Avoid hurtful words - මිනිසුන්ගේ සිත්රිදවන වචනවලින් මිදෙන්න - By Mentor, Coach Bhathiya Arthanayake

  Рет қаралды 46,252

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 344
@Cp.gaming753
@Cp.gaming753 Жыл бұрын
සමහර මිනිසුන්ගේ වචන වලින් මගේ හිත රිදුනත් මම හිත හදාගන්නවා.ඒ උනත් මම කවදාවත් කිසිම කෙනෙකුගේ හිතක් රිදවන්න කැමති නෑ.මොකද ඒ වෙදනාව මම දන්න නිසා.මට හුගක් සමීප බොහෝ අය මම ජීවිතයෙන් ඈත් කරලා තියනවා හිත් රිදවීම් නිසා.එහෙම උනාම හිතට හරි සැහැල්ලුවක් දැනෙනෙවා ගැටෙනවට වඩා.ඔබේ අදහස් වලින් ජිවිතේ ට උගත් පාඩම් බොහෝය .ඔබට ජය 👍👍👍
@samanpkumara2571
@samanpkumara2571 2 жыл бұрын
උතුම් මිනිසෙකි ඔබ. Thank you ❤
@samindusmusicstudio1315
@samindusmusicstudio1315 2 жыл бұрын
මගෙ ජිවිතෙ හදපු ආදරනිය මිනිසා... බාතිය සර් ❤️😚
@pansamarasinghe3229
@pansamarasinghe3229 Жыл бұрын
මේ වාගෙ වීඩියෝ එකක් හරිම වැදගත් .හිත රිදිලා ඒක හදාගන්නෙ කොහොමද කියලා හොයද්දි ඔබතුමා ගෙ වීඩියෝ එක හමු උනේ .ස්තුතියි .හැමදාම ඔබතුමා ගෙ වීඩියෝ එකක් ,දෙකක් බලන එක පුරුද්දක් වෙලා .මොන වැඩ තිබුනත් වීඩියෝ එකක් බලන්න ත් කාලය හොයාගන්නවා.🙏
@vishwagamhewa7306
@vishwagamhewa7306 2 жыл бұрын
මෙක බැලුවම ඔලුව ගොඩක් නිදහස්..tnx sir ...🙏🙏🙏
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 2 жыл бұрын
ඔබව මුන ගැසුනු නිසා ඔබගෙ වච්න නිසා ජිවිතෙ නොහිතා වැරදුනු ගොඩක් දේවල් හදාගත්තා මුදල් ඉතුරු කරන්න ඉගන ගත්තා නම් එ ඔබ තුමාගෙන්ම පමණයි ඔබට බොහොම පින් දියුනුවෙන් දියුනුවට පත් වේවා....
@shyamaleemendis950
@shyamaleemendis950 Жыл бұрын
කියන්නට බොහෝ දේ ඇතත්....නිහඩව හිදිම්......ආදරනීය ව්ශ්වයට ස්තූති වන්ත වෙම් ...මුන නොගැසුනු සොදුරු ම්නිසුන්.................🙏🙏❤️❤️
@chamindaramanayaka3339
@chamindaramanayaka3339 2 жыл бұрын
ඔබ තුමන්ට වචනයකින් හරි බාදා එනවනම් ඒ බාදාම තමයි ඔය ඔබ තුමන්ව තව තවත් ඉදිරියටම ගෙන යන්නේ ❤️🙏
@tcgamachchige3498
@tcgamachchige3498 2 жыл бұрын
ඔබ වැනි මිනිසෙකු මෙම විශ්වයට මහත් වු ආභරණයකි. ඔබතුමාට ජයම වේවා...❤️❤️❤️🙏
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 2 жыл бұрын
"අහිමි වූ කාලය නැවත ඔබට ලබා ලබාගැනීමට ලබා ගැනීමට අවස්ථාවක් නොලැබෙන නිසා " The best heartwarming words I've ever heard " Accept the differences 👊
@Pulathisi-l1h
@Pulathisi-l1h 2 жыл бұрын
හැමෝම මුහුණ දෙන පොදු කාරණාවක්..වැදගත්ම දේ අපේ කාලය හා අපේ යහපත් මනාසිකත්වයයි.. Tnx sir..
@victorycosta1710
@victorycosta1710 Ай бұрын
හරිම වටිනා දේශනයක් .හොඳම දේ ,මගහැරීම කියලා මටත් හිතෙනවා . හැමෝම එක වගේ නොවෙයි කියලා හිත හදාගන්නවා. ස්තුතියි .
@susirawijesingha2532
@susirawijesingha2532 Жыл бұрын
ඔබගේ වටිනා කාලය අපවෙනුවෙන් යෙදවිම වෙනුවෙන් ගොඩක් ස්තුතිය ගොඩක් වටින කරැනු ටිකක්
@ChanceLKbySumanachandra
@ChanceLKbySumanachandra 2 жыл бұрын
මෙි විඩියෝව ඉතාම වැදගත් . අද බොහෝ දෙනෙක් මෙයට ගොදුරු වෙනවා. කලාතුරකින් මම පවා. මම එවැනි අවස්ථාව වල එතනින් ඉවත් වෙනවා. මෙි විඩියෝවෙන් පස්සේ නම් කොහොමත් විරුද්ධ අදහස් ඇති අය සමඟ වාද කරන්නේ නෑ ❤️❤️
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
මානසික සුවතාවය අත්‍යාවශ්‍යම දෙයකි දියුණුව වෙත ළඟා වීමට.. ඒ දෙයට ඉතාම වැදයත් වන වීඩියෝවකි මෙය..💖.. බොහෝම ස්තූති සර්👏
@seethakumari9690
@seethakumari9690 2 жыл бұрын
මම ඩුබායි හීදි සර්ගේ දේශන අහලා මම ගොඩක් සතුටු වෙනවා .🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍
@nishanthaherath5307
@nishanthaherath5307 2 жыл бұрын
නිවැරැදි මග පෙන්වීම හරි අපූර්ව ගුරු තුමාගේ දීර්ගායු වේවා ...💚💚💚
@881550229
@881550229 Жыл бұрын
අටුවාටිකා අවශ්‍ය නෑ සර්.ඒ කියලා දීපු දේට බෝහෝම ස්තුතියි
@likarose5361
@likarose5361 10 ай бұрын
සර් කිවෙ මෙ කතාව මගෙ හිත හදාගන්නමද කියලා හිතෙනවා මට පුදුම සතුටක් සැනසීමක් ලැබුනා සර් මොකද මගෙ ලගම මගෙ දුකට සැපට හිටිය මගෙ යාලුවෙක් මම 100% ම විශ්වස කරලා මගෙ මුලු ජිවිතෙම දෙවල් ඇයට කිවා අද මට වැඩ කරන තැනවත් කට්ටියට මුන දිලා කතාකරන්න බැරි තත්ත්වයට මාව පත්වෙලා හැමදෙනාටම මගෙ ගැන කියලා මෙ වෙනකම් සර් එ ගැන තමයි හිතෙ තිබුනෙ ලොකු කලකිරිමක් පසුතැවිල්ලක් ලැජ්ජාවක් ,Thank you sir
@noelperiyapperuma2207
@noelperiyapperuma2207 2 жыл бұрын
සර් , ඔබතුමා ට ගොඩක් පින් , වගේම ගොඩක් ස්තුති යි... මොකද මගේ ජීවිතයේ දුර්වල කම් ... ඔබ දේශනා වෙන් හදල දෙනවාට 🙏🙏🙏🙏🙏🙏🙏 ( හදවතින් මයි ලිව්වේ ...❤ )
@thitha_
@thitha_ 2 жыл бұрын
ඔබ ජීවිතයේ බොහෝ පරාජයන්ට මුහුණ දෙනු ඇත, නමුත් කිසි විටෙකත් ඔබට , පරාජය වීමට ඉඩ නොදෙන්න ! 💛
@rohiniigk9886
@rohiniigk9886 2 жыл бұрын
තෙරුවන් සරණයි !!! ලොකු කුඩා සැමට වැදගත් උතුම් ගුණයෙන් පිරි වැඩසටහනක් ඔබට යහපතක්ම වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@tharakaacharige
@tharakaacharige 2 жыл бұрын
ඉතා අගනා උපදෙස්. ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමි...
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
❤❤❤ budusaranai devipihitai ඔබ තුමා ta
@yashodakaushalya8226
@yashodakaushalya8226 Жыл бұрын
නොදන්නා දේවල් ගොඩාක් දැන ගැනීමට ලැබීම ගැන ඔබතුමාට ගොඩාක් පින්
@harshadiwelgama
@harshadiwelgama 2 жыл бұрын
හරියටම හරි දේ කියලා දෙනවාට ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි
@imd8018
@imd8018 2 жыл бұрын
ගොඩක් ම වෙලාවලදී මට වෙන දෙයක් තමා පෙනුම ගැන ප්‍රසිද්ධියෙ අන් අය ඉස්සරහ මාව විවේචනය කරලා හැමෝම සතුටක් ලබලා මන් අප්සට් ගියාම විහිලුවක් වත් තේරෙන්නේ නැති කෙනෙක් කියලා ආයෙත් මාව අපහසුතාවය ට පත් කරන එක. ඒ නිසා ගොඩක් වෙලාවට දැන් ඒවට හිනා වෙලා හිතින් එයාලට බනින මට්ටමට මන් ඇවිත්. 🙂 අනිත් එක තමා මාව මිනිස්සු භාවිතා කරන එක. තව කෙනෙක් ගෙ වැරැද්දක් හරි විවේචනය ක් කරන්න ක්‍රමයක් ලෙස ඒ වැරැද්ද මන් කරපු විදිහ ට වැරදි කරපු මනුස්සයා ට හින්ට් ගහන විදිහ ට වෙනත් පුද්ගලයන් මාව භාවිතා කරන එක මට මගෙ ඔලුව කෝච්චියකට යට කරගන්න තරම් වේදනාවක් 🙂
@Tharu0-o3z
@Tharu0-o3z 2 жыл бұрын
එක එක්කෙනා වෙනස්නේ මේ වගේ ඩේවල් බලලා හරි හිත හයිය කරගන්න, ඔයාගෙ පෙනුමෙ වෙනසක් තියනවනම් ඒක ටික ටික හදාගන්න ,ලස්සනට අදින්න අනිත් අය කියන නිසා නෙමේ, ඒකෙන් ඔයාට කන්ෆිඩන්ස් ඇති වෙනවා ඔයා ගැනම ☺️
@nelundeeshan708
@nelundeeshan708 2 жыл бұрын
ජිවිත කාලයටම ඉතා වටිනා උපදෙසක් .ජයෙන් ජයම වෙිවා .ස්තුතියි ඔබතුමාට .තෙරැවන් සරණයි 🙏🙏🙏
@madhurikaperera5210
@madhurikaperera5210 2 жыл бұрын
හොදම වෙලාවක ලැබුනු උපදෙස් ටිකක් ...ස්තූතියී ..
@anurashanthaherathmudiyans8847
@anurashanthaherathmudiyans8847 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත පාඩමක් වන අතර එහි වටිනාකම කාලය වගේ!
@gayanalankara6597
@gayanalankara6597 Жыл бұрын
කොහොමද සර් ,හොඳින් නේද බුදු සරනයි පරිස්සමින් ඉන්න හැමදාම ❤
@pathumudara7634
@pathumudara7634 2 жыл бұрын
ඔබ ඉතාමත් වටිනා මනුස්සයෙක්! තෙරුවන් සරණයි ඔබතුමාට!!❤️
@buddikasampath3170
@buddikasampath3170 2 жыл бұрын
තෙරුවන් සරණයි‼️‼️‼️ඔබට ජය👍👍🌹🌹🌷🌷💐💐💐💐💐💐💐
@LOFI7777-l6j
@LOFI7777-l6j 2 жыл бұрын
ගොඩක් වටින video එකක් සර්.thanks ❤🔥.සර් law of attraction ගැන video එකක් කරන්නකො..
@priyas.dairy11
@priyas.dairy11 2 жыл бұрын
මටත් මේ දවස්වල තිබුණු ලොකුම ප්‍රස්නයක් .අපි rent එකට ආව තෙමහල් නිවසේ පහල නිවසේ සිටින එක් ගැහැනු කෙනෙක් , හේතුවක් නැති ව අපහාස කරමින් බනිනවා ආව දවසේ සිටන්. අපි කවදාවත් එයත් එක්ක කතා කරලවත් නැහැ . අපි රන්ඩුවට යන්නේත් නැහැ .මෙක ලොකුම මනසික වදයක් නිසා වෙන ගෙවලුත් හෙවුවා. මාසික කුලිය මෙතන අපිට ⁣අඩුයි නිසා ඉවසන් ඉන්න උත්සාහ කරනවා. මේ අදහස් නම් ගොඩාක් වටිනවා sir ඕනේම කෙනෙකුට
@Tharu0-o3z
@Tharu0-o3z 2 жыл бұрын
මටත් ඕක උනා ,කතා කරලවත් නෑ කවදාවත් 😂
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
ඕඕඕඕ මිනිස්සු....🐍
@ahokakumari2330
@ahokakumari2330 2 жыл бұрын
සර් ගේ වීඩියෝ මම අද අහම්බෙන් වගේ දැක්කේ .ඇත්තටම ගොඩක් වටිනවා ජීවිතේට ගන්න පුලුවන් ගොඩක් දේවල් ඒ වචනය තුළ තියෙනවා .මගේ ජීවිතෙත් ජීවිතේ හදාගන්න පුලුවන් තැන් පුළුවන් ඔබගේ වචනවලින් මම හදා ගන්නවා .බොහොම ස්තූතියි ඔබට
@monikasamarasekara7558
@monikasamarasekara7558 Жыл бұрын
Mage jeewithayata puduma වටිනාකමක් දැනුණා oba thumata godak pin
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 2 жыл бұрын
මගේ ප්‍රියතම දේශකතුමා. ඔබ තුමාට බොහෝම පින්. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
@මගේවත්ත
@මගේවත්ත 2 жыл бұрын
ගොඩක් වටිනව සර්...❤️👍👈
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට මේ වැඩසටහන වෙනුවෙන්.
@sadimotivation
@sadimotivation 2 жыл бұрын
වටිනා අදහස් ලබාදීම ගැන ඔබට බොහෝ ස්තූතියි
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ඉතාම වටින දේවල් ටිකක්......
@Dreamrootproduction
@Dreamrootproduction 2 жыл бұрын
Thank you so mach sir ගොඩක් වටිනව මා සර්ගේන් බලාපොරොත්තු උන විඩීයෝ එකක් thank you so mach sir
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
ඉතාමත් වටිනවා.මම ඔබට බොහොම ස්තුතියි වන්ත වෙමී.
@deulinihinsa2333
@deulinihinsa2333 2 жыл бұрын
අපිට හරි පාර කියා දෙනවාට බොහොම ස්තූති සර්..
@shamangisilva6203
@shamangisilva6203 2 жыл бұрын
ඔබතුමාගේ මම සවන් දුන් වටිනාම video එක මේක.♥️♥️ඔබතුමාට ජය වේවා !!
@dayachandrapala7591
@dayachandrapala7591 2 жыл бұрын
අපට අත්‍යාවශ්‍ය කාරණා කිහිපයක් ඔබ තුමාගේ කථාව තුල තිබුනා.හරිම සතුටුයි.බොහොමත් ස්තූතියි ගරු මහත්මයා
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏ස්තුතියි. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ගොඩක් වටින වීඩියෝ එකක් සර්.ස්තුතියි. ස්තූතියි. ස්තූතියි ඔබතුමාට. ❤🙏🙏🙏
@mounika1972
@mounika1972 2 жыл бұрын
ස්තුතියි භාතිය සර් ඔබට..ඔබේ උපදෙස් හුගාක් වටිනව අපිට..බොහෝමත්ම පින් අපේ සර්ට..👍❤❤❤❤🙏🌷🌷
@l.a.chathuriepriyadarshani7215
@l.a.chathuriepriyadarshani7215 2 жыл бұрын
බොහොම ස්තූතියි භාතිය සර්. මම සෑහෙන කාලෙක ඉඳලා තනියම උත්තර හොයපු ප්‍රශ්නයක් සර් බොහොම ලේසියෙන්ම මට විසඳලා දුන්නා. 🙏
@chamindakumara6608
@chamindakumara6608 2 жыл бұрын
ඔබ තුමාගේ අදහස් අද සමාජයට හරි වටිනවා අද සමාජයේ වැඩියෙන් කතා වෙන අදහස් කිපයක් සුභ අනාගතයක් සර් ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි !
@thilakseneviratne6916
@thilakseneviratne6916 2 жыл бұрын
ඔබ ඉදිරිපත් කල වටිනාම වීඩියෝව
@mkjayathilaka5746
@mkjayathilaka5746 2 жыл бұрын
හරිම වටිනා චැනල් එකක්, ගොඩක් ස්තූතියි. මේවගේ දෙයක් අපට ලබාදීම සම්බන්ධව. අඩු පඩු කොච්චර තියෙනවා ද ඒවා හදාගන්නේ කොහොමද කියලා දන්නේවත් නැතිව හිටිය මට, ඉතින් කොහොම කියන්න.......... ස්තුතියි.. .....
@subashiniwelivita8848
@subashiniwelivita8848 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට....නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි....
@methsaranimshan9330
@methsaranimshan9330 2 жыл бұрын
අවශ්‍ය වෙලා තිබ්බ වීඩියෝවක්..❤️❤️
@methsaranimshan9330
@methsaranimshan9330 2 жыл бұрын
Thank you
@lakshangcc7897
@lakshangcc7897 2 жыл бұрын
බුදුසරණයිජවේ සර්👍♥️🙏🙏🇱🇰🙏
@dulanikrishanthi3123
@dulanikrishanthi3123 2 жыл бұрын
මට උවමනා කරපු විඩියෝ එකක් .සර්ට පින් මෙ කරන සෙවයට.
@madumaliwijenayaka8986
@madumaliwijenayaka8986 2 жыл бұрын
හරිම situation එකේදි ගැළපෙනම උපදෙස් ටික.thank you sir
@sheshanperera2052
@sheshanperera2052 28 күн бұрын
Sir oyage me chanel eka digatama karagena yanna.samajeta hoda sevayak obathuma karanne.ape support eka oyavenuven digatama thiyanava🎉 ❤️
@sumiththaporawakaraarchchi4457
@sumiththaporawakaraarchchi4457 2 жыл бұрын
වටිනාකම මිල කරන්න බෑ....ස්තූතියි....
@somasirikothalawala9169
@somasirikothalawala9169 Жыл бұрын
නුබ උත්තම පුතෙකි තෙරුවන් සරනයි
@dhamaklalwapbudusaranay108
@dhamaklalwapbudusaranay108 2 жыл бұрын
අපව දැනුවත් කලාට ඔබට ස්තුතියි
@Chathu_Hanguk
@Chathu_Hanguk 2 жыл бұрын
ගොඩක් දේවල් තේරුම් ගත්තා ස්තූතියී ඔබට 🎉❤
@nimeshaereendesilva2833
@nimeshaereendesilva2833 2 жыл бұрын
Thank you so much❤හරිම වටින වීඩියෝවක් හැමදාමත් වගේ.
@sampathshanika8083
@sampathshanika8083 2 жыл бұрын
Oba thumata godaaak sthuthi..man godaak daywal hithata da gathth🙏🙏🙏🙏pin
@chandiperera3760
@chandiperera3760 2 жыл бұрын
I had spent may be a year on ruminating on huryful words. Thank you for this. I will not waste my time anymore...
@rasikasanjeewa5838
@rasikasanjeewa5838 Жыл бұрын
නියමයි.❤❤❤
@LasanthaLasantha-y7k
@LasanthaLasantha-y7k 4 ай бұрын
Thanks sar man sarge video balanawa aththatama jivithe waradi dewal godak kara namuth sarge video baluwam man koheda inne kiyal theruna digatama sarge video balanawa anith ayata mama aradana karanawa me video balanna kiyala sarta budusaranai
@nilminaruup7011
@nilminaruup7011 2 жыл бұрын
ස්තුතියි මේ සියල්ලටම.....❤👍
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.වැදගත් දේවල් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@ruwangunawardana1612
@ruwangunawardana1612 2 жыл бұрын
Good video, Bhathiya.
@mangalikakumari9515
@mangalikakumari9515 2 жыл бұрын
හොද උපදෙස් ටිකක් සර්. ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌💪
@dulmikasongs4921
@dulmikasongs4921 2 жыл бұрын
ස්තුතිය් 🎉️🎉️🎉️🎉️
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
හොඳ උපදෙස් ටිකක්.😌 ගොඩක් ස්තූතියි සර් හැමදාමත් හරවත් දෙයක් අපිට කියලා දෙන එකට. 🖤💜💛 ගොඩක් තරගකාරී අවස්ථාවක් ඇතුළෙ තමන්ගෙ උපරිමය යොදවන්නෙ කොහොමද කියන කාරණය ගැන වීඩියෝ එකක් කරන්නකො සර් 🙏💙
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 Жыл бұрын
Mage ammai thaththai mage hetha godak reddanawa. Maga mahath thayath ewagemai. Sirge kathawa hareyatama hare.
@prasadikasewwandhi4322
@prasadikasewwandhi4322 2 жыл бұрын
Oba nisamai mn wenas une...obath samaga ekathu wela dn awrudu 1 hamaraka kalayak..daraganna bery hith wedanawaka hitiye...godak preyojanawath una sir..against thank you soo much..💐🙏
@asankajayasooriya9553
@asankajayasooriya9553 2 жыл бұрын
ගොඩාක් පින් සර් .මේ ලබාදෙන උපදෙස් වලට
@prabodhagunathilaka4682
@prabodhagunathilaka4682 2 жыл бұрын
Thank you sir...🙏❤️ ගොඩක් වටිනවා
@dananjayasujith642
@dananjayasujith642 2 жыл бұрын
ගොඩාක් වැදගත් සර්. ස්තූතියි..
@suneethaweerasinghe5530
@suneethaweerasinghe5530 2 жыл бұрын
අදත් හොද වීඩියෝ එකක් ලැබුනා .thanks sir.
@shashikaperera5488
@shashikaperera5488 Жыл бұрын
බොහොම ස්තූතියි sir❤❤
@upulimahinadapala2988
@upulimahinadapala2988 2 жыл бұрын
ස්තුති සර්...මට වටිනම වීඩියෝවක්....
@channaholidays7198
@channaholidays7198 2 жыл бұрын
THANK YOU SO MUCH MR, BHATHIYA.
@darshamanjula1011
@darshamanjula1011 2 жыл бұрын
Scientific smart mind concise presentation Darsha
@sachidula8251
@sachidula8251 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්.ඔබට ස්තුතියි.
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@madushikadananjani6747
@madushikadananjani6747 2 жыл бұрын
ගොඩාක් වටිනවා සර්.😍
@duleekalakshani3874
@duleekalakshani3874 2 жыл бұрын
Sir thank you 🤗 ofc ake prshnekata hitha ridila inna awasthawaka me vedio eka labune. 😊 Sir kiwa okkoma aththa..
@saumyaedirisinghe7572
@saumyaedirisinghe7572 2 жыл бұрын
Very useful exellent vedio Sir.Thank you very much. ❤
@SakunthalaNilochani
@SakunthalaNilochani 4 ай бұрын
Mama jivitheta ahapu hoda kathavak🎉❤ Anita
@nimashadilshani1935
@nimashadilshani1935 Жыл бұрын
ගොඩාක් ස්තූති සර්❤️🙏
@chathurasumangala979
@chathurasumangala979 Жыл бұрын
ගොඩක් ස්තුති 💚
@nethradesilva8033
@nethradesilva8033 Жыл бұрын
බුදුසරණයි සර් 🙏
@faridaaskani4583
@faridaaskani4583 2 жыл бұрын
Tank you so much for your video. I like your video and very good. 🙏👍
@conilu2907
@conilu2907 2 жыл бұрын
Oba tumage ma upades mage jivithayata godak watinawa oba tumata godak pin..🙏❤
@gangadisanayaka9971
@gangadisanayaka9971 2 жыл бұрын
Thank you Mr Bathiya .mama හැමදාම oba thumage me desana ahanawa .godak dewal igena gannawa.🙏❤️🙏
@ruwanimadhushikawickramasinhe
@ruwanimadhushikawickramasinhe 2 жыл бұрын
Godaaaak watina deyak sir me video eken genath thiyenne... mage jeewithe mn muhuna dena lokuma gataluwak meka. Ada idan ekata face karana widiya sir kiyala dunnata godaaaak thanks. Thanks universe 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 2 жыл бұрын
ස්තුතියි ඔබට.
@asithakumara4575
@asithakumara4575 2 жыл бұрын
Excellent speech
@Liyange686
@Liyange686 2 жыл бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏 ඔබට
@ruwanthidissanayake5472
@ruwanthidissanayake5472 2 жыл бұрын
Matama mee mohothee hadapu video ekak wagee🙏🙏
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 63 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 26 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 26 МЛН