Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 801 | 10th July 2024 | Sirasa TV

  Рет қаралды 528,901

Sirasa TV

Sirasa TV

20 күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 246
@fernandojacintha9781
@fernandojacintha9781 19 күн бұрын
ආයුස් ට නම් හොදක් වෙන්න නම් එපා කරන කිසිම දෙයක් හරි යන්න එපා පව් සමන්දිනි
@NethmiSinethma
@NethmiSinethma 19 күн бұрын
මේ කතාවෙ අවංකව ආදරේ කරල කවදාවත් අවංක ආදරයක සෙවනැල්ලක්වත් දැකපු නැති,දිගැසිට කවදාවත් මේ කතාවෙ සාධාරණයක් කරන් නැ,අවංක වුන් හැමදාම ඇඩුවා මන් දන්නෙ එච්චරයි ,වටේ යන වුන් ගොඩක් වෙලාවට දිනුවා 😢
@kavishkarasanjali3915
@kavishkarasanjali3915 19 күн бұрын
👍
@hanu5993
@hanu5993 19 күн бұрын
Atta
@Highway_Epstopik_Therapy
@Highway_Epstopik_Therapy 19 күн бұрын
aiyo ithin ane mnda
@Sewwandidissanayak
@Sewwandidissanayak 19 күн бұрын
Aththa oyage kathawa
@DasunMaddumage-mx2lr
@DasunMaddumage-mx2lr 19 күн бұрын
Aththak
@user-sk9ns2no9d
@user-sk9ns2no9d 18 күн бұрын
චමදරිගේ රගපෑම මාරම තාත්විකයී...❤
@Pnp9278
@Pnp9278 19 күн бұрын
අනාටත් ඉතිං ඔහොම එන්න ඕනේ නෑ නේ.. ශර්ට් එකක් දාගෙන එන්නනේ තිබුනේ
@GKProduct1985
@GKProduct1985 18 күн бұрын
සමන්දිනී අත්ඇරල යන්න හදන මිනිස්සුන්ට යන්න දීල හිත හදාගන්න 😢යන එවුන් කොහොමත් යනව. ඌට දවසක තේරෙයි
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 18 күн бұрын
එහෙම පුළුවන් හැබැයි තාමගේ දරුවා ත් අරන් ගිහින් ඉවර වෙලා ඒ දුක දරාගන්න පුළුවන් ද
@rmtharu158
@rmtharu158 19 күн бұрын
දිගැසි පව්...හැමදාම දුක..එයාට ලස්සන ආදරයක් මුනගස්සන්නකො...එතකොට කතාව තව ලස්සන වෙයි...අනාට ඒ ගෑනිම හොදයි
@jithairoshima7876
@jithairoshima7876 19 күн бұрын
තොට නම් යන්න වෙන්න එපා ආයුෂ්, සමන්දනිට කරන අපරාදෙට, 🙄
@AjithChandana-js6yt
@AjithChandana-js6yt 19 күн бұрын
😁😁😁
@user-ir7lx8st2z
@user-ir7lx8st2z 19 күн бұрын
😂😢😅😂😢😅
@sumalidissanyake8359
@sumalidissanyake8359 18 күн бұрын
😂
@renukagunawardana8335
@renukagunawardana8335 19 күн бұрын
දෙවැනි දිග සිට සහෝදරයෙක් වගේ අතන දරුවට තාත්තෙක් වගේ එතනින් එහාට දෙයක් කියන්න නම් තේරෙන්නේ නෑ
@sadeepyasiru114
@sadeepyasiru114 19 күн бұрын
@@renukagunawardana8335 දිගැසි ඒ උනාට දෙවෙනි ට ගොඩාක් ආදරෙයි
@shamaliindika9140
@shamaliindika9140 18 күн бұрын
නෑ අනා දිගැසිට එව්වා එකක් තියෙනවා එදා ඉදං .... ඒක හිතේ හිරකරගෙන ඉන්නේ
@surangasaman3564
@surangasaman3564 18 күн бұрын
ඔව් දෙවෙනි හිතන්නේ එහෙමයි
@THIHARARukshan-wm5qf
@THIHARARukshan-wm5qf 17 күн бұрын
Great 6ju😂 ​@@surangasaman3564
@kushi784
@kushi784 19 күн бұрын
චමදරි කියන්නෙ දිගැසිට යාලුවෙක් නෙමේ සහෝදරියක්❤
