා වගෙම දැනෙනවා සිංදු ටික
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 3 жыл бұрын
අනේ අයියේ ඒ ඔයාද 🥺...... මගේ පොඩි කාලෙ ආසම සින්දුව මේ...🥺
@dinusha889
@dinusha889 Жыл бұрын
ගොඩාක් ලස්සනයි මම මේක විවේක ⏰ වෙලාවට 👂 අහනවා
@lovesl9386
@lovesl9386 Жыл бұрын
මගේ අම්මගෙ ලොකු අම්මට කිව්වෙ අත්තම්මා කියලා.කාත් කවුරුත් නැති නිසා අපේ ගෙදර ඉදගෙන මම ඉපදුන දවසෙ ඉදන්ම ලොකු වෙනකන්ම මාව බලාගත්තෙ අත්තම්මා.මගේ ආච්චිලාට වඩා මට සමීප අත්තම්මා.ඇහැට කදුලක් එනවා මේ සින්දුව අහලා අත්තම්මව මතක් වෙන පාරට.නිවන් සුව ලැබේවා මගේ අත්තම්මට 🙏🙏🙏
@PathumSampath-fm8tz
@PathumSampath-fm8tz 3 ай бұрын
පොඩි කාලෙ තාමත් මතකයි,තාත්තා පීස් එක දාල අහන්න දෙනවා,පට්ට ආදරෙයි ඒ කාලෙටනම්....සුන්දර යි
@lakmaliamarasinghe4388
@lakmaliamarasinghe4388 18 күн бұрын
ලස්සන නොමෙකෙන කටහඩක්❤
@lakmaliamarasinghe4388
@lakmaliamarasinghe4388 18 күн бұрын
@IsankaChamodya
@IsankaChamodya Ай бұрын
මගේ අත්තම්මාටත් නිවන් සුව ලැබේවා!❤
@Nalaka-Indunil
@Nalaka-Indunil Жыл бұрын
මං පොඩිකාලේ අපේ අම්මා මාව සංගීත පන්තියකට දැම්මා. ඒ පන්තියේ ටීච මට මේ සින්දුව කියන්න පුරුදු කළා. එතකොට මට මේ සින්දුවේ තේරුම තේරුම් ගන්නවත් පුළුවන් තරම් වයසක් නෑ. ඒ වුණාට මන් මේ සින්දුව කියනකොට ඇඩුව. ටීච ඇහුවා ඇයි කියලා මං කිව්වා මේ සින්දුව අහනකොට මට දුකයි කියලා. ඊට පස්සේ මන් අයේ අඬන්න පටන් ගත්තා. පුංචි හිත්වලට පවා කාවැදෙන විදියට මේ හඬට ලොකු පණක් තියෙනවා. ඒ හඬට හැමදාමත් ගරු කරනවා. ❤
@dananjalihansamali1244
@dananjalihansamali1244 Жыл бұрын
අවුරුදු 19ක් වුනත් මේ සිංදු මං තාමත් අහනවා ඒ තරම් ඒ සින්දුව හරිම අගය කරන සින්දුවක් ❤🎉😊
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
මමත් ඒ කාලේ හැම තිස්සෙම මේ සිංදු තමයි කියන්නේ. තේරුමක් දැනගෙන නම් නෙවෙයි කිව්වෙ. ඒත් දැන් තේරුමත් දන්නවා පොඩි කාලෙත් මතක් වෙනවා.
@sitharaeranda1030
@sitharaeranda1030 2 жыл бұрын
අපෙ පුංචි කාලේ ලස්සන කරපු සිංදු.....🥺❤️
@deshangune
@deshangune 2 жыл бұрын
මගේ ආච්චි අම්මට නිවන් සුව ලැබේවා 😞😞😞😞❤️❤️❤️
@anjanaumaldeumina-bg1yg
@anjanaumaldeumina-bg1yg Жыл бұрын
Mage ath thammatath❤🌹🙏😭
@sudarakajayathilaka7654
@sudarakajayathilaka7654 5 жыл бұрын
අපේ ළමාකාලය හැඩ කලේ මේ වගේ ගීත .. 😍😍 නව පරපුර මෙවන් ගීත රසවිඳින් නැත්තෙ ඇයිද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් ....😥
@dinudinu4089
@dinudinu4089 7 ай бұрын
ඒ සින්දු මාරම ආසයි ලස්සනයි බබාලා දෙන්නෙක් ඉදියත් තාමත් අහනවා
@minradamihinulee8741
@minradamihinulee8741 5 жыл бұрын
මං චූටි කාලෙ කියපු සිංදු...තාමත් අහනවා.😍😍
@thilinadeeghayu4595
@thilinadeeghayu4595 Жыл бұрын
අවුරුදු 23ක් වෙන්ව ඒත් අදටත් අහන්න ආසම සිංදු මේව 😍💓
@jayanifernando7224
@jayanifernando7224 Жыл бұрын
අද ඉන්න ලමයි මේවා අහන්නෑ අපේ ලමා කාලය කොච්චර සුන්දර ද 🥰❤️
@heart_official1
@heart_official1 4 жыл бұрын
"ඒ වුණාට කියා දුන්න කවි සී පද වාරම් අත්තම්මගේ තාලයටම මට තාමත් පාඩම්" ඒ අතීතයට තාමත් ආදරෙයි ❤️
@ishanrathnayake3590
@ishanrathnayake3590 4 жыл бұрын
පිං. මගෙ අත්තම්මෙ.. 😢
@chamika_senavirathna
@chamika_senavirathna Ай бұрын
මේ සිංදු සෙට් එක කොහේදි ඇහුනත් ක්ෂණික පොඩි කාලෙ ඉස්කෝලෙට යනව ❤අවුරුදු 15 කට විතර කලින් මතකෙට හැමදාම උදේට මේ සින්දු ටික දනව ඉස්කෝලෙ.
