නාස් ඩේලි ලංකාවට කරන පජාත වැඩ | Australia Sinhala

  Рет қаралды 7,862

Yakagekatha

Yakagekatha

Күн бұрын

Пікірлер: 126
@aranara4198
@aranara4198 10 ай бұрын
මෙයත් Nas Daily ගේ path එකේ යන ලංකාවේ සිංහල කතා කරන audience එක අල්ලගන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරල viral වෙලා දායක සභාවක් හදාගන්න ආරම්භ කරපු නව පජාත series එක මරු. දැන් තියෙන්නේ channel එකේ Growth stage එකේ peak එක. Nas daily level එකට එන්න නම් මේ වගේ එවා මෙයාට දැනට ඇති. පස්සේ පස්සේ පොඩි පොඩි gig සෙට් වෙයි. Australia වල ලංකාවේ අය කරන කඩ, ව්‍යාපාර එහෙම promote කරන්න වගේ. ජනාධිපතිවරණය කිට්ටු වෙද්දි ලොකු projects හම්බවෙනවා. දැනට දායක සභාවක් හදාගන්න මේ වගේ එවා ප්‍රමාණවත්. ලඟදි out වුණු video ඔක්කොම හොඳ රිද්මයකට යනවා. සමහර විට එහෙම නෙවෙයි කියලා පෙන්වන්න ඉස්සරහට රිද්මය වෙනස් කරන්නත් ඉඩ තියෙනවා. කොහොමත් ලොකු ඡන්දයක් කිට්ටු වෙද්දි මොන KZbin කාරයා දිහාත් සැලකිල්ලෙන් බලන්න. මොකද මෙක යක්ෂයාගේ හෝරාව. සල්ලි ඉස්සර ගොඩක් මිනිස්සු වෙනස් වෙනවා. දෙපැත්තට ම සල්ලි දීලා ඡන්ද කඩන්න ලොකු ව්‍යාපෘති යනවා. ලොකු දායක සභාවක් ඉන්න channel අලවි වෙනවා. දායක සභාවක් හදාගන්න නම් මුලින්ම කරන්න ඕන ආන්දෝලනාත්මක දේවල් ඉදිරිපත් කිරිම. එතකොට ඊට සමාන අදහස් ඇති අය "නියමයි", "සුපිරි" කියලා තමන් වටා එකතු වෙනවා. ගොඩක් වෙලාවට මුලින් මේ කියන ආන්දෝලනාත්මක දේවල් ඇත්ත. (දැන් මේ Nas daily case එක වගේ) අර විදිහට දායක සභාවක් හදාගත්තට පස්සේ උන් දැන් තමන් කියන ඕන දෙයක් පිලිගන්නවා. අන්න ඒ වෙලාවට තමයි මෙයාලා වැඩේ පටන් ගන්නේ. දැනටමත් හොඳ දායක සභාවක් ඉන්නවා. ඡන්දයට තව මාස කිහිපයක් තියෙනව. කාලය හොඳටම ප්‍රමාණවත්. දැන් තේරෙන එකක් නෑ. කල් යයි.
@Handy-Chanda1970
@Handy-Chanda1970 10 ай бұрын
මේ වගේ තවත් වාතයක් අර "සුදන් තකත්"... ඔක්කොම යාළුවෝ... මාළිමා පිල්ලි.