@DasunMaddumage-mx2lr
@DasunMaddumage-mx2lr 19 күн бұрын
Aththak
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida 19 күн бұрын
Ou
@akiladinith3753
@akiladinith3753 19 күн бұрын
Sahodriyk thma kohomth
@hemanthanaveen4663
@hemanthanaveen4663 18 күн бұрын
මං දැකලා තියෙනවා ඔයා හැමදාම කමෙන්ට් දානවා නේ...😊
@sadeepyasiru114
@sadeepyasiru114 19 күн бұрын
දිගැසි ඇත්තටම පව් ආදරේ හින්දා ගොඩාක් දුක් විදින කෙල්ලෙක්
@asankaweerakoon7606
@asankaweerakoon7606 18 күн бұрын
Ekita mara amaruwak thiyenne.aiya nathi unata mallige kare ellenna hadanne.😂 eka wenna athi kattiya pau kiyanne.kohomada kiyahanko aiya ekka kalayak love karala malli badala eka gedaraka innee😂😂😂😂😂😂😂
@nimeshsathkirana750
@nimeshsathkirana750 19 күн бұрын
මහෙෂ් අයියෙ ඔයා ගොඩක් හොඳ පවුල් ජීවිතයක් ගත කරන ගොඩක් හොඳ තාත්තා කෙනෙක් නේද ? ඒ ආදර්ශය කතාවටත් දෙන්න. මේ‍ කතාවෙ එකම පවුලක්වත් යහපත් පවුල් ජීවිතයක් ගතකරන පවුලක් කරන්න. වින්ද්‍යාව ආර්ශමත් සිංගල් මාම්‍ කෙනෙක් කරන්න. සමාජෙට කරන ලොකු සේවයක් ඒක
@inokaroshani3512
@inokaroshani3512 19 күн бұрын
Aneda kiyane.. Mahesh mechcharakal... Hoda adarshamath drama dunne.. Den sirase wihilu sapayannekwela....😂😂😂mudalata yata wela
@teklabuwanayaka9711
@teklabuwanayaka9711 18 күн бұрын
Vindyage thAna nAthi ksranna epa.
@sumanawitharana2835
@sumanawitharana2835 18 күн бұрын
ow.aka aththa
@nireshamadushani686
@nireshamadushani686 18 күн бұрын
Eyala dena charithe ane ragapanne.😑
@Suseema-dz4fz
@Suseema-dz4fz 19 күн бұрын
කියා දෙන්න ආදරේ තරමිි කිසිම තැනක ආදරයක් නෑ හැම පවුලකම අවුල්.සමන්දනි විදවන විදවිල්ල පවිි දිගැසි එහෙන් .
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 19 күн бұрын
දිගැසි පව් එයාට තමයි අසාදාරනෙ උනේ ආදරේ හින්දා විදවනව එදා ඉදලම
@sandunikalakmali6758
@sandunikalakmali6758 19 күн бұрын
දිගැසි හරියට ආදරෙ කරානම් නිර්වාන් ට..... එයාගෙම මල්ලිට ආදරෙ කරන්න පුළුවන් ද? මටනම් මෙතන දිගැසි පව් කියන්න බෑ අනා එහෙම ආදරෙ ගැන ඉගියක්වත් දීලා නෑනේ,, එයා සලකන්නේ සහෝදරියකට වගේ
@RuwanRuwan-he2vl
@RuwanRuwan-he2vl 19 күн бұрын
අනාගෙ චරිතේ හැටියට වෙන්න ඔනා අර පොඩි කෙල්ලට තාත්තා වෙන එක වින්ද්‍යාට මිනිහ වෙනවට වඩා මොකද ඔනම අන්ඩවල්ට් එකක වෙන්න ඔන ලොක්කා නෙතිඋනොත් ඒ පෞල උගේ දකුනු අතවගෙ ඉදපු ගෝලයගෙ වගකිමක් සහ ඒක උගේ යුතුකමක් වෙන්න ඔනන ඒකඊ නියම අන්ඩවලට් නියමය ගොඩක් අය ඕක නොදන්නව උනට එක තමයි අදටත් වෙන්නෙ අන්ඩවල්ට්එක අතුලේ
@imalkamadhubhashini
@imalkamadhubhashini 19 күн бұрын
Aththa
@sumalidissanyake8359
@sumalidissanyake8359 18 күн бұрын
නිර්වාන් පෙනි පෙනී අනා එක්ක පවුල් කන්නේ කොහොමද?