@kavindimalsha9434
@kavindimalsha9434 3 жыл бұрын
කැසට් පීස් වලින් ඇහුවෙ චූටිකාලෙ..❤️ හැමසින්දුවක්ම තාම කටපාඩම් ❤️❤😻තාමත් අහනවා...
@DiliniKavindya-jv4vw
@DiliniKavindya-jv4vw 3 ай бұрын
එයා ආයෙ කවදාවත් එන්නේ නෑ.. ගමේ ආච්චි. 💐කඩ කැවිලි, පැණි රස පුරවගත්ත බඩු මල්ලක් උස්සන් බැරි බැරි ගාතෙ හිටි හැටියෙම ලස්සනට හිනා වෙවී අපිව බලන්න ආපු එයා කවදාවත් ආයෙ එන්නෙ නෑ
@TaiKatsuki
@TaiKatsuki 2 ай бұрын
I'm 16 years old but I like this type of songs. is there any teenagers who like this song?
@gayanthazone
@gayanthazone 2 ай бұрын
Im 16 too and i love this song well ❤
@sachinichethana4913
@sachinichethana4913 2 жыл бұрын
ඉස්සර ඉස්කෝලේ උදේට මේ සින්දුව යනවා. මම හරි ආසයි. ඉස්කෝලෙ ඉන්නවා වගේ danenne මේ සින්දුව අහනකොට 😍😍
@Sandali4553
@Sandali4553 2 жыл бұрын
දැන් තියෙන සින්දු මහ විකාර මේවා අහන්න මං හරිම ආසයි ,අනේ දිගටම ලමා ගීත ඕනී☺️
@ashancathuranga5575
@ashancathuranga5575 2 жыл бұрын
තාමත් ආසාවෙන් අහනව ❤️
@oshadaviduranga2638
@oshadaviduranga2638 4 жыл бұрын
උදේ නැගිටලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා අහපු සින්දු...
@sadaruwan3650
@sadaruwan3650 3 жыл бұрын
මගේ අත්තම්මත් නිවන් ගියා ලගදි 🌼🌼🌼 මතක් වෙද්දි මගේ පපුව ..........
@Pathumpremathilaka
@Pathumpremathilaka Ай бұрын
හර්ෂනට පිං සිංද වෙන්න අපි තාමත් මේ සිංදු අහනවා මට අවුරුදු 26..ඒ කාලේට ආදරෙයි අදටත් ආදරෙයි.🥹🥰
@sadarenudamayanthi
@sadarenudamayanthi Жыл бұрын
මගෙ.අත්තම්මට.නිවන්සුව.ලැබේවා.මේ.සිංදු වට.මට .එයාව ගොඩක් මතක්.වෙනවා.😓😓
@chathunishamika4291
@chathunishamika4291 2 жыл бұрын
Song eka ගොඩක් ලස්සනයි aththammawa දැකලාwath ne song eka ahana කොට හොඳටම මට aduna e තරම් e lyrics, voice දැනුණා හොඳටම😭
@අනන්තයකේලවරක්නැත
@අනන්තයකේලවරක්නැත 2 жыл бұрын
මට අවුරුදු 17 මම ආසම සින්දුව.
