අධ්‍යාපනවේදි උපාධිය (bachelor of education ) A/ L කරපු ගමන් තීරණයක් ගන්න.

  Рет қаралды 13,113

Cyber Awakashaya - සයිබර් අවකාශය

Cyber Awakashaya - සයිබර් අවකාශය

2 жыл бұрын

#b.ed degree #teacher #CyberAwakashaya
මෙම වීඩියෝව හරහා ඔබට ගුරු වෘත්තිය පිළිබද අවබෝධය වැඩිදියුණු කරගැනීමට හැකියාව පවතී. ගුරුවරයකු වීමේ සිහිනයට ගමන් කිරීමට මෙය නරඹන්න. නැවත අලුත් වීඩියෝවකින් හමුවෙමු.
උත්සහය අතහැරීමෙන් ජීවිතය දිනීමේ මාවත, මගහැරී යයි. උත්සහය අත්හැරීම වෙනුවට විකල්ප අත්හදා බලන්න. තවදුරටත් හරිම දේ තෝරාගැනීමට ප්‍රමාද වූවෙකු නොවන්න.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුම බෙදාහැරීම සඳහා අපි උත්සහ දරමු. මේ වන විටත් බොහෝ දෙනෙක් අප හා එක්ව දැනුම බෙදාගෙන ඇත. ඔබත් එක්වන්න අලුත් දේ දැන ගන්න. එය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය හැකිය. අප පහත තේමාවන් ඔස්සේ ඔබ වෙත තොරතුරු ගෙන එන්නෙමු. අප නාලිකාවේ #CyberAwakashaya දෝෂ ඇත්නම් එය ඉවසා යහපත් දේ පමණක් ලබාගන්න.
ජයවේවා.
ප්‍රධාන තේමාවන්
• A/L සහ O/L සිසුන්ට ඉලක්ක පෙන්වාදීම
• උසස් සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි වැනි අධ්‍යාපන සුදුසුකම් සඳහා මග පෙන්වීම
• විවිධ රැකියාවන් සඳහා අයදුම් කිරීමට මග පෙන්වීම
• තරඟ විභාග සඳහා සහය වීම
• රජයේ තරඟ විභාග සඳහා මග පෙන්වීම
• ගුරු ජීවිතය සාර්ථකත්වයට මග පෙන්වීම
• පරිපාලන විභාග සඳහා අත්වැලක් වීම
• අධ්‍යාපනික ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට
• අධ්‍යාපන පර්යේෂණ සඳහා නොමිලේ සහය වීම
• BA උපාධි නිබන්ධ සඳහා නිමිලේ සහයවීම
• PGDE නිබන්ධ සඳහා සහය වීම
• Education උපාධි නිබන්ධ සඳහා සහයවීම
අපව දැන්ම Subscribe කරන්න.
( අසීරුම අවස්ථාවන්වල එකිනෙකාට සහයෝගයෙන් නැගී සිටිමු.)
අපේ යූටියුබ් නාලිකාව
#CyberAwakashaya (සයිබර් අවකාශය)
ඔබේ අධ්‍යාපනික හා වෘත්තීමය ජීවිතයට දැන ගැනීමට අවශ්‍ය දේවල් comment කරන්න. ඒ සඳහා නොමසුරුව බුද්ධිමය දායකත්වය ලබාදෙන්නෙමු. පහත සබැඳීන් හරහාද සම්බන්ධ විය හැකිය.
FB - පිටුව
profile.php?...
/ cyber-awakashaya-10019...
ටෙලිග්‍රෑම් සමූහය
t.me/+_bnIpgoyj8UzNTQ1

Пікірлер: 63
@THRIMANA3mana
@THRIMANA3mana 2 жыл бұрын
Thanks for Sharing this ❤️
@pavithrasandamali6801
@pavithrasandamali6801 11 ай бұрын
ටිකක් නෙවි ගොඩාාාාාාාක්😣
@R.S.507
@R.S.507 Жыл бұрын
මම ඕපන් එකේ එල් එල් බී ඩිග්‍රි එක කරන ගමන් ඉන්නේ .මම විද්‍යාපීඨත් සිලෙක්ට් වෙලා ඉන්නේ ඉංග්‍රීසිවලට .මට අධ්‍යාපන පරිපාලන සේවයට බැදෙන්න හීනයක් තියෙනවා අනාගතයේ ඒක කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද ?