@subashiniherath6449
@subashiniherath6449 18 күн бұрын
කියලා වෑඩක් නෑ
@niroshapriyanthi8813
@niroshapriyanthi8813 19 күн бұрын
ආයුෂ් බලාගෙන ගියහම ballek ට anthaine...
@srimamalkanthi680
@srimamalkanthi680 19 күн бұрын
දිගැසිට එළවලු කපන්න අලුත් කටින් බෝර්ඩ් එකක් අරගෙන දෙන්න ඕනේ 😂😂😂😂😂
@chamararathnayaka1616
@chamararathnayaka1616 19 күн бұрын
මෙ කතාව ලියන්නේ පවුල කැඩුන මනුස්සයෙක් ද😂😂
@renukakumari5890
@renukakumari5890 19 күн бұрын
ඒ වගේ නේද😆
@ChathuMadu-wy6zg
@ChathuMadu-wy6zg 18 күн бұрын
අම්බෝ සැර වැඩිද මන්දා😂
@DiliniSepali-yo5ng
@DiliniSepali-yo5ng 18 күн бұрын
Awage matat hitenne😅😅
@muthunmadushan5157
@muthunmadushan5157 18 күн бұрын
සිරාවටම😂😂
@user-be2ki7ds2f
@user-be2ki7ds2f 18 күн бұрын
😂😂😂
@RuwanikaM.A.D
@RuwanikaM.A.D 18 күн бұрын
මේ ආයුෂ් නම් පව්කාර කාලකන්නියෙක් දැන් වත් සමන්දිනීට තේරැම් ගන්න බැරි නම් වැඩක් නෑ පවුකාරයා ඒ ගෑනිගේ ජීව්තේ කෑවා ලමයාත් නැතිකලා තනියම ලස්සනට හිටපු ජීව්තේ නැත්තටම නැති කලා ඌගේ තාත්තයි ඌයි දෙන්නාම එකතු වෙලායි මේ ගේම ගැහුවේ සමන්දිනීටත් කොන්ද පන නෑ තීරනයක් ගන්න තවත් ඌට බාල්දු වෙනවා එතන ඉදගන 😢😢😢😢
@TheVnv23
@TheVnv23 19 күн бұрын
ඒ පාර ස්නේහගෙ “හේ හෙ හේ හා….. ලා ලලා ලල ලා…” බැකිං මියුසික් එක දිගැසිගෙයි අනාගෙයි ලව් මල ඉලව්වට දාලා. 😅
@LakmaliDisna
@LakmaliDisna 19 күн бұрын
අපොයි මේ අනර්ඝත් දැන් එප⁣ා වෙනව.කතාව බලන්නත් කම්මලියි.. විනධ්‍යා ගෙ ගේ අස්සට රිංගනව දැක්කම.දැන් බැලුව ඇති කියල හිතෙනව.
@geethakumari8099
@geethakumari8099 19 күн бұрын
මටත් ඒක්ක හිතුනා
@roshanfernando2264
@roshanfernando2264 19 күн бұрын
ව්න්ද්‍යා අනා ගෙ කාමරේට රිංගන සීන් එකක් දැම්මනම් ආස හිතෙයි නෙහ්
@user-yw3ho2dn6d
@user-yw3ho2dn6d 19 күн бұрын
Ow appa ana windiyatamam set karanna epa
@KividiNeshaya-yf1eb
@KividiNeshaya-yf1eb 19 күн бұрын
ඔව් අනේ මූත් එපා වෙනවා
@supunmadusanka6709
@supunmadusanka6709 19 күн бұрын
අනා සීන් එකදැම්මා නම් ඉවරයි ඔතරම් දෙන්න හදනඑකේ😅
@user-wh2bw9ko3o
@user-wh2bw9ko3o 19 күн бұрын
කෝ ආයුස් මුලදි තිබුණ ආදරේ පව් සමන්දනි
@bettertomorrowwithenglish7221
@bettertomorrowwithenglish7221 19 күн бұрын
මේ comment කරන උන් කියන විදියට උන් කථාව එහෙට මෙහෙට හරවන නිසා දැන් නම් එපා වෙලා සිරාවටම😂