@konceptmedia168
@konceptmedia168 10 ай бұрын
ow matath eka therenawa meyage. Denata awulak ne namuth balamu mokada wenne kiyala 🤣
@SaimanKal-o7g
@SaimanKal-o7g 11 ай бұрын
මේ ලඟදි බුදු දහම ගැන දාපු වැඩ සටහන මොකක් හරි ගේමක් වෙන්නත් ඉඩ තියෙනවා. මට බුදු දහම ගැන යම් අවබෝධයක් තියෙන නිසා මට නිකං අවුලක් වගේ දැනෙනවා ඒ කියන විදිහ ගැන. අත් ඇරිමෙන්ම සැනසීම ලැබෙනවා වගේ දෙයක් කියන්න උත්සාහ කරනවා. සුද්දෝ බලයි මේ මොන පිස්සු කතවක්ද කියලා. අත් හැරීම නෙවේ මට අනුව බුදු දහම මට හිතෙන්නේ අපි දේවල් නැති වෙන බව තේරුම් අරන් ජීවත් වීම මිසක් සතුට වෙනුවෙන් සියලු දේ අත්හැරීම නෙවේ.❤❤❤
@akalankavishwa2323
@akalankavishwa2323 11 ай бұрын
ඔක්කොම ඒවා මිනිහා මාස 6 කරනවා.. 😅... සමාජ මාධ්‍ය අලෙවිකරණ සරලව... හින්දු,මුස්ලිම්,බෞද්ධ,ක්‍රිස්තියානි, යුදෙව්, අදේවවාදි ඕවා ඔක්කොම මාස 6 ක් කරනවා කියන්නෙ
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️ කියන විදිහට අත්හැරීම විතරක් මදි, අත්හරින සල්ලි එයාලට දෙන්නත් ඕනේ😁නැත්නම් ෂුවර් අපායේ තමයි😳
@K-MAKGameZone
@K-MAKGameZone 11 ай бұрын
Salli witharak madi 😂😂😂😂😂
@defenderofnation6955
@defenderofnation6955 11 ай бұрын
Ath hereema. Kerenne oba awabodayata path wu pasuwai. U abandon this journey of sansara once u realize its an illusion.both the self snd universe. Only a enlightenment being is able to do that.
@SaimanKal-o7g
@SaimanKal-o7g 11 ай бұрын
@@defenderofnation6955 බුදුන්ට ජේතවන විහාරය දෙද්දී බුදුන් වහන්සේ එපා කිවේ නැහැ. ඔක්කොම අත් ඇරියෝත් ලෝකේ සත්තු වගේ මිනිස්සු ඉදි කිසි දියුණුවක් නැති.
@Godzil771
@Godzil771 11 ай бұрын
Nas daily කියන්නෙ breakup eka පවා විකුනන් කාපු එකෙක්.ඌට Sponsor කරපු වෙලේ ඩාවුඩ් akundhaza ට Sponsor කරානම්
@සත්යපාල-ච3ල
@සත්යපාල-ච3ල 11 ай бұрын
යකා ඔයා මේ හෙළිකළේ කවුරුත් නොහිතපු දෙයක්. මේක මාරම දෙයක්. දැන් හිතෙනවා නාස් ඩේලි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ගෙනාවා කියලා පෙන්වලා මහාජ මුලින්ම වලින්ම ගෙවලා දේශපාලකයින් පුම්බන වැඩක් කරන්න යනවා වෙන්නත් පුළුවන්. චන්දෙ ලන්වෙනකොට පොහොට්ටුවේ ධම්මික පෙරේරා හෝ නාමල් රාජපක්ෂ පුම්බන්න වෙන්නත් පුළුවන්. රනිල්ගේ ගේමක් වෙන්නත් පුළුවන්.
@champakeraminiyage6146
@champakeraminiyage6146 11 ай бұрын
Thank u Aragalaye aththa penwadunnata
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 11 ай бұрын
Nice one brother 👍🏽
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
Thank you so much brother 💪🔥👍❤️❤️❤️👍🏻
@VithunrajithaRathnaweeraz
@VithunrajithaRathnaweeraz 11 ай бұрын
Thanks bro, onamawela tbuna ekak me krpu vdo eka , 🎉🎉Digatama me wge ewa krnna jayawewa!!!