@beutyfullyvideo9040
@beutyfullyvideo9040 2 жыл бұрын
Hodai
@pramodibhagya7655
@pramodibhagya7655 Жыл бұрын
A/l commerce krapu kenek teaching field ekata ynne kohomda 🤔
@nethminethmi5168
@nethminethmi5168 Жыл бұрын
නර්තන විශය හදාරා සෞන්දර්ය විශව විද්‍යාලයට ඇතුලත් වීමෙන් අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කර ගන්න පුළුවන්ද .
@chamarapathum3733
@chamarapathum3733 5 ай бұрын
Mama 2018 Al kale.sinhala B ,geography B, ict C mata teaching karanna loku asawak thiyenawa mama karanna oni mona wage degre ekakda
@dilinimaduwanthi967
@dilinimaduwanthi967 2 жыл бұрын
HND Business Finance karapu kenekta Teaching Apply krnna barida
@user-tp2iz8gu9n
@user-tp2iz8gu9n 6 ай бұрын
Apex university eke B.ed degree eka hodaida ... eka karala government teaching apply karanna puluwanda
@omeshamantha310
@omeshamantha310 8 ай бұрын
Private campus wlin gnn b. Edu degree eke wensk tiynwd?
@Rockyboy551
@Rockyboy551 6 ай бұрын
Campus out වෙලා කොච්චර කලෙකින් vageda පත්වීම හම්බවෙන්නේ
@TharushiHansika-od2xr
@TharushiHansika-od2xr 8 күн бұрын
අදයාපනවේදී සාමාන්‍ය උපාධිය කරලා ජොබ් එකක් ගන්න පුලුවන්ද
@pavithrasandamali6801
@pavithrasandamali6801 3 ай бұрын
B.ed ek salli walt kranna brid colaba,peradeniya campus walin.??
@chandanacurtain5903
@chandanacurtain5903 Жыл бұрын
Ae sbjects wlin jod mona wge ewda
@ajithpushpakumara7892
@ajithpushpakumara7892 2 жыл бұрын
Mama a/l kara art walin mt eka parama C2 S1 thiyenawa o/l wala english science na maths walata S thiyenne mata barida theaching ganna puluwannam kohomada kiyanda plz
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
Open univesrsity එකේ මේ මාසේ b.ed උපාධිය call කරනවා primary teaching වලට අදාලව ඒක අයදුම් කරලා බලන්න
@user-gf6qf1yb2d
@user-gf6qf1yb2d 6 ай бұрын
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදී උපාධිය ආරම්භ වෙන්නේ 2024 කවදා වගේද
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
අක්කෙ..ol walat maths walata S ekk thiyenne..apply krnn berd..please reply krnnkoo
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මොකද්ද ඇප්ලයි කරන්නේ
@virajininadeeshani3854
@virajininadeeshani3854 2 жыл бұрын
අනේ මන් 2020 A/L කලා අංශයෙන් නැටුම්A භූගෝලය C මීඩියාS අරගෙන තියෙන්නෙ. O/L A,B,C3,S4යි. මට ටීචින් කරන්න් ගොඩක් ආසයි. අනේ මට ටීචින් කරන්න අවස්ථාවක් ලබා දෙන්න 🙏
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මේ මාසේ 20ට කලින් ඔය විමසීම කළා නම් හොද උපාධියකට ඇප්ලිකේශන් දාන්න තිබ්බා
@virajininadeeshani3854
@virajininadeeshani3854 2 жыл бұрын