@hasinianuththara490
@hasinianuththara490 19 күн бұрын
Sirama kathawa
@emmadevni8039
@emmadevni8039 18 күн бұрын
💯💯💯
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 19 күн бұрын
කථාව බලන්න අනවට wada ඉක්මනට දුවන්න හිතෙනවා 😂
@nc.creation8803
@nc.creation8803 19 күн бұрын
දිගැසිගේ ස්කෝලේ සර් කෙනෙක් වත් නැද්ද අප්පා😁
@AroshaBilal
@AroshaBilal 19 күн бұрын
😂
@ritamiranda9311
@ritamiranda9311 19 күн бұрын
Apiwath hoyala demu neda
@oneejherath5326
@oneejherath5326 18 күн бұрын
රෙදිමෝළ වත්ත දාලා යන්න බැරිව ඇති
@HshsuzHsusuzu
@HshsuzHsusuzu 18 күн бұрын
ආදරේ කියන්නේ බොරැවක් වාසියට විතරයි මිනිස්සු ආදරේ කරන්නේ
@rasnthalakmal7368
@rasnthalakmal7368 19 күн бұрын
ඒ වොයිස් එක,කාලෙකින්,😢😢😢
@NethmiRathnayaka-0814
@NethmiRathnayaka-0814 19 күн бұрын
ස්නෙහා මතක් වුනේ
@nayanakumari7476
@nayanakumari7476 19 күн бұрын
ඕනවට වඩා අහිංසක වෙන්න ගිහින් ආයුශ් දාල ගියාම ඉවරයි
@kasunchathuranga1008
@kasunchathuranga1008 19 күн бұрын
මේක නතර කරලා සූර පප්පා දාපියව්.... මොකක්ද බන් මේ...😂😂😂
@Dilani-dk3tk
@Dilani-dk3tk 19 күн бұрын
දිගැසි පඋ නිර්වන් කරපු දෙම තමයි අනා දිගැසිට කරන්නෙ
@SandaniMaheesha-n8e
@SandaniMaheesha-n8e 18 күн бұрын
@@Dilani-dk3tk අයිය මලොනෙ 💔😒
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n 19 күн бұрын
අනා මොකටද ගැහැනියෙක් ඉන්න ගෙදරට රෑතිස්සෙ රින්ගන්නෙ. තාත්තා මැරිචිචි අමිමා තනියම ගෙදර.
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 19 күн бұрын
කවුරු හරි පවුලක් ආදරෙ තරමි කීයා දෙන්න
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 19 күн бұрын
Thamange wede wenakam hemoma adarei .eka thamai me teledrama eke meaning eka 😂😂😂
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 18 күн бұрын
@@hasinthapriyankara1614 හැමෝම ඵහෙම නෑ හිත හොද අයටයි වරදීන්නෙ
@s.w.jayakody6286
@s.w.jayakody6286 19 күн бұрын
ආයුෂ් ගුටි කන්න ආසන්නයි වගේ 😂😂😂
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 19 күн бұрын
හොද වැඩෙ වැඩකාරිට උන්ගෙ ප්‍රස්න වල්ට අපි මොකටද උතර හොයන්නෙ
@shehanikaushalya3567
@shehanikaushalya3567 18 күн бұрын
අද episode එකේ දිගැසිට දාපු background music එකේ දි ස්නේහා මතක් වුනා..