@anupamadarmapala4090
@anupamadarmapala4090 Жыл бұрын
අවුරුදු 26 තවමත් අහනවා..අනේ මගේ ආච්චි අම්මේ ඔයාව මට මතක් වෙනවා ගොඩක්...❤❤
@shiwanthiweragama1316
@shiwanthiweragama1316 Жыл бұрын
අනේ පව් මගෙ අත්තම්මා.😢ගොඩාක් ආදරෙයි අත්තම්මට❤❤❤❤❤
@anudunuweera7120
@anudunuweera7120 2 жыл бұрын
මම පොඩි කාලෙ අහපු ලස්සන සිංදු ආදරේ කරපු සිංදු අද මගෙ දරුවො තුන්දෙනා එක්කත් අහනවා ❤️❤️❤️❤️❤️
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
මම පොඩි කාලේ කොතන ගියත් සිංදුවක් කියන්න කිව්වොත් මේ සිංදුවමයි කිව්වේ....අනේ තාම ආසයි...😢💖💖💖
@malithlakshan5619
@malithlakshan5619 4 жыл бұрын
ගොඩක් අාසයි හායි 0713867476 imo
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
@@malithlakshan5619 119
@malithlakshan5619
@malithlakshan5619 4 жыл бұрын
හායි කොහොමද 0713867476
@lckorean
@lckorean Жыл бұрын
වයස 25 අදටත් ආසාම සින්දුවක්..ඒ කාලෙ මගේ කට්ව්ව්ම මේ සින්දුව
@gayaninisansala6878
@gayaninisansala6878 4 жыл бұрын
අපේ පොඩි කාලේ ලස්සන කරපු පිනම ඇති අයියට😢😍❤️
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 4 жыл бұрын
❤️ මතක විදිය මේක ඇහුවේ 2004 ලෝක ළමා දිනෙක BMICH එකේදි අදටත් ඒ ගැම්ම තියනවා. ❤️ විශුවල් නැතුවා ලස්සන අයහන්න පුලුවන් සුපිරි ගායකයෙක්. ජය වේවා..!!
@dimuthukodikara9610
@dimuthukodikara9610 3 жыл бұрын
BMCH එක කියන්නෙ මොකක්ද
@hashanamarapathi9105
@hashanamarapathi9105 3 жыл бұрын
නෑ මේක ඊට කලින් ආවා වගේ මට නම් මතක
@neiliy8781
@neiliy8781 3 жыл бұрын
ආදරනීය සිංදු ඇහෙද්දි අදටත් පපුව හූරගෙන යනවා
@sarathkumara7480
@sarathkumara7480 2 жыл бұрын
මට අවුරුදු 28ක් වෙනවා තාමත් ආසයි මේ සින්දු හැම එකකටම.❤️❤️❤️
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial Жыл бұрын
අවුරුදු 21 යි තාමත් ආසම අහන්න මේවා❤🥺
@purnimagunasinghe8103
@purnimagunasinghe8103 4 жыл бұрын
කී සැරයක් බැලුවත් එපා වෙන්නේ නෑ
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
අද ලමයින්ට අහන්න ගීත නැහැ..මේ ගීත රන් හා වටිනවා..හරිම ආදරණීය ගීත..අලුත් ගීතත් ඉතාමත් ලස්සනයි..හදවතින්ම සුබපතනවා!💕
@sanidunimsara6755
@sanidunimsara6755 2 жыл бұрын
Supire👌👌👌👌👌🥳🥳🥳
@pasindipriyankara
@pasindipriyankara Жыл бұрын
ඉස්සර උදේට ඇහෙන්නේ මේ සිංදු...පපුවටම දැනෙනවා❤️❤️🥺
@haridumihiran4910
@haridumihiran4910 3 жыл бұрын
පොඩි කලෙ මතක් වෙන අපුරුව ❤️❤️😍😍😍😍😍
@anomakumari5128
@anomakumari5128 2 жыл бұрын
ආච්චි අමිමා ට හැමදාම ත් මන් ආදර රෙයි හැමදාම ත් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️Iove you
@sheha7812
@sheha7812 Жыл бұрын
පොඩි කාලෙ මේ සිංදු ඔක්කොම කටපාඩම්🥺♥️දැමුත් මතකයි ඒ විදියටම
@anuradhapasadi3529
@anuradhapasadi3529 3 жыл бұрын
Aneeee e සුන්දර ලමා කාලය 😥😥😥❤️
@nethminethsara256
@nethminethsara256 3 жыл бұрын
මේ සින්දුව නිසා අපිට අපේ පුන්චි කාලෙ හරිම ලස්සන මතකයන් ගොඩක් අවදි උනා හරිම ලස්සන විහිදෙන කටහඩක් තීනෝ අයියට
@chamilaabheywardhana9483
@chamilaabheywardhana9483 2 жыл бұрын
පරණ මතක අවුස්සන ගීත ❤️
@adithyamuvindu223
@adithyamuvindu223 4 жыл бұрын
හරි ආසයි අයියේ ඔයාගේ සින්දු අහන්න.
@ishudinesh8478
@ishudinesh8478 Жыл бұрын
67 එ්ත් අහන්න අාසයි❤❤❤
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,3 МЛН
හරි අපූරු වළං වළං | POT SELLER IN THE JUNGLE
10:56
Siyasa Animations
Рет қаралды 19 МЛН
Pena Mada Kadithi - Sunil Edirisinghe
3:34
Sunil Edirisinghe
Рет қаралды 2,4 МЛН
Siri Parakum Film songs Collection
12:07
Dream Voice
Рет қаралды 916 М.
Omesh Nethusara | Rathnapuren Gena (රත්නපුරෙන්)  | Blind Auditions
8:55