@@cyberawakashaya-9693 ane aphu apply krnna puluwn koi kleta wgeda
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මේ උපාධියනම් ආයේ ඊලග අවුරුද්දේ තමා
@virajininadeeshani3854
@virajininadeeshani3854 2 жыл бұрын
ඒකට කමක් නෑ මට සම්බන්ධ වෙන්න පුලුවන් කොහොමද කියල කියන්න සර්. අවුරුද්දක් හිටියත් කමක් නෑ මගෙ හීනේ සැබෑ වෙනවනම්
@dilmihansika8606
@dilmihansika8606 Жыл бұрын
ගුරුවරකු වීම සදහා බාහිරව නොමිලෙ කරන්න පුලුවන් උපාදි මොනවද.ආයතන මොනවද කියලා කියන්න පුලුවන්ද.plz🥺
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
බාහිරව උපාධි දෙන ආයතන සියල්ල මුදල් පදනම මත තමයි උපාධි දෙන්නේ
@chandanacurtain5903
@chandanacurtain5903 Жыл бұрын
A / L walta sinhala .B C wage sbjects karpu ayatath B A උපාධිය karnna puluwnda . Ane ae gana kiynnko
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ඔව් පුලුවන්
@dewagepremasiri797
@dewagepremasiri797 Жыл бұрын
A/l walata Agri,history ,gogerpy karapu ayta Adayapanawedi උපාධි hadaranna puluwanada
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ඔව්
@sadunitharaka8491
@sadunitharaka8491 Жыл бұрын
A/l Sinhala, geography,media karot teaching ynna puluwanida
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ඔව්
@mangalamalitha6995
@mangalamalitha6995 Жыл бұрын
සර්.මේකට 2022 AL ලියපු අයට apply කරන්න පුලුවන්ද දැන්...මේ degree එක කරොත් අනිවාර්යයෙන්ම ගුරු පත් වීමක් ලබා දෙනවද රජයෙන්.please reply
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
අනිවාරයෙන්ම දෙනවාඅ මොකද මේ උපාධිය වෙන ජොබ් නෑ අධ්‍යාපනය සම්බන්ධ පමණයි
@mangalamalitha6995
@mangalamalitha6995 Жыл бұрын
මේ අවුරුද්දේ මේ course එකට apply කරන්න පුලුවන්ද .open university eken.
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
අධ්‍යාපනවේදී උපාධිය ගැන ලගදිම වීඩියෝ එකක් දෙන්නම් පැහැදිලිව
@mangalamalitha6995
@mangalamalitha6995 Жыл бұрын
@@cyberawakashaya-9693 thnk you sir.reply ekata
@dimankashehani5993
@dimankashehani5993 2 жыл бұрын
HND karapu kenekta teaching yanna puluwn kohomada kiyannako sir
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
උසස් තාක්ෂණ ආයතනය (HND) මගින් සිදුකරන English Diploma එක අවසන් කරපු අයව ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බදවා ගැනීම සඳහා ඇතැම් පළාත්වල ගුරු විභාග පවත්වනවා.......ඒ පිළිබද අවධානයෙන් පසුවන්න....... එයට වඩා තොරතුරක් නොදනිමි........
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
English diploma karapu kenek nam ගුරු විභාගය ලියලා යන්න පුලුවන්
@pavithrasandamali6801
@pavithrasandamali6801 11 ай бұрын
Bed walt select wena ek thm amaru.