@yenuld2722
@yenuld2722 19 күн бұрын
දිගැසි නම් මහ වදයක් ..අනාගෙ කරේ එල්ලෙන්නමනෙ හදන්නෙ..😂
@DilmiPramodya-jmwg
@DilmiPramodya-jmwg 18 күн бұрын
ආයුශ්ට ඔය ගමන යන්න වෙන්න එපා 😂
@SandaniMaheesha-n8e
@SandaniMaheesha-n8e 18 күн бұрын
ආයෙත් දිගැසිව අඩවන්න වගෙ හදන්නෙ දිගැසිට පොඩ්ඩක් හරි සතුටින් ඉන්න දෙන්නකෝ ලමයි ඉන්න එක්කෙනෙක්ව අනාට සෙට් කරන්නෙ නැතුව 😒💔
@user-ib3fi3cr2m
@user-ib3fi3cr2m 18 күн бұрын
දෙයියනේ කියල සතියක් එක දිගට නොබල කතාව බැලුවත් එකම තැන තියනවා කතාව 😅
@sandunikalakmali6758
@sandunikalakmali6758 19 күн бұрын
Issrata wada digesi dn lassanaineh
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 19 күн бұрын
දිගැස්සි පවු එයා අනාය ආදරේ කරද්දි අනා ළමයි ඉන්න බවුසරයක් පස්සෙ යනව අර අයිර අමිම පවු
@HayaHidayath
@HayaHidayath 19 күн бұрын
Kiya denna horu aadhare tharam,,,,,,❤❤❤❤
@eshanimadhusha9704
@eshanimadhusha9704 18 күн бұрын
දිගැසිට සතුටක් සැනසීමක් පේන මානෙක නෑ 🙂 හරියට අපිට වගෙ
@nilangapradeep2962
@nilangapradeep2962 19 күн бұрын
Kohomada kewella... dennage faight eka elagata😂😂.. aiyata pana arapu gani aiya giya kiyala mallita love karanna puluwanda😂
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 19 күн бұрын
එ ගෑනි කතා කරන්නෙ උඹ බං බොලං කියල හොමිබට ඇන්නනමි හරි
@user-ji3eo4wc4s
@user-ji3eo4wc4s 19 күн бұрын
කවුරුවත් ආයුශ්ට දොස් කියන්න එපා .ආයුශ්ගෙ තාත්ත මිනාව අරන් ගියේ කපටි කමින් .ආයුශ්වත් දන්නෙ නෑ මිනාව සදහටම ගෙනිච්ච කියල.සමහරවිට ආයුශ් යන්නෙ මිනාව අරන් එන්න වෙන්න ඇති.එහෙම නැත්නම් ආයුශ් කතාවෙන් ටික දවසකට අයින් වෙනව ඇති .ඔයාලත් මං වගෙ ඉවසීමෙන් කතාව බලන්න කෝ .කි ❤දෙ ❤️ ආ ❤️ ත.
@manorilakmali7539
@manorilakmali7539 18 күн бұрын
Owuu ඒක වෙන්නත් පුළුවන්
@warunigiridarage
@warunigiridarage 14 күн бұрын
ස්නේහා ඉන්නකොට ගියපු music එකක් කාලෙකින් ගියේ💗
@kushi784
@kushi784 19 күн бұрын
වින්ද්‍යා ව දකිද්දිත් මතක් වෙන්නෙ k.සුජීවව...සුජීවට වගෙ වින්ද්‍යා ටත් යට එකෙ කැසිල්ල ...ඒකනේ අනා දැලේ දාගන්න හදන්නේ😂
@Ndbhd-ie2ll
@Ndbhd-ie2ll 19 күн бұрын
🤗
@renukagunawardana8335
@renukagunawardana8335 19 күн бұрын
එයත් හිතනවා දෙවෙනි ගැන හිතෙන්😊😊😊 දෙවැනි ඒ වුණාට එහෙම හිතක් නෑ දෙවැනි කා ගැනවත් හිතන විදිහට එහෙම
@user-tx4my6kb5r
@user-tx4my6kb5r 19 күн бұрын
අම්මෝ ඒක 😁😁
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 19 күн бұрын
අම්මෝ😁😁
@LalaniFrencis
@LalaniFrencis 18 күн бұрын
අයියො ෂාමි😊😊😊
@madhushikasewwandi
@madhushikasewwandi 18 күн бұрын
සමන්දිනි අවුරුදු ගානක් ලමයයි මිනිහයි නැතුව රට හිටියනම් ඔයිට වඩා හයියට ඉන්න ගෑනියෙක් වෙන්න එපැයි මේක මල ඇඩියාවක්නේ හැමතිස්සෙම අසාධාරණේට ඔලුව නමන් ඉන්නේ😅😂
@dulangaprobodani9729
@dulangaprobodani9729 19 күн бұрын
Samandini paw 😢😢😢😢
@NeelRg
@NeelRg 19 күн бұрын
කලකන්නිම ගැනු 4 දෙනෙක් ඉන්න මඩ වගුරක්
@HayaHidayath
@HayaHidayath 19 күн бұрын
Kiya denna horu aadhare tharam❤❤❤..