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@nishamx2
@nishamx2 11 ай бұрын
ඒ ගැන කමෙන්ට් කරහම සිංහල බෞද්ධ යක්ක පුත්තු ටික මාරම දේවල් ටිකක් කිව්වා ඉතින් කොහොම වුනත් ඔබතුමා පැහැදිලි කරපු ඒවා වටිනවා දැන්වත් තේරුම් ගනියි
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
Same bro.😢
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 11 ай бұрын
niyamai yaka Aeya tank so much
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@dulara_j
@dulara_j 11 ай бұрын
Great video👍
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
Thanks 👍
@isuruprr
@isuruprr 11 ай бұрын
මිනිස්සුන්ගෙ ඇස් අරින්න මේ දරණ උත්සහයට උඹට ගොඩක් ස්තූතියි ❤
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@leshanwijesekera5483
@leshanwijesekera5483 11 ай бұрын
Upan bimata kunu genapu jakpot karaya rata hadanna enna inne kamba horu ekka
@ChathuraRanasingheOfficial
@ChathuraRanasingheOfficial 11 ай бұрын
Niyamai yakaa.... Lankawe inna youtubers la food, restaurant review, wadakata nathi wikaara review karana welawe kattiya set wela lankawe tourism promote karanna deyak karala thiyenawada? Mn waradi nm niwaradi karanna... ehema thiyenawa nm hodai... anthimata nas daily awith lankawata promote karanakan balagena inna una...
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
😒
@Donoughmore1933
@Donoughmore1933 11 ай бұрын
Great Program…Bro ❤…..
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@ruwandarshana7881
@ruwandarshana7881 11 ай бұрын
Project nightfall තව ඓකෙක්
@pjperera2997
@pjperera2997 11 ай бұрын
👏👏👏👏
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@Rushangara
@Rushangara 11 ай бұрын
යකා අයියා වෙලාවට ඔසි ඉන්නේ. බැරිවෙලාවත් අමුවෙන් කියන ඇත්ත ලංකාවේ ඉදන් කිව්වනම් එක්කෝ හිරේ දාලා නැත්තම් අතුරුදහන් වෙලා 😅
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
ආයුධ පෙන්නන්න ගෙනියයිද 😳
@dumidupramith3881
@dumidupramith3881 11 ай бұрын
medical waste ලංකාවට ගෙනාවෙ ධම්මික පෙරේර. කිසිම නීතියක් ක්‍රියාත්මක උනේ නෑ
@charithgunathilaka
@charithgunathilaka 11 ай бұрын
dan nam oyage video supiri
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 11 ай бұрын
❤ පට්ටයි.
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️❤️🔥👍🏻
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 11 ай бұрын
අපේ රටෙත් නාස්ඩේලිලා වශයෙන් කටයුතු කරනවා සමහර කහකඩයන් වහන්සේලා
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 11 ай бұрын
Kunu Dammika dan chande illanna hithan inne.
@mutupriyantha
@mutupriyantha 11 ай бұрын
Great job bor
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@raveenhansaka8292
@raveenhansaka8292 11 ай бұрын
මොනව නැතත් ගෝඨා නිසා තමයි අද අපි රට ඉන්නේ 😂😂😂😂...
@isuruthushan7107
@isuruthushan7107 11 ай бұрын
👍👍👍
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@knightbeat
@knightbeat 11 ай бұрын
Hahaa මේ ලඟදි මම ඕක ෆේස්බුක් එකේ උගෙ වීඩියෝ එකක කමෙන්ට් කරා. 😅
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 11 ай бұрын
Lankawe inna godak Hambayo Kamba Horu. Oyawage evun Australia pinata awilla karanne Sakkili wada.. Oya kiyapu Rata Beraganda apu evun dan Marawelaa innawa dangalanawa Beraganda kiyala...