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 11 ай бұрын
ඒක ඇත්ත තරගකාරි බව ටිකක් වැඩියි
@shanisewwandi3166
@shanisewwandi3166 10 ай бұрын
මම මේපාර උසස් පෙළ කරේ මට A3k tinawa 1.72 ඉසඩ් අගය..කලුතරින් 120 මන් මේ උපාදිය හදාරන්නෙ කොහොමද
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 10 ай бұрын
පේරාදෙණිය , කොළඹ, අභයන්තර ශිෂ්‍යයෙක් වෙලා පලවෙනි අවුරුද්දේ තෝරාගන්න සියලු විෂයන්වල ගන්න ලකුණ gp අගය ඉහලම ළමුන් පමණයි තෝරාගන්නේ
@user-gz8or8ue5k
@user-gz8or8ue5k 20 күн бұрын
හොදටම ලකුනු ගන්න අයද තොරගන්නෙ​@@cyberawakashaya-9693
@user-gz8or8ue5k
@user-gz8or8ue5k 20 күн бұрын
ඔයා මෙකට තෙරුනාද
@shanisewwandi3166
@shanisewwandi3166 18 күн бұрын
@@user-gz8or8ue5k මන් කොළඹ ව්ශ්වව්ද්‍යාලයට තේරුනා.ඒත් තවම පටන් ගත්තෙ නෑ..මේකට තමයි ට්‍රයි කරන්නෙ
@jayaneekapugodaarachchi6797
@jayaneekapugodaarachchi6797 Жыл бұрын
Kelaniya university eke B.ED thiyenawada 🤔
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ඔව් තියනවා නමුත් තාම එක බැජ් එකක්වත් අවුට් වෙලා නෑ
@jayaneekapugodaarachchi6797
@jayaneekapugodaarachchi6797 Жыл бұрын
@@cyberawakashaya-9693 thanks
@user-lo2yd6hg6s
@user-lo2yd6hg6s Жыл бұрын
kelaniya campus eke b.ed degree 1 denne ne neda 🤔
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
උපාධියක් විදියට තාම නැස්
@user-lo2yd6hg6s
@user-lo2yd6hg6s Жыл бұрын
@@cyberawakashaya-9693 thank you
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
Khmd application dnne
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
පළමු වතාවට රජයේ විශ්වවිද්‍යාලයකින් ඕනම අවුරුද්දක A/L වල රිසාල්ට් එක අවම S තුනට උපාධියක් කරන්න අවස්‍ථාවක්.... මේ උපාධියෙන් පස්සේ ඔබව රජයේ පාසල්වල A/L ,O/L ගුරුවරයෙක් ලෙස බදවා ගන්නවා.. මේ උපාධිය අධ්‍යාපනවේදී නිසා මුල් පත්වීමටම ලැබෙන වැටුප 45000/ වැඩී පහල ලින්ක් එකෙන් දැන්ම බලන්න....සබ් පාරක් දෙන්න. kzbin.info/www/bejne/jom4p3p9q7Okga8 Open univesrsity එකේ වෙබ් එකේ ලියාපදිංචි වෙන්න එකටම.....ඊට පස්සේ apply කරන්න පුලුවන්.......
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මේක බලන්න
@mangalamalitha6995
@mangalamalitha6995 Жыл бұрын
සර් open university එකෙන් මේ degree එක කරනව නම්.විද්‍යා /ගණිත/ප්‍රාථමික හැර අපිට අවශ්‍ය විශයන් සදහා පත් වීම් ලබා ගන්න බැරිද .please reply ekak denna
@upekshaimanthi2752
@upekshaimanthi2752 Жыл бұрын
සර් මට ඔබතුමා සමග කතා කරන්න පුලුවන් ද
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
0765479646 වට්සැප් මැසේජ් එකක් තියන්න
@saduniprabuddika
@saduniprabuddika Жыл бұрын
මෙකෙ ඉලක්කම් 9
@sasiachi8806
@sasiachi8806 Жыл бұрын
​@@saduniprabuddikaනෑ දහයයි
@fathimaashfa8252
@fathimaashfa8252 Жыл бұрын
Aiye man 2017. O/L vala 9 subject ma pass. 4A 3C 2S 2020 A/L subject 3 ma pass. 2C S Tamil medium. B. Ed primary Education karanna inne. Man kavadhei apply karanna one? 2023 batch eke join venna.
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
තවම ආවේ නෑ application දාන්න
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 56 МЛН
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා(post graduate diploma in education)
11:34
Cyber Awakashaya - සයිබර් අවකාශය
Рет қаралды 11 М.
OUSL Primary Education Degree එක ගැන හොයන අයට.
26:08
open university selection test තෝරාගැනීමේ පරීක්ෂණය
22:27
Cyber Awakashaya - සයිබර් අවකාශය
Рет қаралды 23 М.