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 19 күн бұрын
Digesi mona magulatada ayyai malliy dennagema පස්සේ yanne.ඉස්කෝලේ gurekwath nedda
@NilminiNirosha-eu7co
@NilminiNirosha-eu7co 19 күн бұрын
Mama kathawa newe cament balanne
@nilangapradeep2962
@nilangapradeep2962 19 күн бұрын
Attata me kata neda mona hari dala patalanawa adan yanna.. essarahata anaiy vindayai badala. Digasey nerwanuy aye ekatu wenna bareth na😂😂😂
@user-zo2pk1lx7y
@user-zo2pk1lx7y 19 күн бұрын
❤❤❤❤
@PathiranaSaman-qd6kl
@PathiranaSaman-qd6kl 19 күн бұрын
සමන්දිනී මගමැරිලා වගේ.අර මනුස්සයාගෙන් විස්තර වත් අහන්න උවමනාවක් නෑ
@sureshkodippili799
@sureshkodippili799 19 күн бұрын
දිගැසිට ඉන්නෙ ඒ පව්ල විතරමයි.
@RenukaRajapaksha-oy5ol
@RenukaRajapaksha-oy5ol 19 күн бұрын
❤❤❤❤❤❤
@user-tv1ru9vo9k
@user-tv1ru9vo9k 19 күн бұрын
ආදරෙයි සිරස
@nadeshanadesha4349
@nadeshanadesha4349 16 күн бұрын
මෙක කියාදෙන්න ආදරෙ තරම් නෙවෙයි කියාදෙන්න අඩන තරම්
@LathaKasthuri-fg9ed
@LathaKasthuri-fg9ed 16 күн бұрын
මේ කතාව දිග්ගස්සන්න එපා මේක බලන්නැතුව යනවා අපි නීලපබලු වගේ අත්තැරලා දාන්න වෙනවා ලස්සන විදියට ඉවරකරන්න
@anushaliyanage4092
@anushaliyanage4092 19 күн бұрын
I don’t think samadi need rest of life husband or boyfriend even she don’t have problems she never going to be happy that’s the way her face looks
@kavishkarasanjali3915
@kavishkarasanjali3915 19 күн бұрын
Ayush kathawen ain wenna wageda mnda
@sujeewaomalpage6428
@sujeewaomalpage6428 19 күн бұрын
Meke nama hoyaa denna adare😂
@roshanfernando2264
@roshanfernando2264 19 күн бұрын
අනා පඩිපෙල බහිද්දි හිතුනෙම වින්ද්‍යත් කොන්ඩෙ අවිල් කරන් ඉඳී කියල
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 19 күн бұрын
👍
@PriyanganiManjula
@PriyanganiManjula 19 күн бұрын
😂🎉😮😮😮😅😅😅😊😊
@pramudithalakshan-jr8bn
@pramudithalakshan-jr8bn 19 күн бұрын
❤❤❤
@samithadissanayake8466
@samithadissanayake8466 18 күн бұрын
කොහොමද අර කේතලෙන් සද්දෙ ඇහෙන්නෙ
@user-fd6bd2pc1u
@user-fd6bd2pc1u 18 күн бұрын
මේ කතාවේ නහයෙන් අඩන කන වැන්දුම් ගෑනු වැඩි යි😅😊😊
@nilangapradeep2962
@nilangapradeep2962 19 күн бұрын
Aiyo digooo watura ketale pahenawa...😂😂paw meki aiya dan malli ubata a pawulata karagahanna ba😂
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 19 күн бұрын
අනේ ඩිලෙටිට මෙ වසන්තගෙ ගෑනිගෙ චරිතෙනමි අපිට දිරවන්නෙ නෑ එකිව කතාවෙන් අයින් කරන්න
@thivwankasugandi3225
@thivwankasugandi3225 18 күн бұрын
මේ කතාවෙ කිසිම ආදරයක්, ආදර්ශයක් නෑ,,, ඔක්කොම පවුල් ආරවුල් විතරයි තියෙන්නේ, අනේ මංදා 😢😢
@AdmiringIguana-xf9xu
@AdmiringIguana-xf9xu 19 күн бұрын
😩
@harshikanchana3609
@harshikanchana3609 Күн бұрын
Aiya natiwata malli
@thinethkasmeera3008
@thinethkasmeera3008 19 күн бұрын
❤❤❤❤ 👍😃
@subashininilusha1120
@subashininilusha1120 19 күн бұрын
Chamadari nm hoda yluwk❤❤❤❤
@nilangapradeep2962
@nilangapradeep2962 19 күн бұрын
Ana harehapan ekeknam me wade waradey kiyala nodanenna amu harakek.. samajeta maru adarshse😂
@shiranthapathum7519
@shiranthapathum7519 18 күн бұрын
අයියයි මල්ලි එකම අම්මගේ පුතා...
