ඇතුල් හිතේ හිත පතුලෙම | Athul Hithe - Gee Aruth

  Рет қаралды 8,416

Gee Aruth

Gee Aruth

Күн бұрын

Пікірлер: 43
@sashinisithara8009
@sashinisithara8009 5 жыл бұрын
කිරින්ද අය්යේ ඔයාගේ හඩ ,දැහනට සම වැදිලා වගේ අහන් ඉන්න පුලුවන්.නියමයි 👌👌👌👍
@sureshmadushanka6782
@sureshmadushanka6782 4 жыл бұрын
සර් පට්ට .......පාඩම් කරන්න එපා වෙලා ඉන්න මොහොතක මට මෙක අහපුවම අපු මොරාල් එකෙන් අයෙත් පාඩම් කරන්න හිතුනා ...කොහොමහරි අම්මා සතුටු කරනවා කියලා හිතුනා........
@induihm8912
@induihm8912 5 жыл бұрын
සත්ව ලෝකය ගත්තම හැම සතෙක්ම යම් කිසි කාල සීමාවකදී තම පැටවා හැර දමයි. එහෙත් මනුෂ්‍ය දියනිය තම දරුවා වෙනුවෙන් මුලු ජීවිත කාලයම කැප කරන්නීය. උතුම් මවුවරුන්ට උපහාරයක් වේවා .....
@nisansalasewuwandi5659
@nisansalasewuwandi5659 5 жыл бұрын
Harima lassanai.kirinda aiyye oyage katahada apiwa godak sanwedi karawanwa.budu saranai hamotama
@SLHometec
@SLHometec 5 жыл бұрын
වීඩියෝ බලන්න පරක්කු වුනේ අද ගොඩක් වැඩ තිබුනා මගේ ඔබේ ටික බලන්න කලින් කමන්ට් එකක් දාලා යන්න ආවෙ සියලුම මව්වරුන්ට උපහාරයක් වේවා මේ ගීතය
@niluthalgaswaththage8624
@niluthalgaswaththage8624 5 жыл бұрын
අනේ.... මෙි කටහඬ හිත නිවනවා... මුළු දවසක මහන්සිය පුංචි විනාඩි ගාණකින් නැති කරනවා. ඔයාගේ කටහඬ මෙි වැඩසටහනට පුදුම ආලෝකයක්..පුදුම ජීවයක්.. දිගු ගමනකට සුභ පැතුම් ලෝචන.❤ බුද්ධික සේමසිංහයන්ගේ අදහස් ගොඩාක් අර්ථවත් විදියට අද දැනුණා..👍❤
@pkhashan3002
@pkhashan3002 5 жыл бұрын
patta kirinda aaaa. ....adarei. ... good luck. .. jp...ohoma yan..
@econwithsamith4752
@econwithsamith4752 3 жыл бұрын
Oba depalage wicharaya nm athi wishittai.great work
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුසම වේවා 💚🙏
@uthpalahaymemaali7980
@uthpalahaymemaali7980 5 жыл бұрын
Pita rata wada karana api maga balan inna gee aruth enakal poddak parakku una balanna edal labunu vinasai balanna amma mathak wena wara ananthai kirinda oba apurui kiyanna wachana na deparak ahuwa sinduwa bohoma apurui wadasatahana😍😍😍😍
@thusharidammika83
@thusharidammika83 5 жыл бұрын
අපි ඉන්නේ පිට රට උනත් මවු බිමට ගොඩක් ආදරෙයි ..ගොඩක් මහන්සියෙන් මොනවා හරිම කන්නයි ආවේ ..මේක ඇහුවම බඩගිනි නැතුව ගියාද මන්දා ..තෙරුවන් සරණයි ...ඔබ සියලු දෙනාටම ....😭😭😭😭
@lifeinpera7166
@lifeinpera7166 5 жыл бұрын
කිරින්ද 😍👊👊
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
වීඩියෝව දැක්ක ගමන් අහන්න ඕන උනා.ඒ උනාට කිරින්ද මහත්තයගේ වොයිස් එක අහලා ඒක වැඩ සේරම ඉවරකරලා නිස්කලංකව අහන්න හින්දා තිබ්බා.😁
@nothingspecial4864
@nothingspecial4864 5 жыл бұрын
"නවදැලි හේනක දෑව වැඳිරි රුව" සිංදුවෙ අරුත ඊලඟට ඕන.
@kanchwick995
@kanchwick995 5 жыл бұрын
කදුලු වැගිරෙනවා ඉකියකුත් සමග ඇතූල් හි⁣තෙන් මෙි ගීතය අහද්දී....රන්වැලි සෑයේ විසාල කම වනතෑකි, සාගරයේ ගැඔුර වනතෑකි. මවි ගූණයේ අපිරිමිත බව වනන්න අසීරුයි...අපේ අමිමා මාලු උයාලා ඉතුරු වුන වලදේ බත් දාලා පිහදාලා කෑවත් පුදුම රසයි. ඒ අමිමා ආදරෙන් උයපු නිසා.
@ndukaigodakoman2166
@ndukaigodakoman2166 5 жыл бұрын
Mage amma tharan duk widina kenek na .ath ape amma hoda amma kenak .mathu budubawa lebanna oni .geetha arutha tulin hoda deyak .karanawa godak issthui oba semata !!!
@sanjulalakshan825
@sanjulalakshan825 5 жыл бұрын
Mage amal biso dora harinnepaa kyna sinduwata therumak enkl bln innwa apiii 😍
@favorite8538
@favorite8538 5 жыл бұрын
හෙලුව පෙන්නලා සල්ලි හොයන සමාජයක, මේවගේ උගතුන් විසින් වියදම් කරන් කරන දේට හම්බෙන පින, සල්ලි වලට ගන්න බෑ❤️ Respct my Loving Team🙏
@Unique_Entertainment
@Unique_Entertainment 5 жыл бұрын
bohome pin amma gane mathak kerela dunne widihete
@lmcharsha8178
@lmcharsha8178 5 жыл бұрын