@nishamx2
@nishamx2 11 ай бұрын
අයියේ තව එකක් අලුත් වර්ෂන් වලින් පජාත වැඩ එනවා ලංකාවේ මිනිස්සු තේරුම් ගන්න එපරක් වෙලා
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@shashediri544
@shashediri544 11 ай бұрын
ඔයවගේම අර මචන් (2008) කියල චිත්රපටිකකිනුත් ඉතාලි film director කෙනෙක් ලංකාව පජාත කළා.ඔය කාලෙම Slumdog Millionaire(2008) movie එකකින් UK film director කෙනෙක් ඉන්දියාව පජාත කළා.ඉන්දියවෙනම් ඒ movie එකට විරුද්දව මිනිස්සු පෙලපලිත් ගියා.
@wolfofwallstreet74
@wolfofwallstreet74 11 ай бұрын
ඇත්ත පෙන්නලා දෙන එකනම් පජාත වැඩක් කියන්න බෑ. සත්‍ය සිද්ධියක් ගැනනේ මචං එකේ ගියේ. අන්තිමට මචං ෆිල්ම් එකේ ෂූටිං වලට ජර්මනි ගියපු ලංකාවේ crew එකේ දෙන්නේකුත් එහෙදී ගල් වුනාලු 😂 ආයේ ඉතිං අමුතුවෙන් පජාත කරන්න දෙයක් නෑනේ. පට්ටපල් බොරු කියලා propaganda කරන උන් තමයි පජාත.
@shashediri544
@shashediri544 11 ай бұрын
@@wolfofwallstreet74 ඒක තමය් යකෝ පජාත කරනවා කියන්නේ.😂මේ Channel එකේම video එකක් තීනවා "සුද්දෝ අපිව පජාත කරන විදිහ "කියල.ඒකත් බලල ඉදපන්.දැන් ඉතාලියේ,ජර්මනියේ ඉන්න ඔක්කොම රහත් උන උන්ද?උන්ගේ පජාත හොරු නැද්ද?උන් ඒවා පෙන්නන්නේ නැහැ.දකුණු ආසියාවේ පජාත සිද්දි පෙන්නනවා එහෙ.උන් මෙහෙ කරන හොද වැඩ FILM වලින් පෙන්නනවද? නැහැනේ.ඒවා බලල උබල වගේ කොටසක් උබ දැන් කිව්වා වගේ දේවල් කියනවා.හැබය් ඉන්දියවෙනම් දැන් ඔය සෙල්ලම් දාන්න දෙන්නේ නැහැ.උන් කන්න නැතත් රටේ ආත්මගවුරවයට හානි කරන්න දෙන්නේ නැහැ.
@trekker.c-137
@trekker.c-137 11 ай бұрын
කලෙක ඉඳන් තේරුනා මුගේ මොකක් හරි බොරුවක් තමයි යන්නෙ කියලා. Breakup එක විකුනන් කන්න හදපු එකෙන් තමයි හරියටම තේරුනේ මූ ඉන්ටර්නැෂනල් ඉරාජ් කියලා😂😂. Thanks yaka bro Ps: nas daily exposed කියලාත් පොඩි සර්ච් පාරක් දාගෙන යන්න youtube tiktok වල 😉
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
😒
@nuwanthafernando3042
@nuwanthafernando3042 11 ай бұрын
😂😂😂😂😂❤❤❤❤ aiye man respect karana dial ekak oya
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@kavishkamalshaka
@kavishkamalshaka 11 ай бұрын
❤❤
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@Ravinda44
@Ravinda44 11 ай бұрын
Irony is that Nas Daily was hired by our Tourism Authority to promote the country.
@GaMaGe-q6p
@GaMaGe-q6p 11 ай бұрын
ඔබ හරි. kzbin.infoPPaekaiPJ9M බාහිර සමාජය ඉදිරියේ යුධ විරෝදියෙක් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය තුල ගාසා ගැටුම ගැන මධ්‍යස්ත මතයක් දරන ඔහු ගේ ඇත්ත සතා හදුනා ගන්න මේ උදාහරණය හොදටම ඇති.
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
😒
@byb12
@byb12 11 ай бұрын
Uncle ඔයා tri angle podcast එකත් එක්ක podcast එකක් කරන්න හදන්නෙ කියලා ආරන්ච්යි ඒක ඇත්තද.
@inranasingha
@inranasingha 11 ай бұрын
ෂෝඔෆ් පඩනෙ හු@#$ ඒක
@udithsamarasekara1308
@udithsamarasekara1308 11 ай бұрын
You are telling 100% truth to sinhala audience 😅😅😅
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@ireshaishani6219
@ireshaishani6219 11 ай бұрын
Ammooo amuwenma denawa neda aiye...man hituwa u ape ratata support ekak dunna kiyala..😂😂..ape kattiyage msg balanna epai nas daily ge video wala..😅
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
😁❤️🔥👍🏻
@ruchirabandara
@ruchirabandara 6 ай бұрын
Elon musk is next.
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
එන ඕනෙම ගොන් වැඩක් බදාගෙන අයිති කරගෙන වැඳ වැඳ ඉන්න ලංකාවේ කාන්තා පක්ෂය හරිම දක්ෂයි.🤔🤔.....🤣🤣🤣🤣
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@supunnilanga8005
@supunnilanga8005 11 ай бұрын
Supiri aiya. කෙළින් කතාව ❤
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍
@arunananayakkara-eg9es
@arunananayakkara-eg9es 8 ай бұрын
කුණු ධම්මික නේ ගෙන්වුවේ
@Triplegemvlessyou
@Triplegemvlessyou 11 ай бұрын
අයියෙ පුලුවන් නම් pump and Dump king Chamath Palihapitiya ගැන video එකක් කරන්න.
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@dimuthupushpakumara7319
@dimuthupushpakumara7319 11 ай бұрын
Awlak nehe hoday mehema kiyapu eka. Mahamevnawa McDonald's.
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 11 ай бұрын
ඕකෙන් 75% අපේ උන්ම ගන්න ඇති 😂😂😂😂(උගෙ සල්ලි ටිකෙන්) කොහොම උනත් ලොකු වැඩක් කරා කියල හිතන් ඉන්නෙ අනේ දෙයියනේ මේ මිනිස්සු 😂😂😂
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
😪
@inranasingha
@inranasingha 11 ай бұрын
අපි මාළු මාමට මේපාර
@adeeshadilshan2500
@adeeshadilshan2500 11 ай бұрын
කැරි බයියා detected 😂😂🐮🐮🐮.හැබැයි මම නම් ජෙප්පෙක් නෙවෙයි.
@wolfofwallstreet74
@wolfofwallstreet74 11 ай бұрын
නාස් ඩේලි ලංකාව ගැන ටුවරිස්ම් බෝඩ් එකෙන් sponsor කරලා කරපු වීඩියෝ වලයටත් Thank you Nas ❤ කියලා කමෙන්ට් කරපු යක්ක පුත්තු ලංකාවේ ඉන්නේ 😂😂😂 අපිම සල්ලි ගෙවලා ඇඩ් එකක් දාලා ඒකට අපීම ස්වයං වින්දනය කරනවා 😅 ඒකවත් තේරෙන්නේ නැති මෝඩයෝ ඉන්න රටක් මේක. ඇත්තටම රාජපක්ෂලා හොඳ වැඩියි කියලා හිතෙනවා මේකේ ඉන්න මිනිස්සු දැක්කම. කොහොමත් ඔය franchise අසපුවේ මාකටින් මරු. ලෝකෙට mindfulness ගැන ඉංග්‍රීසියෙන් බණ කියලා ලංකාවේ සිංහලෙන් පෝ*න් බැලුවම යන අපාය ගැන කියනවා 😅 කුරුණෑගල හිටියා කෙමිස්ට්‍රි සර් කෙනෙක්. එයා ඔය අසපුවේ එක දැඩි අනුගාමිකයෙක්. එයාගේ ක්ලාස් එකෙන් හැම පෝයටම සීල සමාදාන වැඩසටහනක් කරනවා අසපුවේ. ක්ලාස් එකෙත් බනමලු කියන්නේ. අවුරුද්දකට බැච් එකේ දෙතුන් දෙනෙක් අසපුවේ පැවිදි වෙනවලු. එහෙම වුණු එක ස්වාමීන් වහන්සේ නමක් තමයි Nas එක්ක හිටියේ. ඔන්න ඔහොමලු තත්වේ. ❤
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
Thank you for sharing ❤️🔥👍🏻
@techblinkfreefire7490
@techblinkfreefire7490 11 ай бұрын
Thanks for explaining ❤
@SportshubNBA
@SportshubNBA 11 ай бұрын
Supiri ඇත්ත ඇතිසැටියෙන් 🔥🔥
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@glowedition5842
@glowedition5842 11 ай бұрын
ඔය යකා Philippines වලට ගිහින් නෝන්ඩි වෙලා ඉන්නෙ Traditional Tattoo Artist කෙනෙක්ව රවට්ටල, ඒ ගැන සෑහෙන්න වීඩියෝ තියනව,
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
😒
@lilidesilva5163
@lilidesilva5163 10 ай бұрын
ඇයි ධම්මික පෙරේරා ඒකත් ඔය වසංගත ලංකාවට ගොඩ බෑවා නේද
@SanjanaMallwaththage
@SanjanaMallwaththage 8 ай бұрын
ඌ පල්ලියක් premote කලානම් යක්කුත් නැ පෙරේතයොත් නැ. බුදු දහම ගැන කතා කරපු නිසානේ කුම්භාණ්ඩයන්ට අමාරුව.
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 11 ай бұрын
ලන්කවෙත් තියෙනවා ඔය වගෙ යුටුබ් උන් හොරු ගනිකාවො ඔය වගේ පජාත උන් ගෙනල්ලා සුදු හුනු ගානවා
@හෙලබිමකඅසිරිය123
@හෙලබිමකඅසිරිය123 11 ай бұрын
අපර්‍රදේ හැබැයි citizen එහෙමත් අරගෙන තවත් මේක අස්සෙම රින්ග රින්ග වීඩියෝ හදන්නෙ. ඔය ඉන්න රටේ සතුටින් සාමෙන් බදුටිකත් ගෙවාගෙන පාඩුවෙ හිටියනන් හරි නේද..? ඒ කන්ටේනර් ටික ආපහු යවන්න කියලා අධිකරණ යෙම්ම තීන්දුවක් දුන්න ,ඒ වගේම ඒකට වැය වෙනමුදල අදාල ශ්‍රීලංකාවේ නියොජිතයින් ගෙවන්න ඕනෙයි කියලත් තීන්දුවක් දුන්න. ඒ අනුවා ඒවා තවදුරටත් ලංකාවෙ තියාගන්න බෑ.
@sandunnilantha
@sandunnilantha 11 ай бұрын
ඔය සුද්දව පේන්න බැරි එකෙක්ට ඉන්නෙ මන් විතරයි මම හිතන්නෙ 😂
@DileepaSM
@DileepaSM 10 ай бұрын
බයි ගවයෝ බෙටිදාලා මේකෙත් 😂😂
@Triplegemvlessyou
@Triplegemvlessyou 11 ай бұрын
මේ video එක ඔයාගෙ යකාගෙ වැඩ channel එකේ audience එකට reach උනොත් ඔයා NGO නිරාගාමික පල්ලි කාක්කෙක් වෙයි.
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
කියලා වැඩක් නැහැ😁❤️
@ramindakatuwala1580
@ramindakatuwala1580 11 ай бұрын
නාස් ඩේලි අපහාස නඩු දායිද? "පූජ්‍ය පක්‍ෂයට" නං ඔරවගෙන ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නැති වෙයි
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
😒
@sandyamukkadan8528
@sandyamukkadan8528 11 ай бұрын
PAJATE VADDE YANEVA All Sale Ekke
@vishwamadusanka7584
@vishwamadusanka7584 11 ай бұрын
FTX eke Sambankman wath promote kare Nasdaly thama. anthimata minissu million ganan nathi karagatta😂
@dasun1453
@dasun1453 11 ай бұрын
මාත් මේ ටයිප් කරන්න ගියා විතරයි 😂
@jayashanthaperera2355
@jayashanthaperera2355 11 ай бұрын
ඇයි බිල්ගේට්ස් බුරැවගෙ පදනමෙන් සොම්බිය රනිලට සල්ලි දෙන්න තිරනය කරල උන්ට පිස්සුද මන්ද, english වලින්.විඩියො එකක් කරන්න උන්ටත් පේන්න
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
😒
@chandima9276
@chandima9276 10 ай бұрын
ඔයාගේ video හොදයි අයියේ
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
🩷🩷🩷
@sdvlog69
@sdvlog69 11 ай бұрын
පොඩ්ඩක් කියන්න ඔය franchise විදියට පන්සල් mafia Australia වල යන විදිය සහ ඒවාට funds යන විදිය. ගෝට ගේන්න එකල social media සහ ඔය කියන franchise politiciansලා පාවිච්චි කරා😮
@Triplegemvlessyou
@Triplegemvlessyou 11 ай бұрын
අමෙරිකාව පන්සල්දාගෙන උපුල්,වෝල්ටර්ල කලු සල්ලි සුදු කරපුව.එක පාර හැදිච්ච පන්සල්.ඉබේ බිහිවෙච්ච කෝටිපතියො දැක්ක හිටපු අවුරුදු6දි.මිනිස්සු නොදැන ජන්දෙ දුන්නෙ උන්ගෙ ඇජෙන්ඩා වලට
@shenalthilanka7883
@shenalthilanka7883 11 ай бұрын
අයියා ඔය රැවටීම් next level උනාට දැන් ඕවා ඉක්මනට එලියට එනවා😂😂.නාස් ඩේලිත් තව ටික කාලෙකින් හොයාගන්නවත් බැරිවෙයි
@risaraautohouse3846
@risaraautohouse3846 11 ай бұрын
ඒ යකාට මිලියන ගණන් සල්ලි මොකට දෙනවද මන්දා නාස් ඩේලි ගැන ලොකුවට කතා කලාට මිලියනයක් බලපු වීඩියෝ 10ක් වත් නැතිව ඇති. අපේ විනීලට දුන්නා නම් ඔයිට වඩා ලස්සනට ගොඩ දායි. හැබැයි උන් මේ වගේ පජාත වැඩ කරන එකක් නෑ....
@ashen1073
@ashen1073 11 ай бұрын
Nas daily is the most narcisstic youtuber I've ever seen.
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
😒
@prasannapushpakumara1182
@prasannapushpakumara1182 11 ай бұрын
👍👍👍👍
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@AsiriFernando-rl2dz
@AsiriFernando-rl2dz 11 ай бұрын
❤❤❤❤
@Yakagekatha
@Yakagekatha 11 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@unlimitedgameszone
@unlimitedgameszone 8 ай бұрын
❤️❤️
@Yakagekatha
@Yakagekatha 7 ай бұрын
❤️❤️❤️❤️🔥👍🏻
Los Angeles Fire Disaster | Surprising Truth Nobody Tells You
9:13
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Unlocking Australia's Hottest Job Opportunities | Sinhala
12:04
Yakagewada
Рет қаралды 60 М.
Why I Love Australia | Reasons | Sinhala | Adelaide | Yakagewada
23:58
Get Ready to Lose 9 Kilos in 30 Days or Less!
14:15
Yakagekatha
Рет қаралды 39 М.