@amithmadusanka5610
@amithmadusanka5610 19 күн бұрын
Love ekak nate chamadari vetarai meke atale eke enne
@renukakapilakumaridewapura4973
@renukakapilakumaridewapura4973 17 күн бұрын
ආදරේ කියන්නේ ලොකුම බොරුවට ඒක කොච්චර මේ කතාවෙනුත් කී තැනක දැක්කා ද ලොකු කී දෙනෙකු ට ආදරේ කෙරුව ද ආදරේ කියන්නේ ලොකු රැවටීමක් බොරුවක් අවංක ආදරේ සීයක් ගත්තොත් දහයකට වත් නෑ
@kumarasinghedeb1090
@kumarasinghedeb1090 19 күн бұрын
❤❤❤❤❤❤❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 19 күн бұрын
@mumtazbegam2867
@mumtazbegam2867 19 күн бұрын
❤❤❤❤❤❤❤
@damayanthithiranagama5227
@damayanthithiranagama5227 19 күн бұрын
Hodin inna ayata hodak wenne nehene. Attama thamai. Eeka
@NandimithraGhotabhaya
@NandimithraGhotabhaya 18 күн бұрын
අනා නම් අනා ගන්න යන්නේ අක්කගෙ ගෙදර යන විදිහට...ඕනේ නෑනේ ඔහොම යන්න...අනාගේ ගතිය යනවා ඔය ගෙදරට යන එකෙන්
@renukagunawardana8335
@renukagunawardana8335 19 күн бұрын
මන්ත්‍රී ඔය ගහන ගැට ඔක්කොම අහුවෙනවා
@renokaajitha7240
@renokaajitha7240 18 күн бұрын
හොදම වැඩේ සාන්තිට ඔප දුප හොයනවා 😅😅😅😅
@bhagyamanoji293
@bhagyamanoji293 19 күн бұрын
අනා ගොනාට අන්දලා
@user-xg2pk6zk4c
@user-xg2pk6zk4c 19 күн бұрын
Pu digashi anarga dogashita kamathi wennawata mn kamathi
@senithalochana3689
@senithalochana3689 19 күн бұрын
Anna nam superi ❤❤❤❤❤❤❤❤❤
@nilangapradeep2962
@nilangapradeep2962 19 күн бұрын
Shantita prashnayak nowe thiyeyda...😂😂 vindyage thiyenne anarkawa ganna laine eka.. mewa katawa adinna gahana game.. elagata api balan imu digasegey vindyagey anagey kolam😂😂😂
@seetaseeta4417
@seetaseeta4417 19 күн бұрын
❤❤❤❤❤🎉🎉
@user-cm6xc6bm6q
@user-cm6xc6bm6q 18 күн бұрын
Anarga❤digasi...badinna one
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 17 күн бұрын
අනිත් දේවල් කෙසේ වෙතත් බහුතරයක් ටීචර්ස්ලා නම් ඔහොම තමයි..
@DamayanthiLiyanage-wx3cb
@DamayanthiLiyanage-wx3cb 19 күн бұрын
Kathava Mona paththate peralunada mandanna
@sebastianjesudasan2919
@sebastianjesudasan2919 19 күн бұрын
Vindya ge charithe indha dng Anawath epa wenawa tika tika😅
@GgyyFfggg
@GgyyFfggg 19 күн бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. Vvvvvn
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 19 күн бұрын
ඔවු අපිය පුස්නයක් තමයි ඇයා ඔයාට ජලස්ද
@tharuuwijesekara
@tharuuwijesekara 18 күн бұрын
කේතලේ විසිල් සද්දේ ඇහෙන්නේ කොහොමද දන් නෑ මූඩිය කැඩිලා තිබිලත්...🙂
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 187 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 202 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
0:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
Мыла наелся
0:21
Pavlov_family_
Рет қаралды 2,3 МЛН
He Used All The Sauce On 1 Slice Of Pizza🤪😂
0:12
BorisKateFamily
Рет қаралды 37 МЛН
Rang Pi Liya Mama 😂 #shorts #tiktokvideo #funnyshorts #comedy #ytshorts
0:46
Sukhasan Ka Rahman Bhai
Рет қаралды 30 МЛН
Они не знали, почему он так поступил, пока
0:39
ПОМЕНЯЕМСЯ? 🥺😬😵‍💫 #funny #comedy
0:12
Fast Family LIFE
Рет қаралды 1,3 МЛН