Me geethaya sinhala geetha atharin apiwa andawana geethayak.lankawe boho ammala me duka windapu,lamainta me widiyata salakapu ammala.eka hinda me geethaya ahana lankikayanta eheta kandulak enne nethnam un lamai nemei.me geethaya ahana o nema welawaka mage amma mehemai kiyala mata nam sihi wenawa.kelum sri malge pada wel walata pin sidu wenawa wagema handa,thanuwa dekama apuruwata ekathu unu geeyak.kirindage gayanayath hegum barai.gee aruth thula wediyenma rasa windapu balathdi wedi purama adapu dawasa ada.buddika kiyapu kathawa man palaweni dawase kiyawathdith enduwa,adath enduna.eka thamai ammalage senehasa.owun ehek apita dunnath ape hitha riddanna eka apita kiyan nehe.piya guna geeyak genath wedasatahanak karanna.theruwan saranai.jaya sri
@kanchwick995
@kanchwick995 5 жыл бұрын
පටාචාරා ගැන සදහන් කලාම මවි ගුණ මතුවන "සැවත්නුවර ඉදලාමද මෙි ඵන්නේ" ගීතය සිහිවුනා.ඒ ගීයේ එන අමිමාගේ කරැණා බර ඉවසීම බුදු කරැණා ගුණයටත් ඉහලින් යන්නක්
@nothingspecial4864
@nothingspecial4864 5 жыл бұрын
බුදුන්වහන්සේගේ කරුණා ගුණයට ඉහලින් යන කරුණාවක් කිසි කෙනෙකුට නෑ
@pkhashan3002
@pkhashan3002 5 жыл бұрын
dushshantha sir maru... nattam math ekka taraha wei...
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
Pk Hashan නෑ කිසිම තරහක් නෑ.එයාලා ඇත්තට ම දක්ෂයෝ තමයි.
@pkhashan3002
@pkhashan3002 5 жыл бұрын
buddika sir maru. ..asai ahan inna...
@erangaperera8343
@erangaperera8343 Жыл бұрын
🎉
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
අමීමෝ අමීම මතක් උනා කියන්න බෑ මොකද මට අමීම අමතක උන වෙලාවක් නෑ😭දුකයි මම මැදපෙර දිග ඉන්න නිසා ස්තුතීයි හැමෝටම ❤️❤️❤️
@සජිත්උදය
@සජිත්උදය 5 жыл бұрын
❤️❤️❤️😘😘
@gihanshewantha4090
@gihanshewantha4090 4 жыл бұрын
❤😘
@chathurasaliya3867
@chathurasaliya3867 5 жыл бұрын
mewa trending enne ne heluwa nane eth mewa blna set ekak innw eka nisa digtm video oni
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 5 жыл бұрын
අනේ ඇයි මට notification ආවේ නැත්තේ?.😥... හොයද්දි හම්බුනේ.. ❤👍🌹
@geearuth1005
@geearuth1005 5 жыл бұрын
වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර ගොඩාක් අය කියනවා.සබ් අයින් කරලා ආයෙත් කරන්න.
@nayanajithrajapakshe3940
@nayanajithrajapakshe3940 4 жыл бұрын
රෝසමලට කියනවාද මම මියගිය බව(ක්‍රිශාන්ද එරන්දික ) .. සින්දුවේ තේරැම දෙන්න පුළුවන්ද...?
@sndesilva5770
@sndesilva5770 5 жыл бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏
@hasithmweerasinghe4551
@hasithmweerasinghe4551 4 жыл бұрын
Sihil sulan ralle sinduwe therumath dennko
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
මහත්තයෝ අමරසිරිපීරිස් මහත්තයගේ චන්ද්‍ර මඩුල්ලෙන් ගීතය අර්තකතනය කරන්න වෙලාවක,පුදුම ලස්සන ගැඹුරු අර්තාන්විත ගීතයක්.ස්තූතියි ඔබට මෙවන් වටිනා දේ සමාජයට දායාද කරනවට
@bmdissanayaka3549
@bmdissanayaka3549 4 жыл бұрын
Eka attha ane
@sanjulalakshan825
@sanjulalakshan825 5 жыл бұрын
Mage amal biso sinduwatath therumak pahadili krnnako
@pkhashan3002
@pkhashan3002 5 жыл бұрын
ashankatath ohomai oya song eka kiyanna thibbe
@dineshrangana8685
@dineshrangana8685 5 жыл бұрын
නිලාර් එම් කාසිම් ලියපු පැහැසර අරුණක ගීතයෙ (සාමය ගැන ලියවෙච්ච බව අසා තිබෙනව) පැහැදිලි විචාරයක් දෙන්න
@upulsumeda3212
@upulsumeda3212 4 жыл бұрын
Sir mokada corona nisa video 1k kara ganna vidihakuth natuwa ati neda api parana video apahu bala bala innawa sirla parissamata innawa ati kiyala hitanawa - Jesu Pihitai
සඳකඩ පහනක ගීතයේ අරුත
17:12
Gee Aruth
Рет қаралды 203 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 26 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 138 МЛН
ඔබ මා සමඟ - ගී අරුත
18:48
Gee Aruth
Рет қаралды 26 М.
ඒ නාමල් නොවේද මේ නාමල්
1:21:02
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
17:52
Lanka Music Records
Рет қаралды 435 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН