ලිංගික අපරාධ වැඩිම දවස l පිස්සු වැටෙන සද l තිලක් කන්දේගම l Thilak Kandegama - EP 22

  Рет қаралды 98,797

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Күн бұрын

Пікірлер: 247
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 4 жыл бұрын
ඇස් ඇත්තෝ ,කණ් ඇත්තෝ,නුවනැත්තො, මෙතුමාගේ මෙම උත්තම වූ දෙශනාව අසත්වා. කන්දෙගම මැතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ.
@ruwanchamara2906
@ruwanchamara2906 2 жыл бұрын
Q a
@janeeshsumeda7228
@janeeshsumeda7228 4 жыл бұрын
සා/පෙළ , උ/පෙළ , මොනවද අපිට මේ උගන්නලා තියෙන්නේ, මේවනේ විශයන්, කම්මැලි කමක් නැතිව එකදිගට ඇහුවා, සොබා දහම හරියටම අවබෝධ කරගත්තා කියන්නේ, සියලුම දෑ පිලිබදව අවබෝධය ලබා ගත්තා කියන එක තමා, ඒක මේ කතාව අහන් හිටියම ඉතාම හොදින් තේරුන දෙයක්, දුක තියෙන්නේ මේ වගේ මිනිස්සුන්ට තැනක් නැති එක, හෑම දේම වෙන්නේ හේතුවක් ඇතිව කියල තියෙනවා. රටේ තරුණ පරම්පරාව මේවට තියෙන නැබුරුව වෙන්දට වඩා වැඩි කියල තේරෙනවා, රාවණ පිබිදීම කියන්නෙ මටනම් පේන්නෙ මේක තමයි, අපේකම අපේ තාක්ශනය නැවත ප්‍රතිනිර්මනය වීම බොහොම ස්තූතියි,තිලක් කන්දේගම මහත්මයා,මේ කරන සේවයට
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අනිව මම ආමි ගම අනුරාධපුර imo0764467068
@Neemni66
@Neemni66 4 жыл бұрын
ඔබ තුමාට නිදුක් නීරෝගී භාවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා තිසරණ සරණයි ..❤️👌👍🙏
@roshinashiyani267
@roshinashiyani267 4 жыл бұрын
හරිම විද්‍යාත්මකයි.අහන් ඉන්නකොට කුඩාකල අත් විදි යම් ස්වබාවික සිද්ධීන් මතකයට එනවා පොද වැස්සක් සමග දුටු පොලොවෙන් මෙරුවන් මතුවෙමින් ඇවිත් ගෙවල් වල ලාම්පුව තුලට වැටී මැරුනා.එහි සන්සිද්ධිය ඔබ පැහැදිලි කලා .එදින නවවක දිනක් වන්නට ඇත.
@sheni6004
@sheni6004 4 жыл бұрын
වැස්සත් එක්කම හතු පිපෙනවා...පුදුම රහක් ඒවා....මෙතුමාගේ දේශන අහද්දී හැමදාම අතීතේ මතක් වෙනවා.
@charinduliyanage9224
@charinduliyanage9224 4 жыл бұрын
ජීවිත කාලයේ දැකපු සොදුරුම මිනිසා..සියල්ල ප්‍රායෝගිකව කියාදෙන ඔබතුමාට දළදා සමිදු පිහිටයි.
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
මේ තොරතුරු මගේ අත්තා මට කියා දුන්නා පමණක් නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්නා දුන්නේය. ඔබ තුමාට සිතුතියි! ඔබ තුමාට තව කාලයක් ජීවත්වෙන්න පුලුවන්නම් අපේ අත්තගේ අඩුව මට නොදැනේ. මං මුහුදට පැනපු බෞද්ධයෙක්මි. මං නැවත ගොඩට එමි. ඔබ නැති අඩුව සම්පූර්ණ කරමි.
@dumpling512
@dumpling512 4 жыл бұрын
Meya youtube server eka thula sadaa rendewa .. apey daruwanta....kawadaahari ..awurudu 50 kin hari balanna puluwan wenna
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
අනිවාර්යෙන්ම මිනිසා මෙලොවින් තුරන් වෙනවාය. සොබාදහම එයයි. ඊට පිටුපා සිටින්නට පුළුවන් කිසිවෙක් මේ මිහිපිට නොමැත.
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Obata Hoda seya kenek indala teyenawa noweda?
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
.... අදහස් දැක්වීම අනර්ඝයි. තාත්තා.... පෙන්නා දුන්නාය. වැරදියි. එය ස්ත්‍රී ලිංගික වාක්‍යයක අවසාන ක්‍රියාව වේ. පුරුෂ ලිංගික වාක්‍යයක අවසාන ක්‍රියාව " දුන්නේය" විය යුතුයි. ස්තුතියි.
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
මම අනුරාධපුර ඔයා imo 0764467068
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
මේ මහත්තයාට කෘෂිකාර්ම ඇමති කම නොදුන්නේ ඇයි කියල මං තාම හිතනවා🌼🌸🌼🌸🌼🌸🌱🌴🌱
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
ලංකාවේ සුදුසුසාට සුදුසු තැන දෙන්නේ නැත. මට මගේ සුදුසුකමට අනුව සුදුසු තැන නොදුන්න නිසා මං ලංකාව අතහැර මේ රටට ආවේ දැනට වසර 31 කකට පෙරය. මගේ පාට, මගේ ආගම, මගේ භාෂාව, මගේ ජාතිය නොතකා මට මගේ සුදුසුකමට අනුව මේ රටේ මට තැන ලැබුණාය. කන්දේගම මහතා මේ රටට එනවානම් අනිවාර්යෙන්ම ඒ මහතාට කෘෂිකර්ම ඇමතිකම ලබා ගත හැක.
@singha6372
@singha6372 4 жыл бұрын
මේවගේ ප්‍රයෝජනවත් කෙනෙක්ට ඇමතිකම දුන්නොත් කොහොමද අනිත් මිනිස්සු ගසා ගන්නේ..කෝටි ගනන් වියදම් කරලා. චන්ද හිඟා කාලා ගසා කලා පගා ගහලා ඇමතිකම් ගන්න රටක මෙතුමා වගේ කෙනෙක්ට කවුද බන්දේසියක තියලා ඇමතිකම පූජා කරන්නේ ..විහිළුවක් ..
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
ඒ කියන්නේ ලංකාවේ ඡන්ද අයිතිය හිමි මිනිස්සු ඔක්කොම ගසා කනව කියලය. ඒ හින්ද ප්‍රයෝජනවත් අයට ඇමතිකම් දෙන්නේ නැහැ කියලයි. ඒක සමිපූර්ණ ඇත්ත. ලංකාවේ ගොඩාක් ඉන්නෙ පල් හොරුය. ඒ හින්ද මුන් ඔක්කෝම මැති ඇමතිකම් බන්දේසියෙන්ම හොරුන්ට පූජා කරල ගසා කරති.
@singha6372
@singha6372 4 жыл бұрын
@@gamunu2420 චන්ද අයිතිය හිමි අසරණ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි.චන්දය අතකොලුවක් කරගෙන මිනිස්සු රවට්ටන, මරන, වදහිංසාදෙන බලලෝභී පිරිසක් ඉන්නවා . අන්න ඔවුන් අවංකව වැඩක් කරන කෙනෙකුට තැනක් දෙන්නෑ.ඒ උන්ගෙ පැවැත්මට බාධාවක් වෙන නිසා
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
shanthi Edirisingha අතකොලුවක් වෙන මිනිස්සුතමයි වංචනිකයින් කියන්නේ. ඔවුන් ඔවුන්ගේ ආත්මාර්ථකාමී අරමුණ සපුරා ගන්න අතකාලු වී මුලු මහත් ජාතියටම ද්‍රෝහිවෙයි. රටක් වශයෙන් ගත්කල අතකොලුවක් කර රැවටුවාය කියා එවැන්නක් සැහැල්ලුවට සැලකිය නොහැක. රටක බහුතර ජනතාවම අතකොලු වීම ප්‍රශ්ණයක්. දූෂිත රටවල ඡන්ද මංකොල්යට බලගතු යාන්ත්‍රයක් ඇති බව මම දනිමි. ඒක මට අමුතුවෙන් උගන්වන්නට අවශ්‍යය නැහැ.
@priyanganisiriwardanage3480
@priyanganisiriwardanage3480 2 жыл бұрын
ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..
@Gjc3791
@Gjc3791 4 жыл бұрын
ඔබ තුමාගේ මේ වැඩසටහන ඉතාමත් වටිනවා....හෙළ ගොවිතැන දියුණු කිරීමට හෙළගොවි ලිතක් ඔබතුමාගේ මෙහෙයවීමෙන් සකස්කරන මෙන් ඉල්ලා සිටිමි.
@ayubowansrilanka
@ayubowansrilanka 4 жыл бұрын
ලිත ලබාගැනීමට අමතන්න 0705533333
@disanayakakumara926
@disanayakakumara926 2 жыл бұрын
ඔබ තුමා සැබෑම ගොවියෙකි.දෙවියෙකි.දීර්ගායු වේවා.
@ekiriyasumana6141
@ekiriyasumana6141 4 жыл бұрын
තෙරැවන් සරනයි මහත්තයෝ .ගොඩාක් වටිනවා දැනුවත් කිරිම .මම ඒ හැමදේම ගෙන ඔබ තුමා කියපු විදියටම අධ්‍යයනය කරනවා.ඔබ තුමාගේ මේ දේශන අහන්න කලින් ඉදලා.ඒත් මෙි දැනුම ගොඩාක් වටිනවා.අනේක වාරයක් පිං .මෙි දැනුවත් කිරිමට.
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
බොහොම ස්තුතියි හරිම ලස්සට මෙතුමා පැහැදිලි කිරීමක් දිර්ඝායු තෙරැවන් සරණයි
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 4 жыл бұрын
තිලක් කන්දේගම මහත්මයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා !!!! තෙරුවන්ගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා !!! ♥️ 🇱🇰 🌞 🌞 🌞
@shenaraandsenarath2455
@shenaraandsenarath2455 4 жыл бұрын
Oba thuma ratata watina sampathak. Obata dirgausha wewa!
@danushkaedirisinghe4759
@danushkaedirisinghe4759 4 жыл бұрын
මටත් ආසයි ඉගනගන්න.හෙල කෘෂි තාක්ෂණය .....
@susanthasenarathna1123
@susanthasenarathna1123 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@mangobana8669
@mangobana8669 3 жыл бұрын
ඔබතුමා අපේ රටට පහලවුන ඉර්ශිවරයෙක් . අන්දවි මුලාවි ගිය සින්හලයන්ට නෙත් පහදලා මෙ කරන පිනෙන්ම ආයුස බොහො වෙවා
@wasanthalakmal1778
@wasanthalakmal1778 2 жыл бұрын
ඔබතුමා මුලු ලොකේටම අඩම්බරයක්... ඔබතුමාට පින්....
@singha6372
@singha6372 4 жыл бұрын
දීර්ඝායුෂ වේවා ...
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 2 жыл бұрын
ආශ්චර්‍ය්මත් ස්වභාදම් විද්‍යාව ....... ශ්‍රේෂ්ඨයි .🙏
@piyalabewicrama4823
@piyalabewicrama4823 Жыл бұрын
තෙරුවන් සරණයි!!!ඔබ තුමාට.දීර්ගායුෂ ලැබේවා.
@TheSatha-t3r
@TheSatha-t3r 3 ай бұрын
ඔබ තුමා ට දීර්ඝ ආයුශ ප්‍රර්ථනා කරනවා අපි ට ලිත ලබාදීමට පුලුවන් ආකාරය කියන්න පින්❤
@vprp8017
@vprp8017 4 жыл бұрын
මෙතුමා මේ රටේ පාලකයා වෙනවනම් මේරටේ මිනිස්සු කෙච්චර වාසනාවන්ත ද?මේ රට ලොව ආශ්චර්යය වේවි .
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv Жыл бұрын
ඔබතුමා වාගේ කෙනෙක් මෙි මවිබිමෙි ඉපදිමෙ අපි හරි ම වාසනාවන්තයි එහෙත් ඔබතුමාගෙන් වැඩ ගන්න රටෙි පාලකයේ අන්ද වෙිලා ඔබතුමා රටෙි පාලකයා උනානමි රට ගොඩයනවා ඒකාතයි ඔබතුමාට තෙරැවන් සරනයි ස්තුතියි 🙏🙏❤
@chanakaashan1747
@chanakaashan1747 4 жыл бұрын
අපිටත් මෙ විඩියෝ වලින් ඒ සෙප්පට විද්‍යා දැනුම ලබාදෙන්න ගොඩක් ආසාවෙන් ඒ දේවල් ඉගෙන ගන්න කැමති අපිත් ගොවියො නිසා ගොඩක් ඒදේවල් වැදගත්
@prasadbandanage7495
@prasadbandanage7495 4 жыл бұрын
මෙච්චර ආසාවෙන් කෘෂිකර්මය ගැන ඇහැව්වමයි..
@Oceanchild9
@Oceanchild9 7 ай бұрын
මම ජීවිත ආරක්ෂකයෙක්. වැල්ලවත්‍තෙ කිංරෝස් එකෙන් ඉගෙන ගත්තෙ. හොදට බලපු දෙයක් තමයි පෝය දවසට ගොඩක් මිනිස්සු වතුරෙ ගිලිලා මැරෙණව.
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
අදත් අධිෂ්ඨාන කරනවා ආයුබෝම වෙිවා නිදුක් නිරෝගී බව සමගම. තෙරැවන් සරනයි Mr කන්දෙගම..
@nalakasampath3659
@nalakasampath3659 Жыл бұрын
Menna ratata jathiyata adare karana minissu.. budusaranai..!obathumata...🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏😥😢🙋
@sudunona5119
@sudunona5119 3 жыл бұрын
අනේ අහන් ඉන්න හරි ආසයි දැනුම් සම්බාරයක්. දීර්ඝායු වේවා 🙏🙏
@dhanushkagamachchige9902
@dhanushkagamachchige9902 4 жыл бұрын
ඔබතුමාට දිගාසිරි ..රාවණා සුරිඳුන් පිහිටයි ..
@malimalka8626
@malimalka8626 3 жыл бұрын
මමත් ගොඩක් ආසාවෙන් මෙතුමගේ වැඩසටහන් බලනව.....තෙරුවන් සරණයි ඔබ තුමාට
@tharinduroshan8353
@tharinduroshan8353 4 жыл бұрын
හැකි නම් පුවරුවෙහි ලියන දේවල් පැහැදිලිව දකින්නට සලස්වන්න
@dhammikadilrukshi1777
@dhammikadilrukshi1777 2 жыл бұрын
❤️❤️ දීර්ඝායුෂ ලැබේවා ඹබ 🙏🙏තුමාට
@priyanthapushpakumara604
@priyanthapushpakumara604 2 жыл бұрын
බුදුසරණයි ඔබතුමා ට
@menethinduwara2489
@menethinduwara2489 4 жыл бұрын
ආඩම්බරයක් ඔබ තුමා
@menakaamarasinghe8693
@menakaamarasinghe8693 3 жыл бұрын
oba Thumawage thawaaya Lanka thalayebihiwela innawa bohoma satutui. alokayugaya manelshurangani
@liyangeleena2354
@liyangeleena2354 Жыл бұрын
Ahan Enna Aasai...Apatath Oba thumagen wachanayak hari Egena ganna Labema gana Adambarai. Mathiduni...Sabaa Lowe Soduruma minisa Oba thumai. Kewoth niwaradi...dergausha Labewa mathiduni Obata.....Theruwen Saranai.....
@samantasrilanka7795
@samantasrilanka7795 2 жыл бұрын
Taruwansaranai දිර්ඝායු වෙිවා
@krishansanjula805
@krishansanjula805 4 жыл бұрын
හොදම වීඩියෝ එක අද♥️🙏🙏
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@nalikadamayanthi699
@nalikadamayanthi699 4 жыл бұрын
තෙරුවන් සරනයි
@gayanjayasingha05
@gayanjayasingha05 4 жыл бұрын
ඉතා වටිනව
@amithapremachandra1849
@amithapremachandra1849 3 жыл бұрын
තෙරැවන් සරණයි ....! දිිර්ඝායුෂ ලැබේවා ....! ඔබතුමාට.... අපේ කමට යලිත් පණ පොවන මිනිසානෙනි....
@priyankagunavati9889
@priyankagunavati9889 4 жыл бұрын
Obata godak pin mama.obatumaga.hema.wedasatahanakma.balanawa.obata. digasiri.budusaranay
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
සම්බුදු සරණයි ඔබ තුමාට. වෙන කුමක් කියන්න ද
@nishanthamallawaarachchi9253
@nishanthamallawaarachchi9253 Жыл бұрын
මම මේලෝකෙ මගෙ නෑයො නොවෙන කෙනෙකුට ආදරෙ ගරුත්වය තිබේනම් මේ එක උතුමෙක් බුදු සරනයි ඔබ තුමාට❤
@gihanhemanada3332
@gihanhemanada3332 2 жыл бұрын
ඔබතුමාගේ දැනුම ඉදිරියේ පාර්ලිමන්ට් එකේ ඉන්න 225 ම ළදරුවෝ ..ඔබතුමාට බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏❤️
@mmgunawardana8668
@mmgunawardana8668 2 жыл бұрын
Rate perani de Athahera giya gamanaka Bayanka prathipala Ada Api Vindinawa. KANDEGEDARA namath Sreshterya. Gaha kola Satha Siu paa Aadaraya karanno sitee nam Me punchi Sri Lankaweya. Ithama Dukbaraya Rata ta mehema unata.Namuth Ithama sure Eata Goda Damaavi kandegama Jananayaka Susanthikala Sangala Upunla Bihiwevi Me Swaba Dahamin Lada Lokaye Uthumma Ratata.
@manelchandrika4330
@manelchandrika4330 4 жыл бұрын
ජනාධිපති තුමා ,මෙතුමාට ....මේවා කියාදෙන්න ..nayakthwaya...දෙන්න ..ඒවායි කැරෙන්න ඕනි ....melodeyak...දන්නෙ නැති අය දාගෙන anaganna...onida....සම්පත් .ඉදිරියේ තියාගෙන .....
@duweennamal4572
@duweennamal4572 4 жыл бұрын
ඇත්තටම ලොකු සම්පතක් ඔබ අපේ රටට
@nadekadamayanthi6152
@nadekadamayanthi6152 3 жыл бұрын
Attatama oba tumage katawak ahamban aHuwe. Habai digatMa Dan. Me dasana tika Ahanaw harima wadagt nodanna dawal godak egana gatta. Obatumata pin.
@tironlasantha823
@tironlasantha823 4 жыл бұрын
Budusarani mhattoyo obata dirga ayu labewa
@shiranichathurika4344
@shiranichathurika4344 2 жыл бұрын
Good
@expatriate2477
@expatriate2477 4 жыл бұрын
කන්දේගම මහත්තයෝ, ලොකු බෝඩ් එකකුයි / පැහැදිළිව පෙනෙන ලොකු අකුරු ලිවිය හැකි පෑන් පාවිච්චි කරන්න කරුණාකර. ලියන දේ අපට නොපෙනේ.
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 4 жыл бұрын
මේ රටේ රාවණා රාජධානියේ පුනරාගමනය මෙය විය හැකිය..එනම් පෙර අප රට තුළ ස්වයංපෝෂිත වූ ආර්ථිකයක් හිමි වූ එකම ජාතිය වූ අප ලොවට අභියෝගයක් වූ නිසා අපගේ සියළු දෑ විනාශ වී ගියා. කන්දෙගම මහත්තයා කරන්නෙ අපේ පරණ තාක්ෂණය නැවත අපිට දෙන එකයි.. ඒකාන්තයෙන් මේ විශ්වයේම තවත් එක ආරම්භක අවස්ථාවක් විය හැකි බව නොඅනුමානය . ලොවුතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම මේ රට තව චිරාත් කාලයක් සසුන රකිමින් විරාජමාන වේවි. එය සිදු වෙමින් පවතියි . පරගැති නොවීමට මග පෙන්වන ඔබ තුමාට සම්මා සම්බුදු සරණින් යහපතක්ම වේවා . දළදා සමිදු සරණයි . චිරං ජයතු
@clawdialowe7587
@clawdialowe7587 4 жыл бұрын
Obata nirogee suwaya pathanawa. Ape rata diunu karanna nam obthuma thamai mulikaya wiya uthu.
@නන්දහිමි
@නන්දහිමි 4 жыл бұрын
මෙතුමාට දිගාසිරි ලැබේවා!
@indi15
@indi15 4 жыл бұрын
thank s
@asokarathnathunga7572
@asokarathnathunga7572 4 жыл бұрын
Huu
@santhashan393
@santhashan393 3 жыл бұрын
Obathumata jayawewaaa budu saranayi
@gaweshakaya8329
@gaweshakaya8329 4 жыл бұрын
බුදුසරණයි
@nayomirasika5870
@nayomirasika5870 4 жыл бұрын
පෝයට පෙර මට සරීරයේ වෙනස් කම් දැනෙනව මම ඒ ගැන කල්පනාවෙන් ඉන්නෙ ඔබතුම හරි
@dineshkatagoda2358
@dineshkatagoda2358 4 жыл бұрын
Obatuma paresarye vishwakoshyaie. Deergau weva.. 🙏🙏🙏
@nayomirasika5870
@nayomirasika5870 4 жыл бұрын
කොහොමද සම්බන්ධ වෙන්නෙ මාත් කැමති මේ දේවල් හදාරන්න
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Goviyanta athishainma wedagath me vedio eka ..marama marai ..godak pin obathumata..theruwansaranai devi pihitai pinwath obathumata..🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@samanthasamanthauur4215
@samanthasamanthauur4215 4 жыл бұрын
ස්වස්ථි සිද්ධම් 🙏🙏🙏
@dayanthadayantha4347
@dayanthadayantha4347 4 жыл бұрын
Tharuwan saranai obata.
@lionkingkariyawasam3618
@lionkingkariyawasam3618 4 жыл бұрын
Mama dakapu..budimatma vidyakniya..🇱🇰🇱🇰
@prasadsamarasingha9830
@prasadsamarasingha9830 3 жыл бұрын
මේ මහතා සමග කථා කිරිමට දුරකතන අංකයක් නැද්ද.?..
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
හබඋනාද
@wimalaariyasingha1092
@wimalaariyasingha1092 4 жыл бұрын
Kandegama mahathmayata deerghayusha wewaa! Me dewal kiyaa denna wena kawruda inne?
@gaitanokariffi9644
@gaitanokariffi9644 4 жыл бұрын
oba tuma ape ratatha upan deviyek 💚🙏🙏🙏
@ramyadissanayaka3738
@ramyadissanayaka3738 Жыл бұрын
Ane. Sir .mechra. vatina. Denumak ne. Apita. Ahimikarla. Thiyenna obata pin
@checkmate3918
@checkmate3918 4 жыл бұрын
කතාකරන්න පුලුවන් ලස්සනට ..
@wimalreynolds1810
@wimalreynolds1810 4 жыл бұрын
Swabawa Darmaya samaga jeewath wanna ugannanna padama . Obathumata pin. Ape gowimahaththurunta Hari dey mathak Kara Dena may mahagu Wada piliwela etha Agata karami. Govi mahaththurunge niwee sanasum jeewitha walata thanhawa wadi karala owunwa pissuwen wage Wada bahula Kala aluth govi purudu Darmaya patahanie. Obathumage may mahagu Wada ma etha Agata Kara Prasanna karami. Diriyan Wada karanna obathumata Niduk neerogee sapa prarthana karami. Budusharanai
@pandukadesilva4420
@pandukadesilva4420 4 жыл бұрын
Dan inne nutty professorsla oba thamai danata inna super professor ,harima asai kopamana asuwath madi mema desanaya,theruwan sarani
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Me wadasatahana lankawe Hama goviyekma balanawanam watinawa , oba thuma ge danuma gana adambaryi sir ..chiran Jayathu theruwansaranayi siyalu devi pihitayi Ravana deviyange pihitayi 💛💛💛👍👍👍🙏🙏🙏
@Sankahanguk
@Sankahanguk 4 жыл бұрын
Niyamai me wade ape kama apita igena ganna puluwan idiriyata karagena yanna loku balaporothuwakin inne kandegama mahaththayage Program ekk enakam❤️
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Indika totawatta, Ratuvetana horu noweda?
@නන්දහිමි
@නන්දහිමි 4 жыл бұрын
මෙතුමා හඳුන්වාදුන් බොහෝ කරුණු නිදහසේ පරිසරය දෙස බලා සිටීමෙන් සත්‍ය බව වටහා ගත හැකි විය. මා හට වැටහෙන ආකාරයට සතියේ දින ගණනය කිරීමේදී මාසේ පෝහොය දිනයේ සිට ගණනය කළ යුතුයි. බටහිර කැලැන්ඩරයෙන් මේ නම් කිරණ හඳුනාගත නොහැකි බව පෙනේ. රිට්ටා ද සැළකිල්ලට ගත යුතුයි.
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
ඔබතුමා තාම අසනිපයෙන්ද?? ෙතරුවන්සරනයි🙏🙏🙏
@sunilsilva3669
@sunilsilva3669 4 жыл бұрын
ජොතිශ්‍ය ඉගෙන ගන්න සහභාගි වෙන්නෙ කොහොමද කරුනා කරලා සහභාගි ව්යහකි ක්‍රමය ඩන්වන්න.
@santhashan393
@santhashan393 3 жыл бұрын
Methuma ewath uganwanawada matath asayi methumagen igena ganna apitath danwanna
@hasithakalum8297
@hasithakalum8297 4 жыл бұрын
Budusaranai oba thumata.me dena denumata
@oshadeefernando9663
@oshadeefernando9663 4 жыл бұрын
Godak pin mahaththaya.
@athulakumara8032
@athulakumara8032 Жыл бұрын
Soduru minisa obai sir.
@sadaruwnvilym3017
@sadaruwnvilym3017 3 жыл бұрын
Good❤💙❤
@priyanthaherath4265
@priyanthaherath4265 4 жыл бұрын
Oya video siyalla sanrakshitha darshana lesa patigatha karanna sir mathu parapurata
@kumaridissanayake3987
@kumaridissanayake3987 4 жыл бұрын
Suwapath wewa...
@gurusinghekumara4840
@gurusinghekumara4840 3 жыл бұрын
Sri obathuma jatika sampathak obae harinam amathi wenna ona amathi nam gonek
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 3 жыл бұрын
මම ලංකාවට ආපුගමන් ඉස්සරලාම යන්නෙ ඇලහැරට ..
@sumasuma418
@sumasuma418 4 жыл бұрын
Theruvan saranai
@sriyakanthi1339
@sriyakanthi1339 2 жыл бұрын
Mewa I minisa mama dakala a mage tathta oya vidiyata mage tathta owa I wagawa obatuma deviyek
@SuLa_CR
@SuLa_CR 4 жыл бұрын
මේ දේශනයන්ට සම්බන්ධ වෙන්න පුලුවන් ද ?
@ayubowansrilanka
@ayubowansrilanka 4 жыл бұрын
සැප්තැම්බර් 5,6,7, තියෙනව මේ අංකයට කතා කරන්න 0705533333
@chris1114
@chris1114 4 жыл бұрын
මම හිත්න්නෙ කන්දෙගම මාමෙ පසලොස්වක වෙනකොට මිනිස්සුන්ට ශක්තිය වැඩිවීම සොබාදහම විසින් දීපු දායාදයක් .ඒ හින්දා එම ශක්තිය මුදාහැරීමට අවශ්‍ය පියවරවල් සෑදිය යුතුයි .එම පියවර නැති නිසා තමයි අපරාධ වැඩි .මිනිස්සුන්ගේ හැසිරීමට දොස් කීම සොබාදහම තේරුම් නොගැනීමයි .
@izz9433
@izz9433 4 жыл бұрын
ඒකයි අපි හතර පෝයටම සිල්ගන්නේ
@chris1114
@chris1114 4 жыл бұрын
@@izz9433 ඉසංකා හතරපෝයට සිල්ගත්තට කමක් නැහැ ,හැබැයි ඊටත් වැඩිය පිනක් පිස්සු වැටෙන සඳ දවසට ගිහිල්ල ඒ පිස්සුව නැතිකරගන්න උදව් වෙන එක ,එකට තමයි සොබාවධර්මය විසින් ඊට අවශ්‍යය නිර්මාණ කරලා තියෙන්නේ,මාසයකට එක වරක් ඒ පින කරන්න හා අනෙක් අයත් දැනුවත් කරලා වැඩපිළිවලක් සකස් කරමු.
@rajithabandara7936
@rajithabandara7936 4 жыл бұрын
Thawa dandaaaa mewage dewal pinnn
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
මීට පස්සේ මං අකුණු ගහනකොට බය වෙලා බංකුවක් උඩ නැගලා කකුල් දෙකත් උඩට අරං ඉන්න ගමන්..... 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄 හරි කමක් නෑ... ඇති තරම් හෙණ ගහපං කියලා කියනවා.
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
සතුටුය
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 4 жыл бұрын
Jayawewa thilak mahatha
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
ලොකු වටිනාකමක් තියෙන වැඩසටහනක්
@Pathirana23456
@Pathirana23456 4 жыл бұрын
Ai ඔරලෝසු රහස කිව්වේ ඔක්කොම දන්නවා ne
@sasinduweerasinghe1836
@sasinduweerasinghe1836 Жыл бұрын
කොහොමද මේ වැඩසටහනට සහභාගි වෙන්නෙ
@sumedhathero3746
@sumedhathero3746 Жыл бұрын
බුද්ධ අංකුරයක් වාගේයි මට හැඟෙන්නේ..
@sheni6004
@sheni6004 4 жыл бұрын
වන්ශොට් කියන උන්දෑ මාත් දැකලා තියෙනවා , උගෙ වැඩේ කොතනත් බනිනවා,
@gayanasrilanka9451
@gayanasrilanka9451 3 жыл бұрын
Kandegama sir, eshiwarayek. One shot nariyek.
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 4 жыл бұрын
attama kiyannam, mata harima aasavak ativuna obagen mema vidiaava igena ganna, me sudda uge paata maala apita balahat kaaren uganna, apage paaram parika desheeya danuma kadaakappal karavalaa, apa rataval vala janataavage manasa balahath kaaren venas keravva ( brainwash ) , ape sithivili pahath venne umagayak atulaka inna sathekge vaage. Umagen pitata aavoth tamai apita penenne eliya.
කන්දෙගම මහතා කල ලොවක් කළඹන හෙළිදරව්ව
31:29
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 204 М.
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 279 МЛН
භුතයෝ l Thilak Kandegama l EP 06
38:39
Ayubowan Sri lanka
Рет қаралды 148 М.